මලෙන් පිරුණු දවසක් | A Day In My Life | ඇස්පරගස් බැදුම | asparagus | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 375

  • @duleekabandara5696
    @duleekabandara5696 ปีที่แล้ว +44

    Nelum malen upan ape akiyanani...ane aki nelum mal walt asa hinda..nelum kiyl name ek dna thibe..mt nm hithene aki..oy diwyaloke idn awa surnganwiyak..Aki mn oygen gdk honda purudk purudu una..e thmi..udeta budun wadina ..mn isra rata thmi pirith kewe...dn udet budun wadal ptan gnne..hmdem hndi wge isra mt dwlt wdk krnm be..aki jewithe prshn ek kalakirila unne..dn jewithe mara hndi wge..ane hama snsrem gdk pin..theruwan sarani akitath pwle hamtatath..akige demwpiyntath..mechr lsna akiyek apita dunta😍😍😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි නංගා සතුටින් ඉන්න🥰❤️💕

    • @NipunWeerapperuma
      @NipunWeerapperuma 19 วันที่ผ่านมา

      Huh oo

  • @gampovsgs4730
    @gampovsgs4730 ปีที่แล้ว +133

    රිද්මා අක්කි ඔයා නම් හරිම ලස්සනයි....එහෙම කියන අය කෝ බලන්න 👀

  • @SuganthikaMaduwanthi-kb4yl
    @SuganthikaMaduwanthi-kb4yl ปีที่แล้ว +8

    රිද්මා අක්කේ කෑම හදද්දි හරිම පිලිවලට හදනවා ඒ වගේම වැඩ හරිම ලස්සනට කරනවා සොබාදහම එක්ක උනත් කියන්න වචන නෑ අක්කේ පවුලේ හැමෝටම බුදු සරණයි..

  • @aRe123...
    @aRe123... ปีที่แล้ว +6

    අක්කිට තියෙන්නෙ අහන් ඉන්න අාස හිතෙන කටහඬක්...භාවනාවක් වගේ...❤

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +2

    අනේ ඇත්තට අපි කොච්චර ආසයිද කසාද බැන්දට පස්සේ .අපි බැදපු කෙනා එක්ක පුංචි ලස්සන පවුලක් හදාගෙන ආදරෙන් එයාලට පුංචි පුංචි කෑම හදලා දීලා එයාලා සතුටින් ඉන්නවා බලන්න අපි කොච්චර ආසද 🥺❤️ඒ වෙනුවෙන් ඔයානම් ගොඩාක් පින් කරලා තියෙයි .හරිම ලස්සනයි ❤️හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා ☘️

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් පින් ඔයාට මොකද මේ වීඩියෝ බලනකොට හිත මාර විදිහට සැහැල්ලු වෙනවා ස්වාභාවධර්මය ඔයාගේ මේ පුංචි ගෙවත්ත පුදුම ලස්සනක් ඒ සතුන්ට හැමදෙනාටම උයනක් වෙලා එයාලා නිදහසේ සතුටින් එයාලගේ ජීවිත වලට අවශ්‍ය හැමදේම ඔයාගේ ගෙවත්තෙන් ලබාගන්නවා කිසිම බයක් නැතුව එයාලා නිදහසේ සතුටින් ඉන්නවා ඇත්තටම හිතට දැනෙන සතුට කියන්න වචන නෑ හරිම ලස්සනයි අපි හිතත් මොහොතකට හරි සන්සුන් වෙනවා ඉතින් ඔයාට තමා ඒ හැම පිනක් ම ලැබෙන්නේ තව තවත් ජීවිතේ ආදරය සතුට වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි 🥰❤️🙏

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว

      @@ridmapilapitiya 😍😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඔයාලා කරන සියලු වැඩකටයුතු සාර්ථක ම වේවායි අපි හදවතින්ම පාර්තනා කරනවා 🙏

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +8

    රිද්මා අක්කි.ඔයා නම් ඇත්තටම ගොඩක් හොද කෙනෙක් අපිට මෙච්චර හොද දේවල් ලබා දෙන්න තරම්. අක්කි මට අවුරුදු 22යි. අක්කි කිව්වා රම්පා කොලේ සම්පූර්ණ කඩලා දාන්නෙ නැහැ කියල ඉස්සර ඇත්තටම මන් එහෙම තමා දැම්මෙ. දැන්නම් අක්කි කියපු විදියට තමා කරන්නේ ගොඩක් ස්තූතියි අක්කි ආදරෙයි ❤❤

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq ปีที่แล้ว +1

    හදවතින් සුභ පතනවා ඔයාට . Home tour akak yamu dawasakaoyage gedara. Good luck

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +9

    අක්කෙ ඔයා සුරාංගනාවක් වගෙ ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +3

    දුව පොදුවේ ඔයාගේ කොයි වීඩියෝත් බලන්න ආසයි. ට්‍රිප් ගිහින් ඒවත් දාන්න.
    Hotels, buffe, hightea ඕවා ගොඩක් අය දාන නිසා වෙනස්ම ඒවා දාන්න.

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +1

    ඔයානෙ විඩීයෝ වලට හිත පිරෙනවා..එ කටහඩ 🧡🥰

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +8

    ඔයා දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා හරි ෂෝක් 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🌹💞

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    කොයිවෙලාවෙද Vlogs එකක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා . vlogs එකක් දාපු ගමන් Vlogs එක බලනවා

  • @madushanidipikia6618
    @madushanidipikia6618 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ එක ❤️❤️

  • @upekhadeshani8918
    @upekhadeshani8918 ปีที่แล้ว

    ඔයා භාවනාවක් වගේ අක්කේ , ආදරෙයි ගොඩාරියක්❤❤❤😍😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn ปีที่แล้ว +3

    අක්කි නිසා දැන් මාත් ගෙදර මල්වත්තක් හදලා තියෙන්නෙ 😍👍😁මමනම් අක්කිගෙ වීඩියෝස් බලන්න ගොඩාක් ආසයි 🤗🤗😍😍😍😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      අනේ සතුටුයි 🥰❤️👍

  • @malshaasangi7438
    @malshaasangi7438 ปีที่แล้ว +10

    ආදර්ශමත් අම්ම කෙනෙක්. ආදර්ශමත් බීරිදක් .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🥰❤️🙏

  • @nayomiwasana2115
    @nayomiwasana2115 ปีที่แล้ว

    ඔයාලා හිතන හැම දෙයක්ම සාර්ථක වේවා බුදුසරනයි ❤️❤️❤️

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 ปีที่แล้ว +1

    Roshan ayya giya athmeka ලොකු pinak කරලා thiyenawa .oya වගෙ lassana wagema හරිම siriyawantha karunawantha. Hama athakinma piripun ගැහැණියක් labanna

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 ปีที่แล้ว +3

    අනේ හරිම අගෙයි අක්කේ ඔයාගේ ඒ අදරේ. අනේ අක්කියෝ ඔයාට බැරිද මටත් ලස්සන kichan badu ගන්න උදවු කරන්න . මෙහේ අපිට හොඳ නොන්ස්ට්ක් බඩු ගන්න තැනක් නැහැ .මම මුදල් ගෙවන්නම් .ඔයා මට අරන් දෙන්නකෝ අක්කියෝ . ඔයා ගැන කියන්න වචන නැහැ අක්කේ ඔයා ඇත්තටම you are great . හැමදාමත් ඔයා ට අදරෙයි ❤.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඩරාස් එකෙන් ඔන්ලයින් ඕඩර් කරන්න. ලංකාවේ ඕනම තැනකට යවනවා

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +2

    Wenada වගේම ගොඩාක් ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว

    ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිට ලැබේවා අදරේයි ඉස්තූතී 🙏🙏❤💐🌹🌺🎉

  • @gesgayani7923
    @gesgayani7923 ปีที่แล้ว +1

    ඔයාගෙ videos හරිම ලස්සනයි . ඔයාගෙ airfare එක ගැන details දෙන්න පුළුවන් ද නංගී . Brand එක මොකක්ද කියල . මොකද මම බලන්නෙ current එක අඩුවෙන් use වෙන එකක්

  • @tharukagunawardane8472
    @tharukagunawardane8472 ปีที่แล้ว +1

    Harima Asawen Adarayen oyage Videos balanawa nangi 🥰🥰 hemadama video ekak dana kam maga balagena inne😍 Issarahata Oya mal warga hadanna wga madya hadana heti hemadama rosa mal ,nelum manel mal pipenna yodana pohora warga gena thawa nirogiwa inna rara rasa kema warga hadana heti.ewage videos tikakuth karanna nangi. Hemadamath adarei oyata parissamin sathutin inna.Theruwan saranai !!!

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b ปีที่แล้ว +2

    Maath mage kiyala gedarakata giyama oya wage weda karanawa harima sarala jivithayak adarei oyalata❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥰❤️ ඒ සිහිනය සැබෑ වේවා

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว +2

    Adath godak ❤lassanai vedeo eka akki..ikmanata enna ayeth.prissmt inna bs

  • @sewperera788
    @sewperera788 ปีที่แล้ว +2

    හැමදාම කියනවා වගේ අදත් කියනවා " ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ? " ❤ අනේ අර wood board ගත්ත page eka හොයාගන්න බෑ , පුළුවන් නන් insta එකෙ tag කරන්න ..💗💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Insta newe facebook thiyenne. Wood for foods

  • @mihiriudarawg4116
    @mihiriudarawg4116 ปีที่แล้ว +3

    අක්කී ඔයාගේ වීඩියෝ එකක් හැමදාම දාන්නකෝ.හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +4

    ලස්සනයි නංගි වීඩියෝ එක .රාහුල් පුතා සුදු බෝලේ ආදරෙයි ..රොෂාන් අයියාට,නංගි ට,පුතාට,සුදුබෝලේ පුතාට තෙරුවන් සරණයි ! ආදරණීය වීඩියෝ එකක්..ලස්සනයි සොබාදහම ඔයාගේ ගේ අවට නංගි .💜️💟💟💟💟💟💟💟💟🌷💚🌹

  • @nadiksujantha8538
    @nadiksujantha8538 ปีที่แล้ว +3

    Yes 😊I like shopping video ❤ .ඒ වගේම කෑම හදනවා බලන්න . අදත් ලස්සනයි video එක❤❤❤

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +1

    Chinese store 1 කොහෙද තියෙන්නේ

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Hi nangiyo godak dawasakin man oyawa dekke menika hemadamath wage adare oyala 3 godak ethin sathutin parissamata enna budusaranae nangiyo ❤❤❤❤❤❤❤❤

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 ปีที่แล้ว

    Akki oya suranganawiyak wage harika lassanayi harima nihatamaniyi ..karunawantha ❤️tiyenna life aka harima piwelayi adaraniyayi ..akkigen igena ganna de hugayi...adareyi hugakkkk oyalata hamadama 🙃shatutin inna ..❤️❤️❤️🌹🌹

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +1

    ලස්සන වගේම හරිම නිහතමානී,❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අක්කී මාර ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +1

    අදත් ❤ වීඩ්යෝවක්.
    Asparagus හාල්මැස්සෝ බැදුම් 😋අලුත් දෙයක් ඉගෙන ගත්තා හදන්න 👍
    ඒවගේම ගුණ ධ්‍යන්ය තම්බල, රස රෝල්ස්, කට්ලට් freeze කර, heat කරන් කාලය, meal prep time save කරන හැටි 👍👍

  • @Thukuliya.123
    @Thukuliya.123 6 หลายเดือนก่อน

    සතුටින් ඉන්නයි ඔනේ. යහපතක් වේවා

  • @shalani.....
    @shalani..... ปีที่แล้ว +3

    ඔයාගෙ ඇස් හරිම ලස්සනයි අක්කි....

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl ปีที่แล้ว +2

    Harima lassanai parissaman inna Budu Saranai Oyalata

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว +10

    මලෙන් උපන් සමනලී රිද්මා අක්කී❤️

  • @disnirathnayake2345
    @disnirathnayake2345 ปีที่แล้ว +7

    Try some homemade sauce like tamarind sauce. For me, it's way more delicious than store-bought tomato sauce and healthy as well

  • @SNSithuvilinimnaya-iu6sn
    @SNSithuvilinimnaya-iu6sn ปีที่แล้ว +4

    හරිම ශෝක්.. කොට්ටම්බා නේද පොඩි එක්කෙනාගේ ලන්ච් බොක්ස් එකට අක්කා දැම්මේ... ඉස්සර අපිත් ඕවා මහා ගොඩක් කනවා. ඒත් දැන් පොඩි අයට ඒවා දෙන්නේ නෑ බඩේ අමාරු හැදෙනවා කියලා ... ඒත් ඒ මිනිස්සු හිතින් මවාගෙන ඉන්න අදහස්.. අනේ අපිටනම් කොට්ටම්බා කෑවට බඩේ අමාරුනම් හැදිලා නෑ ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ඔව් බොරු කතා . ගොඩක් ගුණ කෑමක් ❤️

    • @aRe123...
      @aRe123... ปีที่แล้ว

      අාමන්ඩ් නේද 🤔

  • @surangikaaberathna5081
    @surangikaaberathna5081 ปีที่แล้ว +1

    Mama godak asai oya kema uyana vidiya balanna.sathutin inna nanga......😃😃😃😃😃😃

  • @danadana1281
    @danadana1281 ปีที่แล้ว

    Vidiyo karana hamogema matanam lassanama vidiyo pilapitiya missge eka bawanawak wage❤❤❤

  • @sudu1437
    @sudu1437 ปีที่แล้ว +2

    Ammo hugadawasakin mn asama vlog ekk.. ❤️❤️adarei beautiful quin🌹🌹

  • @Kalani_123
    @Kalani_123 ปีที่แล้ว +2

    I love you so much akki.. oyage vedio hemadama man blanwa..... mage hithata mara relaxed feeling ekak enwa oyage vedios walin.. Sudu bole and chooti puthatath man hrima adrei 🥰🥰🥰

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +2

    Harima lassanai nangi mal වත්ත mamath kurullontai lenuntai kema දානව .budu saranai

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 ปีที่แล้ว +1

    Please oya use krn beauty products gena vrdio ekak krnn dr.

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว +1

    Oya harima hoda kenek oyage me program eka man balanawa god bless you

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw ปีที่แล้ว

    harima lassani akka video aka adath akkiyoo mudal kalamanakaranya krna widiha video karnnkoo❤❤❤

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ vidio එක ❤️❤️❤️Adrei

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගෙවත්ත .අනේ මටත් කෙට්ටු වෙන්න ඕනි නමුත් මට ඒක හරිම අමාරුයි 😪

  • @swarnawickramasekara1778
    @swarnawickramasekara1778 ปีที่แล้ว +3

    ඕවා කොහිල දලූ වගේ තෙම්පරාදු කරල බලන්න හරිම රසයි

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 ปีที่แล้ว +4

    oya diat karanawada .mata tikak kiyanne puluwan da කොහොමද karanne kiyala .oya lassanai godak den.❤️❤️

  • @tharidusampath6610
    @tharidusampath6610 ปีที่แล้ว +1

    අක්කේ රසම රස කේක් එකක් හදන වීඩියෝ එකක් දාන්නකෝ

  • @PrasaNawo
    @PrasaNawo ปีที่แล้ว +5

    අක්කේ ඔයාගේ ඩයට් ප්ලෑන් එක කියන්නකෝ.😢❤❤❤ ඔයාගෙ වීඩියෝ වලට මම මාර ආසයි ❤😊

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว

    Mama oyata godak asai akki.oya piliwelai nihathamani .godak hoda kenek .anika nitharama ape deta thanak denawa oya .minissunta adarei .aka thama oya me loke hoya gaththa lokuma danaya❤.balanna oyata ki denek adareida kiyala .roshan aiya wasanawanthai 😊

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +1

    Akki oy video ekak karannko diet plan eka gana. Udeta kanne monada dawalta raata kanne monada kiyla. Oya kanawa wage bath chuttak kewama ayeth badagini hdunam monada karanne e wage video ekak karnnko plz❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤හා

    • @shani5147
      @shani5147 ปีที่แล้ว

      @@ridmapilapitiya Thank you sweety❤💐

  • @isha787
    @isha787 ปีที่แล้ว +2

    Motivation video ekak dann akki.oy jiwithe satrk krgttu widiha ehm

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +1

    Cooking video walt asai api..hrim lassni ...knn hithenw e kema...ewage pata penuma perfect

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว +1

    Oyanam harima lassanai akke rosa malak wage e wagema hoda gathiguna walin pohosath lassana adarshamath kanthawak oyage mal waththata thamai mamanam kamathima

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    රෝශාන් අයියා හරිම හොද කෙනෙක්

  • @sandunimihiravi1778
    @sandunimihiravi1778 ปีที่แล้ว +1

    Akki Oya kettu una widiya gena video ekak karanna❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    අක්කි පූස් යාඑවා එක්ක Vlogs එකක් ගෙන්නන්න කො එයා ෂොක්

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    අනේ මං ආසයි මේ වීඩීයෝ වලට🥺

  • @wickramaarachchigedaivinie2893
    @wickramaarachchigedaivinie2893 ปีที่แล้ว +1

    Budu Amme Akki I was thinking why your late 2 update new videos.lots of love from one of your fan sulochana, mount lavinia,cross road.

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +1

    Aththatama oyath akki man vagemai.mamath harima asai svabava dahamata.gedarata oni elavalu mage athinma hadagena vavagena kanna thamai mamath asa.anika man asa devalvalatamai akki oyath asa.ithin man godak asai akki oyata.adarei thundenatama.

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว +3

    Aththatana oyage mal waththata asai. .oyage video s bawanawak wage hithata sanasimak denawa. Budu saranai

  • @dealwisruwan2329
    @dealwisruwan2329 ปีที่แล้ว +3

    The Chinese Supermarket
    I think Ministry of Consumer Affairs Authority Agents have came here for an inspection and caught few items

  • @sitharamorters6761
    @sitharamorters6761 ปีที่แล้ว

    Akki patiyoo lassanyi hamdeykmma godak adaraniyayi...

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +4

    Budu sarani පවුල tama 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @renudiasratnayake6115
    @renudiasratnayake6115 ปีที่แล้ว

    Can you share the name of the Chinese supermarket, thanks

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 ปีที่แล้ว +1

    ane harima lassanai oya .balan hitiyata athi hithenne na .oyage video nam missed karagannema na e tharam asai nangi .god bless you.adarei

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini ปีที่แล้ว +2

    අනේ අක්කි බෝලේ එනකන් තමයි මං බලන් හිටියෙ.. ❤❤ තවත් ලස්සන වෙලා අක්කි❤❤ වීඩියෝ එකත් අද ගොඩක් ලස්සනයි ❤❤ සතුටින් ඉන්න අක්කි.. බුදු සරණයි තුන් දෙනාටම..❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Ada video ekath godak lassaai.❤️❤️❤️

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว +2

    Godak adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akiyo kochara baluwath epawenne ❤❤❤❤

  • @shashihimaya6365
    @shashihimaya6365 ปีที่แล้ว +1

    Akki chainese supermarket eka thiyenne koheda?

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 ปีที่แล้ว +1

    Mal enna monada dana පොහොර dr

  • @menakapubudumali2801
    @menakapubudumali2801 ปีที่แล้ว +3

    Mal waththa harima lassanai akke..dakkama hitha pirenwa..❤

  • @niranthiniranthi3865
    @niranthiniranthi3865 ปีที่แล้ว +3

    oyagen godak dewal igena gaththa nangiyo b s

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 ปีที่แล้ว

    😊mamath asama me wage vlogs walata,harima lassanai

  • @dildil6920
    @dildil6920 ปีที่แล้ว

    Mn issara uynna akameti .eth oyge vedios balala den marama asaiiii

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 ปีที่แล้ว +1

    ඩයට් ප්ලෑන් එක කියන්නකෝ සුදූ 😊❤❤

  • @ruwinisandaruwini3837
    @ruwinisandaruwini3837 ปีที่แล้ว +3

    පරිප්පු මිටිකිරි ගොඩක් උකුවට දාල..තුනපහ පොඩ්ඩක්...උලු හාල් පොඩ්ඩක් දාල හදල බලන්නකෝ....නංගා....හරිම රසයි❤

  • @shiranidarmalatha3246
    @shiranidarmalatha3246 ปีที่แล้ว +1

    කොහෙද නංගි මේ ෂොප් එක තියෙන්නේ

  • @sarasstudycorner2541
    @sarasstudycorner2541 ปีที่แล้ว +1

    Could you tell the name of the supermarket ....❤️

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว +2

    Akke oya rose katlat hadana widiya video ekak gena wada

  • @chamodianuradha2906
    @chamodianuradha2906 ปีที่แล้ว

    Igenaganna lamainta udau karannadda akke oyala

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Hamadamth sathutin parisamin inn punchi pawul budusarnai ❤️

  • @shanilkaseuwandi1103
    @shanilkaseuwandi1103 ปีที่แล้ว +1

    Mune pimples marks nathi karaganna karanna ona treatment atthukath video ekak karannako akki

  • @RoshiniNisansala-y7u
    @RoshiniNisansala-y7u ปีที่แล้ว +3

    Nangi katana hama vidiyo ekakma balanna asai kohomahari balanawa welawak nathath harima lassanai

  • @ShamodyaMandakini-so2bq
    @ShamodyaMandakini-so2bq ปีที่แล้ว

    gedarta wela iddi godak kammli nm oya lassanata dwsa gewnw akke

  • @saradasathya1258
    @saradasathya1258 ปีที่แล้ว +1

    Asparagi dawasaka hadanna kohila mal hadanne e wage hadanna harema rasai ❤

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +2

    Mal waththa pennuwama dawasama subai budusaranai nangi oyalata ❤️❤️

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว +2

    Hamotama Oyata wage wasanawantha lassana jeewithayak gatha karanna labewa…❤

  • @madushani2604
    @madushani2604 ปีที่แล้ว

    අක්කා liziqi channel එක බලනවද

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว

    අක්කී සුදු වෙලා ලස්සනට ඉන්නේ කොහොමද හැමදේමත් කරගෙන...🥺❤

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 ปีที่แล้ว +1

    Akki me shop eka koida tiyenne