අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 883

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 10 หลายเดือนก่อน +175

    ලස්සන, ගුනවත් රිද්මාගේ අත් ගුනේ නැති වෙන්න බෑනේ. වෙලාවකට සුරංගනාවියක්, වෙලාවකට පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ගැහැනියක්. කොච්චර සැපට ආඩම්බරේට ඉන්න පුලුවන් ද. පුහු මාන්නයක් නැති සුන්දර පවුලක්.. ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +6

      ආදරෙයි 🥰❤️😍💞🙏

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 10 หลายเดือนก่อน +1

      ​@ridmapilapitiya3835 🎉🎉🎉🎉

    • @yohanranganna5895
      @yohanranganna5895 8 หลายเดือนก่อน +1

      harima lassni oyage gewththa oyath hariha nihatha mani budu sarni oyalta nangi oya එළවළු පළ හිට වන්නේ නිකම් පස්වලද❤

    • @sanjikapriyamanori4696
      @sanjikapriyamanori4696 8 หลายเดือนก่อน +1

      ඇත්ත ❤

    • @jasminecurtains6059
      @jasminecurtains6059 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 10 หลายเดือนก่อน +218

    මං දැක්ක නලුවන්ගෙන් හොඳම බිරිඳ හම්බ වෙලා ඉන්නේ රොෂාන් අයියට❤

  • @SusanthaLankara-gl1bu
    @SusanthaLankara-gl1bu 10 หลายเดือนก่อน +87

    රොෂාන් මහත්තයට දේවතාවියක් ලැබිලා ඉන්නෙ තෙරුවන් සරණයි ඔබ දෙපල ඇතුලු රාහුල් පුතුන්ට

  • @nuzraazmi1806
    @nuzraazmi1806 10 หลายเดือนก่อน +32

    පාට මල් පිරුණු ලස්සන ගෙවත්තක්. ඒ වගේම එලවලු , පලතුරු වගාවත් හරිම ලස්සනයි . රෝස මල් රිද්මා නංගි වගේම ලස්සනයි ❤ lovely garden 😍

  • @chanibotheju8911
    @chanibotheju8911 10 หลายเดือนก่อน +30

    ඕකනම් අත් ගුණේ නංගියො...ඔයා කොහොම ත් පින්වත් කෙනෙක් ඒක ඔයා ගෙ පෙනුමෙන් විතරක් නෙමෙයි කටහඩෙත් තියෙන ව බලන්න කො කතා කරද්දී හිත නිවෙනව අනේ හැමදාම හොදින් ම ඉන්න ලැබේවා ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      🙏😍❤️😍😍❤️

  • @kalhariyasodara7648
    @kalhariyasodara7648 4 หลายเดือนก่อน +9

    ඔයා හොඳ අම්මා කෙනෙක්, ඇත්තටම රොෂාන් පිලපිටිය මහත්තයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න. ❤❤❤❤❤❤❤❤❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 10 หลายเดือนก่อน +19

    ඔයා කියන කතාව සහතික ඇත්ත ගෙදර වගා කරන එළවළු කඩෙන් ගන්න ඒවට වඩා හරිම රසයි මම ආසම තැනක් තමයි ඔයාගෙ සඳලු තලයේ ගෙවත්ත වගාව තව,තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දුවට ❤❤❤❤❤

  • @tharushinimasha3494
    @tharushinimasha3494 10 หลายเดือนก่อน +28

    මිනිස්සුන්ට සත්තුන්ට ආදරෙයි වගෙම තමයි අක්කා ගස් කොලන් වලටත් ආදරෙයි..ඒ ආදරේට ප්‍රතිඋපකාරයක් විදිහට වෙන්න ඇති කොලඹ අහස යටත් මෙච්චර සරුවට ලස්සනට එලවලු පලතුරු මල් හැදෙන්නෙ..❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි නංගා🥰❤️😍💞

    • @DisnaPriyanthi-fn8gm
      @DisnaPriyanthi-fn8gm 9 หลายเดือนก่อน

      ඔයා කතා කරන ව්ලාසයට මම හරි කැමතියි ❤

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 8 หลายเดือนก่อน

      මම ආසම චරිතය ක් අක්කී ඔයාට ඔයා හරි ම පිලි6වලයි 6රාෂාන් අයියා හරිම වාසනාවන්ත යි

    • @VithanageAmilasampath-kl2xw
      @VithanageAmilasampath-kl2xw 6 หลายเดือนก่อน

      Attatama oya wagema oyalage gewattat lassanai akka oyage vidiyo hamaadma.balawa.satutin Inna bs

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 10 หลายเดือนก่อน +47

    මිරිස් අස්වැන්න නෙලා ගද්දි මිරිස් කරලේ නටුව එක්කම කඩා ගන්න එතකොට තමයි, හොද අස්වැන්නක් ගන්න පුළුවන් , මොකද ඒ කරල හටගත් තැනින් තව බෝගයක් එන අවස්ථාව වැඩි , තක්කාලි උනත් අනිවාර්යයෙන්ම එහෙම කරන්න ..😊

  • @renukapalliyaguruge6777
    @renukapalliyaguruge6777 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ ඔය ගෙවතු වගාවට ප්‍රාණජීව පැලයක් කොහොමහරි ලැබෙන්න සලස්වන්නම්. බොහොම වටින, හදාගන්න අමාරු පැලෑටියක්.ටික දිනකින් මම ඔයාට කියන්නම් පැලයක් ලබා දෙන විදිහ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +14

    අගෙයි නංගි ❤ ඖෂධ උයනක් වගේ..ආදරණීය යි තව සරු වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤ තෙරුවන් සරණයි .
    රාහුල් පුතා ,සුදු බෝලේ පුතා ❤ ආදරෙයි .❤️❤️💞🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

    • @AnushkaSewvandi
      @AnushkaSewvandi 6 หลายเดือนก่อน

      Athamai akkiyo oyage garden eka ahata harima Priya dasunak.oya think denata theruwan saranai.goda....k adarei....❤️❤️❤️❤️

    • @morin2919
      @morin2919 6 หลายเดือนก่อน

      ​@@ridmapilapitiya14:28 මේ මලේ නම මොකක්ද dear.

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 10 หลายเดือนก่อน +7

    මමත් ගෙවත්තෙ ටික ටික වගා කරලා තියෙනවා .අපිටත් සත්තුන්ගෙන් කරදර තියෙනවා .ඔයා හොද ආදර්ශමත් බිරිඳක් .ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි .❤❤❤❤❤

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini 10 หลายเดือนก่อน +7

    අක්කි ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි ❤❤ හරිම ආස හිතෙනවා අනේ... ඔයා හැමෝටම ලොකු ආදර්ශයක්.. බුදු සරණයි ❤

  • @sarankanthi5873
    @sarankanthi5873 8 หลายเดือนก่อน +2

    මමත් වගා කරනව තවත් ආස හිතෙනව ආසයි ඔයාට ආදරෙයි ඉතින් ❤❤❤❤

  • @myrecipes1892
    @myrecipes1892 10 หลายเดือนก่อน +3

    හරිම agei akke ❤❤❤mama බලාපොරොත්තු vunu video akak akki math ආසාවෙන් wagewak patan gaththa a හැමදේම akka nisa thamai akka waga karanawa දැක්කාම matath marama asawak awa hamedeme සාර්ථක wenna kiyala parthana karanawa 😊😊😊math කාබනික පොහොර thamai පාවිච්චි karanna a gana godak අදහස් me video aken awa thanks mama shashika gallen😊😊😊

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +7

    අනේ හරිම නිස්කලංක තැනක් කරන් අක්කි ඔයා ඔයාගේ වත්ත❤❤❤.අනේ හරිම ලස්සනයි වත්ත.මාත් හදනවා මේම.❤❤❤

  • @sudarsani8778
    @sudarsani8778 6 หลายเดือนก่อน +1

    Nadde oyage vidiyo lassanai

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 4 หลายเดือนก่อน +1

    Nangi video aka harima lassanai.
    oyage pochchiye thiyena podi gedi thiyena Kola pata naran pelaya vargaya mokadda.
    Pochchiye hariyanawa ned

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 10 หลายเดือนก่อน +6

    හරිම ආස හිතෙන ගෙවත්තක් හරිම ලස්සනයි රාහුල් මැනිකත් අද අම්මි එක්ක වත්තෙ බුදුසරනයි මැනික ❤❤

  • @NiroshaDilrukshi-d3m
    @NiroshaDilrukshi-d3m หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි ඇත්තටම ඔව් නිසා අපෙ රොෂාන් අයියා හරිම වාසනාවන්තයි ඔයා ඇත්තටම හොද බිරිදක් ඉදිරියට යාමට මම හදවතින්ම ❤ සුබ පතනවා හැමදාම ආදරෙයි ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @dudleySft
    @dudleySft หลายเดือนก่อน +1

    මේ ඔක්කොම වවල තියෙන්නේ pots වලද ? පේරගස් පවා , හරිම ලස්සනයි , පිලිතුරක් බලාපොරොත්තු වෙනව

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 10 หลายเดือนก่อน +3

    මේ ප්‍රදේශය කොහෙද.ඔයාලා රසායනික පෝර දමනවද.අපි ඔයාලගේ හැම වීඩියොවක්ම බලනවා.හරිම ලස්සනයි.ඔයාලා විදේශිය රටවල පලතුරැ වර්ග බොකරගන්න උත්සහකරලා නැද්ද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      දෙළුම් පැලේ නම් රට දෙළුම් ගෙඩියකින් හිටෙව්වේ

  • @SrimaliLakshika-p2c
    @SrimaliLakshika-p2c 10 หลายเดือนก่อน +7

    සතියකට වතාවක් වත් වගා කරන ගස් වල කොල ,කද,පරීක්ෂා කරන්න . පිටි මකුළු වෝ එකෙන් දෙන්නෙක් හැදේනකෝටම කරදරයක් නැතුව විනාශ කර ගන්න පුළුවන් .😊 ඔයාගේ 🌹 මල් ටික නම් හරි ලස්සනයි 🤗 ගෙවත්ත සී දේවී පාටයි❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks 🥰❤️😍💞

    • @anishkasadun8448
      @anishkasadun8448 9 หลายเดือนก่อน

      Akkapana gal valatath hodai

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි මාත් ඔයා ව⁣ගේ උඩම තට්ටුවේ තමයි පෝච්ච් වල වවලා තියෙන්නේ.අක්කී ව⁣ගේම තමයි ඉතිං.ස්තුතියි 🙏🙏 අක්කේ ඒ ආදර්ශය⁣ට .ඔයා හරිමසිරියාවන්ත බිරිදක්. තෙරුවන් සරණයි .!!..

  • @sanjeewanimadushani
    @sanjeewanimadushani 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි අනේ වගාව .....💕💕💕

  • @wasanthikumari5722
    @wasanthikumari5722 10 หลายเดือนก่อน +13

    රාහුල් පුතා ගොඩාක් වාසනාවන්තයි රොෂාන් අයියා වගේ නිහතමානී තාත්තා කෙනෙක් ලැබෙන්නත්, රිද්මා නංගී වගේ දක්ෂ අම්මා කෙනෙක් ලැබෙන්නත් වගේම මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබීමටත්.

  • @sanjulakmini4418
    @sanjulakmini4418 10 หลายเดือนก่อน +5

    ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයා ට පුතාවත් රොෂාන් අයියාටත් බුදු සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @DayaniSamanthi
    @DayaniSamanthi หลายเดือนก่อน +1

    ඒ කුකුල් අඩිය.
    තෙල් දාන්න හොද කෑමක් .
    වෙල්වල තමයි හැදෙන්නෙ

  • @cookingpal4971
    @cookingpal4971 8 หลายเดือนก่อน +8

    ලංකාවේ ගෙදර ට වෙලා ඉන්න ගැහැණු අයට ඔබ වැනි අය මහගු ආදර්ශයක්.
    මම ලංකාවේ හිටියා නම් ගෙදරට
    අවශ්‍ය හැම දේම පොඩි ඉඩක හරි හදා ගන්නවා. ඔඛ ගැන සතුටුයි......❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 10 หลายเดือนก่อน +5

    මලෙන් උපන් සමනලී ගෙවන්න ගොඩක් ලස්සනයි දෙපාරක් බැලුවා ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි🥰❤️😍

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 9 หลายเดือนก่อน +2

    දෙවි පිහිටයි ..❤ හැමදාමත් ඔයාලට.ඒ වගේම .පුසෝ දෙන්නා ටත් ආසාවෙ බැ .⁣ඒ දෙන්නා වත් විඩියෝ වල නිතරම පෙන්නන්න.. දවල් කුමාරි පාට පාට තියෙනවා ලස්සනයි ..🌹 මල් ගොඩේ තවත් රෝස මලක් ..වෙල් වල තමයි.ඔය ගස් ගොඩාක් හැදෙන්නේ නම නම් දන්නේ නැ..

  • @IsuruMadusanka-cx6uh
    @IsuruMadusanka-cx6uh 10 หลายเดือนก่อน +1

    Mage babat mat ekka oyage videos aniwaren balnwa. Eyata au 4. Shenuka . Matara

  • @diniwijerathna7990
    @diniwijerathna7990 4 หลายเดือนก่อน +1

    Lassana පිරිසිදු ගෙවත්තක් ...dawasakma වුණත් balanna asai. Priyamanapa කාන්තාවකගේ priya මනාප ගෙවත්ත ..අවංකවම උපදෙස් ගොඩක් dunna..තෙරුවන් සරණයි ඔබ පවුලේ සැමට ..🌹🌹🌹🌹🌹🌹

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 10 หลายเดือนก่อน +2

    නැන්දියො මගෙ නමත් කියන්නකො .ඉරෙන් ටෙනාරා . ❤❤

  • @nelumuyana9855
    @nelumuyana9855 10 หลายเดือนก่อน +2

    ඒ ප්ලාස්ටික් වගෙ පැලය කුඹුරු වල හැදෙනවා. කටු ඇනුනහම ඒව තිබ්බහම කටුව ඇදෙනව

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 28 วันที่ผ่านมา +1

    මට හරිම ආස හිතුනා ඔයාගෙ ගෙවත්ත දැක්කාම❤❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 หลายเดือนก่อน +1

    පුදුම දක්ෂ දියනියක් වාසනාවන්තයි රෝෂාන් මහතා

  • @AhokaKumara-f5f
    @AhokaKumara-f5f 10 หลายเดือนก่อน +1

    Akkiyo meyalage nam kiyanna ilaga widiyowen meyalage nam kiyanna meyala Rahul putage adare aya achintha .pawani .thejan ganith wayasa 13.y 7y. 7.y 3y piliwelata wayasa api sigiriye nanda

  • @mymohiruthat3633
    @mymohiruthat3633 10 หลายเดือนก่อน +1

    අනේ මගේ නමත් කියන්න මම anoma jayanthi සවුදියෙ ඔයාගේ වීඩියෝ ඔක්කොම මං බලනවා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @heshanidunanya1234
    @heshanidunanya1234 3 หลายเดือนก่อน +1

    Akke තක්කාලි pala hadanne kohonada thakkali kappadukrnne kohomada kiynnakooo

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thakkali nam kappadu karanne naha mama ❤️

    • @heshanidunanya1234
      @heshanidunanya1234 3 หลายเดือนก่อน

      @@ridmapilapitiya 🥰🤍හරි අක්කේ පැල සව්ත්තු වෙන් නැද්ද

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +2

    ඔයාල වගේම ඔයාලගෙ ගෙවත්තත් ලස්සනයි ...හැමෝටම හොද ආදර්ශයක් ...බුදුසරණයි !

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.. වෙනස් video එකක්.. ඔයා වගේ අය කොච්චර වටිනවද... මේ වැඩේ දිගටම පවත්වාගෙන යන්න.. හැමදාමත් අපිත් එක්ක ඉන්න . තෙරුවන්සරණයි ..! 😊

  • @ViduraSankalpa-fd3tk
    @ViduraSankalpa-fd3tk หลายเดือนก่อน +1

    Chaturikata wada dahase gunayak හොඳයි

  • @shermiladealwis3034
    @shermiladealwis3034 10 หลายเดือนก่อน +4

    ලස්සන ගෙවත්තක් මම නංගි ගෙ වීඩියෝ බලලා සෑහෙන දේවල් ඉගෙනගත්තා ❤❤

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 10 หลายเดือนก่อน +2

    Godak hitha hoda lassana minissu karana kiyana dewal sarthaka wenawa akkiyo.math oyage videos balanne puthala dennath ekka.eyala welawakata oyala grosari shopin karana ewa illana magen.apita ithin salli godak na😢.adrei❤❤❤❤

  • @RuweshCaldera
    @RuweshCaldera 8 หลายเดือนก่อน +1

    Paladawa narak nowana lesan nela ganna

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 10 หลายเดือนก่อน +15

    අපිත් දැන් අක්කි වගේ හැම දෙයක්ම පිළිවලට කරනවා.ගුණ යහපත් බිරිඳක් වගේම ලස්සන මවක් ❤🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි නංගා ❤️🥰😍💞

    • @lakshmiprethika-pe8kq
      @lakshmiprethika-pe8kq 9 หลายเดือนก่อน +1

      Matha asawen balanawa....math htawanawa

  • @ranjanik9774
    @ranjanik9774 10 หลายเดือนก่อน +2

    Mage wagawata mama godak kaleka idan danne iwata Dana tea kola Saha bittara katu tikak welenna tiyala blender Dala gas wateta poddak harala dannawa itama Hoda aswennak mata labenawa🌱🌳🌿🍀 Rosa Mal walath danne eka 🌹🌿💜

  • @sashikala_lakshani
    @sashikala_lakshani 10 หลายเดือนก่อน +1

    අපේ පැතිවල වෙස්මුහුණට බය නෑ අක්කේ රිලව්. හරිම කරදරයක් එයාලාගෙන්. වගාව විතරක් නෙවෙයි ගෙදර තියන සීනි බෝතල් පරිප්පු බෝතල් පවා අරන් යනවා. අනිත් අය ඌරෝ. මන් මඤ්ඤොක්කා වගා කලා. හොදට අල බැහැලා හැදුනාම රෑට ඇවිත් අල කාලා යනවා. අපි වගාකලාට එයාලා තමා ප්‍රයෝජන ගන්නෙ😢... මේ පාර ඒ නිසාම මන් බඩ ඉරිගුයි මිරිසුයි විතරයි හැදුවේ.. දැන් නම් පැලවෙලා තියෙන්නෙ පොඩි පැල. අක්කගෙ වීඩියෝ බලලම තමා වගාකරන්න ආස උනේ මන්

  • @thilukachamini4949
    @thilukachamini4949 4 หลายเดือนก่อน

    Roof top එකේ වගා කරන කොට slab එක වතුරට damage වෙලා වතුර leak වෙන එක වලක්වන්නෙ කොහොමද please reply

  • @niroshagamage27
    @niroshagamage27 8 หลายเดือนก่อน

    ඔයා මේ ඇඹරැල්ල, ලෙමන් වගේ පැල හිටවල තියෙන්නේ ලොකු පෝච්ච්‍ වලද..

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 8 หลายเดือนก่อน +2

    පරිසරයට ආදරය කරන අය සොභාදහම නිරන්තරයෙන්ම ආරක්ෂාකරනවා..

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 10 หลายเดือนก่อน +4

    හරි ම ලස්සනයි කියන්න වචන නැ ...........
    හිත නිවෙනවා බාවනාවක් වා
    ගෙ ...............................
    රාහුල් මැනික ආදරෙ යි ගොඩක් .
    රිද්මා නංගී ඔයා ත් ❤.......
    බුදු සරනයි 🙏🙏 🌺🌺🌿🌿🌷🌷🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🎶🎶

    • @KalhariPranando-eg3wu
      @KalhariPranando-eg3wu 10 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ගෙවත්තක් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @kwkwkwkw9558
    @kwkwkwkw9558 10 หลายเดือนก่อน +1

    මමත්.හරිම අසා.ඔයාගේ.විඩියේ.බලන්ඩ.මගේ.නමත්.කියන්ඩකො.පිස්

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 7 หลายเดือนก่อน

    ඔය පැලෑටිය හැදෙන්නේ වෙල්වල ඔය පැලෑටිය ට ගම් වල අය නම් කියන්නේ කුකුල් කරමලෙ කියල.තවවෙනත් නම් තියෙනවද දන්නේ නෑ.ලපටි දලු උයල කනවා.මොකද මමනමඉ කාල තියෙනවා හරිම රසයි.

  • @DilhariDisna
    @DilhariDisna 8 หลายเดือนก่อน +3

    පුතා අම්මිට ගොඩක් උදව් කරනව හරිම ශෝයි අනේ .මම ගොඩක් ආදරෙයි රාහුල් පුතාට ❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 10 หลายเดือนก่อน +4

    පිටි මකුනු කරදරයට මම කරන්නේ පරිප්පූ හෝදපු වතුර ගස් වලට දානවා,ගහ නෑවෙන්නම,💕ලස්සනයි අක්කි,පරිස්සමට ඉන්න තුන්දෙනාම අක්ක,ආදරෙයි අක්කි,💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @SrimaliLakshika-p2c
      @SrimaliLakshika-p2c 10 หลายเดือนก่อน

      පරිප්පු වතුර නම් ගෝඩාක් කේමිකල් නේ🙄 එය සුදුසු ද?

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po 10 หลายเดือนก่อน

      @@SrimaliLakshika-p2c මෑ කරල් වැල් වල පිට් මකුනෝ හැදීගෙන එද්දිම මම පරිප්පූ හෝදපු වතුර දවස් කීපයක් දානවා,මටනම් ඒක හරියනවා

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 8 หลายเดือนก่อน +2

    හොදම බිරිඳ ලැබිලා තියෙන්නේ රොෂාන් අයියාට.බුදු සරණයි.

  • @nilminisarangawickramanaye1353
    @nilminisarangawickramanaye1353 7 หลายเดือนก่อน

    මොනරකුඩුම්බිය කොහොමද තම්බන්නේ.මුලුත් එක්කම මුලු ගහමද..අනේ කියන්න

  • @manelalwis6533
    @manelalwis6533 หลายเดือนก่อน

    ලස්සනයි නංගි මත් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ගෙවත්ත මාත් දැන් ගෙදර පුලුවන් විදියට ටික ටික හදනවා

  • @xsxs7822
    @xsxs7822 8 หลายเดือนก่อน +1

    Wasanawa.ntha biridak kakul uda gahagena tittok nata nata inna kanthawo inna rataka oba visistai

  • @sandraperera6126
    @sandraperera6126 3 หลายเดือนก่อน

    ඇත්තේම ගොඩක් ලස්සනයි එවගෙම අත ගුනට් හොඳ ඇති නෙද බුදු සරනයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 10 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරනයි
    ආදර්ශමත් ගුනවත් යහපත්
    මෙකි් නොකි් සියල්ලෙන් පරි්පුර්න
    ඔබවැනි කාන්තාවක්
    අගේ කරන්න හෝඩියේ අකුරැමට මදි
    සුරංගනාවි්යෙ සතුටින් ඉන්න මියෙනතුරාවට ලැබේවා
    ආදරෙයි

  • @maneeshaweerakkuttige9807
    @maneeshaweerakkuttige9807 8 หลายเดือนก่อน

    ඔයාගේ මිදි පැල සිටුවීම පොච්චියක ද කියන්නකො

  • @PasinduMaduranga-ti7ly
    @PasinduMaduranga-ti7ly 9 หลายเดือนก่อน

    අර ප්ලාස්ටික් වගේ කියලා කිවුවේ ඒක කක්කුටු පලා කියලා දෙයක් මාළුව උයලා කනවා අක්කට මම ෆොටෝ එකක් අඑවන්නම් එකද කියලා බලන්නකෝ

  • @chathurikakumari9100
    @chathurikakumari9100 10 หลายเดือนก่อน +1

    Godak ලස්සනයි .aye වගාවේ video daddi e pela hitawala tiyana pochchiyath එක්කම පෙන්වන්න

  • @sahanavishka3985
    @sahanavishka3985 10 หลายเดือนก่อน +4

    ලස්සන වෙලා ගෙවත්ත.. අනේ අක්කේ මාත් වගා කලා.. ඒත් මේ වැස්සට පැල ටික හෛ ගියේ නෑ .. වැස්ස වැඩි හින්දා ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +2

      උත්සහය අත්හරින්න එපා ❤❤❤❤

    • @rashmirandanasl3856
      @rashmirandanasl3856 10 หลายเดือนก่อน

      මටත් එහෙම උනා

    • @sagarikakumari7062
      @sagarikakumari7062 10 หลายเดือนก่อน

      ​@@ridmapilapitiya❤💯🙏

  • @ranilkumara1999
    @ranilkumara1999 6 หลายเดือนก่อน +1

    Waw ,buddimath bridak.roshan aiya wasanawanthai.budusaranaiy.oyala 3,denatama🤗🙏🙏🙏

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 8 หลายเดือนก่อน

    Ridmaa patiyoo oya pas සපයා ganne කොහොමද .oya

  • @nethumashi5848
    @nethumashi5848 10 หลายเดือนก่อน +2

    ඔන්න වැඩ කරන ගමන් වීඩියෝ එක බැලුවා ...❤❤❤හරිම ආසවෙන් මේ වීඩියෝ බලන්නෙ.මාත් ලංකාවේ ඉද්දී එක අගලක්වත් එලියේ ඉඩ තියන් නෑ ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ගොඩක් හොදයි🥰❤️😍💞👍

  • @champikasadun8785
    @champikasadun8785 10 หลายเดือนก่อน +6

    ❤❤❤ හරිම ලස්සනයි අක්කි ගෙවත්ත

  • @deepanidesilva4920
    @deepanidesilva4920 9 หลายเดือนก่อน

    ඔයා ප්ලාස්ටික් වගේ කිව්වෙ වෙල්වල වතුර තියන තැන්වල හැදෙන කුකුල් කරමල් කියන පැලයක් ඒක තෙල්දානව කියල අහල තියෙනව.

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 8 หลายเดือนก่อน +1

    Akkiyoo eda genapu pela tika hduwadaa😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ඔව් මම ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්😍👍

  • @yamunakalyani1595
    @yamunakalyani1595 8 หลายเดือนก่อน +1

    කුස්සියේ ඉවත් කරන සියලුම දේවල් , පලතුරු පොතු ආදිය හොඳින් වේලා තම්බල එම දියර මල් ගස්වලට, එළවළු ගස්වලට දමන්න. ගොඩක් සරුවට වැවෙන ව වගේම හොඳම හොඳ ඵලදාවක් ලබා ගැනීමට පුළුවන් .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      Thanks. Mama nikanma pothu witharak damme ❤️

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 10 หลายเดือนก่อน +1

    ඔයාගේ ගෙවත්ත දැක්කම තමා මටත් වවන්න ආස හිතෙන්නේ. Balcony එකක වවන්න ගන්න හොද හිල් තියෙන පෝච්චි ද නැති ඒවාද?

  • @SajeethaWarnamali
    @SajeethaWarnamali 9 หลายเดือนก่อน +1

    Kocchara salli tibbath boru posh nathi hoda ghuhaniyak

  • @dilrukshinw
    @dilrukshinw 10 หลายเดือนก่อน +2

    Akke golu bello enawata mokada karanne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ගොලුබෙල්ලෝ නම් නැහැ

  • @SanathAbeyrathna-y9e
    @SanathAbeyrathna-y9e 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ මම ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනව රොෂාන් අයිය හරිම වාසනා වන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න හැමදාම සතුටින් ඉන්න පුලුවන්නම් ආලින්දයෙ විඩියෝ එකක් ගේන්න ලස්සන කරන විදිය

  • @RenukaRenuka-h7g
    @RenukaRenuka-h7g 10 หลายเดือนก่อน +1

    Ara plastik wage pelayak pennuwe ake nam nil awariya godak hoda ausadayak

  • @ChampaNakandala-pe9ih
    @ChampaNakandala-pe9ih 10 หลายเดือนก่อน +4

    ❤ ආදරෙයි ...තෙරුවන් සරණයි ! නගෝ 🌹😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤❤❤❤❤ආදරෙයි

  • @heshaninirasha2003
    @heshaninirasha2003 10 หลายเดือนก่อน +17

    දිව්‍ය ලෝකයක් වගේ ❤ ඉන්න තැන ඉන්න ආස හිතෙන විදිහට සකස ගන්න එකත් එක්තරා කලාවක් 😊

  • @chamilachandani102
    @chamilachandani102 9 หลายเดือนก่อน +1

    ❤❤❤😊අපේ වත්තෙ කිසිම දෙයක් හදා ගන්න බැහැ ඉත්තෑවා කනවා මමත් ආසයි ලස්සනට ඔයාගේ වගෙම හදා ගන්න ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි බුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @SamaraainheSajeewani
    @SamaraainheSajeewani 7 หลายเดือนก่อน

    හාල් පරිප්පු සෝදන වතුරත් හොදයි පැලවලට.

  • @rashmirandanasl3856
    @rashmirandanasl3856 10 หลายเดือนก่อน +2

    අනේ මාත් ඔයාගේ විඩියෝ දාපු ගමන් බලනවා... ඔයා නිසා තමයි මන් දැන් මල් වවන්න පටන් අරගෙන තියෙන්නේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      හරි සතුටුයි 🥰❤️😍

  • @pavithramadhu6464
    @pavithramadhu6464 10 หลายเดือนก่อน +3

    Ane harima lassanai akki,ආස hithannawa.

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv 8 หลายเดือนก่อน +1

    Oy plashtik wage palyk kiwe E akki hatha wariya neda kola kada hadanna ganna...😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      නැහැ ඒ හාතවාරිය නෙවේ

  • @KalpaniNisansala-w7o
    @KalpaniNisansala-w7o 10 หลายเดือนก่อน +2

    මමත් කැමති පොඩි ඉඩක ගොඩාක් දේවල් හදන්න. ඔයාගේ garden එක වගේ ... video එක හරිම ලස්සනයි. ගොඩාක් වැදගත්. Thank you ridma akka..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p หลายเดือนก่อน

    හාතවාරිය වැලක් මිස් කැදට කියපූ දෙයක් 😂

  • @MokshanEranga-sd4ng
    @MokshanEranga-sd4ng 10 หลายเดือนก่อน +1

    Mage duwage namath kiyannako akki. Eyage nama akenya eyata wayasa 5y api galgamuwe akki .ilaga video ekedi kiyanna akkiyo bs

  • @monikaharimalassanae1235
    @monikaharimalassanae1235 หลายเดือนก่อน +1

    Ragana ganu athare patta charithayak jaya vewa

  • @NadeekaDissanayake-x7v
    @NadeekaDissanayake-x7v 17 วันที่ผ่านมา

    Very good harima lassanai ara poos gediya eytath udaw krnwd

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 7 หลายเดือนก่อน

    Hama, kondaya pata nokara, bageta dress karagena, Boru hinaven photos you tube damala kaanthawanta wada oba udaara kaanthawak.Mewani kaanthavo rata Pura bihivewa. Theruwan saranai!

  • @Nadee-zi1cj
    @Nadee-zi1cj 3 หลายเดือนก่อน +1

    Nalwangen hodama birida inne Rosahan pilapitiyata

  • @chutipanchi7808
    @chutipanchi7808 8 หลายเดือนก่อน +1

    ශොයි අක්කි

  • @RouzRouzzwerapurage
    @RouzRouzzwerapurage หลายเดือนก่อน

    Mama.roouz.katarwalin.godak.lassanai.rosan.mahathmiya.harima.pilwalai

  • @nadeekahemali2397
    @nadeekahemali2397 10 หลายเดือนก่อน +2

    ලස්සනයි දැක්කම හිතම පිරෙනවා❤❤

  • @AnushaNilanthi-cn8uj
    @AnushaNilanthi-cn8uj 10 หลายเดือนก่อน +2

    අනේ අපිත් හැම එකම බලනවා අපේ නමත් කියන්න මම අහන්ගම අනුශා

  • @NewKw-o7c
    @NewKw-o7c หลายเดือนก่อน

    ඇත්තටම වගාව දකින කොට ආස හිතෙනවා මැනික

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 10 หลายเดือนก่อน +1

    අක්කි ගෙදර සම්පුර්ණ video එකක් ගේන්නකෝ

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 10 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් .ඔයාගෙ garden එක බලන්න තමයි මං ආසම.ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .සුබ පතනවා ඔයාට.තෙරුවන් සරනයි ❤️