Trend එකට ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට ඕන නෑ..අවුරුදු තුනේ ඉදල පෙරහැරේ නටන අනාගත දොස්තර නෝනා Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #singer #lahirumudalige #avatarmusic
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 131

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 13 ชั่วโมงที่ผ่านมา +45

    💎🌟ඒ වොයිස් එක...දැන් ඉන්න සින්දු කියන අයටනම් වඩා හොඳයි...ගොඩක් උන්ගේ autotune & effect නැතුව නිකන් සින්දුව මොක්කුද කියනව වගේ...සංවර වගේම දක්ෂ ගැහැණු ලමයෙක්...✍️❤

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 7 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤❤❤ඔයා වගේම මාව වට්ටන්න නොසෑහෙන දේවල් කරා නෑයො වගයක්...ගම වටේ රට වටේ කේලම් කියලා ..ගෙදර අයට වෛර කරවලා...ඉගෙනගන්න හැමදේම බාල්දු කරනවා...පහලට දාලා කතාකරනවා...මම නම් ඔයාට වඩා ගොඩක් වැඩිමල්...❤❤❤❤❤❤❤ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන..මගෙ ජිවිතේ සෑහෙන්න දේවල් නැතිඋනා ඒවා හිතලා..

  • @vidushachirath286
    @vidushachirath286 9 ชั่วโมงที่ผ่านมา +62

    මට නම් එහෙම වයසක් පේන්නේ නෑ. හරිම ලස්සන වැදගත් දුවක්❤

  • @JayaniKattange
    @JayaniKattange 9 ชั่วโมงที่ผ่านมา +18

    මොනා කලත් කමක් නැහැ ඉගෙන ගන්න වයසේ ඉගෙන ගන්න එක අතපසු කර ගන්න එපා. අපරාදේ.

  • @gihanisenarath5710
    @gihanisenarath5710 8 ชั่วโมงที่ผ่านมา +12

    Ameliya මට මතකයි voice teens එකෙන් ආවේ.ඒ දවස් වල මමය් මගේ අක්කි වරද්ද්න්නෙ නැතුව බලපු programm එකක් .Amelia මේ game එකෙන් අය්න් උන දවසේ මගේ අක්කි කිව්ව Amelia හොද තැනකට යනවා කියල.❤❤

  • @tharukeerajapakse9914
    @tharukeerajapakse9914 5 ชั่วโมงที่ผ่านมา +10

    වයස කීය උනත් පෙනුම කොහොම උනත් මොකද දක්ශ ලමයෙක් නම්😍🥰😘😍❤️🤗මාරම ලස්සන Voice එකක් 😍😍😍

  • @danadana4643
    @danadana4643 8 ชั่วโมงที่ผ่านมา +9

    කොච්චර ලස්සන voice එකක් තියෙන ලස්සන නිහතමානී බුද්ධිමත් ලමයෙක්❤😊

  • @lifecoloursl4568
    @lifecoloursl4568 10 ชั่วโมงที่ผ่านมา +5

    Program එක full බැලුවා skip කරන්නේ නැතුව.. ඇත්තටම ගොඩක් දක්ෂ ගොඩක් ලස්සන හරිම නිහතමානී ගෑණු ළමයෙක්.. එයාගේ තාත්තා ඇත්තටම නිහතමානී කෙනෙක්.. Amelia මං ඇත්තටම දැකලා නෑ ඒත් තාත්තව දැකලා කතා කරලා තියෙනවා.. ඇත්තටම ආඩම්බර නෑ.. ඒත් ආඩම්බර වියයුතු family එකක්.. ආදරෙන් සුභ පතනවා ඔයාට තවත් සාර්ථකව ඉස්සරහට යන්න ලැබෙන්න කියලා 💐❤😍

  • @avishkadilini4085
    @avishkadilini4085 10 ชั่วโมงที่ผ่านมา +24

    අනේ මන් නම් මෙයාට පිස්සු වැටිලා ඉන්නේ ඒ වොයිස් එක් ❤❤😍😍

  • @RenukaNilangani
    @RenukaNilangani 8 ชั่วโมงที่ผ่านมา +9

    ❤දක්ෂයි අපි අමිබලන්ගොඩ ❤❤❤🎉

  • @radikadi3345
    @radikadi3345 8 ชั่วโมงที่ผ่านมา +4

    මාරම talented ලමයෙක්. අර ගොන් ගෑනි ශෙහානි කහදවත්තවගෙ බැලිලියො stage නගිනවා .

  • @nadunirumeshika2090
    @nadunirumeshika2090 12 ชั่วโมงที่ผ่านมา +6

    ඔයාට හොඳ ගමනක් තියෙනවා .❤❤❤

  • @avishkadilini4085
    @avishkadilini4085 10 ชั่วโมงที่ผ่านมา +7

    I addict you ameliya❤ your voice is amazing 😍 best of luck dr

  • @sharminidias2732
    @sharminidias2732 9 ชั่วโมงที่ผ่านมา +5

    What a Beautiful voice she has got ! Wish her All God's Blessings !

  • @ayanhayasm7565
    @ayanhayasm7565 13 ชั่วโมงที่ผ่านมา +21

    කාටවත් මඩ ගහන්න ඕන නැ, ඔයාට හොඳ පට්ට voice එකක් තියනව අමීලියා,
    Fashion කරන එක entertaintment කෂේත්‍රයේ කලාවක්,
    ඒකට හොඳ figure එකක් හදන්නත් ඕන, ඒ වගේම ඒකට confidence තියෙන්න ඕන, ❤️❤️❤️

    • @DaveRar
      @DaveRar ชั่วโมงที่ผ่านมา

      Eekane bro, meya gana thibunu impression eka poddak adu una me kathawa ahuwama😅Attitude needs to be improved😀

  • @dilandhanuka232
    @dilandhanuka232 ชั่วโมงที่ผ่านมา +1

    15:05 මෙයාට නියමෙටම මැච් වෙන්නේ රයිනිගේ song තමයි.රයින්ගේ voice එක ඒ විචියටම ගන්න පුළුවන්.මටනම් ඒක කලින්ම හිතුනා.තරු එලියේ සිංදුව sing කරපු එකෙත් රයිනිගේ අම්මගේ voice එකත් ඒ හා සමානවම ගත්තා

  • @chamaliegunasekera3996
    @chamaliegunasekera3996 13 ชั่วโมงที่ผ่านมา +4

    Wish you all the very best! 💐💐 Beautiful voice 🎉💐 Gifted child 🥉⭐

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 5 ชั่วโมงที่ผ่านมา +2

    අහිංසක, ලස්සන, දක්ෂ , පුන්චි ගෑනු ළමයෙක් ❤

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ชั่วโมงที่ผ่านมา +1

    ආඩම්බරයි පුතේ ඔයා ගැනත් ඇවටා බෑන්ඩ් එක ගැනත් , මගෙ පුංචිගේ පුතා තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ (බෙන්ජා ) ❤❤❤ good luck

  • @MarieJean-ix1du
    @MarieJean-ix1du 6 ชั่วโมงที่ผ่านมา +1

    දක්ශකම තියෙනව නම්,ලස්සන තියෙනව නම්,ආදරෙන් බලාගන්න parents ලා ඉන්නව නම් අනිත් කිසිම දෙයක් ගැන worry වෙන්න ඔනේ නෑ නේද...ඔයා නෑ කියල හිතන් ඉන්න දේවල් වලට වඩා ඔයාට තියෙන දේවල් වැඩිය්❤❤.හැමෝටම ලැබෙන දේවල් නෙවෙයි ඒ.

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon 11 ชั่วโมงที่ผ่านมา +2

    හනා ලා .ashanya kele voice eka godak ලස්සනයි

  • @eshanichandima5388
    @eshanichandima5388 5 ชั่วโมงที่ผ่านมา +3

    Amelia wijesooriya Talented cute girl ❤ 💐Good luck 💕💕

  • @surajwijesooriya2451
    @surajwijesooriya2451 ชั่วโมงที่ผ่านมา +2

    Dear amelia daughter!!! Hats-off to your courage and to the support given by your parents to withstand these harsh obstacles in this little age. Just remember that you are a gem. Beauty with brains!!!! Wish u all the best to go ahead and ahead no one can stop you cuz you are unstoppable !!!!!❤

  • @charikashadini191
    @charikashadini191 12 ชั่วโมงที่ผ่านมา +3

    පුදුම ලස්සන වෝයිස් එකක්

  • @Rangi948
    @Rangi948 10 ชั่วโมงที่ผ่านมา +2

    Voice teen ekedith bola gediyak wage owa ganan ganna epa cute girl ❤
    Congratulations ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 13 ชั่วโมงที่ผ่านมา +12

    ඉස්සර හිටපු ලස්සන නිළියක් මතකෙට ආවා.
    ( නම මතක නෑ)

    • @santi-gm5zo
      @santi-gm5zo 13 ชั่วโมงที่ผ่านมา +5

      අන්ජෙලා සෙනෙවිරත්න

    • @Sandakathmini01
      @Sandakathmini01 13 ชั่วโมงที่ผ่านมา +2

      @@santi-gm5zo හරියටම හරි 👍🏻
      💗
      එයා තමයි.

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Sandakathmini01 සනෝජා බිබිලේ

    • @sahanikawshalyagamlath5879
      @sahanikawshalyagamlath5879 9 ชั่วโมงที่ผ่านมา +1

      Anjela Seneviratne

  • @dilshadesilva37
    @dilshadesilva37 11 ชั่วโมงที่ผ่านมา +1

    Lots of love and support Amelia 🎉❤ you go girl. Love your voice, art and style. You looks amazing. Wish you all the best. ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 13 ชั่วโมงที่ผ่านมา +18

    හනා කියන්නේ කවුද කියලා කල්පනා කරන මං 🤪

    • @ayanhayasm7565
      @ayanhayasm7565 12 ชั่วโมงที่ผ่านมา +6

      දක්ෂයෝ නම් කාටවත් මඩ ගහන්න අවශ්‍ය නැ, Hana කියන්නේ වෙන ම brand එකක්, එයා top level ගේමක් ගහල ඉවරයි, ❤️ hana

    • @dilshanmahavithana9271
      @dilshanmahavithana9271 6 ชั่วโมงที่ผ่านมา

      @@ayanhayasm7565 methana awula lankawe minissunta SEX APPEAL and WIFE MATIRIAL kiyna eke venasa threnne na
      ekay meya aga vahenna andama hanage heluwa penna patan gatte.SEX APPEAL and WIFE MATIRIAL kiyana dekenma venne industry eka balance eke yana eka kiyla mulin therum ganna one.mata nm hana brand ekak.mokada lankawa vge linmadi adahas tiyena rataka eevidiyata performance karanawa kiyanne,supiriy,

  • @ChulaniPriyangika-n7l
    @ChulaniPriyangika-n7l 11 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරනයි පුතේ❤❤❤❤

  • @amathathsarani9899
    @amathathsarani9899 8 ชั่วโมงที่ผ่านมา +1

    You are very humble and cute girl and also you are very talented girl darling..keep it up and go ahead..you have a good future ❤ I'm crazy about your voice ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 59 นาทีที่ผ่านมา

    ජනප්‍රියත්වයේ ඉහලටම ගියත් කිසිම ලොකු කමක් නැති කෙල්ලෙක්.කිව්ව වගේම ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්නේ නැතුව තමන්ගේ voice එකෙන් ගේමක් ගහපු කෙල්ලෙක්.all the best ❤❤

  • @Torivegaa78
    @Torivegaa78 6 ชั่วโมงที่ผ่านมา +1

    If you have parents support shining from a younger age is very possible. I feel sorry for people who like to perform but family doesn’t support them

  • @rasikaperera-u6p
    @rasikaperera-u6p 9 ชั่วโมงที่ผ่านมา +1

    Ameliya 🩷adreii duwa.mage loku duwath oyage age.idiriyatama yanna duwa .god bless you darling❤❤we love you🩷

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k 8 ชั่วโมงที่ผ่านมา +2

    Mama puthgalikawa asa. Lamayek. Please aga pennanna epa stage eka uda 🫶🏻 lassana gamanak yanna duwey oyata lassana voice ekek tiyenawa

  • @Dhaeethi
    @Dhaeethi 10 ชั่วโมงที่ผ่านมา +10

    Oya Yan widihat nm lankawe A/L Karl med Yannn amruiiiii. Gema gahnn oni ek digat mahnsiwela
    Rata gihillla medicine karat kawruwath ganan ganne na ada kale

    • @niffy__
      @niffy__ 21 นาทีที่ผ่านมา

      😂 gann gann innwane meen kiyl doctors la lankwe , + specialist la godk ay overseas study krpu ay ! Rata gihill medicine krt ai aye lanwt enne , ehem doctor kenk wen nthuw 🥹🤌

  • @DhanushkaMendis-y7q
    @DhanushkaMendis-y7q 6 ชั่วโมงที่ผ่านมา

    මාත් අම්බලන්ගොඩ පෙරහැර බලනව හැමදාම මං දැකල තියේ එයා නටනව පෙරහැරේ

  • @thusharasadanuwan7389
    @thusharasadanuwan7389 2 ชั่วโมงที่ผ่านมา

    අනුන්ගේ සිංදු කියන උන් හින්දා orginal ගායකටන්ට තැනක් නැ

  • @athihitiyaproductions7052
    @athihitiyaproductions7052 8 ชั่วโมงที่ผ่านมา +3

    දිනේෂ් කියන්නේ මොකෙක්ද බං

    • @SLSASA2
      @SLSASA2 5 ชั่วโมงที่ผ่านมา

      @@athihitiyaproductions7052 me Dinesh ta monawathma kiyanna epa harida

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 25 นาทีที่ผ่านมา

    හිනා වෙලා කිව්වට සමහර දේවල් පොඩි හිතට බර ඇති😢😢

  • @Mickayel
    @Mickayel 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ එයා හරි ලස්සනයි❤

  • @ridhmikawmadi7411
    @ridhmikawmadi7411 8 ชั่วโมงที่ผ่านมา +1

    Marama lassanai ...good luck ...hoda namak thiyan digaaaa gamank yanna ශක්තිය lebenna one...❣️

  • @surangavithanage4232
    @surangavithanage4232 4 ชั่วโมงที่ผ่านมา +2

    අමීලියාව ඉපදුන දවසෙ ඉදලා දන්නව අපි. බටහිර පන්නයට බරව හැදුනට කට පුරා ශ්‍රි ලාංකික දරුවෙක් කියන්න පුළුවන් ඉතා හොද ගුණ ගරුක දුවෙක්.
    අපේ ඤාතීන්ගෙන් මං වැඩියන්ම ආදරේ කරන දරුවෙක්. ඔබට ජය සතුට පතමි.
    සුරංග මමා සහ කුමාරි නැන්දා

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 10 ชั่วโมงที่ผ่านมา +3

    Good luck baby girl ❤️❤️❤️❤️

  • @Thamindu-hl9rp
    @Thamindu-hl9rp 10 ชั่วโมงที่ผ่านมา +2

    Lassana daruwek.suba pathum puthe

  • @bedasehansi4905
    @bedasehansi4905 11 ชั่วโมงที่ผ่านมา +1

    Lassana nangi kenek. Voice ekath lassanai.

  • @darshanasampath7790
    @darshanasampath7790 5 ชั่วโมงที่ผ่านมา

    අත්දැකීම් එක්ක matured වගේ තමා

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 ชั่วโมงที่ผ่านมา

    anagathi okkoma english katha karai ......basunnaya,bus kondosthara......namuth doctors la engineers la nam wenna baha malli e hamotama.......lankaw english kiyanne posh basawak loke eka bavitha karanne grammar harida balanna neme .......mun hadanna anurata puluwan unoth deva mandale ilaga deviya anura karanawa api..............

  • @chulakshikanchana
    @chulakshikanchana 12 ชั่วโมงที่ผ่านมา +1

    Amiliya adarey oyatai Daddyti hamadama ❤❤❤

  • @rushand8003
    @rushand8003 3 ชั่วโมงที่ผ่านมา +1

    බතලි😂😂

  • @navodyaperera858
    @navodyaperera858 3 ชั่วโมงที่ผ่านมา

    In Sri Lankan society, it's quite common for those close to you to try and hold you back. But as long as you have a strong foundation, especially from your family, keep your head up and stay focused. Go for it, girl. Keep fighting! Keep achieving ! 😘🥰

  • @himayasandini8003
    @himayasandini8003 11 ชั่วโมงที่ผ่านมา +1

    you are so talented dear. bless u. good luck gurl..

  • @RavinduAmor0
    @RavinduAmor0 8 ชั่วโมงที่ผ่านมา +11

    අනාගත දොස්තර කිව්වම මන් හිතුව AL කරලවත් ඇති කියල😂❤️

  • @darshanasampath7790
    @darshanasampath7790 7 ชั่วโมงที่ผ่านมา +3

    අඩොව් සිංහල කියවන්න බෑ ද

  • @TharinduFernando99
    @TharinduFernando99 13 นาทีที่ผ่านมา

    aththama kathawa kiwwoth balahalla pitarata wala lamai me wage thamai aurudu 16 ta,, ape lankawe un tika thamai pagara natto wage inne kisima poshanayak nathiwa me lamai hodata kala bila hdila thiyenne

  • @kapilamunasinghe3166
    @kapilamunasinghe3166 6 ชั่วโมงที่ผ่านมา

    Your ability is next level. Your ancestry is from Sinhala tradition and you are using their culture. Sinhalese language is a very powerful ancient language. Please study it to read and write. Because you will never be accepted equal in an English society how ever good your English is.

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 ชั่วโมงที่ผ่านมา

    හානා හොදයි ඇනල් ෆක් කරන්න

  • @surangisenapathy
    @surangisenapathy 5 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා දුවේ....බුදු සරණයි

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 4 ชั่วโมงที่ผ่านมา

    Suba pethum nangooo obata Jaya wewaa

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 10 ชั่วโมงที่ผ่านมา

    good luck Amelia for all your future endeavours, love your voice

  • @dammisamarasundara1816
    @dammisamarasundara1816 6 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි පුතේ

  • @dinushikasandeepani6328
    @dinushikasandeepani6328 7 ชั่วโมงที่ผ่านมา +1

    එයා හරිම ලස්සන ගෑණු ළමයෙක් ♥✨️

  • @dsgamage7514
    @dsgamage7514 13 ชั่วโมงที่ผ่านมา +2

    Good luck❤❤

  • @mamapradeep
    @mamapradeep 11 ชั่วโมงที่ผ่านมา +1

    Talented kellek

  • @prabodashashi2102
    @prabodashashi2102 9 ชั่วโมงที่ผ่านมา

    අයියේ සරිත් සුරිත් ගේන්න ඊලගට .

  • @nilankafernando1654
    @nilankafernando1654 5 ชั่วโมงที่ผ่านมา

    Lahiru yr hair cut doesn't suit to u dear

  • @ranilkumara565
    @ranilkumara565 7 ชั่วโมงที่ผ่านมา

    ගොන් වැස්සියෙක් සිංහල කියවන්න දන්නේ නැලූ

    • @pudumalokaya826
      @pudumalokaya826 6 ชั่วโมงที่ผ่านมา +1

      E lamaya igenagena thiyenne english medium 😒

    • @ranilkumara565
      @ranilkumara565 ชั่วโมงที่ผ่านมา

      @@pudumalokaya826 යකෝ සෙනාලි ෆෝන්සේකා අවුරුදු කීයක් ඉන්ග්ලන්ඩ් වල හිටියද ,, කවදාවත් දැකල තියෙනවා ද සිංහල කතාකරද්දී ඉංග්‍රීසි වචනයක් හරි දානවා ,,, නිකන් ගොන් කතා කියන්න එපා

  • @MangalaHennayake
    @MangalaHennayake 8 ชั่วโมงที่ผ่านมา +1

    Good luck

  • @sriyaniweera
    @sriyaniweera 9 ชั่วโมงที่ผ่านมา

    Wish you all the best ❤❤

  • @chamilafernando5941
    @chamilafernando5941 11 ชั่วโมงที่ผ่านมา

    Good Luck Dear💖💖

  • @Sandakathmini01
    @Sandakathmini01 13 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි
    💗
    කෙල්ලේ.
    ❤️
    ආදරෙයි
    💜

  • @nimeshaharshani6494
    @nimeshaharshani6494 5 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් දක්ෂ කෙනෙක් .gd luck Amelia ❤ ❤ ❤

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 12 ชั่วโมงที่ผ่านมา

    Love ❤❤❤❤😍😍😍😘😘😘

  • @Shanikachadrasiri
    @Shanikachadrasiri 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @samindiliyanage8134
    @samindiliyanage8134 8 ชั่วโมงที่ผ่านมา +1

  • @PabodyaGalangal
    @PabodyaGalangal 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 8 ชั่วโมงที่ผ่านมา +1

  • @dinushiwijesinghe
    @dinushiwijesinghe 8 ชั่วโมงที่ผ่านมา +1

    😍

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @SLSASA2
    @SLSASA2 6 ชั่วโมงที่ผ่านมา +2

    Matath 16y eth mn chutine ohoma nane😢

    • @niffy__
      @niffy__ 18 นาทีที่ผ่านมา

      Oyge pawle gene wlt anuw thmai oya hadenne 😂😂

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 11 ชั่วโมงที่ผ่านมา +2

    Wish you all the best.

  • @lahirusupun4385
    @lahirusupun4385 10 ชั่วโมงที่ผ่านมา

    Killer 😮😮

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 7 ชั่วโมงที่ผ่านมา

    Cutie❤

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala 3 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Jinunimesha
    @Jinunimesha 5 ชั่วโมงที่ผ่านมา

    🎉❤

  • @ParsiKumari-h6s
    @ParsiKumari-h6s 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ArjanaRamakrishnan
    @ArjanaRamakrishnan 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @iroshamadhu2525
    @iroshamadhu2525 6 ชั่วโมงที่ผ่านมา

  • @sanju4866
    @sanju4866 11 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉

  • @thakshilakalpani4419
    @thakshilakalpani4419 8 ชั่วโมงที่ผ่านมา

  • @oshinijay
    @oshinijay 8 ชั่วโมงที่ผ่านมา

  • @adesilva3576
    @adesilva3576 11 ชั่วโมงที่ผ่านมา

  • @tharumacreating
    @tharumacreating 8 ชั่วโมงที่ผ่านมา

    💜️💜️

  • @CeylonPoliticalRadar
    @CeylonPoliticalRadar 13 ชั่วโมงที่ผ่านมา +2

    🎉

  • @rushand8003
    @rushand8003 3 ชั่วโมงที่ผ่านมา +1

    බතලි😂😂

    • @chrishmikadalpadadu8774
      @chrishmikadalpadadu8774 2 ชั่วโมงที่ผ่านมา +1

      Menna irisiyakariyek😂😂😂😂

    • @rushand8003
      @rushand8003 32 นาทีที่ผ่านมา

      @@chrishmikadalpadadu8774 😂

  • @CeylonPoliticalRadar
    @CeylonPoliticalRadar 13 ชั่วโมงที่ผ่านมา +1

    First view

  • @LasaniLasani-q6s
    @LasaniLasani-q6s 12 ชั่วโมงที่ผ่านมา +7

    මේක ඇතින්නක් වගේ ඉඳගෙන ඇග පෙන්නුවොත් මිනිස්සු ශෝ එක දාලා දුවනව, ඉස්සෙල්ල gym එකකට ගිහින් ඇඟ හැඩ කරල හදාගෙන හිටපන්,
    බැරි නම් අනිත් අයට හින්ටි නොගහ හිටහන් බබා. 😅

    • @shellybsooriya
      @shellybsooriya 12 ชั่วโมงที่ผ่านมา +7

      මේ ලමයා අවුරුදු 13 න් වොයිස් ටීන් එනකොට මීට වඩා ගොඩක් මහතයි එදාට වඩා දැන් එයා ගොඩක් ලස්සනයි එයාට ඇග හදා ගන්න තාම වයස තියෙනවා අවුරුදු 16 කියන්නේ මහා ලොකු වයසක් නෙමේනේ

    • @IndrachapaThennekoon
      @IndrachapaThennekoon 11 ชั่วโมงที่ผ่านมา +1

      Ei ohoma minisunta apahasa karane me daruwa kochara lassanada

    • @Swethababa-kq1vy3zg2d
      @Swethababa-kq1vy3zg2d 11 ชั่วโมงที่ผ่านมา +1

      Me wage gon comments danna epa.kocchara lassana daksha keneda ,Budusaranai

    • @theruwansaranai6029
      @theruwansaranai6029 9 ชั่วโมงที่ผ่านมา +2

      අයියෝ මේ ස්කුල් යන දරුවෙක්...මේ රටවල් වල මේ වයසේ ළමයි ඉන්නවා මෙයිටත් වඩා ලොකු අය ඉන්නවා.මේ ළමයාගේ ෆිගර් එක ලස්සනයි.. එයා හරි වයසට ආවම තව ලස්සනට ෆිගාර් එක හදා ගනීවි..අනේ පව් සිද්ධවෙනවා අපහාස කරන්න එපා..🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ රටෙන් බිහි උන තවත් තරුවක්

    • @nishunish1338
      @nishunish1338 9 ชั่วโมงที่ผ่านมา +1

      Ithin oyata kiyana eka eya ahanne ai 😂😂😂😂 uba maha ekada

  • @wasasajee729
    @wasasajee729 11 ชั่วโมงที่ผ่านมา +4

    එයාට ගොඩක් වයස පේනවා නේද

    • @nipunipieris1699
      @nipunipieris1699 11 ชั่วโมงที่ผ่านมา +11

      Kawadawath kenek ge hitha aul wena dewal kiyanna epa mokada meya thama school yana kenek anika me girl kochchara lassanai da

    • @Swethababa-kq1vy3zg2d
      @Swethababa-kq1vy3zg2d 11 ชั่วโมงที่ผ่านมา +8

      Ehema loku wayasak penne.godak lassana cute lamayek

    • @DahamiDivyanjani
      @DahamiDivyanjani 10 ชั่วโมงที่ผ่านมา +7

      Pauu..eyaa ape ratee menikak ..

    • @nishunish1338
      @nishunish1338 9 ชั่วโมงที่ผ่านมา +5

      Habai Oyata wada Lassanai

    • @roshanigamage58
      @roshanigamage58 6 ชั่วโมงที่ผ่านมา +3

      Ehem peenne na ane...voice teen eke indan api dakalatyanwane eyawa....

  • @ABH7777-m9n
    @ABH7777-m9n 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤