ආයුබොවන් සමනලයා | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2023
  • කාව්‍ය රසාස්වාදනය - සමනලයා - ආනන්ද රාජකරුණා | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    අපේ සිංහල පන්තිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #sinhalalanguage #sinhalaonline #apesinhalapanthiya

ความคิดเห็น • 32

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +7

    හරිම ලස්සන කවියක්, ලස්සන ම විග්‍රහයක්, ලස්සන මෘදු ගායනයක්..."සමනළ පුෂ්පරාගය මා ළඟට වරෙන්.. " හම්මෝ ලස්සන ! ❤

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn 12 วันที่ผ่านมา +1

    හරිම වැදගත් සහ වටිනා පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි sir මන් 2026 AL❤

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. අද තමා හරියටම රස වින්දේ! මෙච්චර රසවත් කවි පංතීන්, අනේ අපිට miss උනේ කොහොමද?

  • @laxmanwaduge5936
    @laxmanwaduge5936 ปีที่แล้ว +9

    Sir පුළුවන් නම් අනික් කවි පංති ටිකත් මේ විදියට දෙන්න.
    ලොකු උපකාරයක් වේවි ලමයි ට ඔබව අහිමි අපි වැනි සිසු පරපුරට

  • @user-fs5rq6pn7i
    @user-fs5rq6pn7i ปีที่แล้ว +7

    ඉතිහාසය බිඳින්න තමයි මිනිසුන් බිහිවෙන්න ඕන.. එතකොට අනාගතේ ප්‍රශ්න කරනවා... ආපහු අනාගතේ අතීතය වෙනවා.. අපි හැමදාම වැලලෙන දේවල් ගොඩ ගන්නවා... අලුත් දෙයක් නැහැ...අනාගතේ දවසක සන්නවත් ගොඩ ගනී.. එදාට සන්න අතීතයක්‌ වී හමාරයි.. 🔥

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +3

    කවිය පමණක් නොව කවියා ගැනද තොරතුරු ලබා දීම අතිශය ප්‍රසංසාත්මකයි.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    සංස්කෘතික දරුවන් තැනීමට සාහිත්‍ය රසවින්දනය අත්‍යාවශ්‍යයි. ළමයින්ට සුදුසු සාහිත්‍ය නිර්මාණ නොමැති කම, ළමයින්ට දෙන ලද තිරශ්චීන දඬුවමක් වගේම එය ජාතික ප්‍රශ්නයක්.ඉතාමත් වටිනා මහන්සි වී සිදු කළ viedio එකක්. ගීත ගායනාව විශිෂ්ඨයි. කීප වතාවක් ම ඇහුවා. ස්තූතියි සන්නා💓

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 2 หลายเดือนก่อน +3

    අනේ සර් දිගටම මෙහෙම කවියත් කියලා රසවින්දයත් මෙහෙම කරන්නකො..
    පුදුම ලස්සනක් තියෙන්නෙ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    සමනල කන්ද 🗻 ගැන විස්තර කියනකොට සමනළයෝ ගැන සමිතා මුදුන්කොටුව ගැයූ ලස්සන සින්දුවක් මතක් වුනා.
    මුල මතක නෑ. (ඔයාට මතකද කියලා බලන්න)
    👇🏻
    පේලි පේලි එන රන් සමනලුනේ නිවන් පුරට යන පාර හොයනවාද සමනොළ කඳු මුදුනේ......

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +1

    This is like a lovely story. Thank you 🙏❤

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +2

    Upula uba patta. Thanks from europ .

  • @Dewmini605
    @Dewmini605 2 หลายเดือนก่อน +2

  • @HiruniRathnayake-sy7oe
    @HiruniRathnayake-sy7oe 4 วันที่ผ่านมา

    ❤❤

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +2

    කවිය ලස්සනයි. ගායනාවත් හොඳයි. පරහකට තියෙන්නෙ ආයිබොවං මේ ගායකයා පුෂ්පරාගය වහරන්නෙ "පුස්පරාගය" කියල නොවැ. ඒක මහ අජූවයි. පුස් කාපු පාං කෑල්ලක් වගේ.

    • @shehanidulmika-wv7mn
      @shehanidulmika-wv7mn 11 หลายเดือนก่อน

      Pahdye tiynne e widiyata thamai

    • @sandunkulathunga5643
      @sandunkulathunga5643 6 หลายเดือนก่อน

      සුද්ද සිංහල හෝටියෙ අකුරු 32 යොදාගෙන විතරයිනෙ , ප්‍රතම කවි තරංගයෙ කවියො කවි ලිව්වෙ , ඒකෙ විශේශත්වයත් සුද්ද සිංහල හෝඩියෙ අකුරු යොදාගැනීම එයාලගෙ නම් පවා ඒ අකුරු වලට වෙනස් කරගෙන තියෙනව කාවීන්ගෙ නම්

  • @sudathwijesinghe7513
    @sudathwijesinghe7513 ปีที่แล้ว +2

    හෝමෝන සමනලයා
    සමනලයා මල හා ළමයා .
    කොච්චර ලස්සනද ඒ සමනලයා .
    නීරස කුහක පිරිහුහු කුණු හිත් හන්දා .
    සමනලයා පියාඹා ගොස් වෙන සමනලයකු ආවා . . .
    ආරූඩ කරගත් ගොම්පාට් පිරිමිකම .
    හෝමෝන වෙනසකට බුහුතරයකින් සූළුතරයකට .
    නොරේතුනු ආගමත් නොදන්නා විද්‍යාවත් .
    හින්දාම බැන්දුවා උට සමනලයා අන්වර්ථයම . . .
    මරලා මරලා අහවරයි හින්දු ඉස්ලාම් බෞද්ධ කතෝලික .
    මදිහින්ද මරන්නට ඕනෑලු සමනලුන් . . .

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      මොලේ හිරිවැටුනා

  • @vv-rt5gu
    @vv-rt5gu ปีที่แล้ว +2

    සර් ගේ online class වලට join වෙන්නේ කොහෝමද

  • @sayurunimnada6712
    @sayurunimnada6712 ปีที่แล้ว +1

    සර්ගෙ online class වලට join වෙන්නේ කොහොමද

  • @supunamesha3381
    @supunamesha3381 6 หลายเดือนก่อน +1

    💕💕

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    👍💙😊

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b ปีที่แล้ว +2

    😍😍😍😍

  • @parakkrama91
    @parakkrama91 ปีที่แล้ว +2

    ලමයි ලමයි කිවුවාට සර් හිතන් ඉන්න සර් ගෙ හිතේ ඉන්න ලමයි කවුද

  • @Dilanka-bh7fq
    @Dilanka-bh7fq ปีที่แล้ว +1

    yes yes yes yes yes
    yesyes yes yes yes
    yes yes yes yes yes
    yes yesyes yes yes
    yes yes yes yes yes

  • @user-hx1zb3us8t
    @user-hx1zb3us8t 7 หลายเดือนก่อน +1

    සර් මෙ කවි වල bashawa සංකීර්න නිසා සාර්තක ne neda ? [ lamayata therum ganna bari bashwak athulath neda ? ]

  • @Toptenicon
    @Toptenicon ปีที่แล้ว +3

    කෙටි කතාවකුත් හැඩකරන්න කො සර්

  • @NPPJVP
    @NPPJVP ปีที่แล้ว +1

    සමලිංගික නීතී නීතිගත කරන්න ඔනි

  • @dhampalparapura
    @dhampalparapura ปีที่แล้ว +1

    මචං ඇයි බං උඹ මෙහෙම...

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว

  • @supunamesha3381
    @supunamesha3381 6 หลายเดือนก่อน

    ❤❤