නාඩු තියෙන්නේ කවුරු ලගද ?මෙන්න ඒවා එලියට ගන්න දාපු ප්ලෑන්එක?ඉදිරියේදී හිග නොවන්න ගත්ත සුපිරි තීරණය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 166

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 ชั่วโมงที่ผ่านมา +46

    ගොඩක් සතුටුයි සහෝදරයා, ස්ථිරයි රටේ ජනතාව බඩගින්නේ නොතියනබව ඔබලා. ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 ชั่วโมงที่ผ่านมา +60

    හැම ගමකට ම සමුපකාරක්‍රමය ගෙන්න ඔබතුමාගෙන් ඉල්ලාසිටිනවා 🙏

    • @LakshithAbeywardhana-Aero
      @LakshithAbeywardhana-Aero 2 ชั่วโมงที่ผ่านมา +5

      Ane eke aniwareyen oni ❤

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 31 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම සෑම ගමකට 2ක බැගින් තිබුණා නම් හොඳටම හොඳයි.පුද්ගලික අයට හිතූ ගණන්වලට ආහාර විකුණන්න බැරි වෙයි😊

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 11 นาทีที่ผ่านมา +1

      හාල් හංගන පරයින් ලබන ආත්මය නොකා ඉන්න ලෙබෙන එක ශුවර්

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 ชั่วโมงที่ผ่านมา +39

    ඩඩ්ලි ඇතුලුහාල් මාපියාකාරයින්ට කෙලවලාම යනතැන හදාගත්තෙ ඩඩ්ලි පිරිසමතමයි😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😂

  • @osadaabeyrathna6053
    @osadaabeyrathna6053 2 ชั่วโมงที่ผ่านมา +35

    බලය කියන්නෙ බලය... (අනුර කුමාර දිසානායක ) බලය දුන්නෙ මෆියාකාරයන්ට ඕනෙ විදිහට නටන්න නෙමෙයි.... පාරිභෝගිකයන් ආරක්ෂා කරගෙන ගොවියන්ට සාධාරණ මිලක් හදන්න අවශ්‍ය තීන්දු අරගන්න.

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 ชั่วโมงที่ผ่านมา +41

    මගේ කතිරයේ බලය ක්‍රියාත්මක වීමට නියමිත බව ඉතාමත්ම පැහැදිලියි. ඉතාමත්ම සතුටුයි!

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 ชั่วโมงที่ผ่านมา +29

    කෙටිම ක්‍රමය වී ප්‍රවාහනය තහනම්. එය කල හැක්කේ රජයෙන් පමනි..එතකොට ඇත්ත stock එක හංගන්න බෑ

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 ชั่วโมงที่ผ่านมา +21

    මේ මාද්‍ය වේදින් ගොන් පුස්න අහන්න එපා අප්පේ .ලැජ්ජයි

  • @westenmatch1928
    @westenmatch1928 3 ชั่วโมงที่ผ่านมา +39

    අපේ ගෙදරත් අක්කරයක විතර කුඹුරක් තියෙනවා..කලින්පාර අපේ තාත්තලට කුඹුර කරන්න වුනේ නෑ..දැන් රුපියල් 220ට හාල් ගේනකොට අපේ තාත්තා කිව්ව පව් ලංකාවෙ මිනිස්සු. ඉන්දියාවෙන් හරි මේ වෙලාවෙ හාල් ගෙනත් දුන්නනං ගාන අඩු කරල දෙන්න පුලුවන්නෙ කියලා...මේ කන්නයෙන් පස්සෙ ආණ්ඩුව කිව්ව විදියටම වී අලෙවි මණ්ඩලය මැදිහත් වෙලා වීවෙලදපොලෙන් හරි අඩක් මිලදී ගත්තොති මාර්තු අප්‍රේල් ඉදලා ලංකාවෙ හාල් මිල පාලනය කරන්න ආණ්ඩුවට පුලුවන්

  • @KusumSandarage
    @KusumSandarage 3 ชั่วโมงที่ผ่านมา +33

    දත්ත පිලිබද දක්ශයෙක් මෙවර පාර්ලිමේන්තුවෙ ඉන්නව.දත්ත නිවැරදිව තබා ගැනීමට අමාත්ත්‍යාන්ශයක් පිහිටවා චතුරන්ගට බාර දෙන්න

    • @PCKongahage
      @PCKongahage 49 นาทีที่ผ่านมา

      Athathatama harima sathituiy❤

    • @nadee93
      @nadee93 28 นาทีที่ผ่านมา

      දත්ත තියාන් පුකේ ගහන් හිටියට වැඩ්ක් නෑ පකයෝ

  • @warunadias2749
    @warunadias2749 ชั่วโมงที่ผ่านมา +13

    ඇමති සහෝදරයානෙනි.
    අපටත් අක්කර එකක වෙලක්
    තිබුනා. ඒ දවස්වල හාල් වලින් අපට ගැටලුවක් නැහැ.
    ඒ ඉඩම් යායම රජයට ගෙන
    අකුරෙගොඩ හමුදා මූලස්ථානයේ පරිහරනයට
    දුන්නා. ඉඩමේ වන්දි මුදලකුත් නෑ. ඉඩමත් නෑ
    හාල් ගිනි ගනන් වලට කඩෙන් කනව.
    මාලිමා රජයක් අපි හදාගත් නිසා හොරු නැති හෙයින්
    දැන් හිතට සහනයක් දැනෙනවා.
    අපේ ජනාධිපති සහෝදරයා
    ඇතුළු කාර්ය මණ්ඩලයට
    රට යහපත් තැනකට ගේන්න
    හේතු වාසනා උදාවේවා.
    තෙරුවන් සරණයි.

  • @AsokaFernando-x3v
    @AsokaFernando-x3v 51 นาทีที่ผ่านมา +7

    වාද්දුවෙි තියෙනවා සමුපකාරයට හොද ඉඩමක් ලොකු ස්ටෝරැවක් තිබිචිිච අපිපොඩිකාලේ ලොරි දහයක් තිබුනු සමුපකාරය හොද ඉඩතියෙන තැනක් ටවුන් එකේම තියෙන සමුපකාර ඉඩම දැනට පුද්ගලික අයට
    බදුදිලා ඇත ඒක නැවත රජයට ගන්න අපි පුන්චි කාලේ දැකපු සමුපකාරය නැවත ගොඩදාන්න අ මම මැරෙන්න කලින් එි සමුපය දකින්න ලැබෙනවානමි සතුටුයි ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ඉස්තුතියි

    • @harishweerawansha4856
      @harishweerawansha4856 46 นาทีที่ผ่านมา

      ඇයි පයාගල ගබඩාව එතනත් වර්ග අඩි 2500ක් විතර තියෙනවා

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 25 นาทีที่ผ่านมา +1

      ඔබලා ඉල්ලීමක් කරන්න. ඒක නැවත ආරම්භ කරන්න කියන්න.😮 මේ ආණ්ඩුව පත් කෙරුවේ සමූපාකාර ක්‍රමය වැඩි කරන්නම තමයි 😊

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ชั่วโมงที่ผ่านมา +15

    ගම් වල ඉන්න ග්‍රාමසේවා මහත්තුරුන්ට දෙන්න රක්ෂාව තම ප්‍රදේශයේ ඇති වි ප්‍රමාණයන් කොපමණ ද කියලා බලලා රජයට වාර්තා කරන්න.මෙච්චර කල් එ මිනිසුන්ට මග පෙන්නුවෙ නැහැ...

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 ชั่วโมงที่ผ่านมา

      ග්‍රාමසෙවා නිලධාරීන් උදේ ඉදලා බීලා ඉන්නේ ගමකට ගියාම බලාගන්න පුළුවන් කට්ටිය ගෙ හැටි 🤮🤮🤮🤮

    • @prasannaroshansilva9016
      @prasannaroshansilva9016 ชั่วโมงที่ผ่านมา +1

      පොළොන්නරුව ට අළුත් ග්‍රාම නිලධාරී දාන්න

    • @NishanDananjaya-z2n
      @NishanDananjaya-z2n 7 นาทีที่ผ่านมา

      එව්වට තමා ගොවිජන සේවා සමිතිය තියෙන්නේ 😊

  • @kalidragon1
    @kalidragon1 3 ชั่วโมงที่ผ่านมา +24

    මෝල් හිමියන්ගෙ මෝල් අමාරුව හොදවෙයි ඉදිරියට😂😂😂😂

  • @asankarajakaruna954
    @asankarajakaruna954 3 ชั่วโมงที่ผ่านมา +20

    නාඩු කියන්නේ බාල වී වර්ගයක් නොවන බව මුලින්ම කිව යුතුය...
    නාඩු වී මාස දෙක හමාර,මාස තුන,මාස තුන හමාර,මාස හතර,මාස හතර හමාර සහ ඊටත් වඩා කාලයක් යන නාඩු සහල් තියෙන බව ආදරයෙන් සිහිපත් කරනවා සහෝදරයා

    • @kalidragon1
      @kalidragon1 3 ชั่วโมงที่ผ่านมา +1

      අපි කන්නෙ සහෝ රතු කැකුඑ අවුරුදු ගානක් ත්යාගන්න පුළුවන් ඒකය බාලයි කියන්නෙ

    • @Channel_D12
      @Channel_D12 3 ชั่วโมงที่ผ่านมา +10

      මෙතන බාල වී කියන්නෙ වයසින් බාල..ඒ කියන්නෙ අඩු මාසෙන් පූදිනව කියන එක.නැතුව quality එක අඩුයි කියන එක නෙමේ. සාමාන්‍යයෙන් කියද්දි කියන්නෙ බාල වී කියල..

    • @sameerasameera3149
      @sameerasameera3149 2 ชั่วโมงที่ผ่านมา +3

      මේ කියන්නේ වෙන දෙයක් කාලය ගැන

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 2 ชั่วโมงที่ผ่านมา +4

      මාස 3,,31/2 වී තමා බාල වී,,මාස 4 41/2 වී තමා වැඩුමල් වී,දැං ගොවිතැන් ක්‍රමය අනුව වැඩිමල් වී වැඩ කරනවාඅඩුයි,,මේක සම්බා නාඩු දෙකටම එකයි,,වැඩිමල් වී වල අස්වැන්න වැඩී බාල වී වලට වඩා,,,දැං ගොඩක් අඩුයි වැඩිමල් බිත්තර වී.

    • @BMG_1526
      @BMG_1526 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒ බාල වී කියන්නෙ ඒ වී වර්ගය හදුන්වන නම.සාමාන්‍යයෙන් නාඩු හාල් කිව්වට ඒ වී වලට කියන්නෙ බාල වී කියලා

  • @rksvlog8410
    @rksvlog8410 2 ชั่วโมงที่ผ่านมา +11

    master plan 🤝 Good job 👍

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 44 นาทีที่ผ่านมา +4

    වසන්ත ඔබ බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න,එවා ඉතා අගයනු ඇත.

  • @asankarajakaruna954
    @asankarajakaruna954 3 ชั่วโมงที่ผ่านมา +15

    මේ කන්න සියලුම ගොවියෝ වැඩ කලේ නෑ ලබන මහ කන්නය හෝ හොදට වැඩ කරන්න වැව් සහ ඇල වේලි ටික ප්‍රථිසංස්කරණය කරලා දෙන්න....එහෙම නොකලොත් හැම දාම පිටරටින් හාල් ගේන්න වෙනවා මයි...ඒ නිසා
    එකදු වැහි බින්දුවක් හෝ මුහුදට නොයා වගාවට එකතු කර ගන්න කටයුතු කරන්න...එහෙම කලොත් සහලින් පුරවන්නත් පිට රට පටවන්නත් පුලුවන්....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 54 นาทีที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 2 ชั่วโมงที่ผ่านมา +10

    නාඩු හාල් බාල වර්ගයේ හාල් නොවන බවත් ඒ නාඩු වී වලින් බියර් හදන්නේ. වී අලෙවි මණ්ඩලයේ අනුමැතිය ලබා දී වී මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ගන්න.

    • @thiliniweerakoon754
      @thiliniweerakoon754 ชั่วโมงที่ผ่านมา +4

      මෙතන බාල කියලා අදහස් කරන්නේ අස්වැන්න ලබාගන්න යන කාලය ගැන. ඒක ගොවියෝ භාවිතාකරන වචනයක්.

  • @DayalKumara-i4h
    @DayalKumara-i4h 3 ชั่วโมงที่ผ่านมา +23

    දිවයින පුරා තිබෙන සියලුම කුඹුරු ටික වහාම අස්වැද්දිය යුතුයි නේද ඇමති තුමනි

  • @sameerasameera3149
    @sameerasameera3149 2 ชั่วโมงที่ผ่านมา +11

    ගහපු කතිරේ ගැන ආඩම්බරයී මචන් හදපන් රට ලොවෙත් නැති වෙන්න ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 55 นาทีที่ผ่านมา

      කතිරෙ බළේ ප්‍රථම වරට ශ්‍රී මහජන ආණ්ඩුවක්
      පිහිටුවා ගත්තා.
      රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත්
      උගත් දක්ෂ බහූතරයක් අවංක මහජනතාව අපේ රට
      ජාතිය ආගම තක්කඩි පල් හොරු කල්ලි වලින්
      බේරා ගැනීම ඉතාම ප්‍රබළ දැවැන්ත ශ්‍රී ලංකා
      අභිමානවත් මහාජන විජයග්‍රහණයක්.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 53 นาทีที่ผ่านมา +2

    ජයවේවා වසන්ත සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ชั่วโมงที่ผ่านมา +4

    හැම ගබඩාවකටම ඩයර් එකක් ලබා දෙන්න ඇමති තුමනි

  • @AGK165
    @AGK165 ชั่วโมงที่ผ่านมา +4

    සහල් වලට ගහල තියන වැට් බද්ද ඉවත් කරන්නෙ නැද්ද?නාඩු සහල් කිලෝ 1 ක් 220/= ටම දේනවා නම් කලින් ආණ්ඩුව හල් වලින් කොම්ස් ගහල නෑ කියන එකයි කියන්නෙ නේද.

  • @jiwasudangi5286
    @jiwasudangi5286 4 นาทีที่ผ่านมา

    Fමාධ්‍යකාරයො හිතන්නෙ මෙක පරණ ආණ්ඩුව ක් වගෙ..පරණ අයගෙන් මොකුත් අහන්නැ...ගිහින් වගෙ කියවනව... ඇමතිතුමා ට ජයම වෙවා

  • @thusharajayalath8848
    @thusharajayalath8848 ชั่วโมงที่ผ่านมา +1

    Very good move! Really feel the value of the vote given❤

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 20 นาทีที่ผ่านมา

    ණය ලබා ගෙන වී මිල දී ගෙන ඇති නම් මෝ ල් සතු වී තොග ගණනය කිරීම පහසු යී. සහල් වර්ග සදහා පාලන මිලක් නියම කර සහල් විකිනීමට රජය මැදි හත් නොවන්නේ මන්ද.

  • @mfd-s5e
    @mfd-s5e 13 นาทีที่ผ่านมา

    Please create a price plan in descending order for the upcoming harvest collection period. This plan should help prevent retaining excess rice from farmers.
    This way, it’s clear that you want the prices to be listed from highest to lowest and that the objective is to avoid leftover rice from the farmers.

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +4

    මාෆියා කාරයෝ අල්ලලා අසරණ මිනිසුන්ට සාධාරණ විදිහට ඵදා වෙල කන්න දෙන්න.

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 ชั่วโมงที่ผ่านมา +7

    ගොන් ප්‍රශ්නය හැමදාම අහනවා😂😂😂😂 නාඩු සම්බා කරන තාක්ෂණයක් ලෝකෙ නැත මධ්‍ය වස්සනි,වැස්සියනි.😂😂😂😂😂

    • @ManikeTahan
      @ManikeTahan ชั่วโมงที่ผ่านมา

      වී දැකලා නැති අය

    • @kal4782
      @kal4782 14 นาทีที่ผ่านมา

      😂😂

  • @raheemramulan7856
    @raheemramulan7856 27 นาทีที่ผ่านมา

    Very good Sir ❤❤

  • @amilaindrajith9616
    @amilaindrajith9616 3 นาทีที่ผ่านมา

    වැලි ප්‍රවාහනයට වගේ බලපත්‍රයක් දාන්න.. කොහෙන්ද ගත්තේ කාටද ගෙනියන්නේ.. එච්චරයි...

  • @asokabgbms7594
    @asokabgbms7594 45 นาทีที่ผ่านมา

    Bro Wasantha,
    Keep your Backbone straight as you used to and look after the nation irrespective of their status.
    We know you can

  • @dhammikafernando7741
    @dhammikafernando7741 4 นาทีที่ผ่านมา

    මට ප්‍රශ්නයක් අනවශ්‍යයි, බි ලුණු ගොවියෝ අටලෝසක් පමණයි පරිභෝජනයට වැඩියි. කල්පනා කරපල්ලා තොපිට චන්දේ දුන්නේ සාමාන්‍ය ජනතාව .විශේෂයෙන් බලාසිටිමු.

  • @asankaprasad4782
    @asankaprasad4782 6 นาทีที่ผ่านมา

    රජයෙන් පොහොර සහනාදාර දෙනවනම් ගොවියා දැනගන්න ඕනි තමන් කරන වී වගාවේන් රජයටත් යම්කිසි කිලෝ ගානක් ලබාදිය යුතුයි

  • @Thisa-ks
    @Thisa-ks 11 นาทีที่ผ่านมา

    දැන් තියෙන නාඩු හාල් වර්ග ගොඩක් සවුත්තුයි සමහර හාල් වතුර රසයි මඩ පාටයි ටිකක් හාල් වල තත්ත්වය සොයා බැලිය යුතුයි මම පොඩි කාලෙ මෙච්චර සවුත්තු බත් තිබුනෙ නෑ ඊවහම කාලෙ කෙට් වෙන්න වෙන්න හාල බාලයි රස අඩුයි

  • @gaminipolpitiya8517
    @gaminipolpitiya8517 31 นาทีที่ผ่านมา

    දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි❤❤❤❤❤

  • @ramyamunasinghe3038
    @ramyamunasinghe3038 7 นาทีที่ผ่านมา

    mage kathiraya gana ma itha sathutu wemi.obalata jaya wewa.❤❤❤

  • @Twenty1day
    @Twenty1day ชั่วโมงที่ผ่านมา +1

    Super! Too much surplus value addition is greed.

  • @adventureacademy6592
    @adventureacademy6592 19 นาทีที่ผ่านมา

    Godak sathutui .habai....අහිංසක මිනිස්සුන්ට oni.badata kala inna....loku baila walin wadak naha ...maha mol karayanta kalawannama oni

  • @N44886
    @N44886 2 ชั่วโมงที่ผ่านมา +2

    Carry out Harsha’s Shakthi Sahal program

  • @priyanij3306
    @priyanij3306 ชั่วโมงที่ผ่านมา +1

    God bless you all..🙏🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 47 นาทีที่ผ่านมา

    පරණ ක්‍රමයට සමුපකාර ය තුලින් හාල් ා අනෙක් දේලබාදෙන්න

  • @pubuducooray
    @pubuducooray 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි රජයෙන් ගෙන්නන්නේ නැත්තේ

  • @Wijerathnarat
    @Wijerathnarat 2 ชั่วโมงที่ผ่านมา +2

    Sahodarayaa hadana eka hadanna one loweth nethi wen na.❤❤❤❤❤loku wiswaasayak thiyenawa.oho ma yamu❤❤❤

  • @UpulKumara-s1e
    @UpulKumara-s1e 45 นาทีที่ผ่านมา

    මෙ රට හරියටම හදන්න පුලුවන් උතුරුකොරියවෙ ජනාඩිපති කින්ජොන් වගෙ කෙනෙක් හිටියනම්.මෙ ලන්කාවට තිබෙන අන්තිම චාන්ස් එක

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 นาทีที่ผ่านมา

    We have to change this bulciat sisterm. Congratulations wasantha

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 15 นาทีที่ผ่านมา

    සමුපකාරය ❤

  • @hasfernando9297
    @hasfernando9297 ชั่วโมงที่ผ่านมา +1

    බිත්තර පෝලිමට
    පොල් පෝලිමට
    දැන් හාල් පෝලිමට පලයල්ලා

    • @sugathbandara425
      @sugathbandara425 54 นาทีที่ผ่านมา

      හා පුන්නක්කු නැද්ද

  • @SunilDissanayaka-p8g
    @SunilDissanayaka-p8g 2 ชั่วโมงที่ผ่านมา +1

    Aiyo emathi sahodharaya ey obala ochchara bolanda ? Obala hithan inne obalata oya mall karayo eththa kiyada? Ewunta ona haal higayak ethikarala me aanduwa maasen deken wattanna. Ey eeka terenne neththe? Aayeth ara kamba horunta balaya athata ganna kam obala sakachchaa kara kara inna.

  • @weeranandaweerananda106
    @weeranandaweerananda106 6 นาทีที่ผ่านมา

    ඔයාට පුලුවන් ඇමති තුමා

  • @NishanRanaweera-c9g
    @NishanRanaweera-c9g 44 นาทีที่ผ่านมา

    Marama pehedili kathawa❤❤❤

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 2 ชั่วโมงที่ผ่านมา +1

    Godak issara wage. Samupakara. Sathosa shakthimath kara pirisidu saha pilivela ta karanna hadanna.

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 45 นาทีที่ผ่านมา

    අනුර සහල මවන්න බැරිය.

  • @namalchathuraka482
    @namalchathuraka482 2 ชั่วโมงที่ผ่านมา +2

    Hoda danumak thiyenawa..oyalata wade karanna puluwan.....pohotu amathila wage nemei...ake idiye ponayo

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 3 ชั่วโมงที่ผ่านมา +5

    දැන් නාමල් කරැනාරත්න මොකද කියන්නේ

    • @westenmatch1928
      @westenmatch1928 3 ชั่วโมงที่ผ่านมา +1

      කරන්න දෙයක් නෑ..හාල් ගෙනත් දෙන්නම වෙනවා...ඊලග කන්නයෙන් පස්සෙ ආණ්ඩුව හරි අඩක් වී මිලදී ගෙන අඩුමිලට හාල් දෙයි

    • @sameerasameera3149
      @sameerasameera3149 2 ชั่วโมงที่ผ่านมา +2

      නාමල් සහෝදරයා වැඩේ කරනවා ගානට

  • @asokaasokajayawardana9435
    @asokaasokajayawardana9435 ชั่วโมงที่ผ่านมา

    වී Transport karanna balapaththra ganna kramayak heduwa nam

  • @Sudarshanajayasiri-o1g
    @Sudarshanajayasiri-o1g 3 ชั่วโมงที่ผ่านมา +1

    goviyata aduwa visin beth pohora tika aduwata denna.nomile kisi deyak one na.etapasse balannako mokada wenne kiyala.kari dadli sirisenala thamae mewa allagena enne.unge redda assata me arnduwa yatawenne nathiwey kiyala hithanawa

  • @donaldliyanage9094
    @donaldliyanage9094 5 นาทีที่ผ่านมา

    Sahal thoga gabada walata banku niladariyek begín anuyuktha kaloth gabadawata lebim Saha nikuth kirimai pilibanda warthawak sathipatha rajayata labaganna puluwan neda . Mokada banku loan labagena mool himiyan mewa duwana nisa😊 Malinda sahodarayage awdanayata😊

  • @NilukaPriyadarshani-ed8ip
    @NilukaPriyadarshani-ed8ip ชั่วโมงที่ผ่านมา

    Vat adu karanneth netinam , haluth neti nam, ratin gennuwanam hari ne

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 46 นาทีที่ผ่านมา

    Gowiyo laga we tiyenawa we milade ganna akaraya desa baluwama hal aduwata denna baha me attha desa balala wada karamu nathnam ratta loku paduwak wenawa

  • @Ajithkumara-t4y
    @Ajithkumara-t4y 24 นาทีที่ผ่านมา

    Rate prasna ati kale malima anduwadha kala enna bari reluw ennawa hitapu kalanita kadegeyapun

  • @IndikaKumara-q6p
    @IndikaKumara-q6p 2 ชั่วโมงที่ผ่านมา +1

    Beeyar hadanna eka nawathtanna

  • @deneshisenulya4494
    @deneshisenulya4494 2 ชั่วโมงที่ผ่านมา +1

    Madaya karyonta thiyenne thorathuru hoyagena paththara walt

  • @kasunhemantha5634
    @kasunhemantha5634 50 นาทีที่ผ่านมา

    Konda kelin thiyana rajayak chande nodunnata kriya kalapaya gana sathutui

  • @chamindakumara2871
    @chamindakumara2871 6 นาทีที่ผ่านมา

    dan natapeyawuko horu puluwannam

  • @AnandaPrabath
    @AnandaPrabath 2 ชั่วโมงที่ผ่านมา +2

    බීයර් හදන්න ගන්නවද

  • @bandaseneviratne5485
    @bandaseneviratne5485 2 ชั่วโมงที่ผ่านมา +1

    This is a conspiracy. Investigate the rice scarcity in detail.

  • @kumaraperera9829
    @kumaraperera9829 ชั่วโมงที่ผ่านมา

    ඔය හාල් වැඩේ ගොඩ දාන්න කෙටි, මැද සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි. පැලැස්තර වලින් ගොඩ දැමීම බොරු .

  • @deneshisenulya4494
    @deneshisenulya4494 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyamapilithurak

  • @dinushabro6682
    @dinushabro6682 23 นาทีที่ผ่านมา

    Kelin wada ❤

  • @MenakaLandage
    @MenakaLandage 11 นาทีที่ผ่านมา

    Adambarai❤❤❤❤❤❤❤❤

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 45 นาทีที่ผ่านมา

    Eththatama naadu keeri samba karana sidhdhiya eththay
    Kallata issara indiawen mechin
    Genalla naadu
    Kapala keeri sammba karapu
    Kalayakuth thiyanawa wasantha sahodarayanani
    Me sidhdhiya genath wimasillen
    Inna

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 41 นาทีที่ผ่านมา

    Rata haal lankawe
    Haal bawata esurum kara wikunana koota
    Welandoth innawa e genath
    Wimasilimath wenna

  • @aselasuranga8099
    @aselasuranga8099 ชั่วโมงที่ผ่านมา +3

    පච ටොන් පච

    • @samindikamadushan5071
      @samindikamadushan5071 ชั่วโมงที่ผ่านมา

      පල යන්න සිලින්ඩර් බයියා

  • @NihalGunathilaka-g3g
    @NihalGunathilaka-g3g ชั่วโมงที่ผ่านมา

    Mage hodama desapalane inna katkaya wasanta sahodaraya a wagema oba taumata kiyanne stc kiyanne bandula gunawardana kiyana horage putage namin 99 auruddata badu dipu ayatanayak neweida

  • @adventureacademy6592
    @adventureacademy6592 18 นาทีที่ผ่านมา

    Dadliyata baya panala yanna apa

  • @NilanthakumaraKP
    @NilanthakumaraKP 56 นาทีที่ผ่านมา

    Garu naha ape amathituma pamanai

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 56 นาทีที่ผ่านมา +1

    Wade karanna බයිලා නොකියා

    • @Muthu-xu8po
      @Muthu-xu8po 39 นาทีที่ผ่านมา

      හා හොදයි.

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 39 นาทีที่ผ่านมา

    Apl yale we dunne 118 ta karunakara moal himiyanta priwaya adukarna wadapiliwelakata yanna nathnam awasanaye gowiyata kelawei

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 35 นาทีที่ผ่านมา

    Apo samupakaraya nam epa 70/77 ugaya gana apita mathakai

  • @Janakasiripeiris-bz8ov
    @Janakasiripeiris-bz8ov 51 นาทีที่ผ่านมา

    Sahal ho run ta neethiyen daduvamkaranna onaa,rata hadanavanam enema Venn a onaa.naththan a aanduven vadak Naha neyda😂

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ชั่วโมงที่ผ่านมา

    Ara army eke ekek avilla kiwwa neda ekage database eke okkoma thiyenawa wediyenuth hal thiyenawa kiyala anna ekawa poddak gennahalla balanna asai muna balanna ekage😂😂😂

  • @Anuradika.nusaraKarunarathna
    @Anuradika.nusaraKarunarathna 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Perspective_newveiw
    @Perspective_newveiw 30 นาทีที่ผ่านมา

    ✌️✌️✌️❤️❤️

  • @Anuradika.nusaraKarunarathna
    @Anuradika.nusaraKarunarathna 2 ชั่วโมงที่ผ่านมา +1

    Onna ahaganna wadakarana hate

  • @gaminipolpitiya8517
    @gaminipolpitiya8517 33 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DammiEdirisingha
    @DammiEdirisingha ชั่วโมงที่ผ่านมา

    Rata ගොඩ danawa කියලා 100%wishwasai

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 20 นาทีที่ผ่านมา

    ජේවීපී කියන්නේ හුරතල් පක්ෂයක් නෙමේයි ,යූන්පී පොහොට්ටු වගේ😂

  • @dhanukatheekshana9225
    @dhanukatheekshana9225 17 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayarathnabanda8586
    @jayarathnabanda8586 16 นาทีที่ผ่านมา

    Mee okotama pilithuru enawa rajaya peththe vee thoga thibunaanam . Dan vee thoga thiyenne mool himiyam gawa. Meewa pahugiya aya karpu wersdi.

  • @MenakaLandage
    @MenakaLandage 13 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @shiranidominic9138
    @shiranidominic9138 25 นาทีที่ผ่านมา +1

    ආතල් කොටියක්

  • @canthi147
    @canthi147 3 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunilDissanayaka-p8g
    @SunilDissanayaka-p8g 2 ชั่วโมงที่ผ่านมา +1

    Ey oya mall himiyo police athadanguwata aran v mall rajayata pawaraa ganna. Ewata panath hadala parliament eke sammatha karaganna. Kathaa ona na. Weda weda weda weda karanna. Haal mall karayo lesthiwela inne haal higayak hadala gota elewwa wage NPP aanduwath elawanna. Ohoma angapurama mole thiyagena oya wede karannath ba.daththa hosanna ona computer even newei. Daththa hoyaganna ona mall walin, gabadaa walin welanda pole. Obalatath mole thiyenakota, bale na, Bale theiyenakota mole na.

  • @NihalGunathilaka-g3g
    @NihalGunathilaka-g3g ชั่วโมงที่ผ่านมา

    A gena hoyala balanna wasanta ematu tumani

  • @TheChamaramahanama
    @TheChamaramahanama 16 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 57 นาทีที่ผ่านมา

    Maha molkaraya England gihin athal ganna😂😂😂 mehe hal nathuwa minissu pissu kelinawa... anith andu wage nemei maha mol medapara kelawenawa😂😂

  • @chanchalaharsha4292
    @chanchalaharsha4292 52 นาทีที่ผ่านมา

    baya karanna epa manussayo pau gamak gahana un😁😁😁😁😂😂😂😂

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 49 นาทีที่ผ่านมา

    🧭🧭🧭🧭❤️