මායිම් ගමෙන් තටු අරන් ඇමරිකාවට ගිය කුමුදුමාලි W U මෙතෙක් කල් කාටවත් නොකියපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 932

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 หลายเดือนก่อน +166

    මාර යකෙක්නේ 😊
    මෙන්න මිනිස්සු ❤
    ජීවිතේ නියම වටිනාකම හොයාගත්තු ඒ වෙනුවෙන් සටන් කරපු බුද්ධිමත් තරුණියක් 😊
    ජයවේවා

  • @hirushianuththara4486
    @hirushianuththara4486 2 หลายเดือนก่อน +517

    මං 2020 A/L first shy bio walin CSS..
    2021 Second shy AAB 1.8 Z එක. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය හම්බුණා.. ඒකට යන්න ඔන්න මෙන්න තියලා මගෙ අරමුණ ඒක නෙමෙයි නිසා ඒ අවස්ථාව අතහැරලා 22 skip කරලා ආයෙ 2023 විභාගෙ ලිව්වා.
    AAA , 2.3 Z එකක් සහිතව මං කැමතිම වෛද්‍යපීඨය වන ජපුර වෛද්‍ය පීඨයට select වෙලා ඉන්නවා.. අක්කා වගේම මාත් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පොරොන්දු වෙනවා ❤️

    • @keshanravindu419
      @keshanravindu419 2 หลายเดือนก่อน +13

      Congratulations ❤

    • @ChathuPerera257
      @ChathuPerera257 2 หลายเดือนก่อน +5

      Woow❤ congratulations❤

    • @vindyafernando621
      @vindyafernando621 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤

    • @musicmakesperfect024
      @musicmakesperfect024 2 หลายเดือนก่อน +13

      මාත් උබ ජාතියෙම එකෙක් බන්....උබ දැක්ක එක මට මාර සතුටුයි ....🙂🙂🙂🙂🙂

    • @SHAviNDA-THEnnakOON
      @SHAviNDA-THEnnakOON 2 หลายเดือนก่อน +1

      ❤️👏

  • @h_i_m8836
    @h_i_m8836 2 หลายเดือนก่อน +270

    කිසිම ලමයෙක්ව එක වරක් අසමත්උනා කියලා පහත දාන්න එපා...සමහර විට ඒ දරුවගේ අනාගතෙ නොහිතන දුරක් එයාව ගෙනියන්න පුළුවන් ❤

    • @dishnamarasinghe9310
      @dishnamarasinghe9310 2 หลายเดือนก่อน

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      එතකොට තුන් පාරක් කරලා campus යන්න z score එක නැති නම්, ඇයි ලංකාවේ ඒ ළමයට "මැට්ටා" , "ගොබ්බයා" කියන්නේ ? ඒ ළමයට තරග විභාග ගැලපෙන්නේ නැහැ කියල වෙනත් ක්‍රමයකට ඒ ළමයගේ ගේ දැනුම බලල ඒ කෙනාට ඉදිරියට යන්න ක්‍රමයක් ලංකාවේ නැහැ! උබලා ලිදේ ඉන්න ගෙම්බන්ටත් වඩා ලෝකය ගැන දන්නේ නැහැ!

  • @mayaranjani2200
    @mayaranjani2200 2 หลายเดือนก่อน +121

    කුමුදුමාලි ඩබිලිවි යු.අපි හරිම ආසාවෙන් බලන් හිටියා ඔයාගේ උපාධි උත්සවය .ඔබ හරිම ආඩමිබරයක් පුතේ අපේ දරැවන්ට .ඔබෙි සිතිවිලි,වචන වලට ගලා යාම දරැවන්ට ධෛර්යයක්,ශක්තියක් ගෙන දෙනවා.ඔබෙි අනාගත කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා .බුදුසරනයි පුතේ ඔයාට

  • @samanthaweerasinghecolombo
    @samanthaweerasinghecolombo 2 หลายเดือนก่อน +474

    "අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු. අත්තටු තමන්ගේ නම් කොහාටද පුතා පියඹන්න බැරි ?" ❤

    • @hiruu2630
      @hiruu2630 2 หลายเดือนก่อน +1

      🧭

    • @N_hailey129
      @N_hailey129 2 หลายเดือนก่อน

      Labunu wasanawantha jiwithayen issarahata yanna hithata gaththa nisa diyunuwe udatama yanna puluwan

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      ලංකාවේ ඔය අත්තටු ගන්න ලංකාවේ බොහෝ ළමයි වසරක රුපියල බිලියන 200ක් tuition කාරයන්ට දෙනවා. සමහරු උන් හිතනවා ඔය අත්තටු හිමි වෙන්න ඕනි එකම එක exam එකකින් වැඩිම ලකුණු ගන්න ඕනි උන්ට විතරයි කියල. පිස්සු අධ්‍යාපන ක්‍රමයක් නිසා පිස්සු විදිහට හිතන උන්!

    • @vihangashenith7423
      @vihangashenith7423 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @rashmijayarathne9096
    @rashmijayarathne9096 2 หลายเดือนก่อน +322

    මමත් 2020 පළමුවර විභාගයට පෙනී ඉදලා අවුරුදු 4 කට පස්සෙ විභාගය ලියනවා තව මාසයකටත් අඩු කාලයකින්. මට ඔලුවෙ ලොකු ප්‍රශ්නයක් තිබ්බා මං පරක්කුයිද මගෙ ගමන නැවතිලාද කියලා. අක්කගෙ කතාවෙන් මට ආවෙ පුදුම හයියක්. බොහොමත්ම ස්තුතියි. ඔබෙ ගමනට තවත් ජයග්‍රහණවලට සුබ පතනවා

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u 2 หลายเดือนก่อน +5

      ඔයා මේ වෙද්දි හොඳ මට්ටමක් හදාගන ඉන්නවද❤

    • @kavishasonali-g4b
      @kavishasonali-g4b 2 หลายเดือนก่อน +4

      ඔයාට මම සුභ පතනවා

    • @Hashi-d2h
      @Hashi-d2h 2 หลายเดือนก่อน +3

      මාත්. Good luck❤️

    • @SenaniDeepika-um5vf
      @SenaniDeepika-um5vf 2 หลายเดือนก่อน +3

      Duwe...oya ape rate daruwanta mahagu aadarshayak....
      Oyaata mage mulu hadawathinma Aashirwada karanawa...!
      Budu Saranai...!!!

    • @petmedicinesrilanka7863
      @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +3

      ​@@Kavi2003-e9uoya 3rd shy ekkenkda ✨ math third shy kela wela iddi oyala wage aywa dakkahama haiyak enawa Thai wela na wage kiyala

  • @Izelslay
    @Izelslay 2 หลายเดือนก่อน +104

    She is Pretty, polite, educated, positive.. in my eyes she is a PERFECT girl...honestly the best interview I've ever watched.. what a motivational character.. hat's off to this Young lady ❤❤❤

  • @sachi-3000
    @sachi-3000 2 หลายเดือนก่อน +506

    උදේ පාන්දර TV channel වලට ජෝතිෂ්‍ය කාරයෝ ගෙන්නලා දවස මුස්පේන්තු කරන්නේ නැතුව මේ වගේ වැදගත් අය ගෙන්නුවනම් කොච්චර වටිනවද?

    • @Nayomi198
      @Nayomi198 2 หลายเดือนก่อน +7

      ඵ්ක නම් සහතික ඇත්තක්. කවද හරි අපේ රට ඵ් තත්වයට ඵයි කියල අපි ප්‍රාර්ථනා කරමු!

    • @Dev1234-sn2mr
      @Dev1234-sn2mr 2 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්තක්❤

    • @DPAdikari
      @DPAdikari 2 หลายเดือนก่อน

      5

    • @shermilafernando6507
      @shermilafernando6507 2 หลายเดือนก่อน

      😂

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 หลายเดือนก่อน +1

      Good suggestion

  • @YenuFernando-o2s
    @YenuFernando-o2s หลายเดือนก่อน +7

    කවදාවත් මගේ හීනය අත්හරින්නේ නැ
    ඔබට බොහොම ස්තුතියි..
    අන් අයටත් විශේෂයෙන් ගැනූලමයි ට විශේෂන් ඔබ විරවරියක්...
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    මේ වගේ දක්ශයේක් බිහි කරිමට මුලූ පිරු වේද දූරාටත් හරි මගට යෝමූ කල ඔබටත් බෝහොම පින්❤❤

  • @SampathRawindra-g5c
    @SampathRawindra-g5c 2 หลายเดือนก่อน +150

    කුමුදුමාලී මිස්ගේ කතාවත් මගේ කතාව වගේ.ගොඩක් ස්තූති මිස්ගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.. අවුරුදු හතරකට පස්සෙ මමත් A/L ලියනවා මේ පාර.මමත් ගෑනු ලමයෙක්. මිස්ගෙ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි නැවත වතාවක්.කුමුදුමාලි W.U.❤මගේ ජීවිතයට ශක්තියක් වෙච්ච දිරිය දියණියක්.

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 2 หลายเดือนก่อน +1

      1 shy මොන අවුරුද්දෙ බන්

    • @SampathRawindra-g5c
      @SampathRawindra-g5c 2 หลายเดือนก่อน

      @@sasinduhasanka5842 21 bn

    • @SampathRawindra-g5c
      @SampathRawindra-g5c 2 หลายเดือนก่อน

      21 තමා ලියන්න තිබ්බෙ.24 ආයෙම ලියනවා ඉතින්

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 2 หลายเดือนก่อน

      ​@@SampathRawindra-g5cmat එමයි මොකක්ද atream එක

    • @SampathRawindra-g5c
      @SampathRawindra-g5c 2 หลายเดือนก่อน

      @@sasinduhasanka5842 Bio science mchn

  • @Manojw9u
    @Manojw9u 2 หลายเดือนก่อน +49

    කොහේ හිටියත් ගම අමතක කරන්න එපා.ගමේ හිටපු දුප්පත් මිනිස්සුන්ට හැකි අයුරින් උදව් කරන්න.ඔබට තව බොහෝ දුර යා හැකියි.ජයම ප්‍රාර්ථනා කරනවා.විශිෂ්ඨ දියණියක් ..

  • @DewPaba
    @DewPaba 2 หลายเดือนก่อน +35

    හරිම ලස්සන, ඒ වගේම හරි ලස්සනට කතා කරන, අධිෂ්ඨානයක් තියෙන, දක්ෂ ගෑණු ළමෙක්.. සුබ පතනව අක්කේ හදවතින්ම ඔයාගෙ ඉදිරි වැඩකටයුතුවලට...! ගමන සුබ වේවා! ජය වේවා! ❤️

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o 2 หลายเดือนก่อน +10

    උගත්කම, සංවරකම, වැදගත්කම ගෑණු ළමයෙකුට වටිනම ආභරණ 💗
    එදා නැවතුණා නම් මෙච්චර හිත හයිය කෙල්ලො ඉන්නවා කියලා මේ රටේ කවුරුවත් නොදැනගන්න තිබුණා.තෙරුවන් සරණයි 🙏 සුභ පතනවා අනාගතයේ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ❤
    "අත්තටු තමන්ගෙ නම් කොහෙටද පුතා බැරි පියාඹන්න"
    මේ වචන ටිකට මන් දැකපු හොඳම උදාහරණය ❤

  • @HiruNieDissaNayeke
    @HiruNieDissaNayeke 2 หลายเดือนก่อน +36

    මෙතෙක් කාලයකට අහපු වටිනාම කතාව හැම වචනයකම ලොක පනිවිඩයක් ❤පුතේ ඔයාගෙ නිහතමානි ගමන ඔයාගෙ හැම බලාපොරොත්තවක්ම ඉටුවෙවායි පතමි ජේසු පිහිටයි

  • @BhantheSR
    @BhantheSR 2 หลายเดือนก่อน +28

    අමිහිරි කටුක ජීවිතයට අභියෝග කළ දිරිය දියණියක්. මගෙ රටේ අනාගත පරම්පරාවම මේ වගේ චරිත අධ්‍යාපනයට ආදර්ශයක් කර ගන්න. තෙරුවන් සරණින් යන යන තැන ඔබට ජයම වේවා!
    කුමුදුමාලි ඩබ්.‍යූ. 🌺

  • @ChamodyaNagodage-xo3dn
    @ChamodyaNagodage-xo3dn หลายเดือนก่อน +11

    එ උත්සාහය එ කැපකිරීම් වලට දෙවියො දීපු තෑග්ගක් වගෙ ඔය ලස්සන කටහඩයි , ලස්සන රුපෙයි All the best ❤️

  • @grpsuk
    @grpsuk 2 หลายเดือนก่อน +49

    මෙම වීඩියෝව ඉදිරිපත් කරන Business Advisor මහතාට බොහොම පින්. මන්ද? මෙම කථාව සැමට ආදර්ශයක් ගෙනෙන අතර බොදුනුවන්ට තවත් ඔබ්බට සිතිය හැකි යමක් ඇත. එනම් සසර පුරා වීර්ය වැඩීම පුරුදු කර ගැනීම සහ කුසල් එකතුකර ගැනීමේ වටිනාකම පෙන්වා දීමේ හොඳ සාක්ෂියකි. මෙම දැරියගේ ජයග්‍රහණයට සාදුකාර දෙමින් මාද ප්‍රීතිවන අතර එයින් මාද කුසලයක් උපදවා ගනිමි. ඔබ ලක්මවට ආඩම්බරයකි. තෙරුවන් සරණයි!!!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน +8

    මෙවැනි වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න මොකද තරුණ දරුවන් වෙනුවෙන් බොහොමයක් වටිනවා නිවේදක ඔබට යහපතක් ම වේවා සොහොයු රිය හරිම ආඩම්බරයකි දැනෙන්නේ බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉🎉❤

  • @ncl6963
    @ncl6963 2 หลายเดือนก่อน +33

    "මේ ලැබිච්ච දුර්ලභ ජීවිතය............" හරිම ලස්සන නිමාවක් . ආරම්භයේ සිට අවසානය දක්වා ගලාගෙන ගිය ධනාත්මක චින්තන විකාශනයෙ අග්‍ර ඵලය...දුවේ ඔබට තෙරුවන් සරණයි !

  • @DiliniSamarasinghe-j6u
    @DiliniSamarasinghe-j6u 2 หลายเดือนก่อน +134

    මමත් කන්තලේ .මමත් ජීවතේ ගොඩක් තැන් උත්සහ කලත් ෆේල් උනා.ඒත් මන් උත්සහය අත ඇරියේ නැහැ .දැන් මන් ටීචින් ඩිග්‍රි එකක් කරනවා❤.කුමුදුමාලි අක්කට හදවතින්ම සුභ පතනවා

    • @sachithsandaruwan7429
      @sachithsandaruwan7429 2 หลายเดือนก่อน +3

      Sha niyamai nangi 😊😊😊🎉🎉

    • @DiliniSamarasinghe-j6u
      @DiliniSamarasinghe-j6u 2 หลายเดือนก่อน

      @@sachithsandaruwan7429 තැන්කියු අයියේ🥰🥰❤️

    • @rasinitharanga8702
      @rasinitharanga8702 2 หลายเดือนก่อน +1

      Kohend teaching karanne matth kiynn😢

    • @DiliniSamarasinghe-j6u
      @DiliniSamarasinghe-j6u 2 หลายเดือนก่อน

      @@rasinitharanga8702 මම ඩිග්‍රි එකක් කරන්නේ.ඕපන් යුනිවසිටි එකේ අධ්‍යාපනවේදී ගුරු එකක්

    • @M.A.NethsaraDilshan1201
      @M.A.NethsaraDilshan1201 2 หลายเดือนก่อน

      🤩🤩

  • @gimara1930
    @gimara1930 2 หลายเดือนก่อน +15

    මට මේක බලනකොට ඇඩූනා. ර්‍ දූවේ ඔයා ට තුරුනුවන් සරනයි... ඔයා ට හරිම ලස්සනයි කතා කරන හැටි.. ඔයාට සිතන පතන දේවල් එ ආකාරයට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @HTJRrawana1
    @HTJRrawana1 2 หลายเดือนก่อน +62

    නිදහස් අද්‍යාපනය ගැන, හමුදාව ගැන ඔබතුමිය අදහස් ප්‍රකාශ කිරීම ආඩම්බරයි මෙන්ම ගෞරව කරනවා

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 2 หลายเดือนก่อน +35

    මං ගොඩක් interviews බලන කෙනෙක්. එත් මේක තමයි මම බලපු හොදම interview එක❤️

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 หลายเดือนก่อน +35

    ,නිදහස් අද්‍යාපනයෙ නියම ප්‍රතිඵල නෙලාගත් දිරිය දියනියක්.ඔබට තෙරුවන් සරනින් සියල්ල සර්වප්පුකාරයෙන්සමම සාර්ථක වෙිවායි පතමි.

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +1

      ලංකාවේ නිදහස් අධ්‍යපනයක් නැහැ ළමයි tuition කාරයන්ට සල්ලි පුජා කරලා z score එක වැඩි කරගෙන නොමිලේ රජයේ campus යන්න දගලනවා. කිහිපදෙනෙක් යනවා අනෙක් උන් සදා අනාථයි. කව්රුත් මේ පිස්සු system එක වෙනස් කරන්නේ නැහැ!

  • @randhikaisuru3163
    @randhikaisuru3163 2 หลายเดือนก่อน +27

    Congratulations ❤️✨🎉 අනාගතය සුභම වේවා..🙏❤️ විශ්වවිද්‍යාල වරම් ලබල ඉන්න අපි වගෙ ලාංකික ශිශ්‍යන්ට ඔබගෙ කතාව බෙහෙවින්ම වැදගත් වෙනව මිස්, thank you so much❤

  • @Ashiniprabodhi
    @Ashiniprabodhi 2 หลายเดือนก่อน +25

    Congratulations akki🎉 ඔයාගේ කතා ව අහලා මටත් ආස හිතුනා මගේ අරමුණ වෙනුවෙන් තව තවත් වැඩකරන්න....

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 หลายเดือนก่อน +13

    මට අවුරුදු 58 ක්. මේ කතාව හරි ආශාවෙන් ඇහුවා. මගෙ පුතත් රුහුණු කැම්පස් ගියා අවු එකහමාරකට පසුව අරගලය කාලේ කැම්පස් එක එපා උනා. AL/ maths කළේ. එයා අයින් වුනා. දුවගෙ කතාව අහල මම ඔයාට සුභ පතනවා ඔයා ගේ ධෛර්යය සහ කැපවීම් වලට.ආඩම්බරයි දුවේ ඔයාල වගේ දරුවෝ ගැන. ලැබූ නිදහස් අධ්‍යාපනය ට වටිනා කමක් දුන්නු ඔයාට අති විශිෂ්ට ප්‍රතිපල ලැබෙනවා අනිවාර්යෙන්ම. ඔයාට තෙරුවන් සරණයි දුව 🙏❤❤👍

  • @Curly-doll
    @Curly-doll 2 หลายเดือนก่อน +106

    අනේ දෙයියනේ මම මෙච්චර කල් හිතාගෙන ඉදියේ මම තාමත් ජීවීතේ ප්‍රමාදයි කියලා..2020 මම al කරනවා හැබැයි ඒ පාර මම ABW එකයි..ආයේ al කරන්න මට ඕන කමක් තිබුනත් ආර්ථික ප්‍රශ්න නිසා මම කලේ නෑ.මම කෙලින්ම jb එකක් කරනවා.මොකද ඒ වෙද්දිත් මම තනියම ජීවත් උන කෙනෙක්..මොකද මම al කරද්දි තමයි මගේ අම්මා තාත්තා දෙන්නම නැති උනේ..ඒත් මම ආයෙම මේ අවුරුද්දේ al කරනවා කියලා හිතාගත්තා..ඒත් හිතුවේ දැනමට මම ප්‍රමාදයි කියලා..මේ video එක මට මුනගස්සපු එකටම විශ්වය ඔබය ස්තුති ❤

    • @nilanthamalaladeniya507
      @nilanthamalaladeniya507 2 หลายเดือนก่อน +2

      🎉🎉🎉good luck apaa lankawa wani yaluwanta jayawwa suba patanawa budu saranae.

    • @dasu9068
      @dasu9068 2 หลายเดือนก่อน +1

      Oya ethakot 2025 A/L ned krnne ?

    • @NethminiNisansala-q2o
      @NethminiNisansala-q2o 2 หลายเดือนก่อน +1

      Good luck
      🎉

    • @Curly-doll
      @Curly-doll 2 หลายเดือนก่อน

      @@dasu9068 ou

    • @jayo1128
      @jayo1128 2 หลายเดือนก่อน +9

      oyta puluwan akke mge ayyath 1shy 2020 liynne eyta sss result ekk awe 2nd ek skip krnw 3rd ek patan gnnwath ekkma ape thaththa nathi wenw eya godak eken manasikawa watenwa eya eyge 3rd ekth e nisa skip krnawa ita psse aurudde e kiynne aye eya 2023 eyge 2nd ek krnwa e krddi eyge result ek FFF eya adiytama wadila inne eth eya mek thamath athrala na eya me shhy ek skip krnwa mokda eya pe shy ek karoth eyta eyge dream ekt ynna bari wen nisa eya 2025 eyge 3rd ekta sudanam wenw mn hithnwa eyth kwadahari eyge kathawa me widiyta kiyai kiyla

  • @Damith_Harshana
    @Damith_Harshana 2 หลายเดือนก่อน +37

    ලංකාවට හොද සේවයක් කරන්න අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤🎉

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 หลายเดือนก่อน +5

    ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වුනා අක්කේ .....මැරි මැරි හිටපු ප්‍රශ්න ටිකක් ...ඔයාට pin ...මමත් ආයෙත් පටන් ගන්නවා

  • @Qof-t5m
    @Qof-t5m 2 หลายเดือนก่อน +5

    මගේ බලාපොරොත්තුව නඩුකාරතුමියක් වෙන එක ඇත්තටම ඒකට ඔයාගෙ කතාව ගොඩක් වැදගත් උනා Dr.Kumudumali ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්තක වේවා !තෙරුවන් සරණයි 🙏❤

  • @anujayawardana6673
    @anujayawardana6673 2 หลายเดือนก่อน +10

    මමත් A/L 3 න් පාරක් කරලා මේ පාර කැම්පස් select වෙලා ඉන්නෙ, මටත් මේ වගේම කට්ටිය එක එක ඒවා කිව්වා එකම තැන ඉන්නකොට හැබැයි මම අද සතුටු වෙනවා මම district rank එකක් දාලා අද මේ ඉන්න තැන ගැන..❤ මේ අක්කගේ කතාව දවස ගානේ ඇහුවත් කමක් නෑ ඒ තරම් වටිනවා

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 2 หลายเดือนก่อน +24

    ඔයාට ජයෙන් ජයම ලැබේවා දුවේ ඔයා අපිට මහා අනර්ඝ සම්පතක්

  • @anuradhadananjanee7253
    @anuradhadananjanee7253 2 หลายเดือนก่อน +16

    හරිම ආසාවෙන් අහන් හිටියෙ... ඉදිරියටත් ඔබේ අරමුණ වෙත ගමන් කරන්න හදවතින්ම සුභ පතනවා ❤❤❤

  • @sanruhomestead
    @sanruhomestead 2 หลายเดือนก่อน +3

    ආඩම්බරයි දිරිය දියණියනි. ඔබගේ උත්සාහයේ ප්‍රතිපළ අද ඔබ බුක්ති විදිනවා. මට හිතාගන්න පුළුවන් ඔබ ලබපු කටුක අත් දැකීම්. අපේ රටට ඔයාව ඕනේ.
    ඔයාගේ දිවියම තවතවත් ආලෝකමත් වේවා! දුවේ ඔයාගේ අවසන් වචන පෙල මම ඔයාටත් එලෙසම පවසන්නම්. බොහෝම ස්තුතියි. ඒ වගේම BA ටත් ගොඩක් ස්තුතියි මේ සංවාදය අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන්.

  • @NilashaKuruppu
    @NilashaKuruppu หลายเดือนก่อน +3

    කිසිම ආඩම්බරයකින් නැතුව හැමදෙයක්ම ලස්සනට කිව්වා අක්කෙ ඔයාගෙ ජීවිතේ ඉදිරි අරමුණුත් සාර්ථකම වේවා❤️❤️❤️❤️

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 2 หลายเดือนก่อน +6

    කුමුදු මාලි සහොදරියට මම මුලින්ම සුබ පතනව. ඔයාගෙ කතාව අහල ගොඩක් අය දනාත්මකව හිතාවි. ඒක හොද දෙයක් අපේ රටේ දරුවන් හා වැඩිහිටියන්ටත්, කෙනෙක්ගෙ උස්සහය, කැපවීම, අදිස්ඨානය, මේ දේවල් මනසට අයිති දේවක් , පෙර පින අනුව ඔය දේවක් වල කැපෑසිටිය එකිනෙකාට වෙනස් වෙනව. මම හිතන විදිහට බුදු කෙනෙක්ට විතරයි 100% 100% ඔය කැපෑසිටි එක තියෙන්නෙ. බුදු දහම ට නැබුරුවී ජිවිතයේ ලෝකෝත්තර පැත්ත අත්විදින්න .විසාකා වැනි සෝවාහන්වු සිටු දියනි වරුන් ආදර්ශයක් ගන්න බලන්න.තමන්ගේ රටවෙනුවෙන් යමක් කරන්න මතක තබාගන්න. කුසල් වඩන්න. යහපත් වාසනාවන්ත අනාගතේ වේවි කියා මා සුබපතනවා.

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 2 หลายเดือนก่อน +11

    මෙවැනි ධෛර්යමත් , නොපසුබට උත්සාහයකින් යුත් ,දක්ෂ දරුවෙකුගේ ජීවන ගමන්මග, ජීවිතයේ නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය ගොඩනැගීමට වෙර දරණ තරුණ දරුවන්ට ආදර්ශ්‍යක් වන බව නොඅනුමානයි.
    වටිනා ඉදිරිපත් කිරීමට , විරාජ් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 2 หลายเดือนก่อน +12

    Dear Viraj the manner in which you inspire the future generation is great. Our proud daughter Udeni is a symbol to reckon with and to emulate....All noble people who come to this level through mind power is eternal....Well done Duwa.All the best!!! Professor Jayantha Pathirana is awaiting to meet you soon...."If there is a will, there is a way"". Surely a role model. We are proud of you.

  • @tananda4174
    @tananda4174 2 หลายเดือนก่อน +30

    තිරිකුණාමලේ උපන් කෙනකු හැටියට කුමුදුමාලි දියණිය දුක් විඳ වීර්යයෙන් හා ධෛර්යයෙන් ලද ජයග්‍රහණය ගැන ආඩම්බර වෙමි. ඔබ වැනි අය ලොව කොහි සිටියත් ලක් මවට අභිමානයකි. තෙරුවන් සරණයි.

  • @fathimafazna1063
    @fathimafazna1063 2 หลายเดือนก่อน +26

    ආදරෙයි කුමුදුමලී දුව ,,ඔබ හරි ම නිහතමානී චරිතයක් ,මොනතරම් සංවරයක් ලැබුනා ද ඔබට ජීවිතය තුලින් ,🎉

  • @kumuduperera1676
    @kumuduperera1676 2 หลายเดือนก่อน +19

    සුබම සුබ අනාගතයක් දුව.අප රටට ආඩමිබරයක්.උත්සහවන්තකමට ආචාරය.සියලු බලාෙපාෙරාත්තු ඉටු ෙවවා🙏

  • @udenidissanayake6685
    @udenidissanayake6685 2 หลายเดือนก่อน +14

    මේ රටේ දරුවෝ බලන්න ම ඕනේ කතාවක් මේක ❤ තෙරුවන් සරනයි

  • @BackpackerChana
    @BackpackerChana 2 หลายเดือนก่อน +40

    කුමුදුමාලී W.U දැන්නම් කටපාඩම් ඒ නම 🔊❤️

  • @davidranasinghe8093
    @davidranasinghe8093 2 หลายเดือนก่อน +31

    නිදහස් අධ්‍යාපනය දිනේවා❤✊🏾🙏🏼🙏🏼🙏🏼

  • @Hkz-t2h
    @Hkz-t2h 2 หลายเดือนก่อน +110

    මමත් මුලින්ම a/l කරන්ඩ තිබුනේ 2021 කොරෝනා හින්දා 2022 පෙබරවාරි කලේ රිසාල්ට් තිබුනා හොදට ඒත් හොද ඩිග්‍රී එකකට යන්ඩ බැරි නිසා 2023 skip කරලා 2024 කලේ ඒත් අද රුහුණු කැම්පස් එකේ හොදම ඩිග්‍රී එකට select වුනා........මාවත් ගොඩක් දෝශාරෝපන වලට ලක් වුනා... මම පසුතැවුනා.....ඒත් දැන් මේ කතාව ඇහුවට පස්සේ. මට හිතට හයියක් ආවා.......😊❤ ගොඩක් ස්තූති😊

    • @sandu-m9u
      @sandu-m9u 2 หลายเดือนก่อน

      🙄🙄

    • @NethminiNisansala-q2o
      @NethminiNisansala-q2o 2 หลายเดือนก่อน

      Congratulations 🎉

    • @imalshabandara805
      @imalshabandara805 หลายเดือนก่อน

      24 exam ek thama.thibbeth na

    • @sandu-m9u
      @sandu-m9u หลายเดือนก่อน

      @@imalshabandara805 sirawt pissu d mnd 🙄🙄

  • @Dwy-w3g
    @Dwy-w3g 2 หลายเดือนก่อน +30

    ඒ කතාව හරිම ලස්සනයි හරිම සංවරයි හරිම ආදර්ශමත් ❤

  • @thusharatharanga6000
    @thusharatharanga6000 หลายเดือนก่อน +1

    හැමදාම අපිට හොදම දේවල් දෙන ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම කුමුදුමාලි ට ඇයගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථකත්වය පත්වේවා ලැබේවා. තව දෙයක් කියන්න ඕනි. ඇමරිකාවේ සිට හෝ අපේ මේ පුංචි රටේ දියුණුව වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කියන එක කියනවා. ඔබ දෙපලටම ජයවේවා.

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 2 หลายเดือนก่อน +9

    Remarkable Great Achievement.
    Great Determination.
    Rare Personality.
    Destined To Do Well And Bring
    Honour To Mother Lanka.
    13.10.2024.

  • @acefire3762
    @acefire3762 หลายเดือนก่อน +2

    මේ ලැබුණු දුර්ලබ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් විදිහට ජීවත් වෙමු...best talk ever❤

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 2 หลายเดือนก่อน +9

    දිරිය දියණියනි අගනා සාකච්ඡාවත් .හරිම ආඩම්බර යි ඔබ ගැන.ඔබේ සියලු පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා .මුලු ලොවටම යහපතක් කරන්න ලැබේවා .❤❤🙏🙏🙏. ඔබට තෙරුවන් සරනණයි 🙏🙏🙏

  • @diwyanjaleedissanayake732
    @diwyanjaleedissanayake732 หลายเดือนก่อน +3

    2015-ABS
    2016-ABB
    2018-AAC
    Sabaragamuwa management,special in marketing management.
    Minissunta hituwot monwda krnna bari,respect kumudumali akka❤

  • @lasanthasubashini4816
    @lasanthasubashini4816 2 หลายเดือนก่อน +6

    Excellent ❤ Thanks Mr Viraj.

  • @michithawijesinghe01
    @michithawijesinghe01 2 หลายเดือนก่อน +9

    නියම හරවත් කතාවක් අක්කෙ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්.ඒ නිහතමානීකමට ගරුකරනවා.ජයෙන් ජය ඔයාට❤

  • @umanda5351
    @umanda5351 2 หลายเดือนก่อน +14

    සුබ පැතුම් ඔබට දුව.හරිම ආදර්ශමත් ජිවිත කථාවක්."තමන්ට තියෙන්නේ තමන් එක්ක තරගයක්".ඒක ලෞකික මෙන්ම අධ්‍යාත්මික ජිවිතයටත් අදාළ වටිනා ප්‍රකාශයක්.ඔබගේ අධ්‍යාපන කටයුතු මෙන්ම අධ්‍යත්මික ජිවිතයත් සාර්ථක වේවා ! 🙏❤️

  • @DarshanaSrimal-z4d
    @DarshanaSrimal-z4d 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔයාට මෙවැනිආකාරයේ ඉතාමත්වටිනා දැනුවත් කිරීමක් කර අපේ රටේ දරුවන්ව උනන්දු කිරීම පිලිබදව, ඔයාට බුදුසරණයි ,, ඒවගේම මෙවැනි වටිනා ශොයා ගැනීම්කරන නිවේදක මහතටත් බුදුසරණයි

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b 2 หลายเดือนก่อน +13

    දිරිය දියණියක්. බුදුසරණයි දුවට. අපේ රටේ අනිත් දරුවන්ට ආදර්ශයක්. දැන් කාලේ දරුවන්ට online වගේ ගොඩාක් පහසුකම් තියෙනවා

  • @prabodha09
    @prabodha09 2 หลายเดือนก่อน +32

    ඇස් වලට කදුලු ආවා මාරම ලස්සන ගමනක්♥️🔥

    • @TgnJaya
      @TgnJaya 2 หลายเดือนก่อน

      Harima lassana jivitha kathaeak

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน +4

    අපිට ගොඩක් සතුටුයි❤❤❤
    දරුවො හැමෝටම ජය ගන්න ලැබේවා 🙏

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 2 หลายเดือนก่อน +91

    මමත් පේරා වෛද්‍ය වරයෙක් ......මටත් මාරම අඩමිබරයි.නගෝ

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 หลายเดือนก่อน +14

    සුබ අනාගතයක් දුව හරිම සතුටුයි දක්ෂ ලමයෙක් රන්වෙලි සෑ සමිදු පිහිටයි

  • @AnushaNilanthi-hm8dx
    @AnushaNilanthi-hm8dx 2 หลายเดือนก่อน +4

    මේ දියණිය මම හොඳ ටම දන්නව. කියන දේවල් ඔක්කොම ඇත්ත. පුතේ ඔයාට උතුම් ළලාට ධාතුන් වහන්සේ ගේ පිහිටයි ! තෙරුවන් සරණයි !.

  • @rajithaperera3549
    @rajithaperera3549 2 หลายเดือนก่อน +6

    Very very proud of you duwa,. Understanding your own life and mind was the secret for your success. Wish you all the best. Blessing from Canada.

  • @inokaudayangani3385
    @inokaudayangani3385 2 หลายเดือนก่อน +8

    බාවනාවක් වගේ ඒ අදහස්.❤ගම්බද දරුවෙක් නිසා ඔය වගේ අදහස් ඇතිවෙන්නේ ...බුදු සරණයි !!!!!

  • @sisirathotapolakumbura2011
    @sisirathotapolakumbura2011 2 หลายเดือนก่อน +12

    උතුම් සේරුවිල මන්ගල මහ සෑරජුන් පිහිටයි ඔබට පින්වන්ත දු....

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 2 หลายเดือนก่อน +4

    ඇත්තටම දුව හරිම සතුටක් දැනුනා.එදා ඔයා ගැන දැකලා.❤
    තෙරුවන්ගේම සරණයි🙏

  • @SanduniImalka-v1t
    @SanduniImalka-v1t 2 หลายเดือนก่อน +12

    සුභ පැතුම් අක්කේ❤ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේවා❤

  • @indikaherath6859
    @indikaherath6859 2 หลายเดือนก่อน +3

    මම ඔයාගේ කතාව පත්තරේ තිබිලත් කියෙව්වා
    අද මේ විඩියෝ එකත් බැලුවා අපේ රටට ඔයා අභිමානයක්
    ඔයාට සුභ පතනවා බුදු සරණයි ඔයාට

  • @rajakaruna4825
    @rajakaruna4825 2 หลายเดือนก่อน +3

    දුවෙි .ඔයට ගොඩක් ස්තුතියි .ඔයා .ගිය කටුක .ජිවිත .එලිය කරන්න .පුලුවන් උනන්දුව .කැප.විම.මහන්සි .අරමුණ .ඇති නමි දිනන්න.පුලුවන් බව.සියලු දෙනාට .කියා දුන්නාට.ඔයට බුදුසරණ පරිසමින් ඉන්න

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 หลายเดือนก่อน +4

    ඉගෙන ගන්න දරුවන්ට ඔබේ කතාව ලොකු පූර්වාදර්ශයක් ❤

  • @gaminidomingo9021
    @gaminidomingo9021 2 หลายเดือนก่อน +5

    ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා. මේ කතාව අපිට ඉදිරිපත් කල සියළු දෙනාටමත් ඉස්තූතියි.

  • @imashajayalath7686
    @imashajayalath7686 หลายเดือนก่อน

    අන්තිමට කියපු වචනවලට නම් කඳුලුත් ආවා...සංවේදීව වගේම හරිම සංයමයෙන් කතා කලා...ඔබ අපි හැමෝටම ආදර්ශයක්....අනාගතයට හදවතින්ම සුබ පතනවා....❤❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 2 หลายเดือนก่อน +8

    මායිංගමේ ..වීරමනී..ගීතය ලියපු මමත් වැඩසටහන .ආසාවෙන් බලන ගමන් ❤❤❤❤❤❤

  • @NandanaWeerasinghe-t8d
    @NandanaWeerasinghe-t8d 23 วันที่ผ่านมา

    යටි හිතට ම දැනුනා 😊😊❤❤ බොහොම ස්තූතිය ❤❤

  • @sahanthennakoon760
    @sahanthennakoon760 2 หลายเดือนก่อน +5

    හරිම නිහතමානී කෙනෙක් මට මුනගැහුනේ 2014 Leadership course එකේදී ඒ දවස් වල මගේ ගෝලයා අද ඉන්න තැන දැක්කාම මාරම සතුටුයි සුභ අනාගතයක් නංගී බුදුසරනයි.

  • @padmamahathantila268
    @padmamahathantila268 2 หลายเดือนก่อน +2

    Your thank you letter is perfect. You included all the peoples who helped you so far in your life.
    Congratulations duwa.
    Wishes from Canada.

  • @wweerasooriya3077
    @wweerasooriya3077 2 หลายเดือนก่อน +16

    දිරිය දියමණියනි
    ඔබවන් දියණියන් තව තවත් බිහි වේවා

  • @sanjeewabopeththa6058
    @sanjeewabopeththa6058 2 หลายเดือนก่อน +2

    Good discussion for everyone in Sri Lankan community. Wishing her good luck! Thanks for getting this to us!

  • @malmi7918
    @malmi7918 2 หลายเดือนก่อน +6

    නිදහස් අධ්‍යාපනය සහ රණවිරුවන් දිනේවා...🙏

  • @charithaprasadgarusinghe5329
    @charithaprasadgarusinghe5329 หลายเดือนก่อน +1

    සෑහෙන කාලෙකින් you tube vedio එකක් ඉවර වෙනකන් බැලුවෙ ඒ තරමටම වටින motivation vedio එකක් එක හුස්මට ඉවර වෙනකන් බැලුව great leady good luck and all the very best❤

  • @GeethaniMangalika-l6p
    @GeethaniMangalika-l6p 2 หลายเดือนก่อน +5

    Once you became a teacher for us.Thank you Udeni.Go a head
    Billy❤UOP 16*

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 2 หลายเดือนก่อน +14

    අවංක,ආදරනිය,සුන්දර දියනියක් ජයම වෙි ඔබට.

  • @imeshaminohari9658
    @imeshaminohari9658 2 หลายเดือนก่อน +7

    මේ වැනි දරුවන් තව තව බිහිවේවා.. පිං වන්ත ලමයෙක්...❤❤❤❤

  • @Itsnheree
    @Itsnheree หลายเดือนก่อน +2

    "අපි දෙයක් වෙනුවෙන් දිවා රෑ නොබලා ලුහු බඳින විට ඒ දේ අනිවරෙන්ම අපි ළඟට එනවා❤"
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතයක් අක්කි ඔයා❤

  • @dineshsadaruwan6013
    @dineshsadaruwan6013 2 หลายเดือนก่อน +4

    Matanm kthw ahagen inn be edenwa..mth akk wage mn dn vidayapeeta inna lamayek mt maram sathutuiii good luck akkiiii..❤❤❤sirtath tnq apit motivation ekk dunnata

  • @GraphicWithPV
    @GraphicWithPV 2 หลายเดือนก่อน +4

    Thank you akke ❤mge jivithe godak wenas wei ada idan❤

  • @limashar.fernando7521
    @limashar.fernando7521 2 หลายเดือนก่อน +5

    නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා..!❤ නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබන සියලු දෙනාට ජයෙන් ජයම වේවා..💐✌❤️

  • @RasikaPriyanthi-re9ny
    @RasikaPriyanthi-re9ny 2 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩසටහනක් මම මගේ දුවටයි පුතාටයි මේ වැඩසටහන බලන්න දැම්මා
    බුදු සරණයි පුතේ ඔයාට❤❤❤❤❤

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 หลายเดือนก่อน +11

    තෙරූවන් සරණයි ජයෙන් ජය ලැබේවා.

  • @huaweihuaweimobil8283
    @huaweihuaweimobil8283 2 หลายเดือนก่อน +1

    හරිම වටින කතාවක් අක්කෙ අද ඔයා මේ කලේ, මාරම motivation එකක්. තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤

  • @indranipathiranage2253
    @indranipathiranage2253 2 หลายเดือนก่อน +6

    Congratulations Kumudu mali. Appreciate your great achievement.Proud of you.Budusaranai.👍❤🙏

  • @dulikasanjeewani2691
    @dulikasanjeewani2691 2 หลายเดือนก่อน +28

    W.U kumudumali.පේරාදෙණියට ඔයා ගෞරවයක්
    මාත් එදා graduate una.ජීවිතේ ඔය වගේ කතාවක් මටත් තියෙනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤

  • @sinethlakshan632
    @sinethlakshan632 2 หลายเดือนก่อน +5

    Wishing you a bride future. Your story will create a huge impact for society. Thanks you ❤

  • @KapilaRathna-e1b
    @KapilaRathna-e1b 2 หลายเดือนก่อน +8

    ශක්තිමත් චරිතයක් නිර්මාණය වන්නේ පීඩාකාරී වටපිටාවක් තුලිනි ඔයා ට දරුවො තවදුරටත් යන්නේ දිරිමත් බව ලැබේවා

  • @SwarnaJayawaradana
    @SwarnaJayawaradana 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි දුවේ ඔයාට ..
    ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .
    මුලුලොවටම සම්පතක්.

  • @NadeeWitharana
    @NadeeWitharana 2 หลายเดือนก่อน +65

    මගේ ලොකු පුතත් එහෙමයි ඔහු O/L ලිව්වෙ 2006 district renk එකක් එක්ක 2009 ගණිත අoශයෙන් උසස් පෙල ලියනවා නමුත් අසමත් 2010 සමත් වුනත් ඔහුගේ හීනය engineer ඔහු 2011/2012 වර්ෂ දෙකම අත හරිනවා 2012 එකම සොයුරිය පේරාදෙණියේ medical fecalty එකට තේරෙනවා 2013 ඔහුගේ අන්තිම අවස්ථාව මේ දියණිය කියන හැම දේම පුතා වගේම අපිටත් මුහුණ දෙනවා අවසානයේ ඔහුගේ හිනයට යනවා ඔහුගේ card එක ඇන්ටික් ඒ ඔහුගේ වයස දරුවන්ට කියන්න තියෙන්නේ මේ දියණිය කියන දේම තමයි .1989 උසස් පෙලින් විශ්වවිද්‍යාලයට තේරෙන මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ දෙදරු මවක් විදියට දිනපතා රත්නපුර සිට කොළඹට අවුරුදු 3 ක් දුරකතර ගෙවා ගෙන ගියා 1996 දී උපාධි ලබන මම 1999 දී රජයේ රැකියාවක් ලබද්දී මගේලොකු දරුවො දෙන්න 2/3 ශ්‍රේණි වල තුන්වන පුතා අවුරුදු 3 ක මමත් මගේ හීනයට යන්න ලොකු කැපකිරීම් කලා මගේ අම්මා ,තාත්තා මගේ දරුවන් බලාගන්න ලොකු වෙහෙසක් ගත්තා ඒ එක්කම මගේ සැමියා

    • @kushaniwijesekera3763
      @kushaniwijesekera3763 2 หลายเดือนก่อน +7

      Very proud of you and your family.❤❤❤

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 2 หลายเดือนก่อน +5

    Thank you so much. Wish you all the best akkiii ❤ Kumudumali W U . You changed my life 😊

  • @KaushaniMadhuka
    @KaushaniMadhuka หลายเดือนก่อน +7

    මමත් කෙල්ලෙක් මම පලවෙනි පාරට ඒලෙවල් කරන්නෙ 2020 දි බයෝ වලින්,ඒත් එක්සෑම් ෆේල් මම සෑහෙන්න කඩන් වැටුනා ඒෆේල් වීම් ජීවිතේ ලොකු කඩා වැටීම්ක් උනා කොටිනම මටමාවත් නැති උනා .අන්තිමට මම තීරණය කරනවා ආයේ කවදාවත් ඒලෙවල් නොකර ඉන්න මම එක එක ජොබ් ක්ලා පස්සෙ ,දවසක් මම ඔහොම ඉන්නකොට ඕලෙවල් මට උගන්වපු ගුරුවරයකු මට පැහැදිලි කරනවා මම ගත්තේ වැරදි තීරනයක් බව පස්සෙ මාත් කාල්පනා කරනවා ම්ගේ ජීවිතේ ගැන මටම හිතුනා අපරාදේ කියලා මම.2021,2022,අවුරුදු දෙකම ගෙවිලා මට දේවල් පැහැදිලි වෙද්දී පස්සෙ 2023 මම ආයේ ඒලෙවල් කරනවා A3 ක් අරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ට තේරෙනවා මම ❤🎉.අද දැනෙන සතුට වචන කරන්න මටතේරෙන්නෙ නෑ කල්ගියා උනත් හරිම තීරණය ගත්ත එක ගැන සතුටු යි මට..මමත් ආසයි අක්කි වගේ වෙන්න ආදරෙයි අක්කෙ❤ හිතට මාරම හයියක් ඔයාගෙ කතාව.මම පරක්කු ද කියලා හිතුන වාර අන්න්තයි ඒත් මම තාමත් ප්‍රමාද නෑ ❤❤

    • @Nethmyyyyy
      @Nethmyyyyy 22 วันที่ผ่านมา

      Oya ayeth cmpus ynn kre bio d dr nththm wen subject ekkd😊

    • @Nethmyyyyy
      @Nethmyyyyy 22 วันที่ผ่านมา

      Plz reply😢

  • @SewwandiD
    @SewwandiD 2 หลายเดือนก่อน +7

    මමත් හැමදාම ප්‍රමාදයි කියලා පසුතැවිලි වෙනවා. ඒත් මන් මේ වීඩියෝ එක බලල්ල ලොකු motivation එකක් ගත්තා ❤

    • @bestofme7
      @bestofme7 หลายเดือนก่อน

      වයස කීයද ඔයාට

  • @DammikaGB-cm3wj
    @DammikaGB-cm3wj 2 หลายเดือนก่อน +5

    Kumudumali W U, harima sathutui oya gana. Oyage kathawa ahana hema welema as walata kadulu enawa. Oya godaak daksha daruwek. Rata wenuwen lokaya wenuwen watina sewawak itu kirimata siyalu shakthiya diriya, wasanawa labewa!!!❤