උදේට,රෑට පෝෂණීය ආහාර වේලක්.ලේසියෙන්ම හදාගන්න පුලුවන් කුරක්කන් රොටියත් එක්ක,තක්කාලි දාපු පොල් චට්නිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 130

  • @dilanilanka3141
    @dilanilanka3141 10 หลายเดือนก่อน +15

    කුරක්කන් පිටි වලින් කෑම වර්ග කියල දෙන එක ගොඩක් වටිනවා❤❤

  • @leilanova5721
    @leilanova5721 10 หลายเดือนก่อน +17

    Chef ශානි.ඔයාගේ අප්පච්චි වෙනුවෙන් දුන්නු සාංඝික දානය දිහා බලා මමත් මාගේ මිය ගිය ලබැදියකු වෙනුවෙන් පිදු සාංඝික දානයට අදහසක් ගත්තා.ඔයාගේ පියාණන්ටත් පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @techome3925
    @techome3925 10 หลายเดือนก่อน +4

    ගෙනාපු කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නෙ කියල හිත හිතා හිටියෙ .ස්තුතියි ඔයාට ❤❤

  • @roshandias4725
    @roshandias4725 10 หลายเดือนก่อน +19

    ගත්ත කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නේ කියල හිත හිත හිටියේ.. ❤

  • @punchikavikari
    @punchikavikari 10 หลายเดือนก่อน +3

    මේ කුරක්කන් රොටිය මම හැදුවා , හරිම soft .තොසේ වගේමයි .බොහොම ස්තුතියි .❤

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කා

  • @menakamadushani4211
    @menakamadushani4211 10 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් වටිනවා මිස් කුරක්කන් පිටි වලින් වෙනස් කෑම වර්ග අරන් එන ඒක..එකනම් හදන්න ම ඕන්..බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏🥰 බුදු සරණයි..🙏❤️

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 10 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා... බොහෝම ස්තූතියි ඔබතුමියට. ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 10 หลายเดือนก่อน

    ස්තුතියි නංගියෝ කලින් කලවමි නොකර හැදුවා හරිගියෙන මෙ පාර බලමු ජයවෙිවා ❤

  • @sriyanifrenando554
    @sriyanifrenando554 7 หลายเดือนก่อน +1

    මම මේ තෝසේ එක හැදුවා හරීම රසයි අනේ ස්තුති ඔයාට..😊❤🌷

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 10 หลายเดือนก่อน

    හෙට උදේට හදලා බලන්නම් ස්තුතියි දුව බුදුසරණයි ...💕

  • @shermiladealwis3034
    @shermiladealwis3034 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා කුරක්කන් පිටි වලින් රොටි හදන හැටි කියලා දුන්නට ස්තූතියි ❤❤❤❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 10 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි නංගා හරියට තෝසේ වගෙයි .❤❤❤❤

  • @apekshaniperera3431
    @apekshaniperera3431 19 วันที่ผ่านมา +1

    හැමෝම රහයි කිව්වා. Thank you chef ❤

  • @RinozaAzhar
    @RinozaAzhar 10 หลายเดือนก่อน +1

    Great idea..becz I'm a diabetic patient..and fasting also..i hv tried many recipes of yours..and came out very well ❤thank you sister your doing a good service ❤❤❤

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 10 หลายเดือนก่อน +2

    මේක හැදුවා හරිම රසයි. Thank you chef ❤

  • @uddeshawaralekumbura7099
    @uddeshawaralekumbura7099 10 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා. මම ගොඩක් ඒව ට්‍රයි කරල තියෙනවා. එහෙමම එනවා. Diabetes තියෙන කෙනෙක්ට දෙන්න පුලුවන් menus series එකක් කරන්න පුලුවන්ද?

  • @rupadissanayake988
    @rupadissanayake988 3 วันที่ผ่านมา

    Thanks shani very good resapi I love that

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +1

    Wooow ❤❤❤ ඒකනම් නියමයි කුරක්කන් තියනව අද රෑටම හදනව තෑන්ක්ස් ඔයාට ආදරෙයි 😍😍😍❤️❤️👍👍👍👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම හදල කියන්නකෝ

  • @ajantharanawake1682
    @ajantharanawake1682 10 หลายเดือนก่อน +1

    පොල් චට්නි එක්ක රොටි නියමයි ශානි.👍Thank you recipes වලට ❤

  • @saralam.a4695
    @saralam.a4695 10 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාට❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .............!!! ❤👍❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 10 หลายเดือนก่อน +1

    හොද කෑම එකක්.❤

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 10 หลายเดือนก่อน +1

    හැදුවා නියමය්

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 หลายเดือนก่อน

    Hadala rasa balanna ko miss . Very thanks .💐💐💐💐💐💐

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 10 หลายเดือนก่อน +2

    Looks delicious. Thank you. ❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 10 หลายเดือนก่อน +1

    Superb gonna make it today night thanks dear shani😍❤

  • @champalokuge9615
    @champalokuge9615 10 หลายเดือนก่อน +1

    Thank you so much dear sister. It's very useful. ❤

  • @rositasriyani4848
    @rositasriyani4848 10 หลายเดือนก่อน +1

    Very useful recipe thank you so much

  • @ItoFashion-no4ry
    @ItoFashion-no4ry 9 หลายเดือนก่อน +1

    මාත් හැදුවා නියමයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 10 หลายเดือนก่อน +2

    Useful sharing dear .😋👍

  • @ChampaMapa
    @ChampaMapa 2 หลายเดือนก่อน

    Thanks chef shani❤❤❤

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 10 หลายเดือนก่อน

    ස්තුතියි. හදල බලල කියන්නම්.

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති මිස්

  • @boomikaoshen6150
    @boomikaoshen6150 10 หลายเดือนก่อน

    Godak watinawa e wagema oya katha karana widihata mama godak asai budu saranai oyata

  • @thamarajayasiri416
    @thamarajayasiri416 10 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමියට.හාල්පිටි වෙනුවට පාන් පිටි දමන්නත් පුළුවන් නේද?

  • @anojasudarshani198
    @anojasudarshani198 3 หลายเดือนก่อน

    ස්තුතියි චෙෆ් ❤❤❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 10 หลายเดือนก่อน

    Ada udeta kanna oyage me recipe eka hadana gamn. Thank u 💓

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 3 หลายเดือนก่อน

    ඔයාට ඉස්තුතියි ♥️👍

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 10 หลายเดือนก่อน

    Will definitely try.
    Thank you.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Wow awesome fantastic recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗

  • @chandrathalagala1691
    @chandrathalagala1691 10 หลายเดือนก่อน

    Thanks very good recipe

  • @anuruddhaadikaram3497
    @anuruddhaadikaram3497 10 หลายเดือนก่อน

    Hi Shani, This is a great recipe. Shall make it and let you known. We have not cooked this before. It looks very nutritious recipe with plenty of high fibre.

  • @kalanichandrasiri7044
    @kalanichandrasiri7044 9 หลายเดือนก่อน

    Dear chef Shani, I made this and it was really good. Thank you so much for sharing this with us.❤

  • @happynrelax5404
    @happynrelax5404 7 หลายเดือนก่อน

    Need to try this thNks chef Shani!❤

  • @DayaniAmarasooriya
    @DayaniAmarasooriya 4 หลายเดือนก่อน

    Oyage kaama patta

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 6 หลายเดือนก่อน +1

    බඩ ඉරිගු පිටි වලිනුත් හදන්න පුළුවන් කෑමක් පෙන්වන්න ❤❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 10 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @chandrakanthigunawardhana.3118
    @chandrakanthigunawardhana.3118 10 หลายเดือนก่อน

    Bohomathma pin oba thumiysta

  • @renukakaranappulige
    @renukakaranappulige หลายเดือนก่อน +1

    Thank you oyata❤

  • @studiopedia9871
    @studiopedia9871 10 หลายเดือนก่อน

    ස්තූතියි. ❤❤❤❤

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge 10 หลายเดือนก่อน

    Very use full thanks

  • @ritafaber4063
    @ritafaber4063 10 หลายเดือนก่อน

    Thank you for the sharing 😊

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 9 หลายเดือนก่อน

    Hari watinawa

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 2 หลายเดือนก่อน

    Miss mehema kettuwena kenekuta hodaida

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 10 หลายเดือนก่อน

    Me better ekan mahath wenawada.diat karana kenekuta kanna hodaida

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හොද හෙල්ති කෑමක් ගොඩක් ස්තුතියි chef ❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 10 หลายเดือนก่อน +2

    බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............!!! ❤👍❤👍❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 10 หลายเดือนก่อน

    God bless you ❤️🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 10 หลายเดือนก่อน

    Thank you very much

  • @amharriyas5041
    @amharriyas5041 10 หลายเดือนก่อน

    Nice recipe 😊😊😊❤❤❤

  • @faizahfareed5889
    @faizahfareed5889 10 หลายเดือนก่อน

    Can we try this with atta flour and oats mix Chef Shani.if so can we follow same ingredient s.

  • @ChampaMapa
    @ChampaMapa 6 หลายเดือนก่อน

    Thanks shani❤❤❤

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 7 หลายเดือนก่อน

    Idi appa piti hodada 🤔

  • @vanjvnj3732
    @vanjvnj3732 7 หลายเดือนก่อน +1

    English measurement recipe please😊

  • @maiyacreations234
    @maiyacreations234 10 หลายเดือนก่อน +2

    පැණි වලලු recepy eka dennako chef hariyatama hadana widiya

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน

      මේ මං හදන විදිහ..❤️
      th-cam.com/video/s8Qxc8uJcro/w-d-xo.htmlsi=ft5krQdMYoVD65BL

    • @maiyacreations234
      @maiyacreations234 10 หลายเดือนก่อน

      Thank you

  • @asangisanjeewani7233
    @asangisanjeewani7233 10 หลายเดือนก่อน

    Fresh milk use karanna puluwan da ?

  • @malanid4318
    @malanid4318 10 หลายเดือนก่อน

    Thank you chef

  • @pereraramani4527
    @pereraramani4527 10 หลายเดือนก่อน +1

    Woooow !

  • @SakunthalaPaluvila
    @SakunthalaPaluvila 4 หลายเดือนก่อน

    Thank s

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 10 หลายเดือนก่อน

    Thankyou 🎉🎉🎉

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 12 ชั่วโมงที่ผ่านมา

    😋😋😋

  • @ViaZain
    @ViaZain 4 วันที่ผ่านมา +1

    🙏❤️❤️👍

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 10 หลายเดือนก่อน

    Rasaa patai aniwaryen hadala balanawamai tawath me wage recipi genna kiya oba tumiyagen illa sitinawa.

  • @ritafaber4063
    @ritafaber4063 10 หลายเดือนก่อน

    හාල් පිටි වෙනුවට පාන්පිටි දාන්න පුලුවන් ද

  • @rainikamarianu2553
    @rainikamarianu2553 10 หลายเดือนก่อน +1

    අක්කා මේ බැටර් එක කලින් රෑ හදලා පැයක් තියලා ෆිජ් එකේ දාලා පහුවද උදේ හදාගන්න බැරිද ..

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 7 หลายเดือนก่อน

    Why you are putting salt later?

  • @NatureNest76
    @NatureNest76 10 หลายเดือนก่อน

    තෙල් පොඩ්ඩක් අඩු වුනානම් මරු 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +2

      ඒක ඉතින් ඔයාලා කැමති විදිහට අඩු වැඩි කර ගන්න. තෙම්පරාදුව උනත් කැමති අයට කර ගන්න කිව්වෙ ඒකයි. ඒ වගේම හොඳ තෙල් වර්ග පාවිච්චියට ගන්න. එතකොට හරි..❤️

    • @anomavaz260
      @anomavaz260 10 หลายเดือนก่อน

      Great ❤

    • @nishnaya496
      @nishnaya496 3 หลายเดือนก่อน

      Math heduwa hodata away harima rasata tibuna

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 10 หลายเดือนก่อน

    සම්බෝල වලට කරපිංචා ට්කක් දාල කොටාගන්ඩ පුළුවන් නේද ?

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 10 หลายเดือนก่อน

    👌

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 10 หลายเดือนก่อน +2

    යෝගට් එකයි ,පොල් වතුර දෙකම දැම්මට කමක් නැද්ද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +2

      කමක් නෑ. අගුණ නෑනෙ..❤️

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 10 หลายเดือนก่อน

    😍😍👌👌

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 10 หลายเดือนก่อน

    Hoda adahasak.thun welma bath kanna oni na.udeta ho raata kanna hoda kaamak

  • @rsgraphixx4580
    @rsgraphixx4580 7 หลายเดือนก่อน

    😊

  • @renukapunchihewa92
    @renukapunchihewa92 10 หลายเดือนก่อน

    👍👍👍

  • @sandamaliherath198
    @sandamaliherath198 10 หลายเดือนก่อน

    ❤❤

  • @ishaniamarasekara520
    @ishaniamarasekara520 10 หลายเดือนก่อน +2

    හාල් පිටි වෙනුවට අටා පිටි දාන්න පුලුවන් ද ශානි?

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 6 หลายเดือนก่อน

    👍👌💐🥰

  • @RanjithKumara-uw3qv
    @RanjithKumara-uw3qv 10 หลายเดือนก่อน

    තෙත හාල්පිට් කමක් නැද්ද ම්ස්

  • @hashanbandara3960
    @hashanbandara3960 10 หลายเดือนก่อน

    හාල් පිටි බැදපු එවද දාන්නේ

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 10 หลายเดือนก่อน +1

    තෙත හාල් පිටිද ? ඉදි ආප්ප පිටි ත් ගන්න පුලුවන්ද dear ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน

      Man kaden gaththa hal piti damme..

    • @manoriraajakaruna3123
      @manoriraajakaruna3123 10 หลายเดือนก่อน

      @@cookingwithchefshani dear ..කඩේ තෙත පිටිද වියලි පිටිද කියලා පැහැදිලි නෑ මට .dear රෑට ගන්න හදනවා නම් උදේ හෝ දවල් මිශ්‍රණය පිපෙන්න තියන්න ඕනිද ..මොකද හවසට පිපෙන්න තිබ්බට උශ්ණත්වය මදි නිසා පිපෙන එකක් නෑ නේද ? අනිවාර්යයෙන් හදන්න ඕනි ඒකයි නොදන්නා දේ ආයෙ ආයෙ ඇහුවේ dear .ගොඩක් ස්තුතියි reply කරනවා ට..👍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 10 หลายเดือนก่อน

    👍👍🥰

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 10 หลายเดือนก่อน

    ❤🇱🇰🙏🇮🇹👌🌻🌻🌷🌷🎁

  • @sadarekasaumya6673
    @sadarekasaumya6673 10 หลายเดือนก่อน

    හාල් පිටි කිව්වෙ,තෙත හාල් පිටිද? ඉදිආප්ප පිටිද?

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน

    Thank you chef shani❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 8 หลายเดือนก่อน

    ස්තුතියි 👍

  • @gayanishanika9119
    @gayanishanika9119 10 หลายเดือนก่อน

    God bless you 🙏🙏🙏🙏

  • @watsonpaul3102
    @watsonpaul3102 3 หลายเดือนก่อน

    Thank u chef

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 6 หลายเดือนก่อน +1

    Thanks chef

  • @kkpperera9403
    @kkpperera9403 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤