- 62
- 346 125
Maheshika's Diary
Italy
เข้าร่วมเมื่อ 14 พ.ย. 2022
ඉතාලියේ අපේ Autumn වගාව || Garden Update || Sinhala Vlog || Maheshika's Diary
ඉතාලියේ අපේ Autumn වගාව || Garden Update || Sinhala Vlog || Maheshika's Diary
มุมมอง: 2 625
วีดีโอ
වම්බටු මෝජූ 🍆🍆🍆 || වගාවේ අස්වැන්නෙන් || Sinhala Recipe || Maheshika's Diary
มุมมอง 8892 หลายเดือนก่อน
වම්බටු 1kg හාල්මැස්සන් 120g රතුලූන 200g අමු මිරිස් 100g අබ පේස්ට් මේස හැදි 4 විනාකිරි මේස හැදි 8 සීනි මේස හැදි 4 කෙචප් මේස හැදි 4 කහ කුඩු තේ හැදි බාගයයි මිරිස් කුඩු මේස හැදි 2 කෑලි මිරිස් තේ හැදි 2 ගම්බිරිස් මේස හැදි 1/2 ඉගුරු සුදුලූන පේස්ට් මේස හැදි 4 රම්පේ කරපිංචා කුරුදු පොතු කරදමුංගු 5 කරාබු නැටි 5 රතුලූන ගෙඩි 4 ලුනු කුඩු තේ හැන්දක්
අපි අද කෑවේ මොනවද || වෆල් ලේසියෙන් හදමු||What We Eat In A Day || Sinhala Vlog
มุมมอง 1.3K3 หลายเดือนก่อน
කුකුල් මස් ස්ටු th-cam.com/video/KeNpWVVr7cY/w-d-xo.html ඉතාලි විදිහට ලසාඤ්ඤා හදමු th-cam.com/video/uDMbIO_HYSU/w-d-xo.html Waffle හදන්න ඕනේ දේවල් පිටි 270g සීනී 50g බේකිං පව්ඩර් මේස හැදි 1 ලුනු තේ හැදි 3/4 කිරි 480ml ලොකු බිත්තර 2 බටර් 113g වැනිලා තේ හැදි 2
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
มุมมอง 21K3 หลายเดือนก่อน
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
චිකන් ස්ටූ || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
มุมมอง 1.8K3 หลายเดือนก่อน
චිකන් ස්ට || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
มุมมอง 4.3K3 หลายเดือนก่อน
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලි ක්‍රමයට පැස්ට සොස් එකක් හදමු || Sinhala Vlog || Maheshika's Diary
มุมมอง 9274 หลายเดือนก่อน
තක්කාලි කල්තබාගැනීම th-cam.com/video/KtsdLGmIElI/w-d-xo.html
අයිස් කුනාටු මැද්දේ අපිට ලැබුන අස්වැන්න#July Garden Updates 2024# Sinhala Vlog # Maheshika's Diary
มุมมอง 13K4 หลายเดือนก่อน
Bounce Ball by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Source: www.twinmusicom.org/song/255/bounce-ball Artist: www.twinmusicom.org
වගාවේ අස්වැන්නෙන් රසවත් කෑම වේලක් || රසම රසට මීට් බෝල් කරියක් හදමු || Sinhala Vlog ||
มุมมอง 1.4K4 หลายเดือนก่อน
දෙහි / ලෙමන් කල් තබා ගන්න ක්‍රමය 👇🏽 th-cam.com/video/1_Gz1gsfRYQ/w-d-xo.htmlsi=qHx2577acTxN3Y8E
දවස් හතරකට පැයෙන් උයමු || Meal prep Sinhala || Garden To Table || Maheshika's Diary
มุมมอง 12K4 หลายเดือนก่อน
ඉතාලියෙ අපේ වගාවේ අස්වැන්න th-cam.com/video/m0U5RwezBZE/w-d-xo.htmlsi=-95s1hevHiq1Q3N8 Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
มุมมอง 30K5 หลายเดือนก่อน
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
มุมมอง 8865 หลายเดือนก่อน
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
අපේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් | A Day In Our Life | Cooking | Garden Update | Life In Italy
มุมมอง 1K6 หลายเดือนก่อน
Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
มุมมอง 5467 หลายเดือนก่อน
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
มุมมอง 1K8 หลายเดือนก่อน
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
มุมมอง 1.2K8 หลายเดือนก่อน
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
มุมมอง 2.5K8 หลายเดือนก่อน
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
มุมมอง 2.6K8 หลายเดือนก่อน
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
มุมมอง 40311 หลายเดือนก่อน
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
มุมมอง 33011 หลายเดือนก่อน
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
มุมมอง 561ปีที่แล้ว
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
มุมมอง 1.6Kปีที่แล้ว
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
มุมมอง 2Kปีที่แล้ว
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
มุมมอง 1.4Kปีที่แล้ว
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
มุมมอง 490ปีที่แล้ว
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
มุมมอง 28Kปีที่แล้ว
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
มุมมอง 2Kปีที่แล้ว
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
มุมมอง 12Kปีที่แล้ว
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
มุมมอง 4.9Kปีที่แล้ว
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog
มุมมอง 36Kปีที่แล้ว
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog
මේ රැට්ටගෙ නෑනද
ඔව් ඔව් 😊
@@maheshikasdiary eka thami kalin post ekak dala thibba👌👍👍👍
තමන්ගේ ස්වාමියට ගරු කරන හොද බිරිදක්... එයා හැමදේම එයා අහනවා.. 🩷🩷🩷
Hi I'm from srilanka
Deep freezer nemei neda danne
නෑ නෑ
Akke glass containersma ona ne neda?
ඒවම ඕනේ නෑ.ප්ලාස්ටික් පාවිච්චි කරනවනම් කෑම රස්නෙන් දාන්න එපා.❤️
අසනීපෙන්ද ඉන්නෙ ඔයා
ඔයාගේ පොඩි පොඩි tips නියමයි. අදත් video එක ලස්සනයි ❤
Wow wonderful garden 😍😊
Thank you ❤️
Wow . Rasa keema hadala pennanna oyage wagewe aswennen .❤❤
❤❤❤❤❤
lassana video ekak nangi🥰
❤❤❤❤❤❤😂😊
ආසාවෙන් බැලුවා ❤❤ ,ඒ තක්කාලි ලංකාවේ බිලින් වගේ පෙනුම 😍
බොහොම ස්තුතියි ❤️ලංකාවේ වගේ නෙමේ මෙහෙ තක්කාලි වර්ග හැට හුටාමාරක් තියනවා එක එක රස 🤭
Gregg Mission
So cool.❤❤❤.
Thanks ❤️
Godk asawen blnw akki oyge grading vedio. Super 👍❤🤩🤩
Akkiyo puluwannm elawalu palathuru freez karana wedeha kiyl.dennako.
ළඟදීම දාන්නම්
Thakkali gedith amu unata kmk ne kadala thynna.ewa 8denwa
අමු ගෙඩි ඉදුනට එච්චර රස නෑ
😮😮
Welldone puthe ❤.ලස්සනයි video එක ....
බොහොම ස්තුතියි ❤️
නියමයි❤❤❤
Harima lassanai.. Vedio ekk danakal balagena hitiye❤️
ස්තුතියි ❤️
Woow
Nice vedio ❤
Thanks ❤️
So informative! Thank you for the video. It motivated me. Btw I’m surprised by the comments on your dress… It’s sad that majority of our people are not developed attitude-wise.
Zoukini kiri daala pipinchcha uynawa wage uyannakoo. Harima rasai ehema
ඔවු අපි එහෙමත් උයනවා රසයි ❤️
හරිම ලස්සනයි වගාව.❤❤❤
ස්තුතියි ❤️
Vagakaranna asahitenva thanky
වගාව අසාර්තක වෙලා වගේ😢
නෑ ඔය ලස්සනට තියෙන්නේ 😊
Very valuable clip. TKS 4 sharing.
හරිම ආඩම්බරයි. ඔයාට පුලුවන්නම් තක්කාලි වර්ග මිරිස් වර්ග සුකිනි වගේ ලංකාවෙ නැති බීජ ටිකක් එවන්න පුලුවන්ද. මං හරිම ආසයි එහෙම colection එකක් හදාගන්න
අදයි ඔයාගේ videos දැක්කේ. ඔයා ඔය රටට ගිය විදිහ ගැන ව්ස්තර video එකක් කරන්න plz
අයියෝ! මගේ අම්මානම් කවදාවත්ම ketchup දැම්මේ නැහැ මොකද එයා හැදුවේ original Sinhala කෑම නිසා. මම සාමාන්‍යයෙන් යුරෝපීය රසකාරක මිශ්‍ර කරන recipes වලට කැමති නැති නිසා ඔන්න ඔයාව unsubscribe කරා. තරහකට නෙවෙයි ඒ මම ලංකාවේ නිසා. අවුරැද 47 ක් යුරෝපයේ හිටියත් මම අමු ශ්‍රීලංකන් නිසා!! Thanks for the recipes I enjoyed watching so far🙏
Ane eyage aduma gana oyala hithanna epa eyage as wanna agaya karanna godak vatinawa elawalu wagawa
Thank you ❤️
Zieme Brooks
හරිම වටින වීඩියෝ ඒකක්❤
Thank you ❤️
දුව ඔයා ගෙ විඩීයෝ ව හරිම ප්‍රයොජනවත් පැහැදිලි ව කියලා දූන්නා ඔයා ට ඛුදු සරණයි
ගොඩක් ස්තූතියි ආන්ටී❤️
Hatima lassanai asa hitenawa
ගොඩක් ස්තූතියි ❤️
I like your videos ❤
Thank you ❤️
@@Sandraarendtsz me too.
ඔයාගේ වගාව දිහා බලාගෙන ඉන්න ආසයි. විශේෂයෙන් තක්කාලි වගාව. ඒවා අපිත් එක්ක share කර ගන්නවට Thank you. ඔයාගේ වගාව තව තවත් සරු වේවා ♥️
ගොඩක් ස්තූතියි ❤️
ඔන්න අක්කියෝ subscribe කරා ලස්සනයි වීඩියෝ එක ගොඩක් වැදගත් ❤❤❤🙏
Thank you නංගා ❤️
🎉🎉❤❤❤
❤️❤️❤️❤️
Thank you so much. 🍆🍆🍆🍆
.රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤
ගොඩක් ස්තූතියි ආන්ටී ❤️
I must come italy
❤️❤️❤️
❤🎉
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
🎉🎉🎉
❤️❤️❤️
සුපිරි ❤
Thank you ❤️
අක්කේ බෙල් පෙප මිරිස් කහ රතු තැඕලි පාට වශයෙන් වෙන වෙනම පැලද මම දැක්කා එක්කෙනෙක් කියනවා එකම ගසෙන් තමයි ඔයපාට ගෙඩි ගන්නේ කියලා පලමුවාරේ කොල දෙවෙනි වාරේ කහපාට තුන්වෙනි වාරේ රතු පාට පලදාව ගන්නවා තියලා
රතු ගහේ එන්නේ රතු විතරය.කහ ගහේ කහ විතරයි.ඒ වගේ.එකම ගහේ හැම පාටම එන්නේ නෑ.මොන පාටක පැලයක් උනත් මුලින්ම එන්නේ කොල පාට ගෙඩියක්.පස්සේ තමා අදාල පාට එන්නේ ගෙඩිය පැහෙනකොට.❤️
❤