ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් මහාචාර්ය උතුමාට ත් නුවන් මහතාට ත් බොහොම පින්
මගේ අම්මාත් ගලගොඩ කෙනෙක්. අම්මාගෙ අප්පච්චි ගලගොඩ වලව්ව, අමුණුගම, මහනුවර. අපේ අත්තම්මා (අත්තම්මා කපුවත්ත කෙනෙක්)පවුලේ එකම දරුවා නිසා මාතලේ කපුවත්ත වලව්වට බින්න බැස්සා. පසුව ඒ වලව්ව මාතලේ ගලගොඩ වලව්ව වුනා. බොහෝම ස්තූතියි ඔබතුමාට අපේ මුත්තලා ගැන මතක් කරාට . උඩරට ගිවිසුමෙත් සිංහලෙන් අත්සන් කළ කීපදෙනා අතර අපේ මුත්තාත් ඉන්නවා ❤️🙏
❤
මෙම වැඩසටහනට සවන්දීම ට සඳුදා දිනය එනතෙක් මම සිටින්නේ නොයිවසිල්ලෙනි ඔබ දෙපලටත් නෙත් fm නාලිකාවටත් ස්තුතියි
Thank you, sir, for your explanation
ජයවේවා බූදු සරනයි දෙන්නටම.
අදත් ගොඩක් නොදන්නා තොරතුරු දැනගත්තා ස්තූතියි
මානික්කාවතේ එන හිටි හාමිලා තමයි මේ රට හැදුවෙ..ඔවුන් ජාතික වීරයි..ස්තූතියි සර්
ඒ ගැන යමක් කියන්න තව
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි
මැක්ඩොනල් කොටුව..අපේ ඉස්කොලේ..අපේ මුතුන් මිත්තන් එල්ලූ සියබලා ගස,මාර ගස,,තාමත් තියෙනවා ❤❤
mokak d iskole?
Great
Thanks 🙏
මැක්ඩොනල්ඩ් බලකොටුව 1818 සිදුවූ වෙල්ලස්ස කැරැල්ලත් සමග ඉදිකරනු ලද අතර අද වෙනකොට උෟව පරණගම මහ විද්‍යාලය පිහිටා ඇත
❤❤❤❤❤SO MANY HEARTS. Love prof. RAJ. AND YOU NUWAN. nowadays we see another history channel done by a professor from Colombo. But its very narrow.
Thank you Sir!! 💐💐🇱🇰
වර්තමානයේ මැක්ඩොනල්ඩි බලකොටුව ඇත්තේ ඌවපරණගම ආසනයේය. දැන් එතන පාසලක් ඇත. එයට කියන්නේ කොටුවෙ ඉස්කෝලෙ කියා. දඩුවම් දීමට යොදාගත් සියඹලා ගහ තාම තිබෙනවා.
Thank you both
👍👍👍🙏🙏🙏👏
කැප්පෙටිපොල නිලමෙතුමාගේ හිස පරීක්ෂා කරලා බ්‍රිතාන්‍යයන් අනාවරනය කරගත් කාරණා මොනවාදැයි කියන්න. ස්තුතියි.
❤❤❤❤❤
❤🙏🏽
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
😄👍
මෙතුම පුරාවස්තු වන්චාකාරයෙක් කැනීම් පෝමිට් එකත් කැන්සල්
නුවන් මහත්මයා VoC කියන්නේ ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමට පමණයි. අනුරූප බ්‍රිතාන්‍ය සමාගම වෙන එකක්.
නූතන එක්නැලිගොඩ ලව නුවන් මහත්මයා ට අමතක උනාද අමතක කෙරුවද මන්ද ?
🎉
❤❤❤
🙏
අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත.💚💚💚💚💚💚 අවම වශයෙන් මහා පුණ්යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන්ට ලබා දීලා තිබෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.මොනවාද එම මහා පිංකම් හත ?ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.එම පිංකම් හත නම්,අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා, එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න. සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව. අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.ඒක නිසා, පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න. හේතුව, සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. ඔබට කරන්න තියෙන්නේ, ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,පිරිසිදු වතින් ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත. මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත. මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.ඒකට හේතුව,මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා. ඒ කියන්නේ, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත. දැන් ඔබට විරහව හෙවත්, තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.ඒකට හේතුව,හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවටඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන් ආධාර, උපකාර, උපස්ථාන සහපුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා. ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා. ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව. ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,හිගාකාලා හරි සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.උපතින්ම පිංවන්ත දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා.අති උතුම් පිංකම වෙනවා.බුදු සරණයි.ජේසු පිහිටයි.💚💚💚💚💚
Ekneligoda paramparawa adatath karanne pawa deemama thamai
කෝච්චි ස්ටේශන් එකක මියුසියම් එකක් තියා තියෙන වැසිකිලියක් අපිට හරියට නඩත්තු කරගන්න පුලුවන් ද?😂😂
අර ටේබල් මැනස් නිසා විස්ඩම් දත් වලට ආපු බලපෑම ගැන ඔබතුමා කිව්ව දේ ගැන මම දෙයක් කියන්න ඕනි . මගෙ වයිෆ් නේපාල් ජාතිකයෙක්. විදේශ ගත අපේ අය දන්නව නේපාල අය කද්දි ගොඩාක් සද්දෙට තලු මරමර කන්නෙ . මගෙ වයිෆ්ගෙ පවුලේ 5ක් ඉන්නව අම්ම තාත්තා එකතුව . ඒ හැමෝටම දත් 32ම හොදින් තීනව. ඒ වගේම වටපිටාවේ ඉන්න දන්න කියන අයගෙත් එහෙමයි. හැමෝගෙම විසඩම් දත් සාමාන්‍ය විදිහට එනව නේපාල ඒ පැත්තෙ අයගෙ. වයිෆ්ගෙ ගම කයිරනි. දෙව්දහ නගරසභා බල ප්‍රදේශයේ . ඒ කියන්නෙ බෞද්ධ ඉතිහාසයේ එන දෙව්දහ නුවර.
mee gahapitiya rate ralage gewal koheda thiyenne, mage wife ge gama ehe. Giyama balannawath yanna
සුද්දන් සමග සටන් කල වඳුරාගල රටේ රාල කවුද
නොකරන උන්ට පහරගහව්වට කමක් නැහැ එකටබයවෙන්න එපා
Voc කියන්නෙ ලන්දේසි වෙළද සමාගම නෙවේද ?
Pacha pacha😂😂😂
❤❤❤❤
❤❤
පින්වත් මහාචාර්ය උතුමාට ත් නුවන් මහතාට ත් බොහොම පින්
මගේ අම්මාත් ගලගොඩ කෙනෙක්. අම්මාගෙ අප්පච්චි ගලගොඩ වලව්ව, අමුණුගම, මහනුවර. අපේ අත්තම්මා (අත්තම්මා කපුවත්ත කෙනෙක්)පවුලේ එකම දරුවා නිසා මාතලේ කපුවත්ත වලව්වට බින්න බැස්සා. පසුව ඒ වලව්ව මාතලේ ගලගොඩ වලව්ව වුනා. බොහෝම ස්තූතියි ඔබතුමාට අපේ මුත්තලා ගැන මතක් කරාට . උඩරට ගිවිසුමෙත් සිංහලෙන් අත්සන් කළ කීපදෙනා අතර අපේ මුත්තාත් ඉන්නවා ❤️🙏
❤
මෙම වැඩසටහනට සවන්දීම ට සඳුදා දිනය එනතෙක් මම සිටින්නේ නොයිවසිල්ලෙනි ඔබ දෙපලටත් නෙත් fm නාලිකාවටත් ස්තුතියි
Thank you, sir, for your explanation
ජයවේවා බූදු සරනයි දෙන්නටම.
අදත් ගොඩක් නොදන්නා තොරතුරු දැනගත්තා ස්තූතියි
මානික්කාවතේ එන හිටි හාමිලා තමයි මේ රට හැදුවෙ..ඔවුන් ජාතික වීරයි..ස්තූතියි සර්
ඒ ගැන යමක් කියන්න තව
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි
මැක්ඩොනල් කොටුව..අපේ ඉස්කොලේ..අපේ මුතුන් මිත්තන් එල්ලූ සියබලා ගස,මාර ගස,,තාමත් තියෙනවා ❤❤
mokak d iskole?
Great
Thanks 🙏
මැක්ඩොනල්ඩ් බලකොටුව 1818 සිදුවූ වෙල්ලස්ස කැරැල්ලත් සමග ඉදිකරනු ලද අතර අද වෙනකොට උෟව පරණගම මහ විද්‍යාලය පිහිටා ඇත
❤❤❤❤❤
SO MANY HEARTS. Love prof. RAJ. AND YOU NUWAN. nowadays we see another history channel done by a professor from Colombo. But its very narrow.
Thank you Sir!! 💐💐🇱🇰
වර්තමානයේ මැක්ඩොනල්ඩි බලකොටුව ඇත්තේ ඌවපරණගම ආසනයේය. දැන් එතන පාසලක් ඇත. එයට කියන්නේ කොටුවෙ ඉස්කෝලෙ කියා. දඩුවම් දීමට යොදාගත් සියඹලා ගහ තාම තිබෙනවා.
Thank you both
👍👍👍🙏🙏🙏👏
කැප්පෙටිපොල නිලමෙතුමාගේ හිස පරීක්ෂා කරලා බ්‍රිතාන්‍යයන් අනාවරනය කරගත් කාරණා මොනවාදැයි කියන්න. ස්තුතියි.
❤❤❤❤❤
❤🙏🏽
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
😄👍
මෙතුම පුරාවස්තු වන්චාකාරයෙක් කැනීම් පෝමිට් එකත් කැන්සල්
❤
නුවන් මහත්මයා VoC කියන්නේ ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමට පමණයි. අනුරූප බ්‍රිතාන්‍ය සමාගම වෙන එකක්.
නූතන එක්නැලිගොඩ ලව නුවන් මහත්මයා ට අමතක උනාද අමතක කෙරුවද මන්ද ?
🎉
❤❤❤
🙏
අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත.
💚💚💚💚💚💚
අවම වශයෙන් මහා පුණ්යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
කාන්තාවන්ට ලබා දීලා තිබෙන
මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.
මොනවාද එම මහා පිංකම් හත ?
ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ
ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.
එම පිංකම් හත නම්,
අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,
කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග
පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,
සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා,
එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න.
සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,
අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව.
අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.
ඒක නිසා,
පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව,
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න.
හේතුව,
සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
ඔබට කරන්න තියෙන්නේ,
ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග
පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,
පිරිසිදු වතින්
ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.
සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.
මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත.
මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත.
මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.
ඒකට හේතුව,
මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.
ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා.
ඒ කියන්නේ,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත.
දැන් ඔබට විරහව හෙවත්,
තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.
ඒකට හේතුව,
හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට
ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග
ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන්
ආධාර,
උපකාර,
උපස්ථාන සහ
පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන
ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා.
ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග
පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා.
ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව.
ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,
හිගාකාලා හරි
සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන
ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.
උපතින්ම පිංවන්ත
දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා.
අති උතුම් පිංකම වෙනවා.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
Ekneligoda paramparawa adatath karanne pawa deemama thamai
කෝච්චි ස්ටේශන් එකක මියුසියම් එකක් තියා තියෙන වැසිකිලියක් අපිට හරියට නඩත්තු කරගන්න පුලුවන් ද?😂😂
අර ටේබල් මැනස් නිසා විස්ඩම් දත් වලට ආපු බලපෑම ගැන ඔබතුමා කිව්ව දේ ගැන මම දෙයක් කියන්න ඕනි . මගෙ වයිෆ් නේපාල් ජාතිකයෙක්. විදේශ ගත අපේ අය දන්නව නේපාල අය කද්දි ගොඩාක් සද්දෙට තලු මරමර කන්නෙ . මගෙ වයිෆ්ගෙ පවුලේ 5ක් ඉන්නව අම්ම තාත්තා එකතුව . ඒ හැමෝටම දත් 32ම හොදින් තීනව. ඒ වගේම වටපිටාවේ ඉන්න දන්න කියන අයගෙත් එහෙමයි. හැමෝගෙම විසඩම් දත් සාමාන්‍ය විදිහට එනව නේපාල ඒ පැත්තෙ අයගෙ.
වයිෆ්ගෙ ගම කයිරනි. දෙව්දහ නගරසභා බල ප්‍රදේශයේ . ඒ කියන්නෙ බෞද්ධ ඉතිහාසයේ එන දෙව්දහ නුවර.