ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් ආපහු පන්ති පටන් ගන්නවානම් නියමයි.
ආයෙම උසස් පෙළ පන්තියට ගියා වගේ දැනුනේ! සන්නස්ගල sir ට ආයු බොහෝ වේවා!
සර් ඉස්සර හිටපු විදිහ දකින්න හරි ආසයි. දිග කොන්ඩෙත් කපල දාන්නකො සර්
දේශපාලන වැඩ සටහන් නම් අප්‍රිය වුණා ..අපි A/L කරලා දැන් අවුරැදු 20කට වැඩි ඒ වානිජ අංශයේ න් සර් නිසා සිංහල මේ පන්තිය ආසාවෙන් ඉගෙන ගන්නවා.ළමයින් ට කරලා තිබුණ සම්මන්ත්‍රණ ත් හරි ලස්සනයි ..
❤
කෙටිකතාවක් තව
සර් රැවුල වවන්න එතකොට ලුක් එක 👊 ඒත් මේක මගේ අදහස සර් කැමති විදියට ඉන්න.💜️
ගොඩක් ලස්සන රසාස්වාදයකට අදහස් ගොන්නක් ❤
❤️❤️❤️
Masterpeice ❤️🔥
💛💛💛👍
💙👍💙
❤❤❤❤❤
ආදරේයි විදින්න කියල දෙනවට 1:41:00
සර්, රසාස්වාදය කෙතරම් ද යත්, මට මගේ දරුවන්ගේ ඉස්කෝලේ ඇරෙන වෙලාවත් අමතක වුණා .
2023AL අපිටත් ඒ පින ලැබුනා ඒනම්❤
Ane ow sir issara wage kondeth Kotata kapannako
අනේ සර් ගේ online class තියේද සම්බන්ද වෙන්නේ කොහොමද කියන්න කෝ දන්න කෙනෙක් 🙏🏻🙏🏻
ගරු මහත්මයාණෙනිඔබ හෙළ හවුළ ගැන කල ප්‍රකාශ හා බැඳේ මා අසා ඇති පමනින් රැ. තෙන්නකෝන් කුමාරතුංග මහතාට ගුරුදෙව් යනුවෙන් අමතා නැත රැ. තෙන්නකෝන් ඔබ තුමා මෙන්ම සියළු සතුරන් පර සක්වල ගසමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටියෙකි ඔබ තුමාට හැකි නම් රැ. තෙන්නකෝන් පිලිබඳ වැඩ සටහනක් කරන්න එය කළ හැකි එකම සුදුස්සා ඔබයි අඩුම ගනනේ පින් දීම පොත් පිංච ගැන වත්
කව් අසලා බබා දොයිවිංදිමින් සුමියුරු ගැයුම් අසා ඔබෙිි පද යෙදුම් හඩමින් වෙයි රැය පහන්
ලමයා නිදි අපිව adawanna එපා
සර් ආපහු පන්ති පටන් ගන්නවානම් නියමයි.
ආයෙම උසස් පෙළ පන්තියට ගියා වගේ දැනුනේ! සන්නස්ගල sir ට ආයු බොහෝ වේවා!
සර් ඉස්සර හිටපු විදිහ දකින්න හරි ආසයි. දිග කොන්ඩෙත් කපල දාන්නකො සර්
දේශපාලන වැඩ සටහන් නම් අප්‍රිය වුණා ..අපි A/L කරලා දැන් අවුරැදු 20කට වැඩි ඒ වානිජ අංශයේ න් සර් නිසා සිංහල මේ පන්තිය ආසාවෙන් ඉගෙන ගන්නවා.ළමයින් ට කරලා තිබුණ සම්මන්ත්‍රණ ත් හරි ලස්සනයි ..
❤
කෙටිකතාවක් තව
සර් රැවුල වවන්න එතකොට ලුක් එක 👊
ඒත් මේක මගේ අදහස සර් කැමති විදියට ඉන්න.💜️
ගොඩක් ලස්සන රසාස්වාදයකට අදහස් ගොන්නක් ❤
❤️❤️❤️
Masterpeice ❤️🔥
💛💛💛👍
💙👍💙
❤❤❤❤❤
❤
ආදරේයි විදින්න කියල දෙනවට 1:41:00
සර්, රසාස්වාදය කෙතරම් ද යත්, මට මගේ දරුවන්ගේ ඉස්කෝලේ ඇරෙන වෙලාවත් අමතක වුණා .
2023AL අපිටත් ඒ පින ලැබුනා ඒනම්❤
Ane ow sir issara wage kondeth Kotata kapannako
අනේ සර් ගේ online class තියේද සම්බන්ද වෙන්නේ කොහොමද කියන්න කෝ දන්න කෙනෙක් 🙏🏻🙏🏻
ගරු මහත්මයාණෙනි
ඔබ හෙළ හවුළ ගැන කල ප්‍රකාශ හා බැඳේ මා අසා ඇති පමනින් රැ. තෙන්නකෝන් කුමාරතුංග මහතාට ගුරුදෙව් යනුවෙන් අමතා නැත රැ. තෙන්නකෝන් ඔබ තුමා මෙන්ම සියළු සතුරන් පර සක්වල ගසමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටියෙකි ඔබ තුමාට හැකි නම් රැ. තෙන්නකෝන් පිලිබඳ වැඩ සටහනක් කරන්න එය කළ හැකි එකම සුදුස්සා ඔබයි අඩුම ගනනේ පින් දීම පොත් පිංච ගැන වත්
කව් අසලා බබා දොයි
විංදිමින් සුමියුරු ගැයුම්
අසා ඔබෙිි පද යෙදුම්
හඩමින් වෙයි රැය පහන්
ලමයා නිදි අපිව adawanna එපා
❤
❤