මගේ මුළු දවසම | a day in my life | ridma pilapitiya | fish roti | nature

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 419

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +145

    මොන කෑමක් කන්න ගියත් ඊට වැඳලා එය හදන්න වෙහෙසුනු හැමෝටම පින් දීලා කෑම කන්න දරුවට පුරුදු කරපු එක බොහොම වටිනවා. මොකද කෙළෙහි ගුණ දන්න සුන්දර හිත් දැන් අපේ රටේ අඩුයි. තුන් දෙනාටම තෙරුවණ් සරණයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +4

      ස්තූතියි❤️🙏

    • @artarte3428
      @artarte3428 ปีที่แล้ว +2

      Mage achchiammagen mamath epurudda igena gena thiyenawa

    • @sonyabanda6543
      @sonyabanda6543 7 หลายเดือนก่อน

      වදින්නේ ඇය්? දන් නැති නිසා අහන්නේ!

  • @kalpanaharshaniharshani7625
    @kalpanaharshaniharshani7625 ปีที่แล้ว +13

    ඇත්තටම අක්කා ඔයා පුතාට ගොඩක් හොද පුරුදු කියලා දෙනවා.ගෙදර සිංහලෙන් කතා කරන එකම වටිනවා... තෙරුවන් සරණයි

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini ปีที่แล้ว +17

    ඔන්න අදත් අක්කිගෙ වීඩියෝ එක බැලුවා. ලස්සන දවසක් නේද .. හැමදාම මේ වගේම සුබ වේවා ❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +8

    රොශාන් ගෙ පෙර පිනකට තමයි චතුරිකා කියන ජරා ගෑනිගෙන් මිදිලා ඔයා වගේ යහපත් කෙනෙක් ලැබුනෙ. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      🙏

    • @Mitharamihara
      @Mitharamihara 9 หลายเดือนก่อน

      💋🙋😄❤️🌺🌹🎂🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲

  • @amilaamila5169
    @amilaamila5169 ปีที่แล้ว +4

    මම නම් අක්කේ එක වීඩියෝ එකක්වත් මග අරින්නෙ නෑ.හරිම ආසාවෙන් බලනවා.ආසම ගෙවත්ත බලන්න.කොහොම උනත් බුදු සරනයි තුන් දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว +4

    ඔයාගෙ හඩ බාවනාවක්....🎉🎉🎉🎉හිත නිවෙනවා..

  • @dilinitharaka6106
    @dilinitharaka6106 ปีที่แล้ว +5

    අක්කගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි. ඔයාල හැමදාම සතුටින් ඉන්න 😊❤️

  • @lankaattitude863
    @lankaattitude863 10 หลายเดือนก่อน +3

    අක්කගෙ ජීවත් වන විදිය මෙ රටෙ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ❤️🙏

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว +4

    චූට්ටිත්තක්❤ ඒ වචනේ ශෝයි අක්කී.බුදු සරණයි

  • @SanduniNisansala-bh9bk
    @SanduniNisansala-bh9bk ปีที่แล้ว +1

    හරිම වැදගත් ලස්සන දේවල් අපිත් එක්ක එකතු කරගන්නවට ස්තූතියි.good luck ❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 11 หลายเดือนก่อน +1

    සුබ දවසක් වේවා තෙරැවන් සරනයි ඔබ සැමට
    සුන්දර දසුනක් නෙත ගැටුමත් පිංබරයි උදේම
    ලෝබයි ඔබවැනි දියනියක් ඇත්නම් යන සතුටුයි
    අවශ්‍යයම කෙනාට ඔබව ලැබුනා ඒ ගැන හරිම සතුටුයි
    ලස්සන පවුලක්
    සුන්දර කැදැල්ලක්
    පිංබරය ඔබතුමිය
    ආදරෙයි හැමදාමත්
    ලැබේවා ඉන්න සතුටින් ආදරෙන් සසර පුරාවටම...

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +18

    අක්කා වගෙම රොෂාන් අයියාත් ගොඩක් ලස්සන වෙලා අපෙ රාහුල් පුතාටත් බොලෙ පුතාටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +7

    ගොඩාක් ආසාවෙන් බැලූවා අක්කී වීඩියෝ එක. ගොඩාක් ලස්සනයි ආදරෙයි. බුදු සරණයි!!!❤💞💕😍😘

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +3

    එක වීඩියෝ එකක් වත් මග හරින්නෙ නෑ ..ළඟ ළඟම වීඩියෝස් දානවා ඒක නම් හොඳයි .නංගිගේ වීඩියෝ එකක් එනකන් අපි බලාන ඉන්නෙ .ලස්සන දවසක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤️❤️බුදු සරණයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න 💞🌹

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +1

    අනේ ! පුස් හුරතලා හරිම අපූරුයි ! ඔයා ගොඩාක් කරුනාවන්තයි . අපි ඔයාට , රොශාන් ට සහ රාහුල් පුතාට ගොඩාක් ආදරෙයි ! ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🥰

    • @Mitharamihara
      @Mitharamihara 9 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @sanitasanita7662
    @sanitasanita7662 7 หลายเดือนก่อน

    රාහුල්..පුතා..හරි..පින්වත්තයි..හැම..කැමත්ම..කන්නෙි..වැදලා..ඒක..හැම..දරැවන්ටම..ආදර්සයත්..බුදුසරනයි..❤❤❤

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 9 หลายเดือนก่อน

    ඇත්තමයි ගොඩක් දේවල් අපේ ජිවිතේට කියලා දෙනවා ඔයාට ගොඩාක් පින් මිස් මේවාට

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 ปีที่แล้ว +1

    අක්කි ගොඩ දවසකින් විිඩියෝ එක බැලුවෙ. අසනිිප වෙලා හිටියේ. වෙනදා වගේම ලස්සනයි.❤❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    Ridamage vedio free una hamawelawakama balanawa harima lassanai piliwalai Ridama ge wada ❤ budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🥰🙏

  • @thisari6879
    @thisari6879 ปีที่แล้ว +2

    Akki daruwai aiyai parissamen inna hemadama අදරෙම් ඔය ඉන්නව වගෙම එ අදරෙ සතුට තව තව වැඩිවෙන්න කියල ප්‍රර්තනා කරනව ❤️😘

  • @sanjananimakshi9520
    @sanjananimakshi9520 ปีที่แล้ว +3

    akke mn asama akkage day vlog walata
    Akke dara lipe uyana video ekak dannako mn harima asai akkage gewaththa balanna
    Gewaththen nela gath aswennen dara lipe kemak hadana widiya video ekak ona akki 😍🥰

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +7

    ආසයි ඉතින් මේ වගේ ලස්සනට ඉන්න..ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි

  • @sudu1437
    @sudu1437 ปีที่แล้ว +1

    Akkiyo me wage vidio wlata nam man kamathima kamathi♥️♥️..akki doll

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.❤🥰 බුදු සරණයි ❤️🥰

  • @dilinimadushani3044
    @dilinimadushani3044 ปีที่แล้ว +3

    පිං පාට රාහුල් හොදයි ඉගෙන ගෙන දවසක යහපත් මිනිසෙක් වෙයි... එ්ක විශ්වාසයි

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 ปีที่แล้ว +1

    Adath wenada wagema akkage me lassana video eka bauwa budusarai ❤

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +6

    God bless your family ❤️ mage puthe.mama oyalata harima adarei.dakinna harima asai love
    You dear.🌹💐🌹💐🌹

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +2

    Lassanae.vedio eka.malu rote. Ehama hadanna one

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔව් රසයි හදලා බලන්න❤

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +2

    Malak අතේ තියන් ඉන්න මලක් ලස්සනයි ඔයා .❤❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰🙏

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว +2

    Ridma nangi oyaa anga adukaraganna mahansi wenna eka hondai, eth oya mahathai kiyala katha naha. Oya bola gediyak wage lassana kellek, hitha sathutin nisa oyawa mahath wenawa ati, naana aiya nam tharuna wela

  • @gayathrigalagedara6230
    @gayathrigalagedara6230 11 หลายเดือนก่อน +1

    බර වැඩි වෙන්නේ හිත සතුටින් නිසා.❤❤❤❤

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 9 หลายเดือนก่อน

    අනේ මිස් වදින්නම් ඔයාට ගොඩක්ම පින් ඔයාගෙ ගෙදර තියෙන බුදුමැදුර ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස්

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 9 หลายเดือนก่อน

    අදත් බැලුවා මේ වීඩියෝ එක

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 ปีที่แล้ว +4

    Mulinma Mama tama akki video eka baluwe

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne2862 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දුව ඔයාගෙ වැඩ මමත් ඔයාගෙන් දෆ්වල් ඉගෙන ගත්තා රොෂාන පුතාටත් රිද්මා දුවටත් රාහුල් පුතාටත් තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @amalprasad8118
    @amalprasad8118 ปีที่แล้ว +2

    Oyage kata hada bawanawak harima piliwelai oyage weda theruwan saranai oyala hemotama hemadama adaren inna ❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +2

    මාර සරල පවුලක් ❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +5

    Godak lassanai video aka.sudu nangi godak kattu wela lassana wela.adarai Rahul manika.oyala hamotama theruwan saranai

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් weanada wageama❤,,,,හැමදාම adreai ❤❤❤❤rahul putha ummmmmmmmmaa❤❤❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +24

    ගෙදර සතුටින් ඉන්න බව පේනවා .නීරෝගීව ඉන්න බවත් පේනවා .මටත් හරිම සතුටුයි .❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️🙏

    • @Mitharamihara
      @Mitharamihara 9 หลายเดือนก่อน

      ❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💋💋💋💋💋💋🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🦍🦍🦍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🍌🍌🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽🚲

    • @Mitharamihara
      @Mitharamihara 9 หลายเดือนก่อน

      ❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💋💋💋💋💋💋🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🦍🦍🦍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🍌🍌🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🥝🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽⛽🚲

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว +1

    Oyaaa akki stayl kalath nathath godak lassanai....🥰😍😍❤️ Roshan aiyath Enna Enna tharuna patai...oyala harima pinwantha pawlak. Godak adarei❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි නංගා
      ❤❤❤

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 ปีที่แล้ว

    Oya kiwa kathawa hariyatama hari.lassanata hema welawema Inna ona. Adarei

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +3

    Harima lassnaii akke adath❤❤❤❤

  • @user-xf5dt9kf5y
    @user-xf5dt9kf5y ปีที่แล้ว +2

    අක්කේ මගේ ජීවිතයේ හොඳම ආදර්ශමත් චරිතේ ඔයා.මමත් කවදම හරි ඔයා වගේ ආදරනීය බිරිදක් මවක් වෙනවා.මටනම් වෙන ආදර්ශ ඕන්නෑ .ඔයාම විතරයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰🙏

  • @nadiksujantha8538
    @nadiksujantha8538 ปีที่แล้ว +3

    Video එක පුරාවට මට හිතුනේ එක දෙයයි. You are good mom ❤️and great woman .❤️I happy you . 🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰🙏

  • @shaclothing4651
    @shaclothing4651 ปีที่แล้ว +5

    Nangi oya seaweed ganne kohenda.?mokadda brand eka?

  • @shashikalamallawa4836
    @shashikalamallawa4836 ปีที่แล้ว +1

    Akki harima pin pati hrim lssni akkiw dkkth hith niwanawa😍😍😍🌼🌼🌼

  • @anushajeewanthi4336
    @anushajeewanthi4336 ปีที่แล้ว

    Nangi oyage video hamadama balanawa...Mata lunch box eka gattha Thana kiyanna.... 😊😊😊❤️

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +3

    dekkamath asa hithenawa akkiyoo

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Niyamai akke math hadanva thuthi puthathi ayiyathyi akkathi thun denthma bs ❤️❤️❤️❤️❤️🥰☺️🌷

  • @dewindipushpika1997
    @dewindipushpika1997 11 หลายเดือนก่อน

    mama asama paulak thamai akki oyala budusaranai

  • @vishakasuraweera3275
    @vishakasuraweera3275 ปีที่แล้ว +1

    oyage video balanna asa hithenawa ❤

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පිළිවෙලට හැමදේම බුදුසරණයි 🥰🙏🙏🙏

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඔයාලට බුදුසරණයි .🌹🌹🌹

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว +3

    Oyalata budu saranai nanga.

  • @ArachchigeArachchige-fm2ut
    @ArachchigeArachchige-fm2ut ปีที่แล้ว

    Adarei akke oyala thundenata budusaranai❤❤❤❤

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 ปีที่แล้ว +1

    Lassanai.. theruwan saranai.oyalata❤

  • @shaniwickramasinghe
    @shaniwickramasinghe ปีที่แล้ว +1

    Koheda akka me muhudu palati Eka ganna tiyenne
    Bs family ekatama❤❤

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +2

    Lassani nangi bs

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙනා සතුටින් ඉන්න ලැබේවා

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi2336 ปีที่แล้ว +1

    Akke pol danne nadda roti valata anith roti valata danvane ekai baluve,puduma sathutak danenne oyage vedio baluvama,godak adarei hamadamath sathutin inna❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      මේ රොටී එකට පොල් දාන්නේ නැහැ , මසාලා රසට හදන නිසා ❤️

  • @sadu7540
    @sadu7540 ปีที่แล้ว +2

    ලස්සනයි මල්

  • @anushajeewanthi4336
    @anushajeewanthi4336 ปีที่แล้ว

    Nanagi oyage vidio mama balanawa....lunch box eka gattha Thana kiyanna

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 ปีที่แล้ว +1

    පොළොවෙ ඉන්න වාසනාවන්ත ගැහැණියක් ...

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +11

    ඔයා නම් නියම කාන්තාවක්❤❤❤

  • @Nadee650
    @Nadee650 ปีที่แล้ว +2

    Very Nice Video 😇👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks for the visit❤❤❤

    • @Nadee650
      @Nadee650 ปีที่แล้ว +1

      @@ridmapilapitiya You are welcome 😇👍

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +2

    ගොඩක් ආසාවෙන් බැලුවේ හැමදාමත් වගේම ගොඩක් ආදරේයි බුදු සරණයි❤❤❤

  • @yssilva4620
    @yssilva4620 ปีที่แล้ว +3

    Oyage sama v 1 man balanawa hari adarei oyata bs

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +4

    පුතු පැටිය sadu කියලා kapu widiya very cute නංගී ❤❤❤

  • @isuriudani8978
    @isuriudani8978 6 หลายเดือนก่อน

    අැත්තටම ඔයා ගොඩාක් හොදයි. අපි අාදරෙයි නංගී.බුදු සරණයි!

  • @rasikakumara1938
    @rasikakumara1938 ปีที่แล้ว +1

    Godak lassanai 🌹 vedio eka...babage meal box eka harimA important..apita idea ekak ganna...ara tawa damme biscuiteda?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      හාල් වලින් හදපු බිස්කට් එකයි / ඕට්ස් වලින් හදපු එකයි ❤

  • @ayodhyasituarachchi8682
    @ayodhyasituarachchi8682 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ akke man ausie wala inne. Oyage video balala man isso haduwa. Apita mehe wadi dewal hoya ganna amaruine oya hadana widiya lesiy. Puluwan nan lamb curry ekak lesi widiyata hadana widiha pennannako. Thanks! ❤️

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Adath vidio aka baluwa nangi mama doha

  • @menakapubudumali2801
    @menakapubudumali2801 ปีที่แล้ว +7

    Oyage gewaththata sepalika gahakut hitawanna akke.....🥰😇😇😇

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว +4

    Harima lassanai oyalage gedara babata asai ape baba vagemai

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +4

    ආසාවෙන් බලනව videos අක්කි ❤️

  • @chelanigunarathne1345
    @chelanigunarathne1345 ปีที่แล้ว

    Nangi oya puthage lunch box eka kohenda gaththe ?? Harima lassanai eka... 😊

  • @ahamedfazal1717
    @ahamedfazal1717 ปีที่แล้ว +1

    Super healthy living life tips.txs u almost roal model keep it up.tuna can make curry in rotti

  • @user-qy2pj4eu8e
    @user-qy2pj4eu8e ปีที่แล้ว

    Budu saranai Dewi pihitai

  • @sanjayakrishantha4458
    @sanjayakrishantha4458 ปีที่แล้ว +1

    Lassanai akki parissaman satutin inna ❤❤

  • @madukalakmali7244
    @madukalakmali7244 ปีที่แล้ว

    Niyanai adarei oyala okkotama❤❤

  • @hirunihimaya8626
    @hirunihimaya8626 ปีที่แล้ว +1

    Oyage video balnwa akki hamdam..oya wage Ayan Hari aduii .. adare ii

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +7

    Akkita puluwannm rahul patiyata hadana kama ganath video ekak karanna..babala inna ammalata vadagath venawa..❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      හා මම ඉදිරියෙදි අරන් එන්නම්❤️

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว +1

      @@ridmapilapitiya ane ou.mamath eka eka Prashana ahanwa nangigen.math puthata kema patan ganna inne ekai.puluwannan e vedios genna nangi.

  • @SureshMadusanka-ks1re
    @SureshMadusanka-ks1re ปีที่แล้ว +3

    ❤❤thun danathama ❤❤

  • @pavithrasandamali2427
    @pavithrasandamali2427 ปีที่แล้ว +1

    Harima lassanai ❤

  • @dealwisruwan2329
    @dealwisruwan2329 ปีที่แล้ว +10

    100% True
    Maintaining a House is a BIG task

  • @jkppriyantha1990
    @jkppriyantha1990 ปีที่แล้ว +1

    Akke oyage mal walata monawada dana pohora wargaya... Harima Lassani...

  • @thushadlakmaljayasinghe
    @thushadlakmaljayasinghe ปีที่แล้ว +1

    Manawda nangi oya fried rice ekata add karapu de? Ara muhudu peleti walin hadapu sheet eka

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    🎉🎉🎉❤❤❤ ane nangi oyage hama vedio ekakma puluwan hama welema balanawa sitha niwenawa oyage hada oyage lassana uyana itin harima asa hitenwa nagara badawa hotiyath oya inna watapitawa harima sundari sbawa darmaya ekka jeewathwenakota ha.adema sundarai udema e gahakola dakeemath nirogee bawaya la enawa gidak lassanai pera unath pochchi wala hadanna puluwan neda oya gaha loku wenna denne natuwa kohomda hadaganne තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      පේර පැලේ බට් එකක් ❤️ ස්තූතියි 🥰

  • @visnamihipali7368
    @visnamihipali7368 ปีที่แล้ว +2

    Lassine akka video aka

  • @isuriudani8978
    @isuriudani8978 6 หลายเดือนก่อน

    මමත් අාසම මල් නිල් මානෙල්

  • @lakmi10
    @lakmi10 ปีที่แล้ว +2

    Good luck 😀👍

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    Oya super roshan ayyge wasanawa❤❤❤❤❤❤

  • @nilulak1067
    @nilulak1067 ปีที่แล้ว +1

    Akki lipstick color brand ekai no ekai kiyannako

  • @mimicat445
    @mimicat445 ปีที่แล้ว +1

    Red Nadu thambapu rice Kanna sister... piti kaama avoid karanna... sugary foods avoid karanna...e athare exercises karanna...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් දැන් අපිත් ගන්නේ රතු නාඩු ❤🥰

    • @mimicat445
      @mimicat445 ปีที่แล้ว

      ❤️🥰

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +2

    විඩීයෝ එක හරිම ලස්සනයි මැණික..ගොඩක් දවසකින් මම මේ ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ..ඔයා තවත් ලස්සන වෙලා රොෂාන් අයියත් එහෙමයි..දකින්න ආසා ම ඔයාගේ garaden එක චුට්ටක් හරි දැක්ක කියන්නේ හිතට හරි සතුටක්..ඔයා ඔය ගාණට ලස්සනයි කැතක් නෑ...මාත් එහෙමයි එහෙම කන්නේ නෑ ඒත් මහත් වෙනවා අනේ මන්දා සුදු..ඔයා මොන දේ කළත් හරි පිළිවෙලයි පිරිසිදු නේ හරිම සතුටුයි ඔයා වගේ කෙනෙක් දැක්ක ම..හැමදේම හොඳින් සතුටින් ම ඉන්න ඕනේ ඔයාලා..පරෙස්සමෙන් ඉන්න.. බුදු සරණයි..🤗❤️🙏🌹

  • @sunandahemantha5272
    @sunandahemantha5272 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️ බුදු සරණයි නංගි ..

  • @dineshishamali7995
    @dineshishamali7995 ปีที่แล้ว +1

    Man oyata godak kemathi akke...oya kassanai....shooi.....wena kattiyawage boru weda ne oyage.....bs

    • @dineshishamali7995
      @dineshishamali7995 ปีที่แล้ว

      Ane sorry kassanai newe lassanai..sory hodeee

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰🙏

  • @user-wb7io5fg7u
    @user-wb7io5fg7u ปีที่แล้ว +1

    Akki hair extensions gana oyge idea eka kohomda. Mta asaii ehma karala blanna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඒක කරාම තියෙන කොන්ඩෙත් හැලෙනවාලු . කවදාවත් කරන්න එපා කොන්ඩේ ඩැමේජ් වෙනවා ඉස්හොරි හැදෙනවා ❤

    • @user-wb7io5fg7u
      @user-wb7io5fg7u ปีที่แล้ว

      ane thnz akki.. Reply karata.. Adreiii 🥰