Great idea..becz I'm a diabetic patient..and fasting also..i hv tried many recipes of yours..and came out very well ❤thank you sister your doing a good service ❤❤❤
Hi Shani, This is a great recipe. Shall make it and let you known. We have not cooked this before. It looks very nutritious recipe with plenty of high fibre.
කුරක්කන් පිටි වලින් කෑම වර්ග කියල දෙන එක ගොඩක් වටිනවා❤❤
මේ කුරක්කන් රොටිය මම හැදුවා , හරිම soft .තොසේ වගේමයි .බොහොම ස්තුතියි .❤
ගෙනාපු කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නෙ කියල හිත හිතා හිටියෙ .ස්තුතියි ඔයාට ❤❤
Chef ශානි.ඔයාගේ අප්පච්චි වෙනුවෙන් දුන්නු සාංඝික දානය දිහා බලා මමත් මාගේ මිය ගිය ලබැදියකු වෙනුවෙන් පිදු සාංඝික දානයට අදහසක් ගත්තා.ඔයාගේ පියාණන්ටත් පින් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා❤
🙏🙏🙏
ගොඩක් වටිනවා අක්කා
ගොඩක් වටිනවා... බොහෝම ස්තූතියි ඔබතුමියට. ❤
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .............!!! ❤👍❤
ගත්ත කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නේ කියල හිත හිත හිටියේ.. ❤
😂😂😂
මමත්
Halapa hadannar@@waidyarathnan.m6077
🎉 🎉🎉🎉🎉🎉
මේක හැදුවා හරිම රසයි. Thank you chef ❤
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හොද හෙල්ති කෑමක් ගොඩක් ස්තුතියි chef ❤
මම මේ තෝසේ එක හැදුවා හරීම රසයි අනේ ස්තුති ඔයාට..😊❤🌷
ගොඩක් වටිනවා කුරක්කන් පිටි වලින් රොටි හදන හැටි කියලා දුන්නට ස්තූතියි ❤❤❤❤
Great idea..becz I'm a diabetic patient..and fasting also..i hv tried many recipes of yours..and came out very well ❤thank you sister your doing a good service ❤❤❤
හෙට උදේට හදලා බලන්නම් ස්තුතියි දුව බුදුසරණයි ...💕
ගොඩක්ම ස්තුතියි නංගා හරියට තෝසේ වගෙයි .❤❤❤❤
ස්තුතියි නංගියෝ කලින් කලවමි නොකර හැදුවා හරිගියෙන මෙ පාර බලමු ජයවෙිවා ❤
අනේ ගොඩක් වටිනවා මිස් කුරක්කන් පිටි වලින් වෙනස් කෑම වර්ග අරන් එන ඒක..එකනම් හදන්න ම ඕන්..බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏🥰 බුදු සරණයි..🙏❤️
Hadala rasa balanna ko miss . Very thanks .💐💐💐💐💐💐
ස්තූතියි ඔයාට❤
ස්තුතියි ඔබ තුමියට.හාල්පිටි වෙනුවට පාන් පිටි දමන්නත් පුළුවන් නේද?
ඔයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා. මම ගොඩක් ඒව ට්රයි කරල තියෙනවා. එහෙමම එනවා. Diabetes තියෙන කෙනෙක්ට දෙන්න පුලුවන් menus series එකක් කරන්න පුලුවන්ද?
Wooow ❤❤❤ ඒකනම් නියමයි කුරක්කන් තියනව අද රෑටම හදනව තෑන්ක්ස් ඔයාට ආදරෙයි 😍😍😍❤️❤️👍👍👍👍
අනිවාර්යයෙන්ම හදල කියන්නකෝ
Ada udeta kanna oyage me recipe eka hadana gamn. Thank u 💓
හොද කෑම එකක්.❤
Looks delicious. Thank you. ❤
හැදුවා නියමය්
Thank you so much dear sister. It's very useful. ❤
Superb gonna make it today night thanks dear shani😍❤
පොල් චට්නි එක්ක රොටි නියමයි ශානි.👍Thank you recipes වලට ❤
Godak watinawa e wagema oya katha karana widihata mama godak asai budu saranai oyata
Hi Shani, This is a great recipe. Shall make it and let you known. We have not cooked this before. It looks very nutritious recipe with plenty of high fibre.
ඔයාට ඉස්තුතියි ♥️👍
Very useful recipe thank you so much
මාත් හැදුවා නියමයි
ස්තුතියි. හදල බලල කියන්නම්.
Dear chef Shani, I made this and it was really good. Thank you so much for sharing this with us.❤
ස්තුතියි චෙෆ් ❤❤❤
Wow awesome fantastic recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
බොහොම ස්තුති මිස්
Useful sharing dear .😋👍
බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............!!! ❤👍❤👍❤
Will definitely try.
Thank you.
Need to try this thNks chef Shani!❤
Miss mehema kettuwena kenekuta hodaida
Thanks very good recipe
Oyage kaama patta
බඩ ඉරිගු පිටි වලිනුත් හදන්න පුළුවන් කෑමක් පෙන්වන්න ❤❤❤
පැණි වලලු recepy eka dennako chef hariyatama hadana widiya
මේ මං හදන විදිහ..❤️
th-cam.com/video/s8Qxc8uJcro/w-d-xo.htmlsi=ft5krQdMYoVD65BL
Thank you
Very use full thanks
Can we try this with atta flour and oats mix Chef Shani.if so can we follow same ingredient s.
ස්තූතියි. ❤❤❤❤
Thank you for the sharing 😊
Me better ekan mahath wenawada.diat karana kenekuta kanna hodaida
English measurement recipe please😊
ස්තුතියි ❤
Nice recipe 😊😊😊❤❤❤
Idi appa piti hodada 🤔
Thanks shani❤❤❤
Thank you very much
God bless you ❤️🙏
Hari watinawa
Bohomathma pin oba thumiysta
Thank you chef
Fresh milk use karanna puluwan da ?
අක්කා මේ බැටර් එක කලින් රෑ හදලා පැයක් තියලා ෆිජ් එකේ දාලා පහුවද උදේ හදාගන්න බැරිද ..
Rasaa patai aniwaryen hadala balanawamai tawath me wage recipi genna kiya oba tumiyagen illa sitinawa.
හාල් පිටි වෙනුවට පාන්පිටි දාන්න පුලුවන් ද
සම්බෝල වලට කරපිංචා ට්කක් දාල කොටාගන්ඩ පුළුවන් නේද ?
Thankyou 🎉🎉🎉
යෝගට් එකයි ,පොල් වතුර දෙකම දැම්මට කමක් නැද්ද ?
කමක් නෑ. අගුණ නෑනෙ..❤️
Woooow !
Thank s
Why you are putting salt later?
හාල් පිටි වෙනුවට අටා පිටි දාන්න පුලුවන් ද ශානි?
ඔව් පුලුවන්..♥️
Hoda adahasak.thun welma bath kanna oni na.udeta ho raata kanna hoda kaamak
තෙල් පොඩ්ඩක් අඩු වුනානම් මරු 😊
ඒක ඉතින් ඔයාලා කැමති විදිහට අඩු වැඩි කර ගන්න. තෙම්පරාදුව උනත් කැමති අයට කර ගන්න කිව්වෙ ඒකයි. ඒ වගේම හොඳ තෙල් වර්ග පාවිච්චියට ගන්න. එතකොට හරි..❤️
Great ❤
Math heduwa hodata away harima rasata tibuna
තෙත හාල්පිට් කමක් නැද්ද ම්ස්
Kamak na..❤️
හාල් පිටි බැදපු එවද දාන්නේ
නෑ..❤️
තැනක් යු අක්කේ
👌
😊
😍😍👌👌
තෙත හාල් පිටිද ? ඉදි ආප්ප පිටි ත් ගන්න පුලුවන්ද dear ❤
Man kaden gaththa hal piti damme..
@@cookingwithchefshani dear ..කඩේ තෙත පිටිද වියලි පිටිද කියලා පැහැදිලි නෑ මට .dear රෑට ගන්න හදනවා නම් උදේ හෝ දවල් මිශ්රණය පිපෙන්න තියන්න ඕනිද ..මොකද හවසට පිපෙන්න තිබ්බට උශ්ණත්වය මදි නිසා පිපෙන එකක් නෑ නේද ? අනිවාර්යයෙන් හදන්න ඕනි ඒකයි නොදන්නා දේ ආයෙ ආයෙ ඇහුවේ dear .ගොඩක් ස්තුතියි reply කරනවා ට..👍
👍👍👍
❤❤
👍👌💐🥰
👍👍🥰
❤🇱🇰🙏🇮🇹👌🌻🌻🌷🌷🎁
හාල් පිටි කිව්වෙ,තෙත හාල් පිටිද? ඉදිආප්ප පිටිද?
ස්තුතියි 👍
God bless you 🙏🙏🙏🙏
Thank u chef
Thanks chef
My pleasure
❤
❤❤❤❤❤
❤
❤👍
❤
❤