මේ දුවලාව දැන් හොදට බලාගන්න ඕනේ | Quick Chat with Sachini | Apsari Thilakaratne | EP 32

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ---------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #srilankacricket #quickchat #Apsari

ความคิดเห็น • 302

  • @kaalikolla
    @kaalikolla 2 หลายเดือนก่อน +155

    ඔබ තුමියගේ කැපකිරීම් වෙනුවෙන් පින් දෙන්න තමයි අපිට පුලුවන්
    බොහෝම ස්තූතිය ඔබ තුමියට

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 หลายเดือนก่อน

      මේකට සල්ලි ඇවිල්ලා ශම්මි තිලංග වගේ අය අත දැම්මම ඔක්කොම ඉවර වෙයිද බයයි පිරිමි ක්‍රිකට් වගේ ඔබතුමිය ඇතුලු කන්ඩායමට ඒ දූශිතයින් පරාජය කරන්ඩ හැකි වේවා

    • @chamarachandrasekara1794
      @chamarachandrasekara1794 2 หลายเดือนก่อน

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 หลายเดือนก่อน +6

      ඔබ තුමියගේ කැපවීම බොහොම අගය කරනවා නමුත් ඔය කරන දේවල් පුලුවන් මේකට සල්ලි එනකන් විතරයි හරියටම අරජුන කැපවීමක් කරලා තැනක් හදලා සල්ලි උල්පතක් කරාට පස්සේ ඔක්කොම හෙමීට එයාලා බලය ගත්තා වගේ..ඔය මෝන්දේ කරත් කාන්තා ක්‍රිකට් වලටත් සල්ලි ආවහම ඕකත් ඔයවගේම කරනවා ශම්මිලා තිලංගලා.. මෙන්ඩිස් දසුන් ඩික්වැල්ල දනුශ්ක කැදංජය පඩරංග වගේ විනයක් ගෑවිලාවත් නැති සල්ලි වලට ආත්මය පාවාදෙන උන් ටිකක් මේකටත් දැම්මම කාන්තා ක්‍රික‍ටුත් ඔය වගේම වෙනවා කොහොමද නතර කරන්නේ කියන්ඩකො..එහෙන් කියන්නේ මොනවද මෙහෙන් කරන්නේ ඒක කවුරු බැන්නත් සල්ලි එනවා දිගටම ඇතුලේ තියාගන්නවා..ශම්මි එලිපිටම කියලා මේක ප්‍රයිවට් අපේ වැඩක් කාටත් අත ගහන්ඩ බෑ කියලාත් අපේ මී හරක් යනවා ටිකට් දීලා ඒවා බලන්ඩ ඉතින් දිගටම මෙහෙම තමා..මාස දෙකක් එකෙක් ගිය නැත්තන් ඕව බලන්ඩ හොරුටික එලියට බහිනවා එතකොට පුලුවන් හදනවානං හදන්ඩ ..ඕවා බලන්ඩ යන මරිමෝඩ මිනිස්සු තමන් මේ ටිකට් අරගෙන උදවු කරන්නේ ශම්මිගේ ක්‍රිකට් මගඩියට කියලා හොදට තේරුම් ගත යුතුයි

    • @Viratkohlii.
      @Viratkohlii. 2 หลายเดือนก่อน

      ​@@chathuralasantha4986ඇත්ත ඊට පස්සේ කොලබ ගාල්ල මාතර ඉන්න ලොන්තයෝ විතරයි ටීම් එකේ 😂

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 2 หลายเดือนก่อน +217

    තමන්ගේ රජකාරිය කරලා පැත්තට වේලා ජය සමරනවා අන්න එකයි නිහතමානී කම

    • @TravelalongNZ
      @TravelalongNZ 2 หลายเดือนก่อน +2

      Eka hari

    • @anuruddhakodithuwakku5240
      @anuruddhakodithuwakku5240 2 หลายเดือนก่อน +1

      Chamarita thibuna apsari gana well come denna

    • @AnomaKumuduni-b3k
      @AnomaKumuduni-b3k 2 หลายเดือนก่อน +1

      කොච්චර හොඳ කෙනෙක්ද
      තමන් මග පෙන්වපු දරුවො දිනන කොට හදවතින්ම සතුටු වෙනව වගේම සුබ පතනව.❤❤❤❤

    • @sansadias6281
      @sansadias6281 2 หลายเดือนก่อน +2

      සද්ද නැතුව සතුටු උනා නං ෙහාඳයි 😊 කෙල්ලො දිනුවෙ උන්ගෙ මහන්සියෙන්

    • @priyanthakjayalathge3623
      @priyanthakjayalathge3623 2 หลายเดือนก่อน

  • @AsankaPriyamantha-i5t
    @AsankaPriyamantha-i5t 2 หลายเดือนก่อน +92

    ඔබතුමිය ජාතික වීරවරියකි .ඔබ නිසා තමයි මේ ජයග්‍රහණය අපේ රටට ලබාගෑනීමට මහත් පිටුවහලක් උනේ.ඒ වගේම ඔබ තුමිය හරි නිහතමානී කාන්තාවක්.ඔබතුමිය මේ රටට කරන සේවයට මුළු රටේම ගෞරවය ලැබේවා ...ඔබ වැනි කාන්තාවන් මේ රටට තව තවත් බිහිවිය යුතුය ..තෙරුවන් සරණයි ඔබ තුමියට....♥️♥️🤴🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @shanpfernando1
    @shanpfernando1 2 หลายเดือนก่อน +70

    තිලකරත්න පවුල කියන්නේ වර්තමානයේ ජනප්‍රිය කියන පවුල් සන්සන්දනය කරනු කොට ඉතාමත් නිහතමානී සහ වැදගත් පවුලක්. රටට අභිමානයක්.
    හෂාන්ව පෞද්ගලිකව මම හදුනනවා. ඔහු ඉතාමත් නිරහංකාර නිහතමානී මහත්මයෙක්.

  • @n.n.8402
    @n.n.8402 2 หลายเดือนก่อน +95

    එතුමියට පින් මේ තත්වෙට අපේ කණ්ඩායම ගෙනවට

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef 2 หลายเดือนก่อน +86

    මම දුටු ක්‍රිකට් ක්‍රීඩකයකු සතු වටිනාම බිරිඳ..
    හරිම ආදරණීය වැදගත් චරිතයක්...
    💕💕

    • @lakilak2826
      @lakilak2826 2 หลายเดือนก่อน +1

      Aththa,

    • @lakilak2826
      @lakilak2826 2 หลายเดือนก่อน

      Mudal walata kadara biridalath innawa kiyala amathaka karanna epa agam sambanda

    • @Ronilmohan
      @Ronilmohan 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත කතාවක්

  • @PradeepAthukorala-o8l
    @PradeepAthukorala-o8l 2 หลายเดือนก่อน +44

    හෂාන්තිලකරත්න කියන්නේ ඇත්තටම අපේ රටේ හිටපු රටට ආදරේ කරපු ක්‍රීඩකයෝ ඒ වගේම එතුමාට හම්බවෙලා තියෙන හොඳ බිරිඳක් එය බිරිඳත් රටට ආදරේ මෙහෙම ආදරය කරන ගෑනු දහයක් ලංකාවෙ හිටියනම් අද අපේ රට දිව්‍යලෝකයක් හැබැයි අපේ රටේ සියයට අනූවක් නම් දැන් රටට ආදරේ ගෑනු තමයි ඉන්නේ ඔබගේ කටයුතු සාර්ථක ඉෂ්ට කරගන්න යෝද බල යෝධ ශක්තිය ලැබේවා අහිංසක අසරණ දරුවන්ගේ නැණ නුවණ පහදන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @HTJRrawana1
    @HTJRrawana1 2 หลายเดือนก่อน +72

    ඔබ තුමියට තිබෙන ගෞරවය ආදරය අසීමිතයි.. ඒ තමන්ගේ රටට සංස්කෘතියට සොබාදහමට දක්වන ආදරය සහ එය ආරක්ෂා කිරීමට තමන්ගේ වටිනා කාලය කැපකිරීමෙන් සමාජය දැනුමෙන් බුද්දියෙන් බලගැන්වීම අනෙකුත් කාන්තාවන්ට දෙන ප්‍රභල ආදර්ශයක්..අතීතයේ සුගලා දේවිය, අනුලා දේවිය වැනි ශ්‍රේෂ්ට චරිත වර්තමානයේ සිහිගන්වන උත්තම චරිතයක් ඔබ තුමිය...

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada 2 หลายเดือนก่อน +3

      @@HTJRrawana1 අනිවාර්යයෙන් මෙතුමිය ගෑණු ළමයින්ට උපදෙස් දෙන්නේ තමන්ගෙ දුවල කියලා හිතන්

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 2 หลายเดือนก่อน +16

    කොච්චර කැප උනත්, තමන්ට කලින් හිටපු අයට ස්තූති කරලා තමයි කතාව පටන් ගත්තේ. ලොකු පිනක් මේ වගේ අයගේ කතාවක් පවා අහන්න ලැබීම. ❤

  • @isurikamadhumali146
    @isurikamadhumali146 2 หลายเดือนก่อน +39

    ඒ නිහතමානී බව ❤ .... Good job රට ගැන ගොඩාක් හිතන තමන් ඉපදුන රටට ආදරේ කරන කෙනෙක්.. ඔබ තුමියට ගොඩාක් ස්තූතියි ❤😊

  • @manjula969
    @manjula969 2 หลายเดือนก่อน +42

    නියමයි මම දැක්ක සුපිරිම වැඩ සටහන . මැඩම් තෙරැවන් සරණයි.දීර්ඝායුශ ලැබේවා

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 2 หลายเดือนก่อน +96

    ඔබතුමියගෙ කැපකිරීම් අපි දන්නවා මැඩම් තෙරුවන් සරණයි

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 2 หลายเดือนก่อน +19

    මේ වගේ mentor ලා තමයි ඕනි ලංකාවේ culture එකට ගැලපෙන. I wish u all success madom

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 2 หลายเดือนก่อน +15

    මං ground එකට ගිහින් match බලන්න අසා කෙනෙක් නෙවෙයි,,ගෙදරට වෙලා cool එකේ මැච් බලන්න කැමති කෙනෙක්,,eth මේ පුංචි කෙල්ලො ටික ඉන්දියාව ට පෙරල ගෙන ගහන කොට ground එකට දුවගෙන යන්න තරම් ආදරේ හිතුන,,එදා ground එකට ගිහින් මේ රත්තරන් කෙල්ලො ටික ට සපෝට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි,,එදා ground සපෝට් එක මේ ජයග්‍රහණය ට ගොඩක් උදව්වක් උනා,,පුලුවන් හැම වෙලාවකම අපි මේ සිංහ කෙල්ලො ටික ට ground එකට ගිහින් සපෝට් කරමු,,❤❤❤

  • @harrywijekoon6254
    @harrywijekoon6254 2 หลายเดือนก่อน +10

    ඇත්තටම මාරම වැදගත් චරිතයක්.ඒ වගේම ක්‍රිකට් ගැනත් knoldge එක හොදටම හොදයි.මෙහෙම වැදගත් විදියට ඉන්ටවීව් කරන එකත් බලන්ඩ ආසයි.හරිම වැදගත් විදියට උත්තර දෙනවා.double salute both of u.

  • @gihanwayne9588
    @gihanwayne9588 2 หลายเดือนก่อน +13

    මේ ඉන්න මහත්මිය ඒ දවස් වල හිටපු ලස්සනම ගුවන් සේවිකාවක්. ඒ අතින් හශාන් මහත්මා ගොඩක් වාසනාවන්තයි ලස්සන උගත් ගුණවත්කම් ඔක්කොම තියෙන මේ වගේ බිරිඳක් ලබන්න.

  • @mlith
    @mlith 2 หลายเดือนก่อน +61

    මෙවන් කාන්තාවන් රටට වාසනාවක්❤❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +3

    මැතිනියනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. ඔබ තිරය පිටුපස සින්හබාහු තමයි.වොයිස් කට් දිදී රගපෑවෙ නැති වුනාට බාරගත් වැඩේ හරියට කලා. ඔබේ මෙහෙවර ඉදිරියටත් ලක් මාථාව අයදිමින් සිටී.අප තනි කරන්නට එපා ඔබට නීරෝගී සුව දීගායු පතමි.

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 2 หลายเดือนก่อน +29

    ඔබගේ දැක්ම උනන්දුව මේ ජයග්‍රහණය එක්ක හිතාගන්න පුළුවන් මම කැමැතිම වචනය ගැහැනු ළමයෙකුට දීපු අවවාදය .🌹🌹🌹 krida පිටියේදී පිරිමියකු වන්නට එලියට එනකොට ගැහැනු ළමයෙකු වගේ එන්න එවිට අපේ රටේ අභිමානය රැකගන්න පුළුවන් මතුවටත් ඔබට sakthiya ලැබේවා දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏👍

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr 2 หลายเดือนก่อน

    • @PrasanthPeiris-lm2ef
      @PrasanthPeiris-lm2ef 2 หลายเดือนก่อน

      Well done to Mrs Apsari Thilakarathne you have done a fantastic job. Thank you very much highly appreciate God will give you Blessings to strengthen our womens cricket team in future. You are a pride to our country. You have many more new ideas. Keep it up. ❤❤❤🎉🎉🎉

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 2 หลายเดือนก่อน +11

    කෙල්ලො ටික ශම්මි.කියන අවලමාගෙන්.සහ.Boarn Again ආගමික.කල්ලියෙනුයි.බේරගත්තොත්.World.Cup එක.ශුවර්❤❤❤❤❤ thanks dear for your amazing service

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +34

    මේ කෙල්ලෝ ටික, බෝනගේන්,FB, යූ ටියුබ්, ටික්ටොක්, සල්ලි ජනප්‍රියත්වය හා Sapa පස්සේ නොයන තැනට පත්කරගත්තොත් ලෝක කුසලානයත් දිනන්න පුලුවන් චමරි යන්න කලින්....😢😢

  • @nishantharajapaksha1110
    @nishantharajapaksha1110 2 หลายเดือนก่อน +42

    නිහතමානී කුල කාන්තාවකට හොඳ උදාහරණයක්..💐

    • @DuneeshaWarnasuriya
      @DuneeshaWarnasuriya 2 หลายเดือนก่อน +1

      ලංකාවේ න් දකින්න ආසම නිහඩ නිහතමානී චරිතයක් මිස් ඔයා......බුදුසරණයි .........ඉදිරියට යන්න සුභ පතනවා......

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 2 หลายเดือนก่อน +20

    මැච් එක දිනපු වෙලාවෙ මට මෙතුමිය මතක් වුණා.මම ගෙදර අය එක්කත් කිවුවා.ground එකේ ඇති කියලා හිතලා වීඩියෝ එකකින්වත් දකියි කියලා හිතුවත් මම දැක්කෙනම් නෑ.කාන්තා කණ්ඩායමට හදවතින්ම සුභ පතනවා.ඒවගේම ඔබතුමියට කණ්ඩායම තව තවත් ඉදිරියට ගෙනියන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා..🇱🇰💪♥️😘

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 หลายเดือนก่อน +4

    ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විතරක් නොවේ ගැණු ළමයෙක්ට චරිතය ගැන හිතේ රදවා ගැනීමට හොදම උපදෙස් දෙන කාන්තාවක්. මවක්.
    ඔබට 🙏💖

  • @JayasingheBandara-oq6wm
    @JayasingheBandara-oq6wm 2 หลายเดือนก่อน +4

    ඔබ රට වටා ඇවිදලා මේ දරැවන් සොයාගෙන කරපු කැපකිරීම් මිල කල නොහැකියි ...ඔබ ට ජාතියෙ
    ප්‍රනාමය ...❤ තවත් ෂක්තිය දයිර්‍ය් ලැබේවා . 🌹🌹🌹

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 หลายเดือนก่อน +5

    තමන්ට පෙර සීට් කෙනාවත් මතක් කිරීම ගැන අපසාරී ගේ හොද ගතියක්.

  • @or8140
    @or8140 2 หลายเดือนก่อน +5

    ඔබ තුමියගෙ කැපකිරීම විශිෂ්ඨයි ❤ පිරිමි කණ්ඩායමෙත් මෙහෙම සැලැස්මක් හදල ගමේ දක්ෂයින්ටත් තැනක් දෙනවනම් මොනතරම් වටිනවද❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +11

    කැපවිමෙන් හරියාකාර කැපවිම් කරලා ජයග්‍රහණය කරා මෙහෙයවිම කරලා නිහතමානීව සතුටු විම තමා හරිම dey එහෙම මෙතුමිය කිරිම හරිම සතුටක් දනෙනවා කාන්තා ක්‍රිකට් අනාගතය සුබයි ,ඔබට බොහොම ස්තුතියි ,අපෙ ප්‍රනාමය ❤❤❤

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 2 หลายเดือนก่อน +4

    මෙන්න කාන්තාවේ.පොඩි පොඩි දේවල් මිඩියා එකේ දාගෙන දගලන ගෑනු අතරේ රටට,අහිංසක දරුවන්ට වටිනා මෙහෙයක් සිදු කර නිහඩව සිටින ඔබතුමියට ජයවේවා.

  • @asangairoshan
    @asangairoshan 2 หลายเดือนก่อน +4

    ලොකු සතුටක් දැනෙනවා මෙවන් සිතුවිලි ඇති සරල මිනිසුන් දැක්කම අප රටේ...තවත් අප රටට මෙවැනි අය බිහි වේවා ...❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 2 หลายเดือนก่อน +3

    ඔබතුමියගේ මේ කරන කෙපකිරීමට ඔබතුමියට ගොඩක් ස්තූතියි 🤗🤗😍 බුදුසරනයි ඔබතුමියට 🙏🙏🙏

  • @kapilamunasinghe3166
    @kapilamunasinghe3166 2 หลายเดือนก่อน +6

    ඔබ තුමියට අපේ ප්‍රණාමය ඉහලින්ම ප්‍රධානය කරනවා. තව දුරටත් මේ තත්වය රැකගන්න ඔබගේ ඒ දැවැන්ත රැකවරණය අවශ්‍යයි මුදල්, ප්‍රසිද්ධිය එන විට අපේ කණ්ඩායමේ පිරිසිදු බව සාධාරණ බව සහ විනය පරිස්සම් කර ගැනීමට.

  • @asankawijesooriya9832
    @asankawijesooriya9832 2 หลายเดือนก่อน +10

    Me ජයග්‍රහණය ඔබ thumiyahe wada සටහනට ගොඩක් ශක්තියක් wevi mis

  • @SulochanaLakmini-wb6pm
    @SulochanaLakmini-wb6pm 2 หลายเดือนก่อน +11

    අප්සාරි අක්කා කියන්නේ ලංකාවට නිහඬ සේවයක් කරන කෙනෙක්. ❤

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 หลายเดือนก่อน +2

    ඔබ තුමීයට බොහොම පින් අපේ කෙල්ලො ටික මේ තත්ත්වය ට රැගෙන ආවාට ඇත්තටම කීයනවානමි මාරම හැගීම්බර වුනා අපේ කෙල්ලො ටික මේ මැයි වලට ක්‍රීඩා කරපු විදීයට 96 අපේ legends ටීම් ඵක මතක් වුනා හරීම ආඩම්බර යී

  • @rasikanisenadeera4845
    @rasikanisenadeera4845 2 หลายเดือนก่อน

    හරිම ලස්සන වැඩසටහනක් මේ වගේ රටට ආදරය කරන ගොඩක් දෙනෙක් නොදන්න චරිතයක් අපිට හඳුන්වලා දුන්න හැමෝටම පිං අර 225 නැතුව මේ වගේ දහයක් රටම පීරලා හරි හොයාගෙන පාර්ලිමේන්තුවට යවන්න අපිටත් පුළුවන් වුණා නම් ලෝකෙම number one පුළුවන්. බුදු සරණයි තිලකරත්න මැතිනියට

  • @iroshsamantha2886
    @iroshsamantha2886 2 หลายเดือนก่อน +7

    ඔබතුමියගේ කැපවීමේ ප්‍රතිඵල ලැබුනා ස්තූතියි

  • @sumithnandana2684
    @sumithnandana2684 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය අපේ කාන්තා cricket නගා සිටුවීමට කරන මෙහෙවරට අති විශාලy තව තව සන්තතිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 หลายเดือนก่อน +2

    අප්සාරි මහත්මියගේ කතාකරන ව්ලාසයට මම කවදත් කැමති Tv වැඩසටහනකට ආවත් අපිට දැනෙන්නේ හරිම සන්යමයකින් කථා කරන බව,ඔබතුම්යගේ කැපවීම අපේ අයට හැමදාමත් මතකතිබුනොත් හොදයි මොකද තැනකට ආවට පස්සේ අපේ රටේ ම්නිස්සුන්ට මුල අමතකවෙනවා හරිම ඉක්මනින්ම,අප්සාරි තිලකරත්න කියල කෙනෙක් හිට්යද කියලත් මතක නැතිවෙයි,ක්‍රිඩාවට දේශපාලනය රිංගුවොත් හැමදේම නැතිවෙයි,එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු ඔබතුම්ය ඇතුළු සියලූම දෙනාටත් කන්ඩායමේ සියලුම දරුවන්ටත් තෙරුවන් සරණයි.❤️‍🩹

  • @pahaniguruge3218
    @pahaniguruge3218 2 หลายเดือนก่อน +13

    සමහර මිනිස්සු කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙනවා.ඇයත් එහෙම කෙනෙක්❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 หลายเดือนก่อน +9

    ඔබ තුමියට හිස නමා ආචාර කරමි 🎉

  • @rathnasiridesilva6404
    @rathnasiridesilva6404 2 หลายเดือนก่อน

    ඔබ තුමිය සුවිශේෂී දිරිය කාන්තාවක්.... අපේ රටට මහත් අභිමානයක්... අපේ රටට වටිනා කාන්තා නායිකාවක් !

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 2 หลายเดือนก่อน +5

    Apsaari's every word has an advice and a meaning... such a humble queen who doesn't like a crown but crowned by all cricket loving public in SriLanka. Gratitude to her..🇱🇰

  • @travelaksha3245
    @travelaksha3245 2 หลายเดือนก่อน +25

    තවත් එක් නිහඩ වීරවරියක්😍♥️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 หลายเดือนก่อน +1

    Always respect you genuine beautiful humble lady Mrs. Apsari Thilakarathne. ❤❤❤❤❤. You done. Great 👍

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw 2 หลายเดือนก่อน +14

    Good luck අප්සාරී.අක්කේ..දැක්කත්.ඇති .හිත.පිරෙන්න...

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 2 หลายเดือนก่อน +13

    ඔබතුමියගෙ සහ පුහුණු කරුවන්ගෙ තිබුන කැපවිම මෙ ළමයි ගෙන් පෙනවා තව ඉදිරියට හොද ළමයි ටිකක් අපිට බලාගන්න පුලුවන් තෙරුවන් සරණයි ඔබතුමියටත් සහ සියලුදෙනාම දෙනාට❤❤❤❤❤

  • @UD-95
    @UD-95 2 หลายเดือนก่อน +10

    මෙතුමියගේ කතාවෙන් එක දෙයක් තේරුනා වුමන්ස් එකටත් කෙලවෙන්න ලගයි වගේ. මෙච්චරකල් ජනප්‍රිය නැති නිසා ඇත්තම දක්ශයෝ ටික ආවා දැන් මේ මිස්ටම කෝල් එනවා කියන්නේ කෝච්ලට කොහොමත් එනවා ඇතිනේ හරි එහෙනම් ලොම්තයන්ට වෙච්ච එකේ පාර්ට් 02 අත ලගයි වගේ. සල්ලි තියෙන උන් ක්‍රිඩවකට ආවොත් විනාසයි

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 2 หลายเดือนก่อน

    ජයග්‍රාහී උත්සාහයට ඔබ‍ට රටේ ප්‍රණාමය හිමි වේවා. බුදුසරණයි...

  • @lakshanisilva9814
    @lakshanisilva9814 2 หลายเดือนก่อน +2

    මැඩම් කතා කරන වචනයක් වචනයක් පසා රටට ඇති ආදරෙ අපිට දැනේනවා.❤ඔබතුමිය මේ කරන සේවය මිල කරන්න බැ.

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 2 หลายเดือนก่อน

    Thank you very much to Mr:Hashan Thilakarathne and family members for giving there full support to Apsari. So Hashan you have got intelligent , Beautiful and well educated life partner. GOD BLESS YOU ALL ❤❤❤🎉🎉🎉

  • @virulidesilva84
    @virulidesilva84 หลายเดือนก่อน

    Many thanks Apsari for the commitment and great service you are doing. You are a super role model, showing the world what an exceptional service the spouse of a legend can do to the society. Well done Sachini, excellent interview!

  • @npnp6240
    @npnp6240 2 หลายเดือนก่อน +3

    She knows everthing about players and the background. Respect.

  • @Ronilmohan
    @Ronilmohan 2 หลายเดือนก่อน

    ඔබතුමිය ගැන කියන්න වචන නැහැ ❤❤❤❤❤❤ කාන්තා ක්‍රිකට් කන්ඩායම ලෝක කුසලානය ඔසවනකම් මේ අය පසු පසින් සිටගන්නැයි ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 2 หลายเดือนก่อน +9

    හරිම නිහතමානී ගතියක් දැනෙනවා කතා කරන විදිහට ❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +29

    මේ මෙන්න මේ ලින්ක් එකේ ඉන්න දක්ෂ කෙල්ලට අප්සාරි මහත්මියගේ අවධානයට යොමු කරලා පිහිටක් අරන් දෙන්න බලන්නකෝ නංගි ..🌹👍🙏

  • @piumattanayake3314
    @piumattanayake3314 2 หลายเดือนก่อน

    Apsari Thilakaratne, thank you and appreciate your commitment to bring SL women‘S cricket to this position

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 หลายเดือนก่อน +1

    ඒ ආත්ම තෘප්තිය..ඒ කතාවට ඇඩුනා..මාරම ආඩම්බරයි රටට ණය නෑ ඔබතුමිය

  • @TravelalongNZ
    @TravelalongNZ 2 หลายเดือนก่อน +2

    Thank you for the interview. She should be remembered and credited for her commitment. ❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 2 หลายเดือนก่อน +24

    Good job apsari ❤❤❤❤

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 2 หลายเดือนก่อน +8

    පිරිමි team එකෙත් spirit එක ඉස්සර තිබ්බෙත් මේ ලෙවෙල් එකට තමයි. ඊට පස්සේ කොළොඹ ඉන්න හොරු ටික හෙමීට මේක අස්සට රිංගලා මේක කාල දානවා sure. සිල්වලා fernando ලා මෙන්ඩිස්ලා පෙරේරාල රිංගලා මේක විනාස කරනවා

  • @disni1988
    @disni1988 2 หลายเดือนก่อน

    Good programme. Just a suggestion, release an app/software for discovery and enable a channel to reach SLCWB

  • @jayananayakkara8391
    @jayananayakkara8391 2 หลายเดือนก่อน

    This Lion Lady with a Strong Heart to Develop our Ladies Cricket and to give the Correct Message to the Whole Island. Great ❤❤❤❤❤🎉

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 หลายเดือนก่อน +1

    ආදරෙයී ආදරෙයි ආදරෙයී ආදරෙයී අපේ ලකමාතාවගේ දීයණීයන්ට හදවතින්ම ලෝක කුසලාන තරගාවලියෙන්ද උපරීම දක්ෂතාවය න් දක්වා ලෝක කුසලානය ද රැගෙන ඒමට අපේ කාන්තා කීකටි කණ්‌ඩායි දීයණීයන්ට අනන්ත වු බුදුගුණ බලයෙන් ධෛර්යය ශක්තිය ලැබේවා කියා අපී ඉත සිතින්ම සුභ පතනවා

  • @damithawijetunge1394
    @damithawijetunge1394 2 หลายเดือนก่อน +3

    Great discussion.. Thanks NETH FM

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 หลายเดือนก่อน +2

    නිහතමානී වැදගත් චරිතයක් ස්තුතියි මැඩම්❤

  • @surangasilva2783
    @surangasilva2783 2 หลายเดือนก่อน

    ආදර්ශමත් කෙනෙක්.ක්‍රීඩාවට විතරක් නෙවේ.ජීවිතයටත්

  • @harshaperera4453
    @harshaperera4453 2 หลายเดือนก่อน +3

    She is doing a fabulous job to strengthen Sri Lankan women team going after rural villages to find the raw talents .Hats off to players , coaches and team management to winning the Asian Games. But what is going on men’s cricket team seems to be missing focus and team work.

  • @prassannaudugama3398
    @prassannaudugama3398 2 หลายเดือนก่อน +1

    ස්තුතියි අප්සාරී මහත්මිය 🙏🙏🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +8

    ❤😢 පුලුවන් නම් කියන්න හෂාන් තිලකරත්නට කියන්න බංග්ලාදේශය පුහුණුකාර දුරෙන් අයින් වෙන්න කියලා..නැති නම් තව අවුරුදු 5 ක් යන්න කලින් අපිට බංගලි කෙල්ලොන්ගෙන් කන්න වෙනෝ හෂාන් තිලකරත්න නිසා...😢😢

    • @adg5845
      @adg5845 2 หลายเดือนก่อน +1

      😂😅
      පිස්සු ද

  • @SimlaReshani
    @SimlaReshani 2 หลายเดือนก่อน

    Mata hari සතුටුයි apsari nangi mage පාසලේ (nugegoda samudradevi ) old girl kenek වීම puduma adarayak hithenne nihada සේවයක් menna rata dinawana විදිය

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน

    Harshitha story so emotional.her mother will give the encouragement whete ever you go.

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 2 หลายเดือนก่อน

    හරිම නිරහංකාර ,ගුනගරුක සුන්දර කාන්තාවක් හරිම ග්‍යරවනීය චරිතයක් ,❤🎉🌹🌹🌹🌹😊😊

  • @vinka7649
    @vinka7649 2 หลายเดือนก่อน

    Apsari you’re doing a great job 👏🏻 but don’t expect those kids to address you as “madam” no one is above anyone-all are human beings. It’s time to call everyone with their names- respect is a privilege and comes from someone’s heart, so if you deserve it you will get it. Regards from Australia 🇦🇺

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 หลายเดือนก่อน

    hats off highly respected mam all nation thanking you ❤every srilankan must watch this

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 2 หลายเดือนก่อน +2

    නිහතමානි කාන්තාවක්...good job

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน +3

    රටට ආදරයකරන නිහතමානී කාන්තාව ක් ස්තුතිය ි

  • @මුතුවරුසා
    @මුතුවරුසා 2 หลายเดือนก่อน

    මෙතුමිය ඉතාම දක්ෂ නිහතමානීගුණය තියන මහත්මියක්.......

  • @sepalikafernando2190
    @sepalikafernando2190 2 หลายเดือนก่อน

    You are greatfull lady thank you so much ❤❤❤❤❤❤

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 2 หลายเดือนก่อน

    We appreciate your work that's what we need to our girls team 🎉🎉

  • @mudithdesilva5874
    @mudithdesilva5874 2 หลายเดือนก่อน

    One kind suggestion.....please organise an Award of National Appriciation for Mrs Thilakarathne...Neth Fm jaya wewa.
    We watched from UAE all Srilankans...believe me Even Indians.and commented about our team

  • @ashaprasadini1857
    @ashaprasadini1857 2 หลายเดือนก่อน

    Mulinma apsari akkata wish karanawa.oya harima nihathamani kenek.eka dawasak boralasgamuwa kees super ekakadi mama akka ekka katha kala.harima hodai.niharhamani akka kenek.good livk

  • @chathupremachandra2288
    @chathupremachandra2288 2 หลายเดือนก่อน +1

    තව තවත් ශක්තිය ලැබේවා මෙතුමියට❤️

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 2 หลายเดือนก่อน

    Well done. Keep it up! 🎉🎉🎉

  • @RanjithAlahakoon
    @RanjithAlahakoon 2 หลายเดือนก่อน

    ඔබ තුමියට තෙරුවන් සරණයි ......... ❤

  • @imeshakahawearachchi4007
    @imeshakahawearachchi4007 2 หลายเดือนก่อน

    We need to protect these girls from invisible hands. (Money, fb, tiktok, corruption, gambling)
    Hope this will not be another men's cricket team which is destroyed by gambling people due to craving the of money.
    Me gahanu lamainwa born again kalliye balapamata lak nowewa kiyala prarthana karanawa.
    Wish you all the very best SL women's cricket 🏏. 🎉

  • @Sheltan-d9w
    @Sheltan-d9w 2 หลายเดือนก่อน +1

    ඔබතුමිය 11:50 මේ අයගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරනවානම් අගෙයි....❤❤

  • @imeshchamara7341
    @imeshchamara7341 2 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබතුමියට ❤❤❤

  • @v235255
    @v235255 2 หลายเดือนก่อน +3

    Congratulations ❤
    Be strong.
    Keep playing going ahead

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 2 หลายเดือนก่อน +2

    මෙි රටට වටිනා කාන්තාවක්
    ❤❤❤❤

  • @llalanikey9823
    @llalanikey9823 2 หลายเดือนก่อน +1

    Good luck ❤❤

  • @shiromichamika6169
    @shiromichamika6169 2 หลายเดือนก่อน

    මගෙ පිුයතම කිුඩකයා හශාන් ,ඉස්සර එයා⁣ෙග පොටො එකක් ගෙදර ගහාලතියෙනව අදටත් ❤❤

  • @PriyankaSalgado
    @PriyankaSalgado 2 หลายเดือนก่อน +2

    Me jaya obathumiyata himi wenawa.oba nihathamani, daksha,neethigaruka kanthawak .🎉

  • @samanthakumara-cf6mr
    @samanthakumara-cf6mr 2 หลายเดือนก่อน +2

    තවත් එක් නිහඩ වීරවරියක් ❤❤❤

  • @wijekoonHerath-eo8ln
    @wijekoonHerath-eo8ln 2 หลายเดือนก่อน

    Obatumiyata budusarnai. Vishitha kepakireemak.

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 หลายเดือนก่อน

    Sarala nehatha maane sundara kanak apsaari madam aadarae ❤❤❤❤❤❤❤❤. Oba thumeya dakeemath sathute budu saranai !!!

  • @sandunmanjula9592
    @sandunmanjula9592 2 หลายเดือนก่อน +7

    Excellent madam

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 หลายเดือนก่อน +1

    අප්සාරි මහත්මියගේ කැපවීම ඉතා අගය කරමි. දක්ෂ දරුවන්ට අනගි අවස්ථාව න් ලබා දෙන්න ඇය සෑහෙන්න මහන්සි වෙන්න ඇති. සවිබල කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට
    අපගේ ආචාරය !

  • @Skyline1986.
    @Skyline1986. 2 หลายเดือนก่อน

    ❤ Appreciate ur & ur team's effort Mrs. Apsari

  • @RanilGamage-y7i
    @RanilGamage-y7i 2 หลายเดือนก่อน

    Madam Thilakaratne, please also takeover men's team and help build their character 🎉🙏