Akki oyalage gedara niwasakda diwyalokayakda kiyka hitha gnna be apith akkige video balala ape gedarath punchi wenas kam krnwa 😇😇 oba thun denatama budusaranai ❤️🥰
Man me asthma pin krnwa mata ilaga athme hri me wage jiwithayk labenne kiyala Me athme mata thiyena deya man uparima pirisiduwata piliwelata thiygena innwa❤ mage Adayame wodhta sarala jiwithayk man gewanwa akkage upades walin man thwath mage niwasa lassna krgnna unandu wenwa ❤
හරි නිහතමානි ලොකුකමක් නෑ ඒකයි හොදම
Thanks 🥰💞❤️
Dinen dina diunu wewa oya harima nihathamani nangi
Bole so me day ❤family
@@ridmapilapitiya❤❤❤❤❤❤❤
ලස්සනයි පිළිවෙලයි අක්කේ. ඔයා නම් හරිම වාසනාවන්ත කෙනෙක්. ඔයාට ප්‍රිජ් 3 අපිට එකක්වත් නෑ. ඔයාලා ඉන්නේ කොහෙද? තව තවත් හරි යන්න ඕනේ. ඔයාලට බුදු සරණයි !!!
දෙවු දුවක් රොශාන්ගෙ වාසනාවට ලැබුනු. කිරි ඉතිරේවා ජීවිතයේ හැමදාමත් ...
Thanks 🥰❤️💞
ඔයාලගේ සතුට මගේ සතුට වෙලා
විසේසයෙන් රොෂාන් නම් අපේ දැවැන්ත කලාකරැවාට ඔබ වැනි සුන්දර රෑමත් බුද්ධිමත් බිරිදක් ලැබි්ම ඔහු සසරේ කල පිනක්මයි
මේ සතුට සදාකල් රැදේවා
තෙරැවන් සරනයි
ස්තූතියි ❤️🥰🙏
අනේ මන්දා ඔයාගෙ වීඩියෝ බලල හිතට දැනෙන සැනසීම කොහොම අකුරු කරන්නද කියල.වට පිටාව,කුස්සිය දකිද්දි හරිම සතුටුයි.බුදු සරණයි ඔයාලට❤
ස්තූතියි 🥰 බුදුසරණයි ❤️👍
ගැමි කුස්සිය නම් නියමයි අක්කේ.එහෙම තිබ්බාම උයන්නත් ආස හිතෙන්වා ❤❤ බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම 😍😍
බුදුසරණයි🥰💞
ඇත්තටම ඔයා ga wada, harim piliwalata කරනවා ❤
ඇත්තම තමා හරි ම හොඳයි රිද්මා ගේ හැම වැඩසටනම මම හරි ආසාවේන් බලනවා කිසිම අහංකාර කමක් නැ කෙනෙක් මම තව නලු නිලියන්ගේ බලනවා නමුත් ගොඩක් වේනස් කෙනේ good luck ඔයාට
🙏💕😍❤️
ඇත්තටම හරි ලස්සනයි. ඔයාලගේ සතුට අපිත් එක්ක බෙදා ගන්නවාට ස්තුතියි.. හිතට පොඩි සතුටක් දැනෙනවා ❤ සතුටින් ඉන්න
ඔයාගේ ගැමි කුස්සියට මං හරීම ආසයි අක්කි.. ඇත්තටම හරිම ලස්සනයි ❤ අපිටත් ගොඩක් අදහස් ඔයාගෙන් ගන්න පුලුවන් .. ගෙදර තව තවත් ලස්සන කර ගන්න ❤❤ සතුටින් ඉන්න අක්කියෝ❤❤❤
Thanks 🥰❤️💞
සුපිරි අක්කී කුස්සිය නම් රොශාන් අයියා නම් ගොඩක් වාසනාවන්තයි මේහෙම කෙනෙක් පහු වෙලා හරි ලැබෙන්න ... ලස්සන පවුල්ක් . සතුටින් ඉන්න වරම් තව තවත් ලැබේවා ...
Thanks 🥰❤️💞
හරිම ලස්සනයි හැමදාම ලස්සනට තියෙනවා ඔයාටත් බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි රහුල් පුතා
හරිම ලස්සනයි kitchen එක .ගොඩක් ආසයි ....සරල ජීවිතයක් ...මුළු පවුලට theruwan saranai ❤❤❤
Thanks 🥰❤️
අනේ අක්කි ඔයානන් මාරම වාසනාවන්තයි❤ .good luck
ඔයා ගෙ කට හඩ හරිම ප්‍රිය මනාප යි. ❤
අැත්තටම සතුටුයි.ගොඩාක් සතුටුයි.අපිට ශීතකරණ නම් නැහැ.ඔයා ගත්ත එක ලස්සනයි. තව තව ලස්සනට ඉන්න නංගී. දවසක ඔයාව දකින්න අාසයි. බුදු සරණයි!
මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ.ජීවිතය පුරාම ජය! සතුට!! ආදරය ඉතිරේවා!!!තෙරුවන් සරණයි.❤
හරිම .ලස්සනයි .දුවෙි.පවිලේ.සියලුම දෙනාට තෙරැවන් සරණයි
🥰💞❤️
ඔයාට ගොඩක් ආදරෙයි හරිම හොද නිහතමානී අහිංසක කෙනෙක් 🥰❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඕනේ
ආදරෙයි 🥰❤️💞
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි.ඔයත් මම වගෙ.ගහකොලවලට ගොඩක් අාදරෙ කරනකෙනෙක්.හැමදෙයක්ම හොදින් සිද්දවෙන්නඔින.පරිස්සමෙන් ඉන්නලා. බු.ස.
Thanks 🥰❤️💞
ඔබ හරිම ආදරණියයි miss...... ආදරෙයි 😘 ජේසු පිහිටයි 🙏🏻🙏🏻
Thanks 🥰❤️💞
ඇත්තටම ආසයි නංගි දැක්කාම ඔයා හරිම වසානාවන්තයි ...තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤❤❤❤
Thanks 🥰❤️💞
කොහොමද මේකෙ price එක කියන්න පුලුවන්ද මාත් ගන්න හිතන් ඉන්නෙ පුලුවන්නම් කියනවද ☺️☺️☺️
සුබ පැතුම් 😊 සතුටුයි
දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤
Thanks 🥰💞❤️
හරිම ලස්සනයි නංගි ❤❤❤ ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න
ආදරෙයි 🥰 ජේසු පිහිටයි 🥰🙏
හරිම සතුටුයි දිනෙන් දින දියුණු වේවා, තෙරුවන් සරණයි ❤️
Thanks 🥰❤️💞
ලස්සනයි වීඩියෝ එක.ආසාවෙන් බැලුවා .ෆ්‍රිරිජ් එකනම් ශෝක්.සතුටින් ඉන්න හැමදාම.❤️❤️❤️
Thanks 🥰❤️💞
Thank you miss ape bata palalith me video ekata ekathu karata mama thalavathugoda cane shop eken 😊❤️
Welcome 👍
අක්කියෝ ඔයත් එක ශ්‍රියා කාන්තාවක්...🌸🌸♥️♥️
Akkiyooo පුළුවන් නම් frige eke මිල කියන්න පුළුවන් ද....ආසාවෙන් බැලුවා Akkiyooo ඔයාගෙ video eka....❤❤❤❤
හර්ම ලස්සනයි ගැමි කුස්සිය රාහුල් පුතානම් හර්ම සෝයි බුදුසරණයි තුන් දෙනාටම
❤️❤️❤️
ඔයාගේ පුතා හරිම අහිංසක දරුවෙක්
ස්තූතියි 🥰💞❤️
දැන් තවත් ලස්සනයි ❤❤️❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️
Thanks 🥰❤️💞
හරි ආසයි ඔයාගෙ වැඩ පිලිවලට ආදරෙයි හැමදාම බුදුසරනයි ❤️❤️❤️
🥰❤️👍
oyage video ekak enakan balan inne dear.. oyage kitchen eka dakiddi harima nidahasi.. marama lassanai ane❤❤❤❤ oyala hemadama sathutin inna.. oya plant hadana widiya video ekak gennakoo oyage gewaththa dekala math pela hadanna patan gaththa.. apita midulak ne.. inna balkny eke pela hadanwa ithinn... e oyage video balala ... budu saranai dear....
Ow balcony eka hodai pala hadanna, mokada golubello wenath sathun ehemath aduine 🥰❤️💞
@@ridmapilapitiya thank you manika... mata puluwnnm kiynnaaa... pohora danne kohmda kiyala .. oyage garden eken math sihin lokeka inneee. ane
. oyata thank you dear...
Oyage veda dekkama , oyage katahada ehunama hari sathutak denenava. Devipihitai
Akkage vidio balanna mn harima asai , akka,aiya,chuti puthu godak wasanawanthi ,mama oyalage jivitha diha balala godak sathutu wenawa akka, theruwan sarani !!dewipihiti!!
ආදරෙයි නංගා 🥰✌️
Akki oyalage gedara niwasakda diwyalokayakda kiyka hitha gnna be apith akkige video balala ape gedarath punchi wenas kam krnwa 😇😇 oba thun denatama budusaranai ❤️🥰
Harima sathutui 😍 Budusaranai ❤️💞🥰
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ කුස්සියත් ලස්සනයි .very nice .❤❤❤❤
Thanks 🥰❤️💞
Mn hamadama kiynwa wage akkita kiynna thiyenne mn asama oyage garden ekatai oyage oya gami kussiyatai......ape kama rekagana inna try krnawane oya...math asai ehema.....bs
Thanks 🥰❤️💞
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ගෙඩක් ලස්සනයි ❤❤❤❤❤
Singer eke badu qulity.eken ganna eka hodai
Mata harima sathutuyi oya gana.aluth geyak hadanawa kiwwama thawath sathutuyi
E gedarath pennanna.budu saranayi oyalata
Nangi oya harima piliwela lassana kenek. Man job ekata gihin ewith oyage video balanakota eka maarama hitha niwenawa. ආදරෙයි ❤
ආදරෙයි 🥰💞❤️
Beautiful Ridma akki. Thank you so much for your useful tips and advice. ❤❤
Thanks 🥰❤️💞
Oyanm harima piliwelai akke.math Asa piliwelata inna.oya mulu paulatama siriyawantha kenek budu saranai Paule hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🥰❤️💞
Jesu පිහිටායි බුදු සරණයි oyala 3 දෙනාටම ❤❤❤❤
Jesu pihitai 🥰🙏
Ape jiwitha walata oyagen ekatu kara ganna godak watina dewal thiyenawa akke ... budusaranai
Thanks 🥰❤️💞
Oya rose 🌹 flower wage oyage wadath top leval ridma nangi... harima wasanawantha ❤ kenek... budu saranai jesu phitai oyala 3n denata
ආදරෙයි 🥰❤️💞
ලස්සනයි vidio එක oyala nam ගොඩාක් wasanawantha kenek oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inne ලැබේවා budusaranai
ආදරෙයි 🥰💞
Harima lassanai ridma, mama denmark wala idagena oyage hama video ekakma balanawa.budusaranai oyala 3 denatama.
Thanks 🥰❤️💞
math gewanna ganna balanawa nangi gewanna podi ekak kohomada nangi ganna
මාරම ලස්සනයි පිලිවෙලයි
Thanks 🥰❤️💞
ආදරණීය ආදරණීයම අක්කි 😘😘😘 ආදරෙයි ගොඩක් ❤
🥰❤️💞
Adath harima lassanai akke vedio eka ..Mata asai akkage gedara enna.e tharam oya hodai .godak adarai oyata ❤❤❤❤❤❤
Thanks 🥰💞❤️
ඔයා ගෙදර තියෙන පිලිවෙල දැක්කම මම හරිම කැමතියි .ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤ආදරෙයි
🥰❤️👍
Harima adaraniya kenek Oba.
Budusaranai pawle Hamotama.
කරැනාකර දැනුම් දෙන්න කොහෙන්ද ගත්තේ
මිල කියන්න තෙරැවන් සරනයි මැඩමි ඔබට🎉🎉🎉
Man me asthma pin krnwa mata ilaga athme hri me wage jiwithayk labenne kiyala
Me athme mata thiyena deya man uparima pirisiduwata piliwelata thiygena innwa❤ mage Adayame wodhta sarala jiwithayk man gewanwa akkage upades walin man thwath mage niwasa lassna krgnna unandu wenwa ❤
බුදුසරණයි 🥰❤️
Akke oya harima hoday oyala thundenatama harima kemathiy kisima adambara kamak nehe .
Thanks 🥰❤️💞
රොශාන් අයියට තව දුවෙකුත් හිටියා නම් කියලා මට හිතුනා.🤗🤗🤗
🥰
Hemadamath wage vlog aka balanawa ethin oyage hema wedakma sarthaka wenna kiyala vish karanawa nangiyo budusaranae ❤❤❤❤❤
ආදරෙයි 🥰💞❤️ බුදුසරණයි
Harima lassanai oyage vidio,oyala dedenatath rahul puthutath budusaranai!!!!පරිස්සමෙන් hemadamath sathutin inna
Thanks ආදරෙයි 🥰💞❤️
මුලු නිවසම පිං පාට යි. බුදුසරණයි
බුදුසරණයි 🥰❤️💞🙏
akki oya job ekak karanavada.harima lassanai ane mn nam harima sathutu wenava me video balala.oyala harima nirahankarai anee♥️♥️♥️♥️♥️
Job ekak karanne na ape business balagannawa ❤️
මාර ලස්සනයි දෙන්නම හරිම නිරහංකාරයි
Thanks 🥰💞
Oyanam sriya kanthawama thamai....enna hithenawa oyage ge balanna...budusaranai ♥️😘
Gm nangi.. dn ithin thawa chuti patiyek genna thawa
Prij eka kiyk unada akke😊
මාරම ලස්සනයි නංගා. බුදු සරනයි ❤😘👍
Thanks 🥰❤️💞
හරිම ලස්සනයි .කෙසෙල් පැලය පෝච්චියකද තියෙන්නෙ
Mama harima asai oyage voice ekata..❤❤
Thanks 🥰❤️💞
ලස්සනයි නංගි බුදුසරණයි ඔයාලට
ලස්සනයි අක්කෙ සතුටින් ඉන්න 💗💗💗
Akke frige eka kiyak unada kiyanna puluwanda matath ekak ganna oni
Adath harima lassanayi vedio eka dr ❤ frige eka nm godak usefull thamayi ..mn godakma asa oyage මැටි කුස්සියටයි beautiful garden ekatayi thamayi .math scl yana kale idalama mal wawanna asa kenek ..oya wagema math pol waththa pala thawanen pala gannawa ..බට පැලලි gath shop eke details denna plz ..mn ewa ganna thanak balan hitiye ..good luck dr ❤❤
(77) 073 8775
@ridmapilapitiya3835 thank you so much Dr 💓
ane nangi oyagen man godak jewethata dawal igana gannawa harima pilwali
Akke oya kohenda gaththe prij aka price akka kiyanna.
Meke mila kohomada akki...
Kitchen eke pantry cupboard karapu kenage contact kara ganna puluwan da.
Mn oyage dekka lassanama asa hithena vedio ekak meka maru superb ❤❤❤❤❤❤❤
Thanks 🥰❤️✌️
Akki oyage gedara godak lassanai .piliwelai ❤
Fridge eka lassanai akkige
Thanks 🥰❤️
Karunakara duwa e Thalawathugoda ayage num. Eka danda puluwanda harima lassanai thank you..bs..
(77) 073 8775 ❤️
❤ ලස්සනයි නංගි ..අගෙයි ..පිළිවෙලයි ඔයා ගේ වැඩ..ලස්සනයි 💚💚🌸🌷🌹🌸🌸💚💚💚❤
Thanks ❤️🥰💞
හරිම ලස්සනයි අක්කේ ❤❤️.ඔයාලට බුදු සරණයි.
Thanks 🥰❤️💞
lassani hamadema bedagannawa ,hamadena ekkama ,,,, 🙏🙏💕💕ridma akke hasban kadayak Danna yanawa udauwak denna bida,? ♥️♥️harshani
Thanks 🥰❤️💞
Akke pantry cupboard karagatte katada kiyala kiyanko. Mage kitchen eka hadanawa. Pantry cupboard tama gehuwe ne. Pls
Lassanai akkiii.mata nam hinayak meka.podi gedarak hadagaththa eth bageta.babata hembirissawa akke nitharama duwili nisa bima
අක්කේ මේ ෆ්‍රිජ් එක හරි ලස්සනයි නියමයි. කියද අක්කේ මේකේ මිල ගනන් .
Akki ai oya kitchen eke yak roopa gahala thiyenne? Hethuwa apitatj kiyannako
කැටයම් කලාව වෙස්මුහුණු කලාව අපිටම ආවෙණික වුනු කළා නිර්මාණ, ඒ දේවල් අපි රැකගෙන ඉදිරියට ගෙනියන්න ඕන. ඇස්වහ කටවහ වලටත් හොදයි වෙස්මුහුණක් ගහන එක ❤️
Ane ara Rotii hadana eka gaththa thana mention karanna puluwanda 😊
Nangi me panasonic Refrigerator gaththe kohenda price eka kiyannako oyala 3 බුදු සරණයි
Oya apatath abaranyk manika api wage nangilat oya adarshamath akkiyak adare kiynn wachna ne...❤
ලස්සනයි ගොඩක් 🌹🌹🌹බුදුසරණයි
🥰❤️💞
හරිම ලස්සනයි
Thanks 🥰❤️💞
ලස්සනයි මැනික ආදරෙයි ඔයාලට හැමදාමත් බුදුසරණයි තුන්දෙනාටම,,,,,
Ane akki math freg ekakata asawen inne eth salli prashne thamai matath ekak dennako
ඒ දෙක දෙන්නෙක්ට දෙන්න පොරොන්දු වුනානේ❤️
Akke oya gedarin ain karan badu mge gedarata gann mn asai. Puluwan kamk tiyanavanm mta kiynna.
Lassanai akke ...harima neet oyage wadanam...❤❤
Akka frige eke price ekath kiyanna akka man oyage video balanava