ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කළුතර අගලවත්ත අපේ ශක්තිය.👍👍👍👍👍නලින්ද ජයතිස්ස වෛද්‍යතුමනි ඔබට අපගේ ගෞරවනීය උත්තමාචාරය.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජනපතිතුමනි අපේ සුබපැතුම් තෙරුවන් සරණින් රටේ සෞභග්‍ය උදාවේවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉මම කුවේට් සිට
ඔබලා පත් කරන්න අපේ අහිංසක මිනිස්සු ලොකු වෙර වීරියක් දැරුවා අනෙ පිං සිද්ධ වේවී අනික් ආණ්ඩු වගේ තැලුනු පොඩි උනු අපේම අහිංසක මිනිස්සුන්ව තලන්න එපා...උන්ගේ අවසන් හුස්ම පිට වෙන්න කලින් මතු අනාගතය අපේ දරුවන්ට ලස්සන රටක් හදපල්ලා මෙන්න වැන්දා රණවිරුවෙක් විදියට 🙏🙏🙏
මුනුත් රනිල් හාමුගේ කුක්කෝ සහොදරයා
බය වෙන්න එපා.ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටුකරයි
ඒකද ආයිම රනිල් , සජිත් එකතු වෙන්න යන්නේ 🧐
පාලකයින් ගේ අනවශ්‍ය වියදම් ඉතිරි කිරීමේ මූලික පියවර අද උදැසනම මහජනතාවට පෙනෙන්නට තිබුනා . පියවරෙන් පියවර පැහැදිලි ගමනක් යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා ! පොහොසත් රටක සුන්දර ජීවිතයක සුභ සිහිනය සඵල වේවා ! 🎉✌❤🌏
වැටුප් වැඩි නොකරත් කමක් නෑ බඩු මිල අඩු වෙනවානම්
බඩුමිල වගේම බස් ගාස්තු අඩුවෙන්නත් ඕන. හොරා කාපුවත් ආපහු ගන්න ඕන.
JANATAWATA JEEWST WENNNA BARI WIDIYTA BADU GHLA TIYENNE EWA ADU KARALA TEL MILA ADU KAR NM IBEMA HEMADEKAMA GANA ADUWENAWA
හොරා කාපුව ආපහු ගත්ත නම් ඉබේම බඩු මිල අඩු වෙනවා.
@@Lily-ll9ij ඇයි පොලු තියපු Tax.....කෝටි 600ක් විතර තියෙනවා.
Adama eeka Karanna baha. Tikak iwasanna
රතු.පලස..නැහැ.ආචාර.වෙඩිමුර.ආචාර.පෙලපලි.නැහැ.ආදස්සමත්.පදවි.පාතීයක්.මගෙ.චනදය.ඹබතුමාට.දීපු.එක.ගැන.මම.සතුටු.වෙනව
චන්දය.නොදූන්න.සහොදරයිනි.සිතාබලන්න.නිහතමානී.මනුස්සකම.ගැන....
ඒවා කලොත් අනෙක්උන් වගේස වෙනවනේ
Yas.yas.yas.❤❤❤❤❤
ඇත්ත
ජයවෙිවා රට ගොඩ දාන්න සක්තිය දයිර්රය ලැබෙිවා
Anura hanadi pathi thumani Apai maubima rakaganne Apai punchi indian sagaraya muthu atayak apai punchi lankawa jayawawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
නලින් සහෝ තබනපියවර ජනහදවත් දිනාගෙන දිරියටම යන්න ජයප්රර්ථනා කරමු ❤️❤️❤️🙏🙏💪💪💪❤️
ජානාධිපති තුමනි හැකි ඉක්මනින් වංචා දුෂණ හොයන්න ජානාධිපති කොමිසම පත් කරන්න නැත්තන් පර දෙශපාලුවො පර්ලිමෙන්තුවට එනවා ඊලග චන්දෙන් .වංචා දුෂණ කරපු ඇමතිලාට නැවත චන්ද ඉල්ලන්න බැරි වෙන්න නිති හදන්න අපි මාලිමාවට චන්ද දුන්න අය අවදානයෙන් ඉන්නෙ❤❤❤❤
මෙයා සෞඛ්‍ය අමාත්‍ය වුණොත් හොඳයි🙏🏻😊❤❤
ඔව්. Doctor කෙනෙක්නෙ.
අගමැති විදිහට නම් තවත් සුපිරි
අරගලය නිසා hire ගිය අය aliyata ගන්නව නේද pau cyprus
අගමැති වෙන්න සුදුසු කෙන මෙයා තමයි මෙයා මුළු මැතිවරණ කැම්පේ න් එක පුරාම හරි පොයින්ට් එකට කතකරපු නිසත්කට වැරැද්ද ගත්තා අයව වෙර ගත්තා නිසාත් බහු විෂය❤ දැනුම නිසාත් @@prabhatwikcramasuriya1841
අනිවාර්යයෙන්ම
නාකි අයට viShrama දීලා තරුණ අය රටේ පාලනය කිරීම හරිම සතුටුයි ❤❤ජය වේවා 🎉
මම යුරෝ 200 ක් රජයට පරිත්‍යාග කරනවා ඒවගෙිම අවුරුදු දෙකක් මම සල්ලි එව්වෙම සීමිතව දැන් තියෙන සල්ලිටික ඔක්කොම බැංකුවට එවනවා. අපේ බදු මුදල්වලිනුත් වැඩක් ගනියි කියල හිතනවා
❤❤❤
@@BeekeepingSL ❤️
❤❤❤🙏🏻🙏🏻🙏🏻වැඩි වැඩියෙන් ඔබ තුමාට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මමත් රජයේ ගුරුවරයෙක්. වැටුප් බලාගෙන නෙමෙයි මාලිමාවට ඡන්දය දුන්නේ ❤❤❤
wadi karanna kiyala uthgoshanaya kale sajith aya wenta athi
@@sriyakankaniamalindikapeir8612 ඒ හොරු පාලනය කරද්දී උන් පන්නන්න 😂😂😂
අවුරුද්දක් තිස්සෙ පඩි වැඩිකරන්න වැඩ නොකර හිටියා ඔබතුමියන්ලා 😢😢😢
Montda Udgosanaya kare araka ona meka ona kiyla Ehenm Ewata wiydam unot Ape Badu salli mataka tiya ganna
Me too,we need a prosperous n peaceful country.
බොහොම ඉවසීමක් තියෙන නිහතමානි ඔබතුමන් කියන දේ කරන තුරු අපි බලන් ඉන්නව.
ජනාධිපති ඇතූළු ඔබලා සියළුදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🎉❤
ඔක්කොම උගත් බුදිමත් අය පර්ලිමෙතු එන්න ඔනි . ජනතා දුක දන්න මිනිස්සු ❤
ජයවේවා උගත් වියත් පිරිසකට ඉඩ දෙන්න නළු නිළියන් හැර
මෙච්චර ඉවසපු අපට කලබලයක් නෑ එකින් එක හරියට පිලිවෙලට ඉදිරියට කරගන යමු ජයම.❤🧭💪
3%නේ අපට මඩ ගහපු සැමටත් රටේම සැමටත් ජයවේවා. ඉතින් අපි සැවොම එකතුවෙලා හදමු ලංකාවම.
ඔබ තුමාලයි අපේ රටේ එකම බලාපොරොත්තුව❤
අලුත් මූණ වල ටිකක් ආවොත් ගොඩක් හොඳයි ❤👈
ඔවුන්ට වැඩ කටයුතු කරගෙන යාමට යම් කාල යක් ලබාදිය යුතුයි. එක රැයින් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන එක වැරදියි. මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිරීමේදී එම කාර්යයන් ඉටු කිරීමට කාලය ලබාදෙමින් හදිසි නොවී ක්‍රමානුකූලව ප්‍රශ්න ඇසිය යුතුයි.
Bola hu.........putho gothbya thopi ohoma kiwada sakkili hattha
අනිවාර්යයෙන්ම ❤❤
@JAඇත්ත දැන් ඉතින් අපේ රට නෙවෙයි මේ jvp රට කට වහගෙන බලන ඉන්න පුරුදු වෙමුකෝ SINTHASIRIKUMARAPATHIRANNEHE
Pirudda athharinna bane ikman nowi Inna maik allana mahathwarune
Yes
ශක්තිය ධෛර්යය ලැබේවා
😍😍😍😍😍ජයවේවා 🌹🌹🌹අම්මෝ 😢😢😢හිතට තියන සැනසීම 😍😍🙏🏻🙏🏻
ජයවේවා අපිට විශ්වාසයි ඔබලා රට ගොඩ දාන්න නායක්ත්වය ලබා දෙන වග.. ❤️
යකෝ මේ මාධ්‍යවේදීන්ට තියෙන අමාරුවක්. උන්ටනෙ ඕන වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරවන්න අදම මේ මොහොතෙම. තොපිත් වගකියන්න ඕනේ මේ රටට වෙච්ච විනාසෙට කලකන්නි ඇත්ත
දේශපාලන ඔස්තාර්ලා..😂😂😂
එකෙන්ම
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙමි ❤❤🎉
මහ මැතිවරණයෙන් කලුතරින් අංක 1 ❤ නලින්ද සහෝදරයා
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු යැවීමේදී හොදට හිතලා බලලා චන්දය දෙන්න..හොරු යවන්න නම් එපා..බුද්ධිමත් මිනිසුන් වශයෙන් කටයුතු කරන්න..ජයවේවා ❤✊
ඒකනම් ඇත්ත.නැත්නම් මේ කරපු කිසි දේකින් පලක් නොවෙනු ඇත
@@Ruvani_shalika ✊😌💕
කතවට බෙහෙවින් එකගයි මහජනතාව මොඩයෝ නෙවෙයි 76 රට පලනය කරනෙ නකි සෙට් එක ගෙදර තියන්න ජනතවගේ වගකිමක්
සමාන්‍ය ජනතාවට මෙන්ම හොරා කාපු දේශපාලකයන්ට නිති ක්‍රියාත්මක කරන්න,ජනතාවගෙ මුලික. බලාපොරොත්තු ව, නිතිය වල් වැදූණු රටක් දියුණු කරන්න බෑ මහා ජනතාවගෙන් පත් වෙන නායකයො වැඩියෙන්ම නිතිය ක්‍රියාත්මක කරන්නෙත් මහාජනතාවටමයි,සැමට සමාන නිතියක්,ඔබට සුභ පැතුම් ජනාධිපති තුමනිමහ
ආ මග කෙට්යි යා යුතු මග දුරයි....නිරතුරු නුවනැසින් තරනය කලයුතුයි.....
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා !!! ❤
මේක ගැම්මක් . පුදුම ආඩම්බරයක් තියෙන්නේ. මාගේ රටට දළදා පිහිට ආරක්ෂාව ලැබේවා .❤🎉
අපේ අහිංසක බලාපොරොත්තු ඉටුවන විදිහට වැඩ කරන්න පුලූවන් ඇප කැපවී වැඩ කරන කණ්ඩායම් පත් කරගන්න සර් ජයවේවා ජයවේවා ජයවේවා 💗💗💗💝
ජයවේවා
සුබම සුබ ලංකාවක් බිහිවෙන පෙරනිමිති❤❤❤❤❤
මේ මිඩියාකට්ට්යමොන පුශ්ද අහන්නෙ. දිවුරැම් දිල පැයකියද වෙන්නෙ. ඔය හැමදේම මේ පැය කිහිපය ඇතුලෙදි කල හැකිද. ඉවසුමක් නැතිව ගොන් පුශ්න අහනවා
ජයවේවා නලින්ද සහෝදරයා ..මේ රට ලෝකෙ ඉහලටම ගේමු..නිවැරදී දේ උනොත් අපි ලක්ෂම්බර්ග් වෙන්න පුලුවන් .
මහමැතිවරණයෙන් හොරු ඔක්කොම එලවලම දාලා සුද්ද කරලා දෙමූ
Wal parayanta apahu ape chande na doctor
Janathawata sahanayak widihata badu mila tikak pahalata, baswanawanam godak watinawa,!!!!jaya wewa,!! Ape Ratata Sethakma wewa!!!❤️❤️🤗👏💐🇱🇰Congratulations 👏❤️🤗🇱🇰💐
කලින් නමි.චන්දයක්.දිනපුහම.මෙපමන.ආෂාවකින්.හැමදේම.නැරබුවේ.නැහැ.හැමෝම.මේව.බලන්න.ආෂ.අලුත්මුහුණු.එවාගේම.බුද්ධිමතුන්.ආචාර්ය්ය.වරුන්.විස්ව.විද්‍යල.වතුන්..තරුන.මුහුන.හරිම.සතුටින්.අපි.නරබනවා...ජනබල.වේගයට..ජය.ජය.ජය.ජයවේ
ජය වේවා ❤❤❤❤❤
නලින්ද සහෝදරයා ඔයා අනුර දිසානායක කියද්දිත් ..අපිට හිතෙනවා අපි ඡන්දෙ දුන්නේ හරි තැනට කියලා .ජනාධිපති කිව්වාම දුරස් වැඩියි වගේ නේද.. චන්දෙ දුන්න අපි තමයි අනුරගෙයි හතුරෝ ටික..ඉවසිල්ලක් නෑ පැන්ඩෝරා ගිවිසුම එළියට එනකන් හොරා කාපු උන්ගේ ෆයිල් ටික එළියට එනකං
Don't take Actors to represent the Parliament
තව කාලය තියනව සහෝ මුලසි මෙිව කරොත් වෛරය නියල හිතනවනේ
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏
ජයවේවා රටටම
We are Kaluthara excellent speech thanks. We all respect you
ඇත්තෙන්ම රටට වැඩ දායි ලෙස ඔබලා තබන හැම පියවරක්ම සාර්තක වේවා ..
නලින්ද බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤
ජය වේවා ..මගේ රටට
අපේම මිනිස්සුන්ට බලය ආවා... ❤❤
You are great brother ❤️ 🙏 💙 🙌 ♥️
නළු ...නිළියන් පාර්ලිමේන්තු වට ගන්න එපා ..🤮🤮🤮🤮🤮🤮
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදමු. ජයවේවා ජයවේවා ජයවේවා .❤️❤️❤️💜💜💜👍🧭
ඔබ හැමොටම දළදා වහන්සේ පිහිට ආරක්ෂාව ලැබෙනවා සහොදරය වැඩටික හරියට පිලිවෙලට ඉස්සරහට කරගෙන යන්න.ජයවෙවා❤❤❤❤❤
ජය වේවා
Excellent doctor
අපෙ නායකයා❤🎉
ජයවේවා සහෝදරයා❤❤❤
ජයවේවා අනාගත සෞඛ්‍ය අමාත්‍ය සහොදරයට❤❤❤❤❤
කන්ඩායමෙ.සියලු.දෙනාටම.දළදාසමාදු.පිහිටයි
Apejanapeti anure sahoderayte budusaranai
ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට රට ගොඩ ගන්නව සක්තිය ලැබේ වා. තෙරැවන් සරනයි
Nalinda ayye oyage idiri gamanata ape hadapiri suba pathum.budu saranayi❤
ජයවේවා නලින් ඔබට විතරයි මම කැමති ඔය පක්ෂයේ
අපි ඔක්කොම එකෙක් තව එක චන්දයක්වත් හදමු
ජානාධිපතිට මුලිකවම වෙනස් කරන්න ඔනෙ ජනාධිපති කරන්න ඔනෙ මේ කරන ප්‍රකාශ .
ජයවෙවා ජයවෙවා ජයවෙවා ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
Adre hadawathinma obathumata pahadili kathawak api kalutharin obathuma athulu koatachi sahodarya athulu hodanayakin pathkaramu kaluthara ridisinuwa ayai jayawewa oba dedenatama❤❤
❤❤❤❤👍👍👍👍👍
very good my brother your in great
සෞඛ්‍ය ඇමැති ට හොදම ඔබ තුමා ❤❤
අනිවාර්යෙන රට වෙනුවෙන් අප ඉවසනවා.
❤❤❤❤❤Jayawewa Aruna Kumara Dissanayake
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව රටේ වැදගත් විදියට හදන්න ඔන..බල්ලො බුරන්න වගේ වාදකරන ක්‍රමය වෙනස් කරල පිලිවෙලක් ඇති ආයතනයක් බවට පත් වන්න ඔන..❤️
முழு நாட்டுக்கும் ජයවේවා jayawewa
අපෙ රටෙ ගෞරවනිය මිනිසුන් කල අපමන කැපකිරීම් වලින් දිනාගත් මවු බිම ඉදිරියටත් ඉවසිමෙන් රැගෙන යමු.❤❤❤❤❤
Don't worry about the opposition leader who will support the president all matters beneficial to masses
ඔන්න බලාගෙන රනිල් සජිත් එකතු වෙලා ..ගේමක් දෙන්න උත්සාහ කරන්න පුලුවන් .
ඔබලා නොසැලී ඉදිරියටම යන්න .පැරදුනු කුහක හොරු හදන්නේ තවමත් ඔබලාව වට්ටන්න ඔබලාට ශක්තිය හැකියාව නැහැ කියලා මේ කුහක හිවල්ලු රැල තවමත් හදන්නේ බලයට එන්න ඔවුන්ට නම් ආයෙත් පාර්ලිමේන්තුව අහලටවත් එන්න දෙන්න එපා නොසැලි ඉන්න ඉදිරියටම යන්න ඔබ පක්ෂයට ධෛර්ය ඥානය ලැබේවා කුහක හිවලුන්ට ඉඩ දෙන්න නම් එපා ලැබේවා..කුහක
Jaya❤
Next health minister
පොදු ජනතාවට ජය වේවා .මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤
Excellent
All the best 💯👍Ahama ggodak hodai Janathavata toraturu dana ganna aitiya sadaranava etu kala Samaharu media anakota pumban duvanava Jaya weva 🧭🇱🇰🙏
mama kamati puthgalayangen ekkenek oba tuma jayawewa❤❤❤❤❤🎉🎉🎉
Ammaaaaaaaa oyat rataaaa maha janatavat savaya keremat utum දළදා හාමුදුරුවනේ pehetai
මාලිමාවට ජයවෙිවා 🥰💪💪❤️🙏👍
Dakune. API. Oba. Tanikale. Nomata❤❤❤❤❤👍👍👍👍👍
ආරම්බය මේ තරම් නිහතමානියි කම ❤🧭
මැක්කො ටික ගෙදර තියන්න ඕන ❤❤❤.
Apa sahodarayanani.obata..jaya💕❣️💯♥️🤎🎉❣️🧡💙❤️💛💚
Harima dewal karanna
ෆේස් බුක් ජනාධිපති නෙවෙයි ,ඇත්තටම රටේ ජනාධිපති ❤❤
🎉🎉🎉එ🌷🌷🌷🌷
දොස්තර මහත්තයා ඉස්පිරිතාල හොදට ම ලෙඩවෙලා බැලුවොත් හොදයි
Owne
ජය වේවා හොරු රැල ගෙදර
හොරු මහා උලු ගෙදරට යවන්න ඕන
හොරු යවන්න මාස දෙකක් තියනවා අනිවාර්යයෙන් ඒකත් දින්නනම ඕනේ ජයවේවා NPP ✊😌💕
Wish you all the best
අගමැති විජිත හේරත්. ❤
Ranilta thank karanna 75% help eka dunnata
මෝඩ ප්‍රශ්න අහන්න එපා මාද්‍ය වේදියෝ වැටුන රට ගොඩ ගොඩක් හැමෝම එකතු වෙයල්ලා 🙏❤ මගුලක් අහනෝ , අද ජනාධිපති උනේ පුළුවන් ද කරන්න අහනෝ පුළුවන් තමයි හැමෝම ජනතාවගේ සහය ඕනි 🙏❤ මොකද ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ මේ රටේ හිටපු උන් ඉවරම කරලා මුල ඉදන් අය එන්න ඕනි ඉතින් ටික කාලයක් යනෝ මොකෝ ජනාධිපති වෙච්ච ගමන් Akd රොබෝ කෙනෙක් කෙමෙය් මෝඩ ප්‍රශ්න අහන්න එපා මාද්‍ය වේදියෝ 🙏අය
කළුතර මෝඩ ජනතාව බුද්ධිමත්ව හිතුවනම් dr නලින්ද ජයතිස්ස මහත්තයා අද පාර්ලිමන්තුවේ නේ එහෙනම් ඉතින් මෙයයි අගමැති ❤
කළුතර අගලවත්ත අපේ ශක්තිය.👍👍👍👍👍නලින්ද ජයතිස්ස වෛද්‍යතුමනි ඔබට අපගේ ගෞරවනීය උත්තමාචාරය.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජනපතිතුමනි අපේ සුබපැතුම් තෙරුවන් සරණින් රටේ සෞභග්‍ය උදාවේවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉මම කුවේට් සිට
ඔබලා පත් කරන්න අපේ අහිංසක මිනිස්සු ලොකු වෙර වීරියක් දැරුවා අනෙ පිං සිද්ධ වේවී අනික් ආණ්ඩු වගේ තැලුනු පොඩි උනු අපේම අහිංසක මිනිස්සුන්ව තලන්න එපා...උන්ගේ අවසන් හුස්ම පිට වෙන්න කලින් මතු අනාගතය අපේ දරුවන්ට ලස්සන රටක් හදපල්ලා මෙන්න වැන්දා රණවිරුවෙක් විදියට 🙏🙏🙏
මුනුත් රනිල් හාමුගේ කුක්කෝ සහොදරයා
බය වෙන්න එපා.ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටුකරයි
ඒකද ආයිම රනිල් , සජිත් එකතු වෙන්න යන්නේ 🧐
පාලකයින් ගේ අනවශ්‍ය වියදම් ඉතිරි කිරීමේ මූලික පියවර අද උදැසනම මහජනතාවට පෙනෙන්නට තිබුනා . පියවරෙන් පියවර පැහැදිලි ගමනක් යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා ! පොහොසත් රටක සුන්දර ජීවිතයක සුභ සිහිනය සඵල වේවා ! 🎉✌❤🌏
වැටුප් වැඩි නොකරත් කමක් නෑ බඩු මිල අඩු වෙනවානම්
බඩුමිල වගේම බස් ගාස්තු අඩුවෙන්නත් ඕන. හොරා කාපුවත් ආපහු ගන්න ඕන.
JANATAWATA JEEWST WENNNA BARI WIDIYTA BADU GHLA TIYENNE EWA ADU KARALA TEL MILA ADU KAR NM IBEMA HEMADEKAMA GANA ADUWENAWA
හොරා කාපුව ආපහු ගත්ත නම් ඉබේම බඩු මිල අඩු වෙනවා.
@@Lily-ll9ij ඇයි පොලු තියපු Tax.....
කෝටි 600ක් විතර තියෙනවා.
Adama eeka Karanna baha. Tikak iwasanna
රතු.පලස..නැහැ.ආචාර.වෙඩිමුර.ආචාර.පෙලපලි.නැහැ.ආදස්සමත්.පදවි.පාතීයක්.මගෙ.චනදය.ඹබතුමාට.දීපු.එක.ගැන.මම.සතුටු.වෙනව
චන්දය.නොදූන්න.සහොදරයිනි.සිතාබලන්න.නිහතමානී.මනුස්සකම.ගැන....
ඒවා කලොත් අනෙක්උන් වගේස වෙනවනේ
Yas.yas.yas.❤❤❤❤❤
ඇත්ත
ජයවෙිවා රට ගොඩ දාන්න සක්තිය දයිර්රය ලැබෙිවා
Anura hanadi pathi thumani
Apai maubima rakaganne
Apai punchi indian sagaraya muthu atayak apai punchi lankawa jayawawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
නලින් සහෝ තබනපියවර ජනහදවත් දිනාගෙන දිරියටම යන්න ජයප්රර්ථනා කරමු ❤️❤️❤️🙏🙏💪💪💪❤️
ජානාධිපති තුමනි හැකි ඉක්මනින් වංචා දුෂණ හොයන්න ජානාධිපති කොමිසම පත් කරන්න නැත්තන් පර දෙශපාලුවො පර්ලිමෙන්තුවට එනවා ඊලග චන්දෙන් .වංචා දුෂණ කරපු ඇමතිලාට නැවත චන්ද ඉල්ලන්න බැරි වෙන්න නිති හදන්න අපි මාලිමාවට චන්ද දුන්න අය අවදානයෙන් ඉන්නෙ❤❤❤❤
මෙයා සෞඛ්‍ය අමාත්‍ය වුණොත් හොඳයි🙏🏻😊❤❤
ඔව්. Doctor කෙනෙක්නෙ.
අගමැති විදිහට නම් තවත් සුපිරි
අරගලය නිසා hire ගිය අය aliyata ගන්නව නේද pau cyprus
අගමැති වෙන්න සුදුසු කෙන මෙයා තමයි මෙයා මුළු මැතිවරණ කැම්පේ න් එක පුරාම හරි පොයින්ට් එකට කතකරපු නිසත්කට වැරැද්ද ගත්තා අයව වෙර ගත්තා නිසාත් බහු විෂය❤ දැනුම නිසාත් @@prabhatwikcramasuriya1841
අනිවාර්යයෙන්ම
නාකි අයට viShrama දීලා තරුණ අය රටේ පාලනය කිරීම හරිම සතුටුයි ❤❤ජය වේවා 🎉
මම යුරෝ 200 ක් රජයට පරිත්‍යාග කරනවා ඒවගෙිම අවුරුදු දෙකක් මම සල්ලි එව්වෙම සීමිතව දැන් තියෙන සල්ලිටික ඔක්කොම බැංකුවට එවනවා. අපේ බදු මුදල්වලිනුත් වැඩක් ගනියි කියල හිතනවා
❤❤❤
@@BeekeepingSL ❤️
❤❤❤🙏🏻🙏🏻🙏🏻වැඩි වැඩියෙන් ඔබ තුමාට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මමත් රජයේ ගුරුවරයෙක්. වැටුප් බලාගෙන නෙමෙයි මාලිමාවට ඡන්දය දුන්නේ ❤❤❤
wadi karanna kiyala uthgoshanaya kale sajith aya wenta athi
@@sriyakankaniamalindikapeir8612 ඒ හොරු පාලනය කරද්දී උන් පන්නන්න 😂😂😂
අවුරුද්දක් තිස්සෙ පඩි වැඩිකරන්න වැඩ නොකර හිටියා ඔබතුමියන්ලා 😢😢😢
Montda Udgosanaya kare araka ona meka ona kiyla Ehenm Ewata wiydam unot Ape Badu salli mataka tiya ganna
Me too,we need a prosperous n peaceful country.
බොහොම ඉවසීමක් තියෙන නිහතමානි ඔබතුමන් කියන දේ කරන තුරු අපි බලන් ඉන්නව.
ජනාධිපති ඇතූළු ඔබලා සියළුදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🎉❤
ඔක්කොම උගත් බුදිමත් අය පර්ලිමෙතු එන්න ඔනි . ජනතා දුක දන්න මිනිස්සු ❤
ජයවේවා උගත් වියත් පිරිසකට ඉඩ දෙන්න නළු නිළියන් හැර
මෙච්චර ඉවසපු අපට කලබලයක් නෑ එකින් එක හරියට පිලිවෙලට ඉදිරියට කරගන යමු
ජයම.❤🧭💪
3%නේ අපට මඩ ගහපු සැමටත් රටේම
සැමටත් ජයවේවා. ඉතින් අපි සැවොම
එකතුවෙලා හදමු ලංකාවම.
ඔබ තුමාලයි අපේ රටේ එකම බලාපොරොත්තුව❤
අලුත් මූණ වල ටිකක් ආවොත් ගොඩක් හොඳයි ❤👈
ඔවුන්ට වැඩ කටයුතු කරගෙන යාමට යම් කාල යක් ලබාදිය යුතුයි. එක රැයින් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන එක වැරදියි. මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිරීමේදී එම කාර්යයන් ඉටු කිරීමට කාලය ලබාදෙමින් හදිසි නොවී ක්‍රමානුකූලව ප්‍රශ්න ඇසිය යුතුයි.
Bola hu.........putho gothbya thopi ohoma kiwada sakkili hattha
අනිවාර්යයෙන්ම ❤❤
@JAඇත්ත දැන් ඉතින් අපේ රට නෙවෙයි මේ jvp රට කට වහගෙන බලන ඉන්න පුරුදු වෙමුකෝ SINTHASIRIKUMARAPATHIRANNEHE
Pirudda athharinna bane ikman nowi Inna maik allana mahathwarune
Yes
ශක්තිය ධෛර්යය ලැබේවා
😍😍😍😍😍ජයවේවා 🌹🌹🌹අම්මෝ 😢😢😢හිතට තියන සැනසීම 😍😍🙏🏻🙏🏻
ජයවේවා අපිට විශ්වාසයි ඔබලා රට ගොඩ දාන්න නායක්ත්වය ලබා දෙන වග.. ❤️
යකෝ මේ මාධ්‍යවේදීන්ට තියෙන අමාරුවක්. උන්ටනෙ ඕන වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරවන්න අදම මේ මොහොතෙම. තොපිත් වගකියන්න ඕනේ මේ රටට වෙච්ච විනාසෙට කලකන්නි ඇත්ත
දේශපාලන ඔස්තාර්ලා..😂😂😂
එකෙන්ම
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙමි ❤❤🎉
මහ මැතිවරණයෙන් කලුතරින් අංක 1 ❤ නලින්ද සහෝදරයා
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු යැවීමේදී හොදට හිතලා බලලා චන්දය දෙන්න..හොරු යවන්න නම් එපා..බුද්ධිමත් මිනිසුන් වශයෙන් කටයුතු කරන්න..ජයවේවා ❤✊
ඒකනම් ඇත්ත.නැත්නම් මේ කරපු කිසි දේකින් පලක් නොවෙනු ඇත
@@Ruvani_shalika ✊😌💕
කතවට බෙහෙවින් එකගයි මහජනතාව මොඩයෝ නෙවෙයි 76 රට පලනය කරනෙ නකි සෙට් එක ගෙදර තියන්න ජනතවගේ වගකිමක්
සමාන්‍ය ජනතාවට මෙන්ම හොරා කාපු දේශපාලකයන්ට නිති ක්‍රියාත්මක කරන්න,
ජනතාවගෙ මුලික. බලාපොරොත්තු ව, නිතිය වල් වැදූණු රටක් දියුණු කරන්න බෑ
මහා ජනතාවගෙන් පත් වෙන නායකයො වැඩියෙන්ම නිතිය ක්‍රියාත්මක කරන්නෙත් මහාජනතාවටමයි,
සැමට සමාන නිතියක්,
ඔබට සුභ පැතුම් ජනාධිපති තුමනි
මහ
ආ මග කෙට්යි යා යුතු මග දුරයි....නිරතුරු නුවනැසින් තරනය කලයුතුයි.....
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා !!! ❤
මේක ගැම්මක් . පුදුම ආඩම්බරයක් තියෙන්නේ. මාගේ රටට දළදා පිහිට ආරක්ෂාව ලැබේවා .❤🎉
අපේ අහිංසක බලාපොරොත්තු ඉටුවන විදිහට වැඩ කරන්න පුලූවන් ඇප කැපවී වැඩ කරන කණ්ඩායම් පත් කරගන්න සර් ජයවේවා ජයවේවා ජයවේවා 💗💗💗💝
ජයවේවා
සුබම සුබ ලංකාවක් බිහිවෙන පෙරනිමිති❤❤❤❤❤
මේ මිඩියාකට්ට්යමොන පුශ්ද අහන්නෙ. දිවුරැම් දිල පැයකියද වෙන්නෙ. ඔය හැමදේම මේ පැය කිහිපය ඇතුලෙදි කල හැකිද. ඉවසුමක් නැතිව ගොන් පුශ්න අහනවා
ජයවේවා නලින්ද සහෝදරයා ..
මේ රට ලෝකෙ ඉහලටම ගේමු..
නිවැරදී දේ උනොත් අපි ලක්ෂම්බර්ග් වෙන්න පුලුවන් .
මහමැතිවරණයෙන් හොරු ඔක්කොම එලවලම දාලා සුද්ද කරලා දෙමූ
Wal parayanta apahu ape chande na doctor
Janathawata sahanayak widihata badu mila tikak pahalata, baswanawanam godak watinawa,!!!!jaya wewa,!! Ape Ratata Sethakma wewa!!!❤️❤️🤗👏💐🇱🇰Congratulations 👏❤️🤗🇱🇰💐
කලින් නමි.චන්දයක්.දිනපුහම.මෙපමන.ආෂාවකින්.හැමදේම.නැරබුවේ.නැහැ.හැමෝම.මේව.බලන්න.ආෂ.අලුත්මුහුණු.එවාගේම.බුද්ධිමතුන්.ආචාර්ය්ය.වරුන්.විස්ව.විද්‍යල.වතුන්..තරුන.මුහුන.හරිම.සතුටින්.අපි.නරබනවා...ජනබල.වේගයට..ජය.ජය.ජය.ජයවේ
ජය වේවා ❤❤❤❤❤
නලින්ද සහෝදරයා ඔයා අනුර දිසානායක කියද්දිත් ..අපිට හිතෙනවා අපි ඡන්දෙ දුන්නේ හරි තැනට කියලා .ජනාධිපති කිව්වාම දුරස් වැඩියි වගේ නේද..
චන්දෙ දුන්න අපි තමයි අනුරගෙයි හතුරෝ ටික..ඉවසිල්ලක් නෑ පැන්ඩෝරා ගිවිසුම එළියට එනකන් හොරා කාපු උන්ගේ ෆයිල් ටික එළියට එනකං
Don't take Actors to represent the Parliament
තව කාලය තියනව සහෝ මුලසි මෙිව කරොත් වෛරය නියල හිතනවනේ
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏
ජයවේවා රටටම
We are Kaluthara excellent speech thanks. We all respect you
ඇත්තෙන්ම රටට වැඩ දායි ලෙස ඔබලා තබන හැම පියවරක්ම සාර්තක වේවා ..
නලින්ද බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤
ජය වේවා ..මගේ රටට
අපේම මිනිස්සුන්ට බලය ආවා... ❤❤
You are great brother ❤️ 🙏 💙 🙌 ♥️
නළු ...නිළියන් පාර්ලිමේන්තු වට ගන්න එපා ..
🤮🤮🤮🤮🤮🤮
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදමු. ජයවේවා ජයවේවා ජයවේවා .❤️❤️❤️💜💜💜👍🧭
ඔබ හැමොටම දළදා වහන්සේ පිහිට ආරක්ෂාව ලැබෙනවා සහොදරය වැඩටික හරියට පිලිවෙලට ඉස්සරහට කරගෙන යන්න.ජයවෙවා❤❤❤❤❤
ජය වේවා
Excellent doctor
අපෙ නායකයා❤🎉
ජයවේවා සහෝදරයා❤❤❤
ජයවේවා අනාගත සෞඛ්‍ය අමාත්‍ය සහොදරයට❤❤❤❤❤
කන්ඩායමෙ.සියලු.දෙනාටම.දළදාසමාදු.පිහිටයි
Apejanapeti anure sahoderayte budusaranai
ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට රට ගොඩ ගන්නව සක්තිය ලැබේ වා. තෙරැවන් සරනයි
Nalinda ayye oyage idiri gamanata ape hadapiri suba pathum.budu saranayi❤
ජයවේවා නලින් ඔබට විතරයි මම කැමති ඔය පක්ෂයේ
අපි ඔක්කොම එකෙක් තව එක
චන්දයක්වත් හදමු
ජානාධිපතිට මුලිකවම වෙනස් කරන්න ඔනෙ ජනාධිපති කරන්න ඔනෙ මේ කරන ප්‍රකාශ .
ජයවෙවා ජයවෙවා ජයවෙවා ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
Adre hadawathinma obathumata pahadili kathawak api kalutharin obathuma athulu koatachi sahodarya athulu hodanayakin pathkaramu kaluthara ridisinuwa ayai jayawewa oba dedenatama❤❤
❤❤❤❤👍👍👍👍👍
very good my brother your in great
සෞඛ්‍ය ඇමැති ට හොදම ඔබ තුමා ❤❤
අනිවාර්යෙන රට වෙනුවෙන් අප ඉවසනවා.
❤❤❤❤❤Jayawewa Aruna Kumara Dissanayake
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව රටේ වැදගත් විදියට හදන්න ඔන..බල්ලො බුරන්න වගේ වාදකරන ක්‍රමය වෙනස් කරල පිලිවෙලක් ඇති ආයතනයක් බවට පත් වන්න ඔන..❤️
முழு நாட்டுக்கும் ජයවේවා jayawewa
අපෙ රටෙ ගෞරවනිය මිනිසුන් කල අපමන කැපකිරීම් වලින් දිනාගත් මවු බිම ඉදිරියටත් ඉවසිමෙන් රැගෙන යමු.❤❤❤❤❤
Don't worry about the opposition leader who will support the president all matters beneficial to masses
ඔන්න බලාගෙන රනිල් සජිත් එකතු වෙලා ..ගේමක් දෙන්න උත්සාහ කරන්න පුලුවන් .
ඔබලා නොසැලී ඉදිරියටම යන්න .පැරදුනු කුහක හොරු හදන්නේ තවමත් ඔබලාව වට්ටන්න ඔබලාට ශක්තිය හැකියාව නැහැ කියලා මේ කුහක හිවල්ලු රැල තවමත් හදන්නේ බලයට එන්න ඔවුන්ට නම් ආයෙත් පාර්ලිමේන්තුව අහලටවත් එන්න දෙන්න එපා නොසැලි ඉන්න ඉදිරියටම යන්න ඔබ පක්ෂයට ධෛර්ය ඥානය ලැබේවා කුහක හිවලුන්ට ඉඩ දෙන්න නම් එපා ලැබේවා..කුහක
Jaya❤
Next health minister
පොදු ජනතාවට ජය වේවා .මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤
Excellent
All the best 💯👍
Ahama ggodak hodai
Janathavata toraturu dana ganna aitiya sadaranava etu kala
Samaharu media anakota pumban duvanava
Jaya weva 🧭🇱🇰🙏
mama kamati puthgalayangen ekkenek oba tuma jayawewa❤❤❤❤❤🎉🎉🎉
Ammaaaaaaaa oyat rataaaa maha janatavat savaya keremat utum දළදා හාමුදුරුවනේ pehetai
මාලිමාවට ජයවෙිවා 🥰💪💪❤️🙏👍
Dakune. API. Oba. Tanikale. Nomata❤❤❤❤❤👍👍👍👍👍
ආරම්බය මේ තරම් නිහතමානියි කම ❤🧭
මැක්කො ටික ගෙදර තියන්න ඕන ❤❤❤.
Apa sahodarayanani.obata..jaya💕❣️💯♥️🤎🎉❣️🧡💙❤️💛💚
Harima dewal karanna
ෆේස් බුක් ජනාධිපති නෙවෙයි ,ඇත්තටම රටේ ජනාධිපති ❤❤
🎉🎉🎉එ🌷🌷🌷🌷
දොස්තර මහත්තයා ඉස්පිරිතාල හොදට ම ලෙඩවෙලා බැලුවොත් හොදයි
Owne
ජය වේවා හොරු රැල ගෙදර
හොරු මහා උලු ගෙදරට යවන්න ඕන
හොරු යවන්න මාස දෙකක් තියනවා අනිවාර්යයෙන් ඒකත් දින්නනම ඕනේ ජයවේවා NPP ✊😌💕
Wish you all the best
අගමැති විජිත හේරත්. ❤
Ranilta thank karanna 75% help eka dunnata
මෝඩ ප්‍රශ්න අහන්න එපා මාද්‍ය වේදියෝ
වැටුන රට ගොඩ ගොඩක් හැමෝම එකතු වෙයල්ලා 🙏❤
මගුලක් අහනෝ , අද ජනාධිපති උනේ පුළුවන් ද කරන්න අහනෝ
පුළුවන් තමයි හැමෝම ජනතාවගේ සහය ඕනි 🙏❤ මොකද ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ මේ රටේ හිටපු උන් ඉවරම කරලා
මුල ඉදන් අය එන්න ඕනි
ඉතින් ටික කාලයක් යනෝ
මොකෝ ජනාධිපති වෙච්ච ගමන් Akd රොබෝ කෙනෙක් කෙමෙය්
මෝඩ ප්‍රශ්න අහන්න එපා මාද්‍ය වේදියෝ 🙏අය