Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 94

  • @chandikuma21
    @chandikuma21 7 หลายเดือนก่อน +15

    ඔයා ඇත්තටම හොඳ ගෘහණියක්. වැඩි වයසකුත් නැහැ . නංගියා ඔයාට බලන්න ආසයි. අද කාලේ ගැහැනු ලමයි විකාර වීඩියෝ කරද්දී ඔයා නමි මාරයි. ආදරය හිතෙනවා ❣️❣️❣️❣️❣️

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +14

    ඔබ හරිම කඩිසරව වැඩ කරගෙන යනවා බලාගෙන ඉන්න ආසයි.වගාවේ අස්වැන්න කඩනවා ආසාවෙන් බලාගෙන හිටියේ.පුතේ ලස්සනයි සහ ආසාවෙන්බලාගෙන ඉන්න පුලුවන් විදියට video එක ඔබ හදලා තිබුනා.ස්තූතියි ඔයාට අපිට share කලාට ..❤

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ආන්ටි.හරිම ආදරනීය කමෙන්ට් එකක්. බුදුසරණයි.❤️

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว +2

      @@maheshikasdiary බුදුසරණයි! පුතේ

  • @becreativewithstella6022
    @becreativewithstella6022 ปีที่แล้ว +2

    ෂා හරිම ෂෝක් . ආසාවෙන් බැලුවා😊

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ස්ටෙලා ❤️

  • @RDTNRanawaka
    @RDTNRanawaka 6 หลายเดือนก่อน

    nice akke.lassanai video eka. keep it up.good luck. we stay with u

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 8 หลายเดือนก่อน +4

    You are an incredible girl and your husband is a very lucky guy. As nowdays girls of your age have no idea how to organize and priorities life needs. Congy ❤🎉

  • @herathchandra4082
    @herathchandra4082 7 หลายเดือนก่อน

    Bravissima 🎉 කාලයයි ශ්‍රමයයි දෙකම ඉතුරුයි හරිම වටිනවා good luck!!! 😊❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 7 หลายเดือนก่อน +1

    Harima lassanai akke... Oya katha karana widiha ahan inna asai... Mn ahanben oyage vedio eka dakke.. dan digatama balanawa..❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️

  • @bhbahrain3009
    @bhbahrain3009 ปีที่แล้ว +2

    Uyanna kamali ayata wadagath

  • @kumudunithavaraj7650
    @kumudunithavaraj7650 6 หลายเดือนก่อน

    Asawe behe lassanai jayawewa

    • @maheshikasdiary
      @maheshikasdiary  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @dinushikamadhushani7555
    @dinushikamadhushani7555 ปีที่แล้ว +1

    Good idea! 👍 ❤

  • @B.htharushi
    @B.htharushi 5 หลายเดือนก่อน

    Mama ada thamai oyage video ekak baluwe.lassanai.

    • @maheshikasdiary
      @maheshikasdiary  5 หลายเดือนก่อน

      ආදරෙන් පිලිගන්නවා ඔයාව ❤️❤️❤️

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් මිස්෴

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @chathurikasamarakoon6696
    @chathurikasamarakoon6696 7 หลายเดือนก่อน +1

    Really nice. Got ideas from you. You're wonderful❤

  • @sandraperera6126
    @sandraperera6126 7 หลายเดือนก่อน

    ඇත්තේම ගොඩක් හොදයි ඉක්මනින් උයලා ඉවරයි බුදු සරනයි ❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 หลายเดือนก่อน

    Ada thamai palaweni parata oyage video akak beluwe.
    Lassanai.
    Hal messeo themparaduwata malu miris tikak podiwata kapala akathu kala nam thawath rasata thiyei kiyala hithuna ❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      මාලු මිරිස් හොයා ගන්න නෑ අනේ.ගොඩක් ස්තූතියි

  • @MaduWanasingha
    @MaduWanasingha 7 หลายเดือนก่อน

    මරු....❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @herathchandra4082
    @herathchandra4082 7 หลายเดือนก่อน

    වාසනාවන් !!!🎉❤😊

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @GayaniRathnayake-f5q
    @GayaniRathnayake-f5q 7 หลายเดือนก่อน +1

    ඔයාට බුදු සරණයි දුව

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. බුදුසරණයි 🙏🏽

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 7 หลายเดือนก่อน +1

    Much love akka❤❤❤

  • @BRasika-b2e
    @BRasika-b2e 6 หลายเดือนก่อน

    හාල්මැස්සන් තක්කාලි දාලා හදන්න හොඳ නැහැ කියලා කියනවා.පොඩ්ඩක් හොයල බලන්න

  • @LalaniJay
    @LalaniJay 6 หลายเดือนก่อน

    Nice harvest, lot of frying and cooking with oil isn't too healthy though.

  • @Beamngcar-v
    @Beamngcar-v ปีที่แล้ว +1

    👍

  • @milan7518
    @milan7518 7 หลายเดือนก่อน +1

    Woow❤

  • @Giginomagno
    @Giginomagno 7 หลายเดือนก่อน +2

    Oya Italiye koheda. Harima lassanai Oyalata jesu pihitai ❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. අපි මිලානෝ කිට්ටුව

  • @wellanaramba8184
    @wellanaramba8184 8 หลายเดือนก่อน

    Oya mona cuntry eke da duwa inne. Hari aasai mata .lankawe duwek. Me wage wada karana eka. Budusaranai family ekatama duwe.

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ආන්ටී.මම ඉන්නේ ඉතාලියේ ❤️

  • @shyamadissanayake527
    @shyamadissanayake527 7 หลายเดือนก่อน

    උයපු අල freeze කරල ගද්දි වෙනසක් නැද්ද්. නිකන් දියවෙන විදිහක් වගේ ඔයා බෝංචි එකට අල දාපු නිසයො ඇහුවෙ. ඔයාගෙ video එක නියමයි. ❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      අල නම් ෆ්‍රීස් කරාම එහෙම තමා.මම බෝංචි එකට අල ගෙඩියක් දෙකක් වගේනේ දැම්මේ.ඒක නිසා ලොකු අවුලක් නෑ.අල කරි එකක් වගේ නම් ෆ්‍රීස් කරන්නේ නෑ ❤️

  • @subadramanel04
    @subadramanel04 8 หลายเดือนก่อน +2

    හාල්මැස්සන් වලට තක්කාලි දාන එක හොද නෑ නේද .අනික හැදි වෑංජන වලට වෙන වෙනම පාවිච්චි කරන්න ඕනි නේද

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน

      එහෙම කියනවා මාත් අහලා තියෙනවා.

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 ปีที่แล้ว

    Bel peper hadaganne kohimada nangi

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว +1

      මම නම් බෙල් පෙපර් පැස්ටා එක්ක තමා ගොඩක් හදන්නේ.කැට සාලාදෙටත් අනිවාර්යයෙන් දානවා.එහෙම නැත්නම් උයන්න ගන්නත් පුලුවන්.

  • @RDTNRanawaka
    @RDTNRanawaka 6 หลายเดือนก่อน

    hammo halmasso eka

  • @swarnafernando9316
    @swarnafernando9316 7 หลายเดือนก่อน

    මමත් හැමදාම උයන කෙනෙක් නෙවෙයි. මේ විදියට උයල තියා ගන්නව.

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ඔව් හරිම ලේසියි ❤️

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว

    ❤❤❤❤

  • @nimasha.bandara.7668
    @nimasha.bandara.7668 7 หลายเดือนก่อน

    Waraddak kiynawa ehema newe akki. Ohona thiyan kana eka hodaida.

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน +1

      උයපු කෑම කල් තියාගන්න විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ නංගි
      මේ විදිහට කල් තියා ගන්නවා නම් ඔයා මුලින්ම තමන්ට ඒක වේලකට ඇති වෙන ප්‍රමාණය වෙන වෙනම පෙට්ටි වලට දාගන්න ඕනේ
      ෆ්‍රිජ් එකෙන් එළියේ තියලා රත් කරලා ආයේ කවදාවත් ෆ්රිග් එකට දාන්න හොඳ නෑ
      මතක ඇතුව ඔයාගේ ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය 2°C -3°C අතර තියාගන්න

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน +1

      දවස් හයේම කෑම ෆ්‍රිජ් එක් දාන්න ඕනේ නෑ තුනක් ෆ්‍රිජ් එකේ දාලා තුනක් ෆ්‍රීස් කලාම කිසිම අවුලක් නෑ ❤️

    • @nimasha.bandara.7668
      @nimasha.bandara.7668 7 หลายเดือนก่อน

      @@maheshikasdiary ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hri akki ❤❤❤

  • @shiraneejamie6302
    @shiraneejamie6302 7 หลายเดือนก่อน +1

    👏🏼👏🏼👏🏼👏🏼❤️❤️❤️❤️

  • @usharaanujitha
    @usharaanujitha ปีที่แล้ว

  • @shyamadhanu8165
    @shyamadhanu8165 11 หลายเดือนก่อน

    Pody babalata denna puluwan da mehema hadala

    • @maheshikasdiary
      @maheshikasdiary  11 หลายเดือนก่อน

      මගේ බබාලා හැමදාම කන්නේ ඔහොම හදන ඒවා

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 6 หลายเดือนก่อน

    ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

    • @maheshikasdiary
      @maheshikasdiary  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 8 หลายเดือนก่อน +1

    මිස් කරැණාකරල යූ ටියුබි වී ඩියෝ එකක් පෝන් එකෙන් හදා ගන්න කියා දෙන්න පුඑවනද

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      මමත් youtube එකට ටිකක් අලුත් මමත් ගොඩක් දන්නෙ නෑ, මමත් ඉගන ගත්තේ youtube එකෙන් වීඩියෝ බලල තමයි, ගොඩක් අමාරු නෑ නමුත් මෙහෙම comment එකකින් කියලා දෙන්න ටිකක් අමරුයි

  • @kumaridissanayaka3887
    @kumaridissanayaka3887 6 หลายเดือนก่อน

    බන්ඩක්කා කරල කපලා කොලෙත් කපන්න.

  • @erandajanaka3790
    @erandajanaka3790 6 หลายเดือนก่อน

    Nice. Is this in the UK?

  • @ChithraLiyanage
    @ChithraLiyanage ปีที่แล้ว +1

    ANY OHOMA PENNANA KOTA DAKENA AYA ULLAI MATANAM HREMA SATUTUI HREMA ASWEN MAMANAM BALANNE

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 7 หลายเดือนก่อน

    🤗🤗👌👌👌👌❤❤❤❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 7 หลายเดือนก่อน

    හාල්මැස්සො උයන කොට හරි තෙල්දාන කොට තක්කාලි දාන්න එපා.

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      හොද නෑ කියනවා තමා නේහ් ❤️

  • @IshankaKularathna
    @IshankaKularathna 7 หลายเดือนก่อน

    අක්කි ලංකාවෙ කොහෙද❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      මම මොරටුවේ නංගි ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    ❤Apitah one elawalu tikak..ewanawada ????
    Molto Brava..🌱☘️🍀🪴🏡🌻🌻🌻🌻🌻🌻🌻💎👍👏👏🇱🇰🙏🇮🇹Roma.

  • @HashanLayantha
    @HashanLayantha 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🏠🏠🏠🏠🙏🙏🙏🙏

  • @AmayaPerera-yi9dn
    @AmayaPerera-yi9dn 7 หลายเดือนก่อน

    ❤❤❤