ඔබතුමා ඉතාමත් පිංවන්ත මහත්මයෙක්.ඔබතුමාව මෙලොවට බිහිකල ඒ රත්තරං අම්මා ,හොඳ ගුණදහම් ඉගැන්වූ ඒ පියාණන් හරිම වාසනාවන්තයි.දීඝායු වේවා !I wish you a all the best !🙏🙏🙏❤️
I listened to your conversation ... iam a retired school Principal . Studied in English medium ..... Sir this is what I want to know ..... My son is a Graduate teacher who got his graduation in Agricultural subjects (Peradeniya) and at present he teaches AL students .at Sivali National School in Ratnapura .... His wife a ,graduate and works as a Valiuation officer .... Sir kindly give me a supportive hand to migrate them to Australia ... I am 80 yrs.. Thank you so much .....
Dear sir, I kindly request you to have me some how contact you because, my recently went to Australia for his IT degree and he is a child of disabled and slow lerner. Now I have some issues regarding him so please have me your contact to get some information from you. Thank you so much sir.
මම දැකපු සුන්දර හදවතක් හිම්වූ සිංහල මනුස්සයෙක් .හුගාක් ලාංකිකයන් ට නැති අනුන්ගේ දුක් හදුනන පින්වත් මහත්මා ගුණ ඇති ඔබතුමාට නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරන්නම් .🙏🙏🙏
ඉතා හොද කාරුණික උතුම් මිනිසෙක්.... ආඩම්බරයි... ඔබතුමා වැනි අය තව තව බිහිවේවා... ඔබතුමාට ජේසු පිහිටයි.
මම ලංකාවේ රාජ්‍යය ආයතනයක රාජකාරි කරන කෙනෙක්.... දැන් මට අවුරුදු 12කට වැඩිය පළපුරුද්දක් තියනවා.... මම වැඩ කරන්නේ, Information system Audit කියන අංශය වෙනුවෙන්.... නමුත් මහත්මයා, ලංකාවේ පවතින දේශපාලන සහ ආයතන අභ්‍යන්තර දේශපාලනය නිසා, මාහට ලැබිය යුතු උසස්වීම් ලබා දෙන්නේ නැහැ.... නමුත් ඒ වෙනුවට සුදුසුකම් නැති අයව මට උඩින් පත්කරලා මාව හැමදාම අධ්‍යර්‍යමත් කරන්න තමයි මෙහේ අය වැඩ කරන්නේ.... දැන් මේ තත්ත්වය මට නම් එපා වෙලා තියෙන්නේ, මට Knowledge එක කොපමණ හොඳ වුනත් මා හට මේ ආයතනය තුල ඉහලට යාමට ඉඩක් ලබා දෙන්නේ නැහැ.... මට හකියාවක් තියනවාද Australia Migration කරන්න ජොබ් එකක් වෙනුවෙන්..... ඉතාම කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...... 😊❤
කියා නිමක් නැති ස්තුතියි ඔබට..අසරණ ලක්වාසි ඔබගේම ජනතාවට ලබාදෙන උදව් වලට.ජෙසු පිහිටයි !
ඉතාම සුන්දර මනුෂ්‍යත්වය තියෙන උතුම් කෙනෙක්.
බොහොම පින් විස්තර දෙනවාට ❤️👏
සර්ගෙ කතාවෙන් ගොඩක් මම පැහැදුනා.ඔබගේ මනුෂ්‍යත්වය ගැන හරිම ආඩම්බරයි.ස්තූතියි සර් 🙏
ඇත්තටම පින්වන්ත මහත්මයෙක් කරැනු කාරනා පැහැදිලි කිරිිම වටිනවා ඔබ තුමා වැනි සම්පත් මේ මව් බිමට වටිනවා දිර්ගායු වෙිවා
ඔබතුමා ඉතාමත් පිංවන්ත මහත්මයෙක්.ඔබතුමාව මෙලොවට බිහිකල ඒ රත්තරං අම්මා ,හොඳ ගුණදහම් ඉගැන්වූ ඒ පියාණන් හරිම වාසනාවන්තයි.දීඝායු වේවා !I wish you a all the best !🙏🙏🙏❤️
තෙරුවන් සරණයි!!! ඔබතුමාට බොහොම ස්තූතියි ඔබ තුමාගේ දැනුම අපට දුන්නට ගොඩක් පින්. ❤🎉❤😮❤🎉❤🎉
අපේ අපටත් උදව් කරන්න මගේ මහත්තයා අවු 5 කටර් හිටියා දැන් ඩුබායි ඉන්නේ එයා සංචාරක හෝටලයක සේවය කරනවා එයාට අවු 13 ක පලපුරුද්ද තියනවා. අපට තියන එකම ආදායම එයා හම්බ කරන දෙය. එයාගේ දෙමව්පියන්ට අපි දෙන්න ඕනි ළමයි 2 තාම ස්කෝලේ යන අය අපට ඉන්න නිවසක් වත් බිම් අඟලවත් නෑ පින්සිද්ද වෙයි පුළුවන් නම් උදව් කරන්න, මහාත්තයා
මගේ දුවත් ජීව විද්‍යාව අන්ෂයෙන් ඉගෙන ගෙන ඉන්නේ මහතයා අපි හරිම දුප්පත් පුලුවන් නම් මගෙ දුවට උදවු කරන්න ඔය රටට ගිහින් රස්සාවක් කරන්න මහත්තයාට ගොඩක් පින් බුදු සරනයි
ඔබතුමා අද මේ වගේ දියුණුවෙන් දියුණුවට පත් වෙලා ඉන්නෙම මිනිස්සුන්ට කරපු උදව්පදව් නිසා වෙන්නම ඕනේ!!! අනේ මේ සත්පුරුෂ මනුස්සයා ජීවිත කීයකට මිණි පහන 🪔 වෙලා ඇද්ද!!! වැඩි වැඩියෙන් හරියන්න ඕනේ!!! 🙏💐💐💐💐
ඔබ තුමාට බොහෝම පින් මගෙත් පුතා ඉන්නවා වයස 25.
අසරණ වු ශ්‍රි ලාංකියින්ට උදව් උපකාර කිරිමට ඔබතුමාට ශක්තිය දෛර්ය ලැබේවා බුදුසරණයි
ඇත්තටම මේ සර් වගේ අපේ අය ඉන්න එක සතුටුයි.. ඒ වගේම ශක්තියක්.. දෙවි පිහිටයි.
dont call this man Sir
@@ravijayawardane593Ai ehema kiyanne??
ඉතාමත් වටිනා දිරි ගැන්වීමක් බොහොම ස්තුතියි ඔබතුමාලට
ඔබ තුමා නිහඬ නිහතමානී පින් කදක් බුදුසරණයි
Thanks for sharing your knowledge ...all the best 🙏
family එකත් එක්ක යන්න නම් ආසයි හැබැයි මට e තරම ලොකු වත් කමක් නැහැ e උනාට පොඩි හීනෙක කුත් තියෙනවා දැනට මගේ මහත්තයා ට යන්න පුළුවන් උනා නම් සර් ඔයට ගොඩක් පින් උදවුවක් කරන්න පුළුවන් නම් ලොකු පිනක් ඔබ තුමාට හොටෙල් එකක එක්ස් firiyas තියෙනවා kuwat වල අවුරුදු 15 k වැඩ කරලා දැනට ලංකාවේ ඉන්නවා අවුරුදු 41 k වෙනවා පුළුවන්නම් ලොකු උදව්වක් ලොකු පිනක් බුදු සරණයි සර් ඔයාට ❤❤❤❤❤
අහන්න සතුටුයි ඔබ තුමා සහ එහි සිටින සියළු ශ්‍රීලාංකිකයන් ගැන.සමහර රටවල ඉන්න අපේ ලාංකිකයෝ අපේම අයට කරන කැපිලි නිසා සමහර අයගෙ රැකියාව පමණක් නොව ජීවිත පවා නැති වෙලා තියනවා.සමහර රට වල ඉන්න අය ලංකාවේ අය අදුරන්නේ නෑ වගේ ඉන්නවලු.අදුර ගත්තොත් ඒ අයට මොකක්හරි කැපිල්ලක්.රටවල් මොනවද කියන්නෑ.ඔබ තුමාට වැඩි වැඩියෙන් හරියන්න ඕන නිදුක් නිරෝගි වෙන්න ඕන මේ මනුස්සකමට🙏🙏🙏
සර්.ඔබ තුමා මිහිපිට දෙවියෙක්. නෙත් දෙකට නොපෙනෙන දෙවියන් වැන්දට. සැබෑ දෙවියෙක් ඔබ. ලංකාවේ මට හමු ඌ දෙවනි උතුම් මිනිසා. මම කුවේට්, ජෝර්දාන් ගිය කාන්තාවක්. රස්සාව පිරිසිදු කිරීම්. මම හරිම අවංක කෙනෙක්. ඒ උනත් ලංකාව මම දකින්නේ ඔබ හිතන විධියටම. ලංකාව ලස්සනම රට උනත්. මිනිසුන්ගේ අකල්ප නිසා විනාස වෙලා. සදරණය, අවංක කම,නෑ.මම හැමදාම දෙවියන්ගෙන් එල්ලන්නේ මගේ රට හදලා දෙන්න කිය. දැන්නම් මටත් එපාවෙලා. මම හිතනවා රට දාල ගියොත් හොදයි කියලා. එත් මගේ හුස්ම ටික තරමටම ලංකාවට ආදරෙයි මම. ඔබව දෙවියෝ රකිත්වා. 👍
අපේ රට තරං සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැහැ. මෙහෙ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමයයි නව නිපැයුම් කරුවන්ටයි විදින්න තියෙන කරදර දැක්කම රටේ ඉන්න හිතෙන්නේ නැහැ යන්නමයි හිතෙන්නේ. ඒකත් අපි වගේ අසරණ ජීවිතය අසීරුවෙන් ඇදගෙන ජයගන්න හිතන් රට යන්න හදනකොට අවශ්‍ය කරන ලියකියවිලි තොගයක් නිසා ලිං පතුලටම වැටෙනවා ආයිත් ගොඩ යාමක් නැහැ 😭😭😭😭
ඔව්
අපි ට නම් හින තමයි අපෙ කට්ටිය ලොකෙ ඉන්න එකම මරු❤
Theruwansaranai ..දීර්ඝ ආයුෂ ලබත් wa ....
ලංකාවේ ඉහල පෙලේ ඉන්න තක්කඩි දිහා බලනකොට මෙවැනි උතුම් මිනිසුන් රටට අහිමි වීම මහත් අවාසනාවකි.
ජයෙව්වා ඔබතුමාට. ස්තුතියි
මටත් එන්න හුඟක් කාලයක් තිස්සේ අසයි ...සත්තු සේවිකාව ලෙසින් ...මට ආයෙමත් ලංකාවේ පදිංචි වෙන්න ඕනෑම na...පුළුවන් nam රස්සාවක් හොයල දෙන්ඩ ....දැනුත් job කරනවා නමුත් දියුණුව නැ
සර්, ඔබතුමාගෙ වචන ටිකෙන් ජීවිතයේ සැලසුමට නව මාවතක් ලැබුනා. බොහොම ස්තුතියි.
මම nvq level 4 කරලා තියෙනවා IT , බොහෝම අසරණව සිටින අතර මාහට ඔබතුමාගේ ආයතනයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් සොයා ගැනීමට උදව් කරන්න . පුහුණුව සමඟ හෝ කමක් නැහැ .
බුදුසරණ වේවා !
මෙතුමාව සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කියනවද ස්තූතියි.
ගොඩක් මිනිස්සු තමන්ගේ තත්වයට වඩා ඉහල මට්ටමකට එයි කියලා ඇත්ත සහ හරි දෙය කියන්නේ නෑ.
හරිදේ නිවැරදි ලෙසට ඉදිරිපත් කිරීම සහ තවත් කෙනෙකුට ඔස්ට්‍රේලියාවට එන්න තියන කැමැත්ත ඇති කිරීම සහ උනන්දුවත් ඇති කිරීමත් උදව් කිරීමට කටයුතු කිරීමත්
ඔබ තුමා උතුම් ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබට තෙරුවන් සරණයි !!!
ඔබට ජයවේවා❤❤❤❤❤
තව තව දියුනු වෙන්න ඕන මිනිස්සු අනිත් අය වෙනුවෙන්.❤
මම AC technician. මමත් කැමතියි පවුලම yamna. මග පෙන්වීම අවශ්‍යයි
මගේ මහත්තයට AC technician කෙනෙක් විදියට අව්රුදු 15ක විතර අත්දැකීම් තියෙනවා, ඒ සම්බන්දව හදාරපු සහතික තියෙනවා, එයා ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ ඕස්ට්‍රේලියා යන්න, එයාට උදව් කරන්න sir, 🙏
නංගි ඔයාලා New Zealand උත්සාහ කරල බලන්න. A/C technician ල ගොඩක් යන බවක් පේනවා New Zealand වලට.
ස්තුතියි ඔබතුමාට
Caregiver qualification experience තියනවා IELTS තියෙනවා අවුරුදු ගානක් indeed , seek හරහා ජොබ් ඔෆර් හෙව්වා.තාම යන්ඩ බැරි උනා.😢
අපේ පුතා hospitality management course එකක් කරනවා කොහොමද එන්නේ සර්
බොහොම පිං ඔබ තුමාට ඔබලාගේ වචනයකින් හරි අපට පිහිටයක් වෙනවට 🙏
Matat udaw karannako sir
Care giver nursing
ඇත්තටම ගොඩක් පින් මේ ට්ක පහදාදීමගැන
හරිම ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන් මෙලෙස අපේකමට උදව් කරන අපේ මිනිසුන් දැකීමට ලැබීමත් ...ජයවේවා ❤❤❤🎉🎉🎉
මගේ පුතා ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙ (මෙල්බර්න්)සිවිල් ඉන්ජිනේරු උපාදිය සමත් ,දැනට රැකියාවක් නැහ,පුලුවන්නම් සුදුසු රැකියාවක් සොයා දෙන්න.එයාගෙ වයස අවු:23 පුලුවන්නම් උදව්කරන්න ගොඩක් පිංසිද්ද වෙනව.
දැනුවත් කිරීමට ස්තූතියි තව විස්තර දැනගන්න කැමතියි 😢
මම A/L ඉවර කරල ඉන්නෙ නන් ස්කිල් . ඔබතුමාට පුලුවන්ද රැකියාවක් ලබාදෙන්න. ඕන වැඩක් කරන්න පුලුවන්. පුලුන්නම් ලොකු පිනක්❤
@MateeshaBanuka oyata widihak hambunada Australia yanna
පුළුවන්nam අපේ පවුලට උදව්වක් කරන්න ගොඩා....ක් අසරණ වෙලා ඉන්නෙ. මේ පිණම ඇති ඔයාලට සතුට ලැබෙන්න 😔🙏🙏🙏
🌹 පිංවත් මහත්මය ණනි🌷 මාගේ දරුවා විෂ්ව විද්‍යාල ගියා ඒත් රැකියා නැහැ. මා ඔබතුමාගෙන් උදව්වත් ඉල්ලම්🙏💯
Highly appreciated 🙏
ඔබගේ වටිනා අදහස් වලට❤❤❤❤
ඔබ වගෙ අය මේ රටට සම්පතක් අපි වගේ අයට ඕස්ට්‍රේලියාව වගෙ රටකසාමාන්‍ය රැකියාවකට හරි යනවා කියන්නේ හීනයක්
ඔබතුමා සුන්දර මිනිසෙක්
මෙම සාකච්ඡාවෙන් කිසිදු ඵලක් ප්‍රයෝජනයක් නැත.කරුණාකර මිනිස්සු රවට්ටන්නෙ නැතුව ඉන්න.අඩුතරමින් මේ මහත්තයා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දාන්න බැරුව තව මොන කතාද?අර u tube channel එකේ link එක කෝ😂😂
ඔබ තුමා බොහොම හොඳ කෙනෙක් .... ඔබට හැකිනම් .mage
පුතාට උදව්වක් .කරන්න .දැනට dubai රැකියාවක් කරනවා ..vehicle ..machine .
නිහතමානී ඔබතුමාට චිරං ජයතු!!!!
පුළුවන් නම් මගෙ පුතා ට IT රැකියා වක් සොයා දෙන්න ලබන අවුරුද්දේ Campus ඉවරයි දෙවැනි උපාධිය private campus
Excellent ❤❤ thanks 👍❤️🙏
මගේ පුතාගේවයස අවුරුදු 30යිරක්ෂාවක් නැහැඅපිදෙන්නව ජවත්කරන්නෙ එයා හැකිනම් එයාටඋදවුකරන්න සර් හරිම හොද ළමයෙක් එයා එයාට හොදටමහන්සිවෙන්න පුලුවන් දැනුත් අපිදෙන්නව ජිවත්කරන්නෙඑයා කුලිවැඩකරලාපිංසිද්දවෙියිඅපිටඋදවුකෙරුවොත්
❤❤❤❤ ඔබට ජය ස්‍රි
සර් මම ගණිත ගුරුවරයෙක්.මට ඕස්ට්‍රේලියාවට ඇවිත් රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද
ගුරු වෘත්තිය නැතිව කල හැකි වෙනත් job තියෙනවද
ඔබතුමා වැනි අය බොහෝ විරලයි. මගේ පුතා ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ උත්සාහ කරනවා තාම ඔහුට එය සපල උනේ නැහැ. පුතාගේ ලැබීම වෙන්න ඇති.
දේවින්ද මහත්මයා මම ගුරුවරයෙක් මටත් අවුරුදු ගණනාවක් සේවය කළත් නිවසක් සාදා ගන්න බැරි වුණා අනේ උදව් කරන්න පින්සිද්ද වෙනවා.
අන්තිමට කියපු දේවල් නම් සහතික ඇත්ත
Good information ❤❤
Sir obata godak pin api wagee asaranainta udau karanawata
Godak hoda sri lak ammata adambara niyama puthek.jayen jayama wewa.saradewa..❤❤❤❤
අපිත් අසයි යන්න .උදව් කරනවා nam ගොඩාක් pin.අපිට ලොකු වත්කමක් na.
I listened to your conversation ... iam a retired school Principal . Studied in English medium ..... Sir this is what I want to know ..... My son is a Graduate teacher who got his graduation in Agricultural subjects (Peradeniya) and at present he teaches AL students .at Sivali National School in Ratnapura .... His wife a ,graduate and works as a Valiuation officer .... Sir kindly give me a supportive hand to migrate them to Australia ... I am 80 yrs.. Thank you so much .....
මමත් මගේ මහත්තය ,දරුවෝ 3එක්ක අමාරුවෙන් ජීවත් වෙන්නෙ පුළුවන් නම් අපට උදව් කරන්න ,මහත්තය කරන්නේ වාහන පින්තාරු ,මමත් අවුරුදු 6පෙර පාසල් ටීචර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා සර් ට පුළුවන් නම් උදව් කරන්න ගොඩක් පින්
තෙරුවන් සරනයි🙏 ඔබ තුමාට .
Jayawewa 🎉
ඉහලම ගණයේ සුදුසුකමක් දරන දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් මම.
මට ඔබ තුමාගේ උදව් උපකාර අත්‍යාවශ්‍ය බව ඒකාන්තයි.
ඒත්....මේ මහා විශ්වයේ එය ඉටුවේවිද...
ඔබතුමාගේ අවධානය යොමු වේවා.
මම මැලේසියාවෙ ඉන්නෙ සර්.මෙහෙ පඩ් අඩුයි.මම ඉන්නෙ හොන්ඩා ස්ර්විස් එකක.මට හයිටෙක් ලන්කා එකෙන් ගත්ත ෆෝක් ලිෆ්ට් සහතික තියෙනවා.මාව පුලුවන්නම් ජොබ් එකකට දාල දෙන්න.ගොඩක් පින්
සර් අපේ මහත්තයා වැඩ කරන්නේ ඔය රටෙ තමයි. නැවක .හැබැයි එයා ගේ කාලය මාස 10 යි .ඒ කාලය ඉවර වුනාම ආයෙත් යන්න විසා ලබා ගන්න විදියක් කියන්න පුළුවන් ද. දැන් ඒ රටෙන් sir Lanka වට විසා නිකුත් කරන්නේ නැහැ කියනවා. මෙක ට විසදුමක් ලබා දෙන්න
අනේ සර් මටනම් එහේ යන්න සුදුසුකම් නැතුව ඇති වර්ක් එක්ස්පිරියන්ස් නෑ.මට වයස අවු :62යි.ලංකාවේ ජීවත් වෙන්නත් බැරැව ගොඩාක් දුක් විදිනවා.සලකන්න දරැවෙක්වත් නෑ.ආධායම් මාර්ගයක් නෑ.මට කුමක් හෝ උදව්වක් කරන්න .ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා.ඔබ තුමා ධාර්මීකව උපයන මුදවින් මා වැනී අසරණ කෙනෙකුට උදව්වක් කරන්න ශක්තියක් ඇති ඔබ තුමාට ඒ තරම් උතුම් පුන්‍ය ශක්තියත් නෑ.ඒ තරම්.මම හිතනවා .ඔබ තුමා මට පොඩී හරී උපකාරයක් කරාවි කියලා.සුවපත් වේවා!!!🙏🙏🙏
Dear Sir my Age 62 yers...Accounts , Admin, HR Experience and qulification 34 yers thiyanawa..mata ashi anna..udauwak karanna....
මාත් මේ වයසේම මේ තත්වයේම තමයි
Dear sir, I kindly request you to have me some how contact you because, my recently went to Australia for his IT degree and he is a child of disabled and slow lerner. Now I have some issues regarding him so please have me your contact to get some information from you. Thank you so much sir.
මගෙන් වයස 60+ පුළුවන් නම් කතා කර. බලන්න කැමතියි තෙරුවන් සරණයි
අනේ මහත්තයා i c t වලින් හොදට ලකුනු තියනවා ස්වාමියා දාල ගියා රට ගිහින් වෙන කෙනෙක් එක්ක මම නහර පඅපුරලා එක තැන මගේ දරැවට උදව් කරන්න මහත්තයා
Great program thanks for both gentlemen
මම රටවල් හතරකම ගෙවල් වලවැඩ කරා අවුරැදු 16විතර හිටියා මස තුනකට ලංකාවට අවා කොරොනා අපුනිසා අපසුයන්න යන්න බැරිඋනා දැන් වයසයි සුවන් රැකියාවක්කරන්න උදවුවක් දෙන්න ඔබ තුමාට පිං
මගේ මහත්තයා දැනට රජයේ රියදුරෙක් විදිහට සේවය කරනවා. බර වාහන රියදුරු බලපත්‍රයක් තියෙනවා. I t කොස් එකක් කරලා තියෙනවා. A/L කරලා තියෙනවා. උදව්වක් ඔබතුමාට කරන්න පුළුවන්ද?
කරුණාකර ඔබ තුමාව මුණ ගැසීමට අවස්ථාවක් දිය හැකිද..
Great ❤
Godak pin sidda wenawa methumata. ❤❤🎉🎉
මෙතුමා හෝ ඕස්ට්‍රේලියන් වීසා කරන කෙනෙක් සම්බන්ධ කරගන්න විදියක් කියන්න
මම සවුදි වැඩකරෙ අවුරැදු 7 බැකො ඔපරෙටර් දැන් ලංකාවේ ඉන්නෙ ඔබතුමාගෙන් උදවුවක් ඔනෙ
Are you week in English?try canada too
බොහොම ස්තුති මහත්මය, වෙල්ඩින් කරපු කෙනෙක් කොහොමද ජොබ් එකක් හොයන්නේ,? හැකි නම් පිළිතුරක් කරුණාවෙන් කියන්න
Hoda pahadile kathawak 🎉
තෙරුවන් සරණයි ඔබ තුමාට
කියලා තියනවා උදවි කරනවා කියලා සුදුසුකමි තියන අයට .ඒ කොහොමද ඔබතුමා ගේ contact එකක්වත් නැතිව .
උපදෙසක් හැරි දැනගන්න .හරිම කනගාටුයි.
Careful , Australia also changing past, might be equal to Sri Lanka near future
සර්,මගේ පුතා ට මෙහේ නර්සින් වලට උපාදියක් තියෙනවා llhs campus එකේ ,ඒත් එයාට u k වලට යන්නයි සැලසුම් වෙලා තියෙන්නේ ,එයා මුල් වසර දෙක ඉගෙන ගත්‍ර්හෙත් ඕස්ට්‍රේලියාවේ ,ඒ නිස එයා අදටත් ඔහෙට එන්න ආසයි..එයාගේ ඒ ආසාව ඉටුකරගන්න උදව් කරන්න පුලුවන්ද
Aunty iihs nursing dgree eke විස්තර tikak kiynn පුළුවන් d
නිහතමානි සුන්දර මනුස්සයෙක් ....රටට ආදරය කරන
මම දැනට ලංකාවේ කෙයා ටේක ජොබ් එකක් කරන්නේ...මාත් කැමති එන්න කීයක් විතර යයි ද එනවනම්.😢
මම registered nurse කෙනෙක්...5y work experience ...graduate....
සර් ...මගේ පුතාත් maths කරලා දැන්
කැළණිය විශ්වවිද්‍යාලයේ M.I.T. degree එක කරන ගමන් ඉන්නේ..degree එකෙන් පස්සේ සර්ගේ company එකේ job එකකට එන්න උදව් කරන්න...
Good job ,,,,budusarni ❤
ජය වේවා
A/C වැඩ දන්න කෙනේකුට ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද 🙏🙏
Happy to see you
I have 20 years experience in health sector im cardiology feild.. what are the job opportunities i have
Sir mama BSC nirsing graduated 10 years experience nurse.oet English competency test pass. Mata Australia enna puluvan pathway 1a kiyanna puluvanda.
NVQ L-4 machining Technology සහතිකය තියනවනම් උදව්වක් දෙන්න පුලුවන්ද මත්තය. වයස්නම් 59 y උනාට නිරෝගී වැඩකිරීමේ හැකියාව හොඳටම තියනව
මහත්මයා රුමේනියාවේ wellder කෙනෙක් ලෙස රැකියාව කරන කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ එම රැකියාව සදහා එන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි
ඔබ තුමා සමග සම්බන්ද විය HEKI..විදිය කියන්න.
Good person ❤❤❤❤
You’re a great person