ප්‍රභාකරන්ට හෙල්ලෙන්න තමිල් චෙල්වම්ට දුන් ප්‍රහාරය:ගුවන් ප්‍රහාර1500ක් සිදු කළ - උපාලි බණ්ඩාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +10

    නිහතමානී වැඩ්ඩෙක් තමයි අද ගෙනල්ල තියෙන්නෙ 🙂👍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +5

    ඒ මුහුණේ තියෙන නිහතමානීකම..💕

  • @jayawardhanamalith
    @jayawardhanamalith 10 หลายเดือนก่อน +1

    Sr oyalala Anuradhapura camp eke hitiya naeda mata mathakai uddaya wenuwen kapakala hama thapparekatama oyalata nayai minissu adarei math ethakota hitiye Anuradhapura camp ekemai oyala hitiye chai secter eke adarei mama pahen ainuna sr eth udde awasane ape kattiya karapu kapavima dakka ekata hamotama respect ❤❤❤

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +2

    අගෙයි.. සුපිරි වැඩ්ඩෙක්

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +14

    හිටපු ..ගුවන් හමුදා සෙබලෙක් වීම ගැන මටත් ආඩම්බරයි ....

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ගේ සේවය මිලකරන්න බැරිතරම් දෙයක් , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා ,

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +5

    රටේ වාසනාවට උපන් විරුවන් .සදා අමරණීයයි..ගුවන් ප්‍රහාර දකිනකොට මාර ගැම්මක් එනවා...

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว

    නලින් මහත්මයා,,,, ඔයාට ගොඩක් ස්තුති මෙවැනි රණවිරුවන්ගේ වීර ක්‍රියා ගැන තොරතුරු ඉදිරිපත් කිරීම ගැන,,,,, විශේෂයෙන්ම නිවැරදි මතකයන් හා දර්ශන අපට නැරඹීමට ලබාදීම ගැන බෙහෙවින්ම ස්තුති කරමි

  • @nuwansameera8310
    @nuwansameera8310 2 ปีที่แล้ว +2

    Niyamai aiye Dan katat Amatakai. At ape virayo gena Adam bari. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    ආඩම්බරයි ඔබ ගැන.. නලින් දිගටම මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න.. ජයවේවා 🙏👍👍

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +33

    අද වෙනදට වැඩිය හොදයි.නලින් වීඩියෝ එක මැද රචනා කිව්වෙ නෑ වැඩිය.කතානායකයට කතා කරන්න දුන්න.❤️👍

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +3

      කට්ටිය කියන ඒව අහනව. ඒකයි.😹

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +4

    ස්තූතියි නලීන් ට.

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +12

    බුදුසරනයි මෙතුමාහට ❤❤❤

  • @upalibandara5782
    @upalibandara5782 2 ปีที่แล้ว +13

    මා වෙනුවෙන් සටහනක් ලියු ඔබටත් දහසක් මතකයන් අතරින් බිදක් අවදිකල නලින් රාජපක්ෂ මහතාටත් ස්තුතිය පුදකර සිටිම්.

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +4

      ස්තුතියි ඔබටත්...
      රට වෙනුවෙන් කල විශාල සේවය වෙනුවෙන්.
      අපි නිදහසේ හුස්ම ගන්නේ ඔබලා නිසයි

    • @cold5857
      @cold5857 2 ปีที่แล้ว +3

      👍🔥🔥🔥

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว +1

      ❤😊😊😊

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +26

    අඩේ..බන්ඩා..රේ.. දැකලා පුරැදු මුහුණක්..සැකේට බැලුවේ...
    පළවෙනි කියන පළවෙනිම සෙට් එකේ..දුෂාන් තළගල,ජයසිංහ, බාළසූරිය ,ශෙහාන් , සිල්වා සෙට් එකත් එක්ක malta ඊශ්‍රායල් කට්ටිය එක්ක පටන් ගත්ත දා ඉඳලා වාසල එක්කත් රාජකාරි කළ පළමු පෙලේ UAV කැමරා ඔපරේටර් ..
    සර්චර් මැශිමේ ඉඳලා ඊගල් එක දක්වා මොලෙන් කැමරාව හසුරැවපු පළපුරැදුම ඔපරේටර්..
    අමතක වුනු ව්ශේෂ සිද්ධි කීපයක්..
    මුළතිව් වලින් කොට් අත්පත් කරගත් 122 තුවක්කුව නයාරැ කළපු causeway එකේ ඇදගෙන එද්දි වුනු දේ..
    එදා පූනරීන් K පොයින්ට් එකේ තුබුන කාළතුවක්කුව බන්ඩා සැකේට අඳුනානොගන්නට වෙන්න තිබ්බ අලාභ බොහෝමයි..ඒ තමා පළවෙනියෙන්ම එල් ටී ටි යට 130 මිමි කාළතුවක්කු තියෙන බව එලිවුනේ..
    ඒක එදා රොකට් වළින් ප්‍රහාර එල්ල කරලා නිහඬ කලා..
    අනුරාධපුරේ ඉඳලා මෙහෙයුම් කරද්දි UAV එකේ command link එක අවුල් වෙලා Autonamus return ගහලා කුරැල්ලා ආපහු එද්දි විටින් විට එන ලින්ක් එකෙන් මිහින්තලේ කොත දැකලා අලාභයක් නොදී බාගත්ත ව්දිහ? මතකෙයි?
    බන්ඩාරේ..උඹේ ඇස්දකට සැකයක් උනා නම් බඩුම තමයි.. සෙංචෝලේ මතකෙයි? කිළිනොච්චි අල්ලන්න යද්දි කරඬ් පොක්කු බෝක්කුව මතකෙයි?
    එකක් ඔයාගේ හිතලුව වැරදියි.. ඒ අන්‍තිම ප්ලේන් එක ආවේ ගුවන් හමුදා මූලස්ථානයේ පස්වෙනි තට්ටුවට.. ඒකොතැන කියලා දන්නවනේ..
    දෙවැනි පාර හරවං එද්දි නාව්ක හමුදාවෙන් ගහපු ගැහිල්ලට දකුණු පැත්තේ තට්ටට වැදුනම බැලන්ස් නැතිවෙලා තමා දේශීය ආදායමට වැටුනේ..
    දැනගෙනම වහලා ගැහුවැයි? එක මට්ටමේ ගුවන් හමුදාවේ මූලස්ථානයේ තැනයි දේශීය ආදායමේ තැනයි සමාන වෙන්නේ කොහොම තැනකටද?
    අඩම්බරයි බන්ඩේ.. වැදගත්ම දේ සමහරක් දේ හිතෙන්ම වැළලෙන එක හොඳයි..ඇත්තෙන්ම ඔව්..
    මට ඔයා ආයෙ හම්බවෙන එකක් නැතිවෙයි..
    ඒත් සයිබර් අවකාශයට තියන ඉඩේ කියනවා.. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
    UAV කැමරා කළාවේ පිකාසෝ උඹයි බන්ඩාර..
    ඔය ඇහැට අහුවුනු කිසිම සැක දෙයක් අතෑරැනේ නෑ..
    මෙහෙම කියමු..
    Any Thing Can Be seen,
    Can Be Hit,
    Any thing Can be Hit Can Be killed..
    (Anything can be seen in undastanding angle from air to even unexpected occasion ,can be a dedly target)..
    So the visible angle make correct approch angle..
    Diffarance make that..
    ස්තූතියි ඊළාම් යුද්ධයේ නොදකින මානයක් සයිබරේ සටහන් කළාට..

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 2 ปีที่แล้ว +1

      Wasala dan koheda inne Itali giya awada apasu.

    • @seveneight5423
      @seveneight5423 2 ปีที่แล้ว

      @@Mahindajayamaha64 CO AFHQ

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +4

    Great work,with utmost dedication. True Son of motherland. Bravo Zulu.

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +3

    සෑබෑ විරයෝ ❤️🙏

  • @kosalapradeep5369
    @kosalapradeep5369 2 ปีที่แล้ว +3

    වීරයෝ❤️❤️

  • @champikakumari3441
    @champikakumari3441 2 ปีที่แล้ว +3

    grate memory true story Thanks

    • @cold5857
      @cold5857 2 ปีที่แล้ว +1

      👍🔥🔥🔥🔥

  • @thenukadilruk1145
    @thenukadilruk1145 2 ปีที่แล้ว +4

    Niyamai 👍👍

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +16

    Uav කීපෙකුයි
    Jet කීපෙකුයි වැඩිපුර තිබුනනම් යුද්දෙ මීට වැඩිය ලේසි වෙන්න තිබුනා.❤️
    දුප්පත් හින්දනෙ මේ ඔක්කොම 😑

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +4

    බුදුසරණ යී

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว +4

    Good bless you 🙏🙏🙏❤️❤️❤️

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว

    අද නම් සුපිරි ,,,,,,👍👍👍👍👍👍👍

  • @nadideshani5038
    @nadideshani5038 2 ปีที่แล้ว +2

    Great to hear. My. Dear sir. Well done 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💐We. Respect. & love. You can AththtamA. Api. RANAWiR want DUTUGAMUNU. Palpathihe. WIRA DARA. Senpathyani. 🙏🙏🙏🙏🌷🌷🌷ObalA. Rakadun. Sri. Lanka. Nathwa. Dan. Inne. Une. Nathimakarala😂🤧😪🤧😪🤧😪obalata you DALADA SMIDU pihiti

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 2 ปีที่แล้ว +14

    වනැස නාලිකාව වගේ හොදට වැඩසටහන ඉදිරිපත් කරනෝ සුබ පැතුම්..

  • @lankaawe511
    @lankaawe511 2 ปีที่แล้ว +3

    පුළුවන්නම් Dinesh Priyantha, ගැන වැඩසටහනක් කරන්න ස්තූති 🇱🇰

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +15

    රට.රැකපු.රටට.නය.නැති....30.වසර..කුරිරු.යුද්දයට.සැබෑම.ජීයව..දීපු.අභීතයන්.අපට.රැක.දීපු.රට.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sanjeewapriyanka8673
    @sanjeewapriyanka8673 2 ปีที่แล้ว +3

    හදවතේ විරැවන් ❤ ❤

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +16

    වැඩසටහන වටිනවා, රණවිරුවට කතාව කියන්න දෙන්න ,
    මිනිස්සු වීඩියෝ බලන්නෙ කතානායකයාගෙ කතා අහන්න මිසක් නිවේදකයගෙ බයිලා අහන් ඉන්න නෙවෙයි

  • @indrasiridewage3122
    @indrasiridewage3122 13 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @rovinmichael4689
    @rovinmichael4689 2 ปีที่แล้ว +2

    Bohoma hodai
    Weda satahana❤️❤️
    Wanesa tv akath akka gamata karanwa kiyala eya karana akama karanna epa!
    Api asai kawru kalath mewa gena adath hetat issarahatat danaganna❤️❤️

  • @chandima60
    @chandima60 2 ปีที่แล้ว +13

    යුද්ධ කතා අහන්න ඇබ්බැහි වුන අය ඉන්නවද ?

  • @pbamunusinghe
    @pbamunusinghe 2 ปีที่แล้ว +4

    මේක බලාගෙන යද්දි තේරෙනවා ජනාධිපතිගේ මෝඩ වැඩක් නිසා මෙම ඒකකය සම්බන්ධ තොරතුරැ පිටතට ලික්වුණු බව.

  • @seveneight5423
    @seveneight5423 2 ปีที่แล้ว +1

    Thank You

  • @roashanvithanage5869
    @roashanvithanage5869 2 ปีที่แล้ว +5

    THANK you sir

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +2

    ස්තුති නලින්

  • @NALINSENANAYAKA
    @NALINSENANAYAKA 2 ปีที่แล้ว +4

    අපේ 69 පාඨමාලාවේ සමාජිකයෙක්. සතුටුයි.

  • @isurukumara2258
    @isurukumara2258 2 ปีที่แล้ว +4

    Elama thama 🥰

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +17

    වචන.මදි....රට.රැකපු....අාබාදිත..මව්.බිම...වෙනුවෙන්.දිවිදුන්...සියලු.නිලයන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👫🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 2 ปีที่แล้ว +3

    Patta

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +3

    ඒක නියමයි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +9

    තමන් ගේ තාරුණ්‍යය . අනාගතය. රට වෙනුවෙන් කැප කල තවත් ඉහල අධ්‍යාපනයක් ලද විරුවෙක්

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +5

    Ltte හිටපු සමාජිකයෙක්ගෙ අදහස් ගත්තනම් වටිනවා😎

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      ඔවුන් ඇත්ත කියයි ද?

    • @clipclub7062
      @clipclub7062 2 ปีที่แล้ว

      ඔව් ඔව්. හරිම ආසයි උන් කියන බොරු ආසාවෙන් අහන්න.

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +4

    ලකඹර..විරුවෝ.ශ්‍රී.ලං.ගු.හ.අභීතයන්ට......💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @deepaninanayakkara8569
    @deepaninanayakkara8569 2 ปีที่แล้ว +3

    Excellent

  • @lalaniwickramarachchi8665
    @lalaniwickramarachchi8665 2 ปีที่แล้ว +6

    රට ට නය නැති වීර රන විරුවෙක්. ආඩම්බර යි.🇱🇰🇱🇰

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว +2

    Supiri vidio

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 2 ปีที่แล้ว +3

    Respect every one hat's off 🙏

  • @cricketjoni
    @cricketjoni 2 ปีที่แล้ว +11

    වනැස දාපු එකම දැම්ම නේ. අවුලක් නෑ අපි මේකත් බලනව

    • @Givenchy888
      @Givenchy888 2 ปีที่แล้ว +1

      I also thought the same, which means some others may have felt the same.

    • @anuradhagamage2038
      @anuradhagamage2038 2 ปีที่แล้ว +1

      වනැස කොපි කල නොහැක

    • @shashi6966
      @shashi6966 2 ปีที่แล้ว

      වනැසට මෙතුමා ආවද,,,,

    • @cricketjoni
      @cricketjoni 2 ปีที่แล้ว

      @@shashi6966 ඔව් ආවා.

  • @mahindakumarar333
    @mahindakumarar333 ปีที่แล้ว +1

    උපාලි බංඩාර නවරත්න යන් තුළ ශ්‍රේෂ්ඨ මහත්මයෙක් තවමත් ජිවත් වනවා දැක්කා ....

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +1

    ජය වේවා සහෝදරයා

  • @videomakerskandy
    @videomakerskandy 2 ปีที่แล้ว +3

    Weldone

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +2

    Excellent ❤️❤️❤️❤️❤️🙏👍👍

  • @ajithwasantha4846
    @ajithwasantha4846 2 ปีที่แล้ว +3

    අපේ තිවිධ හමුදාවේම හිටපු වැඩ කාරයින් නිසා තමයි යුද්ධය මේ විදිහට ඉවර කර ගන්න හමු වුනේ..සතුටුයිනේ...නැත්තං අද ලංකාවක් නැහැ..හැමොටම කියන්නෙ ඉදිරියටත් රැක ගනිව් දිවි හිමියෙන් ලක්මාතාව..මොකද මං අත් වින්දා එ්කටුක එ නිසා.....

  • @kalpaniwasundara3622
    @kalpaniwasundara3622 2 ปีที่แล้ว +4

    legend who dedicated to us ❤🇱🇰

  • @sanirapeiris6688
    @sanirapeiris6688 2 ปีที่แล้ว +1

    Nalin aiye mama oya kiyana 2007 .11.2 mig 27 oparetion ekke mig ekke electrical and instrument technition hitye mama mewa dakinakota mara adambarai

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 2 ปีที่แล้ว +3

    ❤️

  • @ahinsanirmani8830
    @ahinsanirmani8830 2 ปีที่แล้ว +1

    🌼❤️

  • @janithaperera4942
    @janithaperera4942 2 ปีที่แล้ว +4

    රට බේර ගත්ත නියම නායකයෝ💚 ඔබට දීර්ඝායුෂ

  • @wonderworld3021
    @wonderworld3021 2 ปีที่แล้ว +2

    This pilot explains war in great details 👍

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha 2 ปีที่แล้ว +1

    🙏❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 ปีที่แล้ว +6

    රට ජාතියට ණය නැති වීර පුතෙක් 🌷

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว +5

    තිබිය යුතු සංයමය..හික්මීම ගුවන් නියමුවෙක් සතු ගුනාංග සමග අතිදක්ශ රණවිරු වෙක්

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @dinilthevidu.6370
    @dinilthevidu.6370 2 ปีที่แล้ว +1

    🇱🇰❤️

  • @freetraveler7455
    @freetraveler7455 2 ปีที่แล้ว +1

    Slaf pilotsla target ganna wdya dkkama patta gammac enne adu pahasukam ekka e gahapu gemanam❤️❤️❤️🇱🇰🇱🇰

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 2 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🖤💜

  • @janakaliyanage3297
    @janakaliyanage3297 7 หลายเดือนก่อน

    ❤❤👍👍👍

  • @prabathsenanayaka6759
    @prabathsenanayaka6759 2 ปีที่แล้ว +3

    තොරතුරු හෙළිකලා වැඩි ද මන්දා

  • @theranjithjay
    @theranjithjay 2 ปีที่แล้ว +3

    Tamil Chelvam was PRABAKARAN’s right hand man and he was called the Smiling Assassin!

  • @kasuraweera2770
    @kasuraweera2770 2 ปีที่แล้ว +4

    📯📯📯📯

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chamilatechshow2648
    @chamilatechshow2648 2 ปีที่แล้ว +3

    Asawen balanawa

  • @Aqua.7786
    @Aqua.7786 2 ปีที่แล้ว +3

    Legend 👊🇱🇰

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna หลายเดือนก่อน

    👍🏼

  • @sudarshanalakruwan2718
    @sudarshanalakruwan2718 2 ปีที่แล้ว +2

    Good

  • @dakagaming9269
    @dakagaming9269 2 ปีที่แล้ว +3

    Aiya SF akak dennak plizzzzz

  • @manjulasadaruwan5390
    @manjulasadaruwan5390 2 ปีที่แล้ว +1

    💜

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

    Jayasikuru kiyanne asarthaka una meheumak awrudu 2k tisse 3000k withara nathiwela issarahata gihin anthimata dawas 2n hitapu vavniyawatama pasubasinna sidda una

  • @kamalgovinnage5155
    @kamalgovinnage5155 2 ปีที่แล้ว

    True story

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +2

    Good job ❤❤❤❤

  • @indikasenanayake42
    @indikasenanayake42 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 ปีที่แล้ว +2

    👊👍🙏🙏🙏

  • @dilanmount
    @dilanmount 2 ปีที่แล้ว +3

    අනිත් වැඩසටහන් මමත් බලනවා. Copy කරනවා නෙමෙයි. History එක බැලුවොත් Nalin කරන වැඩසටහන් වෙනත් රටාවක්. නමුත් comment වල හොඳ නරක කියන අය නිසාමයි channel එකේ දියුණුව තියෙන්නේ. ඒ නිසා අයහපත් comment වලින් මේ channel එක වට්ටන්න බෑ.

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +1

    JVP ❤️👍👍👍

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    එතුමට නිදහසේ කතා කරන්න දුන්නනම් හොදයි මැදින් පැනල ප්‍රශ්න අහන්නෙ නැතුව❤️

  • @kavidujayalath2015
    @kavidujayalath2015 2 ปีที่แล้ว +1

    කේලමා ගුවන් යානය පිටුපස තව ගොඩක් පිරිසක් ඉන්නවා විශේෂයෙන් ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් යුද්ධය කාලයේ ඒ අය නොසිටියා නම් මේ කේලම යානය දිගටම ධාවන තත්ත්වයේ පවත්වා ගැනීමට නොහැකි වෙනවා ඒ ගැනත් හොයල බලල විස්තරයක් දාන්න

  • @janithlahiru2567
    @janithlahiru2567 2 ปีที่แล้ว +2

    💚💚💚💚

  • @RollerGuideX
    @RollerGuideX 2 ปีที่แล้ว +2

    Good program. One feedback though, you should always propagate the correct knowledge/information. ie: UAV's should be referred as such... Not further add to the lame name "Kelama". Maybe it's to appeal to the masses but the masses too should be educated on the correct name. Not some random colloquial name rigged up less informed people.

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 11 หลายเดือนก่อน +1

    දැක්කනේ ගාල්ලේ සුනාමියට ජ්ව්පි එකේ වැඩ

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว +6

    මෙහෙම හරි රටක් ඉතුරු උනේ මහින්ද හොරා හින්ද නෙමෙ. හමුදාව හින්ද.

  • @livebalance8334
    @livebalance8334 2 ปีที่แล้ว +8

    පුදුම නිහතමානී මනුස්සයෙක්
    අපි ණයගැති ඔබට

  • @chathurajayawickrama7098
    @chathurajayawickrama7098 ปีที่แล้ว

    geat

  • @w.g1612
    @w.g1612 3 หลายเดือนก่อน

    ඔය සිදු වීම හමුදා ලොක්කන්ගෙ බල අරගලය වගෙ අපි පරඩවුනු හැමතනකම තියෙනව කියල හිතෙන්නෙ. සල්ලි වලට තොරතුරු කොට්න්ට ඔත්තු ඩෙනව

  • @cold5857
    @cold5857 2 ปีที่แล้ว +1

    14:58

  • @kanthigovinna3035
    @kanthigovinna3035 2 ปีที่แล้ว

    🇱🇰

  • @maheshtravellogs9244
    @maheshtravellogs9244 2 ปีที่แล้ว +4

    අවසන් දවස් වල ගොඩක් රහස් ඇති වගේ.විශේෂයෙන් ප්‍රභාකරන් අල්ල ගත් විදිය

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️💪💪🇱🇰🇱🇰🇱🇰

  • @dilruovin9097
    @dilruovin9097 2 ปีที่แล้ว +2

    Wenasa TV eka laginwath tiyanna ba

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  2 ปีที่แล้ว +1

      මට කාගෙත් ලගින් යන්න ඔන නැහැ...
      ස්තුතියි