මේ පූසා ආවෙ ඇයි කියලා දන්නවද?ඉතිහාසය වෙනස් කරලා පදලංගල හාමුදුරුවො ඉංග්‍රීසියෙන් කතාකරන සුදම් සභාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරI
    අතුරුගිරිය සිරි සීවලී අසපුවේ සිටI
    සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #srilanka#sudamsabhawa#

ความคิดเห็น • 351

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +88

    ඇත්තමයි ..මේ කල්‍යාණ මිත්‍රයන් තිදෙනා ලගින් ඇසුරු කරන්න ලැබේවා මට දවසක....අදත් අපුර්ව සුදම් සභාවක්..අපේ ස්වාමින් වහන්සේටත් ,අත්තනායක සර්ටත් ,හරේන්ද්‍ර ඔයාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා ...බුදු සරනයි ..🙏🙏🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ආසාවෙන් අහන්නේ අපේ පදලංගල හාමුදුරුවන් වහන්සේව දැක්කත් හිත නිවෙනවා අත්තනායක සර්ටත් පිං හරෙන්ද්‍ය ඔබටත් පිං

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +3

    අවසරයි ස්වාමින් වහන්ස මෙ වැඩ සටහන කරන ඔබ වහන්සේ ටත් ඔබ තුමන්ලා දෙදෙනා ටද ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!අනාගත දරැවන්ට හොද දැනුවත් වැඩ සටහන ක් තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +9

    මේ දේශනාව ආසා මම රැස් කර ගත් පින් මගේ අමිමාට අනුමෝදන් කරමි ඇයට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා ඒ වගේම මගේ අප්පචිචිටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා අප්පචිචි නිවන් දකිත්වා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 5 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන ද ඒ හාමුදුරුවන් ගේ දේෂනාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏🇶🇦

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +45

    හැම පෝයටම අනිවාර්යෙන් අහන වැඩසටහනක්.....වයස අවු.15 වන මටත් අප වැනි අනාගත රට බාර ගන්නා පරපුරටත් මෙවන් උපදේශන වැඩසටහන් නිතිපතා අහන්න තිබුණ නම් වත්මන් ලමා පරපුරට එවැනි ඛේදනීය තත්වයන් උරැම නොවෙවී..එ අතින් හරේන්ද්ර සර්ලට පිං🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ටත් සර්ටත් හරින්දටත් තෙරුවන් සරණයි 🙏🏾මේ සසරේ මේ බණ කතා වලින් සිත් සැනසේවා සාදු සාදු සාදු.... 🙏🏾🙏🏾🙏🏾ඇත්තටම හරේන්ද්‍ර අපට සම්පතක්‌ බුදුසරණයි 🙏🏾

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว +5

    සුදම් සභාව ගොඩාක් හොඳ වැඩ සටහනක් ඉවර වෙද්දී හරිම දුකයි තව ටිකක් දීර්ඝ වුනාම් හොදයි කියලා හිතෙනවා .අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලී ඔබටත් අනන්තවූ තෙරුවනේ බලයෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @supunekanayaka7677
    @supunekanayaka7677 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබේවා

  • @nilukashyamal5798
    @nilukashyamal5798 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ වැඩසටහනට හරිම ලස්සන අර්ථකථනයක් දෙනව⁣ මෙහෙම
    අපි තුුන්දෙනා ලිප්ගල් තුනවාගෙ එකාට එකා සෑහෙනව
    මයෙ ජීවිතේට අහපු බලපු සුභවාදී ම වැඩසටහනක් .

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ අත්තනායක සර්ව නීරෝගී වේවා ස්තුතියි හරින්ද්‍ර ඔබට සෑමදාමත් වටිනා දේශනා ලබාදෙනවාට අත්තනායක සර් දීගොඩ කුමාර මහතා ලඟට යන්න කකුල් දෙක සුවකරඟන්න

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +16

    දුරු රටක හිටියත් හදවත ට දැනෙන අපේ කථාව අපේ හැගීම දැනෙන සුදම් සභාව ගෙනෙන හරේන්ද්‍ර ඔයාට ස්තූතී මගේ පිං වන්ත ස්මින්වහසේලදෙනමට(රාහුල හිමියන්) මුලින්ම නමස්කරා වේවා 🙏🙏🙏එසේම අපේ. සර් ට නමස්කාර කරමි 🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +12

    හිත බඩ කට පිරෙන ...
    මුහුනු සමග අදත්..
    සුදම් සබහවත් අරන්..
    නවම් පොහොය දිනත්..
    අසමි දෑත් බැදන්...🙏

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +76

    ඇත්තමයි අපේ හාමුදුරුවනේ තව කෙනෙකුගේ සතුට දැකල හිනවෙන්න පුලුවන් නම් මේ පුන්චි රට කොච්චර ලස්සන වෙයිද ...ඔබ වහන්සේල කියන වචනයක් හරී අහල එක්කෙනෙක් හරි තව කෙනෙකුට අපහාස අවලාද කරන එක නවත්තනවනම් කීදෙනෙක් සතුටින් ඉදීව්ද.සියලු දෙනාට සත්‍යය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ සෑම වැඩ සටහනක් ම බලනවා ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා හාමුදුරුවන් ගේ කතා අත්තනායක සර්ගෙ කතාඅහන්අහන් ආයි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනා නිදුක් නිරෝගී සුව ය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +34

    හැම පෝය දිනකම බලාපොරොත්තුවෙන් ඉන්න වැඩසටහනක් 🙏🙏🙏🙏

  • @ChamatiAnthony
    @ChamatiAnthony 3 หลายเดือนก่อน

    අත්තනාය සරුයි අපේ හාමුදුරුවන් වහන්සේයි,හරේන්ද්‍ර මහත්තයයි කියන්නේ හොදම සංකලනයක්.ඒ කතා බහා හරිම අරුත් බරයි ❤🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +3

    වැඩසටහන මෙහෙය වන පින්වත් හරින්ද්‍ර මැතිතුමනි ඔබටත් බොහොම පිං .. තවත් මෙවැනි ධර්ම වැඩසටහන් කර ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ ඔබතුමාලා දෙපලටම

  • @aoaeshalink4854
    @aoaeshalink4854 ปีที่แล้ว +9

    මේ කාලයටම හරි යන ධර්ම දේශනාවක් අපේ ස්වාමීන් වහාන්සේටත් අත්තනායක මාහාතාටත් හරේන්ද්‍ර මාහාතාටත් දිිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +5

    අපේ ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rasikaabeysekara3259
    @rasikaabeysekara3259 ปีที่แล้ว +9

    මොකාද අත්තනායක සර්ව මේකප් කලේ? මුහුණ සුදු වෙන්න මොනවද උලලා තියෙන්නේ?

  • @wikumlakshan3494
    @wikumlakshan3494 ปีที่แล้ว +23

    මෙ වැඩ සහාටන කරන අපෙ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +2

    🌷🌷🌷වැදගත් බුද්දිමත් දේශනාවක් පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා පිංවත් ඔබ තුමන් දෙපලටත් බොහෝ පිං තෙරුවන් සරනයි .🌷🌷🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    අපේ.ස්වාමි න්.වහන්ස.ආයුබොහෝවේවා මම.ආසම.කෙනෙක්. බනකියනවා.හරී.ලස්සනයි බුදුසරනයී මම.ඕමාන් සිට බලනවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +1

    හරිම වැදගත් රසවත් වැඩසටහනක් . අපෙ හාමුදුරුවන් වහන්සේට අත්තනායක හේරත් මැතිතුමාට හරින්ද්‍ර මහතාට බොහොම පින් .තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว +5

    හරිම ලස්සන ඔවදන් සමග ධර්ම දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු අත්තනායක සර් හරින්ද්‍ර මල්ලි ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malimarasinghe6748
    @malimarasinghe6748 ปีที่แล้ว +2

    අපේ කල්‍යාණ මිත්‍ර ඔබ තුන්කට්ටුවට නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා .අත්තනායක ගුරුතුමා ගේ පාදයේ අසනීපය ඉක්මනින් සුවවේවා.එතුමාට විකල්පයක් නම් නෑ .🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    මගේ ගම අතුරැගිරිය කුවේටි රටේ සේවය කරන්නේ පසුගිය පෝය දවසේත් බැලුවා අදත් බැලුවා හරිම සතුටුයි. සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අත්තනායක මහත්මාට සහා හරේන්දු මහතාටද හුඟාක් පිං තෙරුවන් සරණයි.

  • @harshiabesingha1984
    @harshiabesingha1984 ปีที่แล้ว +14

    මේ කාලයට ගැළපෙන ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏💮🌼🌸

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +2

    තූනුරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම අද සමාජයට ග ගැළපෙන ඔවදන් පෙලක් බොහොමත් පින් ඔබතුමාට ගොඩක් පින් තූනුරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට අපේ අත්තනායක මහත්මයා හරිම සතුටුයි තූනුරුවන් සරණයි ඔබතුමාටත් නිදුක් නිරෝගී දිරඝායු ලැබේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ හරේන්ද්‍ර අයියේ අත්තනායක මැතිතුමන් හා ආදරණීය පූසෝ හරිම ආදරණීයයි සංවේදී උනා අපි සතුන්ට හරිම ආදරෙයි ❤ මේ තමයි සොබාදහම අත්තනායක මැතිතුමන් හරේන්ද්‍ර අයියා නිහතමානී මිනිස්සුන් මේ හාමුදුරුවෝ හරිම සරලයි හිත නිදහස් අපි තරුණයන් වශයෙන් අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙනවා . ජීවිතය ඉතා සතුටින් සියලුම ලෝකවාසීන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ හාමුදුරුවෝ අත්තනායක මැතිතුමන් හරේන්ද්‍ර අයියා ට සතුට ජය ලැබේවා 🙏 🌹 ❤

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +12

    පෝදා නොවරදවාම බලන සුපිරි වැඩ සටහන 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +5

    හැම පොහෝ දිනකම අප බලාපොරොත්තු වන වැඩ සටහන ක්..
    ඉතාමත් කාලෝචිත සිත නිවන ..එක දිගට බලන්න පුළුවන් ..ඔබ තිදෙනාට
    තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

  • @shayamalimendis5182
    @shayamalimendis5182 ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි
    වැඩ සටහන..
    අපේ හාමුදුරුවන්ටත් ..සර්ටත්
    හරෙන්ද මහත්තයාටත්
    තෙරුවන් සරණයි ..

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 ปีที่แล้ว +1

    මම හැම පෝයකම මේ වැඩ සටහන බලනවා, අහනවා. ඔබ සියලු දෙනාටම ගොඩක් පිං , තෙරුවන් සරණයි 🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +3

    අපෙසුවාමින් වහන්සෙ වගෙම අත්තනායක මහත්මය හරෙනදර මහත්මයාට මගෙ ගවිරවය හැමදාම ආසාවෙන් අහන වැඩසටහනක් ඔබ සැමට බූදුසරනි🙏👍

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +3

    අද උදේ බනට ගරැතර කැටවල හේමාලෝක සුවාමින්වහන්සත් අද ඔය ටිකම දේශනාකරා.අපේ අත්තනායක මහත්මයා කිවාවගේ .තෙරැවන් සරනයි අපේ හාමුදුරැවන්ටත් අත්තනායක මහත්මයාටත් හරින්ද්‍රටත්

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    මගේ දරැවන්ටද යහපතක්ම වේවා මේ පින් ඔබ අප හැම දේනාටම යහපත පිණිසම හෙතු වාසනා වේවාඔබ අප හැම දෙනාටම යහපත් කලණ මිතුරන් මුණ ගැසේවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    🎉🎉🎉 අදත් ගොඩක් ලස්සනයි 💖💖💖 🎉🎉🎉 වැඩ සටහනක් 🙏🙏🙏💖💖💖 🎉🎉🎉තෙරුවන් සරනයි💖💖💖

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    දුර ඉඳගෙන හැම පෝය දිනයකම බලනවා සූදානම් සභාව අපේ පින්වත් හාමුදුරුවන් සහ අත්තනායක මැතිතුමා හරේන්ද්‍ර මහත්මා ඔබ සියලු දෙනාට බොහොම ස්තුති හරිම වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +9

    ගොඩාක් පිං හැමොටමත් පිං බර පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @pubuduawandya6027
    @pubuduawandya6027 ปีที่แล้ว +38

    අද සමාජයට ගැලපෙන හරි අපුරු ඔවදන් පෙලක් .තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +6

    ඉතාමත් ප්‍රයෝජනවත් හිතට සැනසීමක් ලැබෙන්න වැඩසටහනක් .. තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට සහ ඔබ දෙපලට ... 🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුවන් අැතුලු අත්තනායක අප්පච්චි අැතුලුහරෙන්ඳු හමත්මයට.. කාලයට ගැලපෙන වටිනා සාකජ්චාවක්.. දීර්ඝායූ වේවා සැමටම..

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy ปีที่แล้ว

    Harendr mahattayata ඔබට බොහොම pen මේවා rate walwal jewathwen sangets අහන්න harem watenawa හරේන්ද්‍ර mahattayata බොහොම ලස්සනයි වැඩ සටහන .budusarni .

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    ඇත්තටම.හරේන්ද්‍ර. සර්ට.ඉක්මනින්ම.නිවන්. අවබෝධය. ලැබේවා.ඒ.වගේම.ගරා.ස්වාමීන්. වහන්සේට ත්.පින්බර.අපේ.අත්තනායක. සර්ටත්.නිවන්. අවබෝධය. ලැබේවා. තෙරුවන්. සරණයි.

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +25

    මිනිසුන් අද බන අහාන්න අකමැති එකේ සතුන්ට බන අහාන්න හිතුන එකත් ලොකු දෙයක්
    ඒ අපූරැ දර්ශනය දකින්න ලැබීමත් සිතට සතුටක්
    ඔබ සැමට තෙරැවන් සරණයි
    🙏🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ඔබටත් අත්තනායක මහතා ටත් මෙවන් බණ දේශනා අහන්න සැලසුම් කිරීම ගැන ස්තුතියි 🌹

  • @sudarmamalkanthi3069
    @sudarmamalkanthi3069 ปีที่แล้ว +5

    සුදම් සභාව අහන්නෙ හරිම කැමැත්තෙන් ..බොහොම පින්....

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාටත් ස්තූතියි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏

  • @rmkisandamali5731
    @rmkisandamali5731 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේටත්,සර්ටත් හරේන්ද්‍ර සහෝදරයටත් පිං සිද්ද වෙනවා ,සමාජයටම දෙන උතුම් දර්මාවබෝදයට🙏🙏🙏

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර මැතිදුනී ඔබට බොහෝම පිං 🙏🙏🙏

  • @u.ggunasena1839
    @u.ggunasena1839 ปีที่แล้ว +1

    තවත් මෙවෙනි කාර්යයන් කරගෙන යාමට ශක්තිය වාසනාව උදා වේවා !

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 ปีที่แล้ว +2

    අපේ ස්වාමින් වහන්සේ ඇතුළු අනෙක් මැතිදුන් දෙපලටම දීර්ඝායුෂ ලැබෙිිවා !!!

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම!!!🙏🙏🙏

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +1

    සාමින්වහන්සේ අතුලු තුන් කට්ටුවට තෙරුන් සරනෙඉ මෙවන් වැඩසටහන් තව තවත් ගෙන ඒමට අපේ නිවේදක හරේන්ද්‍ර ඔබටත් තෙරුන් සරනයි🙏🙏🙏

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 ปีที่แล้ว +1

    Man හරිම ආශාවෙන් balana වැඩසටහනක් oba thidenata නිදුක් නිරෝගී සුවය ලැබේවා තවත් මෙවන් wada සටහන් කරන්න sakthiya ලැබේවා

  • @remonaelders8997
    @remonaelders8997 ปีที่แล้ว +6

    I am a R, Catholic, I never miss this program, I love it so much, God ahead,

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු හරේන්ද්‍රටත් සියලු දෙනාටමත්.
    🙏🙏🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +6

    සාදු සාදු සාද්‍ර🙏🙏පුදුම මානසික ස්‍රවයක් දැෙනන්ෙන අෙප් හාම්‍රද්‍රරැවනේ🙏🙏සර්❤ හරේන්ද්‍ර❤ආදරෙයි🇮🇹🇮🇹🇮🇹

  • @nalikanalika926
    @nalikanalika926 ปีที่แล้ว +1

    sadu sadu sadu!!!! namo buddaya tharuwan saranai ape hamuduruwan wahanseta attanayaka sir harandra yayalal pin bara pohoya dinayak wewa

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +1

    හැම පෝදිනක් එනකමි බලා ඉන්නට හිත දැන් හැදිල අාසම වැඩසටහනක් .සැමටම යහපතක්ම වෙිවා.ජේසු පිහිටයි.

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r ปีที่แล้ว +1

    අද කාලෙට ඔබින වටිනා ඔවදන් ටිකක් .අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් .දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 අදට ගැලපෙන වටිනා ධර්ම සුදම් සභාව🙏

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියළු දෙනටම 🙏🙏🙏🙏

  • @yasaschandira
    @yasaschandira ปีที่แล้ว +29

    ජීවිතේ විදින්නා සොයන්නේ මත්වතුර,ආදරය උනාට සසරෙන් එතෙර වන්නා සෙවුවේ ධර්මය😊😊

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +1

    පිංවත් ගරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏.අත්තනායක මහත්මයාට ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා.හරේන්ද්‍ර අයියේ,වෙනදා වගේම අද වැඩසටහනත් හරිම වැදගත්.ඔයාටත් සුබ පතනවා ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.මේ වැඩසටහන නරඹන විට අද නම් හිත ගියේ සුදු කිටීට.❤️🐈

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +1

    තරුණ අපිට වැදගත් වෙන ලෙස ධර්ම කරුණු පහදා දුන්නාට පින්වත් ගුරුතුමනි ඔබට බොහොම පිං ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    Hama පෝය දවසක් eankal බලාපොරොත්තු inna suwamin වහන්සේ අතුලු ඔබ දෙදෙනා වැඩසටහන බලන්න theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏

  • @manigamaniga7120
    @manigamaniga7120 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවන් ඇතුළු අනිත් දෙපළටත් දිර්ගයුෂ ප්‍රර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    ඒ වගේම ආත්තනායක ගුරැතුමාටත් හරේන්ද සර්ටත් ස්තුතියි

  • @dilipa7271
    @dilipa7271 ปีที่แล้ว +39

    අපේ අත්තනායක ගුරුතුමාට කකුල තියාගන්න පොඩි බංකුවක් තියන්න එතුමා අපහසුතාවයෙන් ඉන්නේ, කකුල නිරෝගී වේවා කියලා පතනවා 🙏🙏🙏

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +13

    ඉතාමත් බුද්ධිමත් දේශනාවක් ගොඩක් පිං 🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ නිදුක් නීරෝගීදීර්ඝායූ ලැබේවා

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว

    Puujya padhalaggala dhammadheywa swamin wahansa Maa oba wahhanseewa maage dhyenethin dhyeka gannata pin kara thibunaa. ..
    Kaluthara. .payagala
    Aethagama vihaarasthaanayaka dhi. .
    Saadhu
    Saadhu
    saadhu. .
    theyruwan saranai
    Oba wahanseeta
    nidhuk nirogi suwayama lebeewa
    Dhirgayu weewaa. ...

  • @nilukakumari2120
    @nilukakumari2120 ปีที่แล้ว +1

    ආසාවෙන්ම අහන ධර්ම සාකච්ඡාව❤️❤️❤️ ...දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම ...තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා ඉතිහාස වැදගත් කතා කියන්නෙ මම හරිම ආස ඉ අහන්ඉන්න මූලු දවසම හරි බුදු සරන ඉ දායක උන සැමට නිරෝගිමත් පරාර්තනා කරනව🙏

  • @nandanialgoda9670
    @nandanialgoda9670 ปีที่แล้ว +1

    අපි ආසාවෙන් බලන වැඩ සටහනක්
    බොහොම pin !

  • @shiranishirani945
    @shiranishirani945 ปีที่แล้ว

    Samma sambudu saranai pinwath swaminwahansa athulu oba siyaludenatama 🌹🙏

  • @wasanthakumari8657
    @wasanthakumari8657 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්බර පුර පසලොස්වක පොහො දිනයක් වේවා ,

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +1

    අපගේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මහාතාට සහා හාරෙන්දර මහාතාටත් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyalathasiriyalatha7192
    @siriyalathasiriyalatha7192 ปีที่แล้ว +2

    පැය 2 කරන්නකෝ මං හරි අසාවෙන් අහන්නේ අම්මගෙනුත් බැනුම් අහන් ❤️

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +2

    Sadhu,sadhu,sadhu❤💐🙏🏼niduk nirogi wewa!theruwan sarenai,!

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක් අදට ගැලපෙන සියලුම දෙනාටම බුදු සරණයි

  • @sujeewageeganage2645
    @sujeewageeganage2645 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ සැමට ......

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 ปีที่แล้ว

    Pin Wath saminwahanse aethulu oba thumanla depalata theruwansaranai

  • @ravididesilwa5609
    @ravididesilwa5609 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි හරේන්ද්‍ර අන්කල් ♥️

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v ปีที่แล้ว +2

    සුදම් සභාව එන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඉස්රායෙල් වල ඉදන්. බුදුසරණයි

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ම දෙනාටත් 🙏🙏🙏🇱🇰🇸🇦

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +1

    මම ආසාවෙන් බලන වැඩසටහනක් ස්තූතියි බොහොමත්ම පින්

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    කටහඩින්.අදුරාගත්තේ.දැන් ටික ක් වයසයි.කටහඩ.හරීම.ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +2

    මම සුදම් සබාව යූටූබ් එකේ දාන්නෙ කොයි වෙලාවෙද කියල බලාගෙන ඉන්නෙ අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් දලදා සමිදු පිහිටයි ස්වාමීන් වහන්සේ කියන ඒවට නිකම්ම හිනා යනව හරේන්ද්‍ර මහත්තය අද හරි ලස්සනයි

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +6

    Sadu sadu sadu... Namo bauddaya... 🙏🌸💞🌼💐🌟💕

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    ආයුබෝවන් 🙏
    පින්වත් අත්තනායක මහතාට ,පින්වත් හරේන්ද්‍ර මහත්මාට මාගේ ආචාර්ය වේවා ! 🙏
    ඔබ දෙපලට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    සුදම්සභාව මේ ලෝකවාසි පින්වත් සැමට ශ්‍රවනය වේවා !
    සැම සිත් සුවපත් වේවා !
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @dayaniherath5548
    @dayaniherath5548 ปีที่แล้ว

    Garu suwameenwahanse Atulu obadepalata tunurruwange pihita aarakshawa lebeewa 🙏 Dubai sita

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +3

    ජිවිතයට විදින්න තියන නාලිකව හරේන්ද්‍ර ගේ යු ටි.යු.බි නාලිකව හොද වැඩ සටහනක් ලබ දෙනවා සැම පෝ දිකටම බෝහෝම පින් සියලු දෙනටම🙏♥️🙏♥️🙏♥️