Common name: Ceylon slitwort Sinhala name: Geta thumba (ගැටතුඹ) Tamil name: Thumbai (தும்பை) Scientific name: Leucas zeylanica Description: Ceylon slitwort is a small, terrestrial, herbaceous, annual, erect or sometimes tufted, hispid and aromatic plant of the subfamily Lamioideae of family Lamiaceae. It is native to tropical Asia. The plant grows to a height of up to 120 cm (47 in). Stipules are absent, the taproot is white or brown, and the stem is quadrangular. Sub-sessile leaves are linear-lanceolate or elliptic-lanceolate, 2.5-7.5 cm (0.98-2.95 in) long, not lobed or divided, blunt at the tip, obtuse, entire or cerrulate, glandular, hispid and coarsely dentate at the margins. Whorls of many flowers are bisexual, sessile or sub-sessile, usually in terminal whorls 1-2 cm (0.39-0.79 in) in diameter, grouped together in an axillary, corolla white in color and 2 cm long. Calyx is 5-7 mm (0.20-0.28 in) long, and obliquely turbinate, with minute teeth, apex acute, base acute, pinnately veined, erect or spreading horizontally. It is reproduced by seed and pollinated by bees moths and flies. Leucas belongs to the subfamily Lamioideae, and is closely related to the small genera Acrotome and Leonotis. Medicinal uses: Anorexia, Acute and Chronic dyspepsia, Flatulence, Colic, Skin diseases, Wounds, Sores, Itches, Headaches and Vertigo
Common name: Ceylon slitwort
Sinhala name: Geta thumba (ගැටතුඹ)
Tamil name: Thumbai (தும்பை)
Scientific name: Leucas zeylanica
Description: Ceylon slitwort is a small, terrestrial, herbaceous, annual, erect or sometimes tufted, hispid and aromatic plant of the subfamily Lamioideae of family Lamiaceae. It is native to tropical Asia. The plant grows to a height of up to 120 cm (47 in). Stipules are absent, the taproot is white or brown, and the stem is quadrangular. Sub-sessile leaves are linear-lanceolate or elliptic-lanceolate, 2.5-7.5 cm (0.98-2.95 in) long, not lobed or divided, blunt at the tip, obtuse, entire or cerrulate, glandular, hispid and coarsely dentate at the margins. Whorls of many flowers are bisexual, sessile or sub-sessile, usually in terminal whorls 1-2 cm (0.39-0.79 in) in diameter, grouped together in an axillary, corolla white in color and 2 cm long. Calyx is 5-7 mm (0.20-0.28 in) long, and obliquely turbinate, with minute teeth, apex acute, base acute, pinnately veined, erect or spreading horizontally. It is reproduced by seed and pollinated by bees moths and flies. Leucas belongs to the subfamily Lamioideae, and is closely related to the small genera Acrotome and Leonotis.
Medicinal uses: Anorexia, Acute and Chronic dyspepsia, Flatulence, Colic, Skin diseases, Wounds, Sores, Itches, Headaches and Vertigo
පොඩි කාලේ ඉදන්ම පුරුදු වටිනා ආහාරය කන්න ටිකක් අමාරුයි සමහර අයට. ගොඩක් ස්තුතියි ඔබට.
මමත් පෝච්චිවල හදාගෙන තියෙන්නෙ .....හරිම වටිනව ..
ලේ එක්ක බඩේලිය යන සිදන් අමාරැවට රතුලුනු දාල කිරට උයල කැවම එක සැරකින් හොද
වෙනව ... අත්දැකිමෙන් , ඔබ කියනදේ සත්‍යය බව පිලි ගන්නව ... .👍💕💕💕
Oba thumata sthutei mawage bahath palati gana apewa danuwath kalata
මහත්මයා ඔබතුමා අපරටේ ඉබේ වැවෙන වටිනා ගස්වැල් අතරින් ගුනාත්මකභාවයෙන් පිරුණු ගස්වැල් හදුන්වාදීමත් ඒවායේ ප්‍රයෝජන මොනවාද යන්න පිලිබදව කරුණු පැහැදිලි කරදීමත් පිලිබදව ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
බෝම ස්තූතියි මේ වගේ වැදගත් කරුනු ලබා දෙනවට👍
මේවා අපේ කැලේ නිකන් හැදෙන ඖෂධයක් ❤️
බොහොම පින් ඔබ තුමාට
මේ තුඹ කොළ හරිම රසයි.. මාත් කාලා තියෙනවා.ඒ පැළෑටිය ගැන නොදන්නා කරුණුත් දැනගත්තා.බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏
කොහොමද ඒවා හදන්නේ
@@Prasanthi101 කොළ ටික කඩලා ලපටි දඩු ටික කඩලා අර ගෙන පරිප්පු වලට දාලා උයන්නත් පුළුවන්.කොස් ඇට වලට දාලා උයලා කන්නත් පුළුවන්.කොළ උනු වතුර දාලා තම්බලා
ගන්නවා.එතකොට පොඩි තිත්ත ගතියක් එන එක නෑ.
Godak dewal danagaththa .බොහොම ස්තුතියි
හරිම වටිනවා
ගොඩාක් ස්තූතියි බුදු සරණයි
harima suwadahai gatathumba.kalawam mallum harima rasai.
රසයි මැල්ලුම,පොල්ටිකක් වැඩිපුර දාන්න.
Obathumage video balala godak dewal igena ganna puluwan..niduk niroogi suwaya pathanawa..bohoma sthuthi👍
බුදු සරණයි ඔබ thaumata
ගොඩක් ස්තුතියි මහත්මයා
Thanks so much sir
ඉතා වටිනා වීඩියොවක්. ස්තුතියි
බොහොම ස්තූතියි.දැකලා තියනවා.මෙතරම් වටිනවා කියලා දැනන් හිටියේ නෑ.
කරැනාකරලා මහත්මයානෙනි මට බිම් පොල් ගසක් විඩියෝ එකෙන් පෙන්නන්න ගොඩාක් පින් බුදු සරණයි
අපේ තේ ඉඩම් වල ගොඩක් තියෙනවා... අපි කොළ කැද වලට දානවා.,
ස්තුතී
Thank you🌷🌷🌷
වටිනා වීඩියෝවක්
Honthe wadak thanks
Hoda pehedili kirimak.obathumata pin...
Good work
ඉකිලිය කියන්නෙ මෙ ගSaට නෙද තෙරැවන් Saරනයි
Suvapathweva All Of Them 🙏
අපි නමි ගැට තුඔ මැල්ලුමි කනවා
Mage atha gase kola kaha pata Well atha.what is the reason.need a advise.please.thx
Can you send us seedsfor us by mail
Apita beheth shaka laba ganna puluwan thanak negombo awata thiyanawada
බොහෝම.. තුති.. දැනුවත්..කලාට
Taruwan saranay oba tumanta
How can I buy
කොහොමද ආහාරයට ගන්නේ
Thumba kola saha amu kaha kota isma dalambuwo gewunama e paluwalata ganna e welawema suwa wenawa prathyakshai
👍👍👍👍💐💐💐💐
Tuba kola kalawan mallumak harima lasae
👌
මේ තරම් ගුණයි කියලා දන්නේ නෑ
🙏♥️🌹🌹🌹🌹🌹
👍👍❤️❤️🙏🙏🙏🙏
Getathumba kolawala buwa thiyenawaneda
padurata hadila thiyena malberry gahak saha thani kelin hadila thiyena malberry gahak ikamanin paladawa ganna niavaradiva kappadu karna hati kiyala denna. mage gawa pala kipayakma thiyenawa paduru wage hadunu.
ewa okkoma podi gedi hadena ewa. e kiyane ewa deshiya prabeayakda?
Do u have plant sale.location please
උණ හැදුනම තැම්බුන් හොද්ද ට දාල බොනවා නම් ගොඩක් හොදයි.
👍
🙏
Danne nathi godaak Deval igena gatthe.
isthuthi
මහත්මයා අපි එදිනෙදා කුස්සියෙන් ඉවත් කරන එලවලු කැබලි ළූනු පොතු වගේ දේවල් ඒ දවසේදී ම වගාවට එකතු කලොත් මොනවාද වෙන්නේ
godak hodai. pol kudu nethuwa.
@@CeylonAgri ගොඩාක් ස්තුති මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනට පිලිතුරක් ලැබේවි කියල
Adamai ahuwe
what is the English name of this plant
🙏🙏
Beeja tikak denna barida.
Me thumba gas tiyanawa hanwelle, labugama pare onama kumburaka tiyanawa
Punchi Bathala, Gata thumbakola, linda watakara bahina bathala.
මේවා තම්බලා අබරලා ගොරකා ,පොල් කිරි අනෙකුත් කුඵබඩු දාලා උයලාත් රසයි.
හරිම හොදයි
ඇට වර්ග ගන්න පුලුවන්ද කොහොමද ගන්නෙ කියලා කියන්න
මේකෙන් මැල්ලුම්, වෑංජන හදන්න දන්න කෙනෙක් හදන විදිහ කියනවද?
th-cam.com/video/Xkwd0zIOICI/w-d-xo.html
@@CeylonAgri ගොඩක් ස්තුතියි සර් 🙏
Thumba ambula kiyalai podi kaale kanakota keewe.
Tamil name please
Thumbai
👍