"සමු ගතිමි ශිරාණි" - වෙඩි වැදුණු ලේ වලින් ටැංකියේ ලිව්වා | Hasini Ekanayake & Sujith Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 130

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +19

    ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා විසින් රචිත පොත් ලබා ගැනීමට - grantha.lk/authors/sujith-chaminda-edirisinghe.html

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      පොත් ඉලුවට තාම ලැබුනෑ

    • @sameerabandara9193
      @sameerabandara9193 ปีที่แล้ว +1

      Poth ganna thanak thiyenam kiyanna

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t ปีที่แล้ว +23

    අපේ ආදරණීය රණවිරුවන්ට අපි සදාණයගැතියි රට වෙනුවෙන් ජීවිත පුජා කරපු සියලු රණවිරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා.🙇🙇🙇....

  • @sgsd9234
    @sgsd9234 ปีที่แล้ว +16

    ඔබතුමියගේ සිනහවෙන් පිරි මුහුණ මෙම සංවාදය සඳහා ගැලපෙන්නෙ නැත. ඉතා ශෙෘ්චනීය අවස්ථාවක් වන මේ අවස්ථාවේදී වැඩ සටහන හැසිරවීමේදී ඉරයව් සම්බන්ධයෙන් සැලකිලිමත් වූවානම් වැඩ සටහන තවත් ලස්සනයි.. මං ගොඩක් ආදරේ කරන දෙයක් මේ රණවිරුවන්ගේ වීර කතා ඇසීමට

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +20

    පූරකයා වන නිවේදිකාවගෙ නොදැනුවත්කම මේ සටන පිළිබඳව නිසා මෙම නිලදාරියා සෑහෙන උත්සාහ කරනවා කතාව සාරංශ කරන්න. මෙම ප්‍රහාරය කතා කරන්න විනාඩි 37 වැඩසටහන මදි. නිල ඇඳුම සහිතව මෙතුමට කතා කරන්න සීමා තියෙනවා. හරියට කතා කරොත් දවස් කීපයක් කතා කරන්න පුළුවන්. මේක එක සිද්ධියක් නෙවෙයි සිද්දි දාමයක්. වතුර ලීටර් 100 බෝතලයකට පුරවන්න උත්සාහ කිරීමක් මෙම වැඩසටහන. පුළුවන් නම් නැවත මෙම නිලදාරියට පැය 3 වත් දීලා වැඩසටහන කරන්න එතකොට සාමාන්‍ය අවබෝධයක් ලැබෙයි

  • @dayanisilva7930
    @dayanisilva7930 ปีที่แล้ว +11

    තමන්ගේ ජීවිතය ගැනවත් තන්හාවක් නැතිව රට ආරක්ශා කලා ඒ අහින්සක දරුවෝ.ඒත් බලයට මුදලට සීමවක් නැති තන්හාව නිසා මේ රට දේශපාලුවෝ විනාස කර හමාරයි.

    • @simpleman-sj5qc
      @simpleman-sj5qc 5 หลายเดือนก่อน

      දේශාපාලුවො නෙවෙයි උන්ට ජන්දේ දීපු මිනිස්සු

  • @dinushisaranga2865
    @dinushisaranga2865 ปีที่แล้ว +8

    ඇගත් හිරිවැටේනවා මේවා අහන් ඉද්දි..අපේ රණවිරුවන් හමොටම බුදු සරණයි..රට වෙනුවෙන් දිව් පිදු සියලුම විරුවන්ට නිවන් සුව පතනවා...😢😢

  • @PamicoHomes
    @PamicoHomes 4 หลายเดือนก่อน

    බොහොම දිගු කාලයකට පසු නැවත ඔබ මුනගැසුනා.තෙරුවන් සරණයි රණවිරුවානනි...🙏

  • @amilamanimendra1453
    @amilamanimendra1453 ปีที่แล้ว +25

    දහදිය, ලේ, කඳුළු මතින් ඒ මිනිසුන් කළ කැපකිරීම....අමර නීයයි......🙏🙏

  • @chamithkalpa6426
    @chamithkalpa6426 ปีที่แล้ว +7

    රණවිරුවන්ට අප සදා නයගැතී 🥺❤

  • @sanjeewapriyadarshana7899
    @sanjeewapriyadarshana7899 ปีที่แล้ว +13

    බණ්ඩගෙ බක්කිය මුලතිව් සටන.... You Tube බලන්න හැමෝම

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว

      Supiruma chapters 12k😢.oya dannawada kawuda e kiyala?

    • @bebikade4108
      @bebikade4108 ปีที่แล้ว +3

      මම අට පාරක් බැලුවා බන්ඩගේ බුකිය ..❤❤❤

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +2

      @@yasasriwickramasinghe1024 මාත් සෑහෙන වතාවක් ඒක බැලුවා.ඇත්තටම කවුද ඒ

    • @ss-tg4rr
      @ss-tg4rr ปีที่แล้ว

      Eeka maruuuu

  • @abdulhafeel9666
    @abdulhafeel9666 ปีที่แล้ว +4

    අවංකවම කියනවා නම්, මරණය පැණි පැණී රටේ සහෝදර සිංහල බෝඋද්ධ වීරෝධාර තරුණයෝ ඉදිරියට ආපු නිසා තමයි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරගන්න පුළුවන් නේ. නමුත් අවාසනාවට දේශපාලකයන්ගෙන් මේ රට තවමත් මුදවා ගන්න බැරි වෙලා තියන්නේ. ජනතාව වෙනස් වුනා නම් පමණයි මේ හොර දේශපාලකයන්ගෙන් රට බේරගන්න පුළුවන්. නැත් නම් රණවිරුවන් විසින් ලැබූ මෙම ජයග්‍රහණයේ වටිනාමක් නැති වෙනවා.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +7

    බුදුසරණ දෙවිපිහිටයි අපේ රනවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @coverlyrics2060
    @coverlyrics2060 ปีที่แล้ว +1

    මෙවගෙ කටත් හොරෙන් හැන්ගුන කත ඇද්ද රජවරු විතරද ඉතිහාස පොතෙ පඩමක් විය උත්තෙ😔

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 ปีที่แล้ว +2

    කතාව කියන නිළධාරියාට පාඩුවේ කතාකරන්න ඉඩ දෙන්න. පණ්ඩිතකම පෙන්නන්න මැදින් පැනලා ගොං කතා කියන්න එපා. ප්‍රශ්නයක් අහපුවාම ඒ නිළධාරියා උත්තරය දීලා ඉවරකරනක්ම් ඉන්න.

  • @chanakakaradanage1054
    @chanakakaradanage1054 ปีที่แล้ว +6

    මේ පොත ගන්න තියෙන්නෙ කොහෙද ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

  • @thushanthushan1357
    @thushanthushan1357 ปีที่แล้ว +2

    1996/07/20 ape mamath nathi una othanadi.MPMG ekk thibune eyata.miniya hambuna🥲😔

  • @o.i.s7159
    @o.i.s7159 ปีที่แล้ว +14

    Legends never die

  • @premadasegodevithanage5497
    @premadasegodevithanage5497 ปีที่แล้ว +5

    මිස් කියන්නකො, ලුතිනන් කර්නල් සුජිත් චමින්ද ඵදිරිසින්හ මහතා ලියපු පොතේ නම කොහොමද, ඔය පොත ඕනම පොත් සාප්පුව කින් ගන්න පුලුවන්ද ? බොහොම වැදගත් වැඩසටහන, ඵ් රණවිරුවන්ට අපි සියලුදෙනා නොහැකියි.

  • @ravindrajayasinghe1766
    @ravindrajayasinghe1766 ปีที่แล้ว +14

    වනැස චැනල් එකේ තියෙනව VIR එකේ සා.සෙ කුමාර කියන කතාව ❤😢

    • @LAHIRU_SK
      @LAHIRU_SK ปีที่แล้ว +4

      මමත් ඒකේ හැම වීඩියෝ එකක්ම බලනවා බං... ස්නයිපර් මීනු අපේ මාමා

    • @ravindrajayasinghe1766
      @ravindrajayasinghe1766 ปีที่แล้ว +2

      අඩෝ ඒමද.. මීනු කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක් නේද.. මාවිල් ආරු පලවෙනි ටාගට් එක ගත්ත sf යකා❤🥰 එකෙන්ම ගැම්මක් 💪

    • @anurapriyantha-h6g
      @anurapriyantha-h6g ปีที่แล้ว

      ❤❤❤

    • @anurapriyantha-h6g
      @anurapriyantha-h6g ปีที่แล้ว

      ❤❤❤

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange ปีที่แล้ว +3

    මේ සිදුවීමට මුහුනදුන් පිරිස තවම ජීවතුන් අතර ඉන්නවා. එයාල සහබාගීවු වැඩසටහනක් මම දැක්කා වනැස කියල channel එකේ. මම හිතනවා මේ officer කියනවට වඩා ඒක බලන එක හොදයි. ඒ මිනිස්සුන්ට මේ අවස්ථා ලබා දෙන්නත් මාධ්‍ය කටයුතු කරන්න ඕනි කියලයි මට හිතෙන්නේ.

    • @kaakisiththam
      @kaakisiththam ปีที่แล้ว +1

      ඔබ මගේ පොත කියවා බලන්න , කිසිවකු නොදන්නා කතාවක් ඒකේ තියනවා

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +2

    * Online Courses - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
    * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @Anu-po3xw
    @Anu-po3xw ปีที่แล้ว +9

    අනේ ඒ පොත ගන්නේ කොහොමද කියන්නකෝ.

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 ปีที่แล้ว +3

    E beruna sebalun gena wanasa tv program eke tiynawa e wiruwan e program ekata awa

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +15

    මුලතිව් පසුබෑම නොසැලකිලිමත් වීම නිසා සිදු උනෙ.හරියටම පාස්කු ප්‍රහාරය වගෙ .පව් අපේ කොල්ලො

    • @ar1920
      @ar1920 ปีที่แล้ว +1

      As an arm person who participated to end eelam war, I don't agree with ur opinion. Ur opinion absolutely incorrect.

    • @hasithaperera1596
      @hasithaperera1596 7 หลายเดือนก่อน

      Mulativu defeat can't compare with easter Sunday attack. You have to withdraw your opinion.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน

      මුලතිව් වැනි විශාල කලපු ස්ථානයක එ් සමාන විශාල හමුදා කදවුරක් දැමිමට තිරනය කරන ලද නිලධාරියා අමු මෝඩයේක්ය
      මේම මරන එම තිරනය අනුව සිදුවු බවට අප පිලිගත යුතුය.
      තවද එදින එම කදවුර තුල 1- සි.ඔ ද 2-සි.ඔ ද සිටියේ නැත. කොළඔ ගොස්ය.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස 30% පමන නිවැරදිව. එදා සි ඔ ද 2 සි. ඹ ද කොලඔ අැවිල්ලා . තදබල නොසැලකිල්ලට එය සාක්ෂියකි. එය දඩුවමි දිය යුතු වරදකි. අද උන් දැනුනා විශ්‍රම සුවයේන් ඉන්නවා, උන් දේදේනා පිළිකාවක් සැදි මිය යන්න කියලා අපි පින් දේමු.

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว +13

    කාකි කබාය තුළ ඉන්නා සොඳුරු කවි - කතා කරු
    ලුතිනන් මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
    ඔබගේ පොත කියවන්න බලාපොරොත්තු වෙනවා

    • @thusharapathirana1509
      @thusharapathirana1509 ปีที่แล้ว +1

      පලයන් බං යන්න. සියල්ලටම පෙර Ranks කියවන්න උගෙන ගන්න බලන්න.

    • @kaakisiththam
      @kaakisiththam ปีที่แล้ว +1

      Poth ලබාගැනීමට අමතන්න

    • @Sharmi_Vlog
      @Sharmi_Vlog ปีที่แล้ว +1

      @@kaakisiththam කොහොමද

    • @tbuddhika129
      @tbuddhika129 ปีที่แล้ว

      ​@@kaakisiththampoth thiyd

  • @akila8645
    @akila8645 ปีที่แล้ว +26

    සැරයන් බාල මහත්තයා.... මෙයා තමා පොල් වත්ත අල්ලන් හිටිය කෙනා..😢😢😢

    • @bebikade4108
      @bebikade4108 ปีที่แล้ว +4

      වනස tv චැනල් එකේ සම්පුර්ණ කතාව තියනවා

    • @nuwanlakmal1823
      @nuwanlakmal1823 ปีที่แล้ว

      ඔව් .ඔහු තමා පොල්වත්තේ වීරයා

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 หลายเดือนก่อน +1

    th-cam.com/video/h2f3lJSl66U/w-d-xo.htmlsi=y3GT_QQ4yTN_Vgg7 - soldier kumara _" samugathimi shirani liypu ekkna"

  • @irangafernando6469
    @irangafernando6469 ปีที่แล้ว +7

    Respect you Sir for educating us other side of the war🙏❤️

  • @chagedara3045
    @chagedara3045 ปีที่แล้ว +1

    මම සමු ගනිමි ශිරාණී
    රුදුරු සතුරන් යක්ශ වී ගෙන
    අපේ රස ලේ බොන ගමන්
    කරුවලේ මම මුවා වූවා
    ටැංකි කබලට පිටුපසින්
    උදෑසන ඇස් අරිනකොට මං
    දැක්කේ අපෙ උන් සෙට් එකක්
    මාත් සමගම පොර බදිනවා උන්
    මාර යුද්ධය ලග ලගින්
    සතුරො ඇවිදින් මරණ තුරු අපි
    මීක් හඩ නෑ සීරුවෙන්
    දවස දෙක ටික ටික ගෙවෙනකොට
    බඩගිනිත් කුස ගිනි තියත්
    උන්ගෙ කුස ගිනි නිවන්නට මං
    පැන්න මහ රෑ ටැංකියෙන්
    එන්නේ නැති බව හැගෙන හින්ද ද
    ලිව්වා මගෙ ආදර වදන්
    දැවෙන පපුවෙ අස්සෙ උබ ගැන
    පිපුන අවසන් පෙම් මලෙන්
    ලියනවා මං ලේ සටහනක්
    සමුගතිමි මගෙ ශිරාණි
    😢😢

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - th-cam.com/play/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm.html

  • @welege
    @welege ปีที่แล้ว +4

    Jaathika wiruwani apa obata sada nayagethiy....Oba Amaraneeyai.....🙏🙏🙏

  • @amilachanaka779
    @amilachanaka779 ปีที่แล้ว +1

    මෙ විඩියෝ බලන අයගෙන් යුධ හමුදාවේ යුද්ධයට දායක වෙච්ච අයට තමන්ට කියලා බිං අගලක් නැති අයට බිං අගලක් රජය මගින් හෝ ලබා දෙන්න පුලුවන් කමක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 6 หลายเดือนก่อน

    වීරකතාවක් සජීව ප්‍රසන්න ආරච්චි කියනවා වගේ..

  • @KDevindi-ro8nm
    @KDevindi-ro8nm ปีที่แล้ว +4

    Harima wadagath me wage wadasatahan digatama karanna minissu me rate wadagthkama dana ganna one. ❤️👍

  • @idkuwait4249
    @idkuwait4249 ปีที่แล้ว +1

    Ape.ranviruwnta.sada.naya.gatei.wamu.rataka.mura.daviwaru.♥️adarai.

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว +3

    Ranawiruwaneni API obalata sada Naya gethiyi

  • @SAMANKUMARA-dr6eh
    @SAMANKUMARA-dr6eh 9 หลายเดือนก่อน

    අනෙ නගි ඔයා හිනවෙලා කරන්න ඔක අනුන්ගෙ කතා වැඩක් නැ අනෙ ඔයාට වරදින්නෙ කවදාවත් සත්තයි බුදුසරනයි ඔයාට

  • @sithummaliththa9801
    @sithummaliththa9801 ปีที่แล้ว +2

    හරිම අවාසනාවන්ත සිදුවීමක් ජීවිත1400 කියන්නේ මොන තරම් අපරාධයක්ද.
    මෙ ප්‍රරහාරයෙන් මූලස්ථානය තුල සිටපු ඉහල නිලධාරීන් කොපමන ප්‍රමානයක්. මිය ගිහින්ද කියල කවුරු හරි දන්නවද..

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน

      නැ
      එදින ප්‍රධාන නිල යා නිවාඩු, දේවන අන දේන නිළයා ද නිවාඩු
      මේය ගැටලුවක්ය

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +4

    :: නීතීඥ චානක අබේවික්‍රම මහතා ඔබ සැමට ගෙන එන අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු නීතිමය කරුණු ඇතුළත් කෙටි පාඩම් මාලාව ::
    📌 Register වීම සඳහා - elearning.lk/courses?course_search=&instructors=46&instructors2=&price_radio=all
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
    ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න;
    👉 මෙතනින් එන්න - elearning.lk/events
    ☎ අමතන්න - 075 6 700 700

  • @sumithrathnayaka3245
    @sumithrathnayaka3245 ปีที่แล้ว +1

    3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙින්තුවෙි අමිහිරි අත්දැකිමි ඒවට මුහුන දුන්න සහොදරයන්ගේ හඩින්ම අහන්න ලැබුනා.ඔවුන් පසුව විශ්‍රාම ගියා.මෙි පොත් ඔින අය ඉන්නවනමි කියන්න

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 ปีที่แล้ว +7

    මේ නිවේදිකාවනම් ගූ ඈ.

    • @hugo3859
      @hugo3859 ปีที่แล้ว +1

      Sirawata

  • @sampathabeyratne8251
    @sampathabeyratne8251 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤

  • @nimalnaulla6189
    @nimalnaulla6189 9 หลายเดือนก่อน

    කර්නල්වරයා විසින් නොකියන කතාවක්ද ඇත.එනම් මෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා සහ දෙවන අණදෙන නිලධාරියා ප්‍රහාරය ආරම්භවන අවස්ථාවේදී කඳවුරේ නොසිටිබව. එමෙන්ම ඔහු විශේෂ බලකාය සමග එහි ගොස්, සුළු තුවාලයක් නිසා ආපසු පැමිණි බව.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน

      ඔබ හරිය
      ඉහල නිලයන් දැනුනා එදින කදවුරේ සිටියේ නැත. මේය විශාල වරදක්ය. ඹවුනගේ තක්කඩි කම නිසා ජිවිත 1500 පමන 1996 දිනැතිවිය මේය ගැන යමි පරික්ෂනයක් තිබිය යුතුමයි. කවුරුත් මේම කරන ගැන කතා නොකරයි.උන් දැනුනා දිවි බේරිලා කොල්ලෝ 1500 මැරිලා. කොකවිල් ප්‍රහාරයේදි
      ලුතිනන් අලදේනිය මහතා සැබැ විරයේක්ය.
      හසලක ගාමිනි අමරනියයි ලක් ඉතිහාසයේ

  • @DushanthaDushantha-cm5iw
    @DushanthaDushantha-cm5iw ปีที่แล้ว +2

    Caranal kiyanne ne ගරු kiyala කතා karanda

  • @retro_hits111
    @retro_hits111 ปีที่แล้ว +4

    Niyama herosla ❤️❤️❤️

  • @robinhude5173
    @robinhude5173 ปีที่แล้ว +5

    ආට්ලරි එකේ බාරව හිටිය දෙමල. නායකයෙක් තමා මුලතිවු පාවා දුන්නේ කියලා යට ගිය කතාවක් තියෙනවා

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน

      මේ ගැන සාකච්චාවක් තවදුරටත් අවශ්‍යයි

  • @malindasampath5438
    @malindasampath5438 ปีที่แล้ว +2

    @eLearningLK oya ahna prashna kapala danna, e mahaththayata kathawa kiyan ynn denn...

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +1

    I lost my friend Major Senaka de Silva in Mulaithivu.

  • @nishaubesiri4080
    @nishaubesiri4080 ปีที่แล้ว +1

    Lassana wagema ithama watina ape lankawe adamainta me weerayo gena mathak karala dena hondama honda program ekak thanks jaya wewa

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤

  • @shiranimatthews411
    @shiranimatthews411 10 หลายเดือนก่อน

    mewa dan ape ewunta mathaka na. me demalu kochchara rata vinasa kalada. kochchara sinhalayo maruwada. dan ape moda sinhalyanta demalunge salli lokuwela. me diasporawa salli hambu kale pita ratawal walata boru kiyalla sinhalayo unwa kapanawa maranawa kiya kiya boru kiyala . mewa viswasa karala munta europa ratawal wala indagena salli hambu karanna ida dunna. unge me salli sinhalalayangana boru kiyala hambu karapu salli. sinhalayan vikunala hambu karapu salli

  • @prageethweerakoon-km8sv
    @prageethweerakoon-km8sv ปีที่แล้ว +3

    Respect sir

  • @horagalahoragala5440
    @horagalahoragala5440 ปีที่แล้ว +2

    මේ පොත ගන්නෙ කොහෙන්ද

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว +1

    Mage adahsk ' methumage ethama wathina kathwa sanwedanathmakwa asa sitiya aea welawe mewn niwardi danimk thibena nildaeiyek kadawurha barwa sitiyanm ?

  • @ruwanilakshani6198
    @ruwanilakshani6198 ปีที่แล้ว +2

    හදවත ඔබ ලග ❤(රනවිරුව)

  • @d.niranjan4607
    @d.niranjan4607 ปีที่แล้ว +3

    ❤❤❤

  • @චමිත්-ඛ9ල
    @චමිත්-ඛ9ල ปีที่แล้ว +1

    Man garu keranava ranaviruvanta

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +2

    Oaba.semata.api.sada.negethi

  • @mandodary4544
    @mandodary4544 ปีที่แล้ว +3

    Wanasa balanda...aththa aya kathakaranawa

  • @sitharamalkanthi2786
    @sitharamalkanthi2786 ปีที่แล้ว +1

    Godaaaak dukai wageeema harima adammbarai

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว +1

    Kapa karala labagatjyhu deval president apahu denna yanawa t.n.a ekata.

  • @nuwankumara5567
    @nuwankumara5567 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +1

    Hasini oyata lassana kata handak thiyenawa. Theruwan saranai.

  • @senanayakechamod1317
    @senanayakechamod1317 ปีที่แล้ว +3

    පොතේ නම මොකක්ද

    • @sulochanakarunarathna7853
      @sulochanakarunarathna7853 ปีที่แล้ว +1

      මරණය මැදින් මුලතිව් 😮 ඒක නේද මට ශුවර් නෑ හරියටම

    • @malani4558
      @malani4558 ปีที่แล้ว

      ​@@sulochanakarunarathna7853 ow eka thama

  • @wasanthakumarasena1523
    @wasanthakumarasena1523 ปีที่แล้ว

    Meke wadan thula kawru monawa kiwwath mage yaluwa vinda duka man dannawa .man hamudawe kenenek neme . Puduma kulan wala idalai une .ra 11 idala gahagana pandara 5ta .vewekayak aran .paan kaalak kaala gilagannath bariwela .r p j ekak . 8 man ekak . Dennek ethanama . Ape kakai anek 3ndenai km ganak bada gala kakul nanathuwa .

  • @sakunthalapemarathna5545
    @sakunthalapemarathna5545 ปีที่แล้ว

    Ayanam kisima dawasaka යුද්ධය epa.

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💕💕💕💕

  • @priyankarasampath1853
    @priyankarasampath1853 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @SandeepaPadmasiri
    @SandeepaPadmasiri ปีที่แล้ว

    Program eknm good.eeth presentation krna Kenanm aul🙂

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว

    Nikan gahalanam mulative over run karalanaaa.. vijayaba kolloth than ganakama terata pannapanna gahala..

  • @lakshishehani4161
    @lakshishehani4161 2 หลายเดือนก่อน

    🎉

  • @mallikajeewa2235
    @mallikajeewa2235 3 หลายเดือนก่อน

    aththsmi duka hithena weerodara ranawiruwange katha ahedde apata harims dukai oba hinawegans kaths katanawa obawa me wadasatahanata kisiseyh sudusu naha

  • @shamalidilisha5617
    @shamalidilisha5617 11 หลายเดือนก่อน

    Sar

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว

    ආයි යුද්ධයක් ආවොත් මාරාගෙන මැරෙන පෙරමුනේ මාත් 🙂. ආසයි රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      හා එහෙමද යමු යමු

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว

      @@niroshadilrukshi1374 අම්මා🤭🙃😗😗

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      @@shanakee-lv9si හා මයේ පුතේ කොහොමද ඉතිං ඔයාට හොදින් නේද පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว

      @@niroshadilrukshi1374 😗🥺💔🥀

  • @vivaanrathnayake
    @vivaanrathnayake ปีที่แล้ว +4

    උසාවියට ගියාම නීතිය කතා කරන්න වෙන්නෙ හීනෙන් තමයි😂😂

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 11 หลายเดือนก่อน

    😢

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Ithin hukanno boru patcha danne magulatada hariyatama eththa kiyanna berinam.

  • @athulakithsiri7233
    @athulakithsiri7233 9 หลายเดือนก่อน

    Meya galapenne na

  • @Asoka-hl6dm
    @Asoka-hl6dm ปีที่แล้ว

    මේ.තනිකර බොරුව මේයා.ලග.හිටියා වගේ.ඇහින් දැක්කා.වගේ

  • @bloodmoon9723
    @bloodmoon9723 ปีที่แล้ว +2

    පොත ගන්න පුලුවන් කොහෙන්ද?