ශරීරයේ විස නසන අපූරු මැල්ලුම | Thumba | Ceylon Agri | Episode 196

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ශරීරයේ විස නසන අපූරු මැල්ලුම | Thumba | Ceylon Agri | Episode 196
    #Thumba #getathumba #ceylonagri

ความคิดเห็น • 74

  • @romeshlogan6118
    @romeshlogan6118 3 ปีที่แล้ว +10

    Common name: Ceylon slitwort
    Sinhala name: Geta thumba (ගැටතුඹ)
    Tamil name: Thumbai (தும்பை)
    Scientific name: Leucas zeylanica
    Description: Ceylon slitwort is a small, terrestrial, herbaceous, annual, erect or sometimes tufted, hispid and aromatic plant of the subfamily Lamioideae of family Lamiaceae. It is native to tropical Asia. The plant grows to a height of up to 120 cm (47 in). Stipules are absent, the taproot is white or brown, and the stem is quadrangular. Sub-sessile leaves are linear-lanceolate or elliptic-lanceolate, 2.5-7.5 cm (0.98-2.95 in) long, not lobed or divided, blunt at the tip, obtuse, entire or cerrulate, glandular, hispid and coarsely dentate at the margins. Whorls of many flowers are bisexual, sessile or sub-sessile, usually in terminal whorls 1-2 cm (0.39-0.79 in) in diameter, grouped together in an axillary, corolla white in color and 2 cm long. Calyx is 5-7 mm (0.20-0.28 in) long, and obliquely turbinate, with minute teeth, apex acute, base acute, pinnately veined, erect or spreading horizontally. It is reproduced by seed and pollinated by bees moths and flies. Leucas belongs to the subfamily Lamioideae, and is closely related to the small genera Acrotome and Leonotis.
    Medicinal uses: Anorexia, Acute and Chronic dyspepsia, Flatulence, Colic, Skin diseases, Wounds, Sores, Itches, Headaches and Vertigo

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 3 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉදන්ම පුරුදු වටිනා ආහාරය කන්න ටිකක් අමාරුයි සමහර අයට. ගොඩක් ස්තුතියි ඔබට.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +8

    මමත් පෝච්චිවල හදාගෙන තියෙන්නෙ .....හරිම වටිනව ..
    ලේ එක්ක බඩේලිය යන සිදන් අමාරැවට රතුලුනු දාල කිරට උයල කැවම එක සැරකින් හොද
    වෙනව ... අත්දැකිමෙන් , ඔබ කියනදේ සත්‍යය බව පිලි ගන්නව ... .👍💕💕💕

  • @beatricezain8234
    @beatricezain8234 3 ปีที่แล้ว +4

    මහත්මයා ඔබතුමා අපරටේ ඉබේ වැවෙන වටිනා ගස්වැල් අතරින් ගුනාත්මකභාවයෙන් පිරුණු ගස්වැල් හදුන්වාදීමත් ඒවායේ ප්‍රයෝජන මොනවාද යන්න පිලිබදව කරුණු පැහැදිලි කරදීමත් පිලිබදව ඔබතුමාට ගොඩාක් ස්තුතියි.

  • @hdsthilakalakamalasudusinh3952
    @hdsthilakalakamalasudusinh3952 3 ปีที่แล้ว +9

    බෝම ස්තූතියි මේ වගේ වැදගත් කරුනු ලබා දෙනවට👍

  • @anupadmasiri8833
    @anupadmasiri8833 3 ปีที่แล้ว +8

    මේ තුඹ කොළ හරිම රසයි.. මාත් කාලා තියෙනවා.ඒ පැළෑටිය ගැන නොදන්නා කරුණුත් දැනගත්තා.බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏

    • @Prasanthi101
      @Prasanthi101 3 ปีที่แล้ว

      කොහොමද ඒවා හදන්නේ

    • @anupadmasiri8833
      @anupadmasiri8833 3 ปีที่แล้ว

      @@Prasanthi101 කොළ ටික කඩලා ලපටි දඩු ටික කඩලා අර ගෙන පරිප්පු වලට දාලා උයන්නත් පුළුවන්.කොස් ඇට වලට දාලා උයලා කන්නත් පුළුවන්.කොළ උනු වතුර දාලා තම්බලා
      ගන්නවා.එතකොට පොඩි තිත්ත ගතියක් එන එක නෑ.

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමාට

  • @dammikapriyanthi1271
    @dammikapriyanthi1271 3 ปีที่แล้ว +2

    Oba thumata sthutei mawage bahath palati gana apewa danuwath kalata

  • @SM-pm8xi
    @SM-pm8xi 3 ปีที่แล้ว +8

    මේවා අපේ කැලේ නිකන් හැදෙන ඖෂධයක් ❤️

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +3

    Godak dewal danagaththa .බොහොම ස්තුතියි

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි බුදු සරණයි

  • @anomaekanayaka8275
    @anomaekanayaka8275 3 ปีที่แล้ว +5

    රසයි මැල්ලුම,පොල්ටිකක් වැඩිපුර දාන්න.

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว

    harima suwadahai gatathumba.kalawam mallum harima rasai.

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +1

    Thanks so much sir

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Thank you🌷🌷🌷

  • @kingyt9209
    @kingyt9209 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මහත්මයා

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියොවක්. ස්තුතියි

  • @senethfernando8612
    @senethfernando8612 3 ปีที่แล้ว +1

    Honthe wadak thanks

  • @anilkumarama5570
    @anilkumarama5570 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ thaumata

  • @shanikadilrukshi1725
    @shanikadilrukshi1725 3 ปีที่แล้ว

    Obathumage video balala godak dewal igena ganna puluwan..niduk niroogi suwaya pathanawa..bohoma sthuthi👍

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.දැකලා තියනවා.මෙතරම් වටිනවා කියලා දැනන් හිටියේ නෑ.

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +2

    අපේ තේ ඉඩම් වල ගොඩක් තියෙනවා... අපි කොළ කැද වලට දානවා.,

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    ස්තුතී

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว

    Suvapathweva All Of Them 🙏

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak.obathumata pin...

  • @karunawathidp8979
    @karunawathidp8979 ปีที่แล้ว +1

    කරැනාකරලා මහත්මයානෙනි මට බිම් පොල් ගසක් විඩියෝ එකෙන් පෙන්නන්න ගොඩාක් පින් බුදු සරණයි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 2 ปีที่แล้ว

    Good work

  • @d.shymalee9272
    @d.shymalee9272 3 ปีที่แล้ว +2

    👍

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍👍👍👍💐💐💐💐

  • @nourahalqenaei3834
    @nourahalqenaei3834 9 หลายเดือนก่อน

    අපි නමි ගැට තුඔ මැල්ලුමි කනවා

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว

    Taruwan saranay oba tumanta

  • @k.w.a.shriyanthi5158
    @k.w.a.shriyanthi5158 2 ปีที่แล้ว

    👌

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว

    👍👍❤️❤️🙏🙏🙏🙏

  • @marycolombage3026
    @marycolombage3026 2 ปีที่แล้ว

    🙏♥️🌹🌹🌹🌹🌹

  • @shiranicooray1255
    @shiranicooray1255 3 ปีที่แล้ว +2

    Can you send us seedsfor us by mail

  • @SM-pm8xi
    @SM-pm8xi 3 ปีที่แล้ว +3

    මේ තරම් ගුණයි කියලා දන්නේ නෑ

  • @spjayasinghe3778
    @spjayasinghe3778 3 ปีที่แล้ว

    Thumba kola saha amu kaha kota isma dalambuwo gewunama e paluwalata ganna e welawema suwa wenawa prathyakshai

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว

    බොහෝම.. තුති.. දැනුවත්..කලාට

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว

    🙏🙏

  • @ranuka23ranu92
    @ranuka23ranu92 3 ปีที่แล้ว

    Tuba kola kalawan mallumak harima lasae

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +2

    Danne nathi godaak Deval igena gatthe.

  • @geraldineanukshini3811
    @geraldineanukshini3811 3 ปีที่แล้ว

    Apita beheth shaka laba ganna puluwan thanak negombo awata thiyanawada

  • @rohanbala3839
    @rohanbala3839 3 ปีที่แล้ว

    Mage atha gase kola kaha pata Well atha.what is the reason.need a advise.please.thx

  • @pujasuraweera8317
    @pujasuraweera8317 3 ปีที่แล้ว +3

    මහත්මයා අපි එදිනෙදා කුස්සියෙන් ඉවත් කරන එලවලු කැබලි ළූනු පොතු වගේ දේවල් ඒ දවසේදී ම වගාවට එකතු කලොත් මොනවාද වෙන්නේ

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      godak hodai. pol kudu nethuwa.

    • @pujasuraweera8317
      @pujasuraweera8317 3 ปีที่แล้ว +1

      @@CeylonAgri ගොඩාක් ස්තුති මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනට පිලිතුරක් ලැබේවි කියල

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 3 ปีที่แล้ว +1

    Punchi Bathala, Gata thumbakola, linda watakara bahina bathala.

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +1

    උණ හැදුනම තැම්බුන් හොද්ද ට දාල බොනවා නම් ගොඩක් හොදයි.

  • @nayanavasanti1287
    @nayanavasanti1287 2 ปีที่แล้ว

    කොහොමද ආහාරයට ගන්නේ

  • @gedarachef8612
    @gedarachef8612 3 ปีที่แล้ว +2

    Beeja tikak denna barida.

    • @evansganer6314
      @evansganer6314 2 ปีที่แล้ว

      Me thumba gas tiyanawa hanwelle, labugama pare onama kumburaka tiyanawa

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 2 ปีที่แล้ว

    How can I buy

  • @naliniewijeratne179
    @naliniewijeratne179 3 ปีที่แล้ว

    Getathumba kolawala buwa thiyenawaneda

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    ඉකිලිය කියන්නෙ මෙ ගSaට නෙද තෙරැවන් Saරනයි

  • @rohanbala3839
    @rohanbala3839 3 ปีที่แล้ว +1

    Do u have plant sale.location please

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 ปีที่แล้ว

    Adamai ahuwe

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว +1

    හරිම හොදයි

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว

    padurata hadila thiyena malberry gahak saha thani kelin hadila thiyena malberry gahak ikamanin paladawa ganna niavaradiva kappadu karna hati kiyala denna. mage gawa pala kipayakma thiyenawa paduru wage hadunu.
    ewa okkoma podi gedi hadena ewa. e kiyane ewa deshiya prabeayakda?

  • @rohanakumudu2229
    @rohanakumudu2229 ปีที่แล้ว +1

    මේවා තම්බලා අබරලා ⁣ගොරකා ,පොල් කිරි අනෙකුත් කුඵබඩු දාලා උයලාත් රසයි.

  • @jayasinghepeiris6471
    @jayasinghepeiris6471 3 ปีที่แล้ว

    what is the English name of this plant

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 ปีที่แล้ว

    ඇට වර්ග ගන්න පුලුවන්ද කොහොමද ගන්නෙ කියලා කියන්න

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 3 ปีที่แล้ว +4

    මේකෙන් මැල්ලුම්, වෑංජන හදන්න දන්න කෙනෙක් හදන විදිහ කියනවද?

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +2

      th-cam.com/video/Xkwd0zIOICI/w-d-xo.html

    • @madhurasulakshitha4585
      @madhurasulakshitha4585 3 ปีที่แล้ว

      @@CeylonAgri ගොඩක් ස්තුතියි සර් 🙏

    • @wasanthed8214
      @wasanthed8214 3 ปีที่แล้ว

      Thumba ambula kiyalai podi kaale kanakota keewe.

  • @riznamahroof6722
    @riznamahroof6722 3 ปีที่แล้ว +1

    Tamil name please

  • @dahamiakeshi120
    @dahamiakeshi120 2 ปีที่แล้ว

    👍