දෝලපබ්බත පර්වතයේ තිබු සුවිශේෂී විහාරය ගැන හෙළිඳරව්ව | Neth Fm Unlimited History Episode 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • දෝලපබ්බත පර්වතයේ තිබු සුවිශේෂී විහාරය ගැන හෙළිඳරව්ව
    | Neth Fm Unlimited History
    Episode 13
    මහාචාර්ය රාජ් සෝමදේව සමග
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    / nu1liyanage

ความคิดเห็น • 26

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති රාජ් සෝමදේව මහතාණනි ඔබ ලංකාවේ වටිනා මැණිකක් ❤🙏

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත්... මම සටහන් කරගන්න සමස්ථ වැඩසටහනේ සාරය මේ වෙනකොට 🙏😍

  • @nadunkayasodth9757
    @nadunkayasodth9757 3 หลายเดือนก่อน

    ඉතාම වටින වැඩසටහනක්.

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +3

    හැමදාම ahana ආසම කට hada saha ආසම වැඩසටහන රාජ් සෝම දේව සර්......දිගටම කරගන යමු ......ජයවේවා ....

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    මම නමි හරිම අාශයී මොකද අතිත නොදද් තොරතුරැ දිගටම මෙය රැගෙන යන්න Sතුතියි දපලටම🙏🙏🙏🙏

  • @ulukkulama-jc2db
    @ulukkulama-jc2db 5 หลายเดือนก่อน

    ඉතාම වැදගත් සාකච්ඡාවක්

  • @elearninghjnetwork
    @elearninghjnetwork 5 หลายเดือนก่อน

    🤝🤝🤝
    ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
    අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

  • @MalanieRathnayake
    @MalanieRathnayake ปีที่แล้ว

    Thank you senior professor raj soomadewa and nuwan❤

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว

    Thanks

  • @Piyasatahana
    @Piyasatahana 4 ปีที่แล้ว +3

    මානව පරිණාමය ගැන තොරතුරු බලනවිට,අපි අහලතියන බුදුරජාණන් වහන්සේලා කවුද?මිනිසා පරිණාමය වෙමින් ආවනම් මේ සිදුවීම කොහොමද පහද ගන්නෙ. Neth fm වැඩසටහන ගොඩක් වටිනව

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 4 ปีที่แล้ว +2

    Great...I appreciate...thanks very much for both of you

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 ปีที่แล้ว +1

    ඔවු. ගල් උනු කරන බෙහෙත් තිබුනා. මට මතකයි අක්කපාන ,පල්මනික්කම් හා තවත් දේවල් හයක් හෝ හතක් තිබුනා.

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .

  • @kassyapasaikkiya464
    @kassyapasaikkiya464 ปีที่แล้ว

    This is so awesome revaluation; myth of Sinhala Race being Aryan Tamils Dravidian all false narrative and should be taken off textbooks where racism starts

  • @eroshshaman3743
    @eroshshaman3743 5 หลายเดือนก่อน

    ❤🎉

  • @anjalimalika8534
    @anjalimalika8534 3 ปีที่แล้ว +1

    රාජ් සෝමදේව මහතාට මගේ ප්‍රණාමය 🙏මගේ ප්‍රශ්නෙ ලංකාවට නෙපලෙන් යක්කයින්,ඉන්දියාවෙන්,අරාබියේ මිනිසුන් ඇවිත් ද අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩ නැගුනේ, ඒ කිසි කෙනෙක් එන්න කලින් ශ්‍රී ලංකාවේ මිනිසුන් හිටියේ නැද්ද, අපේ රටේ සේරම මිනිස්සු ඒ රටවල අය සමග කලවම් ද?

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @damithfernando1204
    @damithfernando1204 10 หลายเดือนก่อน

    ක්‍රි පු 900 වගෙ ඉදන් ලංකාවේ සතුන් හ කුළුබඩු අරන් ගියා කියලා ඉස්රයල් ඉතිහාසය තුළ තියෙනවාද කියලා ටිකක් විස්තර කරන්න පුළුවන් වෙයිද

  • @dasunjana161
    @dasunjana161 4 ปีที่แล้ว

    නෙතේ එෆ් එම් youtube channel එකෙයි, nu's vlog channel එකෙයි එකම වීඩියෝ එක දානවද...?

  • @ranuk2562
    @ranuk2562 ปีที่แล้ว

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 ปีที่แล้ว

    Neth f.m.me wedasatahan nisa dan hemakenekutama pera nothibu unanduwak siyalu dena thula asawak . Athiwela thibe.obalage me wdasatahana digatama karagenimata hekiwewa.obadepalata pin

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    Raki kiyanne ape helayan wana Raksha wenna puluwan ... .. mage pathuma ape ithihasaya niwaradiwa aluthin liyanna oni .duka hithenawa mewa ahanakota ... kohomath indiawe aya apita ladiwenne na .. ithama hoda wada satahanak .obalata theruwansaranai 🌻🌻🌻

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

    🇱🇰🇨🇦❤️👍😊😍🤔☸️🙏

  • @dkget6356
    @dkget6356 3 ปีที่แล้ว

    Piliwelata ahanna one me okkoma..piliwelata danna barida metika mula inda...agak madak mulak hoyanna amarui