Try කරලා බලන්න ආසහිතෙයි | සසන්ති ජයසේකර | වර්ණෝදය සමඟින් | Sasanthi jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • මට Try කරලා බලන්න ආසහිතෙයි | සසන්ති ජයසේකර | වර්ණෝදය සමඟින් | Sasanthi jayasekara
    ⭕Monara TV: Facebook
    / monaratv.sl
    ⭕Monara TV: TH-cam
    / @monaratvlk
    ⭕Monara TV: TikTok
    / monaratv
    ⭕Monara TV: Instagram
    / monara.tv
    #monaratv #monaratvdigital #monaratvsrilanka #Trailer #srilanka #warnodaya #susanthijayasekara
  • บันเทิง

ความคิดเห็น • 184

  • @user-em6rl3nj8y
    @user-em6rl3nj8y หลายเดือนก่อน +99

    කිසිම ලොකු කමක් නෑ..දැන් ඉන්න සමහර නිලියො වගේද ...sri lanka පාට,සිංහලකම තාම ඒ විදිහමයි...නියම නිලියෝ...❤❤

  • @user-vv5nv4ew3s
    @user-vv5nv4ew3s หลายเดือนก่อน +90

    හරිම ලස්සනට සිංහල භාෂාව මතක ඇතුව කඵා කරනවා සසන්ති. ඵ් වගේ ම ලස්සනට වැදගත් විදියට ඇදලා ඇවිල්ල ඇදුම. ඵ් රටවල් වල ඔය වගේ වැඩසටහන කට ඵන්නෙ බොහොම වැදගත් විදියට. අද අපේ රටේ නිලියො ටික ඇග පෙන්න ගෙන ඵලියේ දාගෙන ඵන්නෙ ඔවට im really appreciate you.god bless you & your family

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +36

    ඔයාට හොද සැමියෙක් ලැබීම ඇත්තටම සතුටුයි .

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m หลายเดือนก่อน +61

    ඇස්වහ දුරු වේවා නංගි ඔයාට ත් ඔයාගේ මහත්තයාත් සුභ පැතුම් ❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 หลายเดือนก่อน +29

    ඒ මනුස්සය දැන් අලුත් ජීවිතයක් පටන් අරන් එහේ හොඳට ජීවත් වෙද්දී මේ නිවේදිකාව ලන්කාවට ඇවිත් රගපාන්න කිය කිය බල කරන්නේ පිස්සු ද මන්දා, රගපෑමෙන් එයා යන්න ඕනෙ තැනට ගියා. ඒ මනුස්සයට ඒ ලස්සන ජීවිතේ ගෙවන්න දෙන්න.

  • @nandanikodippili1125
    @nandanikodippili1125 หลายเดือนก่อน +57

    එක් ම a ගාන්ගනාවක් එකේ දැකපු හොදම ලස්සනම නිළිය ආදරෙයි.

  • @thanujaperera3313
    @thanujaperera3313 หลายเดือนก่อน +23

    වෙන ලංකාවේ සමහර නිලියො වගේ සරැංගයක් නොව් දිදුළන ආභරණයක් උනු ඔයාට සුබ පැතුම් . ❤

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน +6

    Budusaranai .sasanthi.ඔයා.හොඳ .
    මවk.බිරිඳ ak.suba .අනාගතය yak

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +23

    ❤❤❤❤❤❤❤ අපි ඒ කාලේ ඉඳන්ම ගොඩක්ම ආස නිළියක් තමයි සසන්ති.. ඔබ දෙපළටම තෙරුවන් සරණයි 🙏❤️.. ඔයාගේ රසිකය වෙනුවෙන්ම.. පුළුවන්නම්.. ආයෙත් කලාවට ඇවිල්ල සම්බන්ධ වෙන්න❤❤

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 หลายเดือนก่อน +20

    දීගායූ වේවා සසන්ති.හරිම සතුටුයි .දැකීම.

  • @MalidanielAnthony
    @MalidanielAnthony หลายเดือนก่อน +170

    අවරුදු ගානක් english කතා කරන රටක උන්නත් බොරු පොෂ් නැතිව, පටලගන්න නැතිව හොඳට සිංහල කතා කරන එකම වටිනවා

    • @user-nk6st5rf1q
      @user-nk6st5rf1q หลายเดือนก่อน +9

      එහෙම නෑ මට වයස 35 අවුරුදු 20 ඩෙන්මාර්ක් ගියේ මට ඩැනිෂ් හොඳට පුළුවන් ,,,මට සිංහල හොඳට පුළුවන් ,,,ඒක ප්‍රශ්නයක් නෙමෙයි

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e หลายเดือนก่อน +7

      සහතික ඇත්ත. මිඩ්ලීස් ගිහින් එන අයටත් සිංහල බැරි වෙනවා.
      මමත් ඉන්නෙ ජර්මනියෙ.
      සසන්ති බැදල ඉන්නෙ ඒ රටේ කෙනෙක්.සෝබන තියෙන කෙනෙක් නම් සිංහල බෑ වගේ කථා කරයි

    • @rashikachandima7840
      @rashikachandima7840 หลายเดือนก่อน

      ඔව්

    • @pasanmalinda9166
      @pasanmalinda9166 หลายเดือนก่อน +2

      Eka nam aththa.samaharu sathitak rata indan awath Sinhala ba wage boru posh ekak pennanawa.eth sasanthi akki ahema na ...

    • @ruvinisilva1114
      @ruvinisilva1114 หลายเดือนก่อน

      ​@@user-nk6st5rf1q6

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน +6

    Hoda. Mahatta yek. Labila ❤❤

  • @swarnakumari571
    @swarnakumari571 หลายเดือนก่อน +4

    හදවිල සක්මන තුළින් හදවතට සමිප වුණා .ඔයාට හැමදාමත් ආදරෙයි .

  • @asankachandimal1987
    @asankachandimal1987 หลายเดือนก่อน +39

    කොහොමද කොල්ලගේ English. හරිම ආඩම්බරයි කොල්ලො.

    • @KareemaFazil
      @KareemaFazil หลายเดือนก่อน +2

      It's a true 👍..

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h หลายเดือนก่อน +6

    ආදරේ යි ❤️ලස්සන ට ඇදල ඉන්නවා. Nice hasban 👍🏻

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔයා මහත්තයාත් එක්ක හරිම ආදරෙන් ඉන්නවා දැක්කම හරිම සතුටුයි.මහත්තයාත් හරිම හොද පාටයි. තව ඉදිරියටත් ලස්සන ජීවිතයක් ගත කරන්න අපෙන් සුබ පැතුම් 🙏🙏❤❤❤❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +26

    මේ program එක ඉවර වෙන්න අවසානයේදී සසන්තිගේ හස්බන්ඩ් program එකට ගෙන්වා ගත්තනම් හොඳයි හොඳයි. එයාට හරිම බෝරින්.සසන්ති සිංහල වචනයක්වත් උගන්නලා නෑ වගේ...සසන්ති කැලුම් විජේසූරියගේ program එකට ආවා සාරි ඇඳලා...හරිම නිහතමානි හරිම වැදගත්කාන්තාවක් සසන්ති...ඉංග්ලන්ඩ් ඉඳලාම ආවාම බාගෙට බාගයක් හෙළුවෙන් එන්න තිබ්බා එයාට..ඒකට අපේ ලංකාවෙ නිළියෝ.. 😂.. සසන්තිය ඔබගෙත් මහත්තයාගෙත් අනාගතය සශ්‍රීකමත් වේවා කියා පතනවා 3:38 🎉🎉🎉

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 หลายเดือนก่อน +40

    යම් කඩා වැටිම් තියෙනවා අපේ හොදට වෙන හොදම සාදකය යසන්ති

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m หลายเดือนก่อน +8

    ආදරණීය sasanthi ඔයාගේ ඔය නිහතමානී කමට අපි ආදරෙයි.... විදේශ රටක සිට මෙහි පැමිනියත් ඔබගේ ඔය සංවරකමට අඳින පලඳින විදියට අපි ආදරෙයි සසන්ති... ඔයාගේ මහත්තයාටත් පුතාටත් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි... ආදරෙයි සසන්ති ❤❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 หลายเดือนก่อน +41

    දික්කසාද වෙච්ච නිලියන්ගෙන් ජීවිතේ ජයගත්ත කෙනෙක් . හරිම සතුටුයි .

    • @sib1212
      @sib1212 9 วันที่ผ่านมา

      😂😂😂

  • @user-ly1kl1jl1q
    @user-ly1kl1jl1q หลายเดือนก่อน +48

    ආදරෙයි සසන්ති ඔයාට බුදුසරණයි .

  • @kanchanalakmini379
    @kanchanalakmini379 หลายเดือนก่อน +13

    හරිම ආදරනීය නිලියක් , ලංකාවේ ඉන්න නිලියන්ට වඩා හරිම ලස්සනට සිංහල කතා කරනවා ❤❤

  • @user-nv1hl2vt8n
    @user-nv1hl2vt8n หลายเดือนก่อน +5

    ඔයා ගොඩක් ලස්සනයි .ගොඩක් චාම් .නිහතමානී .පිලිවෙලයි .බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙපලට

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +39

    දයාබර සසන්ති... ඔයා ඇත්තටම දැන් ඉන්න.. ඔලුව උදම්මවාගෙන , තිබුනේ නැති ලොකුකම් මවාවාගෙන , තමන් perfect කියලා හිතන , එයාලා තාමත් හරිම තරුණයි, ලස්සනයි , පොඩියි කියලා එයාලම කියාගන්න , පවුල් පසුබිමේ නැති , බැදිම් , ලොකුකම්, පෝසත්කම් වැදගත්කම් ,බොරු පොෂ් මවාපලා ලස්සන අතීත කතා නිර්මාණය කරලා හැසිරෙන නිළියන්ට තමන් ගැනම ලැජ්ජ හිතන්න පොලඹවන , හරිම පියෝ , අව්‍යාජ , වැදගත්,උගත්, බුද්ධිමත් , දක්ෂ , හුරතල් , ඇත්ත ඇත්තම ලෙස , සැහැල්ලුවෙන් කතා කරන , හැමදෙයම විදලා - අතැරලා සතුටින් ජිවත්වෙන , හදවතේ , ඊරිසියාව , ලොකුකම, තණ්හාව පොඩ්ඩක්වත් නැති , පුදුමාකාරම සොදුරු චරිතයක් ...
    කවුරු කිව්වත් ලංකාවටනම් එන්න එපා... හොද නිර්මාණයක් ලැබුනොත් , ඇවිත් දායක වෙලා යන්න ...
    හැමදාමත් සතුටින් ඉන්න....
    ඔයා ජිවිතේ දිනලා ඉවරයි...
    ඒ නිසා ආයේ මේ කුහක සමාජෙ නවතින්නම එන්න එපා කවදාවත්ම ... ඔයා සෑම තැනකම හදවතින්ම අවංක වූ නිසා , විශ්වයෙන් ඔයාට හැම දේම සතුට සැනසීම පිරිලා, තිලිණ කරලා තියනවා අද... .
    මං ඔයාගේ පුතාට වඩා අවුරුදු 4 ක් වැඩිමහල්... නමුත් මගේ පුංචා නිසා , ඔයා ගැන මං තේරෙන කාලේ ඉදලා අහලා තියනවා.. එයා ඉන්නේ ඔයාට පිස්සුවෙන්... ඔයාගේ සාකච්ඡා දෙකක් මං ඊයේ රෑ , දැන් බැලුවා... ( ඊයේ රෑ , කැකුම් ශ්‍රීමාල් මහතා හා කල සාකච්ඡාව ) ඒ දෙක තුලම මා දැක්කේ ඔයාගේ අව්‍යාජත්වය... වැදගත්කම, සරලකම... ඔයා හරි...බුද්ධාගම තියන අපේ රටට වඩා, විදේශිකයන් අත් හැරලා ජිවත් වෙනවා (මං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ) මිනිස්සු තමන් අනුන්ට වැරදි කරලා ඒ අයගේ පිටම වරදත් දාන සමාජෙක, ඔයාට වැරදි කල අය ගැනත් ඔයා සැහැල්ලුවෙන් කතා කලා....ඉගෙන ගන්න දේ බොහෝමයි ඔබතුමියගෙන්... මේ තරම් කල් ආස වෙලා හිටියා ඔබේ හුරතල් පෙනුමට...නමුත් ඒ පෙනුමඇතුලේ ඉන්න , ජිවිතේ සැබෑ යථාර්ථය දැක්ක , තේරුම් ගත්ත , ජිවිතේ ක්‍රමවත්ව වැදගත්ව සකසා ගත්ත, ජිවිතේ ලස්සනටම , වරදක් , ලැජ්ජාවක් කර නොගෙන දිනපු ..ලස්සනම ගෞරවණීය කාන්තාවක් අද මං ඔයාගෙන් දැක්කා... ..
    හැමදාමත්ම සතුටින් ඉන්න...ඔයාගේ පුතාලා දෙන්නා හා ආදරණීයම ඔයාගේ ආත්මීය සහකරු සමග.....
    ❤🌷❤🌷❤🌷❤🌷❤🌷.

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 หลายเดือนก่อน

      ❤❤❤

    • @JanithIdusara-gj9yq
      @JanithIdusara-gj9yq หลายเดือนก่อน

      Budu ammo comment eke diga

    • @MonikaChandima
      @MonikaChandima หลายเดือนก่อน

      👍❤️❤️❤️🙏

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 หลายเดือนก่อน

      ඔයා කිව්ව හැමදේම ඇත්ත කියලා හිතනවා👌

    • @ruckyg3177
      @ruckyg3177 หลายเดือนก่อน

      Omg so lengthy 😂

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml หลายเดือนก่อน +7

    Sasanthi is beautiful nd a very good actress..❤❤❤ God Bless You Nd Your Family..🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊

  • @nelimalasuki3400
    @nelimalasuki3400 หลายเดือนก่อน +8

    හිතාගන්න බැහැ ⁣ මේ සසන්තිදපඅනේ ෂෝක් තෙරුවන් සරණයි

  • @samanliyange9173
    @samanliyange9173 หลายเดือนก่อน +7

    හරිම හොඳයි ඔයාලගේ ගති ගුණ, සුභ පැතුම්, ඔයා හරිම වාසනාවන්තයි හොඳ මහත්තයෙක් ලැබිලා තියෙනවා.

  • @shashadissanayake7150
    @shashadissanayake7150 หลายเดือนก่อน +2

    ❤❤❤❤ ආදරෙයි sasanthi.බුදු saranai ,,,හැමදාම සතුටින් inna ලැබේවා !!!🌹

  • @wijewije4683
    @wijewije4683 หลายเดือนก่อน +13

    සසන්ති ඔයා ලස්සනයි...❤❤❤

  • @lakshimanamendralakshi9087
    @lakshimanamendralakshi9087 หลายเดือนก่อน +5

    Simply beautiful ..very nice All the very best ❤❤❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka หลายเดือนก่อน +19

    මම කැමතිම නිලියක් සසන්ති අක්කි

  • @maureengomes7419
    @maureengomes7419 หลายเดือนก่อน +3

    Lovely program ,Soo proud of the male host , Sujith , Great Job 🎉

  • @cindybuultjens6876
    @cindybuultjens6876 หลายเดือนก่อน +3

    Love you Sasanthi duwa You seem to have got a very loving and caring husband so please look after him. May God bless both of your love and make it last forever ❤❤❤

  • @ishankadilhani9626
    @ishankadilhani9626 หลายเดือนก่อน +16

    හොද මවක් ඔබ හැමොටම අදර්ශයක්

  • @sriyani5529
    @sriyani5529 หลายเดือนก่อน +3

    සසන්තිගේ කතාව ඇත්ත weri butiful hasban and sasanti

  • @shiranisilva4746
    @shiranisilva4746 หลายเดือนก่อน +6

    After long time very happy to see you both. ❤❤❤❤❤

  • @indranipereraperira7428
    @indranipereraperira7428 หลายเดือนก่อน +11

    ♥️♥️♥️♥️♥️jayama wewa 🙏♥️♥️♥️♥️

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y หลายเดือนก่อน +8

    Very lucky wife and very lucky husband ❤❤

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน +8

    Mn harima ashi sasanthi nangita❤❤❤

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 หลายเดือนก่อน +2

    🙏🌹☸️🪔👌😊💖💖🥰💎✨☸👍🙏 තෙරුවන් සරණයි !!!

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx หลายเดือนก่อน

    May you receive the blessings of universal energy and be successful in all aspects of your future life
    අනේ මම හරිම ආදරය කරපු නිළියක් ඔයා අපේ කාලයේ දැක්කම ආසයි අනන්ත වූ බුදු ගුණ බලයෙන් දිගුකල් වාසනාවන්ත දිවියක් ගෙවන්නට සුභ පැතුම් ඔයාට ❤❤❤

  • @darshaniabeykoon5697
    @darshaniabeykoon5697 หลายเดือนก่อน +1

    wadagath vidihata adala lassanai oya dennatama budusarana

  • @nilminikumari2085
    @nilminikumari2085 หลายเดือนก่อน +9

    හරි lassanai චාම් සුදුවෙන්න දගලන නිලියොත් akka බලද්දී හරිම lassanai oya❤

  • @senaraperera8518
    @senaraperera8518 หลายเดือนก่อน +1

    Amazingly beautiful ❤ love your sweet smile❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 หลายเดือนก่อน

    A beautiful interview and an enjoyable discussion 🤩😘😍🥰Love Sasanthi and Steve 😘🤩😍🥰Wish them both happiness and love ever after 😘🤩😍🥰and forever 💓💞💕💖💝❤❤

  • @user-wg1xz6eu9i
    @user-wg1xz6eu9i หลายเดือนก่อน +4

    අනිවා..සතුටින් ඉන්න .ආදරෙයි ..ආඩම්බරයි ඔයා ගැන .

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 หลายเดือนก่อน +1

    Very sweet and simple Sasanthi 😘🤩😍🥰

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 หลายเดือนก่อน +1

    All the best to you and Steve Sasanthi.

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 หลายเดือนก่อน +2

    eda idala ආදරෙයි oyata budusaranai

  • @champiy5006
    @champiy5006 หลายเดือนก่อน

    Nice interview! The way she dressed, makeup, talking everything is great! Good role model for the new actresses! 👍💐💜🇺🇸

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt หลายเดือนก่อน

    So blessed couple and all the best may God blessings ❤🥰

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน +3

    ලස්සනට ඇදගෙන අවිත් තියනවා සංවරව ❤❤

  • @user-ns9tv2sc7x
    @user-ns9tv2sc7x หลายเดือนก่อน +1

    Good person dear god bless all

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie หลายเดือนก่อน

    හරීම ලස්සන programme එකක්! 💗💗💗

  • @TravelItaly14
    @TravelItaly14 หลายเดือนก่อน +1

    Wish you all the best Sasanthi.🎉

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 หลายเดือนก่อน

    Adarai sasanthi dakkama hari satutui hamadama satutin innaa jesu pehitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤dannatama ❤❤❤❤❤❤❤❤

  • @shyamiwijesinghe1037
    @shyamiwijesinghe1037 หลายเดือนก่อน +1

    Even I'm wish you. All the best.

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +10

    දුවේ හරිම ආසයි දුටුවාම ...මම .ඔයාට මුලින්ම දුටුවේ පන්නිපිටිය දෙවිරම් වෙහෙර දී චුටි පුතා එක්ක දුවේ ...ඔයා .තාමත් ලස්සනයි ....ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....

  • @gayanishanika9119
    @gayanishanika9119 หลายเดือนก่อน +5

    God bless you

  • @seethapremalatha6357
    @seethapremalatha6357 หลายเดือนก่อน

    Aadarae aadaraneeyai nehatha maane lassanai tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 หลายเดือนก่อน +4

    ඔබගේ වැදගත්කම හා සංවර කම අගය කරමි. අපේ රටේ සිටින බොහොමයක් නිළියන්.. සිතන්නේ.. ඇඟ පෙන්නන තරමටම තමයි වැදගත්.. වෙන්නේ.. කියලා..

  • @chanduwiki9674
    @chanduwiki9674 หลายเดือนก่อน +36

    නිවේදිකාව උමාලි තිලකරත්න වගේ

  • @sriyaniperera805
    @sriyaniperera805 หลายเดือนก่อน

    Sasanthi. Very. Beautiful.stew.good
    Husbend.wish.you.oll.
    The.best.❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 หลายเดือนก่อน

    Oyata suba pathum eadath adareyi.....adath godark adareyi.....jayawewa....budusaranyi.❤

  • @abeysundarafamily218
    @abeysundarafamily218 หลายเดือนก่อน +6

    මේ තමා නියම රන්ගන ශිල්පීන් .

  • @chandialwis9462
    @chandialwis9462 หลายเดือนก่อน

    ane manika oyage mahaththaya harima hoda ahinsaka kenek oya harima wasanawanthai adarei sasa godak ❤❤❤❤❤

  • @sheyf7562
    @sheyf7562 หลายเดือนก่อน

    What a beautiful love story❤

  • @shamilakostha776
    @shamilakostha776 หลายเดือนก่อน

    Wow hamadama kamathi kenek❤️❤️❤️❤️

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv หลายเดือนก่อน

    ❤❤satutin inna🎉🎉🎉

  • @roshi2849
    @roshi2849 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා ❤ අවංකව කියවනවා

  • @madukajayamanna8600
    @madukajayamanna8600 หลายเดือนก่อน +2

    Asawen balan hitiye oyawa balanna ❤❤❤❤

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld หลายเดือนก่อน +11

    හරිම awankawa කතා කරනවා බොරු ලොකුකම නැ ❤❤❤🙏🙏 boruwata එන්ග්ලිෂ් නැ හොදට සිංහල කතා කරනවා බුදුසරණයි දුව

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 หลายเดือนก่อน +3

    Ek murganaviyak කතාව කාටද මතක .sasanthi අක්කා ragapapu

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 หลายเดือนก่อน

    Nice couple. Sasanthi aunty s husband is very kind

  • @damayanthiperera2549
    @damayanthiperera2549 หลายเดือนก่อน +2

    Wish you two the very best for the future, Best wishes to you all in yr future endeavours, n may u two continue to bring sunshine to each other as the years pass, n may the bond which keeps u together, continue to last, with the yr understanding, kindness n love

  • @nimanthikaweerathunga4894
    @nimanthikaweerathunga4894 หลายเดือนก่อน +1

    අනේ බලන්න සංවර ඇදුම.බුදු සරණයි දුව ඔයාට .

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 หลายเดือนก่อน +4

    Budusaranai sasanthi nangi

  • @madumadu9760
    @madumadu9760 หลายเดือนก่อน +1

    mm issara idan asama niliyak akke oya, godak nihathamani dennek aththatam godak sathutui akkai akkage husband wath dakka eka

  • @thineha0t7army14
    @thineha0t7army14 หลายเดือนก่อน +2

    මං ආසම කරන නිළියක් ❤😍🌹

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 หลายเดือนก่อน +1

    Your are very lucky .

  • @malaniperera6815
    @malaniperera6815 หลายเดือนก่อน

    Sasha this dude do you remember my daughter Nilusha dedunu she is in your same school in Surabaya viddyalay Nugegoda and still you looks so pretty I bless you loving family ❤️🇺🇸

  • @PriyangikaKumari-qz7cw
    @PriyangikaKumari-qz7cw หลายเดือนก่อน

    Dakkama harima satutak ane apenam balaporottuwa lankawata avith rangapanawaa dakinnai .ath ,oyatath husbandath putath tharuwan saranai!

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 หลายเดือนก่อน

    Onne niliyo kiyanne oye kattiyete thamai aderei hamedamath❤❤❤❤❤❤

  • @champikapriyanthi992
    @champikapriyanthi992 หลายเดือนก่อน +4

    දැන් ඉන්න හෙලුව පෙන්නන නිලියන්ට ඇය හොද ආදර්ශමත් නිලියක්

  • @kumarikumari8449
    @kumarikumari8449 หลายเดือนก่อน +1

    අනේ නංගි ලංකාවේ නැවතත් රගපාන්න මම හරි අසාවෙන් ඔයා ඉන්න ටෙලි නාට්‍ය බලන්නෙ ඔය දෙන්නටම බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞💞

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 หลายเดือนก่อน

    Oya kala bumiya hitiya....mage puthath hitiya ea guruwaru .....hodama Sangeetha guruwaru NEDA....oyata adareyi...❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน +1

    Mama aasama karapu lassana niliyak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aramathwidd1532
    @aramathwidd1532 หลายเดือนก่อน

    Same as my husband only knows “lassanai “ 😅 and bad words..btw beautiful couple ❤

  • @roshelldissanayake515
    @roshelldissanayake515 27 วันที่ผ่านมา

    Ek murganganaviyak kathawa nam aniwarenma ganu lamayek balanna onema kathawak ❤

  • @nilminideen5296
    @nilminideen5296 หลายเดือนก่อน

    මිනිසත් බව හදුනන කතකි ඇය ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @harshanikodithu4370
    @harshanikodithu4370 หลายเดือนก่อน +3

    ආදරය බොහෝ වේවා

  • @anushadamayanthi8628
    @anushadamayanthi8628 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 หลายเดือนก่อน

    ඇත්ත මයි මමත් ආසම නිලියක්. සසන්ති

  • @user-bi4zy7om5n
    @user-bi4zy7om5n หลายเดือนก่อน

    Harema sathutu dekkama❤❤❤

  • @user-jw3mt5zu6b
    @user-jw3mt5zu6b หลายเดือนก่อน +2

    හරිම ආදරෙයි මං

  • @arunisubashini6104
    @arunisubashini6104 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +1

    💖💖✨😘

  • @kumarikasammani8577
    @kumarikasammani8577 หลายเดือนก่อน

    Adarei sasi akka ammo dekkama satutui

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv หลายเดือนก่อน

    Sasanti ❤