Neth fm Unlimited History Sri lanka 91

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 30

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ කතාව අසාගෙන සිටින අපිත් හොද දැනුමක් ලබාගන්නවා, ඔබටත් නුවන් මහතාටත් බොහො පින්.

  • @lakshithaudayarathne7305
    @lakshithaudayarathne7305 2 ปีที่แล้ว +1

    Tanks sir hodatama teruna👍👍👍

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +8

    මහාචාර්ය රජ් සෝමදේව මහතාගේ දේශනා හොයහොයා යූටියුබ් සිසාරා යද්දි දවසක් අහම්බෙන් unlimited history ep 50, 51 දකින්න ලැබුනා. මේ වඩසටහන් පෙලේ ආකර්ෂණීයම සීගිරි සංචාරක වැඩසටහන. ඇත්ටම මම ඇබ්බැහිඋනා කිව්වොත් හරි. පසුව ep1 ඉදලා පිලිවෙලට බලලා ඔන්න දැන් තමා 90ම ඉවර කලේ...
    ඉතින් කිසිම ගුරුමුෂ්ටියක් නොතබා නිර්ලෝබීව ඉතා වෙහෙස මහන්සියෙන් උගත් දේ අනාගත පරපුරට පැහැදිලිව කියා දෙන සර්ටත් මෙය ඉතාආකර්ශනීයව මෙහෙයවන නුවන් ඔබටත් අනේක වාරයක් ස්තුතියි .
    බොහෝ බොහෝ පින් මේ දෙන දැනුම් සම්බාරයට..

    • @nimmisara1572
      @nimmisara1572 9 หลายเดือนก่อน

      මමයි මගෙ මහත්තයා යිත් ඒවගේ ..අහම්බෙන් දැකලා පිළිවෙලට බලාගෙන යනවා හැමදාමත් රෑට..ගොඩක් ස්තූතියි මේක ඇබ්බැහි යක්..

  • @kirthisigera5825
    @kirthisigera5825 2 ปีที่แล้ว

    we follow this weekly thank you sir

  • @devinserasinghe3805
    @devinserasinghe3805 หลายเดือนก่อน

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    ♥️🙏

  • @n.a.palitharajithakumara775
    @n.a.palitharajithakumara775 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @kaveshatelicom7693
    @kaveshatelicom7693 ปีที่แล้ว

    අපේ රටවල වගාකලහැකි ප්‍රදේස නාගරීකරනයට පත්වෙලා එය රටේ දියුනුවට බලපෑමක්වෙලා

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +1

    අදත් වැඩසටහන හරිම රසවත්. දැන් ඉන්න මිනිස්සු කරන්නෙ " රජා දැම්මා පගා රැක්කා"

  • @priyanthadiyagahage6506
    @priyanthadiyagahage6506 2 ปีที่แล้ว

    Raja damma praja rakka ...

  • @Mr19660416
    @Mr19660416 2 ปีที่แล้ว +2

    අනුරාධපුර යුගය ගැන කතාකරනවිට රුහුණ ගැන කතා වූවද ,දැන් බස්නාහිර පලාත ලෙස හැදින්වෙන ප්‍රදේශයේ කිසිදු සදහනක් නැත.එම කාලයට සමකාලීන ව බස්නාහිර ( දැන් හදුන්වන ) පලාතේ තත්වය කෙසේද යන්න පහදා දෙන මෙන් ඉල්ලමි.

  • @ashanijayawardane9246
    @ashanijayawardane9246 9 หลายเดือนก่อน

    නුවන් ගෙ mic එකේ volume අඩුකරගන්න please. කනට අමාරු අසමතුලිත තාවයක් තියෙනවා...

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว

    ස්තුතිය .....ගැටලුව ට පිලිතුරු ලැබුනා.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว

    නිශ්ශංක මල්ල රජු රුහුනෙ ලියා ඇති එම සෙල්ලිපිය හරි අපුරුයි. සෙල්ලිපි එකතුවක වැඩසටහනක් කර්න්ඩ බලමු..

  • @anuradhavb
    @anuradhavb 2 ปีที่แล้ว

    💛💛💐💐

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว

    prajawa araksha kala youthui !🙏

  • @TheIshan1000
    @TheIshan1000 2 ปีที่แล้ว +1

    hello professor-any thing about alien contact in history ?

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน

    Civics... Prajachaaraya... Issara pasal wisayayak.

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว

    අපේ අතීතය තුල ජීවත් වෙන්න තියෙනවා නම් දැනට වඩා කොපමණ හොදද ? 1505 පස්සේ රට විනාශ වුණා

  • @neilwelagedara
    @neilwelagedara 2 ปีที่แล้ว

    ඉන්දියාවේ BJPය දැන් නැතිවෙන්නේ කොහොමද පාලකයන් දැන් ඔවුනුයි. ශිව සේනා සංවිධානය 2019 වන තුරුම මෝදිගේ ආණ්ඩුවේ කොටස්කරුවන්. දේශපාලන විරසක නිසා ඔවුන් ඉන් ඉවත්වුනත් තවමත් මහාරාෂ්ට්‍රයේ දේශපාලනයේ ඉන්නවා. ශිව සේනා නායක උදව් තැක්කරේ තමා මහාරාෂ්ට්‍රයේ මහා ඇමති. කියන්න ඕනේ නැහැනේ මහාරාෂ්ට්‍රයට තමයි මුම්බායි නගරයත් අයිති. එකේ නම දේවතාවියක් අනුව 1995දී බොම්බාය සිට මුම්බායි කලෙත් ඔවුන්ම තමා.
    ඉන්දියාවේ ලෞකිකවාදය ගැන අපේ රටේ හිටපු ජනපති කෙනෙක්ගේ වචනයක් භාවිතා කරනවා නම් කියන්න වෙන්නේ බම්බුව තමයි කියායි.

  • @dilansameera1903
    @dilansameera1903 2 ปีที่แล้ว

    මට මහාචාර්යතුමාගෙ email එක දෙන්න පුලුවනිද ?

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 2 ปีที่แล้ว

    Professor sound madi,