ලක්ෂ 10 ක 15 ක වැටුපක රැකියාවකට යමු | අපේ හෝටල් 7000 තියෙනවා | පේස්ට්‍රි චෙෆ්ට ලක්ෂ 30 ක් | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ලක්ෂ 10 ක 15 ක වැටුපක රැකියාවකට යන්න එන්න | පේස්ට්‍රි චෙෆ් කෙනෙක් ලක්ෂ 30 ක් ගන්නවා | අපේ හෝටල් 7000 ක් විතර තියෙනවා
    #thebullet #Israeljob #koreanexam2023 #workvisa #dasun #IsraelAgriculturejob2023 #slbfe #UAEJOBS # hoteljobs #hilton #UAEJOBS #topjobs #dasunwasantha
    • ලක්ෂ 10 ක 15 ක වැටුපක ...
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

ความคิดเห็น • 229

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  5 หลายเดือนก่อน +55

    අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437
    Current Nehal Hotel Abu Dhabi Job Vacancies
    Applicants currently inside the UAE and willing to relocate to Abu Dhabi are encouraged to apply:
    1) Housekeeping Supervisor (Hotel Background)
    2) Housekeeping Team Leader / Room Attendant
    3) General Technician (Experience in HVAC, Electrical, Plumbing)
    4) Front Office Supervisor (Hotel Background)
    5) Commi - Chef (Multi-cuisine)
    6) Sales Executive (Hotel Background)
    7) Front Office Receptionist
    If you are interested in working in the hospitality industry in Abu Dhabi, seize this opportunity!
    hr.generalist@nehalhotel.com
    dm@nehalhotel.com
    kitchen@nehalhotel.com
    www.hilton.com/en/hotels/auhrrqq-royal-rose-abu-dhabi/
    www.guestreservations.com/royal-rose-hotel/booking?gad_source=1&gclid=Cj0KCQjwrKu2BhDkARIsAD7GBot7bjnQAnnalskl8gUwEkUpoFwEqk99S4OV5AV76bwpEliuVV9aaV4aAszcEALw_wcB

    • @Gowithsameera
      @Gowithsameera 5 หลายเดือนก่อน

      number eka waradi

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  5 หลายเดือนก่อน +3

      @@Gowithsameera කවුද හලෝ no එක වැරදී කියන්නේ ... මේක ජාත්‍යන්තර දුරකතන අංකයක්...

    • @rangajayashan9420
      @rangajayashan9420 5 หลายเดือนก่อน

      ​@@TheBulletSriLankaමනුස්සයෙක් දෙයක් ඇහුවම හරියට කතා කරන්න ඉගෙනගන්නව

    • @RohiniDarma
      @RohiniDarma 5 หลายเดือนก่อน

      071565267437

    • @PrasannaJayasooriya-u3h
      @PrasannaJayasooriya-u3h 5 หลายเดือนก่อน

      Bakery job vecuncy thiyenawada. UAE mama denata Saudi weda..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 หลายเดือนก่อน +6

    මේ දැනුවත් කිරීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි thebullt ❤❤❤

  • @Himasarani
    @Himasarani 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මාර වැදගත් program එකක් ගොඩක් ස්තුතිය ඔබ දෙදෙනාට නොදන්නා ගොඩක් දේවල් ටිකක් ඉගෙන ගත්තා මගේ දරුවට යන්න ඕන පාර මම දැන්ම ඉදල සූදානම් කරනවා ස්තුතිය

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 5 หลายเดือนก่อน +6

    පුදුම සතුයක් දැනුනා වැඩ සටහන බලනකොට මගෙ පුතා avounic course එකක් කරන්නේ job නෑ කියල ⁣ කියන නිසා හරිම චකිතයක් තිබුනා හිතේ..❤❤❤❤

  • @DemonEmperor678
    @DemonEmperor678 3 หลายเดือนก่อน +1

    සුපිරි වැඩසටහනක් ❤

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 5 หลายเดือนก่อน +29

    මමත් රටවල් 10ට ගිහින් තියෙනවා ඇත්තෙන්ම මේ කියන කතාව සත්‍යයක් මොන උපාධි තිබුණත් අපේ බහුතරයක් මොනවාද දන්නෙ හිතෙනවා ඒ වගේම අපේ රටේ ඉන්න පාලකයෝ,,, ඉන්දියාවේ,පිලිපීනය, සහ තවත් ගොඩක් රටවල විදේශ ගත වන සියලු දෙනාට අවශ්‍ය දැනුම ලබාදීලා ඒ සදහා අවශ්‍ය සියළු මාර්ග සලස්වා යවන්නෙ. අපේ ශ්‍රි ලාංකිකයෝ පව්.

    • @NatureNest76
      @NatureNest76 5 หลายเดือนก่อน

      සහතික ඇත්ත ❤

    • @niranjaleerenuka7908
      @niranjaleerenuka7908 3 หลายเดือนก่อน

      Thanks 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavinduprabath68
    @kavinduprabath68 5 หลายเดือนก่อน +5

    ඉෂාර මහත්මයා හොටෙල් ෂේත්රේ රැකියාවකට යන්න හොද ආයතනයක් ගැන video එකක් කරන්න Room boy /Scqurty /වගේ මොකද ගොඩක් රට යන අය ලොකුවට ඉගෙන ගත්ත අය නෙවෙයි ...

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  5 หลายเดือนก่อน +3

    Current Nehal Hotel Abu Dhabi Job Vacancies
    Applicants currently inside the UAE and willing to relocate to Abu Dhabi are encouraged to apply:
    1) Housekeeping Supervisor (Hotel Background)
    2) Housekeeping Team Leader / Room Attendant
    3) General Technician (Experience in HVAC, Electrical, Plumbing)
    4) Front Office Supervisor (Hotel Background)
    5) Commi - Chef (Multi-cuisine)
    6) Sales Executive (Hotel Background)
    7) Front Office Receptionist
    If you are interested in working in the hospitality industry in Abu Dhabi, seize this opportunity!
    hr.generalist@nehalhotel.com
    dm@nehalhotel.com
    kitchen@nehalhotel.com

  • @ravindraoss7063
    @ravindraoss7063 5 หลายเดือนก่อน +3

    Valuable video 👍 🎉

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 5 หลายเดือนก่อน +2

    Very valuable advice 👍

  • @GayaniUthum
    @GayaniUthum 5 หลายเดือนก่อน +3

    Godak wedagath program ekka..❤❤

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව ෴ස්තුතියි මහත්මය෴

  • @harshikamadhushani1501
    @harshikamadhushani1501 3 หลายเดือนก่อน +1

    Godak sthuthi sir.mehema danuwath karanawata.

  • @PradeepHerath-fc7we
    @PradeepHerath-fc7we 5 หลายเดือนก่อน +7

    I'm Driving i have dubai driving licence i'm job work experience 14 Years Dubai 6 years work experience

  • @NandanaFonseka-dh6xn
    @NandanaFonseka-dh6xn 5 หลายเดือนก่อน +2

    ඔබට පින්

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 4 หลายเดือนก่อน

    Thank you..godak loku pehadili kirimak🎉🎉🎉

  • @hemanthijayathilaka8822
    @hemanthijayathilaka8822 5 หลายเดือนก่อน +3

    ,මම අවුරුදු 61 වයස ඇති ගුරුවරියෙක් ...මට රැකියාවක් කරන්න ඕනි...ලැබෙන විශ්රාම වැටුපෙන් ණය කැපෙන නිසා ජිවක්විමට ප්‍රමාණවත් නොවේ ...cleaner ...helper ...

    • @kavindaisuru5140
      @kavindaisuru5140 3 หลายเดือนก่อน

      වලට තමා ඉතින් දැන් යන්න වෙන්නේ

  • @nirmalakarunarathna-lx1yy
    @nirmalakarunarathna-lx1yy 5 หลายเดือนก่อน +1

    Thank you sir ...❤

  • @LucasJakson
    @LucasJakson 3 หลายเดือนก่อน

    Good work sir....champa

  • @DeepaniKumudumali
    @DeepaniKumudumali 20 วันที่ผ่านมา

    Sir oya katha karanawa ahagena inna asai hamadema පැහැදිලිවම kiyadenawa

  • @ManaChannel-j7j
    @ManaChannel-j7j 5 หลายเดือนก่อน

    Dakapu kelin Katha karana sadarana manussayek.respect sir

  • @likeleena8470
    @likeleena8470 5 หลายเดือนก่อน +2

    good job...

  • @ruwanmobile6348
    @ruwanmobile6348 17 วันที่ผ่านมา

    මගේ දුව hotel කොස් එකක් කරලා දැනට අවුරුදු 1මාස8ක්
    මැරියඩ් hotel එකෙ වැඩ කරනවා house keeping එයාගෙ වයස 19මාස5යි ඔබ තුමාට පුළුවන් නම් ඔබ තුමාගේ හොටල් සමුහයෙ රැකියාවක් ලබා දෙන්න පුළුවන්ද

  • @kavindafernando150
    @kavindafernando150 5 หลายเดือนก่อน +11

    මම වැඩ කරන්නෙත් කටාර් වල . දැන් නම් අවම ලක්ෂ දහයකට වඩා salary එකක් මෙහි ගන්නවා. මම work කරන්නේ Aviation .

    • @dineshbandara9797
      @dineshbandara9797 4 หลายเดือนก่อน

      Petroliyom සම්බන්ධ jobs තියෙනවද?

    • @onethindika4404
      @onethindika4404 4 หลายเดือนก่อน

      Hotel ( chef) vala vacancy thiyenawada plz detail .

    • @kavindafernando150
      @kavindafernando150 4 หลายเดือนก่อน

      @@onethindika4404 ඒජන්සි වලින් නම් එන්න එපා එතකොට කොහොමත් පොඩි පඩියක් හම්බෙන මොකද එයාලට කොමිෂන් එකක් යන නිසා හැම මාසෙම ඒ කෙනාගේ පඩියෙන්. මම ආවේ online website එකෙන් ඇප්ලයි කරලා ඩිරෙක්ට් කම්පැනි .

    • @lalithaalahakoon4743
      @lalithaalahakoon4743 3 หลายเดือนก่อน

      Good job ..thank you

  • @SarojaniDamayanthi4242
    @SarojaniDamayanthi4242 4 หลายเดือนก่อน +3

    සර් මගේ පුතාගේ වයස 18
    එයාගේ ආසාව හොටෙල් පැත්ත කණ්ඩලම හොටෙල් එකේ cookery course එක කරන්න ඉන්නේ එහේ අවු,2 ක් විතර වැඩ කරලා රට යනවා කියන ආසාවෙන් ඉන්නේ අනේ සර් කොහොමද අපි කරගන්නේ
    අපිට උදව් කරන්න

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani 5 หลายเดือนก่อน

    Teruwan saranai oba thumata siyalu devpihitai

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb 5 หลายเดือนก่อน +1

    සර් ස්තුතියි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 หลายเดือนก่อน +3

    Thanks lot

  • @PasinduDeshappriya
    @PasinduDeshappriya 5 หลายเดือนก่อน +2

    අයියේ අලුත් වීඩියෝ එකක් ඕනි රුමේනියා ගිහින් වීසා අවසන් උනාට පස්සේ ආයේ වීසා අලුත් කරගන්නා ආකාරය කොපමණ මුදලක් යනවද කියලා

  • @TusharaDamyanti
    @TusharaDamyanti 5 หลายเดือนก่อน +1

    Hi
    Iam so happy to inform this only the bullet program ..they give numbers.they say call anytime we will pick you.we we will answer. But so sad .no one pick and answer..Only Mr.Asok boss is the answer and pick the phone.all so very kindly. ask any help..
    I choose him.and.iam telling to any job consultant with him
    Thanks

  • @chandrikakumari2341
    @chandrikakumari2341 5 หลายเดือนก่อน +3

    මම මගේ දරුවට උ.පෙ කරන්න එපා කීවා එයාට මම කීවෙ හොටෙල් කෝස් එකක් කරන්න කියලා එහෙම කරලා රට යන්න පුලුවන් නේද සර් මට හරි බයයි එයා ඉගෙන ගන්න දක්ෂයි එ්ත් කැමිපස් යන්න එයා කැමති නෑ එ්කයි නතර කරේ අපරාදයක් නොවෙන්න මට එයාගෙ අනාගතය හදලා දෙන්නයි ඔින තාම වයස 17යි

    • @pushpamala200
      @pushpamala200 5 หลายเดือนก่อน

      මටත් ඒ ප්‍රශ්නය තියෙනවා

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 5 หลายเดือนก่อน +4

    අනුර දිසානායක ජනාධිපති උනාම අපේ රටට ත් යහපතක් වේවි . ඉන්දියාව වගේ මානව සම්පතෙන් වැඩ ගැනීවි.

  • @GVK666
    @GVK666 หลายเดือนก่อน

    After leaving school in our country, due to the lack of proper career guidance, they are not able to imagine what they should do and what they should not do and study different courses.

    • @GVK666
      @GVK666 หลายเดือนก่อน

      It is a big reason for us to spend time with children

    • @GVK666
      @GVK666 หลายเดือนก่อน

      Thank you very much for sharing the wealth of knowledge you have gained in practice in this way

  • @Vishwabhasithaya
    @Vishwabhasithaya 5 หลายเดือนก่อน +9

    ගොඩක් වෙලාවට අපි O/L A/L Pass වෙලා වැදගැම්මට නැති Diploma කරල.. ගැලපෙන ජොබ් නැති එක එක ජොබ් කර කර ඉදන් වයසට යනවා.. ඇත්තටම දැනුවත් කිරීමක් කරානම් වටිනව අපි කොහොමද ඒ පරන දේවල් පැත්තක දාල වටිනා දෙයක් ඉගෙන ගෙන ගොඩ යන්න පුලුවන් පාරවල් කියලදෙන්න පුලුවන් නම්.. යීලග වැඩසටහනෙන් හරි කරන්න 🙏

    • @iresh1509
      @iresh1509 5 หลายเดือนก่อน +7

      හොදම දේ A/L වලින් පස්සෙ මෙ වගේ හොද කොස් එකක් කරලා රටකට යන එක දැන් අපේ ලංකාවේ තත්වෙත් එක්ක.කැම්පස් යන කාලේ අපරාදේ. ඇත්තටම .කොරියානු exam කරත් කමක් නැ.අත් දැකිමෙන් කියන්නේ.

    • @Vishwabhasithaya
      @Vishwabhasithaya 5 หลายเดือนก่อน

      @@iresh1509 ඔව් ගොඩක් දේවල් අවබෝධ වෙනකොට හොදම වයස ගිහින් ජීවිතේ මග හැරුණු අය ඉන්නෙ... ඉතිරි ටිකවත් සතුටින් ගතකරන්න පිටරටකට යන්න වෙනව ⏳

    • @nipundilshan6081
      @nipundilshan6081 5 หลายเดือนก่อน +4

      සිරාවටම ඇත්ත කතාව ❤

    • @MilaniMendis-s1h
      @MilaniMendis-s1h 12 วันที่ผ่านมา

      මම ඊශ්‍රායලය අවුරුදු හයක් වැඩ කලා.මට හොදට ඕනම වැඩක් කරන්න ප්‍රළුවන්.මගේ මහත්තයාත් සික්‍යුරිටි එයා වත් ගන්න ඕනෙ.ඒවගේම මගේ පුතා ඔටෝ මොබිල් කෝස් එක කරල ඉන්නේ.මට වයස 55
      මහත්තය57පුතා 18

  • @AsankaNawarathna-tq5ky
    @AsankaNawarathna-tq5ky 5 หลายเดือนก่อน +3

    අනේ අයියේ ඉස් 7 visa එක යටතේ වෙල්ලින් කෝස් කරලා ඉන්න එවුන්ට කිසිම චාන්ස් එකක් නෑ පුළුවන් නම් කාත් එක්ක හරි කතා කරලා මේ ගැන විස්තරයක් දෙන්නකෝ පහුගිය කාලෙන් නාවල ඒජන්සියට නම් කොට ටිකක් ආවා නමුත් දැන් ඒකත් නතර වෙලා දැන් ඒජන්සි වලින් යන එකත් ගොඩාක් දුරට නතර වෙලා තියෙන්නේ එන කොටා ටිකක් ඒ ඒ අතරේ බෙදිලා යනවා අයියා අපි ලංකාව වටේ ප්‍රීටෙස්ට් කියන ඒවා ගගහා ඔහේ ඇවිදිනවා. කිසිම අරමුණක් නැහැ ඉතින් කෝල් කරනවා යනවා මුදල් ගෙවනවා වැඩේ කරනවා අපි එනවා එච්චරයි කොල්ලෝ දහස් ගණනක් මේ වැඩෙන් අනාථ වෙලා තියෙන්නේ පුලුවන් නම් ලොකු දෙයක්

  • @ChandanaPathmakumara-q4v
    @ChandanaPathmakumara-q4v 5 หลายเดือนก่อน

    Congratulations sir

  • @bernardlawrence7127
    @bernardlawrence7127 4 หลายเดือนก่อน +1

    Sir mage son hotel school course ekak keruwa. Dubai wada keruwa popeyes Restaurant L.L.C. DUBAI. Please help karanna hotel job ekak hoyala denna.

  • @DinushikaDinushika-pt3pk
    @DinushikaDinushika-pt3pk 11 วันที่ผ่านมา

    Sir mn famar kenk im 6 years expires thiynawa udau karanna puluwansa

  • @ProboLak
    @ProboLak 3 หลายเดือนก่อน

    මම හෝටලයක වැඩ ලිනන් රැම් පුලුවන් නම් මට job ekkak denna තවදමම house keepping chef couse karala tiyennwa

  • @nilanthifernando2168
    @nilanthifernando2168 5 หลายเดือนก่อน

    දැව සංස්ථාවෙ.හොද කොස් කරලා පොලිෂ් වැඩ දන්න. සහතික තූනක් .තියන.වයස 26 යි පුලුවන්ද රැකියවක් දෙන්න. නොම්බර් ඵකක්. දෙන්න.පිට රටකට ගැලපෙන.සහාතික තියෙන්නෙ.පුලුවන්නම් කියන්න පින් 🙏

  • @deepikawickramathilaka2256
    @deepikawickramathilaka2256 หลายเดือนก่อน

    Mage wayasa 46
    Job ekak karanawa, mama caregiver sahatika himi cleaning job unath kamak na

  • @sameerasampath7439
    @sameerasampath7439 9 วันที่ผ่านมา

    Mahathtaya kohomada sambanda wenne obatuma

  • @ChasinduUdith
    @ChasinduUdith 4 หลายเดือนก่อน

    සර් මගේ වයස 51
    මටත් ක්ලීනින් ජොබ් එකක්
    දෙන්න සර් පින්
    සිදු වෙනවා මගේ
    මහත්තය ටහරි කමක්නෑ
    එයා දැනට සවුදි යෙ
    ඩෝසර් එකක් වැඩ
    කරන්නේ ගෙදර ක් හදාගන්න ඕන ලමයි 3න් දෙනෙක් ඉගෙන ගන්න වා ගොඩාක් පින් සර්පු
    පුලුවන් නම් උදව්වක් කරන්න

  • @udayasampathkandambi7244
    @udayasampathkandambi7244 5 หลายเดือนก่อน +2

    ❤ congratulations sir.

  • @bernardlawrence7127
    @bernardlawrence7127 4 หลายเดือนก่อน

    Sir mage son Kuwait hotel merriot eke cafeteria eke six years experience thiyanawa. Dan inne lankawe. Job try karanawa. Please help karanna.

  • @DasunNilashan-ps2fd
    @DasunNilashan-ps2fd 5 หลายเดือนก่อน +3

    Good job ❤

  • @jayanthiabesinghe320
    @jayanthiabesinghe320 5 หลายเดือนก่อน

    Ada tamai sir oba තුමාගේ වීඩියෝ 1 දැක්කේ .eka mage pinak kiyala hithuna.ane sir මටත් udau කරන්ඩ පුළුවන්ද

  • @prabhakalhari2741
    @prabhakalhari2741 4 หลายเดือนก่อน

    Im degree holder in government sector.I like to do job in Accountany or Administration field .Is there any job vacancies ??

  • @Kusal-p8u
    @Kusal-p8u 4 หลายเดือนก่อน

    Ane sir mage mahaththayatath cleaning job akak danna sir pin sidda wenawa ane ayata english ba dan hard wear akaka wada karanne

  • @LiyanageWickramasinghe
    @LiyanageWickramasinghe 2 หลายเดือนก่อน

    Sir mage mahatthayata වයස 35,දැනට rediater wada කරන්නේ e අංශයෙන් ho වෙනත් අංශයකින් mage mahathayata රැකියාවක් සඳහා විදේශ gathawanna උදව් කරන්න sir ,ගොඩක් අමාරුවෙන් ජීවත් wenne

  • @husma3004
    @husma3004 3 หลายเดือนก่อน

    සර් පලපුරුද්ද තියෙන්න ඕනද..වයස කොහොමද මේ ජොබ් වලට ඇප්ලයි කරන්න.මොනවද කරන්න ඕන කෝස් එක සර්

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 3 หลายเดือนก่อน

    Sir mage duwata wayasa awurudu 25.eya denata french teacher kenek widiyata wedakaranawa.duwata canadawata wsge yanna udaw karanna beriweida sir.

  • @RamaniWarnasooriya
    @RamaniWarnasooriya หลายเดือนก่อน

    Ane sar mawath hotel clinin walata yawanna pulueanda

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 5 หลายเดือนก่อน

    සර් මගේ දුව bekary and pastry course karala hotel එකකින් අවුරුද්දක් වැඩ කරලා තියෙන්නේ. අනේ කරුණාකර එයාට ජොබ් එකක් හොයල දෙන්න පුලුවන්ද මහත්මයා. පින් සිද්දවෙඉ ඔබතුමාට.

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v 5 หลายเดือนก่อน +1

    Mama hospitality hotel manegman couce ekak karala hotel expiriyance awrudu 3 thinawa 2023 chef gril gold medal thinawa cv damma no chance me srta katha kara wadak na maga ariya

  • @shyamalidilrukshi8603
    @shyamalidilrukshi8603 5 หลายเดือนก่อน +1

    Ayye mama me 2024 ship building kala.eke cut off sambandava video ekak dannako.

  • @jamarawinda3723
    @jamarawinda3723 3 หลายเดือนก่อน

    Mama AC technicians kenek magema work shop ekak karanawa awrudu 24k hoda ratakata yanna puluwanda

  • @nishanthij106
    @nishanthij106 หลายเดือนก่อน

    G❤❤

  • @danaraja9062
    @danaraja9062 5 หลายเดือนก่อน +1

    මම සෞඛ්ය ක්ෂේත්‍ර යේ මැලේරියාව සදහා රුධිරය පරීක්ෂා කරනවා වසර 23,මට මැලේරියාව තියන රටක රැකියාවක් සෝයා දෙන්න පුළුවන්ද

  • @PriyankaGeethani-y2x
    @PriyankaGeethani-y2x 5 หลายเดือนก่อน +1

    Mage putha air port 10years experience passenger service custermer service air port supervisor vecancies thiyenawada sir pls help me

  • @gayangreshan2133
    @gayangreshan2133 5 หลายเดือนก่อน +1

    ලංකාව වගේ රටක ඔය කියන කිසිම දෙයක් කරන්න බෑ. අවුරුදු 3න් උපාධිය ගන්න හිටියොත් මෙහෙ ගන්න අවුරුදු 5ක් වත් යනවා.

  • @seethaparara
    @seethaparara 4 หลายเดือนก่อน

    මට වයස 50 අවුරැදු 2ක හොස්පිටල් කිචන් ෴පුඩි අැන්බෙවරේජ් පලපුරැද්ද තියෙනව සවිස් ලෙටර් එක සමග මට රෑකියාවක් ගන්න පුඑවන්ද සර් මාවත් අයිති වෙන්නෙ අවශ්ය්‍ය නැති ගණයටද

  • @sudamfernando-g8s
    @sudamfernando-g8s 4 หลายเดือนก่อน

    I have been working as an English Language Trainer at a locally renowned English academy so can you vouch for the fact that I have a suitable job in your country? Or can I engage in a job which is related to front office section?

  • @PriyankaGeethani-y2x
    @PriyankaGeethani-y2x 5 หลายเดือนก่อน +2

    Mage putha air port 10yrs experience thiyenawa. Air port service agent customer service passenger services supervisor monawada thiyena vecancies

    • @hyou-h6z
      @hyou-h6z 5 หลายเดือนก่อน

      methana ahuwata wadak naha.

  • @DinusajiWate-pl6qd
    @DinusajiWate-pl6qd 5 หลายเดือนก่อน +3

    උත්සහ යෙන් දියුණු වෙච්ච කොල්ලෙක් ..ජය වේවා අශෝක අයියා

  • @KapilaKumara-qh4fm
    @KapilaKumara-qh4fm 3 หลายเดือนก่อน

    Dear sir I'm kapila Kumara,,I am working in Sinnamon grand Colombo,,,16 year pastry and bakery, Savary

  • @amalyainn4316
    @amalyainn4316 5 หลายเดือนก่อน

    සර් දැනට මම විදේශීය කාන්තාවකට අයත් villa එකක cleaning job එකක් කරනවා. මට වයස 60 ක්. මට පුළුවන්ද සර් ගෙදරක cleaning job එකක් හොයල දෙන්න පුලුවන්ද සර්. අරාබි රටවල් නැතිව වෙන රටක සොයා දෙන්න පුලුවන්ද.

  • @nethminirashodaha
    @nethminirashodaha 5 หลายเดือนก่อน +2

    Mahattaya maga duwa 21wayasa. Uk. Account and. Fiancé. Degree. Aka green university. Kala. Mata. Dana ganna ona. Bank. Akkada. Oditfaram. Akkakada. Idiriyata yanna. Wadath idakada tiyanna. Maga duwata. Hari upadasak danna.

  • @deepikapriyadarshani5417
    @deepikapriyadarshani5417 3 หลายเดือนก่อน

    මම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් වයස 50 පළපුරුද්ද වසර 20ක්‌ පමණ මටත් අවස්ථාව ක්‌ ලබා දෙන්න පුලුවන්ද?

  • @SajeewaniWijesuriya
    @SajeewaniWijesuriya 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanparera2421
    @rohanparera2421 5 หลายเดือนก่อน

    Rohan Perera
    Mama wadakarannee forklift operators ridathwala hodarataka veakanciteyanawada

  • @ramyarajapksha1127
    @ramyarajapksha1127 หลายเดือนก่อน

    කොහොමද මහත්මය ඔබව හමු වෙන්නෙ

  • @Duham135
    @Duham135 3 หลายเดือนก่อน

    කොහොම ද යන්නේ උදවි කරන්න පුළුවන් ද සර්

  • @lifewithesheeyeli9617
    @lifewithesheeyeli9617 5 หลายเดือนก่อน +1

    Pastry and bakery senior sous chef kenek denata UAE inne 18 years experience tiynwa me feild eke vacancy monwa hari tiynwda ?

  • @SuduSudu-jw3ff
    @SuduSudu-jw3ff 5 หลายเดือนก่อน

    Mama aurudu 15QATAR hitiya Dan masa 5wanawa lankawata aveth Mata PADI Madi nisa awe puluwannam job ekak hoyala danna kohe rataka unath aulak naha

  • @chamaraasanka2315
    @chamaraasanka2315 5 หลายเดือนก่อน

    Mahatmaya mata 42 year old. Mama army person. Puluwannam mata job ekkak hoyaganna udau karanna.

  • @Infoushan
    @Infoushan 5 หลายเดือนก่อน

    Sir mage puta ta 20 old eya dan cucary cous ekak karanawa lewel. 3 eyata job ekak hoyala denna puluwanda tawama eya cous eka karanawa Austreliyan akadami eke

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamiragamage5867
    @chamiragamage5867 5 หลายเดือนก่อน

    Sir, Mt 10yrs experience thiyenawa star class hotels (Cashier, Accounts supervisor, Purchasing officer) pls how to contact with u

  • @KapilaDias-k6h
    @KapilaDias-k6h 3 หลายเดือนก่อน

    I like join with you boss. How can?

  • @wijithaweerasinghe8083
    @wijithaweerasinghe8083 3 หลายเดือนก่อน

    බොයිලේරු ඔපරේටර් රැකියා නැද්ද අවුරුදු 11 පලපුරුද්දක් ඇත.1st class license

  • @SithuSamanthi
    @SithuSamanthi 4 หลายเดือนก่อน

    MAta udaw karanna sir godaak asarana wela inne. Koriyan exam kala ekath lakunu 5 k madi una.. Plese udau karanna sir🙏🙏🙏

  • @susanthaeramudugolla2495
    @susanthaeramudugolla2495 3 หลายเดือนก่อน

    මට වයස අවු 46 teacher දැන් 17 යි බැරිද අපිට යන්න උදව් කරන්න පුළුවන් නම් පිං

  • @Vishwabhasithaya
    @Vishwabhasithaya 5 หลายเดือนก่อน +1

    • @KumudiniKaikarage-ds2ib
      @KumudiniKaikarage-ds2ib 4 หลายเดือนก่อน +1

      Husband embulance drier experience10 years. 49age . Obeth samaga sambanda wenna puluwannda.

  • @GayaniBeeka
    @GayaniBeeka 5 หลายเดือนก่อน

    Matatt anee job akak dennko..honda ratatka.serr....man.sawdiye..weda awrudu.2..k..indala.awee....padi adu.nisaa🥹🥹🥹❤️❤️❤️❤️puluwan nam udwwak karanna bohoma pin...💖💖

  • @gunawardhanarm5349
    @gunawardhanarm5349 5 หลายเดือนก่อน

    අශෝක මහත්තයගෙ no. එක දාන්න එයත් එක්ක කතා කරන්න ඕනෙ. දාල තියෙන no. එක වැඩ කරන්නෑ.

  • @harshanisoba1925
    @harshanisoba1925 5 หลายเดือนก่อน

    Australia walata e visitor gihin work visa ganna puluwanda . Mama 22 years experience nursing officer sri lanka.

  • @DeepaniPriya-c3n
    @DeepaniPriya-c3n 5 หลายเดือนก่อน

    😍🙏🙏

  • @vikumchaturanga4940
    @vikumchaturanga4940 5 หลายเดือนก่อน

    😍🇱🇰🤜💯

  • @dilinianjalika3026
    @dilinianjalika3026 3 หลายเดือนก่อน

    රියදුරු rakia tiyenawata aurudu 9 saud sallu wahana lisan tiyenwa

  • @SagarikaHadapangoda
    @SagarikaHadapangoda 3 หลายเดือนก่อน

    මගේ පුතා sliit hospitality managment කරන්නේ.වයස 20 එයාට රැකියාවක් හොයා ගන්න පුලුවන් ද

  • @NK-lh9kb
    @NK-lh9kb 5 หลายเดือนก่อน +2

    Pastry And Bakery, cake decorating jobs vacancy tiyanawadha please help me

    • @hyou-h6z
      @hyou-h6z 5 หลายเดือนก่อน

      ow

  • @NagendranShamala-im3lh
    @NagendranShamala-im3lh 5 หลายเดือนก่อน

    Sir mage husband mechanic eya den garage 1 karanawa eya rata yanda try karanne apita sir ge help 1 one plse sir

  • @nadeewalisundara
    @nadeewalisundara 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanthanishantha2641
    @nishanthanishantha2641 3 หลายเดือนก่อน

    ingisi man danne naa ne matayanna barida

  • @hemalpradeep3545
    @hemalpradeep3545 5 หลายเดือนก่อน +1

    electrical electronic nvq karapu ayat job nadda

  • @jagathKarunarathne-n2v
    @jagathKarunarathne-n2v 5 หลายเดือนก่อน

    😊

  • @gethmibandara
    @gethmibandara 5 หลายเดือนก่อน

    👍

  • @PrasannaJayasooriya-u3h
    @PrasannaJayasooriya-u3h 5 หลายเดือนก่อน +1

    Bakery job vecuncy thiyenawada. Mama denata Saudi weda.

  • @NandaMalani-h5j
    @NandaMalani-h5j 4 หลายเดือนก่อน

    Sir මම ගාමන්ට් එකක වැඩ කරනවා, මට උදවු කරන්න,