ඔයාගේ ලොකුසීන් නම් මගේ ඊට වැඩිය ලොකුසීන් | Nilukshi Thilakasiri | Neth Fm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / ucdjrechfff2mshwk7z4eyog
    #nethfm #midwife #nilukshi

ความคิดเห็น • 228

  • @chandrasirisamaraweera6647
    @chandrasirisamaraweera6647 2 วันที่ผ่านมา +77

    🖤*පිරිමින්ට අඬන්න තහනම්* 🖤
    පණ වගේ ළඟ උන්න පළමු පෙම සශිකලා
    සරසවියෙ සුවය විඳ සිව් වසර පෙම් කළා
    මට වඩා ඔහු හොඳයි කියා පෙම පසෙකලා
    නොසිතු ලෙස ඇය ගියා හද මගේ සූරලා
    ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවෙලා...
    කෙලිලොල්ව දිනෙන් දින දවස් නම් ඉගිලුනා
    හිටිගමන් නොසිතු ලෙස පියා එක්තැන් වුනා
    ගෙදර මුළු බරම මගෙ හිසේ මත පැටවුනා
    කප්පරක් දුක් මැද්දෙ මගේ හද ඇවිලුනා
    ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවුනා...
    ඔෆීසියෙ ප්‍රශ්න මැද මං ගොඩක් හිරවුනා
    ජීවිතේ කළකිරී වැඩ ගොඩක් වැඩිවුනා
    ප්‍රිය බිරිඳ සමග මගෙ අඬ දබර සිදුවුනා
    ඇය හඬා වැටෙන විට මගේ හිත ගොලුවුනා
    පිරිමිකම සිහිවෙලා කදුළු බිඳු මියැදුනා....
    මගේ ලේ වලින් ඇය පළමුවර ගැබ් වුනා
    දින මාස සති ගෙවී නව මසක් පහුවුනා
    ඇයත් සමගම මමත් රෝහලට පැමිණුනා
    ඇය විඳින දුක මෙම ට ඉවසන්න බැරිවුනා
    අඬන්නම ඕන මුත් නොහඬ ඉන්නට වුනා....
    පඩි දවස නිසා අද යාලුවොත් සෙට් වුනා
    මත් වතුර සිගරට් ද බියර් හෙම එක් වුනා
    මගෙ ප්‍රශ්න උගෙ ප්‍රශ්න සැවොම කතිකා වුනා
    පෑරුන ම හිත් අතර කඳුලකුත් ගිලිහුනා
    පිරිමිකම පසෙකලා මටත් ඔහෙ ඇඬවුනා...
    "කදුළු පිස ගෙදර යමු දැන් හුඟක් රෑ වුනා..."
    ~සසිනි ප්‍රසාදි සමරවීර~
    2023.01.29

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 วันที่ผ่านมา +15

    මේ වගේ හිතන ගැහැනියක් ලැබෙන සෑම පිරිමියෙක්ම සදා සතුටින් ❤

  • @knkrathnayke
    @knkrathnayke 3 วันที่ผ่านมา +69

    "ආදරේ ගෝනියක් ඕනි නම් ආදරේ කන්ටේනරයක් දෙන්න"👍 ඇත්තටම

    • @Kulaya1991
      @Kulaya1991 2 วันที่ผ่านมา

  • @sameerapethum5062
    @sameerapethum5062 3 วันที่ผ่านมา +72

    ඔබතුමිය හැම වැඩසටහනක්ම පුදුම ලස්සනකට කරනවා.ඒ හැම එකකම හැම කාරනාවක් ගැනම බොහොම ලස්සනට පිළිවෙළට තේරුම්කරල දෙනවා.ඔබතුමියට හැම කෙනෙක් ගැනම පුංචි පුංචි දේවල් ගැන පවා හොද අවබෝධයක් තියෙනවා.හැමෝගෙම හදවත් සුවපත්කරල මේ මුලු ලංකාවම ලස්සන කරන්න ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!

    • @nirmalalokuge8703
      @nirmalalokuge8703 3 วันที่ผ่านมา +1

      මෙච්චර ලස්සන සිතුවිලි ලීවට ඔබට තුති🎉🙏

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 2 วันที่ผ่านมา +20

    මේ කතාව හරිම වටිනව. කිසිම කෙනෙක් මේ තරම් මේදේ පැහැදිලිව නොබියව කියන්නෙ නෑ..
    බොහොම ස්තුතියි ඔබතුමියට.
    හැම ගැහැනියක්ම මේ විනාඩි 30 මේ vedio එක බලන්න වැය කරනව නම්..
    ලෝකය කොයිතරම් ලස්සන වේවිද

  • @samadhithilakarathne-lm4uh
    @samadhithilakarathne-lm4uh 2 วันที่ผ่านมา +24

    හැම පිරිමි කෙනෙකුට ම, ඔහුව තේරුම් ගත් නිරන්තරයෙන්ම ඔහුගෙ මුවග මත සිනහව රදවන, ලිංගික සුවය අඩුවක් නොකර දෙන, ඔහුගේ ඉදිරි ජීවිතයට හයියක් වෙන, ඔහුගේ මනස හොදින් තේරුම් ගත් ගැහැණියක් ලැබේවා❤

    • @ben-sy3bd
      @ben-sy3bd 2 วันที่ผ่านมา +3

      Ow aniwaren ❤😊

    • @lankalanka9687
      @lankalanka9687 วันที่ผ่านมา

      පරක්කූ වෙලා හරි හමුවෙවා ..

  • @anojasudarshani198
    @anojasudarshani198 3 วันที่ผ่านมา +39

    ලස්සන පාඩමක් මිස්, ආදර්ශමත් හරි ම වටින කතාවක්, ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @MahagedaraSenarath
    @MahagedaraSenarath 3 วันที่ผ่านมา +28

    ඔබතුමියගේ කථාව මුල් සිටම ඇසු මම වයස අවුරුදු 73 ක් වයසෙ ජීවිතයක් ගතකරන කෙනෙකි.තර්කානුකූලව ඉදිරිපත් කරනලද කරුණු සියයට සියයක්ම නිවැරදිය.අද සමාජය තුළ මෙ පිළිබඳව අවබොධය ක් නොමැතිව ගොඩක් පවුල් දිවිය අසාර්ථක වී ඇත.
    මෙ අදහස් ටික මම ඉදිරිපත් කලෙ මතූ පරපුරට යම් දෙයක් කෙරුම්
    ගැනීමටයි.ඔබතුමියට තෙරුවන් සරණයි.දළදා සමිඳුන් පිහිටයි.

    • @manorikadhamayanthi4273
      @manorikadhamayanthi4273 2 วันที่ผ่านมา +1

      පිරිමි කවමදාවත් තමන්ගේ ගැහැනිය ට.ඇහුකමි දෙන්නැ.එයා එයාගේ මතයට පමණයි ගරැකරන්නේ.ඒනිසා මිස් දෙයක් තෙරැමි කරලා දෙන තැන ගැහැනු අපි අසරණයි .ඒ නිසා ගැහැනු අපේ හිත් ගල් වෙනවා.

  • @TestdinuMobile
    @TestdinuMobile 3 วันที่ผ่านมา +13

    අව්රුදු 18 ක තරුනයෙක් විදියට ජීවිතය ගැන යතාවබෝදයෙන් ඔබතුමිය දුන් මේ ජිවීතාදර්ශය ඔස්සේ සාමකාමී පව්ල් ජිවීත වලට මේ උපදෙස් දේශනාවක් ම වේවා යැයි මම ප්‍රාර්තනා කරනවා.❤️‍🩹
    මේ වටින උපදෙස් වලට ඔබතුමියට බොහොම ස්තූතියි සහ බොහොමත් ම පිං ❤️‍🩹

  • @manjularanasinghe7451
    @manjularanasinghe7451 2 วันที่ผ่านมา +31

    පිරිමි අපිටත් ඇ⁣ඩෙනවා
    මහ මෙරක් හිසේ කැකෑරෙනවා
    උකුලේ හිස සතපවා
    හුරතල් වෙන්න සිතෙනවා
    සුසිනිදු අතැගිලි වල මෙලෙක
    උණුසුම් හාදු වැස්සක පහස
    තොල් පෙති දෙකේ සියුමැලි පහස
    සුවයක් ගෙනේ පීඩිත සිතට
    කිට්ටු කලේ තුරුලේ සැතපෙන්න
    පිස්සුද අනේ අද බෑ පැත්තට වෙන්න
    සැරසී ආවේ මම අහගන්නද මෙහෙම
    ඔබ මත් වෙලා දැවටෙන මගේ පපුව වටේ
    රස සොය සොයා සනසන්නම් සැම මොහොතේ
    පිරිමි අපට ඕනෑ විට සුවය ලදේ
    ඇයි දෙන්නැත්තේ සැනසෙන්නට තුරුල අනේ ❤❤❤

    • @kalpani7054
      @kalpani7054 2 วันที่ผ่านมา +12

      කිට්ටු කරලා බෑ තුරුලේ සැතපෙන්න...
      ආදර වදන් කියලා සිත සනසන්න..
      ලගට අරන් ආදරයෙන් සිපගන්න...
      තුරුල් වේවි පතිනිය නුබෙ සැනසෙන්න...
      ආදරයෙන් ඈ ලග ඔබ දැවටෙන්න..
      උයන විටත් ඈ ලග හුරතල් වෙන්න..
      සුරතල් වදන් කියලා සිත සනසන්න...
      සැමදේ දේවි බෑ නොකියා ඇය නුබට...

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara วันที่ผ่านมา

      👍👍👍

    • @Evonigresen
      @Evonigresen 14 ชั่วโมงที่ผ่านมา

      Mehema pirimi naa innawanam api thama wasanawanthama gahanu

    • @Roinprsh
      @Roinprsh 4 ชั่วโมงที่ผ่านมา

      ​@@kalpani7054
      Kuyanna wachana na...❤

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 2 วันที่ผ่านมา +10

    අනේ මිස් මම මං හොදයි කියල කියනව නෙමෙයි.ඒත් මගෙ මහත්තය වැඩට ගිහිං එනකොට මට හිතෙනව වැඩට යන්න මට හරි දුකයි එයා දෙවියෙක් වගේ කෙනෙක් උදේට ගෙනියන්න බදින බත් මුලේ ඉදං එයාගෙ හැමදේම කරන්නේ මං හරි ආදරෙයි එයත් එහෙමයි වෙලාවකට ගැස්සිලි පැද්දිලි නැතුව නෙමෙයි ඒක මං හිතේ ගෙදර බත්එක ඉදෙනකංවත් තියනවද දන්නෑ මෙිරටේ හැමෝම එහෙම ජීවත් වෙනවා නං කොච්චර හොදද මෙිරට කොච්චර ලස්සන වෙයිද මං ඒක හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤

  • @nurajmaduranga
    @nurajmaduranga 2 วันที่ผ่านมา +8

    පළවෙනි වතාවට දැක්කෙ කාන්තාවක් මේවගේ අපක්ෂපාතීව පිරිමින්ගෙ හැඟීම් ගැන කතා කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න හිතුණා. හොඳ වැඩසටහනක් 👍

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 3 วันที่ผ่านมา +7

    හරිම දේ දැනෙන්න කියලා දෙන වැඩ සතනක් මේ.. ස්තූතියි ඔබ දෙපලට.❤️❤️❤️❤️

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 3 วันที่ผ่านมา +19

    පිරිමියෙක් විදිහට හරිම සතුටුයි මේ කතාබහට.......

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara วันที่ผ่านมา

      ඕවා ඉතින් පොතට විතරනේ....

  • @PradeepAmp
    @PradeepAmp 3 วันที่ผ่านมา +12

    මේ කතාව ඇත්ත ගැහැණියක් කවදාවත් තමන්ගේ සහකරුගේ ආදරේ තේරුම් ගත්තේ නැහැ හුඟාක් කාන්තාවන් ජීවත් වෙන්නේ තමන් පිරිමියා පාලනය කල යුතුයි කියන හැඟීමෙන් ඒ නිසා පුදුම පීඩනයක් පිරිමියාට දෙන්නේ...කාලෙකින් ඇසූ අර්ථවත් කතාවක්...

  • @sandyakumari8701
    @sandyakumari8701 3 วันที่ผ่านมา +10

    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 วันที่ผ่านมา +15

    මරාගෙන මැරෙන්න හිතිල තිබුණ වෙලාවක මේක දැක්කෙ... 🙄😪😪

  • @nirosharohini9387
    @nirosharohini9387 3 วันที่ผ่านมา +3

    මිස් හරිම අවබෝධයෙන් හැමෝම ගැන කතා කරනවා.අහන් ඉන්න හරිම මිහිරියි.සත්‍ය දැකීමත්,එය කාටත් තේරෙන්න ලස්සනට කියාදෙන්න කීයෙන් කී දෙනාටද පුලුවන් .ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🎉🎉❤❤❤

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා වැඩසටහනක් .... බොහොමයක් රටේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම අහන්න ඕන වැඩසටහනක්

  • @aasha-x9t
    @aasha-x9t 3 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබ දෙපලටම වෙනදා වගේම ජීවිතයට වැදගත් වන කරුණු වැඩිපුරම දැන ගන්න ලැබුනා. කුඩා එ්කකය වන පවුල සතුටින් සාමයෙන් නම් මුලු ගමක්.නගරයක්.රටක් එය අත් විදිනවා. මිස් කදුල ගැන කතා කරනවා කිව්වා එ් ගැන බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @jayaminisansala9131
    @jayaminisansala9131 2 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනවා .....ඔබතුමියට දිර්ඝායු වේවා....❤❤❤

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 3 วันที่ผ่านมา +4

    මිස්ගෙ විඩියෝ මන් අනිවාර්යයෙන් ම බලනවා හරිම ප්‍රයෝජනවත් දිවිනසා ගැනීම් වැඩිය් දරුවන්ගෙ පුලුවන් නන් බබා කාලෙදිම එයාලව හදා ගන්න හැටි විඩියෝ එකක් ගේන්න මිස්❤❤

  • @B14ckyW01f
    @B14ckyW01f 3 วันที่ผ่านมา +5

    ගොඩක් ස්තූතියි නර්ස් අක්කේ..

  • @nethrachannelsl
    @nethrachannelsl 2 วันที่ผ่านมา +2

    ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.අපේ රට යහපත් මිනිසුන්ගෙන් පිරි රටක් බවට පත්කිරීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් අගය කොට සලකන්නෙමු.

  • @ranjanjayabandu
    @ranjanjayabandu 3 วันที่ผ่านมา +10

    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකි බිඳ වැළපෙනවා......
    🙂🙂

  • @Duminda-f7z
    @Duminda-f7z 3 วันที่ผ่านมา +4

    මාරම හරවත් කතාවක් ගොඩක් පින් මිස් මෙි පැහැදිලි කිරිමට..❤❤

  • @heashol646
    @heashol646 3 วันที่ผ่านมา +19

    ඔබ තුමිය කියන කතාව නම්.1000000000%... ඇත්ත.මගේ බිරිඳත් මේ වගේමයි.ඒත් මන් චෝදනා කරන්නේ නෑ .මොකද මිස්.මට බෑ කාගෙවත්.හිතක් වෙනස් කරන්න.මේ ජීවිතේ.පිරිමියෙක් ජීවිතේ වැඩිපුරම කාලයක්.කලකිරෙන්නේ තමන්ගේ බිරිද නිසානම්.ඒ පිරිමියා කොච්චර අසරනයිද මිස්

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 2 วันที่ผ่านมา +3

      අපි සසරේ කරපු පිං පව් අපි ගෙවන්නම ඕන ...

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 2 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @lankalanka9687
      @lankalanka9687 วันที่ผ่านมา

      Divorce වෙන්න...
      හරි කෙනා දවසක ලැබෙයි..
      තමන් තමන්ට ඉස්සර වෙලා ආදරය කර යුතුයි..
      සමහර විට කසාද බැඳලා ඉන්න ගැහැනි නෙවේයි..
      මචං උබේ හරිම ගැහැණි...
      ඒකි කසාදයට ලියවිචිච ගැහැණි...

    • @ChandrakanthiAlwis
      @ChandrakanthiAlwis วันที่ผ่านมา

      Mamath mage samiyage waradi ganu pare yana.gdakma dakka kenek .nowadina wadum wadak kiwwa ehema karnna EPA kiyala .man godakma adarei kala.eth wadak une na .man marennath giya .dan man hitha hadan.eyagana hotanne na.wena kenekta adarei karanawa sathutin innawa.eya mata godak adarei .adarei nathuwa jiwath we na amarui

    • @Evonigresen
      @Evonigresen 14 ชั่วโมงที่ผ่านมา

      ජිවිතේ විදින්න ❤

  • @shalithashalitha8349
    @shalithashalitha8349 3 วันที่ผ่านมา +64

    මේක බලන සදා තනිකඩ මම😊

  • @eknaovine5084
    @eknaovine5084 3 วันที่ผ่านมา +6

    හරිම ආදරණිය midwifeරාජකාරියක් කරන ඇය මා දැකකකමයි ඇය හදවත හදුනන හදවතක්❤❤❤❤

  • @vishu9455
    @vishu9455 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි මිස් ඔයාගෙ මේ ප්‍රෝග්‍රෑම් එක .ඇත්තටම ඇත්ත මිස් මේ කියලා දුන්න හැමදේම ..ආදරෙයි මිස් ගොඩක් ..💜💜

  • @leninjohnson1816
    @leninjohnson1816 2 วันที่ผ่านมา +2

    ඔබතුමියගේ කතාව ඉතාම වටිනවා, මේවා පාසැල් මට්ටමේ සිටම දැනුවත් කරන්න ඕනේ පන්සල් පල්ලිවල මව්වරුන්ට, නැන්දම්මලාට, ලේලිලාට මේවා කියා දෙන්න ඕනේ❤ සුන්දර වැඩසටහානක් ස්තුති life line ❤️🇰🇼

  • @sunethwimukthi8175
    @sunethwimukthi8175 2 วันที่ผ่านมา +5

    අනේ අපි ගැනත් වචනයක් කිව්වට බොහොම පිංසිද්ධ වෙනවා ❤

  • @ddegambada
    @ddegambada วันที่ผ่านมา +2

    Amazing. You're great.
    Perfect explanation.
    Thank you so much.
    Keep it up

  • @MalshaamadiniMalsha
    @MalshaamadiniMalsha 3 วันที่ผ่านมา +25

    ❤️❤️ ම්ස් ලස්සනට පවුල් ජිව්තේ ගැන ලස්සනට කියලා දෙනවා

  • @BuddimaSupuni
    @BuddimaSupuni 3 วันที่ผ่านมา +1

    ස්තූතියි මිස් මේ ලස්සන සහ වැදගත් උපදෙස්වලට❤❤❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or วันที่ผ่านมา +3

    හිතට සුවයක්... ගත ට සුවයක්.. පුදුම සහගත පැහදිලි කිරීමක්. 'මිස් කියන්න ව වචන නැ හරිම වාසනාවන්තයි ඔබගේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ ක් වශයෙන් ඔබ තුමිය මේ සමාජය ට මහඟු උපකාරයක්.. වේවා.. ජීවිත සාර්ථක කර ගන්න... හරිම.... උපයෝගී.. මම නම් සදා.. තනිකඩ යි... දිගාසිරි වේවා... ❤❤❤💪🙏🙏💐

  • @dulipanuranga4405
    @dulipanuranga4405 3 วันที่ผ่านมา +15

    තව කතා කරන්නනේ තිබුණේ මිස්. කතා කරා මදි 😮

  • @sulochaniperera9049
    @sulochaniperera9049 2 วันที่ผ่านมา

    ගොඩක් වටින වැඩ සටහනක්,කිව්ව දේවල් හරියටම හරී.තව තවත් මෙවැනි දේවලින් මිනිස්සුන්ට මග පෙන්වන්න ඔබට ශක්තිය ධර්‍ය ලැබෙන්න ඕනා.❤️💯

  • @IsuriWickramasingha-n7m
    @IsuriWickramasingha-n7m 2 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි මිස්❤😘❤️❤️හරිම වටිනවා.❤❤❤❤❤

  • @samiththilina5370
    @samiththilina5370 3 วันที่ผ่านมา +9

    හරිම හරවත් දනාත්මක කතාවක් ,,මම හිතෙන්නෙ හැම ගැහැනු කෙනෙක්ටම මෙතුමියට තියෙන දැනුම තිබිය යුතුයි කියලා ඉස්සර ගැහැනු අයට මෙි දැනුම තිබුනා

    • @DedunuSubashini
      @DedunuSubashini 3 วันที่ผ่านมา

      මිස් මට තියෙනවා එක ප්‍ර්ශ්නක් ඔබට කතා කරන්න ඔනෙ ෆොන් නම්බර් එකක් තිබෙනවා ද?

  • @ShashithPrasanna
    @ShashithPrasanna 6 ชั่วโมงที่ผ่านมา

    100% ඇත්ත ඉතාම හොද වැඩසටහනක්

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 วันที่ผ่านมา +6

    ඔබට තෙරුවන් සරණයි madam...❤❤❤

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 2 วันที่ผ่านมา +10

    ඒත් හැමෝම එහෙම නෑ මිස්.වගකීමක් නැති බැදීමක් නැති මහන්තත්ත කමින් ඉන්න පිරිමි ඉන්නවා.වයිෆ් කියන දෙයක් කනකට ගන්නේ නෑ සෙකන්ඩ් වීමක් කියලා .එහෙම පිරිමි ලැබුන ගෑනු විදවනවා හැමදාම.ගෑනු කොච්චර ආදරේ කලත් සතේකට මායිම් නොකරන අය ඕන තරම් ඉන්නවා.බොරු නම් අපේ ගෙදර ඇවිත් බලන්න😕

    • @rupawathiebalasuriya3155
      @rupawathiebalasuriya3155 2 วันที่ผ่านมา

      Aththa thami nangi😂

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara วันที่ผ่านมา

      ඕක තමයි කියන්නේ ...නොගෙලපීම කියලා. ඊට පස්සෙ හීනලෝකවල ජීවත්වෙන වා ,මැරෙනකම්...

  • @MaduMadhushi
    @MaduMadhushi 2 วันที่ผ่านมา +1

    මාරම විදිහට හිතට වදින කතා ටිකක් 😊

  • @sethushashi4005
    @sethushashi4005 3 วันที่ผ่านมา +7

    බොහොම වැදගත් මිස්

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 วันที่ผ่านมา +5

    අති විසිස්ට වැඩ සටහනක් ඔබ තුමිය ලස්සනට ප්‍රශ්න වටහාගෙන තෙරුවන් සරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 2 วันที่ผ่านมา +1

    හරිම වැදගත් වීඩීඔ එකක් 🙏🙏🙏💕💕💕

  • @richasam6514
    @richasam6514 2 วันที่ผ่านมา +2

    100% සත්‍ය කතාවක්👍👍

  • @manjularanasinghe7451
    @manjularanasinghe7451 2 วันที่ผ่านมา +1

    පැහැදිලි කිරීම නියමයි❤❤❤❤

  • @ManojaNadeemali
    @ManojaNadeemali 2 วันที่ผ่านมา +1

    හිත් සුවපත් වෙිනවා ❤❤ ඔබ දෙපලට අනේකවාරයක් ස්තුතියි 👍👍💜️💜️💜️💜️

  • @nayanakumari3133
    @nayanakumari3133 2 วันที่ผ่านมา +1

    සිත සුවපත් වෙනවා ඔබ දෙපල කතා කරන විලාසය❤

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 3 วันที่ผ่านมา +9

    මම නම් මගේ මහත්තයගේ දුක හොදට දන්නවා ❤😊😊

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara วันที่ผ่านมา

      ඔව් ඉතින් ....මහත්තයා තනිකරලා තමයි අහන්න ඕනෙ ..

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 วันที่ผ่านมา +1

    100% නිවැරදි කතා බහක්...මගේ බිරිදගේ ආදරේ තමයි,මගේ ආතතිය නැති කරන්නෙ..❤❤

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 วันที่ผ่านมา +1

    මගේ පුතා සංවේදි දරුවෙක්.එයාට යහලුවෙක් සහෝදරියෙක් ලෙසින් ඉන්න අාදරනිය මවක් වුනා මම.එ්ත් ඔබතුමිය කියන කාන්තාව වෙන්න අපහසු වුනා.එහෙම වෙන්න ගොඩක් උත්සහ කරනවා.ඔබතුමියට ගොඩක් පින්.තේරුම් කරනවට.සමාජයට විශාල සේවයක්

  • @chandimakumari6304
    @chandimakumari6304 2 วันที่ผ่านมา

    Thank u ❤oya dennata නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @asnafbilal5231
    @asnafbilal5231 2 วันที่ผ่านมา +1

    Very clear speech

  • @TUBEH991
    @TUBEH991 วันที่ผ่านมา +1

    මම නම් ඇඩුවේ ජිවිතේට දෙපාරයි එකක් අම්මා නැතිවුන දවසේ,දෙවෙනි වතාවට ඇඩුවේ අම්මගේ අවසන් කටයුතු කරලා ඇවිල්ලා ගෙදර ඉද්දි අම්මා බිත්තියේ ලියලා තිබුනු සටහනක් දැකලා...එදායින් පස්සෙ මේ වෙනකම් අඩලා නෑ..මොන දුකක් දැනුනත් හිනාවෙලා පැත්තකට වෙනවා...ආයේ හෙනගැහුවත් අඩන්නෙ නෑ..නැතිවෙන්නෙ දේකුත් නෑ,ලබාගන්න දේකුත් නැති නිසා මට දුකක් දැනුනම අඩ අඩා ඉන්න දේකුත් නෑ..

  • @ShashiniSandeepani-vl4bj
    @ShashiniSandeepani-vl4bj 3 วันที่ผ่านมา +12

    Mn asama miss katha karanakota kata diha blan inna.harima amuthui😊eka blan inna asai

  • @nanotechworld7861
    @nanotechworld7861 3 วันที่ผ่านมา +2

    Long distance relationship ekk healthy widiyt thiygen Yna widiya next video ekkin genwa nm godk sthuthi ❤️

  • @devindasenevirathna9083
    @devindasenevirathna9083 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමිය වැඩ සටහන ලස්සනට කරනවා පුලුවන් ඔයාගෙ ඔය තියන දැනුම ලාබා දි ලන්කා වාට දැනුම තියන කන්ඩයමක් හදන්න

  • @KGThush
    @KGThush 2 วันที่ผ่านมา +1

    මේ කතාව හැම කෙනෙක්ට Suggest වේවා 😍❤ හැමෝම ආදරෙන් ඉන්න ඕනේ වයසට ගියත් ❤

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 วันที่ผ่านมา +1

    Aththa obathumiya kiyanne isthuthi jesu pihitai🙏

  • @RashikaPriyadarshani-ez5ws
    @RashikaPriyadarshani-ez5ws 3 วันที่ผ่านมา

    ඔබතුමියගෙ උපදෙස් ඉතාමත් හොඳයි .❤❤වටිනා ඔවදන් ..බොහෝම ස්තුති .❤❤❤

  • @samaraveerasamaraveera1544
    @samaraveerasamaraveera1544 2 วันที่ผ่านมา +1

    Man magea hasbanta kochchara adarea karath aya mata adarea nanea mis.aya hamawealaweama mata baninawa .a kochchara bannath man ayata adareai.ath aththatama dannam mata apa weala magea jivitheama.misgea wadasatahan man okkoma balanawa harima lassanai.godak isthuthi mis ❤❤

  • @bhanukarodrigo
    @bhanukarodrigo 3 วันที่ผ่านมา

    Thank you for your explanations. This is a rare topic no one ever discussed. You explained my feelings exactly.

  • @sameeraprasad1281
    @sameeraprasad1281 3 วันที่ผ่านมา +2

    Thanks mis. Godak watinawa.

  • @inokahiranthi3654
    @inokahiranthi3654 วันที่ผ่านมา +1

    Harima priyamanapai missge kathawa❤

  • @NayanaKumari-x5h
    @NayanaKumari-x5h 3 วันที่ผ่านมา +3

    Miss hari pahaliwa kiyala denawa.wadagath de kiyala dena oyata budu saranai

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara วันที่ผ่านมา +1

    ගෙදරින් ප්‍රශ්න විශදා ගැනීමට නොහැකි තැන තමයි පිරිමි ලෝකයෙන් ප්‍රශ්න විසදාගන්න උත්සාහ ගන්නෙ ....

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 3 วันที่ผ่านมา +9

    සත්තයි මම නම් ඉතින් එහෙම තමා හිතාගෙන හිටියේ හැබැයි ඉතින් අදින් පසු හිත පොඩ්ඩක් ගැස්සුනා මොකද මම මෙි මිස් කියන තැන ඉන්න නිසා හැබැයි අදින් පසු මම හිතනවා 😔

  • @SuddaSudda-h2c
    @SuddaSudda-h2c วันที่ผ่านมา +2

    Lassanai wadak hodai

  • @ddegambada
    @ddegambada วันที่ผ่านมา +1

    Awesome ❤

  • @BuddikaBuddi-l3y
    @BuddikaBuddi-l3y 3 วันที่ผ่านมา +6

    Misss eththa❤❤❤

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 3 วันที่ผ่านมา +2

    Respect miss ❤️

  • @IroshaLiyanage-y4f
    @IroshaLiyanage-y4f 3 วันที่ผ่านมา +5

    Eya lassanata hithata hadawathata denenna therenna kiyala denawa😊❤

  • @bsaaa183
    @bsaaa183 3 วันที่ผ่านมา +4

    hama pirimiyekma gahaniyekma ekawage naha.eth pirimigana hoda therum ganimak gahanunta pahadili kirimath hoda padamak❤

  • @emashakawindi786
    @emashakawindi786 3 วันที่ผ่านมา +1

    Godak sthuthi obathumiyage pahadhili kirimata🥰

  • @magicstitchcanada
    @magicstitchcanada 3 วันที่ผ่านมา +2

    දුක හිතෙනවා ඒත් කඳුලු කොහොමත් එන්නේ නෑනේ.. ලූනූ සුද්ද කරන්න ඕනමයි කඳුලු එන්න.. මම හිතන්නේ ඒකයි පිරිමින්ගේ ප්‍රශ්ණය..

  • @HiruniKawshalya-h9w
    @HiruniKawshalya-h9w 2 วันที่ผ่านมา

    පිරිමි කරන සමහර වැඩ දැක්කම හිත්‍රන්නෙ උන්ට හිතක් පපුවක් නැ කියල😢

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 วันที่ผ่านมา

      රගපෑම වැඩියත් පිරිමි ආත්මාර්තකාමි සංවේදි අය අතේ ඇගිලි ගානටයි ඉන්නේ

  • @MaddumageSusantha
    @MaddumageSusantha วันที่ผ่านมา +1

    කාන්තාවට වැඩිය පිරිමින්ට දුක තියෙනවා හැබැයි කාන්තාව හැමදේම දුකට හරවගන්නවා පිරිමින් හිත ඇතුලේ තද කරගෙන එලියට පෙන්නන්නේ නෑ

  • @DanushDushmantha
    @DanushDushmantha 2 วันที่ผ่านมา

    අපිට නම් දුක හිතෙනවා 😂😂😂😂

  • @SuddaSudda-h2c
    @SuddaSudda-h2c วันที่ผ่านมา +2

    Supiri

  • @NiroshaDamayanthi-v5j
    @NiroshaDamayanthi-v5j 18 ชั่วโมงที่ผ่านมา

    Mes karana hama wadasatahanakma harema lassanae.jewethayata harema wadagath.sahana Dana obaga ma wadasatahana balla jevethaya sarthaka karagannawa.obata nawaths mawane daval keremata saktheya daerya labawa.B.S.

  • @dream2ceylon
    @dream2ceylon 3 วันที่ผ่านมา

    ලස්සන වැඩ සටහන ⁣හොදට පැහැදිලි කරනවා

  • @karuswarna1475
    @karuswarna1475 วันที่ผ่านมา +1

    ane miss. mage husbund aurudu 15 wenwa wideshagatawela eda idala adawenakan lankawata awe naha dinapata katakaranawa ochcharai mata labenne pirimi sadaranada lingika sapa eya ehe uparima widinawa etakota mama mokada karanna ona obagen piliturak balaporottu wenawa

  • @SarathDarmasiri-q5w
    @SarathDarmasiri-q5w วันที่ผ่านมา +1

    කියන්න වචන නැ
    කියන්න අහන්න බලන්න

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 3 วันที่ผ่านมา +1

    Boho wadatsatahan gahanunge dukama kiyana athare mewani sakachchawak idiripath kreema gana sthuthi❤❤❤❤

  • @MangalaUdayangani
    @MangalaUdayangani วันที่ผ่านมา +1

    මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැ එත් ගොඩාක් පින් මෙික තෙරැමිි කරට

  • @SuwahasRafel
    @SuwahasRafel วันที่ผ่านมา +1

    ගැනු හිතන් ඉන්නෙ අපි ගල් කියලද යකූ 😂

  • @dayaniswarnalatha-y6r
    @dayaniswarnalatha-y6r 3 วันที่ผ่านมา +2

    Miss mat panas hathae wayasa hathalis ate edalam aya anith kamaret geya api denna vetharae gedar enne hethunoth anwa man lagat man mukuthm keyanne hoden ennwa namuth hoyan mudal me aurudu namayat laks thehak vethar ayat awasya pirisakat eeya wenkamm bedal theyanawa me mage per pawakd akam daruwa rat enne man mahaththayat godak aadarei oba thumiyat pin

  • @KalumChinthaka-m7j
    @KalumChinthaka-m7j 3 วันที่ผ่านมา +1

    🌹ඇත්තටම හරිම ලස්සනයි මිස් 🌹

  • @nanotechworld7861
    @nanotechworld7861 3 วันที่ผ่านมา +1

    Mn inn situation ekt mt godk udau wenwa me kthabh❤

  • @BuddikaBuddi-l3y
    @BuddikaBuddi-l3y 3 วันที่ผ่านมา +3

    Adareta vata pirimiyata dena pidanaya samajen dannne pirimiya❤❤❤

  • @dulakshaisashinika2430
    @dulakshaisashinika2430 3 วันที่ผ่านมา

    Mn marry karana wayase inne. Mn obe hama wadasatahanakinma life ekata deyak ekathu karagana ewa mage anagatha pawla ekka visualized karanawa… eka sanasimak… ❤❤❤❤

  • @mrlcfernando9514
    @mrlcfernando9514 2 วันที่ผ่านมา

    ඔය දේ නොතෙරෙන මිනිස්සු එකට එක මුනගැසිලා වෙන් උන අය කොතරම් ඇද්ද අද සමාජයෙ. 😢 අපි අපිවම හොයනවා අනිත් පාර්ශ්වයෙන්. ඒක තමා ඇත්ත. ඒත් සමහර අයට ඒක දරාගන්න බෑ.

  • @MaddumageSusantha
    @MaddumageSusantha วันที่ผ่านมา +1

    ඇත්තටම කාන්තාව පිරිමින්ට එපාවෙන්නේ කාන්තාව පිරිමියාට කතාකරන විදිහ අප්පිරියයි. බිරිඳ නිතරම තමන්ගේ මිනිහාගැන සැකකරලා පිට මිනිස්සු කියන දේ අහගෙන ගෙදර සමගිය නැතිකරගන්නවා පිට මිනිස්සු කැමති නෑ ලස්සනට ඉන්න පවුල්වලට කොහොම හරි වරදක් පෙන්නලා හොදට තියෙන පවුල කඩලා රන්ඩුකරලා උන් සතුටක් ලබනවා

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 3 วันที่ผ่านมา +2

    Teruwan saranai mis oyata🌹🌹

  • @Dani_technique
    @Dani_technique 3 วันที่ผ่านมา +1

    Godak pin oyata mis

  • @madukajayamanna8600
    @madukajayamanna8600 2 วันที่ผ่านมา +1

    Hariyatama hari

  • @UdesanaBandara
    @UdesanaBandara 3 วันที่ผ่านมา +3

    Viral yanna ona video mewa ❤