a/l තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය විමසුම.thawamath oba mageya padya panthiya vimasuma.මලිත් එදිරිමුණි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උසස් පෙළ දු දරුවන් සඳහා කෙරෙන විචාර අත්වැලකි.තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය මෙහි විමසුමට ලක් වේ.රසාස්වාදයක් ලිවීම සඳහා මෙය යෝග්‍ය වේ.
    උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.

ความคิดเห็น • 187

  • @AberathnaIndra
    @AberathnaIndra 4 หลายเดือนก่อน +4

    සර් කතා කරන, පැහැදිලි කරන විදියට මම නම් නිකන් ඇබ්බැහි වෙනවා වගේ❤️❤️❤️

  • @tharukanirmali3962
    @tharukanirmali3962 ปีที่แล้ว +21

    මම සිංහල, english විෂයන් දෙකම කරනවා A/l වලට. ලුසී ගැන poem එකක් english වලත් තියනවා. ඇත්තටම ඒක ගැන හරියටම තේරුනේ දැන්. Thnks a lot sir 😍💖

  • @desha7298
    @desha7298 2 ปีที่แล้ว +23

    සුපිරියි සර් හොදට තෙරෙනවා සර්ගේ පාඩම් 🙂ගොඩක් පින් අමාරුයි කියලා නොතේරෙන පාඩම් අපිට කියලා දෙනවට 🙏
    සදා රැකේවා මෙවන් ගුරුසම්පත්...
    අපෙ සරසවි හීනෙට මන්පෙත් පාදන..

  • @abutterfly9326
    @abutterfly9326 2 ปีที่แล้ว +17

    2022 A/L ලියන අයට මේක ගොඩක් වටිනවා සර්. ගොඩක් ස්තූතියී සර්👍

  • @dilshararathnayaka7358
    @dilshararathnayaka7358 8 หลายเดือนก่อน +5

    විචාරය ඇබ්බැහියක්...♥

  • @hirunisisara3147
    @hirunisisara3147 2 ปีที่แล้ว +21

    සර්ගෙ වචන හදවතට දැනුනා 🙂 එ ඉදිරිපත්කිරීම තුළින් ගොඩක් දේවල් ඉගනගත්තා... thankyou sir 😇

  • @rashmiimasha7528
    @rashmiimasha7528 3 ปีที่แล้ว +48

    Ane sir අනිත් පද්‍ය පන්ති ට්කත් දාන්නකෝ plz❤️

  • @dilshasandeepani3490
    @dilshasandeepani3490 2 ปีที่แล้ว +14

    නූතන පද්‍ය එපා වෙලා හිටපු වෙලාවක තමයි සර්ගේ වීඩියෝ එක දැක්කේ.හරිම සරලව ලස්සනට සර් තේරැම් කරනවා.බොහොම ස්තූතියි සර්🙏

  • @shashikashashika8633
    @shashikashashika8633 2 ปีที่แล้ว +13

    නියමයි සර් හරිම පැහැදිලිව තේරුණා සර්ගෙ voice එක ඔළුවටම වදිනවා 😍😍❤️

  • @tharushishehara1643
    @tharushishehara1643 ปีที่แล้ว +5

    මන් සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා 😊 මට හමු උනු ගුරුවරුන්ගෙන් මතක තියෙන හදවතේ ගුරුවරයෙක් අපේ මලිත් සර්❤️😊❤️

  • @thilankadilshan8568
    @thilankadilshan8568 2 ปีที่แล้ว +11

    සර්ගේ පන්ති වලට සම්බන්දවෙන්න බැරි අපි වගේ අයට මේ කරන උදව්වට සර්ට ගොඩක් පිං ❤

  • @sansalanethmi1801
    @sansalanethmi1801 2 ปีที่แล้ว +12

    හොදට පැහැදිලි වුනා සර් ස්තූතියි. ජේසු පිහිටයි ඔයාට✝️

  • @pawanibimsara2412
    @pawanibimsara2412 2 ปีที่แล้ว +4

    මෙවන් දක්ෂ ගුරුවරු තව තවත් පහළ වේවා🙂❤️හරිම පැහැදිලියි...ගොඩක් පින් සර්ට🙏❤️

  • @nawodasuriyaarachchi1415
    @nawodasuriyaarachchi1415 2 ปีที่แล้ว +5

    සර් ගේ පාඩම් ගොඩාක් ආසවෙන් අහන්නේ.Thank you sir...
    අනිත් පද්‍ය පන්ති ගැනත් මේ වගේ video කරන්න පුළුවන් නම් හොදයි සර්..👍

  • @ruvinirajapaksha5092
    @ruvinirajapaksha5092 2 ปีที่แล้ว +2

    කුඩලිගමගේ ඔක්කොම කවි එකයි.මේකත් එහෙමයි කියල හිතන් මේ කවිය දිහා බලන්නෙ වත නැතුව අතෑරල දැම්මෙ මේක ලියන්න අසා නැති හින්දා.. ඒ උනාට සර් හරි ලස්සනට එකේ රසතැන් මතු කරල රසවින්දනය කරා.ගොඩක් වටිනව සර්...

  • @sandunirathnayaka5705
    @sandunirathnayaka5705 9 หลายเดือนก่อน +2

    Godaak sthuthii sir..godk hodt theruna ♥️✨

  • @thiwankaranabahu4969
    @thiwankaranabahu4969 2 ปีที่แล้ว +2

    aththatama hadawathata thattu karala padama oluwatama danawa sir. harima hondai. sirta suba pathanawa anagatheta ea wagema bohoma pin me bage deyak karanawata a/l lamai venuwen. theruwan saranai sir......

  • @dewshalu2696
    @dewshalu2696 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි සර්..හොදටම තේරුණා පාඩම...👍❤

  • @sameersupun2114
    @sameersupun2114 ปีที่แล้ว +1

    සර්ගේ පැහැදිලි කිරීම් ගොඩක් වටිනවා . හොදට තේරෙනවා...ගොඩක් පින් සර්ට..මේ වගේ වටිනා පාඩම් කියලා දෙනවට ... බුදු සරණයි

  • @anudananjana4260
    @anudananjana4260 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්.. හරිම පැහැදිලිව කියලා දෙන හැමදේම තේරෙනවා..තැන්කිව් සර්😍😍

  • @sugathchandana2516
    @sugathchandana2516 ปีที่แล้ว +3

    සර් මං විවාහක තරුණියක් අඋරුදු 5 පස්සේ අයෙත් al කරන්න තීරණය කර මං ඉගෙන ගන්නේ ඔබෙන් පිං සර් ගොඩක් ඔබ තුමට ❤️❤️❤️❤️පුළුවන් හැම පාඩමක්ම දන්න සර්

  • @user-fl8oz9us1z
    @user-fl8oz9us1z ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් 🙏🙂අපිට නොදන්න දේවල් ගොඩක් කියා දුන්නා...❤️මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ මෙ වීඩියෝ එකෙන්...බුදු සරනයි සර්🙏😌ඉදිරියටම යන්න කිසිම දුකක් කරදරයක් වෙන්න එපා 🙏

  • @dineththiprabuddika993
    @dineththiprabuddika993 2 ปีที่แล้ว +3

    හොදටම තේරුනා සර් ...
    බුදු සරණයි...☸

  • @nimsara3012
    @nimsara3012 2 ปีที่แล้ว +2

    Padama thernawa sir hodata 👍harima pahadili thank you sir 🙏

  • @nethmininisansala500
    @nethmininisansala500 3 ปีที่แล้ว +6

    අපූරු විග්‍රහයක් සර් 😊❤️

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 6 หลายเดือนก่อน +1

    ස්තුති sir වචන නැහැ කියන්න මාරම ආසයි අනේ කියලා දෙන විදිහට.. God bless you sir✝️❤️

  • @diliniliyanage3525
    @diliniliyanage3525 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ..කෙටි කාලයක් තුල වටිනා පැහැදිලි කිරීමක්.

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 ปีที่แล้ว +1

    හොදට පාඩම පැහැදිලි කරාට බොහොම ස්තුතියි 🌹🌹

  • @ErangaSulochani-uh2wy
    @ErangaSulochani-uh2wy ปีที่แล้ว +1

    සර් කියලා දුන්නා හොදට තේරුනා❤️ ගොඩාක් පින් සර් බුදු සරණයි🙏

  • @dulkihashiniperera9924
    @dulkihashiniperera9924 3 ปีที่แล้ว +3

    හොදට පැහැදිලි සර්.ගොඩක් පිං

  • @fish9065
    @fish9065 2 ปีที่แล้ว +7

    සර් තමයි හොඳට ම කරලා තියෙන්නෙ 👍

  • @user-xh8wf4iy3o
    @user-xh8wf4iy3o 7 หลายเดือนก่อน

    නියමයි සර් හදවතට දැනෙන්න කියලා දුන්නා

  • @Hasangifarnendo08.
    @Hasangifarnendo08. 3 หลายเดือนก่อน +1

    අවුරුදු දෙකකට කලින් වුනාට අපිත් සර්ගෙ විඩියෝ බලනවා අයින් කරන්න එපා සර් එකක්වත් 😊

  • @ishaniimalkaishani4492
    @ishaniimalkaishani4492 2 ปีที่แล้ว +1

    Godaaak pin sir..mek thrum gnn bruw htye.dn thm therune..mm me pra exm liynw..sirt godk thnk you💕

  • @tharangauls755
    @tharangauls755 3 ปีที่แล้ว +2

    හොඳට තේරුණා සර් .
    ගොඩක් ස්තූතියි...

  • @tharushihimasha
    @tharushihimasha 3 หลายเดือนก่อน +1

    Thank you sir.❤thank you my dear universe ❤

  • @senupeiris172
    @senupeiris172 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් හොදට තේරුනා ❤🙏

  • @ruvinirajapaksha5092
    @ruvinirajapaksha5092 2 ปีที่แล้ว +4

    Sir තවමත ඔබ මගේය කවි පංතියේ 4 වෙනි කවියේ එන සංකල්පයට චන්දකින්නර ජාතකයේ චන්ද්‍රිකාව සැමියා නැති ශෝකයෙන් අඩන අවස්ථාව ගැලපුවට කමක් නෑ නේද..?

  • @kanappuwalanka5697
    @kanappuwalanka5697 2 ปีที่แล้ว +4

    නියමයි සර් .... අනිත් කවිත් දාන්නකෝ .............. හොඳට කියල දුන්නා සර්

  • @nipunawishka7922
    @nipunawishka7922 3 ปีที่แล้ว +3

    Sir ගොඩක් thanx sir. Hodatama theruna

  • @maheshidasilva4620
    @maheshidasilva4620 ปีที่แล้ว +1

    Godak watinawa sir bohoma ස්තුති 🥺♥️

  • @hirunishashi2014
    @hirunishashi2014 3 ปีที่แล้ว +1

    thank you sir godak lasssanii .harima pahadili.godk sthuthi sir hodat mthka tyenwa

  • @nethushidewmini7985
    @nethushidewmini7985 8 หลายเดือนก่อน

    හොදට තේරෙනවා සර් පින් සර්ට🙏

  • @sathsaraniruvisha4178
    @sathsaraniruvisha4178 ปีที่แล้ว +2

    ⁣ෙගාඩක් පිං සර් හොදට තේරුනා
    අනිත් පද්‍ය පන්ති වලත් රසාස්වාද අර⁣න එන්න කියලා ඉල්ලනවා

  • @mahesjikasanjeewani2301
    @mahesjikasanjeewani2301 3 ปีที่แล้ว +2

    තෑන්ක්ස් සර් පාඩම හොදට තේරුනා

  • @mahimaadhithya7202
    @mahimaadhithya7202 2 ปีที่แล้ว +2

    Hotm theruna sir.thnk u

  • @shanthipereraperera7673
    @shanthipereraperera7673 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් , පාඩම හොදට තේරුනා 👊

  • @nilushanidilhari8938
    @nilushanidilhari8938 2 ปีที่แล้ว +1

    Thank you sir හොඳට තේරුණා

  • @artlife6543
    @artlife6543 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්.හොදට තේරෙනව ❤😍🙏

  • @minu7616
    @minu7616 ปีที่แล้ว +3

    Thank you sir

  • @awiskaawiska1023
    @awiskaawiska1023 2 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏🙏🙏🙏🙏

  • @iduwaramalith2962
    @iduwaramalith2962 ปีที่แล้ว +1

    ඇත්තටම හොදට තේරුනා සර් thnk you ❤

  • @sumadewalegama147
    @sumadewalegama147 2 ปีที่แล้ว +2

    Thnq sir ❤️🙏

  • @tharukeealoka1928
    @tharukeealoka1928 2 ปีที่แล้ว +2

    ස්තූතිය සර්

  • @navodamuthurandi6741
    @navodamuthurandi6741 2 ปีที่แล้ว +2

    Thanks sir 💐

  • @ayeshamadushani630
    @ayeshamadushani630 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලි සර් සර් වෙලාව වැඩි කරන්නකො පුලුවන්නම් කොටස් කොටස් හරි දාන්න සර්

  • @shashikalaprabodani2975
    @shashikalaprabodani2975 2 ปีที่แล้ว +2

    Godaaaak pin sir❤️

  • @achinisewwandi1666
    @achinisewwandi1666 2 ปีที่แล้ว +2

    Thank you very much sir good luck
    👍👍❤️❤️

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว +1

    Hodata theruna sr............godak pin srta...........budu saranay 🙏🙏🙏

  • @dinithipeiris6316
    @dinithipeiris6316 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්.හොඳට තේරුණා

  • @tharikadarshani7470
    @tharikadarshani7470 2 ปีที่แล้ว +2

    Bohoma isthuthi sir.🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 ปีที่แล้ว +2

    ❤🥰hodata theruna

  • @ajithrajasingha9337
    @ajithrajasingha9337 11 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදට තේරුනා සර් ❤

  • @piyumidanushika6043
    @piyumidanushika6043 3 ปีที่แล้ว +3

    godak pin sr hodata theruna

  • @dineshkkumara
    @dineshkkumara 3 ปีที่แล้ว +3

    හා සංයෝගා වියෝගන්තා ලෙස නිවැරදි විය යුතුයි.

  • @senuridinethma7793
    @senuridinethma7793 2 ปีที่แล้ว +2

    Ane sir godak pin .. 🌼🙏

  • @tharushasewmina4898
    @tharushasewmina4898 3 ปีที่แล้ว +3

    ඔව් සර් අනිත් පද්‍ය පන්ති ටිකත් දාන්න සර් .සර් කියන හැම දේම සුපිරියටම තියෙනව .පට්ට සර්😋

  • @vihadireshmika4245
    @vihadireshmika4245 3 ปีที่แล้ว +1

    Eththtm sir gdk saralawa kiyl denwa..ane mnd rk paarinm hitht wedenwa sir kiyl den wdiya..mm meda exm ek krn gmn 22ayt free clz krnwa yaaluwo ekk..eyaalt unth mt kiyl denn maarm wdiyt therenwa sir...gdk pin sirt...🙏

  • @Swetha153
    @Swetha153 3 ปีที่แล้ว +1

    බොහොම පින් සර් බුදුසරණයි

  • @sasinidulangi1153
    @sasinidulangi1153 3 ปีที่แล้ว +3

    Keep it up aiya

  • @lakshaniamasha6046
    @lakshaniamasha6046 ปีที่แล้ว +1

    ස්තුතියි sir ගොඩක් පින් ❤️🙏

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 2 ปีที่แล้ว +3

    නියමයි සර් 👌

  • @kasundanushka9571
    @kasundanushka9571 3 ปีที่แล้ว +1

    hodata teruna sir padama...thank you sir

  • @lakshijopiyas5427
    @lakshijopiyas5427 3 ปีที่แล้ว +3

    🙏 සර් අනිත් පද්‍ය ටිකේ විචාරත් ඕනී..

  • @ConfusedBlueMackerel-xw1gx
    @ConfusedBlueMackerel-xw1gx 8 หลายเดือนก่อน +1

    සර් මම 2025 A/l මන් සර් ගෙ ජාඇල ක්ලාස් එකට එනවා🌹🖤

  • @nimashakavindi2729
    @nimashakavindi2729 ปีที่แล้ว +1

    Godak pin sirta me wage vediyos danwt🥰

  • @shashini.
    @shashini. 2 ปีที่แล้ว +2

    Sthuthi sir🙂

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 2 ปีที่แล้ว +2

    සර් උසස් පෙලට අදාල වන සියලුම වීඩියෝ දාන්නකො සර්

  • @nihalchandrsiri7533
    @nihalchandrsiri7533 7 หลายเดือนก่อน +1

    Supper ❤❤

  • @k.s.m.fernando2691
    @k.s.m.fernando2691 2 ปีที่แล้ว +1

    Understood... Thank you Sir 🖤

  • @SamadhiLive
    @SamadhiLive 2 ปีที่แล้ว +2

    Hodata theruna sir❤️

  • @HiruniSubodha-lb7yg
    @HiruniSubodha-lb7yg 9 หลายเดือนก่อน +1

    මරු සර්❤️

  • @tharu..3633
    @tharu..3633 3 ปีที่แล้ว +2

    godaak watinawa sir aneth padaya panthith mem pehedili karnnko😃😃

  • @naveennadeera-be1fj
    @naveennadeera-be1fj ปีที่แล้ว +1

    Thank you sir❤

  • @rashmikalakshan2981
    @rashmikalakshan2981 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්.ගොඩක් පිං🙏😊

  • @SamadhiLive
    @SamadhiLive 2 ปีที่แล้ว +1

    🥰 hodata theruna sir 🥰 godak pin sir

  • @sadasada2600
    @sadasada2600 ปีที่แล้ว +1

    අනේ සර් නියමට පැහැදිලි උනා ඒක හරිම පැහැදිලි

  • @tharushaawanniarachchi3409
    @tharushaawanniarachchi3409 3 ปีที่แล้ว +2

    Great work sir❤️😊

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi sir🙏

  • @roshandesilva6379
    @roshandesilva6379 3 ปีที่แล้ว +1

    Sir aththatama godak hodata theruna..godak thank sir...mewage thawa videos dannako sir

  • @shamijude
    @shamijude 10 หลายเดือนก่อน +1

    Thank you sir 😍

  • @hasharaabeyrathne345
    @hasharaabeyrathne345 ปีที่แล้ว +1

    Wow sir.thank you.

  • @serendiblovers5904
    @serendiblovers5904 3 ปีที่แล้ว +3

    ජය නියතයි 🤍

  • @kaveeshinduwara4263
    @kaveeshinduwara4263 3 ปีที่แล้ว +2

    Thank you සර්

  • @priyangikaperera5250
    @priyangikaperera5250 2 ปีที่แล้ว +1

    Pehedili supiri sir 💪💪👌

  • @indrajothi2743
    @indrajothi2743 2 ปีที่แล้ว +2

    රසකව් පන්තියකි.

  • @paraminawoddya3048
    @paraminawoddya3048 ปีที่แล้ว +1

    Niyamai sir 👍

  • @malshaniimalka1240
    @malshaniimalka1240 2 ปีที่แล้ว +1

    Very Excellent sir 🤗

  • @yaziivlog2000
    @yaziivlog2000 3 ปีที่แล้ว +2

    Supiri sir ❤️

  • @sawindyapanchali1766
    @sawindyapanchali1766 2 ปีที่แล้ว +2

    ❤️