ඉහල අදායමක් ලබා ගත හැකි බුලත් වගාව සාර්ථකව කරන ආකාරය | How to grow Betel cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 182

  • @pradeepgurusinghe6384
    @pradeepgurusinghe6384 ปีที่แล้ว +14

    මම ගුරුවරයෙක් ඔබ ඉතා හොදින් පැහැදිලි කරා. මම බුලත් වගාව ආරම්භ කරා. මට ගොඩාක් වටිනවා . ස්තුතියි ඔයාට

    • @somachandraihalagedara1448
      @somachandraihalagedara1448 8 หลายเดือนก่อน +3

      😂😅

    • @pushpa5463
      @pushpa5463 4 หลายเดือนก่อน

      මිස්,ඔයාගෙ video එක මම අදයි බැලුවෙ.
      ඔයාට බොහොමත්ම ස්තුතියි.ඉතා හොදින් බුලත් වගාව කරන ආකාරය පැහැදිලි කලා. යූටියුබයේ කොතෙක් video තිබුනත්,
      ඔබ ඉතාම පැහැදිලියි.යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.

  • @anurakarunasinha1620
    @anurakarunasinha1620 ปีที่แล้ว +5

    ඔබතුමිය හොඳ පැහැදිලි කිරීමක් කළා. මම නොදන්න අඵත් දේවල් ටිකක් දැන ගන්න ලැබුනා . ඔබ තුමියට බොහොම ස්තූතියි.

  • @warpdissannayake8729
    @warpdissannayake8729 2 ปีที่แล้ว +10

    ඉතා හොද පැහැදිලි කිරිමක්. එසේම සම්පුර්න ඉදිරිපත් කිරිමක්. ඔබට ස්තුතියි. බුලත් කොල ලොකු කර ගන්න ආකාරයත් තව දිනක විස්තර කර දෙන්න.ස්තුතියි.

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +16

    පැහැදිලි කිරීම ගැන ඉතා වටිනවා.

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 3 ปีที่แล้ว +13

    හොදට පැහැදිලි කරනවා ස්තුතියි

  • @AriyaAriyasinha
    @AriyaAriyasinha ปีที่แล้ว

    ඔබතුමිය කල බුලත් වැඩසටහන හරියටම හරි ස්තූතියි

  • @amalimesha99
    @amalimesha99 10 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි වීඩියෝ එකක්. බොහෝම ස්තුතියි ඔබතුමියට .

  • @ghfyfvvch8029
    @ghfyfvvch8029 2 ปีที่แล้ว +5

    ගොඩාක්ම පැහැලිලිව කියා දුන්නට ස්තූත.😊

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 7 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් දැනුම් රාශියක් ලැබුනා.ඔබතුමියට ගොඩක් ස්තූතියි .🎉

  • @judepriyantha9433
    @judepriyantha9433 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් ,ඔබේ පැහැදිලි කිරීම නොදන්නා බොහෝ දෙයක්ම දැන ගැනීමට ලැබුණා ස්තුති

  • @malligamalliga8381
    @malligamalliga8381 2 ปีที่แล้ว +7

    හොදට පැහැදිලි කරනවා ස්තුති 🙏

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 ปีที่แล้ว +2

    Hoda පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම පිලිබඳව ඉතාමත්ම ස්තුතියි .

  • @123kum456
    @123kum456 ปีที่แล้ว +1

    චාන්දනී, හරිම සතුටුයි ඔයාව දැක්කම. මම හිතන්නෙ ඉස්කොල කාලෙන් පස්සෙ දැක්කමයි. I hope you could remember me. All your videos are really informative. All the best ❤!

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 2 ปีที่แล้ว +1

    ඹබතුමිය තමයි වගාකටයුතු පැහැදිලි කිරීමීිවලින් ඉතා ඉහලින්ම ඉන්නේ ,
    ඹබතුමියට ස්තුතියි !

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 2 ปีที่แล้ว +5

    අපූරුයි .ස්තුතියි බුදු සරනයි .

  • @dhammika9663
    @dhammika9663 7 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්, බොහොම ස්තුති.

  • @prasannasir7482
    @prasannasir7482 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම හොඳින් පැහැදිලි කර දුන්නාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 2 ปีที่แล้ว +6

    Some countries use betal leaves that have small fruits they use for chuving.

  • @amilachinthakaadikari3810
    @amilachinthakaadikari3810 2 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි... ස්තුතියි..

  • @tv6076
    @tv6076 10 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා , ඔබතුමිය ඉතා මැනැවින් අංග සම්පූර්ණ ඉදිරිපත් කල මෙම වැඩසටහන ඉතා අගයකරමි , 🌿

  • @praemkulathilake2111
    @praemkulathilake2111 ปีที่แล้ว

    පම්පෝරි නැති උපදේශනයක්..
    ස්තුතියි

  • @asokawijayasekara4954
    @asokawijayasekara4954 5 หลายเดือนก่อน +2

    ලොකු බුලත් කොල අතරට පොඩි කොල තියන එක අවුල් ....විකුණන්න ගියාම අපි වන්චා කාරයො වෙනවා . පොඩි කොල වෙනම මිටි ගහලා දෙන එක තමයි නිවැරදි ම ක්‍රමය ...

  • @ajithpremalal2766
    @ajithpremalal2766 2 ปีที่แล้ว +2

    Boha hodata pahadili karanava thanks

  • @samanherath8601
    @samanherath8601 2 ปีที่แล้ว +1

    Bohoma sithuthi mis . Oyala vage sampath ape ratata Hari vatinava .budu saranayi,,!

  • @wimalarathnawimal5203
    @wimalarathnawimal5203 2 ปีที่แล้ว +2

    Good job miss welwda polata bulath denna kohomada aduk karanne miss

  • @maximusfernando476
    @maximusfernando476 2 ปีที่แล้ว +3

    Excellent job. Thanks

  • @nethmiminoshi9581
    @nethmiminoshi9581 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියල දුන්බුනාට ගොඩක්ල ස්තුතියි ... මට දඩු ලබා ගන්න පුලුවන්ද ?

  • @travelvlog-o6f
    @travelvlog-o6f 2 วันที่ผ่านมา

    ඉතාම වටිනව, මමත් පටං ගන්න ඉන්නෙ පොඩි ආරක්ෂිත ගෘහයක් ඇතුලෙ එක පැත්තක කොවුල් විදියට අනිත් පැත්තෙ මැස්සක් විදියට, ආරක්ෂියත ගෘහයක බුලත් වැල් සාර්ථකව හදන්න පුලුවන්ද?

  • @slclions8918
    @slclions8918 ปีที่แล้ว +1

    ඉතාම හොඳයි ඔබගේ විස්තර කිරීම ....💐

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @kaluarachchichandrika2037
    @kaluarachchichandrika2037 2 ปีที่แล้ว +2

    Oba thumiyage adahas hari watinawa thankiyou budu saranai

  • @manurapiumal4840
    @manurapiumal4840 2 ปีที่แล้ว +2

    Godak Dhewal igena gaththa bohoma sthuthi.

  • @dspriya1500
    @dspriya1500 2 ปีที่แล้ว +2

    තේරුම් ගැනිමට පැහැදිලි වන විදයට වැඩ සටහන් කරලා තියනවා...

  • @DilhaniSudeshika-s4s
    @DilhaniSudeshika-s4s 6 หลายเดือนก่อน

    Thank you very much for educated us

  • @sarathsenarathna246
    @sarathsenarathna246 ปีที่แล้ว

    Oyage denuwath kerema godak pehadili thanks

  • @rasikakumudunikumuduni1627
    @rasikakumudunikumuduni1627 2 ปีที่แล้ว +1

    ගොඩක් pin mis mawa phdili කරලා දුන්නා ta

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm ปีที่แล้ว

    Oba thumiyage denuwath kirima godak sthuthi❤

  • @nalinmanohara4194
    @nalinmanohara4194 2 ปีที่แล้ว +1

    Thanks madam harima pehadili.
    podi deyak kiyala denna. meyata adalane. lipwala ekathu wena alu kesel gas walata danawada. alu walin athi prayojana kiyala denna madam please

  • @thanujanishanthi7133
    @thanujanishanthi7133 2 ปีที่แล้ว +1

    ස්තූතියි.. ඔබ තුමියට..🌹🌹

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    Harima watina pahadili kirimak

  • @ගිහානයා
    @ගිහානයා 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට❤

  • @NadeekaKalyani-ms2mb
    @NadeekaKalyani-ms2mb 4 หลายเดือนก่อน

    Bohoma watinawa Mama Hoya Hoya hitapu video ekak oya wagema hadala tiyenne mis mat bulat messa ediriyata aka karagena yanna nodena hitiye oba tumiya kiyapu dewal godak watinawa❤❤❤😊

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි !!!❤️

  • @mrsuddu1475
    @mrsuddu1475 2 ปีที่แล้ว +2

    Awankama pedilewa lassanta kiyala dunna.hitawana vidiyath hariyatama kiwwanam watinawa godak pin obata.

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 ปีที่แล้ว

    very nice presentation. thank you

  • @sriyanisriyani7194
    @sriyanisriyani7194 2 ปีที่แล้ว +2

    Thank you miss loku denumak lebuna

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm ปีที่แล้ว

    ❤❤❤Oba thumiya bulath wagawa pedily kara deema godak sthuthi

  • @sanjeewapathirana5271
    @sanjeewapathirana5271 ปีที่แล้ว

    Ithama pahadiliy. Godak sthuthiy

  • @NS-ht7dt
    @NS-ht7dt 2 ปีที่แล้ว +2

    Hm ස්තූතියි

  • @somalekam8712
    @somalekam8712 9 หลายเดือนก่อน

    Mana pahadili kirimak sthuthi oda thumiyata theruwan saranai

  • @kanankegedaraabesinha7277
    @kanankegedaraabesinha7277 2 ปีที่แล้ว +3

    ස්තැතියි

  • @pubudunialahakoon1149
    @pubudunialahakoon1149 2 ปีที่แล้ว +1

    Thank u so much miss ... Im Pubuduni Alahakoon. Same name...!!!!!!!

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak godak sthithiyi oba thu miyata

  • @lalinisugathapala1139
    @lalinisugathapala1139 2 ปีที่แล้ว

    mathiniyani mata Nil Veralu palayak hadaganna widiya kiyaladenna karunakarala. mata pochchiyaka wawa ganna one

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 2 ปีที่แล้ว

    Obathumiyage veedio walata godak sthuthiy.bathala gana veedio ekak karanamen ellasitimi.

  • @kalyaniranaaeera4754
    @kalyaniranaaeera4754 3 ปีที่แล้ว +3

    Thank

  • @ShriyaniMallika-b5l
    @ShriyaniMallika-b5l หลายเดือนก่อน

    Apa patta usna adikai kohomad karanna

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 9 หลายเดือนก่อน

    Thanks mis❤

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว

    බුලත් වගා කලත් අලෙවි කර ගන්න ක්‍රමයක් නැහැ. ඒ ගැනත් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි ඔබතුමිය.

  • @yasopathiraja7068
    @yasopathiraja7068 3 ปีที่แล้ว +2

    Thanks

  • @pattrikkrishantha4911
    @pattrikkrishantha4911 2 ปีที่แล้ว +1

    Dalu ganna thiyenne koida..

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm ปีที่แล้ว

    Bulath welata pavchchi kkarana pohora monawthasthuthi

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 ปีที่แล้ว

    Eta hodai

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 3 ปีที่แล้ว +1

    Pohora demeema genath wisthayak kiyanna.
    Sthuthi.

  • @MiuLxshi
    @MiuLxshi 9 หลายเดือนก่อน

    Budusaranai miss

  • @ajithpremalal2766
    @ajithpremalal2766 2 ปีที่แล้ว

    Bulath kola hakilima saha saththu kamata mokada karanne uththara danna puluwannda puluwanda miss

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Thank .you so.much

  • @Lushanfernando-w4s
    @Lushanfernando-w4s หลายเดือนก่อน

    ඉතා හොදයි❤

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 5 หลายเดือนก่อน

    Bulath pala kohomada soya ganna mis

  • @malindasadaruwan736
    @malindasadaruwan736 2 ปีที่แล้ว +2

    Supiri aa

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 ปีที่แล้ว

    බුලත් වගාව සඳහා පසෙහි pH අගය කොපමණ ප්‍රමාණයක තිබිය යුතුද?. දන්න කෙනෙක් කියන්නකො.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Jala.badunaka...bulath...dadu..thabaa..mul.addawiima..ithaa..pahasui..neda?

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 2 ปีที่แล้ว +1

    hodama bulath warga monawada ?

  • @tharushidevindi3042
    @tharushidevindi3042 3 ปีที่แล้ว +4

    මිස් මමත් දැනට බුලට් පැල 30ක් වගෙ දාලා තියෙන්වා. ඉගෙන ගන්න ගමන් තමා පොඩි අමතර අදායම්ක් ලබා ගැනීමේ අරමුනුන් මං මේක පටන් ගත්තේ. මං දැනට කිසිම රසායනික හෝ කාබනික පොහොර පැලවලට දාලා නැහා.
    කාබනික බුලත් වෙනුවෙන් සකස් කරගන්න පුළුවන් හොද පොහොරක් ගැන පැහැදී කරන්න. ඒ වගේම බුලත් වලට එන රෝග ගැනත් පැහැදිලි කරන්න. මං දැනට පිරිත් පැන් ඉසීම වගේ දෙයක් පමනයි කරලා තියෙන්නෙ

    • @dammikahewage1549
      @dammikahewage1549 2 ปีที่แล้ว +1

      මකුලත/ලාඩප්පා/වැටමාර/ග්ලිඩිසීරියා/වැටහිර යනුවෙන් හඳුන්වන ශාකයේ කොළ පල්කර දියර පොහොර සකසා යොදන්න. හොඳින් දිරූ ලේයර් කුකුළු පොහොර යොදන්න.

  • @Multivision-Kumari
    @Multivision-Kumari ปีที่แล้ว

    තාප්පයකට යවලා නඩත්තු කරන විදිහ කියලා දෙන්න

  • @janajayakodi5101
    @janajayakodi5101 ปีที่แล้ว +1

    Bhoma pin

  • @janakarangajith4599
    @janakarangajith4599 2 ปีที่แล้ว +1

    Good

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว +4

    මිස්, කලින් ගෙඩි හැදුනු ලෙමන් ගහක දැන් අවුරුදු කීපයක සිට ගෙඩි හැදෙන්නෙ නැහැ. ප්‍රථිකර්මයක් කියන්න පුළුවන්ද?

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 หลายเดือนก่อน

      ගහ වටෙට හාල්මැස්සන් ඔලුව කැලි යවකරන්න

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว

    එක දන්ඩකින් මාසෙකට බුලත් කොල කීයක් කඩන්න හැකිද? ස්තුතිය්

  • @madusankaweerarathne3159
    @madusankaweerarathne3159 2 ปีที่แล้ว +2

    No denna pluwanda mis.wisthra wagyk dana gnna tiynwa.loku uduwak.

  • @shanthakumara2673
    @shanthakumara2673 2 ปีที่แล้ว

    Bulat wale pahala sita peeduna atu labaganne kohomada

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 2 ปีที่แล้ว +3

    Thank you....

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 2 ปีที่แล้ว

    Hoda bulath pela ganna thiyenawada

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 11 หลายเดือนก่อน

    එළු පොහොර හොදයිද බුදුසරණයි

  • @athukoralamadushantha2572
    @athukoralamadushantha2572 2 ปีที่แล้ว +1

    Godak stutie miss

  • @chandikagunathilake838
    @chandikagunathilake838 3 ปีที่แล้ว +5

    බුලත් කොළපුල්ලි රෝගය පාලනය කරන විදිය විස්තර කරන්න පුළුවන්ද

  • @danushkaanurasiri9882
    @danushkaanurasiri9882 2 ปีที่แล้ว

    ලූණු සුදුලූණු වලින් හදන ක්‍රම්නාෂක ඕනම එකකට ස්පේ කරන්න පුලුවන්ද

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว

    තනි පුරුක පැළ කරන්නත් පුලුවන් නේද මිස්?

  • @Hansitha111
    @Hansitha111 ปีที่แล้ว

    එතකොට මිස් සාමාන්‍යයෙන් හොඳටම බුලත් හැදෙන්න සති කීයක් යනවාද

  • @DhammikaWije-n6b
    @DhammikaWije-n6b ปีที่แล้ว

    Hoda pahadili kireemak❤

  • @AmithThelisinghe
    @AmithThelisinghe 9 หลายเดือนก่อน +1

    බුලත් වගාව සඳහා පොහොර භාවිතා කරන ආකාරය කියල දෙන්න, කවුරුත් එ සම්බන්ධ විස්තර කරන්නේ නැ

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +1

    👍

  • @karunadasaranasinghe8034
    @karunadasaranasinghe8034 2 ปีที่แล้ว

    L
    පැහැදිලිකිරීමවටිනවා

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @kumarajr2235
    @kumarajr2235 2 ปีที่แล้ว +1

    Bulath walata weladena roga genath kiyanna

  • @madurachandrasiri263
    @madurachandrasiri263 11 หลายเดือนก่อน

    බුලත් වලට පස සකසනකොට ලිපේ අලු මිස්‍ර්‍ර කරගන්න එක හොදයිද

  • @DidulaNisiwara
    @DidulaNisiwara 9 หลายเดือนก่อน

    බුලත් කොල කහ වෙන්නේ මොකද

  • @charukshisubasinghe4725
    @charukshisubasinghe4725 3 ปีที่แล้ว +2

    Bulath wagawata waladena roga gana vedio 1k karannako mis

  • @pubudikajinadasa1077
    @pubudikajinadasa1077 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️