පෝශණිය වන්ඩුවක් කමුද? | kurakkan wandu | wandu | wandu appa | wandu appa recipe in sinhala
ฝัง
- เผยแพร่เมื่อ 11 ม.ค. 2025
- kurakkan wandu recipe sri lanka
හවසට කහට කොප්පයක් බොන්න මරු කැමක්
කුරක්කන් පිටි 100g
පාන් පිටි 100g
පොල් මිටක්
සිනි 90g
සූදුරු මේස හැදි 1/2
ලුණු තේ හැදි 1/4
යිස්ට් තේ හැදි 1/2
පොල් කිරි 50ml
මඳ උනුසුම් වතුර
100g kurakkan flour
100g bread flour
coconut
90g sugar
1/2tbsp cumin
1/2tes yeast
1/2tes salt
50ml coconut milk
wram water
*******************
wandu recipe,wandu recipe sinhala,wandu hadana hati ,wandu recipe sinhala,wandu appa,wandu recipe sinhala,wandu appa,kurakkan wandu recipes,kurakkan wandu recipe in sinhala,wandu my easy recipe,kurakkan wandu,kurakkan wandu sinhala,my easy recipe kurakkan wandu,easy tea time recipe,tea time recipe,tea time recipe sinhala,my easy recipe sinhala,wandu,wandu hadana hati,wandu hadana vidiha,kurakkan wandu hadana hati,@MyEasyRecipe
#kurakkan
#teatimerecipes
#easyrecipe
ස්පොන්ජ් කේක් වගේ ගොඩාක්ම සොෆ්ට් වන්ඩු හදන විදිහ..කන්නත් ආස හිතෙනවා හදන්නත් ලේසියි😍th-cam.com/video/f1F71zlzRWw/w-d-xo.html
😂❤🎉😢😮😅😊
@@sajeewapavithra8105>>>i>>මූ ක් බී බී බී බී බී
හොඳින් ම කියල දුන්නට ගොඩාක් ස්තුතියි .
හරි ලස්සනට පැහැදිලිව කියල දෙනවා ස්තුතියි
නියම අදහසක්.. කුරක්කන් කියන්නේ මගෙ favourite...👌👌
🤗
මාත් අද හැදුව හරිම රසයි. බොහොම ස්තුතියි.
😊
පාන් පිටි නොදාම හදන්න හරිම රසයි
Rasa.denenawa..dekkama.
Lassanai
මාත් අද හැදුව. හරිම රසට තිබ්බා. ඔයාට බොහොම ස්තූතියි 😍😋
😊
හොඳටම පැහැදිලි කරලා දුන්නා ඔයාට ගොඩක් ස්තුති ❤❤❤❤
thank you
Niyamai math හදනවා ස්තුති ඔයාට 👍🤗🤗🤗🤗❤❤❤❤
Man heduwa...harima rasai...
Godak sathutui....oyata...
Thanks miss very taste recepe budu sarni
😊budusaranai
Mn heduwa akke..
Maru recipe eka..❤❤
Lesiyi..
දැන් කන්න ආස හිතෙනවා . එත් මම මැදපෙරදිග ඉන්නේ මට ඕව හදන්න බැ
Harima pahasu kramayak gunathmaka bawakuuth thiyawane thanks oyata
Sooduru or mahaduru
හරිම අගෙයි ෂෝක්...ස්තූතියි ඔයාට..😂😂❤👍👍
ස්තූතියි 🙏
Good.godak.rasa.ahi.budu.saranai
හරිම. අගේයි. දෝනි. ඔයාට. ගෝඩාක්. ඉස්තැතීයි
ස්තුතියි ඔයාට 👌💐💐
😍
Harima hodayi
Thank you ❤
ස්තූතියි...❤
Thank you
Mama. Harima. Asai. Wandu. Appa walata
Rada.denenawa.dekkama
.lassanai
නංගී මම මේ දැන් හැදුවා.රසයි.ස්තුතියි 💖 නමුත් එක ටිප් එකක් කියන්න ඕනේ .අපි පැනි පොල් දාලා මිශ්‍ර කරපු ගමන් steam කරොත් ඒක හොඩට පිපිලා එන්නේ නැහැ.cups වලට දාලා විනාඩි 15ක් විතර තියලා තමයි steam කරන්න ඔනේ.මොකද මගේ 2nd set එක හොදට පිපිලා ආවා.1st එකට දාපු එක උඩට අවිල්ලා පිපිරුනේ නැහැ .Thank you so much 💖💖
adahasata thank you...
😊
Panpiti wenuwata halpiti ganna barida
Poll pani noda soft aketa wandu hall pite walin hadane kohimeda
Thankyou ❤😊
Wow❤
Oven eke hadgnn azabaid akkee
Shoke thank u
නියමයි මමත් ආසම කෑමක්😃👍චැනල් වලින් ආසම චැනල් එකක්👍❤❤❤❤
thank you
Akki pan piti dhana nisa moku th vennethi vei ne
mokuth wenne na
මහදුරු එකතුකලා නම් තවත් හොඳයි ..
😊
❤ super
Sok ane❤❤🌹👍
Sudu seni වලට වැඩිය hodi හකුරු
Pramana maninne mokenda
Mamath hadala rasa kiyannam duwa rasa bawa penawa
😊😊
👍
හොදයි අපි හෙට හදනවා පසුව රස කියන්නම් ස්තුතියි
❤❤❤
❤😊😊
❤❤❤❤❤❤
Nangiyo kurakkan wenuweta pan piti walin hadanna Barida ? Mama hadanawa kadetha danna hitan inne..dawas keeyak thiya ganna puluwanda?
puluwan pan piti danna, eka dawasai puluwan samanaya wandu wagema thiya ganna..
පාන් පිටි වලින් හදල වන්ඩු නෙමෙයි පොල් කේක් කිව්වානම් හරි නේද?😂
🤗
Pol psni nemei..pani pol..pol psni kiyanne wenama deyk...gagaththa pol daala hadna eksta kiyanne pani pol...dr..
hari thank you
Pan piti nathuwa hal piti danna barida
Akki polpani eka pani dala hadanna barida
puluwan
කුරක්කන් saha atta piti dammoth mokada වෙන්නේ ,pann piti වැඩිය honda madhi neda thanks oyata
atta piti dala hadanna puluwan mn hadala thiynawa
කොහොමද කැන්ද කොල වල කෙසෙල් කොල වල හදන්නෙ?
gotuwak hada ganna
poshaniya liyapu aka veradi
❤
යීස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න බැයිද
puluwan
Awan eka break karanawanam 180° vindi 30 k wage break karanna puluwan neda
ow e ganata thiynna
@@MyEasyRecipe thanks dr ❤
මාදුරු එකතු කලොත්
👌👌🌼🌼
Meka cake ekak vage hadanna barida
puluwan
👌👌👌👌👌👌❤❤❤❤❤❤😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊස්ට් wenuwata baking powder danna puluwanda
puluwan
අනේ මන් හැදුවා ඒත් පැලුන්නෑ ඒක පිම්බුනෙත් නැ ගොඩක් අනික තමයි ඒක අතෙ ගෑවෙනව ඇල්ලුවම ඇයි දන්නැ😢
Your voice is to fast.slowly kiyanna.
😊
Pol peni neweyi Ane ewa penipol
ගොඩක් හොදයි දුව .
thank you
❤😂😢😮🎉Hi
❤❤❤