a/l දෙවියන් මැරීම පද්‍ය පන්තිය රසාස්වාදය.deviyan marima padyapanthiya rasaswadaya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයෙහි එන දෙවියන් මැරීම යන පද්‍ය පන්තිය රසාස්වාදය.විචාර බුද්ධිය සඳහා මෙය ඉවහල් වේ.
    උපකාරක පන්ති සඳහා ඔන්ලයින් ලියාපදිංචි වීමට කැමති සිසුන් 0775691219 අංකයට මගින් දැනුම් දෙන්න.
    ආයතනගත පන්ති පැවැත්වෙන ස්ථානයන් - අම්බලන්ගොඩ සමාධි
    ඇල්පිටිය සැසිප්

ความคิดเห็น • 182

  • @sachinibuddhika9378
    @sachinibuddhika9378 2 ปีที่แล้ว +18

    තුන්වෙනි පාර මේ වීඩීයෝ එක බලන්නේ සර්...සර්ගේ හැම වීඩීයෝ එකක්ම ලස්සනයි හොදට තේරෙනවා.....😍👌

  • @malkipiumika3068
    @malkipiumika3068 ปีที่แล้ว +7

    මට මෙ කවි ටික තෙරෙන්නෙ නැතුව හිටියෙ,අද උදෙ එක්සෑම් එකට යන්න කලින් නිකම්ට බලගත්තෙ අමාරු නිසා කවි පන්තිය,අද රසවින්දනයට මේක ආවෙ,සර්ගෙ විඩියෝ එක බලපු නිසා තමයි අද රසවින්දනය හරියට ලියාගන්න පුලුවන් උනෙ,ඇත්තටම සර් ගොඩක් ස්තුතියි❤️

  • @madubashininisanka9395
    @madubashininisanka9395 2 ปีที่แล้ว +27

    මට මේක තේරුනේ නැතුව...හිටියේ හෙට මම Al ලියන්න යන්නේ...විභාගෙට යන්න කලින් සර් ..හොදට පැහැදිලි කරන සර් කෙනෙක් විඩියෝ එක දැක්කා 😇😇 ගොඩක් පින් සර්...❤

    • @lakshanwijesinghe7770
      @lakshanwijesinghe7770 11 หลายเดือนก่อน +5

      ඒකම ආවා නේද ? 🙂

    • @ranumiimanya6550
      @ranumiimanya6550 9 หลายเดือนก่อน

      ​@@lakshanwijesinghe7770ඔව් නේ😮

  • @chamikam.mudalige3593
    @chamikam.mudalige3593 2 ปีที่แล้ว +17

    මම අහපු පැහැදිලිම රසාස්වාදය🔰,සර්ගෙ ඉගැන්වීම ගොඩාක් පැහැදිලියි,අහම්බෙන් දැකලා බැලුවෙ😊😊😊

  • @piumisandamali133
    @piumisandamali133 ปีที่แล้ว +10

    මෙවන් සුවහසක් දුවා දරුවන්ගේ නැන නුවන පාදන්නට ශක්තිය ,දයිර්ය ,වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...හිතට වදින විදියට රසවින්දන කියල දෙනව ..කම්මැලි නැතුව අහන් ඉන්න පුලුවන් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න සර්🙏🙏🙏🙏🙏🥰

  • @imeshshavindya8444
    @imeshshavindya8444 2 ปีที่แล้ว +13

    සර් කියාදෙන විදිහට පාඩමක් විදිහටත් උපදෙසක් විදිහටත් මාරම විදිහට තේරෙනව පාඩම් ටික❤🙏🙏🙏

  • @malshanipunika5029
    @malshanipunika5029 3 ปีที่แล้ว +19

    ගොඩාක් පිං සර්.පාඩම හොඳින් තේරුණා.සර්

  • @ariperera5222
    @ariperera5222 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පිං අපිට මේ වගේ හරිම පැහැදිලි විදියට දැනුමක් ලබා දෙනවට ❤️🙏

  • @sankalpadilshan7693
    @sankalpadilshan7693 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි මොකුත්ම නොදැන බැලුවේ එක පාරින්ම සුපිරිම තේරුනා ❤❤🍂🌼

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 ปีที่แล้ว +5

    සර් අද (2023/01/28) විභාගයට ආවා දෙවියන් මැරීම පද්‍ය පන්තිය රසාස්වාදය කරන්න. 😊😊 සර්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @nadeevirajinee5000
    @nadeevirajinee5000 2 ปีที่แล้ว +10

    සර්ට නම් හැමදාම හරි යන්න ඕනි.. අපි වගෙ උසස්පෙළ ලමයින්ට මේ කරන සේවයට.. හොදටම තේරුනා පාඩම.. ආයේ කතා දෙකක් නෑ ඉතිම් 🥺

  • @hashinihimaya7
    @hashinihimaya7 2 ปีที่แล้ว +9

    ගොඩක් පිං සර් මේ රසාස්වාදය කියලා දුන්නට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranhmalilakhshika8540
    @ranhmalilakhshika8540 2 ปีที่แล้ว +5

    තේරුම් ගන්න අමාරු පාඩමක් සර් නිසා හොදටම පැහැදිලි වුනා සර්😇...සර් හරිම පැහැදිලි ව මේ පාඩම පැහැදිලි කරලා දුන්නා..සර්ට ගොඩක් පින්...🙏🙏

  • @tharusamaranayaka1245
    @tharusamaranayaka1245 ปีที่แล้ว +4

    අද උදේ සර්ගේ මේ video එක බලලා ගියේ මේ රසස්වාදයම 2022 අද ලිවුවා pepara එකට අවා. ගොඩාක් ස්තුති සර් ❤

  • @nethuminidilsara64
    @nethuminidilsara64 2 ปีที่แล้ว +13

    මගේ ජිවිතේටම හම්බ වුණු නියම ගුරුවරයෙක් කියන්න වචන නැ සර් ❤

  • @kaveeshamalshani7044
    @kaveeshamalshani7044 3 ปีที่แล้ว +8

    හොදට ත්රෙන්න කියලා දෙනවා සර් අදමයි සර්ගේ පාඩම් බැලුවේ තැනක් යූ සර්

  • @madushanidilrukshi6808
    @madushanidilrukshi6808 ปีที่แล้ว +3

    සර් නිසා රසස්වාදය හොදටම ලිවා..පින් සර් ට 🙏❤️

  • @shenalitharika470
    @shenalitharika470 2 ปีที่แล้ว +5

    අමාරු පාඩමක් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් පින් සර් 🙏

  • @dulkihashiniperera9924
    @dulkihashiniperera9924 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් සර් .හොදට තේරුනා පාඩම

  • @k.d.d.k.6466
    @k.d.d.k.6466 3 ปีที่แล้ว +7

    අනික් පාඩම් ටිකත් ඉක්මනට දෙන්න සර් මේ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත් උනා මට 🙏

  • @champikakarunapala6750
    @champikakarunapala6750 2 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලි සර්.ගොඩක් පිං සර්ට🙏

  • @natasha-ex6lu
    @natasha-ex6lu 3 ปีที่แล้ว +5

    Godak pin sr notherunu padamak hodat kiyal dunnan 🙏 sr wage kenekagen me widihat igana gann labunu eka pinaka 🙏🖤

  • @malkigunarathne9199
    @malkigunarathne9199 8 หลายเดือนก่อน +1

    🥺හොදට හිතට වැදුනා ඒ කීව කතාව ජීවිතේට ගන්න පුළුවන් ලොකුම දෙයක්❤️ අනේ සර් ගොඩාක්ක් පින්

  • @maheshidasilva4620
    @maheshidasilva4620 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර් මට තේරුන් නැතුව තිබ්බ පාඩමක් අද තේරුනා පිංසිද්ද වේවා🙏 🥺♥️

  • @relianceholidayresort8115
    @relianceholidayresort8115 3 ปีที่แล้ว +3

    Sir hodatama පැහැදිලි una padama. sirta godak pin . Budu saranayi sir😍😍

  • @sdcrochet3859
    @sdcrochet3859 2 ปีที่แล้ว +6

    හරි පැහැදිලිව විස්තර කරනවා thankyou sir ❤️

  • @yashinirashmila7182
    @yashinirashmila7182 ปีที่แล้ว +2

    Niyamai sir... Digatama karagena yanna...😎

  • @nilakasriyani2643
    @nilakasriyani2643 3 ปีที่แล้ว +2

    Sir suprriii sitta me vagema lmaita igenvimata shakiya dirya dirgaashusha lebevaaaaa.❤❤❤👍👍👍🙏🙏

  • @dilinijayanthi6581
    @dilinijayanthi6581 3 หลายเดือนก่อน +1

    මේ වගේ දැනුම ලබා දෙන ගුරුවරු රටට වටිනවා ❤

  • @lakshiseww7104
    @lakshiseww7104 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර්..පද්‍ය පංතිය හොඳට තේරුනා 🙏🙏

  • @nimaliherath8231
    @nimaliherath8231 2 ปีที่แล้ว +3

    මරු සර් 👍🙏❤️.හොදට තේරුනා සර් ❤️❤️

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว +1

    හොදට පාඩම තේරුණා සර්ට බුදුසරණයි 🤗☺️❤️

  • @bhagi6076
    @bhagi6076 3 ปีที่แล้ว +10

    හොදට තේරෙනවා සර් බොහොම පින්🙏🙏

    • @wasanaranasingha3912
      @wasanaranasingha3912 3 ปีที่แล้ว +2

      සර් අභිනික්මන සහ මාරයුද්දය පද්‍ය පංති 2ත් කරන්න කෝ. සර් කියලා දෙන දෙවල් හොදට තෙරෙනවා. සර් ට ගොඩක් පින් සර්🙏🙏🙏

  • @tharushikavindya4185
    @tharushikavindya4185 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් මෙ රසාස්වාදය හොදට තෙරුනා 😊

  • @buddhikamadushan9319
    @buddhikamadushan9319 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්.හොදට තේරුණා ❤

  • @AberathnaIndra
    @AberathnaIndra 6 หลายเดือนก่อน

    10 පාරක් විතර මේ කවිය කියෙව්වා ඒත් තේරුනේ නෑ. මේකේ තේරුම හොයද්දි තමා සර්ගේ මේ විඩියෝ එක හම්බුනේ. සර් මාර ලස්සනකට මේ කවිය තෙරෙන්න කියලා දුන්නා . ඒක මාර වටිනවා සර්.
    සර් පැහැදිලි කරන විදිය හරි ලස්සනයි🖤

  • @user-lo6cp2rp8k
    @user-lo6cp2rp8k 3 ปีที่แล้ว +5

    ගොඩක් හොදට තේරූනා සර්..❤️

  • @hashararasangi1757
    @hashararasangi1757 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර්.පාඩම හොදට තේරුනා සර්.

  • @youchannel7573
    @youchannel7573 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @hasinirashmika954
    @hasinirashmika954 3 ปีที่แล้ว +7

    Ane sir puluwan nm abinikmana padya panthiya sakachcha krarnn

  • @nilukalakdani8117
    @nilukalakdani8117 3 ปีที่แล้ว +2

    Hodatama theruna sir pin sirta godak 🙏🙏

  • @thakshilawijesiri.4682
    @thakshilawijesiri.4682 3 ปีที่แล้ว +2

    Niyamai sar. hodata theruna padama👍💓

  • @sasmilasavindi5153
    @sasmilasavindi5153 ปีที่แล้ว +1

    සර් නිසා මගේ රසාස්වාදේ ගොඩ,,අදexam එකට යන්න කලින් මේ වීඩියො එක බැලුවා☺️☺️☺️💞💞

  • @dasunikavindya8203
    @dasunikavindya8203 3 ปีที่แล้ว +3

    නියමයි සර් .හොඳට තේරුනා .

  • @wanshikavisha404
    @wanshikavisha404 2 ปีที่แล้ว +2

    Godak hodata therenava sir...anith padamnuth mee vidiyata karanna...sirta godak pin

  • @selwarajmadubashini4948
    @selwarajmadubashini4948 2 ปีที่แล้ว +4

    හොදට තේරෙනවා සර්

  • @gihanshalika3884
    @gihanshalika3884 3 ปีที่แล้ว +3

    Supiri sir niyamet thruna ...🙏🙏

  • @thisaragee145
    @thisaragee145 2 ปีที่แล้ว +4

    ගොඩාක් පිං සර්🙏

  • @bus8337
    @bus8337 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් සර් 🙏🙏

  • @buddhinitharushika6048
    @buddhinitharushika6048 ปีที่แล้ว +1

    Ekama ava sir ada exam ekata. Ada ude yanna kalin balagaththe hoda welawata. Tnx sir hodatama theruna sir ge video eka balapu nisa ada hodata rasasvade liyagaththa 🙏

  • @palikadarshani578
    @palikadarshani578 ปีที่แล้ว

    Godak pin sir, kiyala dena karunu Godak pahadili ..

  • @nimashamadumali2393
    @nimashamadumali2393 2 ปีที่แล้ว +1

    Godak pin sir sir 🌺❤️❤️❤️ anthima mohothe sir ge vediyo eka dakke ane godak godak pin sir ❤️🌺

  • @user-fl8oz9us1z
    @user-fl8oz9us1z ปีที่แล้ว

    දීර්ගායුෂ ලැබේවා ❤️❤️

  • @sachinikaushalaya9932
    @sachinikaushalaya9932 2 ปีที่แล้ว +2

    Thank you sir..🙏❤️

  • @malshasadeep5543
    @malshasadeep5543 2 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ❤️

  • @jayani5926
    @jayani5926 2 ปีที่แล้ว +1

    thank you sir හොදට තෙරෙනවා සර් 🙏

  • @kavindyanethmini4927
    @kavindyanethmini4927 3 ปีที่แล้ว +7

    අනේ හොදට තේරෙනවා සර් 🙏

  • @chathurikakumari5988
    @chathurikakumari5988 ปีที่แล้ว +1

    Thanksss sir hodt theruna budusaranai ❤

  • @shadeesh_
    @shadeesh_ 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති සර් 🙏

  • @dineshalakmali2067
    @dineshalakmali2067 2 ปีที่แล้ว +1

    Hodata. Theruna sir thanks

  • @nishusubasinghe6826
    @nishusubasinghe6826 3 ปีที่แล้ว +3

    හොදට තේරුනා සර්. 👍✨️

  • @malkigeekiyanage
    @malkigeekiyanage 3 ปีที่แล้ว +7

    නියමයි සර්❤️

  • @charunikavindya4892
    @charunikavindya4892 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා සර් .🙏😇

  • @rashmiimasha7528
    @rashmiimasha7528 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං සර් ❤️

  • @shortvideo-pl9ly
    @shortvideo-pl9ly 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @piyum9486
    @piyum9486 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් ❤🙏🙏🙏

  • @maneeshapiumanthivithana1463
    @maneeshapiumanthivithana1463 ปีที่แล้ว

    බොහොම ස්තූතී සර් මරුවට තේරුණා

  • @ravindunimesh8442
    @ravindunimesh8442 2 ปีที่แล้ว +4

    ස්තූති සර් ❤️

  • @nilakasriyani2643
    @nilakasriyani2643 3 ปีที่แล้ว +3

    Ape sir niyamaaaaiiiiiii 👍👍👍👍👍❤❤

  • @Beyond_the_vlog
    @Beyond_the_vlog 3 ปีที่แล้ว +5

    ස්තූතියි සර්.👌👌💥❤

  • @Dilmiedirisingha3918
    @Dilmiedirisingha3918 2 ปีที่แล้ว +2

    Thankyou sir 🙏

  • @nimashadilshaanishaani6548
    @nimashadilshaanishaani6548 3 ปีที่แล้ว +2

    Godak hodata theruna sir

  • @sadunisaduni3018
    @sadunisaduni3018 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සර් 🥰

  • @kavindasaubhagya8782
    @kavindasaubhagya8782 3 ปีที่แล้ว +3

    Supiriyak sir❤️✌️

  • @sudiranilantha7014
    @sudiranilantha7014 3 ปีที่แล้ว +3

    සමනැලයා කවි පන්ති ය ඔන සර් කියලා දෙනවා නියමයි

  • @maneldisanayaka9667
    @maneldisanayaka9667 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි සර් හොදට තෙරෙනවා🤗🤗🤗

  • @shashibole1486
    @shashibole1486 ปีที่แล้ว

    Hodata theruna sir🙏🙏

  • @subashinisubashi8572
    @subashinisubashi8572 2 ปีที่แล้ว +2

    Man me para A/L liyana kenek sirge videos mn digtama blnwa
    👌

  • @anuththarakaushalya1663
    @anuththarakaushalya1663 3 ปีที่แล้ว +3

    Niyamai sir 😊

  • @sansalanethmi1801
    @sansalanethmi1801 2 ปีที่แล้ว +5

    ස්තූතියි සර් 🙏🏻

  • @grade345lessons5
    @grade345lessons5 3 ปีที่แล้ว +2

    👍👍👍 good job sir

  • @udeshhirushan512
    @udeshhirushan512 3 ปีที่แล้ว +2

    හොදට තෙරුනා සර්.❤️

  • @awiskaawiska1023
    @awiskaawiska1023 2 ปีที่แล้ว +2

    Sir kiyala dena de hodata therenawa thanks sir anith padam tikak dannako

  • @user-io3pv1eu9s
    @user-io3pv1eu9s 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්🙏

  • @dilminisalka272
    @dilminisalka272 3 ปีที่แล้ว +1

    තැන්කිව් සර් පාඩම හොදට තේරුණා

  • @jamindadesoyza2142
    @jamindadesoyza2142 3 ปีที่แล้ว +2

    Supiriyata theruna sir🙏

  • @hirunisansala5641
    @hirunisansala5641 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්...🙏🙏

  • @asalyaravishani2597
    @asalyaravishani2597 2 ปีที่แล้ว +1

    hodata theruna sir...

  • @nilukalakdani8117
    @nilukalakdani8117 3 ปีที่แล้ว +2

    Hodata theruna sir anith nnuthana padya tikath dannako

  • @mokshamonali9622
    @mokshamonali9622 3 ปีที่แล้ว +3

    Good

  • @isharasadakelum9519
    @isharasadakelum9519 2 ปีที่แล้ว +1

    attatama padama hodatama teruna. sir...... tank you...sir

  • @HansiChain
    @HansiChain 8 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර්.. 🙏❤‍🔥

  • @nethuminidilsara64
    @nethuminidilsara64 2 ปีที่แล้ว +2

    සර්ගේ ඔන්ලයින් ක්ලාස් වලට එන්න පුලුවන්ද ම⁣ට ප්ලීස් තව මාස තුනයි තියෙන්නේ 😥

  • @rameshaJayasundara
    @rameshaJayasundara 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුණා සර්

  • @sulakshidevindi6127
    @sulakshidevindi6127 2 ปีที่แล้ว +1

    ❤ අපෙ සර්

  • @parohana479
    @parohana479 3 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @manjulaeranga658
    @manjulaeranga658 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sudiranilantha7014
    @sudiranilantha7014 3 ปีที่แล้ว +2

    සර් හොදට තෙරුනා

  • @imashkumarasinha-iv4gz
    @imashkumarasinha-iv4gz ปีที่แล้ว

    Ane shok sir hodata teruna 🥰

  • @user-np9rm4dq8z
    @user-np9rm4dq8z 8 หลายเดือนก่อน

    අනේ ගොඩාක් පින් සර්.....