හරිනි අගමැතිනි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 320

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 ชั่วโมงที่ผ่านมา +80

    සියතට බොහොම ස්තුතියි මේ ජයග්‍රහණය වෙනුවෙන් කල මෙහෙවරට. ❤

  • @UpaliDharma
    @UpaliDharma ชั่วโมงที่ผ่านมา +51

    හරියට හරි ඔවුන් එකෙක්වත් එපා හතර දැනට ඇති.හරිනි අගමැතිනියට මුලුමාහාත් ජනතාවගේ පුුනාමය.

  • @hgkalum2239
    @hgkalum2239 ชั่วโมงที่ผ่านมา +31

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @dilukarosha7297
    @dilukarosha7297 ชั่วโมงที่ผ่านมา +123

    හරිනි තමයි අගමැති සමබරයි එතකොට ❤️

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q ชั่วโมงที่ผ่านมา +308

    සියතත් වගකිව යුතුයි.එදා වගෙම අදත් ටෙලි වැකියත් ඕන.මෙ රට තනියම ගොඩ දාන්න බැහැ කම්කරුවා ගෙ සිට ඉහලම නිළධාරියා දක්වා කැපවීම් කලයුතුය.සියතට ජයමවේවා.

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 ชั่วโมงที่ผ่านมา +7

      ඇත්ත ,👍

    • @shanthikumarwickramarathne2203
      @shanthikumarwickramarathne2203 ชั่วโมงที่ผ่านมา +4

      Great thanks

    • @amilaperera1
      @amilaperera1 ชั่วโมงที่ผ่านมา +2

      @@SampathKumara-x1q Anura Kumara Dissanayake: A great person to lead this beautiful country. We are ready to contribute our energy for the development of the country with this good hearted president. Wish him all the best

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll ชั่วโมงที่ผ่านมา +2

      Siyatha ❤❤❤

    • @WeMol
      @WeMol 58 นาทีที่ผ่านมา +1

      Ammo meka kiyana vidiye mokak hari wenasak penawa

  • @sampathgunaratne
    @sampathgunaratne ชั่วโมงที่ผ่านมา +25

    සෘදියනි, අපිට ලොකු වැඩ ගොඩක් තියෙනව දැන්. වැඩක් කල හැකි නීතියට සහ සදාචාරයට ගරැ කරන අදුශිත මංත්‍රී අපේශකවන් පමනක් පාර්ලිමේන්තුවට තෝරමු. සිස්ටම් චේන්ඡ් එක කරන්න අවශ්‍ය වාතාවරනය හදමු. නව ඡනාධිපතිය සුභ පැතුම් සහ ශක්තිය !! රටට ඡය!

  • @ramyafernando4742
    @ramyafernando4742 55 นาทีที่ผ่านมา +45

    රංගන ඔබ ඔබේ ඩියුටිය නියමෙට කරා❤❤❤❤Thanks bro

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l ชั่วโมงที่ผ่านมา +144

    සියත ටෙලිවැකිය ගොඩාක් දෙවල් මිනිස්සුන්ට තෙරැම් කලා..සහා සමබර මාද්‍යය නාලිකා වලින් උඩින්ම ඉන්න චැනල් එක..❤ රෙස්පෙක්ට් සියත..

    • @SajeewaWelivita
      @SajeewaWelivita 41 นาทีที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 26 นาทีที่ผ่านมา +1

      සියත ඔබේ කොටස මාධ්‍ය ආයතනය ක් ලෙස පක්ෂ ග්‍රාහිනොහුලෙස ඉතාම යුත්ති සහගතව ඉටුකලබව කිව හකිය from australia

  • @isuruchapa500
    @isuruchapa500 ชั่วโมงที่ผ่านมา +24

    ඉස්තූතියි. සියත නාලිකාවට. කාර්‍යමන්ඩලයට❤❤❤

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา +54

    අනිවාර්යයෙන් මේ රට බංකොලොත් වීමට මේ දේශපාලුවන්ටත් වඩා වගකිව යුතු රටේ ජනතාව වන අපි. මේ හොර මජර තක්කඩි දේශපාලුවෝ පාර්ලිමේන්තු යැව්වේ අපි. මින් ඉදිරියට කිසිම හොර දූෂිත නමක් ගෑවුනු තක්කඩි හා එහාට මෙහාට වාසියට පනින ගෙම්බන්ට චන්ඳය නොදී හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට අරිමු. ජනාධිපතිවරයා පත්කලා වගේම ඔහුට වැඩ කල හැකි හොඳ ශක්තිමත් ආංඩුවක් සාදා දීම අප කල යුතුයි රටට ආදරේ නම්.

    • @nissankaherath5819
      @nissankaherath5819 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි සහොදරයා

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 ชั่วโมงที่ผ่านมา

      අපි අපිට ආදරෙයි නම්...........!!!!!!🎉🎉😅😅

    • @lionelgunatilake1857
      @lionelgunatilake1857 ชั่วโมงที่ผ่านมา

      @@kg94837 exactly correct

    • @WeMol
      @WeMol 57 นาทีที่ผ่านมา

      😮😮

  • @s.chamilprasad2687
    @s.chamilprasad2687 ชั่วโมงที่ผ่านมา +23

    සියත ඔබගේ මෙහෙවර අගය කරමි..🎉 අනිවාර්යයෙන් දූශිත දේශපාලකයන් කිසිකෙනෙකු පාර්ලිමේන්තුවට යවන්න එපා...

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w ชั่วโมงที่ผ่านมา +28

    රංගන මහත්මයා කියන එක සහතික ඇත්ත❤❤❤

  • @priyashanthaketipearachchi2007
    @priyashanthaketipearachchi2007 ชั่วโมงที่ผ่านมา +18

    ජනීජනයා වෙනුවෙන් හඩ අවදිකල සියතට අපි හිසනමා ආචාරය කරනවා.

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 ชั่วโมงที่ผ่านมา +12

    බුද්ධිය සමඟ ම මිනිසත්භාවය ද මෛත්‍රී කරුණාව ද දේශවාත්සල්‍යය ද සහිත ඕනෑම මිනිසකු ඕනෑම පක්ෂයකින් පාර්ලිමේන්තුව වෙත තෝරා යවමු......ලංකා පාර්ලිමේන්තුව ලොව ආදර්ශවත් ම පාර්ලිමේන්තුව ලෙස අපනාම නංවමු.........❤❤❤❤

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 55 นาทีที่ผ่านมา +18

    මෙතූමන්, ඇයි එදා දූෂිත හිරු එකෙන් අයින් වුන හේතුව අද තේරෙනවා. ස්තූතියි ඔබේ සේවයට❤

  • @sarathkulathissa4554
    @sarathkulathissa4554 42 นาทีที่ผ่านมา +11

    සියත ටෙලිවැකිය ට අපේ උත්තමාචාරය 🙏❤💖

  • @IndraniKusumlath
    @IndraniKusumlath ชั่วโมงที่ผ่านมา +15

    ආයෙත්. රට. අගාධයකට. දාගන්න. එපා. අළුත්. ආණ්ඩුවක්. අපිට. ඕනා

  • @perera9101
    @perera9101 ชั่วโมงที่ผ่านมา +16

    මට පෙන විදිහියට මාද්‍ද්‍ය වෙදින් බලන් ඉදලා තියෙන්නෙම අනුර දිනනකන්මයි❤❤❤

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib ชั่วโมงที่ผ่านมา +38

    බුද්ධිමත්, නැණවතුන් වලින් පිරිපුන් නව ඇමැති මණ්ඩලයක්.හතර දෙනා ඇති.ජයවේවා.වැඩ පෙන්වමු

  • @kolithapushpakumarage-q3g
    @kolithapushpakumarage-q3g ชั่วโมงที่ผ่านมา +12

    නියමයි සියත දේශපාලකයන් රට පාලනය කරන්න එන්නේ මිනිස්සුන්ගේ ජන්දෙන් නම්, එය මිනිස්සුන්ගේ පස්සේ ඇවිදින් නේ ජන්දේ ඉල්ලනේ ඒ හරි ආකාරයෙන් රට පාලනය කරනම් කියල නේ, එහෙම බාර ගත්ත නම් මිනිස්සුන්ට වග වෙන, වග කියන්න ඕනි. තක්කදියොත් එක්ක මුක්කු ගහන්න නෙවෙයි මිනිස්සු ජන්දේ දුන්නේ. ජන මාධ්‍ය විදිහට, මිනිස්සුන්ව හරියට දැනුවත් කිරීම ගොඩක් වටිනවා. අනික වැඩිහිටියන්ට පමණයි දර්ශන මාධ්‍ය කාරයන්ට විරුද්දව නීති ක්‍රියාමාර්ග අරන් දඩුවන් දෙන්න ඕනි. ඒ දඩුවම් මිනිස්සුන්ට ප්‍රසිද්ද කරන්න ඕනි.

  • @PuujaSamanmali
    @PuujaSamanmali 39 นาทีที่ผ่านมา +10

    රංග.ඔබට.ඔබේ.කතාවට.අප.බෙහෙවිමිම..ප්‍රසංසාකරනවා.ඔබට.තුති.සමග.ජය.ජය.ජය.ජයවේ

  • @shanthakumara2034
    @shanthakumara2034 ชั่วโมงที่ผ่านมา +10

    ජය වෙිිවා ජය වෙිිවා අනුර කුමාර සහෝදරයාට.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka ชั่วโมงที่ผ่านมา +19

    සියත නියම කතාව.👍

  • @pasindumadushan506
    @pasindumadushan506 ชั่วโมงที่ผ่านมา +31

    වෙස් මූණූ ඇදන් ආවත්, නෑ අපි රැවටෙන්නෙ,. දූශිත දේශපාලනය අවසන් කරන්න. අදූශිත්, වැදගත්, උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට එවමු. ❤❤

  • @werapitiya1
    @werapitiya1 ชั่วโมงที่ผ่านมา +28

    මොනව උනත් මේ ලංකොවට ගෙන්වන ඉන්දියන් ජරාවයි චයිනා ජරාවයි නැති කරල ටිකක් හොද දේවල් ආනයනය කරලා මිල අඩු කරලා සමාගම් මාෆියාව අඩු කරලා දෙනවනම් එච්චරයි. අපි ඇත්තටම හොද දේවල් භුක්ති විදින්නෙ නෑ. වෙන රටවල් වල මිනිස්සු භුක්ති විදින දේවල් දැක්කම අපි අපිටම සාප කරගන්නවා! ඒ වගේම මේ ගම් වල තියෙන රිලව් වැනි සත්තුන්ගෙන් වෙන හානි වලක්වලා. වතු දියුණු කරන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්ට. එතකොට රටේ නිශ්පාදන දියුණු වෙනවා චීන ඉන්දියා වගේ රටවලින් ගෙන්වන ජරා භාණ්ඩ නවත්තන්ට. එච්චරයි වෙන්ට ඕනි . ජනාධිපති තුමණි , ගමට එන්ට ඇවිත් මිනිස්සු එක්ක පොඩ්ඩක් ඉන්ට එතකොට පුලුවන් තත්වෙ අදුරගන්ට, මන්දිර වල ඉදන් පමණක් රට ගොඩ නගන්ට බෑ. නව රජයට සුභ පැතුම් .

    • @cuttatv9057
      @cuttatv9057 37 นาทีที่ผ่านมา +1

      Hariyatama hari sahodaya ❤❤❤

    • @SLplan
      @SLplan 33 นาทีที่ผ่านมา

      Indian nm jarawa atta....hby china wlin low prices wlt electric vehicles,electronic equipments gena ek hidai, ewa athule hdnn b ne

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna ชั่วโมงที่ผ่านมา +13

    මගේ රටට ජය වේවා ❤❤

  • @suryalas1990
    @suryalas1990 ชั่วโมงที่ผ่านมา +43

    අනුර ජානදි පති තුමා ඇව්දින දිහා බලන් හිට්යත් ඇති නකි ඇව්දින දිහා බලන් ඉදලා ඇති වෙලා රන්ග දැන් කෙලින් කාතා කරලා වැඩ කරන්න පුළුවන් ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ชั่วโมงที่ผ่านมา +31

    සියත කල සේවය සදා නුස්මරනීයයි ගරු මාවෙල්ල්ගේ වියතානෙනි ඔබ ගෙ සේවය ඉතාම අමර්නිය වෙ

  • @slv5362
    @slv5362 ชั่วโมงที่ผ่านมา +22

    අපට ඕන මේ සාධාරණය. හොරු මජර පාළනය ඉවර කරමු රට පිරිසිදු කරමු

  • @chalithdilhan6591
    @chalithdilhan6591 ชั่วโมงที่ผ่านมา +36

    රංග ඔබ සුපිරි සහෝදරයා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ชั่วโมงที่ผ่านมา +14

    සියතට මගේ ප්‍රනාමය

  • @NalikaSenevirathna
    @NalikaSenevirathna 54 นาทีที่ผ่านมา +19

    සියත ටෙලිවැකිය නවත්තන්න එපා.. ඒක දිගටම කරන් යන්න. මිනිස්සුන්ගෙ ආකල්ප, මිනිස්සුන් හිතන විදිය වගේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ටෙලිවැකිය ගොඩක් බලපැමක් කලා.. රෙස්පෙක්ට් ඒ වැඩේට..❤

  • @SgianHasii
    @SgianHasii ชั่วโมงที่ผ่านมา +151

    හොදම තිරණයක්....
    ශ්‍රීලංකා අග්‍රාමාත්‍යවරිය හරිනි ❤❤❤❤❤❤

    • @amilaperera1
      @amilaperera1 ชั่วโมงที่ผ่านมา +3

      Anura Kumara Dissanayake: A great person to lead this beautiful country. We are ready to contribute our energy for the development of the country with this good hearted president. Wish him all the best

    • @ImashaShashini999
      @ImashaShashini999 54 นาทีที่ผ่านมา

      Ow

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 2 ชั่วโมงที่ผ่านมา +51

    රන්ග ඔබටත් ස්තුතියි ❤

    • @NidoNidosh
      @NidoNidosh ชั่วโมงที่ผ่านมา

      @@DammikaThushari-x1f ♥️♥️♥️

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ชั่วโมงที่ผ่านมา +27

    රංගන මල්ලී ඔබට ස්තුතියි

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ชั่วโมงที่ผ่านมา +22

    මගෙ හිතේ තිබුණ එක ඔයා කිවුවා THANKS සහෝදරයා ❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ชั่วโมงที่ผ่านมา +21

    ඔබගෙ කතාව ඉතා නිවැරදියි

  • @RichardUpali
    @RichardUpali ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන් ඔය පාර්ලිමේන්තු වෙ ඉන්න සෙට් එක ගෙදර යවනවාමතමා

  • @manoripereira4664
    @manoripereira4664 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි එහෙම තමයි වෙන්න ඕන.

  • @sirilee139
    @sirilee139 56 นาทีที่ผ่านมา +4

    ජය වේවා . විශ්ව මාතාව ගේ ආශිර්වාදය, ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේවා .

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ชั่วโมงที่ผ่านมา +7

    Thanks Rangana and Siyatha❤

  • @banbularparanamana
    @banbularparanamana 37 นาทีที่ผ่านมา +3

    සියතට ආදරෙයි 2024 ⁣⁣ජනාධිපති. මැතිවරණයේදි ,,සම බිම,, ප්‍රතිපත්තිය හරියටම අනුගමනය කල ,,සියත,, නාලිකාවට අපගේ ප්‍රනාමය .ටෙලි වැකිය කල මග පෙන්විම අති විශිෂ්ටයි .,,පමා වි හමු වු මග හරැණු මිනිසා,,සොයා දිමට අනගි මෙහෙයක් ඉටු කල ඔබ නාලිකාවද ඉතිහාස ගත වනු නොඅනුමානයි .

  • @chethamindinu3192
    @chethamindinu3192 35 นาทีที่ผ่านมา +3

    ස්තුතියි රංගන ජය වේවා💐💐💐

  • @rcdreamtravelers
    @rcdreamtravelers ชั่วโมงที่ผ่านมา +27

    Power of education. Respect Dr. Harini
    Congratulations 🎉🎉

    • @nilame9465
      @nilame9465 ชั่วโมงที่ผ่านมา +1

      මගේ මුත්තා සී. ඩබ් ඩබ් කන්නන්ගර ට පින් සිදු වන්න.
      මම දීප්ති මදනායක කන්නන්ගර

  • @ruwanperera3968
    @ruwanperera3968 ชั่วโมงที่ผ่านมา +5

    Thanks to Siyatha.. Thanks to Siyatha Teliwakiya. Thanks to you...

  • @WimaliJinadasa
    @WimaliJinadasa 49 นาทีที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම ඕකුන් ගෙදරම යවන්න ඕනී ඒකටනේ සේරම කරේ අනුර මහතාට ජයවේවා

  • @World_wide202
    @World_wide202 ชั่วโมงที่ผ่านมา +27

    අනුර කුමාරගේ ඊලග අභියෝගය
    අනුර කුමාර 42%ක් රැගෙන මෙරට ජනපති ලෙස තේරි පත්විය. සුළුතර විශ්වාසය මත ජනාධිපති දූරයට පත් වූ පළමු ලාංකික ජනාධිපති ඔහුය.
    අනුර කුමාරට විරුද්ධව 58%ක් ඡන්දය ප්‍රකාශ කෙරුනි, එනම් ලක්ශ 84ක් ඔහුට ඡන්දය දී නොමැත.
    මහ මැතිවරනයේදී මෙම පිරිසගේ විශ්වාසය ලබාගෙන ආසන 113ක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඊලග අගමැති විපක්ශයෙන් පත්වීම වැලැක්විය නොහැක.
    ජනතාව දන්නා හඳුනන සජබ පොහොට්ටු මන්ත්‍රීවරුන් බොහෝ සිටියදී ජනතාව දැක හෝ නැති මාලිමා අපේක්ෂයන්ට ඡන්දය වීම අවිනිශ්චිතය.
    මෙම අභියෝගය අනුර කුමාර හමුවේ ඇති අතර මෙය ජයනොගත හොත් රටේ දේශපාලන අස්තාවරභාවය ඇති වී නැවත පෝළිම් යුහ නිර්මානය විය හැක.

    • @indranialwis2124
      @indranialwis2124 ชั่วโมงที่ผ่านมา

      හොරු මං කොල්ල කාරයො තක්කඩි මජර ව්‍යාපාරිකයන් ට කුඩ්ඩන්ට හොරුන්ට දූශිත යන්ට බලය අතට ගන්න තවත් දත කනවා.. ජනතාව දන්න උන් ජනතාවට කෙළවපු හැටි දන්න නිසා තමයි ලක්ෂ 57ක් අලුත් කෙනෙක් පත් කර ගත්තේ . මිනිස්සු චන්දය දීමෙන් වැළකුණා ඒ තරමටම දන්න එවුන් ගැන කළකිරිලා
      නොදන්නා එකාටත් දීලා බලමු කොහොමද කියලා.. පරණ හොරු කල්ලි නම් ආයෙත් නැතුවට කමක් නෑ..

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 ชั่วโมงที่ผ่านมา +1

      තර්කයක් පමණි..ඒ ජනද්තාව දැක ඇත්තෙ...රට කාපු..හොරුන්ය..ඒක තමා රංගන..මේ කීව දේ කරන්න...පරන මුහුණු මේ රටට මොකද කලෙ බ්‍රෝ😂😂

    • @Lakshan..
      @Lakshan.. 49 นาทีที่ผ่านมา +3

      55%

    • @H100R-w8n
      @H100R-w8n 22 วินาทีที่ผ่านมา +1

      3% දිනන්න බෑ කිව්වනෙ..😂 බයවෙන්න එපා රට හදනවා ❤

  • @lakshithakaushalya
    @lakshithakaushalya ชั่วโมงที่ผ่านมา +14

    දැන් ගැහැණු පාර්ශවයත් නියෝජනය වෙනවා. 🤝

  • @dkhousedesign-ganemullasri1996
    @dkhousedesign-ganemullasri1996 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම හොරු ගෙදෙර යවන්න ඔනෙ

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 ชั่วโมงที่ผ่านมา +13

    ඉදිරි මහමැතිවරණයේදී කාන්තා චන්ද ලබාගැනීමට නම් හරිනි අගමැතිනිය කල යුතුමය ...

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 ชั่วโมงที่ผ่านมา +2

    225 පන්නමූ අළුත් විපක්ෂයක් සාදමූ රට අනුරට ජයවෙවා ❤❤❤

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 2 ชั่วโมงที่ผ่านมา +18

    රංගන උබ නියමයි

  • @JayantiJayanti-d6c
    @JayantiJayanti-d6c ชั่วโมงที่ผ่านมา +9

    අපේ රටට අලුත් ඉරක් අද පායනවා ❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani ชั่วโมงที่ผ่านมา +5

    ❤❤ නියමයි

  • @jiahin
    @jiahin 49 นาทีที่ผ่านมา +3

    Rangana athulu Siyathata jaya wewa 🙏🙏🙏

  • @r.s.g.5106
    @r.s.g.5106 ชั่วโมงที่ผ่านมา +4

    thank you so much me news කියන එක්කෙනාට. ඔයා කුහක නැති කෙනෙක් මම ඔයාගේ නම දන්නෑ ඒ උනත් ඔයා හොඳ මනුස්සයෙක් කියලා මට හිතෙනවා
    අනුරට රට ❤

  • @MadhushikaDilhani-f1o
    @MadhushikaDilhani-f1o 57 นาทีที่ผ่านมา +2

    බුද්ධිමත් අපේ , දේශපාලනය 🤟🤟🤟🤟♥️

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 ชั่วโมงที่ผ่านมา +12

    සියත ,සිරස thanku ❤❤❤

  • @dingama30
    @dingama30 ชั่วโมงที่ผ่านมา +8

    මෙන්න කැපකිරීම් තනතුරු වලට බලලෝබී නොවන පක්ශයක් ❤❤❤

  • @slrealway8389
    @slrealway8389 ชั่วโมงที่ผ่านมา +14

    Thanks siyatha kala mehewarata

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi ชั่วโมงที่ผ่านมา +7

    අපි ඊලග පාර එකතුවෙලා හොරුන්ව දිගු කාලීනව ගෙදර යැවීමට වග බලා ගත යුතුයි...👍👍

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 44 นาทีที่ผ่านมา

      Gedara yawala witharak Madi. Owun awabhawitha kala depala wancha kala mudal newatha laba Gatha uthui rajayata neethi margayen

    • @sujathasamarasinghe734
      @sujathasamarasinghe734 39 นาทีที่ผ่านมา

      ඊලග පාරක් නෙවෙයි දැන් මෙි මොහොතේ පටන් කලයුතු නේද

  • @RashmithaKavindya
    @RashmithaKavindya 43 นาทีที่ผ่านมา +1

    Siyathata අපේ ගෞරවනීය ප්‍රනාමය!

  • @nadeerafernando5223
    @nadeerafernando5223 58 นาทีที่ผ่านมา +2

    අපි හිතන දේ රංගන කියනවා,welldone rangana🎉❤🎉

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤ එසේම වේවා

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana ชั่วโมงที่ผ่านมา +1

    සියත ජයග්‍රහණය හවුල් කරුවෙක් කතුවඅකියට කතුවරයා ට සත්ය ට පින්,

  • @Kamalkarasinghe
    @Kamalkarasinghe 42 นาทีที่ผ่านมา +2

    Siyathata thanks. Oyala loku mehewarak kala. Telivekiya digatama karanna.

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 31 นาทีที่ผ่านมา +1

    ඉදිරි මහ මැතිවරණයේදී මාලිමාව ට බහුතරය ලබාදීමට ද සියත නාලිකාව දායකත්වය දෙන්න.

  • @businesscitysl2881
    @businesscitysl2881 50 นาทีที่ผ่านมา +1

    ඔබත් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවෙක්

  • @bandara.s7433
    @bandara.s7433 31 นาทีที่ผ่านมา +1

    තෑන්ක්ස් සීයත මේ තාක් දුර ගෙන ආවට රංගනටත් ස්තුතිය

  • @ChandraAtalugama
    @ChandraAtalugama 55 นาทีที่ผ่านมา +1

    සියයට ගැන ආඩම්බරයි කරුණු පැහැදිලි කරා හොඳටම

  • @iranganisilva9009
    @iranganisilva9009 53 นาทีที่ผ่านมา +2

    නියමයි රන්ගන පුලුවන් නම් හෙමදාම මේ ටික කියන්න උදේට අපේ ජනතාවට ඉක්මනට අමතක වෙන නිසා.පාර්ලිමේන්තු මෙතිවරනය පවත්වන තුරු මේ වටිනා අදහස් ටික නිතරම කියන්න....කරුනාකර ....❤

    • @IndrikaUdeni
      @IndrikaUdeni 14 นาทีที่ผ่านมา

      Unp කාරයෝ දෙන්නගෙ චන්ද එකතු කලා නම් එයාල දිනලා..වැඩේ කියන්නෙ කෝටියක් කිය කිය කෑගැහුවට .අන්තිමට 50% නෑ..මිනිස්සු දීලා නෑ.මහ මැතිවරනෙදිත් ඔය ටිකම තමයි ඒ නිසා චන්ද ගොඩ වැඩි කරගන්න අයට පමනක් නාම යෝජනා දෙන්න

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 39 นาทีที่ผ่านมา +1

    සුපිරි කතාව ❤

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 45 นาทีที่ผ่านมา +1

    ජය වෙිවා

  • @තුෂාරරත්නායක
    @තුෂාරරත්නායක ชั่วโมงที่ผ่านมา +1

    හදවතින්ම ස්තුතියි සියත 😂😂😂😂

  • @dilukarosha7297
    @dilukarosha7297 ชั่วโมงที่ผ่านมา +10

    රoගන ආදරෙයි ඈ ❤️

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට අපේ ප්‍රණාමය

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 ชั่วโมงที่ผ่านมา +1

    Siyatha we are very respect you 👍👍👍👍👍👍

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 ชั่วโมงที่ผ่านมา +1

    සියතට ❤🇱🇰🇮🇹

  • @thiwankadeshapriya3919
    @thiwankadeshapriya3919 41 นาทีที่ผ่านมา +1

    ඉස්සර රංගන අපිට පේන්න බෑ..දැන් රංගනට ආදරෙයි 😊

  • @HarshiFdo-t8b
    @HarshiFdo-t8b 41 นาทีที่ผ่านมา +1

    සියත ❤ සිරස ❤ ස්තුතියි

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 46 นาทีที่ผ่านมา +1

    සියත ටීවී ඔබට අපගේ ප්‍රණාමය .අපි කැමතියි ,මේ ටික කාලයට ,හතර දෙනෙක්ගෙන් යුත් ඇමති මඩුල්ලට , අනුර මහතාට ලබා දුන්නා Npp අදහස් වලට අපි කවදත් කැමති කැමති අය අපි මාතෘ භූමිය අපි සැවොම එකතු වී බේරා ගනිමු. ආශිර්වාදය ආශිර්වාදය ආශිර්වාදය

  • @thilinamadushanka2881
    @thilinamadushanka2881 46 นาทีที่ผ่านมา +1

    Niyamai jaya වේවා ❤❤

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 54 นาทีที่ผ่านมา +1

    සියත ස්තුතියි

  • @chamilatharanga9895
    @chamilatharanga9895 9 นาทีที่ผ่านมา

    නියමයි රංගන අයියේ පට්ට කතාව ❤️

  • @dumindagunasena7652
    @dumindagunasena7652 ชั่วโมงที่ผ่านมา +1

    අපි බදා ගන්නේ උන් නෙමේ බෙදා ගන්න එවුන්.. අද ඉඳලා අපේ අලුත් ජනාධිපතිගේ අනුරාගේ පරම හතුරා මේ මම

  • @haywishwanath5187
    @haywishwanath5187 8 นาทีที่ผ่านมา

    සියත කියන්නෙ මේ ජයග්‍රහණයට ඉහලින්ම අයිතිවාසිකම් කිවයුතු නාලිකාවක්. අපි ඔබ සමගයි ❤️

  • @damianraktha550
    @damianraktha550 46 นาทีที่ผ่านมา +1

    Well said 👏

  • @lionelgunarathne8535
    @lionelgunarathne8535 ชั่วโมงที่ผ่านมา +1

    සියත ඔබ නිවැරදි මග පෙන්වීමක් කලා,ටෙලිවැකිය,රංග ඔබේ ඉදිරිපත් කිරීම නියමයි.තුට්ටු දෙකේ හොර ඇමතියො එලවන්නම ඕනි. ඇමතියො පට්ට හොරු.

  • @hasinimaheesha6398
    @hasinimaheesha6398 ชั่วโมงที่ผ่านมา +5

    225k epa.anura saho kiuwe 25k parliment genawa kiyala.

  • @MaduIhagama
    @MaduIhagama 41 นาทีที่ผ่านมา +1

    අපේ කට්ටිය 5000 ටිකක් හාල් කිලෝ 10 ක් එහෙම බෙදන්න ගත්තම සිහි විකල්ලෙන් ජන්දෙ දාලා හොරු ටික ආයෙමත් පාර්ලිමේන්තු යවයිද දන්නෙ නෑ.

  • @jayampathibuddhadasa7869
    @jayampathibuddhadasa7869 53 นาทีที่ผ่านมา

    Well-done Siyatha TV. Hope you continue with same on benefit of whole nation❤💪

  • @piumalaravinda6997
    @piumalaravinda6997 29 นาทีที่ผ่านมา

    නියමයි රංගන .නියමයි.ඒක හරි අපේ බලාපොරොත්තුවක් ඒක.ඔය
    ජරාවෝ එකෙක්වත් ගාව ගන්න එපා. ඔය225 ගෙදර යවන්න.

  • @amaedirisingha
    @amaedirisingha ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ jayawewa ape janadipathi anura sahodaraya

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 39 นาทีที่ผ่านมา +1

    Mr Anura Jayawewa 🙏🏽🙏🏽🙏🏽

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 ชั่วโมงที่ผ่านมา +1

    ❤ සියත ❤

  • @thusithakumari4040
    @thusithakumari4040 44 นาทีที่ผ่านมา +1

    Respect 🎉

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 54 นาทีที่ผ่านมา +1

    Good good mahathaya

  • @milinda.lakmal96
    @milinda.lakmal96 44 นาทีที่ผ่านมา +1

    ගැම්මක් 🤗😊

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 27 นาทีที่ผ่านมา

    සියත රට වෙනුවෙන් විසාල මෙගෙවරක් කලා.ස්තූතියි සියත දිගටම රට වෙනුවෙන් පෙනී සිටින්න.

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 40 นาทีที่ผ่านมา +1

    තව ජන්දයක් නොතබා හොද කැබිනටි මන්ඩලයක් මෙි ගමන්ම පත් කර ගත්තා නමි මුුදල් ඉතිරියි නේද