Neth Fm Unlimited History 210

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලි වැඩසටහනේ ජයාරූප
    1. නාපොලි,
    / izrkuy1mzchkaf9r
    2.රෝමය
    / ia5bz15nf4wufvrx
    3.මිලානෝ
    / smunq9vuwjuo6cjh
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.c

ความคิดเห็น • 33

  • @majialwis
    @majialwis 3 หลายเดือนก่อน +4

    We are proud of you ❤❤❤

  • @Uwujorgi
    @Uwujorgi 4 หลายเดือนก่อน +2

    දවස් 3ක් මහාචාර්‍ය තුමා සහ නුවන් අයියා සමග ගත කරන්න තරම් අපි වාසනාවන්ත උනා. වීනා අක්කත් ගොඩක් උදව් කලා.

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft หลายเดือนก่อน +2

    මෙච්චර දුරක් මේ වැඩසටහන් මාලාව තුලදි මහාචාර්ය තුමා මාතෘකාවලට පරිභාහිරව දැක්වූ අදහස් ටික රටේ පාලකයින් සහ ඉහළ නිළධාරීන් ඔළුවට ගත්ත නම්, එයම ඇති අපේ රට කෙළින් හිටවන්න. ඇත්තටම මේ කතා පෙළින් පෙළට අහගෙන යද්දි මගේ නම් තිබුණ සමහර රුදු සිතුවිලි පවා වෙනස් වුණා. අපි සමාජයක් වශයෙන් එකිනෙකා දෙස වෛරයෙන් බලන තාක් සැකයෙන් බයෙන් තමයි අපිට ජීවත් වෙන්න වෙන්නෙ. මෛත්‍රී සහගතව බලන්න පුරුදු වුණාම ඇත්තටම හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනේ අපේ රටේ සියලුම දේශපාලකයින්ට මේ වැඩ සටහන අහන්නට සිත් පහළවේවා !

  • @wruwan
    @wruwan 3 หลายเดือนก่อน +1

    ❤💪👍

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 4 หลายเดือนก่อน

    Very good analysis . Wish professor and his assistant good health and good luck .❤❤❤😊😊😊😊

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 หลายเดือนก่อน +1

    රට හරි පැත්තට ගන්න නම් අවුරුදු 76 පාලනය කරපු හොරු රැලක් එලවා අලුත් පාලනයක් ගෙන ආ යුතුයි

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 3 หลายเดือนก่อน +2

    අදත් ලොකු දැනුමක් ලබාගත්තා

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 2 หลายเดือนก่อน

  • @wasanthaellepola679
    @wasanthaellepola679 3 หลายเดือนก่อน

    😍😍😍

  • @gamindabandara7683
    @gamindabandara7683 9 วันที่ผ่านมา

    මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් මේ පරන වේරයන්ගෙ වලව් ගැන හොයල බලල ලේකනයක් සකස් කරන එක. නමුත් මේ සන්කීර්ණ ජීවිතේ ඒක හීනයක්😢😢😢😢

  • @erangia.r.m.4376
    @erangia.r.m.4376 22 วันที่ผ่านมา

    උපරාජ නාග දසපතිකයන්ගේන් මහානාග රජු පැවත එන බව සඳහන් සෙල්ලිපි ගැන පමණක් සඳහන් කරන්න, Neth FM agenda එකට හානි නොවන අයුරින් සටහන් කරන්න

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน +1

    18 කැරැල්ල ගැන ලිය උනු විමලානනද තෙන්නකෝන් මහතාගෙ පොත් 1.2.3 කියවන්ඩ..හොයාගෙනන්ලග තියාගන්ඩ වටිනා පොත් තුනක්.

    • @piyadigamageindika1317
      @piyadigamageindika1317 หลายเดือนก่อน +1

      සිංහල පරිවර්තයේ පළමු කාණ්ඩය දැන් සොයා සපයා ගැනීම අතිශයින් ම අපහසු කාර්‍යයක්. අත්පිටපත අතුරුදහන් ව ඇති බවකුත් කියැවෙනව. දෙවැනි වෙළුම පමණක් මෑතකදී ත් යළි ප්‍රකාශකය ට පත් වුණා .
      තෙවැනි වෙළුමක් නම් ඇත්තේ නැහැ මා අසා දැක ඇති තරමින් .

    • @tissaattygalle7958
      @tissaattygalle7958 หลายเดือนก่อน

      මමත් 3 වෙනි එක හොයනවා❤❤

  • @harinifernando5715
    @harinifernando5715 3 หลายเดือนก่อน +1

    🙏thank u for the information

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tddramarathna5593
    @tddramarathna5593 3 หลายเดือนก่อน

    Yy

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanacp
    @rohanacp 4 หลายเดือนก่อน

    අපේ මිනිස්සුන්ගෙ ඉතිහාසය දැනුම , දේශිකත්වයේ අභිමානය බලන්න පුළුවන් පෙබරවාරි 4 ෆේස්බුක් ගියාම. යුරෝපියානු පාස්පෝට් එක නැතිවුන එක ගැන යන පෝස්ට් වල කොමන්ට් බැලුවම.

    • @Nj_27
      @Nj_27 3 หลายเดือนก่อน +1

      ඒක වැරදියි තමා හැබැයි ඉතින් දැන් ඇති අභිමානෙකුත් නෑ හැබැයි😅 අතීතයේ මිනිස්සු හදපු දේවල් ටික විතරයි

  • @sudathbandara9745
    @sudathbandara9745 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @thilinisamarasekara8373
    @thilinisamarasekara8373 3 หลายเดือนก่อน

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 3 หลายเดือนก่อน

    ❤❤

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 4 หลายเดือนก่อน

    ❤First view and comment

  • @malithfernando4791
    @malithfernando4791 4 หลายเดือนก่อน

    Great work 👏

  • @shimalijayasuriya804
    @shimalijayasuriya804 4 หลายเดือนก่อน

  • @aryagamage8729
    @aryagamage8729 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @KanthiGamage-wf8es
    @KanthiGamage-wf8es 4 หลายเดือนก่อน

    ❤❤❤