ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
+94 77 777 4595ආනන්ද රාජකරුණා මහතා වැලිකන්දේ රම්බෝ
මම oic බෝ අත්ත හිටියා ..මේ කතාව සත්‍ය.
ආනන්ද මහත්මා, ඔබතුමා බොහොම සුන්දර හදවතක් ඇති මනුස්සයෙක් බව පැහැදිලි උනා මේ මිනිත්තු 50 ඇතුලෙ...අවසානයට දුන්නු අවවාදය ගොඩාක් වටිනවා "වැරදි කරපු මිනිස්සුන්ට සමාව දෙන්න" රිදවපු මිනිස්සු ජීවිතයෙන් අත් හරින්න", ලස්සනට ජීවිතය විඳින්න" ආදරෙයි හදවතින්ම ඒ මනුස්සකමට...❤️❤️❤️
ඔබ තුමාගෙ වචන හරිම පැහැදිලි ආසාවෙන් අහන් හිටියෙ සැබැ විනයක් තියෙන විරයෙක් ඔබ තුමා ❤❤❤
ඔබ තුමාට නිදුක් නීරෝගී බාවය ලැබේවා !!!ජීවිතයේ කරන කියන සෑම යහපත් කටයුක්තක්ම ඉතාමත් හොදින් සාර්ථක වේවා !!!
බිහිසුණු වුණත් අපූරුම මතකයක්.කොළඹ පරිසරයේ හැදුණ වැඩුණත් ඔය බිහිසුණු බවේ මතක තිබුණ. අහන් ඉන්න ආසම කතා බහක්. චතුර කතිකත්වයක්.. රටට ණය නැති අපූරුම මිනිසෙක්.. ජයෙන් ජයම වේවා.. !!! තුණුරුවන් සරණින් ඔබට ආනන්ද මමහත්මයා 🙏🌹💝 ආකර්ෂණීය වැඩසටහනක් 🌷🌷🌷 ජයවේවා ...!!!
රාජපක්ෂ මහත්තයෝ මේ කථාව අපි අලුත්ම මානයකට රැගෙන ගිය වැඩක් ඇගහිරිවැටෙන සීමාවන් ඉක්ම යන සිතුවිලි ඇතිකලා අපේ විරුවන් ගැන අපි මොනවද කලේ මොනවද කරන්නේ කියල හිතෙනවා සැමට තෙරුවන් සරණයි
භාශාව හැසිරවීම හරිම ලස්සනයි සහෝදරයා
ඔබට ජයෙන් ජයම ලැබේවා !!!
හරිම ආඩම්බරයි සර් ඔබතුමන්ල නැතිනම් අද අපිත් ඉවරයි 🙏❤ බුදුසරනයි
වැඩසටහන බලනකොට අපේ මනසත් අතීතයට යනවා මමත් පොලොන්නරුවේ ඉපදිච්ච කෙනෙක් විදිහට ඒ කාලේ මේ පරදේශ වල තිබ්බ බිෂනය කියලා වැඩක් නැ ..ඕය පල්ලියගොඩැල්ල ජනසංහාරය එහෙම කියලා වැඩක් නැති දුකහිතෙන සිද්දි ...ජයවේවා කලාකරැවට...❤
Perfect කතාව .. හිත හොද මනුස්සයෙක් ❤️
නලින් තුමා වැඩසටහන බැලුවා අතිවිශිස්ටයි පොඩි අවුලක් තියෙනවා වටපිටාවේ සද්දෙ ඇහෙනවා ඉදිරියට ඒගැන බලන්න සියලු දෙනාටම තෙරුවන් සරනයි ජයවේවා
ජය වේවා අයියා !👍👍🙏
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️
සුපිරි කථාවක් සුපිරි හදවත 💓💓💓
රටට අභිමානයක් 🙏🙏🙏👍👍❤️❤️❤️
ඒක නම් කියන්න වචන නැති කතාවක්. මමත් ඒ කතාව ඇතුලටම ගියා. රම්බොගේ කතාවෙන් මිනිස්සු මේ විදිහට මෝහනය කරන්න පුළුවන් නම් , එයාගෙ චිත්‍ර කොහොමට ඇත්ද... ජයවේවා ආනන්ද අයියේ.
.ජ😕ාන් න්බ්ල්.හෙට්ල්ග්සාහෙල්ගාහ්නා.
මව්බිමේ සබෑ සිංහයෝ ❤️🙏
පට්ට චරිතයක් අයියා ඔයා මමත් පොලොන්නරුවේ ඔයා ගැන ආඩම්බරයි
කඩිඩමුරු වෙිලි කුලමි නදවුරට ප්‍රහාර එල්ල කලේ 1994 අගෝස්තු 11 වෙනිදා. මමත් එදා එම කදවුරේ ඉදල ජීවිතය බෙිරගත්තු සෙබලෙක්. වැලිකන්ද සිංහපුර ඔය කියන හැම ගමිමානෙකම අපි සෙවය කරල තියනවා.
අයියේ ඔයත් එන්න ඔයාගෙ කතාව කියන්න
සමහරවිට අපි මුණගැහැල දැකල ඇති ඒ යුගයෙදි
@@mysticartsl4629 වෙන්න පුලුවන්. අපිට ත්‍රස්ත ප්‍රහාර එල්ල වුනා මහවැලි තැන්න. සූරිය වැව. රන්සර තැන්න. ත්‍රිකෝණ මඩු යන ප්‍රදේශ වලදී. කඩිඩ මුරු වෙිලි කුලමි තමයි දරුනුවටම ප්‍රහාර එල්ල වුනේ. එම කදවුරට 1994 අගෝස්තු 11 සහ 1995 අප්‍රේල් 19 වෙනිදා ප්‍රහාර එල්ල කරා. දෙවනි පලවෙනි සැරේ අපේ 12 ක් මියගියා. කොටි 68 දෙනෙක්ගේ බොඩිස් සොයාගත්තා. දෙවනි සැරේ කොමාන්ඩෝ සෙබලු 60 ක් පමන මිය ගියා අපිට රියන් පෝස් අැවිත්.අදටත් මතක් වෙනකොට ගොඩක් දුකයි.
Kattaparichchan commando operation ekada me?
@@bestcreation8843 නැැහැ මෙි කඩිඩමුරු වෙිලි කුලමි කදවුරට එල්ල කල ප්‍රහාරය. 1995 අප්‍රේල් 19 වෙනිදා කොටි අපේ කදවුර ඔිවර් රන් කරල අල්ලා ගත්තා. උන් කදවුර දාල ගියේ නැහැ. අපිට රියන් පෝස් අාවෙි කමාන්ඩෝ එකෙන්. ඔවුන් 50 දෙනෙක් කදවුරු භුමියට පතිත වුනේ පැරෂූටි වලින්. අවාසවාවට ඔවුන්ට බිමට පතිත වෙන්න නෙදි උඩදිම ප්‍රහාර එල්ල කලා මිලේචිච ත්‍රස්තවාදින් එම ප්‍රහාරයෙන් කොමාන්ඩෝ සෙබලු 50 දෙනාම මියගියා. යුද නීතිය අනුව පැරෂූටි වලින් බිමට පනින සෙබලුන්ට ප්‍රහාර එල්ල කරන්න පුලුවන් වෙන්නේ බිමට පතිත වුනාට පසුවයි. නමුත් කොටින් එම නිති සතේකට මායිමි නොකර කමාන්ඩෝ සෙබලුන්ට උඩදිම වෙඩි තියල මරල දැමිමා. එ් සිද්දිය තාමත් මැවි මැවි පේනවා.මියගිය සියලු සහෝදර සෙබලුන්ට නිවන් සුව පතනවා. 🙏🙏🙏😢😢😢
මේවා ආයෙ ලෝකෙදියුනුම යුද්ද හමුදා වලින් අහන්න වෙන්නෙ නැ..❤❤❤❤❤❤❤
රාජකරුණා අයියා.. චිත්‍ර අරගෙන නෙලුම් පොකුණ ලඟ වැටේ ඉන්නවා ද කොච්චරවත් දැකලා තියෙනවා .. අදයි දන්නේ ඇත්තටම අයියා.. කවුද කියලා.. ආදරෙයි..❤❤❤
මට no එක එවන්න බොහොමත්ම ස්තුතියි
❤❤❤❤❤❤❤ ජයවේවා නලින් මහත්මයා ,,,,,,,,,,😊😊
Oya aththama wadakarayak Ananda aiyae
වීරෝධාර මිනිසෙක්,,,, ,,,,,😊😊❤❤
රටට අභිමානයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂
බොහොම පැහැදිලි විස්තර ගැලපීම Sf,Comando ඉන්න තිබුන මනුස්සයෙක්
තව වැඩසටහනක් කරමු
Sf හරි comando හරි ගියා නම් අද යුධ කාක්කෙක් තමා මේ
අහගනිල්ල රටට කරපු වෙච්චදේ දන්න අයගෙන්ම
අනිවාර්යයෙන් 👍👍
❤❤❤
Supiri wiruvek...ජයවේවා
අපේ ගමේ😊
Ananda aiya oya aththa Katha karana sinhayak
mama methek dekka amuthuma manussayek, i just want to see him one day , when i come back to srilanka.
ස්තුතියි ඔබට❤
So damn genuine person . That's all I felt.
මම පුද්ගලිකව මෙතුමාව දන්නවා කලාකරුවෙක් විදියට. විනාඩි පහක් කතා කරන්න ලැබුනත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මෙතුමා ගැටඹේ හන්දියේ ආර්ට් ගැලරියේ ඉන්නවා ගොඩක් වෙලාවට.කාට හරි හම්බවෙන්න ඕන නම් එතන්ට එන්න
ඇයි බං මේවාගෙ අපේ 🇱🇰 සිංහල වීරයෙක්ට කාඩ්බෝඩ් වීරයෙක් ගෙ නමක් දැම්මෙ ?මෙතුමා වාගෙ අපේ වීරයන් ,නන්දිමිත්‍ර වසියලබිය,වේලු සුමන,සුරනිමල,තේරපුත්ත අඹය,ගෝටයිබර,පුස්සදේව මහසෝන් .......මෙන්න නම් ,
භාවිතයේ පහසුවට
Jaya වේවා කතාවට
Great Hero ...🙏🙏❤❤💐
Niyamai sahodaraya❤️
සුපිරියක් තමයි අදත්
Great personality Sir
Ada ekanm niymai nalin aiya.wenasma kathawak
පියසේන මහත්තය කියන්නේ මාර චරිතයක්. වැලිකන්දට යන්න කලින් අරලගන්විල පොලිසියේ හිටියේ. අපි ඉස්කෝලේ යනකාලේ හිටියේ. අපේ ගම්වල මොනදේ කලත්, කිව්වත්, ඇයි පියසේන මහත්තයද කිව්වේ, ඇයි උඹ පියසේන මහත්තයද. වගේ දේවල් කියන්න පුරුදුවෙලා හිටියා අරලගන්විල හැම කොල්ලෙක්ම වගේ. හරිම වසයි. අපිත් ඔයකාලේ බොහෝදුරට කැලේ පනිනවා.මාර ජිවිතයක් ගෙව්වේ අපි.
හැබැයි යුද්ධයේ කෲරත්වය කොටින්ගෙ අමානුෂික බව හොදට දැකල තියනව හොදට යුද්දෙ කටු කාල තියනව එල
Its very good interwive .we went our privious memories .its very dangerous marvellous and happy .and i thank u to more because we are in ur memory yet.
ගැමුණු සර් ඔබ හැමදාමත් හොඳ මතකයක්.දක්ෂ බව එඩිතර බව කාරුණික බව තුල ලැබුන මඟ පෙන්වීම් මහත් අස්වැසිලක් අපිට ඒ යුගයෙ. උප පොලිස් පරික්ෂක වරයෙකුව සිට c i කෙනෙක් දක්වා ඔබ පැමිණි ගමන් මගේ වර්ථමාණ භුමිකාවට වැලිකන්දේ අත්දැකීම්ද මහත් පිටුවහලක් වෙන්න ඇති ඔබටත්❤
නියම කතා බහක්❤
SF නම් බිහිසුනුය පියකරැය නිහතමානිය.
Paw ape minissu duk windala beera gaththa apee rata...hora deshapaluwo winaasha keruwa.. unta godaak shaapa wenawa.. mee thamay apee weerayoo..mihipita deviwaru...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nalin Malli supiri hoda
අපේ ගමේ මාම කෙනෙක් දැන් දන්නෙ 🥺🙏
Oya Mula amathaka nokarana niyama minihak
තේරුවන්ස නයී
Hadawathy Gaburama Thanin obata Mage Acharaya. 🙏🌺🌺🌺
මායිම් ගම්මාන වල දිවිගේවපු අපේම අය ජීවමාන දෙවිවරු 🙏♥️
ඒ වගේම ඒ දවස්වල පාසල් වල සේවය කරපු ගුරුතුමන්ලා ගැනත් සිහිපත් කරන්න ඕන.වැලිකන්ද මහා විද්‍යාලය.දිඹුලාන කනිශ්ට විද්‍යාලය .වැලිකන්ද රෝහල ,මහවැලි ඔෆිස්.මේ හැමෝම....
ඇත්තෙන්ම ඔව් ඒ ගැන එක විනාඩි 50කට කථාකරන්න බැරිතරම්.
අකුරක් අකුරක් ගානේ යුද්ධය නිසාවෙන් දුක් වින්ද ඒඅදුරු අතීතය මැවී පෙනුනා,ත්‍රීකුනාමලේ පොඩි කාලෙ දුක් විදපු හැටි,උපන් ගම නුවර උනා ට අවුරුදු 30ක යුද්ධය නිසා අපි ත් හොඳ ට දුක් වින්දා මායිම් ගම්මාන වල
ගොඩක් අයට අමතක යි එ්කය සිහල ගතිය😁😁😁😁😁
මායිම් ගම් කියන්න එපා ,,,,,,,,,,,ඔය පරයොන්ට රටක් තිබුණේ නෑ,,,,,,,,,,
Arthawath harawawath raswawath adarshamath kathabahak jaya wewa
Niyamai❤..unta gahapu hati details ekkama kiyanna..ethakota thamai niyama..map eke photo ekkama danna..Good luck
Great personality
ඇත්තටම රමිබො
Api dannava me kathava hamadema aththa....mama galle unata valikande hama gamakama mamath me duka vidala thiyenava....
මේ ඉන්නේ මහා ජරා ගති තියන මනුස්සයෙක්....සක්කිලියෙක්...මම මේ මනුස්සයා ළඟ කාලයක් වැඩ කරපු සේවකයෙක්....නලින්ගේ background එකේ තියන painting කීපයක්ම මම ඇදපු ඒවා....
තමන් වැඩකරපු අයතනයෙ කරපු නිශ්පාදන වලට තමන්ට වැටුපක් ලැබනට (චිත්‍රයක් හෝ වෙන යම් දෙයක්)පස්සෙ ඒව තමන්ගෙ කරගැනීමත් තවත් එක හිතේ ස්වභාවයක්
කරණා අමිමාන් තවමත් නිදහ ෙස් ඉන්නවා.ගම් වලට පැන පැන අහින්සක මිනිස්සුන්ව මරපු අලු ෙගා්සුවා
මේවා දානකොට English Subtitles එක්ක දාන්න නැත්තං වැඩක් නෑ
නොදකින් රම්බො ගගා රම්බොටත් අගවුරව කරනවා
😊👍👏👏👏
මට ජැක්සන් ඇන්තනී කියන අසහාය කළාකරුවව මතක් උනා ඒ කටහඬ ඇහුනම
Athethaya behesunu Kari kalaya nawatha mathakayata naguwata .ranil mahathatath . Rajakaruna mahathatath bahewinma sthuthi.
පස්සේ පීචං🤮 උනත් හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..
❤
🙏🙏🙏👍
ඔලුව නැතුව ගේන දවසෙ මම හිටියේ ඉස්පිරිතාලේ
වැලිකන්දෙ කොහෙ කෙනෙක්ද මේ සතුටුයි මතකයෙ තිබුන එකට❤
ආනන්ද ඔයාට මාව මතකද දන්නැ මම සදුන්පිටියේ අපි එකට ට්‍රේරෙනින්උනේ මට අපි අවුට් වෙලා එනවිට බස්සෙකේ කියපු ගීතයක් මතකද බලන්න සිතලේ සීතලේ වෙව්ලනවා සිතල අයිස් කැටේ වගේ නේද ආදරේ මට මචන් හරයටම මතක නැ ගීතය එත් ඔයටික මතකයි ඔය ගීතය වෙනස් ගීතයයක් මතක හිටියා ඔබ කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත සතුටුයි දැක්කම ඔය කාතාව ඇහුවම මට මගේ අතීතය මතක් උනා අපි සිංහපුර ට්‍රේනින් වේච්ච රයිපල් තියන් ඉදපුව ඔයත් තාත්තත් එකාලෙත් මට මතකයි ලිවලින් නිර්මාණ කරලා තිබන දැක්කහම සතුටු හිතුනා ඔයා දැන් ඉන්න තැන දැකල හැබැයි මට මේ කතාව බලන්න ඉස්සෙල්ල වැලිකන්දේ කියලා දකින කොටම හිතුනා ඔයා තමයි කියලා මම කතාව ඔකොම බැලුව සදුන්පිටියේ රන්ජි මම නන්දන අපි එකට හටියේ සමහර විට ඔබට මතක් වෙයි මම ඒකාලේ ම එහෙන් අවා ඉස්තුතියි මචන් අතීතය මතක් කලාට ඔයාට බුදුසරණයි හොද අනාගතේයකට සුබ පතනවා මම වඩුගේ සිසිර ප්‍රියන්ත
හැම කෙනාවම මතකයි මිත්‍රයා බොහොම සතුටුයි මට no එක එවන්න
මම හිතුවෙ රම්බො කියද්දි කොටි දෙතුන්සීයක්වත් මරල ඇති කියල. හයියෝ 🤪🤪
ඔව් මාත් හිතුවේ හෙන one man army පොරක් කියලා
Mr. Ananda mm kiyewuwa comments🙂
Ehema gaththath ubata wada porakne😂😂😂😂kata puka piyan balapan awa nam😂
@@hughglass8281 gon pino gonkama nopenma idapan...uba dannawa me kauda kyl
වටපිටාවෙ සද්දෙ මේ වැඩසටහනේ තියන කොලිටියට හානියක්.
Why isn't this publicised. The world needs to know about LTTE atrocities?
Adare ta Api kiynne raju aiya kiyla..
Nobidunu desayak udesa dividun diriya minisunge desayata tama wagakeema itukala obata mage pranamaya katawa hariyatama hari
ඔව් ඔව් මෙයා ත රම්බෝ කියලා තමා කියන්නේ ....හැබැයි කිතු රම්බෝ කියලා ගමේ වයසක කෙනෙක් කියලා හිනා උනා මෙය ගැන😅
Kenek pechanda sakkili manussayekda kiyala thawa kenek gana hithanawanam eka ea pudgala hithe swabawaya misak mata adala karanayak nevei you tube ekada google page ekada fb ekada sadeepa monayam deyak kalada eka sadeepage hithe swabhawayama misak mage swabawayak nevei . Mama danna de echcharaei සදීප සම්බන්දව මා තුල තියෙනදේ නම්. මම චිත්‍රයක් ඇඳ ඉද්දි පාරෙදි කථා කලා පස්සෙ මගෙ ලඟට . දන්නදේ සහෝදරයෙකුට යාළුවෙකුට දරුවෙකුට වගේ කියල දුන්න ඒ අතරතුර වැටුපක් දුන්න ඉඳහිට බියර් හෝ අරක්කු ටිකක් බොන්න මුදලක් දුන්න මෙහෙන් යනකන්ම් මාස හතක් විතර යනකන්ම දුම්පානයට දුන්න මුදල් කවදාවත්ම අඩුකලේ නැහැ හොඳට තුන්වේල කන්න දුන්න ඒකත් නොමිලේ සබන් කෑල්ල දත්බෙහෙත් සබන් කුඩුටික free wifi පවා දුන්න.සදීපගෙ පෞද්ගලික ජීවිතේ හිත්වේදනා ප්‍රශ්ණවලට පුළුවන් තරමින් අවවාද උපදෙස් දුන්න. භාවනාවක් කරන තැනට පවා මණස යොමුකලා.මාණසික නිදහස උපරිම දුන්න. චිත්‍රය ගැන මෙතනින් සදීපගෙ දැනුමට යම් දෙයක් දුන්න වගෙම මෙතනින් අස්වෙලා යන දවසෙ සම්පූර්ණ වැඩකරපු මුදලම ගෙව්ව ලබාගත්ත අත්තිකාරම් මුදලවත් කපන්නෙ නැතිව. යනදවසෙ කියල ගියා "සර් ඒ වගෙ job එකක් නම් ජීවිතේ ලැබෙන්නෙ නැහැ "කියල ගිය වචන ටික තාමත් මට ඇහෙනව තමන්ට 99.9% ක් යහපත් දේ උන තැනකින් .1% යම් දෙයක් අයහපතක් උණා කියල තමන් හිතගෙන ඉන්න දේ අනුව යාළුවො දම්මල page එකේ rating අඩුකරපු ඒක you tube comment දාන එක whatsapp එකට එවන දේවල් වලින් සදීපගෙ හිතේ ස්වභාවය එලියට එනව හැර මට වෙන මෙතන හිතන්න කරන්න වෙන කිසිම දෙයක් නැහැ.😊
❤👏🙏
රණවිරුවෝ ගැන වැඩසටහන් කරන අනික් ඵවුන් වගේ බිස්නස් ඵකක් කර නොගත්ත එකම channel ඵක මේක විතරයි
Mawa sampurna aththa .me seduwem wanakota api tikak podi bowaththa kapanakota man parapasal yanawa.
❤️❤️
❤❤❤❤❤❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤🙏🙏❤️❤️
🌹♥️♥️
Methuma gan film ekak karanna oni😊😊😊
Mama 1996 idala Jeewat unet welikanda mahasenpura kiyana maim game me katawe kiyana dewal wagema dewal mamat athvidala thiyanawa.
Then he is also a child soldier hence he has mentioned that he is going to school while serving as home guard and receiving a salary.
අටපාස් ආමිකාරයෝ කියපු බල්ලනි තොපි අද කටින් කයිවාරු ගාහන්නෙ මේ අතීතය නොදැන.ජවිපෙට කඩේ ගියාට වැඩක් නැහ තොපේ ජීවිත රැක්ක සෙබලාට අ ගෞරව කරලා
ඔය මොරාල් එක මම ආදරෙයි
💓💓💓💓💓
Harima soduru mathatmayek....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
sirawatama rambo wage thamai look ekath e widihamai
LTTE සංවිධානය කියන්නෙ නැතුව LTTE ත්‍රස්තවාදීන් කියන්න බැරි ඇයි?
+94 77 777 4595
ආනන්ද රාජකරුණා මහතා
වැලිකන්දේ රම්බෝ
මම oic බෝ අත්ත හිටියා ..මේ කතාව සත්‍ය.
ආනන්ද මහත්මා, ඔබතුමා බොහොම සුන්දර හදවතක් ඇති මනුස්සයෙක් බව පැහැදිලි උනා මේ මිනිත්තු 50 ඇතුලෙ...අවසානයට දුන්නු අවවාදය ගොඩාක් වටිනවා "වැරදි කරපු මිනිස්සුන්ට සමාව දෙන්න" රිදවපු මිනිස්සු ජීවිතයෙන් අත් හරින්න", ලස්සනට ජීවිතය විඳින්න"
ආදරෙයි හදවතින්ම ඒ මනුස්සකමට...❤️❤️❤️
ඔබ තුමාගෙ වචන හරිම පැහැදිලි ආසාවෙන් අහන් හිටියෙ සැබැ විනයක් තියෙන විරයෙක් ඔබ තුමා ❤❤❤
ඔබ තුමාට නිදුක් නීරෝගී බාවය ලැබේවා !!!ජීවිතයේ කරන කියන සෑම යහපත් කටයුක්තක්ම ඉතාමත් හොදින් සාර්ථක වේවා !!!
බිහිසුණු වුණත් අපූරුම මතකයක්.කොළඹ පරිසරයේ හැදුණ වැඩුණත් ඔය බිහිසුණු බවේ මතක තිබුණ. අහන් ඉන්න ආසම කතා බහක්. චතුර කතිකත්වයක්.. රටට ණය නැති අපූරුම මිනිසෙක්.. ජයෙන් ජයම වේවා.. !!! තුණුරුවන් සරණින් ඔබට ආනන්ද මමහත්මයා 🙏🌹💝 ආකර්ෂණීය වැඩසටහනක් 🌷🌷🌷 ජයවේවා ...!!!
රාජපක්ෂ මහත්තයෝ මේ කථාව අපි අලුත්ම මානයකට රැගෙන ගිය වැඩක් ඇගහිරිවැටෙන සීමාවන් ඉක්ම යන සිතුවිලි ඇතිකලා අපේ විරුවන් ගැන අපි මොනවද කලේ මොනවද කරන්නේ කියල හිතෙනවා සැමට තෙරුවන් සරණයි
භාශාව හැසිරවීම හරිම ලස්සනයි සහෝදරයා
ඔබට ජයෙන් ජයම ලැබේවා !!!
හරිම ආඩම්බරයි සර් ඔබතුමන්ල නැතිනම් අද අපිත් ඉවරයි 🙏❤ බුදුසරනයි
වැඩසටහන බලනකොට අපේ මනසත් අතීතයට යනවා මමත් පොලොන්නරුවේ ඉපදිච්ච කෙනෙක් විදිහට ඒ කාලේ මේ පරදේශ වල තිබ්බ බිෂනය කියලා වැඩක් නැ ..ඕය පල්ලියගොඩැල්ල ජනසංහාරය එහෙම කියලා වැඩක් නැති දුකහිතෙන සිද්දි ...ජයවේවා කලාකරැවට...❤
Perfect කතාව .. හිත හොද මනුස්සයෙක් ❤️
නලින් තුමා වැඩසටහන බැලුවා අතිවිශිස්ටයි පොඩි අවුලක් තියෙනවා වටපිටාවේ සද්දෙ ඇහෙනවා ඉදිරියට ඒගැන බලන්න සියලු දෙනාටම තෙරුවන් සරනයි ජයවේවා
ජය වේවා අයියා !👍👍🙏
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️
සුපිරි කථාවක් සුපිරි හදවත 💓💓💓
රටට අභිමානයක් 🙏🙏🙏👍👍❤️❤️❤️
ඒක නම් කියන්න වචන නැති කතාවක්. මමත් ඒ කතාව ඇතුලටම ගියා. රම්බොගේ කතාවෙන් මිනිස්සු මේ විදිහට මෝහනය කරන්න පුළුවන් නම් , එයාගෙ චිත්‍ර කොහොමට ඇත්ද... ජයවේවා ආනන්ද අයියේ.
.ජ😕ාන් න්
බ්ල්
.
හෙට්ල්ග්සා
හෙල්ගාහ්නා
.
මව්බිමේ සබෑ සිංහයෝ ❤️🙏
පට්ට චරිතයක් අයියා ඔයා මමත් පොලොන්නරුවේ ඔයා ගැන ආඩම්බරයි
කඩිඩමුරු වෙිලි කුලමි නදවුරට ප්‍රහාර එල්ල කලේ 1994 අගෝස්තු 11 වෙනිදා. මමත් එදා එම කදවුරේ ඉදල ජීවිතය බෙිරගත්තු සෙබලෙක්. වැලිකන්ද සිංහපුර ඔය කියන හැම ගමිමානෙකම අපි සෙවය කරල තියනවා.
අයියේ ඔයත් එන්න ඔයාගෙ කතාව කියන්න
සමහරවිට අපි මුණගැහැල දැකල ඇති ඒ යුගයෙදි
@@mysticartsl4629 වෙන්න පුලුවන්. අපිට ත්‍රස්ත ප්‍රහාර එල්ල වුනා මහවැලි තැන්න. සූරිය වැව. රන්සර තැන්න. ත්‍රිකෝණ මඩු යන ප්‍රදේශ වලදී. කඩිඩ මුරු වෙිලි කුලමි තමයි දරුනුවටම ප්‍රහාර එල්ල වුනේ. එම කදවුරට 1994 අගෝස්තු 11 සහ 1995 අප්‍රේල් 19 වෙනිදා ප්‍රහාර එල්ල කරා. දෙවනි පලවෙනි සැරේ අපේ 12 ක් මියගියා. කොටි 68 දෙනෙක්ගේ බොඩිස් සොයාගත්තා. දෙවනි සැරේ කොමාන්ඩෝ සෙබලු 60 ක් පමන මිය ගියා අපිට රියන් පෝස් අැවිත්.අදටත් මතක් වෙනකොට ගොඩක් දුකයි.
Kattaparichchan commando operation ekada me?
@@bestcreation8843 නැැහැ මෙි කඩිඩමුරු වෙිලි කුලමි කදවුරට එල්ල කල ප්‍රහාරය. 1995 අප්‍රේල් 19 වෙනිදා කොටි අපේ කදවුර ඔිවර් රන් කරල අල්ලා ගත්තා. උන් කදවුර දාල ගියේ නැහැ. අපිට රියන් පෝස් අාවෙි කමාන්ඩෝ එකෙන්. ඔවුන් 50 දෙනෙක් කදවුරු භුමියට පතිත වුනේ පැරෂූටි වලින්. අවාසවාවට ඔවුන්ට බිමට පතිත වෙන්න නෙදි උඩදිම ප්‍රහාර එල්ල කලා මිලේචිච ත්‍රස්තවාදින් එම ප්‍රහාරයෙන් කොමාන්ඩෝ සෙබලු 50 දෙනාම මියගියා. යුද නීතිය අනුව පැරෂූටි වලින් බිමට පනින සෙබලුන්ට ප්‍රහාර එල්ල කරන්න පුලුවන් වෙන්නේ බිමට පතිත වුනාට පසුවයි. නමුත් කොටින් එම නිති සතේකට මායිමි නොකර කමාන්ඩෝ සෙබලුන්ට උඩදිම වෙඩි තියල මරල දැමිමා. එ් සිද්දිය තාමත් මැවි මැවි පේනවා.මියගිය සියලු සහෝදර සෙබලුන්ට නිවන් සුව පතනවා. 🙏🙏🙏😢😢😢
මේවා ආයෙ ලෝකෙදියුනුම යුද්ද හමුදා වලින් අහන්න වෙන්නෙ නැ..❤❤❤❤❤❤❤
රාජකරුණා අයියා.. චිත්‍ර අරගෙන නෙලුම් පොකුණ ලඟ වැටේ ඉන්නවා ද කොච්චරවත් දැකලා තියෙනවා .. අදයි දන්නේ ඇත්තටම අයියා.. කවුද කියලා.. ආදරෙයි..❤❤❤
මට no එක එවන්න බොහොමත්ම ස්තුතියි
❤❤❤❤❤❤❤ ජයවේවා නලින් මහත්මයා ,,,,,,,,,,😊😊
Oya aththama wadakarayak Ananda aiyae
වීරෝධාර මිනිසෙක්,,,, ,,,,,😊😊❤❤
රටට අභිමානයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂
බොහොම පැහැදිලි විස්තර ගැලපීම Sf,Comando ඉන්න තිබුන මනුස්සයෙක්
තව වැඩසටහනක් කරමු
Sf හරි comando හරි ගියා නම් අද යුධ කාක්කෙක් තමා
මේ
අහගනිල්ල රටට කරපු වෙච්චදේ දන්න අයගෙන්ම
අනිවාර්යයෙන් 👍👍
❤❤❤
Supiri wiruvek...ජයවේවා
අපේ ගමේ😊
Ananda aiya oya aththa Katha karana sinhayak
mama methek dekka amuthuma manussayek, i just want to see him one day , when i come back to srilanka.
ස්තුතියි ඔබට❤
So damn genuine person . That's all I felt.
මම පුද්ගලිකව මෙතුමාව දන්නවා කලාකරුවෙක් විදියට. විනාඩි පහක් කතා කරන්න ලැබුනත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මෙතුමා ගැටඹේ හන්දියේ ආර්ට් ගැලරියේ ඉන්නවා ගොඩක් වෙලාවට.කාට හරි හම්බවෙන්න ඕන නම් එතන්ට එන්න
ඇයි බං මේවාගෙ අපේ 🇱🇰 සිංහල වීරයෙක්ට
කාඩ්බෝඩ් වීරයෙක් ගෙ නමක් දැම්මෙ ?
මෙතුමා වාගෙ අපේ වීරයන් ,නන්දිමිත්‍ර වසියලබිය,වේලු සුමන,සුරනිමල,තේරපුත්ත අඹය,ගෝටයිබර,පුස්සදේව මහසෝන් .......
මෙන්න නම් ,
භාවිතයේ පහසුවට
Jaya වේවා කතාවට
Great Hero ...🙏🙏❤❤💐
Niyamai sahodaraya❤️
සුපිරියක් තමයි අදත්
Great personality Sir
Ada ekanm niymai nalin aiya.wenasma kathawak
පියසේන මහත්තය කියන්නේ මාර චරිතයක්. වැලිකන්දට යන්න කලින් අරලගන්විල පොලිසියේ හිටියේ. අපි ඉස්කෝලේ යනකාලේ හිටියේ. අපේ ගම්වල මොනදේ කලත්, කිව්වත්, ඇයි පියසේන මහත්තයද කිව්වේ, ඇයි උඹ පියසේන මහත්තයද. වගේ දේවල් කියන්න පුරුදුවෙලා හිටියා අරලගන්විල හැම කොල්ලෙක්ම වගේ. හරිම වසයි. අපිත් ඔයකාලේ බොහෝදුරට කැලේ පනිනවා.මාර ජිවිතයක් ගෙව්වේ අපි.
හැබැයි යුද්ධයේ කෲරත්වය කොටින්ගෙ අමානුෂික බව හොදට දැකල තියනව
හොදට යුද්දෙ කටු කාල තියනව එල
Its very good interwive .we went our privious memories .its very dangerous marvellous and happy .and i thank u to more because we are in ur memory yet.
ගැමුණු සර් ඔබ හැමදාමත් හොඳ මතකයක්.දක්ෂ බව එඩිතර බව කාරුණික බව තුල ලැබුන මඟ පෙන්වීම් මහත් අස්වැසිලක් අපිට ඒ යුගයෙ. උප පොලිස් පරික්ෂක වරයෙකුව සිට c i කෙනෙක් දක්වා ඔබ පැමිණි ගමන් මගේ වර්ථමාණ භුමිකාවට වැලිකන්දේ අත්දැකීම්ද මහත් පිටුවහලක් වෙන්න ඇති ඔබටත්❤
නියම කතා බහක්❤
SF නම් බිහිසුනුය පියකරැය නිහතමානිය.
Paw ape minissu duk windala beera gaththa apee rata...hora deshapaluwo winaasha keruwa.. unta godaak shaapa wenawa.. mee thamay apee weerayoo..mihipita deviwaru...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nalin Malli supiri hoda
අපේ ගමේ මාම කෙනෙක් දැන් දන්නෙ 🥺🙏
Oya Mula amathaka nokarana niyama minihak
තේරුවන්ස නයී
Hadawathy Gaburama Thanin obata Mage Acharaya. 🙏🌺🌺🌺
මායිම් ගම්මාන වල දිවිගේවපු අපේම අය ජීවමාන දෙවිවරු 🙏♥️
ඒ වගේම ඒ දවස්වල පාසල් වල සේවය කරපු ගුරුතුමන්ලා ගැනත් සිහිපත් කරන්න ඕන.වැලිකන්ද මහා විද්‍යාලය.දිඹුලාන කනිශ්ට විද්‍යාලය .වැලිකන්ද රෝහල ,මහවැලි ඔෆිස්.මේ හැමෝම....
ඇත්තෙන්ම ඔව් ඒ ගැන එක විනාඩි 50කට කථාකරන්න බැරිතරම්.
අකුරක් අකුරක් ගානේ යුද්ධය නිසාවෙන් දුක් වින්ද ඒඅදුරු අතීතය මැවී පෙනුනා,ත්‍රීකුනාමලේ පොඩි කාලෙ දුක් විදපු හැටි,උපන් ගම නුවර උනා ට අවුරුදු 30ක යුද්ධය නිසා අපි ත් හොඳ ට දුක් වින්දා මායිම් ගම්මාන වල
ගොඩක් අයට අමතක යි එ්කය සිහල ගතිය😁😁😁😁😁
මායිම් ගම් කියන්න එපා ,,,,,,,,,,,ඔය පරයොන්ට රටක් තිබුණේ නෑ,,,,,,,,,,
Arthawath harawawath raswawath adarshamath kathabahak jaya wewa
Niyamai❤..unta gahapu hati details ekkama kiyanna..ethakota thamai niyama..map eke photo ekkama danna..Good luck
Great personality
ඇත්තටම රමිබො
Api dannava me kathava hamadema aththa....mama galle unata valikande hama gamakama mamath me duka vidala thiyenava....
මේ ඉන්නේ මහා ජරා ගති තියන මනුස්සයෙක්....සක්කිලියෙක්...මම මේ මනුස්සයා ළඟ කාලයක් වැඩ කරපු සේවකයෙක්....නලින්ගේ background එකේ තියන painting කීපයක්ම මම ඇදපු ඒවා....
තමන් වැඩකරපු අයතනයෙ කරපු නිශ්පාදන වලට තමන්ට වැටුපක් ලැබනට (චිත්‍රයක් හෝ වෙන යම් දෙයක්)පස්සෙ ඒව තමන්ගෙ කරගැනීමත් තවත් එක හිතේ ස්වභාවයක්
කරණා අමිමාන් තවමත් නිදහ ෙස් ඉන්නවා.ගම් වලට පැන පැන අහින්සක මිනිස්සුන්ව මරපු අලු ෙගා්සුවා
මේවා දානකොට English Subtitles එක්ක දාන්න නැත්තං වැඩක් නෑ
නොදකින් රම්බො ගගා රම්බොටත් අගවුරව කරනවා
😊👍👏👏👏
මට ජැක්සන් ඇන්තනී කියන අසහාය කළාකරුවව මතක් උනා ඒ කටහඬ ඇහුනම
Athethaya behesunu Kari kalaya nawatha mathakayata naguwata .ranil mahathatath . Rajakaruna mahathatath bahewinma sthuthi.
පස්සේ පීචං🤮 උනත් හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..
❤
🙏🙏🙏👍
ඔලුව නැතුව ගේන දවසෙ මම හිටියේ ඉස්පිරිතාලේ
වැලිකන්දෙ කොහෙ කෙනෙක්ද මේ සතුටුයි මතකයෙ තිබුන එකට❤
ආනන්ද ඔයාට මාව මතකද දන්නැ මම සදුන්පිටියේ අපි එකට ට්‍රේරෙනින්උනේ මට අපි අවුට් වෙලා එනවිට බස්සෙකේ කියපු ගීතයක් මතකද බලන්න සිතලේ සීතලේ වෙව්ලනවා සිතල අයිස් කැටේ වගේ නේද ආදරේ මට මචන් හරයටම මතක නැ ගීතය එත් ඔයටික මතකයි ඔය ගීතය වෙනස් ගීතයයක් මතක හිටියා ඔබ කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත සතුටුයි දැක්කම ඔය කාතාව ඇහුවම මට මගේ අතීතය මතක් උනා අපි සිංහපුර ට්‍රේනින් වේච්ච රයිපල් තියන් ඉදපුව ඔයත් තාත්තත් එකාලෙත් මට මතකයි ලිවලින් නිර්මාණ කරලා තිබන දැක්කහම සතුටු හිතුනා ඔයා දැන් ඉන්න තැන දැකල හැබැයි මට මේ කතාව බලන්න ඉස්සෙල්ල වැලිකන්දේ කියලා දකින කොටම හිතුනා ඔයා තමයි කියලා මම කතාව ඔකොම බැලුව සදුන්පිටියේ රන්ජි මම නන්දන අපි එකට හටියේ සමහර විට ඔබට මතක් වෙයි මම ඒකාලේ ම එහෙන් අවා ඉස්තුතියි මචන් අතීතය මතක් කලාට ඔයාට බුදුසරණයි හොද අනාගතේයකට සුබ පතනවා මම වඩුගේ සිසිර ප්‍රියන්ත
හැම කෙනාවම මතකයි මිත්‍රයා බොහොම සතුටුයි මට no එක එවන්න
මම හිතුවෙ රම්බො කියද්දි කොටි දෙතුන්සීයක්වත් මරල ඇති කියල. හයියෝ 🤪🤪
ඔව් මාත් හිතුවේ හෙන one man army පොරක් කියලා
Mr. Ananda mm kiyewuwa comments🙂
Ehema gaththath ubata wada porakne😂😂😂😂kata puka piyan balapan awa nam😂
@@hughglass8281 gon pino gonkama nopenma idapan...uba dannawa me kauda kyl
වටපිටාවෙ සද්දෙ මේ වැඩසටහනේ තියන කොලිටියට හානියක්.
Why isn't this publicised. The world needs to know about LTTE atrocities?
Adare ta Api kiynne raju aiya kiyla..
Nobidunu desayak udesa dividun diriya minisunge desayata tama wagakeema itukala obata mage pranamaya katawa hariyatama hari
ඔව් ඔව් මෙයා ත රම්බෝ කියලා තමා කියන්නේ ....හැබැයි කිතු රම්බෝ කියලා ගමේ වයසක කෙනෙක් කියලා හිනා උනා මෙය ගැන😅
Kenek pechanda sakkili manussayekda kiyala thawa kenek gana hithanawanam eka ea pudgala hithe swabawaya misak mata adala karanayak nevei you tube ekada google page ekada fb ekada sadeepa monayam deyak kalada eka sadeepage hithe swabhawayama misak mage swabawayak nevei . Mama danna de echcharaei සදීප සම්බන්දව මා තුල තියෙනදේ නම්. මම චිත්‍රයක් ඇඳ ඉද්දි පාරෙදි කථා කලා පස්සෙ මගෙ ලඟට . දන්නදේ සහෝදරයෙකුට යාළුවෙකුට දරුවෙකුට වගේ කියල දුන්න ඒ අතරතුර වැටුපක් දුන්න ඉඳහිට බියර් හෝ අරක්කු ටිකක් බොන්න මුදලක් දුන්න මෙහෙන් යනකන්ම් මාස හතක් විතර යනකන්ම දුම්පානයට දුන්න මුදල් කවදාවත්ම අඩුකලේ නැහැ හොඳට තුන්වේල කන්න දුන්න ඒකත් නොමිලේ සබන් කෑල්ල දත්බෙහෙත් සබන් කුඩුටික free wifi පවා දුන්න.සදීපගෙ පෞද්ගලික ජීවිතේ හිත්වේදනා ප්‍රශ්ණවලට පුළුවන් තරමින් අවවාද උපදෙස් දුන්න. භාවනාවක් කරන තැනට පවා මණස යොමුකලා.මාණසික නිදහස උපරිම දුන්න. චිත්‍රය ගැන මෙතනින් සදීපගෙ දැනුමට යම් දෙයක් දුන්න වගෙම මෙතනින් අස්වෙලා යන දවසෙ සම්පූර්ණ වැඩකරපු මුදලම ගෙව්ව ලබාගත්ත අත්තිකාරම් මුදලවත් කපන්නෙ නැතිව. යනදවසෙ කියල ගියා "සර් ඒ වගෙ job එකක් නම් ජීවිතේ ලැබෙන්නෙ නැහැ "කියල ගිය වචන ටික තාමත් මට ඇහෙනව
තමන්ට 99.9% ක් යහපත් දේ උන තැනකින් .1% යම් දෙයක් අයහපතක් උණා කියල තමන් හිතගෙන ඉන්න දේ අනුව යාළුවො දම්මල page එකේ rating අඩුකරපු ඒක you tube comment දාන එක whatsapp එකට එවන දේවල් වලින් සදීපගෙ හිතේ ස්වභාවය එලියට එනව හැර මට වෙන මෙතන හිතන්න කරන්න වෙන කිසිම දෙයක් නැහැ.
😊
❤👏🙏
රණවිරුවෝ ගැන වැඩසටහන් කරන අනික් ඵවුන් වගේ බිස්නස් ඵකක් කර නොගත්ත එකම channel ඵක මේක විතරයි
Mawa sampurna aththa .me seduwem wanakota api tikak podi bowaththa kapanakota man parapasal yanawa.
❤️❤️
❤❤❤❤❤❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤🙏🙏❤️❤️
🌹♥️♥️
Methuma gan film ekak karanna oni😊😊