Mahtya obga wadasatha godak wadagath aki manusthwaya obaga sambanda kara gatha haki durakathna ankyak danna aka ma ithama wadagath mama danata Rusiyan wala wada karana kanak
Mahattaya matath rakiyawak laba denna man man kanada eanna kamathi man mehen eanna oni siyaluma dewal hadagannam.mata mahattaya laga rakiyawak laba denna.mata lamai dennai wif innawa jiwath wenna amrui puluwannam mawa sambanda karagena mata mahattaya laga rakiyawak labadenna.godak pin mahttayo.
MMa kamathi Udau karanna Mama asarana Daru dennKge Mawak jewath wenna vidiyak ne Mata udau karanna Mage samiyath nathiwa Mama jeewath wenna Oyata godak pin Mata udau karanna Budu mahaththaya
Mama godakma Asarana wela Inna hitinna thanak ne Geyak dorak ne Mama inna Nunge gedaraka Mage daru dennata udauwK Vidiyata mawa oya rata rikiyawak denawad
Video eke mulin hithuwe obathumata katha karala udauwak illana eth ape aya hmathanama vinasa karagannawa onama thama israil yanna hadalath anthimata awankawa asawen rata yanna inna ayata yanna bari budu saranai aiye oyalata 🙏
අනන්ත අප්‍රමාණ සූ අසූ දහසක් ධර්මස්කන්ධ බලයෙන් ද,විශ්ව මාතාවගේ විශ්ව ශක්ති බලයෙන් ද,සූර්ය රාජයාගේ සූර්ය කිරණ බලයෙන්ද,පූජිත සල්ගාදු මහතාගේ සියලුම පිවිතුරු චේතනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
❤❤❤❤❤
දුෂාන් අයියේ මම කැනඩාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා painting Job එකට සල්ගාදු මහතාගේ phone no දෙන්න
මුන් උදව් කරන්නේ නැහැ. බොරුව කරන්නේ වීඩියෝ වලට විව්ස් ගන්න
පොලන් ඉදලා කැනඩාවට එන්න පුලුවන්ද
මගේ පුතා කැනඩා යන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා උදව් කරන්න බොහොම පින් මගේ පුතගේ වයස 20
ඇත්තටම ගොඩක් හොද පුද්ගලයෙක් ජෙසු පිහිටෙන් බුදු සරනින් අල්ලා දෙවියන්ගේ පිහිටෙන් හොද ගමනක් යන්න ලැබෙන්න ඕන ඒ වගේම මිනිස්සුන්ට උදව් කරන්න පුදුමාකාර හදවතක් ඔහුට තියෙන්නෙ ඒ වගේම ඔයා මේ වැඩසටහන හොදටකරනවා තවත් හොද දේවල් මිනිස්සුන්ට වැදගත් දේවල් එලි කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
මෙවැනි උතුම් පුතෙකු ලොවට දායාද කල දෙමාපියන් දෙපලට ගොඩාක් පිං
අයියෙ. ඔයාගෙ. වැඩ. සටහන. හරි ම. ලස්සනයි. වැදගත්
අපි ගොඩක්ම ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන පව්ලක්.මුදල් ගෙවා රට රැකියාවකට යාමට අපහසුයි.ඔබතුමා ලග රැකියාවක් ලබාදෙන්න පුලුවන් නම් ගොඩක්ම පින්.
ජීවත් වෙන්න ගොඩාක් අමාරු නිසා රුමේනියාව ආවා තවත් අමාරුවක වැටිලා ඉන්නේ ලංකාවටවත් යන්න බැරුව අතර මන් වෙලා ඉන්නේ සර් උදවුවක් කරන්න ගොඩක් පින්
රුමේනියාව අවුල් ද @@AjantaGamage
මම ත් නුවර ,දැන් කුවේට් එකේ වැඩ ....පැය 24න් පැය 17ක් වැඩ ....ඔබ තුමාගේ පෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් නම් වටිනවා ......
@@AjantaGamage ඇයි ලංකාවට යන්න බැරි
@@d.s.rchandralathalatha2659 හරියට නිදාගන්න වත් ප්‍රමාණවත් වෙලාවක් නැහැනේ
අපව දැනුවත් කල ඔබට ස්තූතියි.
මෙවැනි දරුවෙකු බිහිකළ ඒ පියතුමන්ට දීර්ඝායුෂ ලැබේවා
Ane sujitha sarwa sambanda karana dennako harima hoda nihatha mani mahaththayek mila mudal thibuna kiyala kisima adambarayak na mamath dubai sawdi catar wada karala thiyenawa eth ada jiwath wenne amaruwen mage amma thaththa bala ganne mama ea dennama asanipen thaththata ansabage arthika prasna mada api thundena jiwath wenne kanadawata yanawa kiyanne man wage kanekta hinayak asai asarana kamin midila jiwath wenna sarta puluwannam monawahari udauwak karanna godak pin duppathkama kiyanna lajja wenna bs jp
ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණ්‍යි
අවංක නිහතමානී චරිතයක් ..ඔබට සහ පවුලේ සැමටත් දීර්ගායුශ ලැබේවා ...තෙරුවන් සරනයි ❤🙏❤️
අනේ සර් මගේ මහත්තයටත් රට එන්න උදවු කරන්න.ඔබතුමාට ගොඩක් පින්
Sar...mata....dkeya.....eke....rakiyawak...hari.....pirisidu...karana....rakiyawak...lapa..denna...mama....asarana..kenek...obatumata....godak....pin..cidawei....teruwan....saranai
,ඉතා අවන්ක චේතනාවක් තියන මහත්මය්‍ර්ක් පුලුවන් නම් මටත් අවස්තාවක් ඩෙන්න ඔබතුමා.🙏❤️
Ane mahaththaya oba thumata godak pin kusi sestraye hari kamana.oba thumata bohoma pin
ඉතාම වටිනා Video එකක්. සියලු දෙනාටම මේ වැදගත් වනවාට කිසිදු සැකයක් නැත.
පූජිත සල්ගාදු මහතාය කතාව ඇත්ත
My respect
මටත් ඔබ තුමාගේන් රැකියා වක් දෙන්න ගොඩක් පින් ඔබ තුමාට
මගේ මහත්තයා කැනඩා යන්න දැන් අව්රුද්දක් විතර මහන්සි වෙනවා ඔබ තුමාට ගන්න පුළුවන් නම් ලොකුම උදව්වක් ගොඩක් දුක් විදිනවා
මෙම වැඩසයහන ඉදිරිපත් කල ඔබටත් ස්තුතියි.දිගු ගමනක් සාර්ථකව යන්න ලැබෙිවා🙏
හොද හද වතක් තියෙන මනුස්සයෙක් ❤❤❤
Sar මගෙ පුතාට උදවු කරන්න .අපි හරි දුප්පත් මගෙ පුතා ඉගෙන ගෙන ඉන්නේ .sar ta ගොඩක් පින් මගෙ පුතාට පිහිට වෙන්න sar
ඒ වුනාට තවම එයාගෙ මව් භාෂාව අමතක කරලා නැහැ...උතුම් මින්සෙක්
Mama godak asaran kamk mata pihitai wanna oba tumatat pin aiya wanawamai
සර් මට අඩු ආදයම් පවුල් එක්කේ.මම දැන් බාබාලා දෙන්නේගේ අම්මා කේනේක්.මට අවුරුදු 38ක් මම කුවේට් වල වැඩ කරලා තියෙනවා.බදින්න කලින්.මට හරි මහත්තයාට හරි කැනඩාවේ රැකියාවකට එන්න උදව් කරන්න ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏🙏
ඔබ.තුමාගෙ.හොටෙල්.එකේකිලීන්.ජොබි.එකක්.දෙන්න.පුලුවන්ද.මගේපූතාට.පින්
ane budu mhththyo mawath gannako obathumata godak pin
ඇත්තටම ඉතාම හොඳ වැඩක්. ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඔබට ගොඩාක් ස්තූතියි. මම අවුරුදු 54 ක ,අවුරුදු 19 අත්දැකීම් ඇති ,විදුහල්පති කෙනෙක් ලෙස සේවය කරන ඉංග්‍රිසි ගුරුවරියක් . ක්‍රියාකාරී නිරෝගී වැඩිකිරීමට කැමති මම කැනඩාවේ සේවය කරන්න ගොඩක් ආසයි. පුළුවන් නම් ඇත්තටම උදවු කරන්න ගුරුවරියක්, විදුහල්පති ලෙස හෝ ඒ ආසන්න රැකියාවක් නම් ගොඩක් හොදයි.
Matath yanna awasyay
ඔය වයසේ වැඩ කරන්න පුලුවන්ද ? විශ්‍රාම ගන්න ඕන වයසක් නේ
හරිම සතුටුයි පොඩි තැනකින් පටන් අරන් සර් ඉන්නා තැන දැක්කම දැනුවත් කලාට බොහොම ස්තුතියි❤පින්🙏 තෙරුවන් සරණයි හැමෝටම
මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් හොඳයි .
Mahtya obga wadasatha godak wadagath aki manusthwaya obaga sambanda kara gatha haki durakathna ankyak danna aka ma ithama wadagath mama danata Rusiyan wala wada karana kanak
මම දැකපු හොඳ මහත්තයෙක් ඔයාට බුදු සරණයි🎉
Aliya atuganna hari kamana
සල්ගාදු මහත්තයාව සම්බන්ධ වෙන්නපුලුවන්කොහොමද උදවුකරන්න
😂
Sir mata udaw karanna cnadawata Anna sirge contact number aka denawada
@@sriyaninagahawattha5972hi sir
මෙතුමා සම්බන්ධ කරගන්න udawuwak karanna pls..
Sir matath udau karanna kanadawta anna obalaga wadakaranna godak pin
ඔය සර්ට කතා කරන්න විදිහක් හදලා දෙන්නකො
Hamoma job illala karadara karaddi amarui
@@hyou-h6zplz mata help karanna job ekak hoyala denna plz
@@hyou-h6zani puluwannam asarana apita udaukaranna
Obathum Jaynen jayama wewa mahathmayaneni
Ane puluwannam matath yanna widihak kiyanna harima amaruwen jeewat wenne
Mokakda lankawe karana job eka ?
අනේ.මගෙ.දුවට .ඉගෙන.ගන්න උදවුකරන්න.එයා.සා.පෙ.ඉහලින්ම.සමත්උනා.උසස්පෙල.කොමස්කලේ.එයත්.සමත්උනා.දැනට .හොටෙල්.මැන්ජ්මන්ටි.කෝස් එකක්.කරනව.මගෙ.උගන්නන්න.වත්කමක්.නැ.උදවුකරන්න .පිංසිදුවෙනව
Aththatama watinawa.puluwannam matath udaw karannako sir.mama duppath kollek saththakinma
I like honest persons like as a pujitha sir and who conducting program dushan sir.
මමත් වයිෆ් එක්ක කැනඩාවට එන්න හිතන් ඉන්නේ මට උපදෙස් ටිකක් දෙන්න හරිම පාත් එක කියලා ඔබ තුමව සම්බන්ද කර ගන්න පුලුවන් වට්සැප් නොම්බර් එකක් දෙන්න පුලුවන්ද
❤BUDU සරණයි sir 🙏🙏❤️❤️
Api kohomada sambanda wenne
Mamath innawath thmanak nathuwa asarana unakenekmatath rata yanna oni.mudalak deela yanna salli na puluwannm matath kanadawalata yanna hadala denna godak pin
ඔබතුමා සම්බන්ද කරගැනීමට හැකි ක්‍රමයක් කියන්න පුලුවන්ද
මගේ පුතා ඉන්නේ ඩුබායි වල එහෙන් ංඔහෙට එන්න උදවි කරන්න සර් ගොඩාක් . පිං
රියදුරු රැකියාවක් ලබා ගන්න පුළුවන් ද සර්..
ඔබතුමාගේ ආයතනයක වැඩ කරන්න මමත් කැමති
Sir මන් දුවලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක්. මහත්තයා නැහැ ප්ලීස් මට ජොබ් එකක් දෙන්න sir ගොඩක් පින්
❤❤❤❤ හිත හොද මහත්මයෙක් මමත් ආසයි ඔයා ලග වැඩ කරන්න බොහොම ආමරුකමකින් ජිවත් වෙන්නේ බුදු සරණයි
පුජිත මහත්තයා එන විදිහක් කියන්නකො
අනේ මගේ දරුවන් හට උදව්කරන්න.ගොඩක්.පින්.මහතා
Matath anna kramayak kiyanna ko mahathtaya
මට උදාවුකරන්න මට හොදට වැඩකරන්න මට උදාවුකරන්න
Ettstama me serr gena harima adammbarayakk..denenawaa..❤️❤️...lankawee ...manusekk..inna tena gena satutuii ...puluwan namm..etumage..no...dennko...apits ..kats katamma
Piyatath obatath godak isthuthi apata hoda adhas gena danuwath klata chanal ekatath mage hadapiri isthuthiya apata visa ganna barida mahaththayo godak isthuthi ane mata udau karanna math kuwait inne sar samata jesupihitay
ane mage mahaththayata enna udau karanna sir
Mahattaya matath rakiyawak laba denna man man kanada eanna kamathi man mehen eanna oni siyaluma dewal hadagannam.mata mahattaya laga rakiyawak laba denna.mata lamai dennai wif innawa jiwath wenna amrui puluwannam mawa sambanda karagena mata mahattaya laga rakiyawak labadenna.godak pin mahttayo.
Mata yanna aswak theyanawa
Salgadu mahathmaya obathumata kathakaranna vidiyak.hadsladenna pin
Mahathaya mta udau karanna pluwanda ratakata yanna udau karanna
ගරැ මහත්මයානනි දරැවන්ගේ අනාගතය ගොඩ දැමීම සදහා රට යන්න බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ඔබතුමාට බැරිද පිහිටක් වෙන්න ඔබතුමාට පිං තෙරැවන් සරණයි .
ඇත්ත වශයෙන්ම පූජිත මහත්මයා ඔබට ගොඩක් ස්තූතුයි හරිම වටිනව මේ සාකච්චාවට ඒ වගේම ලංකාවෙ නොයෙක් තරාතිරම් වල මිනිසුන් සිටිනව අපි කොතරම් අසරන උවත් ලැබීම තුලින් වෙනස් වන අය බොහොයි ඒත් ඔබ තුමා හොද අවංක කෙනෙක් මට ඒසදහා අවශ්‍යයි ඔබට ස්තූති කරන්න ඒ වගේම ලංකාවේ උගත් දුප්පත් පුලනුන් යැයි නම්කල බුදුරජාන්ස්න් වහන්සේ එසේ දේශනා කර ඇත එහෙත අපේ රටේ එහෙම අය ගොඩක් මමත් එවැනි කෙනෙක් යමක් ඉල්ලා බැගෑපත් වීමට අවශ්‍ය උවත් එය කිරිමට නොහැකි වීම පුලනුන් යනුවෙන් බුදුරජානන්වහන්සේ දේශනා කරන ලදි .මා ගුරුවරියක් මා ඉතාම නය ගොඩක ඒත් මට ඉල්ලීම අපහසුයු ඔයා ගුරුවරියක් නෙද ඇයි අමාරු එවැනි ප්‍රශ්න එම ක්‍රියාවෙන් ජීවත්වෙන මිනිසුන්ට ඔබ කදිම සරනක් වනු ඇත. ඉතින් හැකිබ්තරම් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ සෑමදෙනාට් කරන පිනෙන් සුගතියක්ම ලැබේවා
Ane sir mata udau karanna
MMa kamathi
Udau karanna
Mama asarana
Daru dennKge
Mawak jewath wenna vidiyak ne
Mata udau karanna
Mage samiyath nathiwa
Mama jeewath wenna
Oyata godak pin
Mata udau karanna
Budu mahaththaya
Man mawa obathuma wadata ganna man salli dennam sar obathumata pin math madaperadiga sewaya karala thiyenaewa
Thankyou very mutch . For more information .
Bohoma sthuthi obata.kohomada methumawa sambanda karaganne
Good job..👏👏
hama witakama obata wena kenekta udau kirimata awasthawak labeewa,,godak hoda wadak sir,,goo job ❤❤👍👍
Mage puthatath udau karanna sir.b.s.
Ane pujitha sir matath asai kenada anna ath api duppath mage me hinaya sebe karala dennako bohoma pin sidu wei
Mahatmaya apith bohoma amaruwen jeewath wenne mage diyaniyata awurudu wisihatai canadawe rakiyawak labadenawanam obaata goak ppin sstuti
Mama godakma
Asarana wela
Inna hitinna thanak ne
Geyak dorak ne
Mama inna Nunge gedaraka
Mage daru dennata udauwK
Vidiyata mawa oya rata rikiyawak denawad
Ane mahatayo mage puthata obatumage laga rakiyawakata gane udwak karane api ratayanesali dila. Amaruwe watila ine mage puthata udau karane
Sir oyage kathawa godak wadagath a wagema sadaranai.❤
godak honda weda satahanak..... godak dewal dena gaththa...
අනේ මහත්තයෝ මටත් උදවු කරන්ට
සර්, කැනඩා හොස්පිට්ල් එකකට යන්න උදවු කරන්නකො ගොඩක් පිං සර්. මගේ මහත්තයත් නුවර තෙල්දෙණිය සර්. අනේ උදවු කරත් නැතත් ගොඩක් පිං සිතුවිලි තියෙන හොඳ මිනිසෙක්. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම.
Oba thuma harima hoda kanak mamathi kamathi oba thumagawa wada karanna mama godak dupathi kanak mama danata saudiya wada podi padiyakata
Obathumawa sambanda karaganna vidiyak kiyanna sir
Ane.sar.mama.kamithi.kanadawata.yanna.mata.udaukaranna
Mr.poojitha oyata godakma pin minissu venuven karana may sevavata ❤️
Ana saraha mahatthayawathe yatathe oya laga job eka danna pulawanda oyata godak penseddawanawa
Ane mage daru dennage
Jevithaya goda daganna
Udau karanna
Mama oba thumata
Naya gathi
Bohoma pin sidda wevi
Asarana kello dennata
Ugannana mawa kenadawata genna ganna
Please please please please
Ane raththaran sri
Oba thuma sambanda karaganna wedeyak teyenawa
Matath රැකියාවක් dennako මහත්මයා ඔබට බොහොම පින්
Dushan mahaththayo sarta katha karanna hadala dennako. Godak pin
Ane sir ape daruwawath gannako obathumalagata api ithama asaranai .obathumata pinsiduwewa
Ana sir mama matale appa duwata annta udau karanako ayaa narsig karanawa ❤
Ane mahaththayo API duppath matath oba Laga rassawak dannako obata godak pin
Daruwo mama greece wala sitina Mata pihita wenna
උත්සාහයෙන් ජීවිතය ජය ගන්න හැඋුවා.ඒත් හරි ගියේ නැහැ.කැනඩාවට එන්න උදව්වක් කරන්න පුලුවන් නමි ලොකු පිනක්.බුදු සරණයි
Obathumata pinsidda wenawa mawgann
Matath udau karanna
මටත් අසයි කැනඩාවේ රස්සාවක් කරන්න
Upeksha aiyya proud of you ....❤❤❤❤
Sir mage pule dula dennek innawa e denna iganaganna dakshai api godak duppath apita kabara dekaka podi niwasak thiyenne mage mahaththayata oba thumalaga rakiyawak labadenna mage mahaththayata oonama deyak kirimata daksha kenek oba thumata godak pin oba thuma laga rakiyawak labadenna ane sir apita udau karanna
Ane sar matath puluvan nam udavvak karnna
Kohomada sir api oyava sambanda kara ganne
Video eke mulin hithuwe obathumata katha karala udauwak illana eth ape aya hmathanama vinasa karagannawa onama thama israil yanna hadalath anthimata awankawa asawen rata yanna inna ayata yanna bari budu saranai aiye oyalata 🙏
සර් ට කතා කරන්න අවශ්‍යයි
Buddusarnay THATHTHATA HODAPIYEK