දුව විකිණිලා, අම්මා දන්නවද? | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • දුව විකිණිලා, අම්මා දන්නවද?
    -------------------------------------------------
    කාව්‍ය රසාස්වාදනය - පොඩි දුව - මොනිකා රුවන්පතිරණ | අපේ සිංහල පන්තිය
    අපේ සිංහල පන්තිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #sinhalalanguage #sinhalaonline #apesinhalapanthiya

ความคิดเห็น • 20

  • @nayy600
    @nayy600 ปีที่แล้ว +5

    සන්නා කියන්නෙ අත්දැකීම් පුරෝගත්ත දැනුම් ගබඩාවක්. මේ කතා ඇහෙද්දි සන්නා ගැන ආදරේ හිතෙනවා ! ♥️✨️

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 7 หลายเดือนก่อน +1

    සර්ගෙ දැණුම ඉතා විශිස්ටයි මා ඒගැන නෙමෙයි කියන්නෙ මෙි සියලුම දුක අැතිවවන්නෙ මෝඩකම කමිමැලිකම දුරදිග නෙබැලීම අාදී කරුණු නිසයි අද අපට පේනව දුප්පත් අය ඔීනතරමි උත්සාහයෙන් දියුණු උන අයෙ ගැන ලගම උදාහරනයහ සර්

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 ปีที่แล้ว +7

    හරිම අපූරුයි සර්.මේ වගේ ප්‍රෝගෑම් වැඩියෙන් කරන්න ..
    රසය වගේම සංස්කෘතිය කියලා මිනිස්සු පාගන (විශේෂයෙන් කාන්තාවන්) සමාජයට වටිනා පණිවිඩයක්

  • @Kasunperera.12345
    @Kasunperera.12345 ปีที่แล้ว +3

    කවි වල මාර art එකක් දැනෙනවා ❤
    ගොඩක් ස්තූතීයි සර් share කරන දැනුමට art එකට ❤

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +3

    මිහිරි ගායනාවක්. සොඳුරු පාඩමක් ❤

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 ปีที่แล้ว +3

    උපුල් අයියේ, පියල්ගේ ලියුම් හැංගුවේ නන්දා.
    අල්මාරියේ හංගපු එක කියන්නෙ මෙහෙම.
    මං ඒවා වීසිකලා!
    මාතර හාමිනේ අහනවා,
    කොහාටද?
    නන්දා කියනවා,
    අල්මාරිය අස්සට!

  • @TheCreativeEyetceye
    @TheCreativeEyetceye ปีที่แล้ว +2

    ඉවර වෙනකල් ආසාවෙන් බැලුවා. Valuable video sir. ❤❤❤

  • @dmjanaka2812
    @dmjanaka2812 7 หลายเดือนก่อน

    සර් සිංහබාහු නාට්‍ය ගැන වීඩියොවක් කරන්නකෝ

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Ammoo hari amaruwen kadulu hanga gatte weda karana thena ayata 😢❤

  • @dinekarangana1607
    @dinekarangana1607 ปีที่แล้ว +3

    හැදෙන ගහ පැත්තෙන් දෙපැත්තෙන් නෙමේ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ ඒ කියන්නේ ගහක් හැදෙනකොට එක පෙත්තකින් දෙකකින් කියන්ඩ පුළුවන් ගහ හැදෙනවද නැද්ද කියලා

  • @sampathkumara3171
    @sampathkumara3171 ปีที่แล้ว

    Sir siyayata siyayak aththa sir...ganu kata ariyoth piriminge redi bima

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    💙

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 ปีที่แล้ว +1

    😷💖😷👍

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    ❤❤🎉

  • @Kasunperera.12345
    @Kasunperera.12345 ปีที่แล้ว

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +2

    සර් ජාතික සම්පතක් 🙏

  • @dinekarangana1607
    @dinekarangana1607 ปีที่แล้ว +1

    ගෑනුන්ගෙ පින කුණු මුල්ලේ නෙමේ කුළු මුල්ලේ ඒ කියන්නේ ඉස්සර හාල් කරනකොට කුල්ල මුල්ලේ ගල් යුතුවෙනවා ඒ වල මැණික් ගල් පවා තියෙනවලු ඒකට තමයි කියන්නේ ගෑනුන්ගේ පින කුළු මුල්ලේ කියලා

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    9:30 මේක අහද්දී මතක් උනේ, බදුරුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ ඉදලා දූෂණය වෙලා ගිනි අරන් සමුගත් පොඩි කෙල්ලව 😢

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว +1

    Gal sadugena kiyweneneda

  • @thilinahalgamaarachchi3676
    @thilinahalgamaarachchi3676 ปีที่แล้ว +2

    මේක පරන program එකක් නෙ 🤔