කාන්තා පියයුරු වලට පිරිමි මෙච්චර කැමති ඇයි | Nilukshi Thilakasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 636

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +416

    මේ උපදේශිකාව කතා කරන විදිහ ලස්සනයි හරිම වැදගත්. ඔබ තුමිය ගෙ හස්බන්ඩ් ගොඩක් වාසනාවන්ත කෙනෙක්. හරිම සුන්දර කාන්තාවක් ඇය. යක්ෂණියන් අතර පිරිපුන් හොඳ සිතුවිලි වලින් පොහොසත් ආදරණීය ගෘහණියක්. ආදරෙයි ඔබ තුමියට. තෙරුවන් සරණයි ඔයාලට 🙏❤

  • @Damayanthi.0
    @Damayanthi.0 3 หลายเดือนก่อน +220

    නිලුක්ෂි මිස් ඇත්තටම හරිම ලස්සනට උපදෙස් ලබාදෙන උපදේශිකාවක්.ඒ කතාවිලාශයම ඇති සිතක් සැනසෙන්න.බොහොම ස්තූති මිස් මේ ආකාරයෙන් හැමෝම දැනුවත් කරනවාට.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 หลายเดือนก่อน +30

    නොදියුනු ලංකා ජන සංස්කෘතිය තුල කුණුහරප බවට පත්ව ඇති කරුණු කාරනා විද්‍යාණුකූලව පැහැදිලි කිරීම ගොඩක් වැදගත්, ඔබතුමියට බෙහෙවින් ස්තුති ඔබතුමියට.

  • @DinesikaDineshika-l8j
    @DinesikaDineshika-l8j 3 หลายเดือนก่อน +157

    මෙතුමිය mid wife කෙනෙක්. මනෝ උපදේශිකාවක්. කසුනි මිස් එක්ක මම කතා කරලා තියෙනවා. එතුමිය counseling විශය හොදට ඉගෙන ගත්තු ජීවිතයක් වෙනස් කරන්න පුලුවන් දක්ශ නිවේදිකාවක්.
    මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම.
    ජේසු පිහිටයි

    • @Tony-co5fg
      @Tony-co5fg 3 หลายเดือนก่อน +2

      Mata methumiyagen counseling ganda puluwangda mage married life pilibadawa?

  • @sushantkumari6193
    @sushantkumari6193 3 หลายเดือนก่อน +38

    මං මෙතුමියගේ වැඩ සටහන් බලන්න ආසයි ඒ වගේම වැදගත් පැහැදිලිව කතාකරන විලාසයට ආසයි ඔබ තුමියට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය යි සොබාදහ මේ ආශිර්වාදය ලැබේවා වැඩසට හ න ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 3 หลายเดือนก่อน +38

    හොද වැඩසටහන් මම පුළුවන් වෙලාවට බලනවා ,ගොඩාක් වටිනවා .කිසිදු අය කිරිමකින් තොරව දෙන 🙏🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 28 วันที่ผ่านมา +2

    මිස් කතා කරන විදිය හරිම ලස්සනයි පැහැදිලි කිරීම හරිම වටිනවා කාන්තාවන් ඇත්තටම තමන් ගැන හිතනවා අඩුයි මිස් ගේ වැඩසටහන් බලලවත් තමන්ගේ ගැන හිතලා වැඩ කරන්න පුලුවන්නම් ඒක අපේ ජීවිත ලස්සන කරගන්න උපකාරී වෙයි අනේ මිස්ට ගොඩාක් ස්තූති කරනවා 🙏🙏

  • @SenaniLiyange
    @SenaniLiyange หลายเดือนก่อน +5

    බොහෝම ස්තුතියි ඔබ තුමියට බුදුසරණයි ඔබගේ widiyo ඒක බොහෝම වැදගත් 🙏🌹♥️👍

  • @SanjeewaniDilhani-ev5el
    @SanjeewaniDilhani-ev5el 3 หลายเดือนก่อน +8

    මිස් කතා කරන විදිහ හරි වැදගත්, අවබොධය හොඳම විදිහට දෙනවා, බුදු සරණයි, ❤️❤️❤️

  • @gardihewageivan3320
    @gardihewageivan3320 3 หลายเดือนก่อน +3

    ස්තූතියි..මෙි වැඩසටහනට...මෙි වගේ ලක්සන අධ්‍යත්මව අපිට දැනුමක් ලබන්න අහමිබෙන් ලැබෙන්නේ...මෙි මහත්මිය..කතා කරන විලාසය කතනය සිත්ගන්නවා..

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 3 หลายเดือนก่อน +47

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියටත😊😊😊😊😊❤❤❤❤

  • @tharushimadara4905
    @tharushimadara4905 3 หลายเดือนก่อน +198

    කතා විලාසයට මම ආස.. මේ මිස් ගේ...❤❤❤❤❤❤❤hoda වැඩසටහනක් මිස්...❤❤

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 3 หลายเดือนก่อน +5

    ඇත්තටම හරිම වැදගත් .උපදෙස් නම් ..මගෙ දරුවා ත් රෑට නිදාගෙන ඉන්න ඕන දරුවා ට ..කියන පිළිවෙළ ට යි...මේ නොදන්නා දෙයක් කියලා දුන්නා ට ගොඩාක් පිං ...මහත්තයා ත් ඒවගෙ ම තමයි ..අනෙ මහත්තයා ඇල්ලුවත් මම බනිනවා .දැන් ඒකට මම තෙරුම් ගැනීමට උත්සාහය ක් ගන්න පුළුවන් ...අයියෝ මට මේ තරම් දෙයක් නොදන්නා කෙනෙක් වුනා නෙ....❤❤❤❤

  • @jmslakma2682
    @jmslakma2682 3 หลายเดือนก่อน +11

    හරිම අගෙයි,වැදගත් කතාබහක්..ස්තූතියි දැනුම බෙදාගත්තට ! ♥️

  • @DinesikaDineshika-l8j
    @DinesikaDineshika-l8j 3 หลายเดือนก่อน +67

    ඇත්තටම කසුනි මිස් සුපිරි.. මේ වගේ ප්‍රශ්න අහන එකට ස්තූතියි. නියම විදියට වැදගත් විදියට කෙලින්ම හරි අවබෝධයක් අැතුව ප්‍රශ්න කරනවා ඔබතුමිය.
    Mid wife මැතිනිය ඔබ කසුනි මිස්ගේ ප්‍රශ්න කිරීමට පුදුමාකාර උත්තර දෙනවා මේ තමයි අැත්ත.

  • @dulaniwathsala4405
    @dulaniwathsala4405 3 หลายเดือนก่อน +7

    ඉතාම හොද දැනුවත් කිරීමක්.ස්තූතියි ඔබ තුමියට🙏❤️❤️

  • @hdeu9860
    @hdeu9860 3 หลายเดือนก่อน +46

    වැදගත් වැඩසටහනක්..ස්තුතියි ඔබ තුමියට

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 3 หลายเดือนก่อน +54

    හරිම වැදගත ඔබතුමි යගේ කතාව බොහොම ස්තුතියි ❤️❤️

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน +25

    ඇත්තටම මිස් අපේ රටේ කාන්තාවන් අසරණ කම නොදැනුවත් කම නිසා පියයුරු ගැන තබා ෂරිරේ ලෙඩ සීනි තෙල් පරීක්ෂණ මොකුත් නැතුව ඉන්නවා. මේ වැනි වැඩසටහන් දිගටම නොපැකිලව කරන්න. එය අපේ අහිංසක මව්වරුන්ට බිරිද සොයුරිය දියණියට තම ශරීරය ගැන අවදානය වැඩියෙන් දැක්වීමට හේතුවක්.
    යුරෝපයේ එක් රටක ගිය වසරේ පිලිකා රෝගීන් ලක්ෂ 4ක්‌ එයින් 3ලක්ෂයක් ආසන්නවම කාන්තා පියයුරු පිලිකා.
    ඔබලාට පින් මේ දැනුවත් කිරීමට
    හැම නාලිකාවකින්ම මේ ගැන වඩාත් කතාකර දැනුවත් කරමු.
    කාන්තාවනි පුරුෂයිනි වෙනත් රටවල මෙන් ඔබේ දියණිය මව බිරිදව වසරකට වරක් පියයුරු පරීක්ෂණයට යොමුකර ඇගේ ජිවිතය රැක ගන්න.❤🙏

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @DeshanthaWickramasinghe
    @DeshanthaWickramasinghe หลายเดือนก่อน

    මිස් ඔබතුමිය.කරන දේශන.හරිම තාත්විකයි,කාලිනයි.කෙනෙකුට යම් කිසි පැනයක් නිරාකරනය කර ගන්න.ඒක තේරුම් කරගන්න.බොහොම ලේසි විදිහට පැහැදිලි කරල දෙන්න තරම්,හැකියවක් ඇතිවීම ගැන අපි බොහෝම ආඩම්බරයි..තව,තව එම දේශන කිරිමේ හැකියාව වැඩි දියුනු වේවා....ආයේ දෙකක් නැහැ.ඔබට බොහොම ස්තුතියි...👍

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 3 หลายเดือนก่อน +5

    හරිම වැදගත් ඔබතුමියගේ අවවාද . නිවේදක මහත්මියත් හරිම ලස්සනට වැඩසටහන කරනවා හැමදාම ❤❤❤

  • @sagarikawijenayake4660
    @sagarikawijenayake4660 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා වගෙම නේරැමි ගන්න පුළුවන් විදිහට කියනවා ඔබ තුමියට ස්තුතියි

  • @IlhamHamsa-q3q
    @IlhamHamsa-q3q หลายเดือนก่อน +1

    ආයුබෝවන් ඇත්ත වශයෙන්ම කියනවනම් ඔබ තුමියට මම අම්මා කියන්ඩද දේවදූතිකයෙක් කියා කියන්ඩද මට තේරෙන්නේ නෑ මිස් මම ඔබතුමියගේ වැඩසටහන් කිහිපයක් මම නැරඹුවා ඔබ මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා ඔබගේ මේ සේවය කොතරම් වටිනාකමක් සහ ජන සමූහයට කොතරම් ප්‍රයෝජනයක් තියන බව මම දන්න බාසාවලින් ඒකට වචන ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් දෙවි පිහිටයි

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 3 หลายเดือนก่อน +1

    මෙතුමිය ගේ වැඩසටහන් හරිම වැදගත් හැම කෙනෙක්ම බලන්න වටිනවා අපේ ජීවිත වැරදි නිවැරදි කරගන්න හොද අවස්තාවක් මම නම් හැම වීඩියෝවක්ම බලනවා ස්තූතියි බ දෙන්නාටම

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 หลายเดือนก่อน +12

    බොහොම ලස්සනයි ඉදිරිපත් කිරීම ස්තුතියි. 💐💐💐💐

  • @DinesikaDineshika-l8j
    @DinesikaDineshika-l8j 3 หลายเดือนก่อน +88

    සමහර comments ගැන දැක්කාම මට නම් කියන්න තියෙන්නෙ තව තවත් මේ වගේ මාතෘකා කතා කරන්න කසුනි මිස්.
    මේ වගේ හොද topics කතා කරනකොට සමහරුන් ට දරාගෙන ඉන්න බෑ.
    මේකෙ කිසිම අසභ්‍ය දෙයක් නෑ.
    ලමයින්ට මෙන්න මේ වගේ දේවල් තමයි අහන්න දෙන්න ඕන. එතකොට එයාලා ජීවිතය අවබෝධ කරගන්නවා.
    දරුවෝ නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලා තියෙන එක වලක්වගන්න මේක නම් සුපිරි වැදගත් වැඩසටහනක්.

    • @RuwanWije-s6h
      @RuwanWije-s6h 3 หลายเดือนก่อน +2

      මේවා බලන්න දකින්න ආසයි එත් කතාකරනකොට ලැජ්ජයි කට්ටිය... මමත් හිතන්නේ හරිම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබතුමියට... මමත් දරුවෝ 2ක්‌ ඉන්න පියෙක් ඒකනිසා ඔබ තුමිය කියන දේ හරියම හරි

    • @dayanisamranayka2975
      @dayanisamranayka2975 3 หลายเดือนก่อน

      හරිම වැදගත්

  • @DinesikaDineshika-l8j
    @DinesikaDineshika-l8j 3 หลายเดือนก่อน +115

    මම කලින් video එකේදිත් කිව්වා. කසුනි මිස් මුණ ගැහෙන්න මම bmich ආවා. මම අද ජීවතුන් අතරේ ඉන්නෙ කසුනි මිස් එක්ක ඒ කතා කරපු විනාඩි 15 නිසා.
    ජීවත් වෙන්න ආස හිතෙන්න මේ වැඩසටහන් තව තව කරන්න ශක්තිය ලැබේවා
    ⁣ජේසු පිහිටයි

    • @ansalamfernando8700
      @ansalamfernando8700 3 หลายเดือนก่อน +1

      Jesupihitai ❤

    • @RowdyBaby-01
      @RowdyBaby-01 3 หลายเดือนก่อน +2

      E kiyanne😮

    • @tiyuligirl6871
      @tiyuligirl6871 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @RowdyBaby-01
      @RowdyBaby-01 3 หลายเดือนก่อน

      @@tiyuligirl6871 🥰🥰🥰

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 3 หลายเดือนก่อน +52

    comments දැක්කම තේරෙනවා අපේ මිනිසුන්ගේ මානසික මට්ටම.අපි තාමත් දියුණු වෙමින් පවතින රටක්.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 หลายเดือนก่อน +1

      eka etta man inne western country ekaka. ehe ganakwath ne lankawe ayata magic wage.

  • @angelicmay
    @angelicmay 3 หลายเดือนก่อน +5

    සොඳුරුම සොඳුරු යුවතියක්...උපදේශිකාවක්....ඇයගේ කතා විලාශය, දැනුම....❤❤❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 3 หลายเดือนก่อน +46

    පිරිමින්ට ගොඩක් ලිංගික උත්තේජනය වැඩිකරන තැනක්. ඇයට නම් ආභරණයක් ❤

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 2 หลายเดือนก่อน

    බොහෝ වටින උපදෙස්.ඔබතුමියට බොහොම ක්ම ස්තුතියි ❤️

  • @saru6095
    @saru6095 3 หลายเดือนก่อน +33

    ඉස්තුති ඔබ තුමියට... 👍

  • @nilminithirani7417
    @nilminithirani7417 3 หลายเดือนก่อน +2

    ඇත්ත ඇති සැටියෙන්ම කියන අර්ථවත් කතාවක් ..ස්තුතියි ඔබ තුමියට.❤

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน +23

    ලස්සන .දැනුවත්..කිිරිිම..♥️👍🌹

  • @tha_ra1016
    @tha_ra1016 3 หลายเดือนก่อน +15

    හරිම වටින අදහස් ටිකක් නොදන්න දේවල් ගොඩාක් දැනග්ත්තා ස්තුතියි මිස් ❤

  • @mahenyoga2664
    @mahenyoga2664 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොද වැඩසටහනක් ❤ ඔබට බුදු සරණයි ❤️🌹

  • @HashiniShanika-l3h
    @HashiniShanika-l3h หลายเดือนก่อน

    මිස් ඇත්ත්ටම හොදයි .හරිම ආසාවෙන් මෙතුමියගේ වැඩසටහන් බලන්නෙ.හරිම වැදගත් .❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 หลายเดือนก่อน +55

    ම්ම්ම්ම් 😘😘 ඇත්ත අපිට ඇත්තටම වටිනාකමක් නැති උනාට පිරිමි පාර්ශ්වය ගොඩක් කැමති 😋😋😋

    • @DulajSenanayaka
      @DulajSenanayaka 3 หลายเดือนก่อน

      පුක තමා කැමති .😅😅😅

    • @Tha2001Jay
      @Tha2001Jay 3 หลายเดือนก่อน +4

    • @MohommedImthipwr
      @MohommedImthipwr 3 หลายเดือนก่อน +2

      🎉🎉❤❤

    • @chandanabandara7701
      @chandanabandara7701 3 หลายเดือนก่อน +17

      පිරිමි පාර්ශවය ගොඩක් කැමති නෙමේ නිපුණි, පිරිමියෙකුට කාන්තා රත්නයකගේ පියයුරු සහිත ළය මඩල හිත සනසන කලාගාරයක් ම යි. නිවැරදි අදහස ඒකයි.

    • @samanthikumari2375
      @samanthikumari2375 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

  • @gaminikumaradasa6313
    @gaminikumaradasa6313 3 หลายเดือนก่อน +6

    කාලීනව හොද උපදෙශනයක්
    ස්තුතියි

  • @asankakumara7931
    @asankakumara7931 3 หลายเดือนก่อน +19

    මිස් මෙ වැඩසටහන් දිගටම කරන්න.අපි කොල්ලොත් ආසයි මෙ දෙවල් දැනගන්න.

    • @AnuradhaSuwarnamali-ie1dr
      @AnuradhaSuwarnamali-ie1dr 3 หลายเดือนก่อน +2

      අම්මෝ ඉතින් අයියේ.. ඒක හොඳයි.මොකද අද සමාජෙ පිරිමි ස්මහර දේවල් දැනුවත් නෑ. හැබැයි දැනුවත් වෙන්න උවමනාව තියෙනවා ඔයාට වගේ. කාන්තාවන්ට ගරු කරන්න උනත් මේ වගෙ වැඩසටහන් වටිනවා..අපිට ඕන හොද සමාජයක්. ඒ නිසා ඔයා හොද අයියෙක්.හැමදේම ඉගෙන ගන්න.

  • @Hirugirl2004
    @Hirugirl2004 3 หลายเดือนก่อน +1

    වැදගත් වැඩ සටහනක් බුදුසරණයි ❤❤

  • @Chandrawkumaravel
    @Chandrawkumaravel 11 วันที่ผ่านมา

    Good advise, hope both Male and Female humans will take necessary steps to overcome the problems they face in their lives.

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 28 วันที่ผ่านมา

    Timely , very important programs are on this channel .
    Very well presentation from both parties .
    Thank you very much .

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 หลายเดือนก่อน +23

    ඇත්තටම miss කසුනි....madam ඔබට ගොඩක් පින් ...

  • @Df-Dammi
    @Df-Dammi 3 หลายเดือนก่อน +15

    මිස් කතා කරනවා බලන් ඉන්න ආස හිතෙනවා ❤🎉

    • @RowdyBaby-01
      @RowdyBaby-01 3 หลายเดือนก่อน +1

      @@Df-Dammi අනිවාර්යයෙන් 🥰🥰🥰🥰

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 3 หลายเดือนก่อน +60

    මේ වීඩියෝ එක කාන්තාවන්ට වැඩිය බලපු පිරිමි අය මේ පැත්තට

    • @Isanka.chandimal
      @Isanka.chandimal 3 หลายเดือนก่อน

      මොන පැත්තටද දැන් උඹ එන්න කියන්නෙ
      කොහෙද යකෝ මේ comments section එකේ පැත්තක් තියෙන්නෙ

    • @AnuradhaSuwarnamali-ie1dr
      @AnuradhaSuwarnamali-ie1dr 3 หลายเดือนก่อน +1

      කම්ක් නෑ. මේ වගේ දේවල් දැනුවත් වෙන එකෙන් දෙගොල්ලටම වෙන්නෙ යහපතක්. කාන්තාවන්ට වඩා පිරිමි මේක බලනවා කියන්නෙ ඒක ලොකු ආඩම්බරයක්..👍

    • @madugunathilake4440
      @madugunathilake4440 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤❤❤

    • @piyathilakatm8153
      @piyathilakatm8153 24 วันที่ผ่านมา

      Mge bf thmai mt me video ek share kre🥹🤍

    • @mr.bandara4966
      @mr.bandara4966 19 วันที่ผ่านมา

      ​​@@piyathilakatm8153 matath kukku tikk

  • @SampathJayasekara-ph9st
    @SampathJayasekara-ph9st 3 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් කතාවක්.. ස්තූති 🙏 මිස්

  • @lillyd3016
    @lillyd3016 3 หลายเดือนก่อน +59

    වයස අවුරැදු 40/45 ට වැඩි කාන්තාවන්ට නොමිලේ breast screening program එකක් අනිවාර්‍ය කල යුතුයි , එය රජයක මැදිහත් වීමෙන් කල යුතුමයි , ලොව දියුනු සෑම රටකම සෑම අවුරැදු 2 කට වරක් breast screening සහ Pap smear test එක සෑම අවරැදු 5 කට සැරයක් අනිවාර්යයි ඒ ඒ programs වලට register වුනාම නියමිත කාලයට reminder letter එක ගෙදරට එනවා ඒ සේරම නොමිලේ , එනිසා මේ සදහා රජයක මැදිහත් වීම අත්‍යවශ්‍යයි නැත් නම් ඊට වඩා වියදමක් මෙවැනි රෝගීන් නඩත්තුව සදහාත් වැය කරන්න රජයකට සිදු වෙනවා

    • @shamilaperera9463
      @shamilaperera9463 3 หลายเดือนก่อน +11

      ලංකාවෙත් ඕක දැන් බොහෝ කලක සිට කෙරෙනවා. අවුරුදු 35 සිට අවුරුදු5න් 5ට නොමිලේ පරීක්ෂා කරනවා ඔය දෙකම. Midwife මිස්ලා ගෙවල් වලට හොයාගෙන එන්නෙ කාන්තාවන් ව. හැබැයි පුද්ගලික රෝහල් වල දරුවෝ බිහිකරපු අය රජයේ සායනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් හොදයි.එතකොට ඒ අය මගඇරෙන්නෙ නෑ මේ සොයා බැලීම් වල.ඒ අතින් miswife මිස්ලා ගෙවල් ගානේ ගිහින් එවැනි අයවත් සොයා බලනවා.අහල පහල අයගෙන් හෝ දැනුවත් වෙලා.

    • @shiranthi116
      @shiranthi116 3 หลายเดือนก่อน

      ඇත්ත.

  • @LathaRathna
    @LathaRathna 3 หลายเดือนก่อน +4

    ලස්සනට.කතාකරන .උපදේශිකාවක්.ආසයි කතාකරන විදිය හරි පැහැදිලියි .කවදාකවත් .අහලනැති .දේශනයක් ..

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 3 หลายเดือนก่อน +8

    Thank you ❤

  • @chandiperera3691
    @chandiperera3691 3 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තුති ❤️

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw หลายเดือนก่อน

    ඇය කථාකරන විදියත් හරිම ලස්සනයි කිසිදු චකිතයකින් තොරව ලැජ්ජාව බයක් නැතිව පැහැදිලි කරන විදිය බලන්න මේ වචන සාමාන්‍ය ජනජීවිතය තුළ අපට කථා කරන්න බය වචන නමුත් ඒක හරිය⁣ට මෙනෙහි කරලා ඒවචන තුළ ඇති සරළ කම හදුන ගත්තම හරිම සරළයි නේද.

  • @disnakumari2782
    @disnakumari2782 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් කතා කරන විලාශය වගේම වැදගත් ..
    ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤

  • @Gimhananu
    @Gimhananu หลายเดือนก่อน +1

    😊අපිට නැති නිසා ආසයි😊😅
    කොච්චර දේවල් එපා උනත් ඒක එපා වෙන්නෑ 🍼😋

  • @tharaka2016
    @tharaka2016 3 หลายเดือนก่อน +2

    Miss .mage nipal එක ගොඩාක් adila.බබාලා ඉන්න අම්මා කෙනෙක් මම ..miss ඇඳුම් අඳින කොටත් පේනවා....විසඳුමක් dennako..

  • @SashiniRathnayake-lf5cb
    @SashiniRathnayake-lf5cb 3 หลายเดือนก่อน +17

    Thank you 😊

  • @ChinthaShamali-cr7xi
    @ChinthaShamali-cr7xi 3 หลายเดือนก่อน +25

    මිස් ඔයාගෙ මේ කතා විලාශය මිහිරිය අහන් ඉන්න අසා හිතෙන හඩ ක්. ❤❤❤❤❤❤

  • @damayanthi4972
    @damayanthi4972 3 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි මිස් 🙏

  • @samansenavirathna5814
    @samansenavirathna5814 10 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤

  • @chandimakumari6304
    @chandimakumari6304 3 หลายเดือนก่อน

    Thank u so much both of U ❤❤

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya2975 3 หลายเดือนก่อน +3

    😍නිවේදිකාව හරි ලස්සනයි වොයිස් එකත් 💕ගොඩක් ලස්සනයි .

  • @shiranisenevirathne55
    @shiranisenevirathne55 หลายเดือนก่อน

    සැම කාන්තාවක් ම ඇසිය යුතුම කතාවක්,දැනුවත් කිරිමට ස්තුති

  • @mohamedroomy111
    @mohamedroomy111 3 หลายเดือนก่อน +5

    Very informative. 👍

  • @nimavlogs3939
    @nimavlogs3939 3 หลายเดือนก่อน

    Perfectly said everything. Respect ❤💐

  • @RuwanRathnayaka-zo7vp
    @RuwanRathnayaka-zo7vp 3 หลายเดือนก่อน +15

    ඇත්තට වැදගත් සාකච්ඡාවක්

  • @AmadoruPriya
    @AmadoruPriya 3 หลายเดือนก่อน +16

    ඇත්තටම මමත් ගොඩාක් ආදරේ කරන්නේ කාන්තාවකගේ පියයුරු වල තියෙන ම්‍රුදුබවටයි

  • @nihalfernando1881
    @nihalfernando1881 3 หลายเดือนก่อน +39

    මේ වගේ දේවල් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. ලංකාවේ හිරගෙවල් වල ගොඩක් අය දුක් විදින්නේ මේ වගේ දේවල් ගැන නොදන්නා කම නිසයි. යුරෝපිය රටවල් වල දරුවන්ට මේවා පාසල් වල උගන් වනවා. ලංකාවේ මේවා ගැන කතා කරන්න ගොඩක් අය ලැජ්ජයි. තරුණ යුවලක් විවාහ උනාම මොනවද කරන්නේ කියලා කිසිම අවබෝධයක් නැහැ.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 หลายเดือนก่อน +4

      අනේ දැන් ඉන්න එවුන් දන්නවා නරකේ කියන්නේ ඒවා ඉක්මනින්ම අත්දැකීම් ගන්න යන එක මේ ලංකාව ඇමරිකාව වගේ රටකනම් කොල්ලෝ කෙල්ලෝ බදින්නේ නැතිව එකට හිටියාට සමාජයෙන් කිසිම ගැරහීමක් නෑ ලංකාවේ එහෙම නෑනේ අනික ලංකාවේ ඇමරිකාව වගේ කොල්ලෝ කෙල්ලෝ එකට හිටියොත් කෙල්ලට ළමයෙක් දීලා පැනලා යයි ලංකාවේ කොල්ලෝ පිටරට වලයි ලංකාවෙයි වෙනස ඒක

  • @SF.Podda.69
    @SF.Podda.69 3 หลายเดือนก่อน +18

    ඇත්ත මේ කසුනි මිස්ගෙ කතාව පට්ටම වටිනො හැදෙන කෙනාට හැදෙන්න පුලුවන් ඒතරම් හරි වටින කතාවක්.ආදරෙ මිස් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.ඇතිවෙනකන් අහන්න පුලුවන් කොව්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම් වටිනො❤❤❤❤❤❤🎉🎉

  • @mpliliwathi948
    @mpliliwathi948 3 หลายเดือนก่อน +5

    බෙහෙවින්ම ස්තූති අහනවිටත් හරිම සතුටූයි අහන්නත් ආසයි බුදු සරණයි දෙදෙනාටම

  • @roshansachith206
    @roshansachith206 3 หลายเดือนก่อน +8

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මැඩම් කාන්තාවක් ලස්සනට පිලිවලට පිරිසිදවට ඉන්න එකම පිරිමියෙකුට මනසික සුවයක්

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +7

    කිරිදෙන හෑම ගැහැණු සතෙකුටම මේක පිහිටා තිබෙනව.මොකද වර්ගයා බෝ වෙන්නෙ ගැහැණු සතාගෙන් නිසා.පිරිමියා ගැන කියනකොට සත්වයාගෙන් වෙනස් සත්වයා මනුස්ස සත්වයා.ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වුනාම ඇයගේ පියයුරු වැඩීම තුලයි ඇයගෙ රුවට ගැහැණු පෙනුමක් ගෙනදෙන්නෙ.පිරිමියාගෙ හෝමෝන ක්‍රියා කාරිත්වයක් ඇතිවන්නත් ඒ පියයුරු හේතුවක් වෙනව.ඒ රුව දුටුවහම පිරිමියාගෙ සිතේ ඇතිවන හොමෝන ක්‍රියා කාරිත්වය නිසයි ඇල්ම බැල්ම දාන්නෙ.සොබාදහම නිර්මාණය වෙලා තිබෙන්නෙ එහෙමයි.සුනඛ න් ගත්තාම වර්ගයා බෝ වීමට පියයුරු හේතුවෙන්නෙ නෑ.හැබැයි ඉතින් වයසට යනකොට ඒව වැහැරෙනකොට බොහෝ කාන්තාවගෙ තිබුන රුව වෙනසකට භාජනය වෙනව.සමහර මවුවරුන්ට පියයුරු තිබුනට කිරි නෑ.

  • @රෂිRisna
    @රෂිRisna 3 หลายเดือนก่อน +3

    ඇත්තටම.ගොඩක්.හොද.දැනුවත්.කිරිම.මිස්

  • @tmfunny8719
    @tmfunny8719 3 หลายเดือนก่อน +25

    බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතිය ඔබ තුමියට් දුකකට තියෙන්නෙ කුක්කු ටිකක් බොන්නවත් විවාහයට කෙල්ලෙක් නැති එක😢😢

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 3 หลายเดือนก่อน +6

      කෙල්ලෙක් දාගනින් ඉතිං..😢😢😢...

    • @tmfunny8719
      @tmfunny8719 3 หลายเดือนก่อน

      @@sahanpriyankara8485 කෙල්ලෝ කැමති නැති එකනෙ තියන අවුල😇🥴🥴

    • @sampathjayamini9810
      @sampathjayamini9810 3 หลายเดือนก่อน +7

      ඉස්සරලාම අසුභ භාවනාව වඩලා ඉදපන් එතකොට පට්ට සැනසීමක් දැනෙන්නෙ

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 3 หลายเดือนก่อน

      ​@@sampathjayamini9810🙏

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 3 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @DilhaniDamayanthi-m1q
    @DilhaniDamayanthi-m1q 2 หลายเดือนก่อน +1

    ඇයගේ කත විලාශය අති විශිෂ්ට යි.කරුණු කාරනා ගොඩාක් පැහැදිලි ව ඉදිරිපත් කරනවා.

  • @thumpanekolla2661
    @thumpanekolla2661 3 หลายเดือนก่อน +10

    මම නම් නිතරම ඒවා පරීශාවට ලක් කරනවා.. ඒව අපේ යුතුකම්.. ඉඩ නොදීම තමා ප්‍රස්නෙ😂

  • @aryagamage8729
    @aryagamage8729 3 หลายเดือนก่อน +15

    ලස්සන පිරිසිදු පියයුරු තරම් සුන්දර දෙයක් තවත් නෑ

  • @KavishkaRandimali
    @KavishkaRandimali 6 วันที่ผ่านมา

    Godak wadagath kathwak miss 😊😊😊

  • @sonitasonita9903
    @sonitasonita9903 3 หลายเดือนก่อน +2

    Thank you Miss ❤❤❤

  • @irosha2102
    @irosha2102 3 หลายเดือนก่อน +4

    හැමදේම ගැන දැනුමක් තියෙන මිනිස්සු ලස්සන ට ලෝකෙ දකිනවා

  • @athdathperera-fv4np
    @athdathperera-fv4np 3 หลายเดือนก่อน +15

    ලස්සන පැහැදිලි කිරිමක්❤

  • @moltychoie
    @moltychoie 3 หลายเดือนก่อน +1

    Mm hithanawa hama kenatama wedagath athi kiyala .❤thankyou miss

  • @Ses85Lanka
    @Ses85Lanka 3 หลายเดือนก่อน +14

    හාර්ට් ඇටෑක් තියෙන රෝගීන්ට පියයුරු මත හිඳීම හොඳම සුවයක් කියලා මං අහලා තියෙනවා

  • @ChandanaThusisth
    @ChandanaThusisth 3 หลายเดือนก่อน +7

    මිස් හරිම හොදයි .ආදරනීයයි.පැහැදිලි කිරීම් නම්..නියමයි බුදු සරනයි ම්ස් ඔයාට .🪷🙏

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 หลายเดือนก่อน

      ඔබට වැදගත් වෙයි...😂

  • @arjuna9525
    @arjuna9525 3 หลายเดือนก่อน +95

    එවනම් මාරම සැනසීමයි.....❤❤❤ වල් කමට කියනව නෙවෙයි....

    • @kumaribandara2442
      @kumaribandara2442 3 หลายเดือนก่อน +60

      සැනසිල්ල තියෙනවා එයාට ආදරේ කරන්න අනිවාර්යයෙන්ම පිරිමියෙක් විදියට . පරෙස්සමෙන් බලාගන්න ඇයව . ලෝකෙ සුන්දර වෙයි හැම පිරිමියෙක්ම එහෙම හිතුවොත් 🎉🎉

    • @subadrakumari5298
      @subadrakumari5298 3 หลายเดือนก่อน +2

      Mawak wahna oni danuma gahna

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 3 หลายเดือนก่อน

      ​@@kumaribandara2442මිනිස්සු මහ මෙරක් තරම ආදරේ කරත් කාලකන්නි ගැනු උන්ගේ ඕනේ එපාකම් අවසන් උනාම මිනිහා ඉවත් කරනවා ගණිකාවන් නීති gatha කල යුතුය

    • @RowdyBaby-01
      @RowdyBaby-01 3 หลายเดือนก่อน +1

      ​@@kumaribandara2442 e kiyanne.🙃🙃🙃

  • @ChandanaShamira
    @ChandanaShamira 3 หลายเดือนก่อน +5

    මේ කාරනා පැහැදිලි කලාට ඔබතුමියට පිං දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 หลายเดือนก่อน

    ❤❤❤ Thanks a lot.. Dear.. 💐💐💕💕💕👍

  • @padukkageperera4045
    @padukkageperera4045 3 หลายเดือนก่อน +2

    Lovely program ❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน +3

    මම නොනා ට කොතරම් අදරය කරන්න ගියත් අගෙන් ප්‍රතිචාරයක් නාහා.ඒ ගාන මම හරිම අසහනයෙන් ඉන්නෙ .මට අපස්මාරය හාදුන.

  • @priyankasanjeewani5674
    @priyankasanjeewani5674 3 หลายเดือนก่อน +4

    Hoda veda satahanak godak sthuthi mis.❤❤❤❤❤❤❤❤❤

  • @roshanthasilva113
    @roshanthasilva113 3 หลายเดือนก่อน +10

    මම කාන්තාවකගේ ආසම අවයවය ❤❤❤❤❤❤❤❤

  • @thusharasadakalum5071
    @thusharasadakalum5071 3 หลายเดือนก่อน +8

    මිස් මම දැක්කා face book එකේ පාසල් ගුරුවරියක් කියනවා ගැහැනු ළමයිට උවමනා දේ පිරිමි ළමයිට උවමනා නොවන දේ මොකද්ද කියලා අහනවා එක පිරිමි ළමයෙක් උත්තර දෙනවාපපුවකියාලා එතකොට ඒ ගුරුවරිය ඒ පිළිතුර බර ගන්නවා එතකොට මිස් පිරිමි හිතක් පපුවක් තියන මිනිස්සු නෙවෙයිද. සොබාදහම විසින් මේ හමාදේ මාවල තියෙන්නේ මේ හැමදේම ඕන නිසා නේද .

  • @MenakaRathnayaka-p3i
    @MenakaRathnayaka-p3i 3 หลายเดือนก่อน +2

    මම ආසම miD wife කෙනෙක් මේ මිස් ,හරිම ආදරෙයි ❤❤❤❤❤

  • @geethapriyangani8428
    @geethapriyangani8428 3 หลายเดือนก่อน

    Thank you

  • @malanigu5513
    @malanigu5513 2 หลายเดือนก่อน

    bohoma watina adahasak oba thumiyata teruwan saranai🙏🙏

  • @lahirushiwantha1514
    @lahirushiwantha1514 3 หลายเดือนก่อน +8

    Miss mata aurudu 3i masa 10puthek innawa.eya kiri bona eka nathara karanakota aurudu 2i ,masa 2i.mage piyayuru dekema nipal mirikaddi .duburu bata srawayak enawa .eka samanyaida. plz pilithurak balaboroththu wenawa.

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 3 หลายเดือนก่อน +5

      වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න

    • @Bandara.14
      @Bandara.14 3 หลายเดือนก่อน +1

      20.15

  • @madugunathilake4440
    @madugunathilake4440 2 หลายเดือนก่อน +2

    ලංකාවේ උන් වැඩසටහන් බලලා තේරුම් ගන්නවාට වඩා බලාපොරොත්තු වෙන්නෙ මුන්ගෙ දුක්ගැනවිලි ලියන එක

  • @diga6363
    @diga6363 3 หลายเดือนก่อน +10

    බිරිඳ:
    පලබරව ගෙවන මනරම්
    නෙක අයුරු නිවන බව ගිම්
    යුග දිවිය සරු ද කෙතරම්
    පවසා ද කවුරු කෙලෙසින්
    සැමියා:
    මෙත් කුළුණු දයා ගුණ තුම්
    ලෝ දනට බෙදන විහිගුම්
    උල්පතක රහස කොතැනින්
    මතුව එතැයි නොදනිම්
    බිරිඳ:
    හිමි සඳුනි ඔබ ද දරුවන්
    සතපනා සුවය දෙවනා
    පුළු'ලුකුල තුඩු ද දෙතනා
    එක සමය වෙනස් නොවනා
    වීතරාග රාග පෙමිනා
    විමතියකි රුහිරු උනනා
    එය ම සුදට හැරෙනා
    උල්පත යප රහස කියනා
    ලෝ දමක සැඟව තිබෙනා
    සැමියා:
    ආකාස හිමිගෙ පහසින්
    බිඳු උනන දියර සැප දුන්
    බිරිඳ:
    ගැබ් දරා නොයෙක විලසින්
    මිහිලිය ද වඩයි දරු පෙම්
    ලෝ දහම එය යි මනරම්

  • @AthukoralaDill
    @AthukoralaDill 3 หลายเดือนก่อน +11

    වචන හැදිල තියනව ලස්සන තං දිහි ගෙඩි තරම් කාලෙදි අවු 10 12 දි වගේ. ගැට ඉස්සි. ගැටිස්සි. දොඩම් ගෙඩි සයිස් කාලෙ. ලැ ම ඉස්සී. ලමිස්සී. ඊට පස්සෙ එල්ලලා වැටෙන කොට වැලද?

    • @Dedunu687
      @Dedunu687 3 หลายเดือนก่อน +1

      😂

    • @senehasovidu7539
      @senehasovidu7539 3 หลายเดือนก่อน +16

      ඔය වගේ කතා කරන්න එපා ගැහැනියෙක් ගේ පියයුරු එල්ලා වැටීම සිදුවන්නේ ඇයට දරුවන් ලැබුනු පසුවයි ඔය කියන හැමෝම අම්මාගේ තනේ එල්ලිලා කිරිබීපු උන්

    • @RowdyBaby-01
      @RowdyBaby-01 3 หลายเดือนก่อน +1

      ​@@Dedunu687😂😂😂😂

  • @GaminiFronendo
    @GaminiFronendo 3 หลายเดือนก่อน +2

    ඔබ නම් හරිම ලස්සනට කතා කරනවා.❤❤❤ ඔබේ අදහස් හරිම අගෙයි.