Maheshika's Diary
Maheshika's Diary
  • 61
  • 328 097
වම්බටු මෝජූ 🍆🍆🍆 || වගාවේ අස්වැන්නෙන් || Sinhala Recipe || Maheshika's Diary
වම්බටු 1kg
හාල්මැස්සන් 120g
රතුලූනූ 200g
අමු මිරිස් 100g
අබ පේස්ට් මේස හැදි 4
විනාකිරි මේස හැදි 8
සීනි මේස හැදි 4
කෙචප් මේස හැදි 4
කහ කුඩු තේ හැදි බාගයයි
මිරිස් කුඩු මේස හැදි 2
කෑලි මිරිස් තේ හැදි 2
ගම්බිරිස් මේස හැදි 1/2
ඉගුරු සුදුලූනූ පේස්ට් මේස හැදි 4
රම්පේ
කරපිංචා
කුරුදු පොතු
කරදමුංගු 5
කරාබු නැටි 5
රතුලූනූ ගෙඩි 4
ලුනු කුඩු තේ හැන්දක්
มุมมอง: 764

วีดีโอ

අපි අද කෑවේ මොනවද || වෆල් ලේසියෙන් හදමු||What We Eat In A Day || Sinhala Vlog
มุมมอง 1.2K14 วันที่ผ่านมา
කුකුල් මස් ස්ටු th-cam.com/video/KeNpWVVr7cY/w-d-xo.html ඉතාලි විදිහට ලසාඤ්ඤා හදමු th-cam.com/video/uDMbIO_HYSU/w-d-xo.html Waffle හදන්න ඕනේ දේවල් පිටි 270g සීනී 50g බේකිං පව්ඩර් මේස හැදි 1 ලුනු තේ හැදි 3/4 කිරි 480ml ලොකු බිත්තර 2 බටර් 113g වැනිලා තේ හැදි 2
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
มุมมอง 19K21 วันที่ผ่านมา
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
චිකන් ස්ටූ || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
มุมมอง 1.7K28 วันที่ผ่านมา
චිකන් ස්ට || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
มุมมอง 4Kหลายเดือนก่อน
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලි ක්‍රමයට පැස්ට සොස් එකක් හදමු || Sinhala Vlog || Maheshika's Diary
มุมมอง 888หลายเดือนก่อน
තක්කාලි කල්තබාගැනීම th-cam.com/video/KtsdLGmIElI/w-d-xo.html
අයිස් කුනාටු මැද්දේ අපිට ලැබුන අස්වැන්න#July Garden Updates 2024# Sinhala Vlog # Maheshika's Diary
มุมมอง 13Kหลายเดือนก่อน
Bounce Ball by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Source: www.twinmusicom.org/song/255/bounce-ball Artist: www.twinmusicom.org
වගාවේ අස්වැන්නෙන් රසවත් කෑම වේලක් || රසම රසට මීට් බෝල් කරියක් හදමු || Sinhala Vlog ||
มุมมอง 1.3Kหลายเดือนก่อน
දෙහි / ලෙමන් කල් තබා ගන්න ක්‍රමය 👇🏽 th-cam.com/video/1_Gz1gsfRYQ/w-d-xo.htmlsi=qHx2577acTxN3Y8E
දවස් හතරකට පැයෙන් උයමු || Meal prep Sinhala || Garden To Table || Maheshika's Diary
มุมมอง 11K2 หลายเดือนก่อน
ඉතාලියෙ අපේ වගාවේ අස්වැන්න th-cam.com/video/m0U5RwezBZE/w-d-xo.htmlsi=-95s1hevHiq1Q3N8 Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
มุมมอง 29K2 หลายเดือนก่อน
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
มุมมอง 8363 หลายเดือนก่อน
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
අපේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් | A Day In Our Life | Cooking | Garden Update | Life In Italy
มุมมอง 9733 หลายเดือนก่อน
Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
มุมมอง 5374 หลายเดือนก่อน
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
มุมมอง 9965 หลายเดือนก่อน
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
มุมมอง 1.2K5 หลายเดือนก่อน
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
มุมมอง 2.4K5 หลายเดือนก่อน
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
มุมมอง 2.2K6 หลายเดือนก่อน
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
มุมมอง 3868 หลายเดือนก่อน
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
มุมมอง 3048 หลายเดือนก่อน
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
มุมมอง 55511 หลายเดือนก่อน
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
มุมมอง 1.6K11 หลายเดือนก่อน
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
มุมมอง 2K11 หลายเดือนก่อน
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
มุมมอง 1.3Kปีที่แล้ว
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
มุมมอง 481ปีที่แล้ว
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
มุมมอง 28Kปีที่แล้ว
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
มุมมอง 1.9Kปีที่แล้ว
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
มุมมอง 12Kปีที่แล้ว
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
มุมมอง 4.8Kปีที่แล้ว
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog
มุมมอง 34Kปีที่แล้ว
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog
අමුත්තන්ට මම හදපු රස මෙනු එක | Sinhala Vlog
มุมมอง 800ปีที่แล้ว
අමුත්තන්ට මම හදපු රස මෙනු එක | Sinhala Vlog

ความคิดเห็น

  • @MarjorieSidney-m2n
    @MarjorieSidney-m2n วันที่ผ่านมา

    Zieme Brooks

  • @thamalipethiyagoda1853
    @thamalipethiyagoda1853 2 วันที่ผ่านมา

    හරිම වටින වීඩියෝ ඒකක්❤

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 5 วันที่ผ่านมา

    දුව ඔයා ගෙ විඩීයෝ ව හරිම ප්‍රයොජනවත් පැහැදිලි ව කියලා දූන්නා ඔයා ට ඛුදු සරණයි

    • @maheshikasdiary
      @maheshikasdiary 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ආන්ටී❤️

  • @user-ys3kw3zs6e
    @user-ys3kw3zs6e 5 วันที่ผ่านมา

    Hatima lassanai asa hitenawa

    • @maheshikasdiary
      @maheshikasdiary 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 6 วันที่ผ่านมา

    I like your videos ❤

  • @niroshakandage2465
    @niroshakandage2465 6 วันที่ผ่านมา

    ඔයාගේ වගාව දිහා බලාගෙන ඉන්න ආසයි. විශේෂයෙන් තක්කාලි වගාව. ඒවා අපිත් එක්ක share කර ගන්නවට Thank you. ඔයාගේ වගාව තව තවත් සරු වේවා ♥️

    • @maheshikasdiary
      @maheshikasdiary 6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @user-mb5zh1uz7c
    @user-mb5zh1uz7c 6 วันที่ผ่านมา

    ඔන්න අක්කියෝ subscribe කරා ලස්සනයි වීඩියෝ එක ගොඩක් වැදගත් ❤❤❤🙏

    • @maheshikasdiary
      @maheshikasdiary 6 วันที่ผ่านมา

      Thank you නංගා ❤️

  • @sagarikakumari7062
    @sagarikakumari7062 6 วันที่ผ่านมา

    🎉🎉❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary 6 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @swarnafernando9316
    @swarnafernando9316 6 วันที่ผ่านมา

    Thank you so much. 🍆🍆🍆🍆

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 วันที่ผ่านมา

    .රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤

    • @maheshikasdiary
      @maheshikasdiary 6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ආන්ටී ❤️

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 6 วันที่ผ่านมา

    I must come italy

  • @dilanijayasuriya3054
    @dilanijayasuriya3054 6 วันที่ผ่านมา

    ❤🎉

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary 6 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fs 6 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @marilinprisamadoll7069
    @marilinprisamadoll7069 7 วันที่ผ่านมา

    අක්කේ බෙල් පෙප මිරිස් කහ රතු තැඕලි පාට වශයෙන් වෙන වෙනම පැලද මම දැක්කා එක්කෙනෙක් කියනවා එකම ගසෙන් තමයි ඔයපාට ගෙඩි ගන්නේ කියලා පලමුවාරේ කොල දෙවෙනි වාරේ කහපාට තුන්වෙනි වාරේ රතු පාට පලදාව ගන්නවා තියලා

    • @maheshikasdiary
      @maheshikasdiary 7 วันที่ผ่านมา

      රතු ගහේ එන්නේ රතු විතරය.කහ ගහේ කහ විතරයි.ඒ වගේ.එකම ගහේ හැම පාටම එන්නේ නෑ.මොන පාටක පැලයක් උනත් මුලින්ම එන්නේ කොල පාට ගෙඩියක්.පස්සේ තමා අදාල පාට එන්නේ ගෙඩිය පැහෙනකොට.❤️

    • @marilinprisamadoll7069
      @marilinprisamadoll7069 4 วันที่ผ่านมา

  • @devikaperera-
    @devikaperera- 7 วันที่ผ่านมา

    ඉතාලියේ කොහේද

    • @maheshikasdiary
      @maheshikasdiary 3 วันที่ผ่านมา

      අපි ඉන්නේ Basiano

  • @kaushalyanadishani9021
    @kaushalyanadishani9021 7 วันที่ผ่านมา

    Mukunuwanna walin lunumiris hadanna harima rasai.......api gotukola hadnawa wage

    • @maheshikasdiary
      @maheshikasdiary 7 วันที่ผ่านมา

      මාත් හදනවා රසයි ❤️

  • @kaushalyanadishani9021
    @kaushalyanadishani9021 7 วันที่ผ่านมา

    ආසයි දකිද්දි ❤

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 8 วันที่ผ่านมา

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 9 วันที่ผ่านมา

    Good better best fantastic Agricultural work I am working from 🇱🇰 dubai හොඳමයි ලස්සනයි Thank your very much Sisira priyakantha

  • @PradeepaRangani
    @PradeepaRangani 9 วันที่ผ่านมา

    Vagava nise

  • @PradeepaRangani
    @PradeepaRangani 9 วันที่ผ่านมา

    Lankawe kellak sota ❤❤❤❤❤❤ ethaleda very nise

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 9 วันที่ผ่านมา

    Calcium unathawayata biththara katu blender karala kudu karala mama daanawa

    • @maheshikasdiary
      @maheshikasdiary 8 วันที่ผ่านมา

      අපිත් එහෙම කරනවා ❤️

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 10 วันที่ผ่านมา

    Laseni .puthae ..budusareni ....❤❤❤❤❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary 8 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @shiromijasingedona5047
    @shiromijasingedona5047 12 วันที่ผ่านมา

    Italiwala kohed nangi oyala. Harima satutui wagawa dakala

    • @maheshikasdiary
      @maheshikasdiary 8 วันที่ผ่านมา

      අපි ඉන්නේ basiano.thank you ❤️

  • @Jagath-yj1bb
    @Jagath-yj1bb 13 วันที่ผ่านมา

    Oyage nambar eka ewanna poddak kathakranna asai mama kumudu

  • @IndunilShanaka
    @IndunilShanaka 13 วันที่ผ่านมา

    M mala thama lassanama

  • @IndunilShanaka
    @IndunilShanaka 13 วันที่ผ่านมา

    Puka poddak ona

  • @user-im4fy2pm3v
    @user-im4fy2pm3v 14 วันที่ผ่านมา

    Ana manda බෝංචි gasada tiyanna ayalaga wal marai 🤣🤣

  • @warunimadushika6386
    @warunimadushika6386 15 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අක්කියෝ මට ආසයි දැනගන්න එළවළු ( බෝංචි, මිරිස්, සලාද කොල ) කල්තියා ගන්නේ කොහොමද කියලා Video එකක් කරගන්න පුළුවන් ද ❤️

    • @maheshikasdiary
      @maheshikasdiary 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ගේන්නම් නංගා ❤️

  • @dilanijayasuriya3054
    @dilanijayasuriya3054 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 15 วันที่ผ่านมา

    ❤❤❤Lassanai akke

  • @ameeshafernando1196
    @ameeshafernando1196 15 วันที่ผ่านมา

    Harima wasa patai akki oya aththatama wasaida😊😊 tharaha wenna epooo

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      අවශ්‍ය වෙලාවට වසයි.නැතුව බෑනේ ❤️

  • @Biznade
    @Biznade 15 วันที่ผ่านมา

    😢

  • @Ra-g1g
    @Ra-g1g 15 วันที่ผ่านมา

    😮ගාෆිල්ගේ කෑම ලාසන්‍යා (පුසාගේ කෑම) 😂

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fs 15 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 15 วันที่ผ่านมา

    අද video එක බොහෝම රසට දැනුනා .share කලාට බොහෝම ස්තූතියි පුතේ ..ආසාවෙන් සතුටෙන් ඔයා දිහා බලාගෙන හිටියෙ ❤

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ආන්ටී ❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dinushikamadhushani7555
    @dinushikamadhushani7555 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @madusenarath699
    @madusenarath699 15 วันที่ผ่านมา

    Akki elawalu freez karana hatith video ekak karannko wenama

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ගේන්නම් ❤️

  • @amaavlogs20
    @amaavlogs20 15 วันที่ผ่านมา

    mage poddo asama kamak lasagna

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      අපේ ගෙදරත් එහෙමයි ❤️

  • @janakaperera1452
    @janakaperera1452 16 วันที่ผ่านมา

    Beautiful voice nangi.Tnanks .

  • @sumanasamidu5741
    @sumanasamidu5741 16 วันที่ผ่านมา

    දකිද්දි හරිම සතුටුයි. පළතුරු අස්වැන්නක් නෙලන එකකුත් පෙන්නන්න . තෙරුවන් සරණයි !

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අපිට පලතුරු ගස් නෑ 🥲🥲🥲

  • @ChamindaRanasinghe-sz9th
    @ChamindaRanasinghe-sz9th 16 วันที่ผ่านมา

    Godak lassanai

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 16 วันที่ผ่านมา

    සුකිනි වලට අරාබිනම කූස කියලා කියන්නෙ මම කුවෙට් වල ඉන්නෙ බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      බුදුසරණයි ❤️

  • @NemithKasun-tu3vq
    @NemithKasun-tu3vq 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Vishwa_keshara
    @Vishwa_keshara 17 วันที่ผ่านมา

    canada 🤔

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      මේ ඉතාලියේ ❤️

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 17 วันที่ผ่านมา

    Thearuvan saranyi

    • @maheshikasdiary
      @maheshikasdiary 15 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි ❤️