ආප්ප මේ විදිහට හදන්නත් පුළුවන්./ Kurakkan appa/ Finger millet hoppers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 ปีที่แล้ว

    නියමයි. කුරක්කන් අාප්ප හදන විදිය හොඳින් පැහැදිලි කළා. ඔබට බොහොම ස්තුතියි. ජයවේවා!

  • @dineshsandaruwan5781
    @dineshsandaruwan5781 2 ปีที่แล้ว

    නියමයි 👌👌කුරක්කන් වලින් හදන තවත් කෑම වට්ටෝරුවක් දාන්න..❤️❤️👌👌👌👍👍👍

    • @YurasKitchenDiary
      @YurasKitchenDiary  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ..
      තව කුරක්කන් වලින් රෙසිපි දාලා තියනවා .

  • @malijayaraj7130
    @malijayaraj7130 10 หลายเดือนก่อน

    හරිම හොද හෙල්ති කෑමක් සුදු හාල්පිටි වෙනුවට රතු හාල් පිටි දැම්මට කමක් නැද්ද ගොඩක් ස්තුතියි ඒ වගේ රෙසපි තව අරගෙන එන්න ගොඩක් ,ගොඩක් ස්තුතියි ❤

    • @YurasKitchenDiary
      @YurasKitchenDiary  10 หลายเดือนก่อน +1

      රතු හාල් පිටි ගන්න පුළුවන් ..😊
      කුරක්කන් වලින් රෙසිපි තව තියනවා .

    • @malijayaraj7130
      @malijayaraj7130 4 หลายเดือนก่อน

      මම බලන් ඉන්නව මම හරිම කැමතියි කුරක්කන් කෑම වලට ස්තුතියි ❤

  • @amiladevinda3526
    @amiladevinda3526 2 ปีที่แล้ว

    Mama haduwa niyemata awa thank you kiya dunnata

  • @keshan6969
    @keshan6969 ปีที่แล้ว

    Roasted flour or?

  • @nilminiperera2502
    @nilminiperera2502 ปีที่แล้ว

    ඊස් නැතිව බැරිද

    • @YurasKitchenDiary
      @YurasKitchenDiary  ปีที่แล้ว

      ඊස්ට් දාන්න ඕනේ ..😊

  • @pushpakumara347
    @pushpakumara347 2 ปีที่แล้ว

    👍👍👍👍