පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @chamilaudayakumari384
    @chamilaudayakumari384 7 หลายเดือนก่อน +11

    ලංකාවේ ගොවිතැනින්ම ජීවත් වෙන අපිටත් ඔයාගෙ වගාව දැක්කම හරිම ආස හිතුන නංගියෝ..පරිස්සමෙන් ඉන්න good luck

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි.❤️

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 3 หลายเดือนก่อน +5

    මාත් ඉතාලියේ වගා කරන කෙනෙක් ❤.. ඔයාගෙ වගාව ලස්සනයි . අපි නම් ගොඩාක් පොඩි ඉඩක වගා කරන්නෙ හැබැයි හොඳ අස්වැන්නක් ලැබෙනවා

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි.වවන්නෝ දිනන්නෝ කියනවනේ ❤️

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 4 หลายเดือนก่อน +7

    අම්මො මාරම ආසාවෙන් බලාගෙන හිටියේ ඔයා ලස්සනට වගාව කරලා තිබුණා

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි.මගේ හස්බන්ඩ් තමා වගා වැඩ කරන්නේ.❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +2

    ශෝක් නේ ඇත්තමයි හොඳ වෑයමක්.අරුතක් .ලස්සනයි ❤ 💚🍃

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @ranjaniperera5806
    @ranjaniperera5806 3 หลายเดือนก่อน +2

    හරිම ආසයි ඔයාගෙ වගාව බලනකොට. එළවළු වල Honda එකතුවක්. ලස්සනයි. ඔයා දක්ෂයි.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 3 หลายเดือนก่อน +1

    හරිම ආසයි දැක්කාම ..කොච්චර සතුටුයිද ඒවා නෙලනකොට...සරුසාරවේවා.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤️

  • @DammiRathnayaka
    @DammiRathnayaka 3 หลายเดือนก่อน +2

    Waw mara asawen baluwe godak lassanai

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @preshalasugandi2652
    @preshalasugandi2652 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි වගාව.❤❤❤

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 5 หลายเดือนก่อน +3

    Very nice I didn't know rgat you can grow makaral and things in Italy.then can webftiw in uk? Where can we buy the plants please

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      Here in Italy we have plant nurseries that sell these plants,if not you can buy seeds from amazon also. Don't know about UK in but here in Italy our Summers get pretty hot,perfect for this kind of summer crops.
      Thank you for your comment ❤

  • @kwhemalatha3253
    @kwhemalatha3253 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි🌷

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @ChamindaPrageeth-e3o
    @ChamindaPrageeth-e3o 2 หลายเดือนก่อน +1

    Harima sathutak danenawa wagawa dakkahama. Mamath thunweni thattuwe waga karanawa.

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      බැල්කනියක පෝච්චි වල වගා කරනවා කියන්නෙත් කලාවක් ❤️

  • @Jenulslgamer
    @Jenulslgamer 3 หลายเดือนก่อน +1

    Ane wasanawan....❤❤❤❤
    Ahamben dekka video ekak...
    Good luck ❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @DeepikaWasanthi-e1w
    @DeepikaWasanthi-e1w 2 หลายเดือนก่อน

    දැක්කම ආසයි

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @dameeandAvee
    @dameeandAvee 3 หลายเดือนก่อน +3

    ලංකාවෙ වගාවකින් නම් ඔය වගේ අස්වැන්නක් ගන්න ගොඩක් අමාරුයි.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ඔවු ලංකාවට වඩා මෙහෙ වවන එක ලේසි. නමුත් ලංකාවෙත් බැරි නෑ අස්වැන්න වැඩි ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන හොඳ දෙමුහුන් බීජ/පැල හිටවන්න, පස ගැන හොඳට සැලකිලිමත් වෙන්න ❤️

    • @dameeandAvee
      @dameeandAvee 3 หลายเดือนก่อน

      @@maheshikasdiary ❤️

  • @MalkanthiYamuna
    @MalkanthiYamuna 3 หลายเดือนก่อน +2

    Ane godak asa hithuna harim asai

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @mihirinimanthika6694
    @mihirinimanthika6694 ปีที่แล้ว +1

    I love cultivation. Keep it up the good works❤

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 หลายเดือนก่อน

    ❤මමත් හරි ආසයි ලස්සනට වගා කරන්න.ඒත් අපි ඉන්නෙ මැදපෙරදිග ගෙවල් ඇතුලෙ නිසා ලංකාවට යනකම් ඉන්න ඕන.

  • @suranganimanike7152
    @suranganimanike7152 2 หลายเดือนก่อน

    Thamange කියලා දෙයක් asawen kafanakota harima සතුටුයි ..mata mage kiyana හැඟීමක් denuna.. math waga karanna harima asai .. පුළුවන් nam thawa dabala wrlak එහෙම hada ganna ..math saudiye inne ලංකාවට giyapu gaman job eka patan ganna ona ❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน +1

      දඹල පැල දෙකක් ඉන්දුවා එකයි හරි ගියේ තාම පොඩී.ගොඩක් ස්තූතියි ❤️

    • @suranganimanike7152
      @suranganimanike7152 2 หลายเดือนก่อน

      @@maheshikasdiary 😱😱

  • @TheJourney-gamana
    @TheJourney-gamana 3 หลายเดือนก่อน

    Wow this is great.. love your garden.. I love gardening too

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 2 หลายเดือนก่อน +1

    පොහොර දමන විදිය කියන්න....කොහෙන්ද ගන්නෙ ගොම පොහොර ...වගාවට කලින් පස සකස් කරන විදියත් ..පසුව පොහොර දමන විදියත් මුල සිටන් වගාව පටන් ගන්න විදිය වීඩියෝ එකක් කරන්න.

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. අපි මෙහෙ පස සකස් කරන්නේ සාමාන්‍යයෙන් සීත කාලේ ඉවර වෙලා spring ඒක පටන් ගන්නකොට අප්‍රියල් මාසේ වගේ. ලබන අවුරුද්දෙ එතකොට මම වීඩියෝ එකක් දාන්නම් ❤️

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගොම පොහොර අපි හරක් පට්ටි තියන අයගෙන් ගන්නවා. ඕනේ නම් වේලලා සකස් කරපු ගොම කඩ වල ගන්න තියනවා ඒවා හැබැයි ටිකක් ගනන්

  • @WellageSameera
    @WellageSameera 3 หลายเดือนก่อน +1

    Attamai Godak asahithuna wagawata bs

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @sandyakumari2865
    @sandyakumari2865 7 หลายเดือนก่อน +1

    Ane shoooi akke...harima aasa hithenawa...

    • @maheshikasdiary
      @maheshikasdiary  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති නංගා ❤️

  • @dilanijayasuriya3054
    @dilanijayasuriya3054 3 หลายเดือนก่อน +2

    Niyamai❤

  • @amilaperera4800
    @amilaperera4800 2 หลายเดือนก่อน

    Background music එක අඩු කරන්න , ඔලුව රිදෙනවා

  • @thilinichathurika1534
    @thilinichathurika1534 3 หลายเดือนก่อน

    රාබු කොල මැල්ලුම් කන්න බැරිද ඔයාගෙ වගාව දැක්කම හරිම සතුටුයි ❤අපි අසා වුනත් මෙහෙ වගාකරන්න හරිම අමාරුයි සත්තු හින්දා

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      රාබු කොල මැල්ලුම් හදනවා මම රසයි.❤️

  • @dinushikamadhushani7555
    @dinushikamadhushani7555 ปีที่แล้ว +1

    I love to see the cultivation❤❤❤

  • @anndamayanthi6161
    @anndamayanthi6161 3 หลายเดือนก่อน

    හරි ආසායි දැක්කම ගොඩක් හරියන්න ඔනාවගාව

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @no6250
    @no6250 3 หลายเดือนก่อน +1

    ඔයා ලංකාවෙි මොන පලාතේද ? කතා විලාසයෙන් නගරබද වගේ ,තියන සමිපත් වලින් උපරිම පෙුායොඡන ගන්න , දිරිමත් නිහතමානි ,ගෙවිලියක්.ඹබ කොමිපොස් පස සැදිම සහ කෘමිවර්ග ගැනත් විඩියොවක් ලබා දෙන්න. අඩමිබරයි,

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @UmeshaVindya-y9j
    @UmeshaVindya-y9j 4 หลายเดือนก่อน +1

    බන්ඩක්කා කඩද්දි ඒ කඩන කරලට යටින් තියන කොලෙත් එක්කම කපල ගන්න.

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @cetaceta8203
    @cetaceta8203 2 หลายเดือนก่อน

    Budusaranai menika

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️

  • @Kuwait-fl3zt
    @Kuwait-fl3zt 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @IshanAththanayake
    @IshanAththanayake 3 หลายเดือนก่อน

    නියම යි ,හරිම සතුටුයි , ආශාවෙ බෑ ,❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว +1

    Really nice❤❤😊😊

  • @anushajeewanthi1407
    @anushajeewanthi1407 3 หลายเดือนก่อน +1

    Mewata beheth pohora danawada

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      පොහොර වලට ගොම සහ කොම්පෝස්ට් තමයි දාන්නේ, කෘමි හානි වලට කොහොඹ තෙල් සහ සබන් වතුර පාවිච්චි කරනවා, දිලිර රෝග වලට අප්පච්චි සෝඩා ඉහනවා

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 3 หลายเดือนก่อน +1

    මොනවද දාන පොහොර වර්ග ඉතාලියෙ...

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොම පොහොර තමා දාන්නේ අපි .

  • @Mahabub-t2g
    @Mahabub-t2g 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @achalaudayangani2502
    @achalaudayangani2502 ปีที่แล้ว +2

    nange mata oyaga atta degatama gade hadana takkale ata dengak avannako

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      අපි පෑල අරන් ඉන්දුවේ.පෑල කඩවල ඕනේම පැල නැත්නම් ඇට වර්ග විකුනන්න තියෙනවා

  • @damayanthicruze6659
    @damayanthicruze6659 3 หลายเดือนก่อน

    ඔයාගේ වගාව හරි ලස්සනට තියෙනවා

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 3 หลายเดือนก่อน

    ඔයාගේ channel එකට මම අලුත්. හරිම ලස්සන video පෙලක්.කොහොමද අල වවන්නෙ ?

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน +1

      මම නම් කඩෙන් ගේන ඇල වල පැල වුන සාමාන්‍ය සයිස් අල පොඩ්ඩක් එලිය වැටෙන තැනක තියල අංකුර ආවට පස්සෙ හොඳට බුරුල් පසක් තියන තැනක අඟල් 2 විතර යටට හිටවනවා. අල ගස් හොඳට හැදුනට පස්සෙ මුලට තව පස් දානවා මාස 3-4 කට පස්සේ අල ගහ මැරෙන්න ගන්නකොට පොලව යට අල රෙඩි 😉

  • @malaniperera2839
    @malaniperera2839 3 หลายเดือนก่อน

    Rathu rabu kola tiken mallum hadanna.api nam rabu kola mallum hadanawa harii rasai.theruwan saranai.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @WellageSameera
    @WellageSameera 3 หลายเดือนก่อน

    😊😊😊

  • @ChamindaRanasinghe-sz9th
    @ChamindaRanasinghe-sz9th หลายเดือนก่อน

    Godak lassanai

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 3 หลายเดือนก่อน

    Akke ithaly enna ppuluvan vidihak kiyannako

  • @sujanijanaki8327
    @sujanijanaki8327 3 หลายเดือนก่อน +1

    Mata podi අදහසක් dennako. Mata මිදුලේ වගාව karanna

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      * මිදුලේ හොඳ ඉර එලිය වැටෙන තැනක් තොර ගන්න
      * කොම්පෝස්ට් ගොම වගේ කාබනික දේවල් හොඳට එකතු කරලා පස හදා ගන්න
      * තමුත් ජිවත් වෙන පළාතට ගැලපෙන එළවළු වර්ග තොර ගන්න
      * වගකරන්න අලුත් නම් තවම ඉගෙන ගන්නවා නම් වගකරන්න ලේසි අස්වැන්න වැඩි භෝග ජාති තොර ගන්න (නැත්තන් ලෙඩාරෝග එනකොට වගාව එපා වෙනවා )
      *අවුරුද්දෙන් අවුරුද්ද කරන වැරදි වලින් ඉගෙන ගන්න ❤️

    • @sujanijanaki8327
      @sujanijanaki8327 3 หลายเดือนก่อน

      Oya karana wagawa dakala mata asa hithuna man mewage deyak karalama na budusaranai ඔයාට mata අදහසක් dunata

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n 3 หลายเดือนก่อน

    Greenchili veji ewa yar ekak freezer karala thiyaganna vdiha kiyadenna thanks sathutui mamath asai hodin manasika suwayk

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      වීඩීයෝ එකක් ගේන්නම්.ස්තූතියි ඔයාටත් ❤️

  • @pradeepkumara9165
    @pradeepkumara9165 3 หลายเดือนก่อน

    ආසාවෙන් බලපු 𝚟𝚍𝚢𝚘 එක් මාත් ගෙදර හදලා තියෙන්නෙ දැන් මල් එලවලුවල

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි ❤️

  • @RashmilaKavindi
    @RashmilaKavindi 3 หลายเดือนก่อน +1

    අපි ඉන්නෙත් ඉතාලියේ කොහොමද අවශ්‍ය බිජ ලබාගන්නේ.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      බීජ විකුනනවා පැල විකුනන කඩ වල සහ සුපර්මාර්කට් වලත් තියෙනවා.❤️

  • @aselapradeep7052
    @aselapradeep7052 3 หลายเดือนก่อน

    💗

  • @kwhemalatha3253
    @kwhemalatha3253 3 หลายเดือนก่อน

    නොකොල් කොල කලවමට මැල්ලුම රසයි

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ඔව් මමත් හදනවා රසයි ❤️

  • @CityMobile-g9p
    @CityMobile-g9p 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ නංගි අස්වැන්න හොදයි ලස්සනයි ලුණු ඇට ගෙනල්ලා දැමිිමද විස්තර කියන්න තෙරැවන් සරනයි පරිස්සමෙන් inna

    • @anushajeewanthi1407
      @anushajeewanthi1407 3 หลายเดือนก่อน

      Lassani

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. ළුණු අපි පැල ගෙනල්ල තමයි හිටෙවුවෙ මොකද ළුණු ඇට පැල කරනවා නම් ජනවාරි පෙබරවාරි වෙනකොට වත් තාවාන් දාන්න ඕනේ, ඒ කාලෙට අපිට සීතල නිසා ග්‍රීන් හවුස් එකක් ඕනේ. නැත්තන් ළුණු ඇට පැල කරනවා එක අමාරු නෑ

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว

    Inspirations for me ❤

  • @SrimathiRoshani
    @SrimathiRoshani 3 หลายเดือนก่อน

    ලස්සන යි

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @JanakaWerasinha
    @JanakaWerasinha 3 หลายเดือนก่อน +1

    Asai.adambarai oya gena

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @champaperera8964
    @champaperera8964 3 หลายเดือนก่อน

    කොහොමද එළවළු ඇට හොයාගන්නේ

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      මෙහේ කඩ වල ගන්න තියෙනවා

  • @devikaperera-
    @devikaperera- หลายเดือนก่อน

    ඉතාලියේ කොහේද

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      අපි ඉන්නේ Basiano

  • @dilrukgunathilka9657
    @dilrukgunathilka9657 3 หลายเดือนก่อน

    Proud of you❤

  • @anushilanka2925
    @anushilanka2925 ปีที่แล้ว

    නියමයිනේ

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @Vishwa_keshara
    @Vishwa_keshara หลายเดือนก่อน

    canada 🤔

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      මේ ඉතාලියේ ❤️

  • @ChithraLiyanage
    @ChithraLiyanage ปีที่แล้ว

    AREMA SATUI OYAGE ASWENNA GANA HREMA ASWEN BALUWA GOOD LUCK

  • @warunialwis1624
    @warunialwis1624 3 หลายเดือนก่อน +1

    සුදුළූණුත් වවන්න. යුරෝපයේ රටවල් වල හොඳට හැදෙනවා.මමත්
    වැව්වා.

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ඔවු අපිට ඉඩ පාඩු ප්‍රශ්නේ තමා තියෙන්නේ. ලබන පාර හිටවල බලන්න ඕනේ

  • @rohinijayalath5869
    @rohinijayalath5869 ปีที่แล้ว +1

    ඔන්න මමත් අද දින ඔබගේ චැනල් එක සමග එක් උනා.

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තූති.සාදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට ❤️

  • @anolaanola580
    @anolaanola580 3 หลายเดือนก่อน

    Yako priggeke elawalu tiyenavanam
    magulata ova kadanne

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගස් වල තියලා කුණුවෙන්න අරින්නද කියන්නේ 🤔

  • @sriyanthithisera7579
    @sriyanthithisera7579 3 หลายเดือนก่อน +1

    Apita adambarai oya gana miss

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @thinulanethsara3635
    @thinulanethsara3635 4 หลายเดือนก่อน

    මාත් ආසම වග කරන වීඩියෝ බලන්න. මාත් පොඩියට වග කරනවා. දිගටම වග කරන්න.

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      වවන්නෝ දිනන්නෝ කියනවනේ ❤️❤️

  • @UmeshaVindya-y9j
    @UmeshaVindya-y9j 4 หลายเดือนก่อน

    අමු මිරිස් සෝස් හදන්න

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      ට්‍රයි එකක් දීලා බලන්නම්.ස්තූතියි

  • @celienarunali
    @celienarunali 3 หลายเดือนก่อน

    Good luck ❤❤❤

  • @parakumdemian8103
    @parakumdemian8103 3 หลายเดือนก่อน

    මමත් අලුතින් ඔයාගේ චැනල් දැක්කේ හරිම ලස්සනයි.මාත් ඉතාලියේ.ඔයා කොහෙද ඉතාලියේ 🤗

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඩියර්.අපි Fuori milano ඉන්නේ.Basiano

    • @ruwanbandara4123
      @ruwanbandara4123 3 หลายเดือนก่อน

      අල හදන කොට සීයට පනහක් වැලි මික්ස් කරන්න

  • @chrishanthielizabeth6209
    @chrishanthielizabeth6209 6 หลายเดือนก่อน

    Very nice

  • @chinthasenadira3220
    @chinthasenadira3220 4 หลายเดือนก่อน

    Very nice ❤

  • @NilushaNilusha-n6k
    @NilushaNilusha-n6k 3 หลายเดือนก่อน

    ❤❤❤❤lassanai❤❤😊

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 7 หลายเดือนก่อน

    Beautiful 🥰

  • @sarathsulthanagoda6293
    @sarathsulthanagoda6293 3 หลายเดือนก่อน

    කොහෙද ඉතලිdr

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      Basiano ඉන්නේ අපි

  • @wimalahettiarachchige9910
    @wimalahettiarachchige9910 3 หลายเดือนก่อน

    ඔයා කොහෙද ඉන්නෙ මගේ ලඟ පැපොල් පැළ තියෙනවා ඕනේ ද

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      පැපොල් වවන්න මෙහෙ කාලේ මදි නේද. බොහොම ස්තුතියි

  • @NalakaBandara-t1p
    @NalakaBandara-t1p 3 หลายเดือนก่อน

    Ana hare soc mama Anuradhapura swrna

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @NandaHarischandra
    @NandaHarischandra 4 หลายเดือนก่อน

    Putumayo sathutak danune manike

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 4 หลายเดือนก่อน

    ලුණු වවන හැටිකියාදෙන්න

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      මේ නම් අපි ලූනූ පැල ගෙනත් හිටෙව්වේ.ඒක ලේසි.

  • @darshani-subscrib
    @darshani-subscrib ปีที่แล้ว +1

    Math oyata ada idan ekathu una

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ආදරෙන් ඔයාව මගේ චැනල් එකට පිලිගන්නවා ❤️

  • @DammiRathnayaka
    @DammiRathnayaka 3 หลายเดือนก่อน

    Waw mara asawen baluwe godak lassanai

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @JasinthaPerera-th4pw
    @JasinthaPerera-th4pw 3 หลายเดือนก่อน

    ❤❤

  • @chrishanthielizabeth6209
    @chrishanthielizabeth6209 6 หลายเดือนก่อน

  • @PrabobaniJayasin
    @PrabobaniJayasin 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Kuwait-fl3zt
    @Kuwait-fl3zt 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @LakmaliKumari-c8q
    @LakmaliKumari-c8q 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว

    ❤❤❤

  • @hewamanageroshani1146
    @hewamanageroshani1146 ปีที่แล้ว

    ❤❤

  • @SriyaniGamage-n1i
    @SriyaniGamage-n1i ปีที่แล้ว

    ❤❤❤❤