කන්න අමාරු කෑමක් ඕනම කෙනෙක්ට ඉල්ල ඉල්ල කන්න මම හැදුව විදිය -රසයි ගුණයි දෙකම එකට Finger millet recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 146

  • @khrmsenevirathna1273
    @khrmsenevirathna1273 ปีที่แล้ว +2

    Oyagea.keama .හරිම rasai
    Thank you so.much

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම හොද කෑමක් මොකද කුරක්කන් හරිම හොදයි හෙල්ති එකට මම නම හරිම ආසයි ඔයාගේ රෙසපි වලට ගොඩක් ස්තුතියි ❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ปีที่แล้ว +4

    මම කිරි රොටී හදලා කෑවා දවස් දෙකක්ම හරිම රසයි. බොහෝම පිං 👍😊

    • @PhChandralatha
      @PhChandralatha 3 หลายเดือนก่อน

      🎉😂😂😂😮😅

    • @PhChandralatha
      @PhChandralatha 3 หลายเดือนก่อน

      🎉😂❤❤😂🎉

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +1

    රසට ඇති අනිවාර්යයෙන්ම හදනවා ❤❤❤❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +4

    මාත් හදන්න ඕන.දැක්කමත් ආසයි

  • @seethakumari5066
    @seethakumari5066 ปีที่แล้ว +2

    Yeast Noda appa Hanna puluwan blender karapu Hal batter 1n tikak Adu gindare pappa wage hadala hodin blend karala appa Mishrane 1a hodin mix Karala rayak tiyanna hodata pipenawa

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว +1

    ඔයාගෙ kamath හරිම රසයි...ගුණදායක මෙවැනි kama වර්ග sadema පිලිබදව අපව දැනුවත් කිරීම ගැන ගොඩක් Esthuthi Obathumiyata...බුදු Saranai...

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +3

    Attatama aee kiri roti aeka apit nitarama hadala kanawa rasai lesi api okat hadannam koo oitarata inna apita mewan pahasu vidihata rasata hadana resipi danna oyatat aesemawewa teruwsn saranai❤❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ස්තුතියි සොයුරිය ..❤️❤️❤️❤️

  • @ashokafonseka7037
    @ashokafonseka7037 9 หลายเดือนก่อน

    මම හැදුව හරිම රසයි මාරයි ඉස්තුතියි ඔයාට

  • @matildadamunagi2819
    @matildadamunagi2819 ปีที่แล้ว +1

    Ow mamat A kere rote haduwa harema rasae. Sambolat rasae. Me korahan roteyat heta hadanawa.thank you so much

  • @ayranganidharmasena9994
    @ayranganidharmasena9994 ปีที่แล้ว +2

    Mewage kama kiyala denawata godak pin duwe

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 11 หลายเดือนก่อน

    Thanks kusala.harima rasai.

  • @kumaritns7460
    @kumaritns7460 ปีที่แล้ว

    Thanks for your recipes. I am always tryed your most of recipes

  • @ChathuriPeiris-j7w
    @ChathuriPeiris-j7w 11 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි.

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +3

    නියමයි නංගි...Thank You 😘

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +12

    ඔබතුමියගේ කෑමත් හරීම ෂෝක්. මේකුරහන් රොටියටනම් හරීම ආස හිතුන.හරී වටිනව මේවගේ සරලව හදාගන්න කියල දෙන එක.තව තව කෑම ජාති කියල දෙන්න ශක්තිය ලැබේවා. බුදූ සරණයි.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +2

    බොහොම 🙏 ස්තුතියි දුවෙ ඔයාට

  • @niroshanijayawardhana9317
    @niroshanijayawardhana9317 ปีที่แล้ว +2

    roti thatiye kalin ekath haduwa. mekath thatiye puluwanda? oya wage lassanata haden naha. adiya allanawa chuttak. oya manala pennana widiya hodai. apita lesi.

  • @hemanthifernando5956
    @hemanthifernando5956 ปีที่แล้ว

    Atthatama rasai. Godak watinawa me recipe eka. Mata nam hariyata appa wagemai.❤

  • @dayapathirana6279
    @dayapathirana6279 ปีที่แล้ว +1

    Oyage kama mamath hadanawa mama harima kathi oaya katha karana widihata aka harima priyamanapai jayawewa b.s

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ❤❤ ගොඩක් ස්තුතියි

  • @ShiraniRathnayake-v6v
    @ShiraniRathnayake-v6v 2 หลายเดือนก่อน

    මෙි රොට් ය හරිම රසයි

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 ปีที่แล้ว +1

    Thank you so much putha. God bless you. I will try.

  • @nalaniprishanthi7522
    @nalaniprishanthi7522 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ...

  • @SewwandiLeelarathna
    @SewwandiLeelarathna 5 หลายเดือนก่อน

    Oyage me video eka ada baluwe mn.rathu kakulu walinuth oya wagema hodata enawa mis.mage daruwo asawen kana2a

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +2

    😮 " _wowwwwwwww_ .!!"
    " _Niyamaiiiiiiiiiiina_ . .."
    " _Isthuthiiiiiiiii_ _Godakkkkķ_ .!!"🎉
    ❤(" _KUSALA'S SIMPLE LIFE_ )❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ස්තුතියි නංගෝ...❤❤❤❤

  • @SumanaSomaratna
    @SumanaSomaratna ปีที่แล้ว +2

    මමත් හදල බලන්නම්, ඔයාට ස්තූතියි. ❤

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +2

    මාත් මේ විදියට හදලා තියෙනවා
    අන් අයත් දැනුවත් කලාට බොහොම පිං ..තෙරුවන් සරණයි

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 11 หลายเดือนก่อน

    Thank you so much. ❤❤❤

  • @කුරුලු7
    @කුරුලු7 ปีที่แล้ว +3

    දුවේ! ඔයාගෙ කෑමවලට ඒ හදන විදියට අපි හරිම කැමතියි. ඔයාට ස්තුතියි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..🙏❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 9 หลายเดือนก่อน

    I will try but looks good 👍

  • @fathimajeneefa
    @fathimajeneefa ปีที่แล้ว +2

    Harima shoak nangi.

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 9 หลายเดือนก่อน

    ස්තූතියි..❤

  • @TamilinParis
    @TamilinParis ปีที่แล้ว +2

    Finger millet recipe looks delicious thank you for sharing 👌👌👌👌

  • @renukapremathilake5731
    @renukapremathilake5731 ปีที่แล้ว +1

    ස්තුතියි ...

  • @mangalikaperera1393
    @mangalikaperera1393 ปีที่แล้ว +1

    ආප්ප සෝඩා ඊස්ට් නැතුව ඔයවගේ කෑමක් හදාගන්න විදිය කියල දෙනවනම් වටිනවා. පිපුම් කාරක ද්‍රව්‍ය ආසාත්මිකයි වගේම ගැස්ට්‍රයිටිස් වැඩිවෙනව.

  • @dinushagunathilaka9862
    @dinushagunathilaka9862 ปีที่แล้ว +1

    Akki gastritis tiyena nisa Yeast kanna ba. Yeast noda hadanna puluwanda akki?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      පුලුවන් නංගි..පොල් වතුරින් බ්ලෙන්ඩ් කරල පැය 8ක් විතර පිපෙන්න තියල ඊටපස්සෙ පොල් මිටිකිරි දාල හදාගන්න

    • @dinushagunathilaka9862
      @dinushagunathilaka9862 ปีที่แล้ว

      @@KusalasSimpleLife Thank you akki ❤️

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +1

    නියමයි dr..❤❤❤

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj ปีที่แล้ว +1

    ශෝයි අනේ ඊස්ට් නොදා පුලුවන් නම් කියල දෙන්න පුලුවන් ද ,මට ගෑස් වැඩිවෙනවනෙ 😢

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 3 หลายเดือนก่อน

    Mamath oyaawa subscribe kalaa akke❤️❤️❤️❤️❤️❤️

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu ปีที่แล้ว

    Oyage kama nam niyamai duwa

  • @thiliniwasana5533
    @thiliniwasana5533 ปีที่แล้ว +2

    නියමයි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    නියමයි ස්තුතියි ඔබට

  • @ShashikalaMadavi-ew3cg
    @ShashikalaMadavi-ew3cg ปีที่แล้ว +1

    Appa thachchiye hadanna berida

  • @chandraperera140
    @chandraperera140 ปีที่แล้ว +1

    හදල.බලලා.කියන්නම්.මේ.ක්‍රමය.හොදය්.කැ.ඩෙන්නෙ.නැ .thanks.
    Kusala.miss.බුදුසරණ ය්

  • @chithramalaanuradhani464
    @chithramalaanuradhani464 ปีที่แล้ว +1

    Bohoma sthuthi ❤

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ปีที่แล้ว

    Nangi idiappa piti walin hadanna puluwanda

  • @yadhavaprasath
    @yadhavaprasath ปีที่แล้ว +4

    ස්තුතියි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    මමත් හදලා බලන්න ඔින

  • @oshadhithilakarathne4412
    @oshadhithilakarathne4412 ปีที่แล้ว

    Hal piti dapuhama suger walata hoda na neda

  • @madhu3738
    @madhu3738 ปีที่แล้ว +1

    Gestik tina nisa yeast dala kewata aulak nedda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      එහෙනම් නිකං හදන්න

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +2

    OYATE GODAK PIN!. Api WAGE Leddunte, me wage Recipe's GODAK watinewa Nanghi!.Thank you🤗 Oyage method Eke Excellent!👏👏🌻🌻❤🇪🇸

  • @renukafernando1833
    @renukafernando1833 ปีที่แล้ว

    Goodk pin taruwan sarnani ඔබට

  • @kuwaitstar5102
    @kuwaitstar5102 ปีที่แล้ว +2

    මිස් ලූණූ අමුමිරිස් නැතිව සිනී විතරක් දාලා පැණි රසට හදන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුලුවන් එතකොත් ර්සයි

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 ปีที่แล้ว +4

    අනේ හරිම රසම රස කෑම ක්

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว +1

    Godak esthuthi ❤

  • @khrmsenevirathna1273
    @khrmsenevirathna1273 ปีที่แล้ว +1

    Thanks

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว

    Thanks dear your valuable video

  • @monicaetugala3091
    @monicaetugala3091 ปีที่แล้ว

    Thanks for sharing 😊

  • @manjulageetanjali2874
    @manjulageetanjali2874 ปีที่แล้ว

    Kolostrol walata pol kire hoda nane

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w ปีที่แล้ว

    Thank you so much

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +1

    Nango kade idiappa piti walin hada ganna puluwanda?pls

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුලුවන් අක්කෙ..ඒත් රස වෙනස් වෙනවා

  • @r.pdayani3155
    @r.pdayani3155 ปีที่แล้ว

    මේ කුරක්කන් රොටි යට carrots leeks එකතු කරන්න බරිද🎉🎉🎉🎉🎉🎉😅❤❤❤❤❤

  • @dammikakumari-ru3xb
    @dammikakumari-ru3xb ปีที่แล้ว

    තවත් ⁣මෙවැනි කැම හදන්න හැකියාව ලැබෙවා

  • @wasanawasana2495
    @wasanawasana2495 ปีที่แล้ว +1

    අක්කා idiappa පිටි ගන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      එතකොට රස වෙනස් වෙයි නංගි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +1

    නියමයි බොහොම ස්තූතියි අක්කා ගොඩක්ම වටිනා වීඩියෝ එකක්

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +1

    Thank you akki👌👌👌👌

  • @ranjithkumara1692
    @ranjithkumara1692 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️👌

  • @thiliniwasana5533
    @thiliniwasana5533 ปีที่แล้ว +5

    ගොඩාක් පිං

  • @lalanigunarathna6465
    @lalanigunarathna6465 ปีที่แล้ว

    Hodai duwa😢😊

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว

    Looks delicious 😋

  • @manikechandrarathne9147
    @manikechandrarathne9147 ปีที่แล้ว +1

    ආප්ප වගේ හදන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුලුවන් ..මේ විදියට ම ආප්ප තාච්චියෙ දාල හදන්න

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 ปีที่แล้ว +1

    Heta ude kemata hadanawa

  • @DasyFernando
    @DasyFernando 7 หลายเดือนก่อน +1

    jam

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 11 หลายเดือนก่อน

    මේ ප්‍රමාණය කීදෙනෙකු ට ප්‍රමාණවත් ද කියනව නම් තවත් වටිනව

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว

    අනේ නියමයි ඒකනම් මිස්...❤

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว

    Woou💖💖👍👍

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 ปีที่แล้ว +1

    Very good .Thank you.

  • @DamiantiOman
    @DamiantiOman 27 วันที่ผ่านมา

    👍❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    Delouse කුරහන් aepa

  • @nadeekapriyangi448
    @nadeekapriyangi448 ปีที่แล้ว

    👍👍👍👍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් අක්කේ

  • @Rishmi690
    @Rishmi690 ปีที่แล้ว +1

    කොලෙස්ටරෝල් තියෙන අයට කිරි දැම්මට කමක් නැද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩක් උකු කිරි නැතිව දිය කිරි දාන්න..ඒත් කුරක්කන් පිටි නිසා උකු කිරි දැම්මත් ප්‍රශ්නයක් නෑ

  • @kandagesudarshani2606
    @kandagesudarshani2606 8 หลายเดือนก่อน

    😊

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 ปีที่แล้ว

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +3

    ස්පැචුල එකක් පාවිචිකරන්න නන්ගි..බාජනවල ඉතිරි වෙනවා දැක්කම දේවල් දුකයි....රසයි වගේ.සමහරවිට ඔයා ගන්නවා ඇති .අපිට පේන්නේ අරමනේ...🤣🤣

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ස්තුතියි අක්කෙ..මං ගන්නව ඔක්කොම අක්කෙ..😍❤

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว

      @@KusalasSimpleLife 👍

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @himalirodrigo999
    @himalirodrigo999 ปีที่แล้ว

    👍❤💯

  • @damayanthidoluwagedara7525
    @damayanthidoluwagedara7525 ปีที่แล้ว +1

    මෙපමන පොල් කිරි දැම්මම කොලෙසටොුල් වලට හොද නැනේ.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      කුරහන් පිටි නිසා ප්‍රශ්නයක් නෑ

  • @Wajira-e7i
    @Wajira-e7i ปีที่แล้ว +1

    Hondai wage

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏

  • @teckladarshani6774
    @teckladarshani6774 ปีที่แล้ว

    ❤️💐

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 ปีที่แล้ว +1

    Estuti oyta bs

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👌👌👌👌👌👌👌❤️❤️❤️😘

  • @mahesharunashanthafernando940
    @mahesharunashanthafernando940 ปีที่แล้ว

    Hadannam

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ඔයා ඔතන කන්න එපා.මගේ දිව නලියනව.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv ปีที่แล้ว

    Ooka.thoose .wageynefa

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    ඉස්ටි එපා

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 ปีที่แล้ว +1

    නියමයි