Dr Raj Somadeva said we were great nation before Wijaya arrived. Now we have found 40,000 years old Kaumenika from Sabaragamuwa and that time they used type of glass stones. They made boxex with rocks. They had the education how to melt Rocks. It's Yaksha Gothrika technology. That technology came to king Kashapa's time. He gave his princes to Janaka because Janaka showed a rock but it was a necklace. I love Sri Lankan History. Thank you both 🙏🏾🙏🏼🙏
I am confused now because, if Suppa Devi is from Sri Lanka then Wijay is from Sri Lanks too. This is confusing. I like the way proffessor is explained things.
@vinodratnayake There are 2 kinds of history books. One type is called PSEUDO-historic history books. The other type is called OBJECTIVE HISTORY books. You've been reading more of the first type.... and it SHOWS !!!
@vinodratnayake I PITY you. Please try to translate what I had said in my previous comment PROPERLY, and then you might see how silly your present question is
@vinodratnayake Read my last comment without being a SILLY person ! You are unable to understand what I have said. Before I show you anything .... FIRST you should understand what I have ALREADY SAID !
@vinodratnayake Read my last comment without being a SILLY person ! You are unable to understand what I have said. Before I show you anything .... FIRST you should understand what I have ALREADY SAID !
පෙරේදා හම්බුනේ සර්ගේ චැනල් එක බලන එක නවත්ත ගන්න බෑ අයියො දැන්❤😍 මාර වටිනව..තෙරුවන් සරණයී සර්ලා දෙන්නටම❤
ඉතාමත් වැදගත් වැඩසටහනක්.බත් කාලම ජීවත් වෙලා මැරෙන්න ඉන්න අය නෙමෙයි ර්‍ඊට වඩා දෙයක් හොයන අයට ගත හැකි දේවල් බොහොමයක් ඇත.බොහොම ස්තුතියි ඔබ දෙන්නාටම
කුවේනියේ!
මියෙන අවසන් මොහොත දක්වා
සෙව්වෙ දරු පැටවුන් අපේ..
නුබත් වෙන්වුනු දිනේ ඉඳලා
දැනුනෙ නෑ සිසිලස හිතේ..
නුඹ ගියා මා හැරදමා නැති
නිසා මාගේ හද සෙනේ..
උනා අතපසු නුඹගෙ කටයුතු
බර නිසා සිංහාසනේ...
නුඹෙන් ලද රළු පහස අතරේ
අතරමං වී හද සෙනේ..
දැනිල නෑ වෙන කිසිදු අඟනක්
තුලින් ඔබ දුන් ආදරේ..
ගතින් හැරදා ගියත් නුඹ මගෙ
සිතින් කිසිදා වෙන් නොවේ..
කුවේනිය නුඹ තමයි සැමදා
රැජින හද සිංහාසනේ..
විජය
Touching! You have seen it from an angle where most artists failed to do so. Or afraid to do so.
සිංදුව නම් ලස්සනයි . හැබැයි කුවේණිය එලෙව්වාට පස්සෙ විජය ට ඔහොම හිතන්න කාලයක් තිබුනේ නැහැ . කුවේනිගේ සහෝදරයා ඇවිත් විජය මරලා රාජ්‍ය බලය ගත්තා . ඒ හින්දා තමයි විජය ගැන ඉතිහාසය තුල ශාක්ශි හොයා ගන්න නැත්තේ. කෙටි කාලයයි විජයගේ පාලනය
Ane Manda eka shokanthayak .. mechchara kal ape parampawe un history neme bayila egena gena thiyenne .thank you sirla dennatama
සුපිරි wedak sir
විස්තර කරන අතතුරේම ඒවට අදාල පින්තූර දානවනම් තවත් වැඩේ ලස්සන වෙයි 😊❤
දැන් නම් quality ය මරු❤❤❤
මොන හේතුවකට හරි ඔයා මේකට අත තිබ්බෙ නැත්නම් මේ සම්බන්ධව තොරතුරක් මතු පරපුරට කොහෙන් අහන්නද........ ස්තූතියි
Chinthana darmadasa ekka program tikak tiyenwa e tikath balanna!
රහ දැනෙන මිනිස්සුන්ට වටිනව ❤❤❤
Sherlock holmes and count dracula wage sherlock ge classified dossier eke tyna top secret files ganath apit kyla video ekk dannako sir
මරු ♥️
TANKS MR AKKARAPATU
Dr Raj Somadeva said we were great nation before Wijaya arrived.
Now we have found 40,000 years old Kaumenika from Sabaragamuwa and that time they used type of glass stones. They made boxex with rocks. They had the education how to melt Rocks. It's Yaksha Gothrika technology. That technology came to king Kashapa's time. He gave his princes to Janaka because Janaka showed a rock but it was a necklace. I love Sri Lankan History.
Thank you both 🙏🏾🙏🏼🙏
මූට පිස්සු කියලා හිතෙන්නේ මට විතරද
waiting for next one
මේක නම් මාරයි .
මේකනම් මාරයි ❤
සුපිරි වැඩක් සර්....දිගටම කරගෙන යමු....💯🖤
පාශාණ්ඩය❤❤❤
Wow
❤
keep it up💗
respect sir
වැඩේ නියමයි සර්❤
සුජිත් සර් ගෙ වචන හරි ලස්සනයි...
මහාවංශය අපට හම්බවුනු ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ?කොයි කාලේද හම්බවුනේ ? පොතක් විදියටද හම්බවුනේ?මොන භාශාවෙන්ද ලියවිලා තිබුනේ ? එය පොතක් විදියටනම් හම්බවුනේ ඒ මුල් පොත තාම සජීවීව කොහේහෝ තියෙන්වාද?
මහාවංශය මහානාම හාමුදුරුවෝ ලියන්නේ පුස්කොල පොත්වල .නමුත් සුද්ධා ඉංග්‍රිසියෙන් ලියපු එක තමා දැන් පරීවර්තනය කරලා තියෙන්නෙ. මේනම් තනිකර බේගල් .. මේක මේ ගැලරියට ආමන්ත්‍රණය කිරීමක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ තියනවා මහාවංශය පුස්කෛාළ පොත
Meka hemadama release krnna berida sir......ammapa sinhala kiyala watina content ekak ne reta balanna....haththike edenwa...mata podi kale epa krapuma subject ekak.....mokada melo rahaka nethi achchu poth kiyawapu lontha guruwaru htye....ane hema yt video ekema resource section ekak maintain krnna puluwanda....ethkt apitath mewa hyla verify kraganna puluwann.....ty
නියමයි සර් ! ❤
Are they NIGANTAYO?
❤💛💚💜️🖤
Proof - trust me bro 😂
Damn bro 😂
How come they know about THAMBAPANIYA?
I heard Queen KUWANi's father s name was BAMBA ?
I am confused now because, if Suppa Devi is from Sri Lanka then Wijay is from Sri Lanks too. This is confusing.
I like the way proffessor is explained things.
Yes vijaya and kuwani which language spoke. He should srilankan
මෙයාට මේක කියන්න පුලුවන්. අපිට ඉතින් අහන් ඉන්නත් පුලුවන්. පිලිගන්න එක පුද්ගලානු බද්දයි. කොහොමත් විජයගෙ ලමයි නෑනේ මේ රටේ පිහිටුනේ ඒකත් අපේ රටේ දිඝාමඩුල්ලෙ ල්ංකාවෙම මුල් පුරුක්
If Mahawansays translated with Cashier (india) people. How this is true?
සම ජාන අය විවාහ වුණාම පුබල මිනිසුන් බිහිවෙනවා යැයි මෙතුමා ඉතිහාසානුබද්ධව කියන කතාවයි වර්තමානයේ විද්‍යානුබද්ධව එවැනි විවාහ වලින් දුර්වලයන් බිහිවෙනවායැයි තියෙන කතාවයි 2 විවරණය කරන්න පුළුවන්ද?
වර්ණ බම්බා රජ පරපුර.
වස්කෝද ගාම ලංකාවට ආවේත් මුහුදේ පාවෙලා ... එනිසා ඹය විජය කියන කොල්ලකරු එන්න ඇත්තෙත් එහෙම තමා.... මානව ශිෂ්ටාචාරය ඇරබේන්නෙ ලංකාව මුල් කරගෙන බව ඇත්ත විය යුතු යි..
sujith akkarawaththa kiyana samahara ewa pehediliwa henne nethi kamak thiyenawa
කුවේණි හෝ කුවේණිගේ දරුවෝ කොහොමත් සිංහල නෙමෙයි. කුවෙනිගේ දරුවෝ පරාජිත යක්ඛ ජාන සමූහය තුලට මිශ්‍ර වී ගියා. ඒ ජාන තිබ්බනම් අද තියෙන්නේ වැඩියෙන්ම වැදී ජනයා සහ රොඩී කින්නර වැනි කුල ක්‍රමයේ යටින් ඇති කණ්ඩායම් අතර. සිංහල ජනයා කියන්නේ ඇත්තටම අරිය මිනිස්සු විතරක් නෙමෙයි, අරිය ස්ත්රීයන්ට දාව මේ භූමිය තුල උපන් ජනයා මිසක් කියන තරම් ආදිවාසින් සහ අරිය වංග රට උදවිය අතර මිශ්‍රනයකින්ම නෙමෙයි. පන්ඩුකාභය පවා අරිය දෙමව්පියන්ට උපන්නෙක් මිස සමහර ඉතිහාස විකෘතිකයන්ට අනුව භාගයක් යක්ඛ සහ භාගයක් අරිය අයෙක් නොවේ. අදටත් සිංහල ජනයාගෙන් 70%කට වඩා වංග ජාන අදටත් තියෙන්නේ. අනික ඔස්ට්‍රලොයිඩ් ජන වර්ගයට වැඩියෙන්ම සමාන ජාන තියෙන්නේ වැදී ජනයාට සහ රොඩී කින්නර වැනි කුල ක්‍රමයේ යටින් ඇති කණ්ඩායම් නිසා සිංහල මූලය යනු ශාක්‍යය/වංග පුරාන උතුරු භාරතීය ජාතිය මෙරට තුල ස්ථාපිත වීම මිසක් මිශ්‍ර වීමේ කතාවක් නොවන බවක් හැඟෙ !
@@user-ub5nw4zc3q ඒක තමයි මහත්මයා. අපේ අදහස තියෙන ප්‍රමානේ දැන් අඩු වෙලා. මටත් ඔබ සමඟ සම්බන්ධ වෙන්න ඕනේ. කොහොමද සම්බන්ධ වෙන්නේ ???
Thambapanniyta yaa yuthui kiyana Kota Mata hithenne Vijaya lankawa gana danan indala thiyenawa. E kiyanne lankawa ekka ganudenu wela thiyenawa
ශිලාලිපි වලින් කියවෙන අතීත තොරතුරු ඉතිහාස කතාවට වලංගු නොවන්නේද ?
මෙි උගත්තු මහාවංසය කියවන විදිහ හොදට බලන්න..හිතන්න මොනතරමි ලාමකද හිස්ද නිවටද කොදු නැද්ද කියලා 😮😮😮😮 ව්ජය යනු නපුංසකයෙකි එහෙම අයෙකු කෙසේද ජාතිියක් හදන්නේ.....ව්ජයගේ පුතා කවුද එයා හදපු ජාතිය හොයපිය නිවටුනේ....ඉන්දියාවේ ව්ජය ආවානමි අපේ නිජබිම ඉන්දියාවේ නේද කොදු නැති නිවනේ..කෝ ව්ජයගේ සොහොයුරන් හදපු ඉන්දියාවේ සිංහල ජාතිය..මල්ලිගේ පුතා ලු..ජාතියහැදුවෙි එයත් සිංහලද ....මොයාලා එකම තැන කොටුවෙලා හිතන්න බැ...මහානාම හිමි කල බොරැවවිනිදි ඇත්ත කියන්න පණ නැ.මෙයාලාගේ සිංහල ජාතියහැදුවෙි නපුංසකයෙක් නේද..ලැජ්ජයි 😮😂😂😂😂 තම හිතිමෙි හැකියාව මොට කල ජාතියක් ලෝක උරැමයක් කලනිවට ඉතිහාසය
රොඩ්රිගෝ පරංගි , තමුන් කොහොමද යකෝ සිංහල මහාවංශගත විජය රජතුමාට බනින්නේ ? බුදු හාමුදුරුවොත් ඉන්දියාවේ තමයි ! බුදු හාමුදුරුවන්ගේ ගිහි කල ශාක්‍ය වංශයට ලේ නෑකමක් තියෙන කෙනෙක් විජය රජතුමා ! අන්න ඒකටවත් ගරු කරන්න ඉගෙනගනින් පරංගිය. ඉන්දියාවේ අදටත් මහාවංශයේ කියවෙන වංග ප්‍රදේශයේ සිංහල්පට්ටන් (සිංහල-පටුන) කියලා ප්‍රදේශයක් තියෙනවා. තමුසෙලා බාගෙට ඉගෙනගත්ත කියලා අපිට පව් දෙන්න එපා !
කොහොමත් සිංහල දෙමල/ආරිය ද්‍රවිඩ යුද්ධය තමයි මහාවංශය පුරාම තියෙන්නේ. අරිය සිංහල ජාතියට එරෙහිව ද්‍රවිඩ දෙමල සිව භක්තික ජාතියේ ආක්‍රමණය. පෘතුගීසි ආක්‍රමණය වෙනකන් තියෙන්නේ ඔය කතාව.
If Buddha was born in INDIA how come Wijaya broken all five perception what Budhha preached.
@vinodratnayake nonsense
@vinodratnayake There are 2 kinds of history books. One type is called PSEUDO-historic history books. The other type is called OBJECTIVE HISTORY books. You've been reading more of the first type.... and it SHOWS !!!
@vinodratnayake I PITY you. Please try to translate what I had said in my previous comment PROPERLY, and then you might see how silly your present question is
@vinodratnayake Read my last comment without being a SILLY person ! You are unable to understand what I have said. Before I show you anything .... FIRST you should understand what I have ALREADY SAID !
@vinodratnayake Read my last comment without being a SILLY person ! You are unable to understand what I have said. Before I show you anything .... FIRST you should understand what I have ALREADY SAID !
Kohomada kuvenita vije kiyapuva therennne denna basha dekakne mokada rataval dekaka nisa
විජය කියන්නෙ මට සාපේක්ෂව අමු පට්ට හොරෙක්
no ARAGALA KARAYAK
අනේ මනුස්සයෝ,
දන්න හත්තිලව්වක් කතා කරන්න ඕන.
තාමත් කුවේණි විජය කතාවෙන් ඉතිහාසය ස්වයං වින්දනය කරනවා..
ලැජ්ජායි..
පුරාවිද්‍යාත්මක සාක්ෂි මතු ඊටත් වඩා ඈත අතීතයට දිව යන ඓතිහාසික පදනමක් තමයි ඔය විදියට විනාශ කරන්නේ..
ඕවා මේ යුගයට විද්වත් කතා නොවෙයි...
බොරුව සමාජ ගත කිරීම ජයටම වෙනවා . මේක දේශපාලන මරුවැලක් වගේ පෙනෙන්නේ .
මේ වගේ ජරාවැඩ කරන්න එපා..
ඇත්ත මොකක්ද? රාවනාද?
ane hukapan pakayo
@@bomsbravo රාවණා කියන්නේ 13 සියවසෙන් පස්සේ තමිල්නාඩුවෙන් මේ රටට ඇවිල්ලා සිංහලීකරණය වෙච්ච කට්ටියක් ඒගොල්ලන්ගේ හින්දු ආභාෂයෙන් ගෙනාපු කතාවක් මිස මුළු සිංහල ඉතිහාසේම රාවනේක් නැත
NO NO
I HAVE ENGLISH BOOK
❤
❤