එළියෙන් පුංචියට ලස්සනට හදාගත්ත මගේ කුස්සිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • My beautiful kitchen

ความคิดเห็น • 205

  • @nilanijayathilake689
    @nilanijayathilake689 หลายเดือนก่อน +21

    මටනම් හැමදේම ලස්සනයි. ඒත් ඊට වඩා ඔබතුමියගේ හදවත ලස්සනයි. ඒක තමයි ඔය වචනවෙලා කටින් පිටවෙන්නේ. ඔබතුමියට දලදා සමිදු පිහිටයි. 🙏🙏🙏♥️💐

    • @priyanthipathi6667
      @priyanthipathi6667 25 วันที่ผ่านมา +1

      ඔයාගේ කොණ්ඩය කැපුවහම ගොඩක් තරුණ veyla🌹🌹🌹❤️❤️🌹🌹🌹 ලස්සනයි වීඩියෝ හැම akakma teyruvansaranai❤❤❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +11

    ඔබ නම් බොහොම අපූරුයි කියලා හිතෙනවා......ඔබ විසින් ඉදිරිපත් කරන සොදුරු නිමැවුම් වගේම ,හිතට දැනෙන අයුරින් ගෙනෙන සෑම කතාබහක් වගේම ,,ගොඩාක් සුහදශීලීත් ඇති නේද ........ඔබට ස්තූතියි බෙහෙවින්ම.......🌹❤️🌹💐

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj หลายเดือนก่อน +11

    කොන්ඩෙ කපලා හරිම ලස්සනයි.පොඩි කෙල්ලෙක් වගේ.හරිම ලස්සනයි

  • @crishanthineegallage446
    @crishanthineegallage446 หลายเดือนก่อน +7

    ඔයා නම් බොහොම අපුරුයි අනේ . හරිම ආදරනීයයි . ඒ වගේම හරිම වාසනාවන්‍තයි . ගොඩාක් සතුටුයි .ගොඩාක් ස්තුතියි ඔයාට ❤

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน +7

    ලස්සන පලාතක හිත සැහැල්ලුවෙන් සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන එක පෙර පිනක් ආන්ටි❤❤❤❤
    ඔයා දිහා බලනකොට පුදුම ආසා හිතෙනවා ජීවිතය දිහා සතුටින් බලන්නට... ❤❤

  • @user-re8mx1gm9h
    @user-re8mx1gm9h หลายเดือนก่อน +6

    අනේ ගොඩක් ලස්සනයි .සුරංගනා කතාවක පුංචි ගෙයක් වගේ...ලීලී girl ශෝක් ❤❤❤❤

  • @renukhaperere5181
    @renukhaperere5181 26 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි පිලිවෙලයි.දැක්කම ආස හිතෙනවා ඔයාට බුදු සරණයි

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 หลายเดือนก่อน +5

    බොහොම ලස්සනයි ..හරිම ආසයි දකින්නත්..මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මේ කුස්සියේ ආවරණයක් ඒ කියන්නේ රාත්‍රි කාලයට හෝ දහවල් ගමනක් යනවෙලාවට හෝ වහලා යන්න දොරටුව ක් නැහැනේ .එතකොට සතුන්ට ත් එන්න පුළුවන් ..❤❤ හැබැයි ඉතින් මං හරිම ආස පිළිවෙළක්..දළදාසමිඳු සරණයි නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!❤❤❤

  • @BhagyaKithulgoda
    @BhagyaKithulgoda หลายเดือนก่อน +5

    ඔයා දැන් ගෙදර කෙනෙක් වගේ ආන්ටි ❤😊 මේ තරම් සුන්දර free spirit එකක් ලංකාවේ දැක්කමයි ❤❤❤

  • @NayanaWicky
    @NayanaWicky หลายเดือนก่อน +3

    වර්නවත් විසිතුරු සුරංගනා ලෝකයක් වගේ හරිම සුන්දර දැකුම් හැමදාම වගේ පිල්වෙලයි
    මම ආසම ඒකට...... ඔයාට සතුට වාසනාවන්.......බුදුසරණයි ප්‍රියන්තී.........

  • @DineshaKumariKarunarathna
    @DineshaKumariKarunarathna 29 วันที่ผ่านมา +2

    මමත් එලියෙන් පුංචි කුස්සියක් හදාගන්න ඕන. ඔයාගේ වීඩියෝ එකෙන් අදහසක් ගත්තා. ලස්සනට තියෙනවා. Thanks

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 หลายเดือนก่อน +5

    අදත් ලස්සන විඩියොවක් .ගොඩක් ආශාවෙන් බලුවෙ.අනේ ඔයනම් හරිම හොද යි ගොඩක් ආදරෙය් බුදුසරනය් ❤❤❤❤❤❤❤❤❤❤

  • @citymommy_vlog
    @citymommy_vlog หลายเดือนก่อน +2

    හිතට හරිම සැහැල්ලුවක් ගෙන දෙන ප්‍රිය මනාප ලස්සන තැනක් . ස්තූතියි ආදරණීය සොයුරියට ❤😊 බුදු සරණයි.🙏🙏

  • @athulaperera5227
    @athulaperera5227 หลายเดือนก่อน +10

    අලුත් පෙනුම හරිම ලස්සනයි දවසින් දවස ලස්සන වෙන්නෙ හිතෙ ලස්සන නිසාමයි 💕

  • @Thegoldzoo
    @Thegoldzoo 25 วันที่ผ่านมา +3

    කෙටියෙන්ම කියනවනම් EXCELLENT 👍
    තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @Renuka-n3k
    @Renuka-n3k หลายเดือนก่อน +5

    මම නම් ගොඩක් වයසක කෙනෙක් !!!
    ඒත් මට ත් හිතෙනවා එළියෙන් ඔය වාගෙ පුන්චිම පුන්චි මුලුතැන් ගෙයක් හදාගන්ඩ ....
    නිල් පාට , රෝසපාට දෙක විතරක් යොදලා එහෙම ..
    අනේ මන්දා ඒව නොකෙරුණත් ඔයා ගෙ වැඩ පිළිවෙල මම හැමදාම අගය කරනවා ....
    ලේසි පහසු කැපකිරීමක් නෙමෙයි ඔයා කරන්නෙ ...
    නිරෝගී සුවය ත් , සතුට ත් ඔයාට හැමදාම ලැබේවා කියා පතනවා ..
    👍👍👍👍👍👍👍

    • @pushpajayalath2536
      @pushpajayalath2536 24 วันที่ผ่านมา +1

      😂ane oya marai mata oya dakinnaasailive ♥️🎉️🎂🎂🎂

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q หลายเดือนก่อน +3

    හරිම නිදහස් ලස්සන පරිසරයක ඔයා ජි්වත් වෙන්නෙ.ඔයා වගේමයි.❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 27 วันที่ผ่านมา +2

    අක්කා මැණික අනේ ඔයා හරි ෂෝයි cute & smart lady..❤ මන් ඔයාගේ චැනල් එකට අළුත්..ඔයාගේ විදියට hugak ආසයි..❤ ඔයාගේ කිචන් ඒක දැක්ක ම ආස හිතුනා..හරිම ලස්සනයි හිත නිවන තැනක්..❤ මන් හරි ආසයි ලස්සනට පිළිවෙලට පිරිසුදුවට ඉන්න මිනිස්සුන්ට තමන් වගේ ම තමන් ඉන්න තෙනත්..ආදරෙයි..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙයි ගොඩක්..බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰 ජය වේවා මැණික..තෙරුවන් සරණයි..🙏❤️🥰😘🌹

  • @user-ky2rn8cj5e
    @user-ky2rn8cj5e หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. අපිටත් එලිය පැත්ත ලස්සනට හදාගන්න හොද උපදෙසක් . ගොඩාක්ම ස්තූතියි.

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 29 วันที่ผ่านมา +2

    ගොඩක් දවසකින්,ඔයාගේ ව්ඩියෝ එකක් බැලුවේ
    එළිය ,kitchen එක ,හරිම ලස්සනයි බුදු සරණ යි

  • @jsegodage6553
    @jsegodage6553 29 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ඔයගෙ video එක ..හිතට පුදුම සැනසීමක් දැනුනා ..හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි ..❤❤

  • @WAMM07
    @WAMM07 29 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ආන්ටී❤️
    කුල්ලට මල් 🌺 එකතු කරල හදපු එකට ගොඩක් හිත ගියා.
    දෙයක් අහන්න ඕනි හිරමණ ,කබඩ්
    පේන්ට් කරල තියෙන පේන්ට් එක මොකක්ද?

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w 21 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤ඔබතුමිය නම් හරිම අපූරු කාන්තාවක් .ගවුරවනීය ආදරනීය කෙනෙක් .අද අහම්බෙන් තමයි මේ වීඩියෝ දැක්කෙ.🙏🙏🙏💐💐💐

  • @nirmalaherath7357
    @nirmalaherath7357 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ඔයා තවත් ලස්සන වෙලා ❤අනිවාර්‍යෙන්ම අර මල් හදන හැටි කියලා දෙන්න 🙏ආදරෙයි❤❤❤

  • @user-qb8jw7og9v
    @user-qb8jw7og9v หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මෙවාඅහගෙන ඉන්නකොට හිතට සහනයක් ❤❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤

  • @JackyHayasinth
    @JackyHayasinth หลายเดือนก่อน +5

    හැමදාමත් ආදරෙයි ❤❤...

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 หลายเดือนก่อน +1

    Thank you ❤oyatath... budusaranai 🙏❤️ adarei ❤❤❤

  • @prasanthiperera972
    @prasanthiperera972 หลายเดือนก่อน +3

    Hair style එක නම් ගොඩක් ලස්සනයි .

  • @rupasilva7431
    @rupasilva7431 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි යාලු

  • @anushatharangani-ll3vo
    @anushatharangani-ll3vo 25 วันที่ผ่านมา +1

    Oba thumiyage එළියේ කුස්සිය හැරීම ලස්සනයි thanks ❤❤❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน +1

    Hi my talented lady the video was beautiful and nice i really like yo kitchean its so beautiful take care god bless u all ❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 22 วันที่ผ่านมา +1

    Harima Lassanai oyage gedara enna hithenawa balanna adarei naogi❤😘🌹

  • @user-jm8pz6gw5g
    @user-jm8pz6gw5g 28 วันที่ผ่านมา +2

    හැමදේම හරිම ලස්සනයි

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 23 วันที่ผ่านมา +2

    Shaaa...marama lassanai...ane balanna enna aasai...adai dakke..subscribe kala...❤🎉

  • @susijumana5157
    @susijumana5157 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ වගේම පිරිසිදු කම වුපරිමයෙන් තියනවා මෙි ගෙදර ඉන්න අය හරිම වාසනාවන්තයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Sandaruperera953
    @Sandaruperera953 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කළාකාමී ව සිටීමට උත්සාහ දරන්නේ කීදෙනාද? මම නම් හරිම කැමති අයෙක් ඔවැනි දේ දැකීමත් ඇසීමත් සිතට පියකරුයි❤️❤️❤️❤️❤️😎👍👍👍

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 27 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි පිලිවෙලයි..❤

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg 23 วันที่ผ่านมา +1

    Ada mama duken innakota thamai oyage this video eka dekke. Harima lassanai. Eka dekkama mage hithata senaseemak denuna. Thank U..akka ❤

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 หลายเดือนก่อน +2

    Love the new hair and the kitchen as well!!😍😍♥️♥️

  • @shantisubasinha5591
    @shantisubasinha5591 22 วันที่ผ่านมา +1

    Mama Putha gawa inne matath oya wage punchi kussiya hada ganna oni eliyata ekak hadanna ai hitiye lassaniiiii oya wage lassana sithueili Pahala wewa deergayusa labewa nirogee wewa budu saranai❤🎉

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน +1

    Kadukaraye rajina❤️❤️❤️🌹🌹adarei akka

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉ඔයාට

  • @ranalidinushi8272
    @ranalidinushi8272 หลายเดือนก่อน +2

    මිසුත් හුරුබුහුටි චූටි කෙල්ලක් වගේ.❤ බුදු සරණයි.

  • @nps1328
    @nps1328 หลายเดือนก่อน +4

    අනේ මං අද දැක්කේ ආන්ටි කොන්ඩේ කපලා ඉන්නවා හරි ශෝක් අනේ .❤❤❤🎉🎉🎉

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 21 วันที่ผ่านมา +1

    Sahalluwen satutin inna oyat lassanai kussiyat lassanai

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 หลายเดือนก่อน +1

    ඔයානම් හරිම created .kellanta igena gannawanam මෙන්න වැඩ.

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 หลายเดือนก่อน +1

    Lassanai. Akke. Budusaranai....

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 หลายเดือนก่อน

    Butiful,,cansept🎉

  • @user-qd1yr8tn4u
    @user-qd1yr8tn4u หลายเดือนก่อน +2

    Api podikale sellam karapu sellam geyak wage oyata godak isthuthi mewa pennanawata harima lassanai madam hamadamath sathutin inna ❤❤

  • @dharmakeerthi5602
    @dharmakeerthi5602 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. තව තවත් ලස්සන දේවල්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!!❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +2

    Good morning අක්කේ ..
    ඇත්තටම වීඩියෝ ත් ලස්සනයි ...
    ඔයත් ලස්සනයි ...
    තෙරැවන් සරණයි ..
    වීශ්ව මාතවටත් ඔයාටත් ස්තුති

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ වැඩ හරිම පිළිවෙළකට කරනවා .සතුටුයි .bs.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ ඔයා කරන දේවල් බලනවා වගේම කරන්නත් උත්සාහ කරනවා

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 วันที่ผ่านมา +1

    Oya marama happy ane❤❤❤

  • @IndiaSim
    @IndiaSim 23 วันที่ผ่านมา +1

    ඇත්තටම ලස්සනයී ඊටත් වඩාඅගේ කරනවා පිලිවෙලට

  • @HelanMalini-en1sw
    @HelanMalini-en1sw 21 วันที่ผ่านมา +1

    Oya.varegood

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් හරිම ආසයි ආන්ටි වගේ ලස්සනට ගේ තියාගන්න ❤❤❤

  • @manojakrishanthi8054
    @manojakrishanthi8054 27 วันที่ผ่านมา

    Harima lassanI.hithagannawath ba.mechchara lassanata thiyaganna widiya gana.❤

  • @d.s.c.kumarage3404
    @d.s.c.kumarage3404 27 วันที่ผ่านมา +1

    Hair cut eka mara lassanai ❤❤❤

  • @lalkodithuwakku9968
    @lalkodithuwakku9968 25 วันที่ผ่านมา +1

    කොන්ඩෙ කපලා ලස්සනයි

  • @RohiniMulleriyawa
    @RohiniMulleriyawa หลายเดือนก่อน +2

    හරි ලස්සනයි

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 28 วันที่ผ่านมา +1

    කොන්ඩෙ කපල හරිම ලස්සනයි 🥰💓💐🙏

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 20 วันที่ผ่านมา +1

    Konde aye vavunama leyer karnna akke fethar hugak thiyenna . Lassnta tiyey . Vensakatath ekka❤

  • @Chandrikamahasami
    @Chandrikamahasami หลายเดือนก่อน +2

    ❤❤❤හරිම ලස්සනයි නිස්කලංකයි

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya 28 วันที่ผ่านมา +1

    Harima lassanai.❤❤❤❤❤

  • @user-lv3bo5nc3e
    @user-lv3bo5nc3e หลายเดือนก่อน +2

    ලස්සනයි 😊😊❤❤

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f หลายเดือนก่อน +1

    Lassanai anda hithanawa balala yanda budu saranai ❤️❤️❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 25 วันที่ผ่านมา +1

    Harima lassanai akke 💐💐 Theruwan saranai oyata 🙏

  • @lakminidesilva6632
    @lakminidesilva6632 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කා very nice

  • @karunadharmasena7972
    @karunadharmasena7972 หลายเดือนก่อน +1

    Harima lassanai honda adahasak dunnata godak sthuthi

  • @anushdilru9607
    @anushdilru9607 หลายเดือนก่อน +2

    Wow

  • @madushani2530
    @madushani2530 หลายเดือนก่อน +1

    කොන්ඩෙ කපලා හරිම ලස්සනයි.

  • @priyalrohitha887
    @priyalrohitha887 24 วันที่ผ่านมา +1

    ලස්සනයි , ලස්සනයි , ලස්සනයි ❤

  • @user-oh3lg6cn5l
    @user-oh3lg6cn5l หลายเดือนก่อน

    හරිම ලස්සනයි.... හරියට සූරන්ගනා ලොවක් වගෙයි.....❤❤

  • @dmnlakmali1724
    @dmnlakmali1724 27 วันที่ผ่านมา +1

    Godaaaklassanayi

  • @susilapadmini2892
    @susilapadmini2892 28 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි හැමදේම.❤

  • @nalanilanka9985
    @nalanilanka9985 หลายเดือนก่อน +1

    Wow godak lassanai akke konde kapuwata passe dakke ada.oya godak lassana wela ❤❤❤❤❤❤❤❤❤.budu saranai oyata.

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 28 วันที่ผ่านมา +1

    ඔයා වගේම එලියට කුස්සියත් ලස්සනයි 💓💐🥰

  • @karunadharmasena7972
    @karunadharmasena7972 หลายเดือนก่อน +1

    Harima lassanai lassana nirmana kiyadunnata mn oyawage lassana nirmana karanawa oyagen thawa adahas aragana mn gedara lassana karanawa🎉

  • @thamarakumari3026
    @thamarakumari3026 หลายเดือนก่อน +1

    එලියේ කුස්සියක් උනත් හරිම ලස්සනයි පිරිසිදුයි..❤

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 29 วันที่ผ่านมา +2

    ❤❤🥰👍

  • @avishamishi9213
    @avishamishi9213 29 วันที่ผ่านมา +1

    Adaraniya hadak. Piliwalai lassanai. God bless.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน +2

    කුස්සිය හරිම ලස්සනයි නේද ඒත් වහිනකොට සිරිකඩ එනව නේද.බට.පැලැල්ලක් දැම්මනම් ආවරණය කරගන්න .හරිම ලස්සනයි

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3m 28 วันที่ผ่านมา +1

    Lassanai konde kapala❤❤

  • @KamalThushara-b7u
    @KamalThushara-b7u หลายเดือนก่อน +1

    Mama hugak de oben egena gatta.bohoma issutiyi nubata Amma.teruwan saranai.mama udari padukka

  • @user-xl5oi3qu5u
    @user-xl5oi3qu5u 28 วันที่ผ่านมา +1

    , ලස්සනයිහරිම ලස්සනයි

  • @NeelaDamayanthi-ol9em
    @NeelaDamayanthi-ol9em หลายเดือนก่อน +1

    Harima lassanai akke.godak asa hithuna.

  • @life_of_Journey803
    @life_of_Journey803 หลายเดือนก่อน +1

    Oya harima shoi.kata hadath harima cute anty.hoda hithak thiyena kenek.❤✨️

  • @sankhaadikari
    @sankhaadikari หลายเดือนก่อน +1

    Priyanthi akke…
    ❤️❤️❤️❤️👍👍👍👍
    Budusaranai !!!

  • @salikarajakaruna
    @salikarajakaruna หลายเดือนก่อน +1

    Lassanai, lassanai, lassanai.hama dema lassanai. Thank you video aka ta❤❤❤

  • @niroshapriyadarshani9466
    @niroshapriyadarshani9466 28 วันที่ผ่านมา +1

    Mn harima asai..oya wage weda walta...❤❤

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd 27 วันที่ผ่านมา +1

    Ane shooooooi❤❤❤❤❤❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip หลายเดือนก่อน +1

    අනේ අක්කී මාරම ලස්සනයි ඔයාත් අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අනේ බෝතල් වීඩියෝ එක ඉක්මනටම ගේන්න අක්කේ බුදුසරණයි ඔයාට ❤❤❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 หลายเดือนก่อน +1

    Lassana wela aw 10 balawela b,saranai mmmmm

  • @nadeethera
    @nadeethera 17 วันที่ผ่านมา

    ඔයාගෙ නිර්මාණ හරි වෙනස්

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 หลายเดือนก่อน +1

    Supper .....supper ......supper .....👍💯💐

  • @ranalidinushi8272
    @ranalidinushi8272 หลายเดือนก่อน +1

    සෙල්ලම් කුස්සියක් වගේ මිස්.❤ හුරුබුහුටි...

  • @SriyaniGw
    @SriyaniGw 29 วันที่ผ่านมา +1

    Harima lassanai ara bottle mal hadanahate kerala.denna madam oyata hanks

  • @sarathBandara-l4y
    @sarathBandara-l4y หลายเดือนก่อน +1

    oyage hitha nivana video ekata niyameta music ekath galapenava