ජනාධිපති AKD Excellent | Tissa Jananayake with Life (EP 145)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @duwaama1722
    @duwaama1722 หลายเดือนก่อน +842

    ඔන්න අද sub කරා.ගෝටා නිසා තරහා වෙලා හිටියේ.අද යාලු උනා.

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 หลายเดือนก่อน +488

    සර් ඔයා Excellent ❤
    AKD. ව ඇගයීම ම ඔයා අනර්ඝ ගුරුවරයෙක්🎉

    • @KalpaWanigabadu-xz1ko
      @KalpaWanigabadu-xz1ko หลายเดือนก่อน +1

      ද්න්ව්,gt xzw

    • @KalpaWanigabadu-xz1ko
      @KalpaWanigabadu-xz1ko หลายเดือนก่อน

      Vvnyu😮u😮bh

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +7

      Excellent teacher but diminish his value by distorting facts. He always endorsed Rajapaksa hora kalliya & noi trying to get on jjb band wagon . He is & opportunist. U must comprehend his deceptive behavior. He can't cheat people who have right mind. All his statements are raving of an old Man. Like sombi Ranil. Tissa can't hold a candle to Akd.

    • @rohinijayalath4080
      @rohinijayalath4080 27 วันที่ผ่านมา

      සර් Excellent ❤❤

    • @samsamarakon4574
      @samsamarakon4574 25 วันที่ผ่านมา

      @@chandiranasinghe6014 l have vividly clarified in my above comment about his excellence. Please try to comprehend it. Please don't fall pray into predator.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 หลายเดือนก่อน +138

    ලංකාව 🇱🇰 සුරපුරයක් කරන අපේ ජනාධිපතිතුමා AKD 😍❤👌

    • @swarnasuraweera283
      @swarnasuraweera283 29 วันที่ผ่านมา

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +276

    "මට මාර සන්තෝසයි." සර් ඒක කිව්වෙ අවංකවම. ආදරෙයි ඒකට!❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 หลายเดือนก่อน +20

    වයසක අපිටත් සර්ගෙ දේශන හරිම වැදගත්.අහගෙන ඉන්නත් ආසයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤

  • @shiromichandani8370
    @shiromichandani8370 หลายเดือนก่อน +290

    AKD Excellent
    සර් යාලුවා වගේ ඩබල් පොකට් අඳිනවා නේද මරු මරු

    • @madhavipradha1005
      @madhavipradha1005 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @Nik-88
      @Nik-88 หลายเดือนก่อน +5

      He has been a JVP supporter since uni days and has been wearing Che Guevara shirts most of the time

    • @govinduWeerakkody
      @govinduWeerakkody หลายเดือนก่อน +4

      ඉස්සර ඉදන් අදින්නේ

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      ​@@Nik-88mokada Sir Gota passe giye?කන්න හිතෙන කොට කබරගොයත් තලගොය වගේ පේනවලු.

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p หลายเดือนก่อน +90

    සර් අද subscribe කරා, හිතට දැනෙන දේ අවංකවම කියන්න සර්..
    AKD කියන්නේ ලංකාවේ පුරාවෘතයක් වෙන චරිතයක්..
    හදවතින්මයි කියන්නෙ ❤

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 หลายเดือนก่อน +2

      හැමෝටම පිහිටන්නෙ..නැති..උපන්..ගෙයින්ම..අරන්..එන..මොලය..දැනීම.ලොකු..වෑසනාවක්..තියෙන..කලාතුරකින් ඉන්න..අය..තමයි..

  • @hirunilakshika5209
    @hirunilakshika5209 หลายเดือนก่อน +179

    Sir ඇත්තටම degree එක complete කරපු ගමන් යන්න හිතන් හිටියෙ.දැන් ටිකක් ඉදල බලන්න හිතෙනවා.මොකද අපි අපේ රටේ සතුටින් ඉන්න කැමති

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +15

      ඉන්න සහෝදරයා පොර බදලා මේක හදමු

    • @chandranisenarathne8852
      @chandranisenarathne8852 หลายเดือนก่อน +6

      ජයවේවා පුතේ

    • @kut678Kut
      @kut678Kut หลายเดือนก่อน

      යන්න එපා මේ සුන්දර මවුබිම දාලා .. ලක් අම්මා ගෙන් පිට වෙන කිසිම රටක් සුන්දර නැ කුවේට් ගෙවල්වල දුක් විදන් වැඩ කරන අපි .. ආයෙ ආයෙ කියන්නෙ යන්න එපා ..🎉🎉🎉🎉❤❤❤

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +262

    චේ ගුවේරා,පිදෙල් කැස්ත්‍රෝ,,රෝහන විජේවීර,ත්‍රීමා,වෙනුර ,ටිල්වින් සිල්වා, akd , 😭😭තව කලින් ජීවිත පූජා කරපු අය හැමෝටම 😭රෙස්පෙක්ට්....🥺❤❤ආදරනීය මිනිස්සු😥..තනතුරු වෙනුවෙන් නෙවේ ඇත්ත වෙනුවෙන් හඩ නැගුවේ..🥺❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +3

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน +4

      අනුරලා පක්ෂේ ඇතුල ඉදන් යුද්ධෙට එරෙහි වූ කාලේදී විමල් විරවංශ ඊට විරුද්ධව යුද්ධය දිගටම කරගෙන යා යුතුයි කියලා හඬ නගපු හැටිත් ලඟදි උපන් පොඩි අයත් දැනගන්න

    • @maheshweerakoon3880
      @maheshweerakoon3880 หลายเดือนก่อน +12

      ​@@BogalaSawundirisහිනා යනවා ඕයි ඔව්වා කියාපන් 2000 පස්සේ අතීතය ගැන හොයපු නැති පොඩි උන්ට. ඒකාබද්ද කරපු උතුරු නැගෙනහිර පලාත් දෙක වෙන් කරේ කවුරු නඩු කියලද? 2005 ජවිපේ හින්දා තමයි යුද්දෙකට ආයෙම ගියේ. ඒකාලේ පත්තරවල ඒක ලස්සනට තිබ්බා.. යුද්දය මාගේ ක්‍රමය නොවේ.... කියලා මහින්ද දීපු ඉන්ටර්විව්.. ඇයි ජවිපේ ආන්ඩුවෙන් අයින් උනේ පනික්කියා ආන්ඩුවේම රැදුනේ ඇයිද කියලත් හොයලා බලපන්. බොරු සමාජගත නොකර.

    • @madushanka7859
      @madushanka7859 หลายเดือนก่อน +1

      ​@maheshweerakoon3880 A fitting reply brother..well done👊

    • @JaniruforGraphics
      @JaniruforGraphics หลายเดือนก่อน

      @@maheshweerakoon3880 well said bro

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 หลายเดือนก่อน +190

    Akd කියන්නෙ brand එකක්, සහ මේ රටේ ගොඩනගන නායකය❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 หลายเดือนก่อน +57

    අනික අය වගේම සර් ඉන්නෙත් ගොඩාක් සතුටින්....AKD.....❤❤❤❤❤❤❤

  • @dcmusicworld5562
    @dcmusicworld5562 หลายเดือนก่อน +569

    ලංකවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ජනාධිපති #Akd 🙏💪❤🔥🔥🔥🔥🔥👑️👑️👑️👑️👑️

    • @PivithuruRajapaksha
      @PivithuruRajapaksha หลายเดือนก่อน +28

      ඔව් මේ දක්වා සහ ඉදිරියටත් එය රකින බව ස්තීරයි පිලිගත හැකියි විශ්වාසය තැබිය හැකියි

    • @diamond.1234
      @diamond.1234 หลายเดือนก่อน +5

      😂😂

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p หลายเดือนก่อน +4

      😢😂😂😂😂😂

    • @sandunabeysekara4078
      @sandunabeysekara4078 หลายเดือนก่อน +2

      දැන්ම ඒම කියන්න බෑ

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 หลายเดือนก่อน +7

      දැන්ම චරිත සහතික දෙන්න බැ

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +59

    සර්ගෙ යාලුවා .ලංකාවේ හොදම ලාබාලම තරුණ ජනපති තුමා .ආඩම්බරයි සර්ට. එතුමාට හා සර්ටත් දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි ❤❤😄👍🙏🙏🙏

  • @WlK414
    @WlK414 หลายเดือนก่อน +141

    බැරි වෙලාවක්වත් අනුර Tution Maths කළා නම් අද විශ්වයේ සුපිරි සංයුක්ත ගණිත ගුරුවරයා❤ හැමදේම වෙන්නේ හොදටනේ🙏💛

  • @kirubakaranrajendran2643
    @kirubakaranrajendran2643 หลายเดือนก่อน +41

    ගුරුවරයෙකු මේ සමාජය ගොඩනැගිය යුතු ආකාරය ගැන ඔබ කදිම නිදසුනකි! දිගටම කරගෙන යන්න සර් ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +508

    අපේ සීයාට වයස 87k. සීයා කියනවා සීයගේ ජීවිත කාලේ මේ වගේ තරුණ ක්‍රියාශීලී කෙනෙක් ජනාධිපති වෙලා නැහැලු..

    • @lakshannimalka6721
      @lakshannimalka6721 หลายเดือนก่อน +20

      සීයා කියන්න ඕනද බං ඉතිහාසය දන්නේ නැද්ද😂

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 หลายเดือนก่อน +5

      seeya kiyanne ranild raniltath 78i

    • @judekrishantha4287
      @judekrishantha4287 หลายเดือนก่อน +1

      @saliyarathnayaka5260 බලන් හිටපන්කෝ ඕකට කෙලවෙන් හැටි..ආඋ මුල් කාලේ රගනවා තමා..🤮🤮

    • @nuwanperera2055
      @nuwanperera2055 หลายเดือนก่อน +4

      Seeya pau😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +8

      ඒකනෙ....ලොකු වෙනසක් කලේ අපේ රටෙ මිනිස්සු....අපේ රටේ අයට රෙස්පෙක්ට්

  • @slnjoy
    @slnjoy หลายเดือนก่อน +114

    ❤❤❤ A ❤ K ❤ D ❤❤❤
    අපේ ජනාධිපතිට යෝධ බලය ශක්තිය ලැබේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +185

    ඩබල් පොකට් ඒකත් මරු AKD brand ..👍

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 หลายเดือนก่อน

      AKD brand නෙමේ බං.
      ඌ කොපි කෙරුවෙත් චේගුවේරව. ලංකාවෙ උන්ටත් ඉතිං.....😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 29 วันที่ผ่านมา

      එහෙනමි ඉතින් මොංගල් සජියා ගෙ ගු කාපියවි 😂​@@sandeeshsewanagala8829

  • @dissakumari1875
    @dissakumari1875 หลายเดือนก่อน +40

    සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 !!❤️❤️.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +88

    ස්තූතියි සර් ජනාධිපති මිත්‍රයා ගැන කතා කරනවට...
    😌👍👍💪❤️💪

  • @nalinthamel8402
    @nalinthamel8402 หลายเดือนก่อน +49

    ආදරෙයි සර් හදවතට එකඟව කතා කෙරුවට. මම සර්ව නිර්දය ලෙස විවේචනය කරපු කෙනෙක්. හෙටත් වැරදි කියලා හිතෙන දෙයක් කිව්වොත් ඒක කෙරෙයි. ඒත් සර් සංවේදී හොඳ මිනිසෙක් බව මම දන්නවා.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +80

    ඒක මරු සර් 👍 AKD Excellent ❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 หลายเดือนก่อน +53

    සර් ගේ කතාව ඇත්ත අපි ඔක්කොම රටට ආදරය කරන්න ඕන. ❤️

  • @nirwanprabod7386
    @nirwanprabod7386 หลายเดือนก่อน +156

    අද තමයි සර්ගෙන් ඇහුන හොඳම කතාව ඇහුනෙ...❤

    • @gihanfernando8356
      @gihanfernando8356 หลายเดือนก่อน +1

      නියමයි සර්. ❤️🙏🏻

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +90

    ඊයේ කාලයක් දඩුවම් නොලැබුනු රනිල් ගේ අර්ජුන ඇලෝශියස් හිරේ ගියා.✊✊✊..රනිල් හිටියනම් කවදාවත් නඩුව අහන්න නිදහස දෙන් නැ...🤛යට ගහනවා.....අනුර විශ්වාසයි...❤ගානට ජොන්ස්ටන් වගේ අය ට දඩුවම් ලැබෙනවා❤❤❤

    • @savinduperera111
      @savinduperera111 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @RandunuKumara
      @RandunuKumara หลายเดือนก่อน

      අර්ජුන හිරේ ගියේ වැට් නඩුවකට (රනිල්ගේ කාලේ දාපු) මිසක් බදුම්කරේට නෙමේ. රනිල් ඉද්දි තමා කෙහෙළිය හිරේ ගියේ..

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames หลายเดือนก่อน +114

    තිස්ස සර්ගෙ මුවින් පිටවන සෑම වචිනයක්ම වටිනවා❤

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke หลายเดือนก่อน +3

      Sir th double pocket😃

    • @Rpramudya211
      @Rpramudya211 หลายเดือนก่อน +3

      Porath samawa gatta kalin apu wavhna walat kalin 😂

    • @SJ-ki4ue
      @SJ-ki4ue หลายเดือนก่อน +2

      puh 2023 class ekedi jvp ekata hodatama banapu sir oya 88/89 kathawa kiyakiya. hithak papuwak thiyana kenek jvp ekata chande denna kiyala ape hith ee widihata haduwa ee dawas wala

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 หลายเดือนก่อน +96

    සමහර විට අපේ ජීවිත කාලෙම ආයේ මෙවන් විශිෂ්ට දේශපාලන පරිවර්තනයක් දැකගැනීමට නොහැකි වේවි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +2

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

    • @savinduperera111
      @savinduperera111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 หลายเดือนก่อน +120

    1988/1989/1990 මෙන්න මේ අවුරුදු වල ඉපදුනු වුන් ඉන්නව නේද. වුන් තමයි අමාරුකාරයෝ. තමුනුත් වෙනස් වෙලා ඊලඟ සෙට් එකත් වෙනස් කරා. 🦁💐💪

    • @HowToAndroidLk
      @HowToAndroidLk หลายเดือนก่อน +10

      ඒ ඒකාලේ මැරුව උන් ආයේ ඉපදුන උන්

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +6

      ජේ ආර් ප්‍රේමදාස රනිල් ඔය දේශපාලුවෝ තමයි ඒ වටින පරම්පාරාව නැති කලෙ😞...ඒත් නැගිටින එක නවත්තන්න බැ💯💯....අලුත් ජෙනරේශන් එක ඒක වෙනස් කලා❤❤❤🤘🤘...පවුල් දේශපාලනය අවසන් කලා....විජේවීර සහෝදරයා දැකපු හීනය සැබෑ වුනා✊✊✊

    • @lokieswelt861
      @lokieswelt861 หลายเดือนก่อน +7

      ඒක හරියටම හරි.. මම 87..

    • @manelseneviratne7845
      @manelseneviratne7845 หลายเดือนก่อน +7

      ඒ කාලේ මරපු ළමයි නැවත ඉපදිලා අද AKD එක වෙනුවෙන් වැඩ කරලා ලංකාව ගොඩ දාන්න යන්නෙ 🙏🙏♥️♥️

    • @KDN16
      @KDN16 หลายเดือนก่อน +11

      90න් පස්සෙ ඉන්නෙ පෙරලිකාරයො. 88/89 ප්‍රේමදාස රනිල් මරලා දාපු කොල්ලො කෙල්ලො ටික. මං 96 මට අවුරුදු 4ක් ලබද්දි පුනුරුප්පත්තිය කියලා තියෙනවා ඒ දේවල් අම්මලා බය උන නිසාම හොයලා නෑ හැබැයි ඒවා ඇත්තනන් මේ වෙනකොට සමාජෙ යන ඔය මං කිව්ව මතවාදෙ හරියටම හරි

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 หลายเดือนก่อน +22

    ඉතාම වටිනාම සංකල්ප ලබාදෙන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම ලැබේවා.ඒ🙏💐
    සෑම සුන්දර ජයග්‍රහණයක් පසුපස ඛේදනීය කැපකිරීමක් අනිවාර්යයෙන්ම ඇත.❤

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +96

    සර් ඩබල් පොකට් ෂර්ට්.යාළුවට හිත ඇතුලින් මාර ආදරෙයි නේද.හරි සර්.පහුගිය සැරේ චන්දෙදි.... සර් ට විතරක් නෙවයි මට අපට බොහෝ දෙනෙකුට වැරදුනා.අපි මෙවර චන්දෙ දීල වැරදිද හදා ගත්තනෙ.අපි ක් දිනලනෙ සර්.

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran หลายเดือนก่อน +2

      හැමදාම ඇන්දේ ඔහොම තමයි බං. හැමදාම ඩබල් පොකට් තමයි.

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 หลายเดือนก่อน

      අපිටත්..වැරදුනා..අපිත්..උඩ.පැනන්..ඔය..ඔක්කොම ගෙනාවා..ගමනින්.ගමන..දැන්.තමයි මිනිස්සු හරි.දේ..තේරැම් නොගත්තෙ..තවත්..ගොන්නු..මහා..ගොඩක් ඉන්නව පව්..උන්..රට.වනසන්න..ගහන. ගේම්

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +30

    Emarald....
    අන්න ඩබල් පොකට්.....මහන්න පටන් අරගෙන ....
    ස්තූතියි .....ඔබත් මල්ලියේ..... අපේ කැළනියේ සගයෙක්.... පට්ට ආඩම්බරයක් .......ඉවසීමෙන් යමු....
    අපේ AKD...අනිවාර්යයෙන් මේක කරනවා.... ❤❤❤

    • @MJkorean10MTips
      @MJkorean10MTips หลายเดือนก่อน

      කැළණි සහෝදරත්වය❤

  • @rajlowreance8657
    @rajlowreance8657 หลายเดือนก่อน +72

    සර් දන්නවා A. K. D කියන්නේ
    උගත් වැඩ්ඩෙක්‌ කියලා. හැබැයි
    මෙච්චර කාලයක් ලංකාව පාලනය
    කාලේ පැහැදිලි මෝඩ නුගතුන්.
    ඉතින් සර් A. K.D ගැන කියන
    එක ගොඩක් වැඩගත්.❤❤

    • @-tankoff-3637
      @-tankoff-3637 หลายเดือนก่อน

      th-cam.com/video/K10USWmx-h0/w-d-xo.html

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 หลายเดือนก่อน +44

    පට්ට සර් ලස්සනයි කතාව ❤❤❤

  • @damm4995
    @damm4995 หลายเดือนก่อน +62

    ස්තූතියි සර්,ඇත්තටම npp යට ගොඩගන්න බැරිනම් පරන දේසපාලුවන්ට කොහොමත් බෑ..

  • @chandimaheeraluarchchilage19
    @chandimaheeraluarchchilage19 หลายเดือนก่อน +33

    ඒ ගොල්ලන් අමුතු නෙවෙයි සර්.. ඒ අය ශ්‍රේශ්ටයි. ජීවිතේ ම අනුන් වෙනුවෙන් කැපකරපු අති ශ්‍රේශ්ට දුර්ලභ මිනිස්සු . 🙏🏿

  • @Musicwithsameera
    @Musicwithsameera หลายเดือนก่อน +55

    මගේ රට දිනෙන් දින දියුනු වේවා❤...AKD jayawewa..

  • @newrecipes3466
    @newrecipes3466 หลายเดือนก่อน +45

    මගේ vote එක වෙනස් වෙන්න වැදගත් කරුණු බොහොමයක් මම ඉගෙනගත්තේ තිස්ස sir ගෙන් 😊

  • @merithika_2.2M
    @merithika_2.2M หลายเดือนก่อน +192

    දරුවනේ මම ඉන්නේ යුරෝපයේ.. පුදුම සතුටක් දැනෙනවා මේ රටවල වගේ ඊටත් එහා ගිය සමහර දේශපාලන ප්‍රතිපත්ති ලංකාවෙ සිදුවෙමින් තිබෙනවා දකිනකොට.. ඔයාලගේ අම්මලා තාත්තලාට කියන්න ඔයාලගේ නාමෙන් ඔයාලගේ අනාගතය වෙනුවෙන් වෙනස් වෙන්න කියල.. මනාප අවශ්‍ය නැහැ.. ජනාධිපති තුමාගේ පක්ෂයට පමණක් ඡන්දය දෙන්න කියන්න නොවැම්බර් 14 වෙනිදට..

    • @Amzta1234
      @Amzta1234 หลายเดือนก่อน +13

      ඇත්ත. මාලිමාවේ සමහර දේශපාලන ප්‍රතිපත්ති දියුණු රටවල වත් නෑ

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน +8

      ඔව් අනේ මමත් හමෝටම කියන්නේ ඒක තමා .❤

    • @nishaniperera8436
      @nishaniperera8436 หลายเดือนก่อน +1

      ඒ වගේම තමා ලමයි හැමෝම දැන් අධ්‍යාපන කටයුතු ඉහලින්ම කරලා අනික් අයවත් ඉගෙනගන්න යොමුකරවලා හොද පුරවැසියෙක් වීම.

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      අදට දින 20 ක් තුල ණය අරන් කෝටි 53,900 ක් කවුද ආපහු ගෙවන්නේ.ඔයාට පුලුවන්නම් ගංවතුර ආධාර කියලා ඩොලර් එවන්නකෝ AKD ට.දරුවන්ට අනාගතේ මූදට පනින්න වෙන පාටයි.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 หลายเดือนก่อน

      ​@@adsbha6192ඇයි රනිල් සීයා මහින්ද සීයා ගත්තු ණය ගැන ඔයාට දුක නැද්ද..😂 ඒ මිනිස්සුන්ගෙ ණය නේ අපි තාම මේ ගෙවන්නේ..ඒ මිනිස්සු ණය ගන්නකොට ,රටේ හොඳම කොටස් විකුණනකොට ඔයා කොහෙද හිටියේ ඇත්තටම..😂😂 ඔය ගත්තෙ ඒ මනුස්සයා කන්ඩ නෙවෙයි.ඕවගෙන් හොරා කන්නෙ නෑ කවදාවත්..අනිවාර්යයෙන්ම අනුර අර සීයලා ගත්ත ණයයි ඔය ණයයි ඉක්මනින් ගෙවයි..ඔයා කලබල නැතුව ඉන්න.තාම පටන් ගත්තා විතරයි..

  • @maduravindapasan9311
    @maduravindapasan9311 หลายเดือนก่อน +268

    මම අද වෛද්‍ය වරයෙක් ඒ තිස්ස සර් නිසා... මම අද අභිමානවත් පුරවැසියෙක් ඒ අනුර නිසා..❤❤❤❤

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 หลายเดือนก่อน +10

      මෙන්න..අපේ..රටේ..නියම.නිහතමානී අයව.බිහි.කල.මිනිස්සු එහෙම කියන්න..බෑ..හැමෝටම

    • @maduravindapasan9311
      @maduravindapasan9311 หลายเดือนก่อน +2

      @@rasikajayasundara6688 thank you ♥️

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 หลายเดือนก่อน +3

      🙏👏👏👏❤️❤️❤️

    • @maduravindapasan9311
      @maduravindapasan9311 หลายเดือนก่อน +1

      @@sujathaabeyawardana314 ♥️♥️♥️

    • @asokasubasinghe4785
      @asokasubasinghe4785 หลายเดือนก่อน +4

      ඔබ ගුණගරුක දරුවෙක් පුතා.
      ඔබට ජය හා සතුට !

  • @Skyline1986.
    @Skyline1986. หลายเดือนก่อน +128

    ඒ කතාවට නම් කඳුළුත් ආවා සර්... මට නම් එක වෙලාවෙදි කරන්න පුළුවන් එක වැඩයි.. අනුර ජනාධිපතිතුමා lectures යන්නේ නැතුව Physics degree එකත් කරලා, full time දේශපාලනෙත් කොහොමද කරේ කියලා මටත් හිතාගන්න බැහැ..
    Motivation එකකුත් ආවා මේ කතාවෙන්... ❤

    • @ytsho
      @ytsho หลายเดือนก่อน +3

      එයා උපාධිය ගත්තේ නෑ ලු 😂 හොයලා බලන්න

    • @Skyline1986.
      @Skyline1986. หลายเดือนก่อน

      @@ytsho කුහකයා 🤮

    • @Skyline1986.
      @Skyline1986. หลายเดือนก่อน

      @@ytsho කුහකයා 🤮

    • @viduminigamage6414
      @viduminigamage6414 หลายเดือนก่อน +1

      ​@@ytsho danna magulak kiywpn uba.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +3

      @@ytsho උපාදිය අරන් තියෙන්නෙ..පිසික්ස් ගැජුවේට්

  • @Ruuu05468
    @Ruuu05468 หลายเดือนก่อน +16

    අනේ මට මේ පාර medicine selecte වෙන්න පුලුවන් වෙන්න කියලා wish කරන්නකෝ 🥺🥺🧡 මගෙ උපරිමය මහන්සි වෙලා මන් මේ පාර A/L ලියනවා

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +36

    තෙරුවන් සරණයි තිස්ස සර්ටත් ජනාධිපති අනුර සහෝදරයටත්.
    🙏🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 หลายเดือนก่อน +43

    සමහරක්ට මේව BIO පන්තිවල කතා කරනවට විරුද්දයි.......නිදාස් නිවහල් මානව සංහතියක් නිර්මානය කරන්න මේ දරුවන්ට මේව දෙන්නම ඕනේ.....❤❤❤❤❤❤❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 หลายเดือนก่อน +66

    අන්තිම හරියේ බෝඩ් එකේ AKD නම දිහා බලාගෙන ඔලුව වනද්දි සර්ගෙ හිතේ තිබ්බ විශ්වාසය අපිටත් පෙනුනා. කතා කරන වචන දහසකට වඩා කතාවක් නව යුගයක ස්ථීර ආරම්භයක් වෙන බව ඒ ඇස්වල හා හිනාවෙ තිබුණා!

  • @bandula256
    @bandula256 หลายเดือนก่อน +43

    සමඟි දමින් බිඳ වටු වැද්දන් රැළ පන්නා රට එක යායක් කරමු සහෝදර වරුණි ❤❤‍🩹

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 หลายเดือนก่อน +24

    ජනාධිපති තුමාට ජය වේවා...සර් දකින විදියට හැම දෙයක්ම වේවා........!!!!!!!!!!!

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 หลายเดือนก่อน +16

    ගුරු පියාණෙනි ඔබ,
    AKD ජනාධිපති තුමන්ට , නිහඬ, රහසිිගත ව හෝ කමක්නෑ.
    උපදේශකයෙක් වේවා !
    දේශපාලනය නොකරන ඔබතුමන්ගේ රනවන් අදහස් රටවෙනුවෙන් එදෙසට සම්ප්‍රේශනය වේවා !

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 หลายเดือนก่อน

      ඕව් ratata කරන ලොකුම ලොකු යහපතක් සහ සේවයක්. 🙏

    • @SinhalaAIsongs-cr1kz
      @SinhalaAIsongs-cr1kz หลายเดือนก่อน

      පිස්සුද? මේ වගේ දිව දෙකේ බොරුකාරයෙක්ව AKD වැරදිලාවත් ලගට ගන්නෙ නෑ

  • @kasunhemantha5634
    @kasunhemantha5634 หลายเดือนก่อน +38

    අද ආයේ subcribe කලා. ඔන්න ඔහොමයි හිතන්න ඕන sir. Sirge යාළුවා අනිවාර්යෙන් කරයි මේක.. ඊයේ කතාව අහල අපිත් අද කඩියෝ වගේ වැඩ. පුලුවන්නම් මාසෙකට සැරයක් වත් motivation speech එකක් කරන්න කියන්න sirge යලුවට

    • @SinhalaAIsongs-cr1kz
      @SinhalaAIsongs-cr1kz หลายเดือนก่อน

      නියම දිව දෙකේ පොරක්

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 หลายเดือนก่อน +22

    මිනිස්සු න්ට අවබොධය ලබා දීම ගැන ගුරු තුමනි ඔබට බාරයි 🎉🎉🎉

  • @namiskitchen3426
    @namiskitchen3426 หลายเดือนก่อน +19

    AkD is a wonderful president.
    He will give a good example for the whole world.

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 หลายเดือนก่อน +3

    සර් මම නිතරම ඔයාගෙ මේ වගේ වීඩියෝ බලනවා හරිම ලස්සනයි කියලා දෙන විඳිය අනික සර් කියලා දෙන දේවල් අපේ ජීවිත වලට පාවා ගොඩක් වැදගත් දේවල්. ඉතින් සර් ට මේ රටේ ලමයින් වෙනුවෙන් සා ජන තාව වෙනුවෙන් විසාල කාරියක් කරන් න ධෛර්ය ශක්තිය ලැබේවා සර් හැදුව දෙමව්පියන්ට ගොඩක් පිං සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @danumr.9789
    @danumr.9789 หลายเดือนก่อน +232

    Double pocket shirt එකට මාරු වුනා එහෙනම් සර්😊

    • @Uyanage
      @Uyanage หลายเดือนก่อน +1

      අනේ එහෙම නෑ

    • @AnuVidanapathirana
      @AnuVidanapathirana หลายเดือนก่อน +15

      සර් ඉස්සරත් එහෙම ඇඳලා තියෙනව වගේ මතකයි...කොහොම වුනත් එහෙම ලස්සනයි...❤

    • @bisakya-minuthi
      @bisakya-minuthi หลายเดือนก่อน +2

      ehema na sir issarath cls walata ehema adiawa

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran หลายเดือนก่อน +6

      හැමදාම ඇන්දේ ඔහොම තමයි බං. 2011 පලවෙනි පාරට දකිනකොටත් ඔහොමම තමයි.

    • @newcreations1995
      @newcreations1995 หลายเดือนก่อน +6

      සර් ඩබල් පොකට් අදින්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි..

  • @HendryMayadunna
    @HendryMayadunna หลายเดือนก่อน +12

    Super ...Hero .....AKD ..
    Lots of love ❤️
    Thank you so much ❤
    Mr, Tissa Jananayaka...

  • @kapilabandara1001
    @kapilabandara1001 หลายเดือนก่อน +16

    සර් මට හෙන අවුලක් වෙලා තිබ්බ එකක් තමයි වයිටමින් සිද්දිය......මෙහෙ මැලේසියාවේ ඇඩ් වල කියන්නෙම අර විදිහට මොන මගුලක් ද කියලා සෑහෙන්න කල්පනා කලා....අද දැනගත්ත ඒක හරි කියලා.....❤❤

  • @KalyaniKalyani-o4i
    @KalyaniKalyani-o4i หลายเดือนก่อน +4

    මම සෞදි අරාබියේ ගෘහ සේවය keranakenek. මම වැඩ කරන ගමන් ඔබ තුමාගේ desana අහනවා.හරිම රසවත් widiyata kerana katha වලට ගොඩක් කැමති 🎉

  • @WlK414
    @WlK414 หลายเดือนก่อน +25

    අවංකව වැඩ කරලා තමන්ගේ ක්ෂේත්‍රයේ වැඩ පෙන්නන දෙන්නෙක් AKD❤ &TJ❤

  • @MinukaBarana
    @MinukaBarana หลายเดือนก่อน +9

    ජය වේවා අපේ අනුර ජනාධිපති සහෝදරයා සහ මේ රටට හැමදාම.❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 หลายเดือนก่อน +24

    Shaaa.
    Double pocket shirt.
    ඒක මරු sir.
    මුලු ලන්කාවෙ ම double pocket crush එක තමයි AKD.

  • @lokieswelt861
    @lokieswelt861 หลายเดือนก่อน +46

    සර්ගේ මුණ සතුටෙන් සහ ආඩම්බරෙන් පිරිලා..❤

  • @NimalGeetha
    @NimalGeetha หลายเดือนก่อน +20

    வணக்கம் சார் உண்மையிலேயே அருமையான ஒரு கருத்தை சொல்லி இருக்கிறீர்கள்.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 หลายเดือนก่อน +20

    අනුර ජනපති ඔහුගෙ ඔද තෙද ඇති බුද්ධිය අපේ රටට වාසනාවන්🙏🇱🇰💐

  • @cartoonaiya
    @cartoonaiya หลายเดือนก่อน +9

    අනාගත පරපුරට වැල යන අතට මැස්ස ගැසීමේ කලාව උගන්වනනවට බෝම ස්තුතියි සර්❤

    • @HTJRrawana1
      @HTJRrawana1 หลายเดือนก่อน +2

      එකත් හොදට උගන්නවනවා.. වහල් එවුන් රැවටෙනවා...නිවට කමේ උපරිමය දකින්න පුළුවන් චරිතයක්..කපටිකමේත් උපරිමයම තිබෙනවා..බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව හදාරපු එවුන් සේරම මිනිසුන්ව අන්දනවා... දැනුමට ගරුකරනව..අවශ්‍ය දැනුම ලබාගන්නවා.. පුද්ගලයා කව්ද කියලහොදට දන්නව...

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 หลายเดือนก่อน +34

    සමහරවිට නෙමෙයි සර් එකෙන්ම රට ගොඩ යනවා අපේ ජනාධිපතිතුමත් මුළු ලෝකෙම ආදරය කරන නායකයෙක් වෙනවා. ඒක ස්ථිරයි

    • @upulvikasitha4794
      @upulvikasitha4794 หลายเดือนก่อน +1

      අභිමානවත් නායකත්වය අභිමානවත් දේශයක් අභිමානවත් හැගීමක් අභිමානවත් දරු පරපුරක් බිහිකරන අභිමානවත් ගුරුවරයෙක්

  • @JagathSanthaperera-c9c
    @JagathSanthaperera-c9c หลายเดือนก่อน +2

    සර් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උගත් බුද්ධිමත් දරුවන් සමාජ ගතකිරීම තූළින් ... ඒ වගේම වහල් සංයුක්ත වෙනස් කිරීමට දෙශපාලන දැනූවත් කිරීමේ. . ඔබ තුමාට රටෙ දෙමාපියන් ගෙ. අසිර්වාදය....

  • @surangalakpriya
    @surangalakpriya หลายเดือนก่อน +31

    එකනම් පට්ටAKDE

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +3

    Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අපගේ ජනාධිපති tuma ආරක්ෂා වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ChaniROX_Official
    @ChaniROX_Official หลายเดือนก่อน +29

    දේශපාලනඥයින්ට K,A,D,E gihin iwarai. dn A,K,D Excellent 😅❤

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      හම්මො ඒක😅😅

    • @ChaniROX_Official
      @ChaniROX_Official หลายเดือนก่อน +1

      @@slmicro3857 😂

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g หลายเดือนก่อน +1

      සුපිරියි ❤❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 หลายเดือนก่อน +3

    අද නම් මට හරිම සතුටුයි! ඔබත් අද double pocket වෙලා!! මමත් තරහ වෙලා හිටියෙ ඔබත් එක්ක,System change කරන්න බෑ කියපු එකට. අපි හරියට වෙනස් වෙමු ! තිස්ස සර්ට ජය!❤👍💪💪💪🙏

  • @nilanthikumari432
    @nilanthikumari432 หลายเดือนก่อน +15

    සර් ටත් ජය වේවා ❤ ජනාධිපති ට ත් ජය වේවා ❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 หลายเดือนก่อน +7

    සර්ට සම්මා සම්බුදු සරණයි 🙏
    අපේ රටට සෞභාග්‍යය සශ්‍රීකත්වය උදා වේවා 🙏 🙏 🙏 🙏 🙏
    💪❤️👑AKD👑❤️💪 Excellent ❤
    Jaya Sri🇱🇰🇱🇰🔥🔥♥️♥️🙏🙏

  • @Sepalika-hr6tc
    @Sepalika-hr6tc หลายเดือนก่อน +100

    Double pocket ❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน +1

      ❤❤❤😂

    • @achinikadevindi6805
      @achinikadevindi6805 หลายเดือนก่อน +3

      @@kanthiadikari1700Sir apita class karapu kale indan double pocket shirt anda 2012dith

  • @Food_Mania_4u
    @Food_Mania_4u หลายเดือนก่อน +16

    සර්ත් double pocket shirt එකට බැහැලා🤩❤

    • @HTJRrawana1
      @HTJRrawana1 หลายเดือนก่อน

      double pocket කෙසේවෙතත් double games නම් play කරන බව සාදක ඇතුව පෙන්නලා තිබෙනවා.. ගෝටා වෙනුවෙන් ජනතාව රැවටුව, දැන් අනුර වෙනුවෙන් ජනතාව රවටනවා...ජනතාවගේ මනෝභාවය තමන්වෙත ඇතිකරගෙන තිබෙන reference එක තමයි ජීවවිද්‍යා දැනුම, ගුණ ධර්ම, තිස්ස sir ට අවබෝදවී තිබෙන බුදු දහම, රටවෙනුවෙන්. රටේ ඉතිහාසය වෙනුවෙන් ඇත්තටම වගේ රගපාන එක..

  • @AraNisa-t8x
    @AraNisa-t8x หลายเดือนก่อน +27

    අහිංක සතුටක් සමඟ පට්ට කතාව.

  • @pothakamahima8826
    @pothakamahima8826 หลายเดือนก่อน +2

    හරිම සුන්දර,සහකම්පනාත්මක හා ශාස්ත්‍රීය අදහස් දැක්මක්.🙏👍

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis หลายเดือนก่อน +16

    හරිම ආඩම්බරයි සර් ඔහොම කියනකොට ..අපේ ජනාධිපති ගැන පුදුම ආදරයක් හිතට එන්නේ . ❤❤

    • @HTJRrawana1
      @HTJRrawana1 หลายเดือนก่อน

      වහල්කම ලොකු විනාශයකට මුලබව සිතන්න..සියලු දේශපාලන පක්ෂ එකම මග යන එකම මුලයන්ගෙන් හසුරවන රුකඩ පමණයි.. තාම වැටහෙන්නේ නෑ.. ඉදිරියට වෙස්මුහුණු ගල්වල එළියේ නටන්න වෙනවිට අඩන්න වෙයි..

  • @nishantharathnayaka1830
    @nishantharathnayaka1830 หลายเดือนก่อน +4

    ආදරනීය තිස්ස ජනනායක ගුරුපියානෙනි , ඔබතුමා අතිදක්ශ ගුරු පියතුමෙකි. ඔබතුමාට නිදුක් නීරෝගිමත් දීර්ඝායුශ ම ප්‍රාර්ථනා කරනවා . AKD Atitud, ,,, =ආකල්ප ( K) Creative ,,,=නිර්මානශීලීත්වය,,,Dedication =කැපවීම , අනිවාර්යයෙන්ම අපේ මේ උතුම් වූ මාතෲ භූමිය ලස්සන රටක් කරයි කියලා තරයේම විශ්වාස කරනවා. බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවිවරු රැකවරනයි දීර්ඝායුශ ම ලැබේවා

  • @chamindakumara130
    @chamindakumara130 หลายเดือนก่อน +27

    ඇත්තටම Excellent

  • @druidx5275
    @druidx5275 หลายเดือนก่อน +3

    තිස්ස සර් ඔබතුමා excellent .ඇත්ත ඇති හැටියටම කියනව ඔබ දෙපලටම බුදුසරණයි .

  • @malshagayashini9360
    @malshagayashini9360 หลายเดือนก่อน +19

    Wow....Thank u sir.....very happy. AKD excellent.Dear president....Good Luck !!!!!!❤❤❤❤❤❤❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +35

    Fidel Castro, Che Guevara වගේම රෝහණ විජේවීරත් Medical Students ලා. මම ලෝබ නැතුව මෙතනට පද්මසිරි ත්‍රීමාවිතානවත් දානවා.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්..ත ගොඩක් වීර සහෝදරයෝ ඉන්නවා

    • @shiromajanaki6447
      @shiromajanaki6447 หลายเดือนก่อน +1

      සත්‍යකින්ම අපිට නම් වශයෙන් කියා ගන්න බැරි තරමටම පීඩිත ජනයාගේ සුභ සිද්ධිය සඳහා දිවිහිමියෙන් කැප වූ දස දහස් ගණනක් මිහිමත වැළලුණු ඒ විරුවන් සදා අමරණීයයි

    • @chathurangasampath9605
      @chathurangasampath9605 หลายเดือนก่อน

      ​@@shiromajanaki6447දවසට දෙපාරක් මතක් කරගන්න. හිරු නැග එන මොහොතේ හා හිරු බැසයන මොහොතේදි.

  • @prasadindika7652
    @prasadindika7652 หลายเดือนก่อน +70

    සර් ඇත්ත ඔයා ඔහොම කියන කොට ඇස්වල ට කදුලු එනව. මාරම ආදරනීය චරිතයක් අරවින්ද ටිල්වින් ලාල්කාන්ත සුනිල් හදුන්නෙත්ති බිමල් වසන්ත තව ගොඩයි කියන්න එක වචන යයි සර් ඒ ලන්කාවෙ චේ ල . රෝහන උපතිස්ස ගමනායක ඒ තමයි අපේ කම තියන අපේ මිනිස්සු . මම ත් රට දාලයන්න හිටියෙ අපි පව්ලම. ඒත් ආයෙනම් අපි යන්නෙනෑ. අපිට මාරම විස්වාසයයි JVP එක. ඒවගේ පක්සයක් ලොවෙත්නෑ සර්.කවදාවත් මොන කුහකය මොනව කීවත් මේ ජාතික ජනබලවේගයට මොකුත් වෙන්න මහජන තාව විදියට අපි ඉඩදෙන්නෙනෑ දිවිහිමියෙන් මේ ආණ්ඩුව ආරක්ෂා කරනව කරනවම්‍යි.

    • @samanthisenarathne5730
      @samanthisenarathne5730 หลายเดือนก่อน +3

      Excellent comment agrre 200%

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน

      👍​@@samanthisenarathne5730

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +5

      ටිල්වින් බලන්න ඒ චරිතය ඉගෙන ගන්න දේවල් ගොඩයි...ආදරනීය මිනිස්සු......තනතුරු වල කෑදර නැ....හදුන්

    • @chandimaheeraluarchchilage19
      @chandimaheeraluarchchilage19 หลายเดือนก่อน +1

      හදවතින්ම ❤❤

    • @NLakmali-hf8se
      @NLakmali-hf8se หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 หลายเดือนก่อน +4

    සර් හරිම ආඩම්බරෙන් ජනාදිපති අනුර කුමාර ගැන කියන්නෙ තමන්ගෙ යාලුවා කියන එක අනිවාර්යයෙන්ම අපි ප්‍රාර්ථනා කරමු අපේ රටට යහපතක් ම වේවා කියල

  • @AchalaDilhani-hk7ci
    @AchalaDilhani-hk7ci หลายเดือนก่อน +18

    ❤❤❤අනිවාර්‍යෙන් සර්..

  • @RizanaRizvie
    @RizanaRizvie หลายเดือนก่อน +7

    Excellent 👌
    Double Pocket like young Presidents let's all work together to build our mother land one Country one Nation 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎁

  • @chamindajayalath5270
    @chamindajayalath5270 หลายเดือนก่อน +29

    AKD Excellence
    තිස්ස සරුත් ඩබල් පොකට්
    අදනම් subscribe කරන්නම වෙනවා....

  • @yohansiri861
    @yohansiri861 หลายเดือนก่อน +2

    මේ වගේ උගත් මහත්මවල තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන ,
    දීර්ඝායු සර්ට ,🙏🙏

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla หลายเดือนก่อน +3

    ඔබගේ මේ සමාජ දේශපාලන විචාරය රටේ මේ දරුවන්ගේ ණැනස පෑදිමට ඉමහත් සේවයක් වේ.ඔබට ඒ වෙනුවෙන් විදෙස්ගත අපි හදවතින්ම ඔබව අගයමු.ගරු කරමු❤❤❤

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน +2

    අපිටත් හරිම සතුටුයි sir.anura ජනාධිපතිතුමා වුනාට.අපේ රටේ අනගතය සාර්ථක වන බවට .මාලිමාවට ❤❤❤❤ජයවේවා

  • @shalaniumayangana3118
    @shalaniumayangana3118 หลายเดือนก่อน +16

    නියමයි සර්....❤️❤️❤️

  • @shamalperera7093
    @shamalperera7093 หลายเดือนก่อน +13

    අද තමයි මගේ හිත පිරුණේ
    සර්ගේ වැඩසටහන් බලන එක නවත්තල තිබුණේ.
    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @susilgunaratne4267
    @susilgunaratne4267 หลายเดือนก่อน +7

    Tissa Sir's Creative thinking at work! Yrs long memory of common letters of the vitamins grasped the similarity of the recently popular initials AKD & ( his) Excellency word.
    New connection between these sets interconnected inside the mind by insights.
    Amazing work of mind.

    • @susilgunaratne4267
      @susilgunaratne4267 หลายเดือนก่อน

      Further more, why it didn't occurred to me or you? Almost all of us know the Vitamins AKDE & the President AKD, but our memories of vitamins AKDE are not in an ACTIVE Mood, they are just passive old memories in a dormant state. So they aren't not seek connections with new information comes to the mind.

  • @rasikagamage1640
    @rasikagamage1640 หลายเดือนก่อน +3

    ලංකාවේ මෙතෙක් බිහි වූ හොඳම ජනාධිපති අනුර කුමාර .....ආදරෙයි ජනාධිපති තුමනි...❤ ඔබට තෙරුවන් සරණයි ...🙏

  • @PriyaDisanayake-l9u
    @PriyaDisanayake-l9u หลายเดือนก่อน +4

    සර් ඔයත් ශ්‍රේෂ්ඨ නායකයෙක්, රට ගැන හරි දිශානතියක් ළමයින්ට කියල දෙන, මේ වැඩේ හරියටම කරන්න පුළුවන්නේ ගුරුවරුන්ටම තමා, ඒ කැපවීමට අත්වැල් බැඳගෙන සිටින ඔබතුමාට ස්තුතියි

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +3

    MASTER ..DABBLE ..POKEET...NIYAMAI ...ලස්සනයි ජයවේවා

  • @anilthirimanne7260
    @anilthirimanne7260 หลายเดือนก่อน +9

    You are very smart Sir 👍🏻 i like the way you educate the children in politics through your subject.. Well-done Sir👍🏻

  • @udayamahesh4150
    @udayamahesh4150 หลายเดือนก่อน +9

    මගෙ තාත්තා එහෙම කෙනෙක් 😢එයාට මුකුත් ඔනි උනෙ නැ ,රට දියුනු වෙන්න ඔනි කියලා විතරයි,එයා ගියා අපිව දාලා😢

  • @mohamednilham3744
    @mohamednilham3744 หลายเดือนก่อน +4

    Nice speech wow for AKD ❤

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 หลายเดือนก่อน +5

    ඔන්න අපිත් subscribe කල (ගෙදර 3යි)මෙච්චර දවස් තරහා වෙලා හිටියෙ ගෝඨට කඩෙිගියනිසා)

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c หลายเดือนก่อน +4

    Ekanam eththa sir.maha parimana horu tika newatha parlimenthu enne kiyana sathuta apata watinawa. Adarei ape guruthumata 🙏 ❤❤❤

  • @rasikapinto7540
    @rasikapinto7540 หลายเดือนก่อน +7

    Thank you sir ❤ AkD excellent 👍