එයා නැතුව ගෙවුන දින 3 ක් 🥲| a day in my life | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น •

  • @අපේක්ෂා
    @අපේක්ෂා ปีที่แล้ว +31

    අක්කිගේ පිලිවෙල පිරිසිදුකම ට මම හරිම කැමති.දෙව්දුවක් වගේ මට අක්කිව පේන්නේ❤.රොෂාන් අයිය නම් හුගක් වසනාවන්තයි.රාහුල් පුතාටත් බුදු සරණයි ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 10 หลายเดือนก่อน +5

    අනේඹයානමි..රටට.හොද
    මවත්..වගේම..හොද..ගුනයපත්කාන්තාවත්.ආදරනිය..පවුලට..බුදුසරනයි.හැමදාම..සතුටින්..ඉන්න.❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      😍❤️❤️❤️❤️

  • @Shanukrishani.
    @Shanukrishani. ปีที่แล้ว +22

    මේ දරුවා ගොඩක් පිං කරලා තියනවා මේවගෙ වාසනාවන්ත දෙමාපියන් ලග ඉපදෙන්න ❤

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em ปีที่แล้ว +18

    ඉස්සර රොශාන් අයියා චතුරිකා වෙන්වුනාම හරි දුකක් දනුනා.ඒත් දැන් ඔයාව දකිද්දි හරිම සතුටුයි.ඔයා තමයි රොශාන් අයියට ගැලපෙනම කෙනා

  • @santhakumara8850
    @santhakumara8850 ปีที่แล้ว +5

    ඔයා ගේ පිලී වෙල දැක්කම ආස හිතෙනවා අක්කි. බබා ටත් ඒ පිලිවෙල උගන්න ලා තියෙනනවා. ඔයා හරිම වසනා වන්ත බිරිදක්. අපිට නම් ඔය කිසිම දෙයක් නැ අපි දුප්පත්. එත් ඔයාගේ වීඩියෝ බලලා සතුටු වෙනවා. අපිට නැති දේවල් තව කෙනෙකු ට වත් තියෙන කියලා. B. S. පරිසමන් ඉන්න

  • @piumiupamalika1948
    @piumiupamalika1948 ปีที่แล้ว +14

    බාබාව හොදට හදලා .හරිම කීකරුයි එයා.බුදු සරණයි ඔයාලාට ❤❤

  • @inokakumari7520
    @inokakumari7520 ปีที่แล้ว +32

    ඔයාගෙ වීඩියෝ බලද්දි හිතට දැනෙන හැගීම කියන්න වචන නැති තරම් .බොරු සෝබන නැතිව සරල චාම් ජීවිතයක් ගෙවන ඔයාගෙ වීඩියෝ නැවත නැවත බලන්න ආස හිතෙනවා.❤

  • @nandikalakmali2922
    @nandikalakmali2922 ปีที่แล้ว +5

    දිව්‍ය ලෝකයක වගේ.ඔයාල ජිවත් වෙන්නෙ රොෂාන් අයියා නම් ගොඩක් වාසනාවන්ත යි

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +50

    රාහුල් පුතාට ආදරේ හිතෙනවා .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම .🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      බුදුසරණයි 💞🙏

    • @Hgvnuh-d6u
      @Hgvnuh-d6u ปีที่แล้ว +1

      ​@ridmapilapitiya3835

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +19

    ගොඩක් හොඳ කීකරු දරුවෙක් ජෙසු පිහිටයි සිය පවුලටම ♥️♥️♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ජේසු පිහිටයි💞🥰🙏

    • @supunjayasinghe4012
      @supunjayasinghe4012 ปีที่แล้ว

      Eya kohomada mechchra ikmnata akuru liyanna purudu une

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +16

    අක්කි ආදරෙයි ඔයලාට.ඔයා හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක් .ඔයා සියලු ම කාන්තාවන්ට හොඳ ආදර්ශයක් .ලස්සනයි video එක .❤❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +3

    ඔයා වැඩ කරන දිහා බලන් ඉන්න ආසයි නංගී . හරිම පිරිසිදුව පිළිවෙළ ට කරනවා . රොෂාන් අයියා ට ලැබිලා තියෙන්නෙ මේ looke ඉන්න ලස්සනම සහ හොඳම wife. ❤❤❤ thun දෙනාටම

  • @LakmaliChan
    @LakmaliChan ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි නංගි ඔයාගේ video එක. මම ඔයාගෙ vlogs වරද්දන්නෙ නැතුවම බලනවා. ජීවිතය ට ගන්න පුළුවන් මොනවහරි දෙයක් අපිට දෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි. ඔයාල ලස්සනට ජීවත් වෙනවා බලලා අවංකවම සතුටු වෙනවා වගේම කුහක හිත් තියෙන කීප දෙනෙක් ඉන්න බව පහුගිය දවස්වල දැනගත්තා. මම පොලොන්නරුව සිට......

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +11

    ❤❤❤ අනේ නංගි ඔයා හරිම පිළිවෙලට හැමදේම සැලසුම් කරන කෙනෙක් ❤ ගොඩක් සතුටුයි, බිරිඳක් අම්මා කෙනෙක් කියන්නේ මේ දේවල් හරිම විදිහට කරන කෙනාට,, 😊❤ සතුටුයි නංගි, රොෂාන් අයියාගේ වාසනාව කියලා මම කියන්නේ ඒකනේ,,,, හැමදාම සතුටින් ඉන්න නංගි ඔයාට පුතාට, රොෂාන් අයියාට ජේසු පිහිටයි,,❤😊😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි ජේසු පිහිටයි 💞🥰

  • @yaso9864
    @yaso9864 ปีที่แล้ว +1

    ❤ ඇත්තටම ලස්සනයි ඔයාලගේ වීඩියෝස්. මං හැමදාම හරි අස්සාවෙන් බලනවා. ඉතින් හැමදාම වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් තවත් හොඳයි.😊😊😊😊😊😊❤❤❤❤

  • @YamunaVijepala
    @YamunaVijepala 9 หลายเดือนก่อน +2

    ඔයා පොලවේ පය ගහලා ජීවත් වෙන ගෑනියෙක් නංගි.බුදු සරණයි. ❤

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ vedio හරිම ලස්සනයි කිසිම කලබලයක් නැතුව ලස්සන ට වැඩ. කරනවා මමත් කවද හරි ඔයා වගෙ කෙනෙක් වෙනවා ඔයාගොඩක් හොද දේවල් අපට දෙනවා. ඒකට ඔයාට පිං මගේ අක්කියෝ ඔයාටත් . අයියටත් පුතුටත් බුදු සරණයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි නංගා 🥰💞🙏

  • @JenitaKrishanthi
    @JenitaKrishanthi 2 หลายเดือนก่อน +1

    ලස්සන පවු ලක් බුදු සරනි

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +6

    Oya ge livin room eka supiri. American gedaraka vage.oyala tun denatama adarei.oya hari hoda kenek adarei nanga❤❤❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 ปีที่แล้ว +8

    හරිම පිලිවෙලට හැදුනු බබෙක්..අම්මි හොදටම බබාව හදලා❤️❤️❤️❤️ බුදු සරනයි

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Ane oyage wadanam godak piliwalai a wagama oyage puthath godak Hoda daruwak taruwan saranai manika❤️❤️❤️❤️

  • @erandimadhumali5922
    @erandimadhumali5922 ปีที่แล้ว +6

    Budu saranai hamotama

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +5

    7:37 පැටියා එක්ක ඉන්නවා දකිද්දි හරිම ආසයි අක්කේ❤ 🥰

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +2

    බුදුසරණයි නංගි තුන්දෙනාටම

  • @madushikachalani9160
    @madushikachalani9160 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කි.බබා නම් ශෝයි අනේ.♥️♥️♥️♥️♥️😘😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +10

    පුංව් රාහුල් පුතාටත් , අක්කාටත් , අයියාටත් ගොඩක් ආදරෙයි .💗 ඔයාලත් එක්ක අපි හැමදාමත් ඉන්නවා 💗

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +3

    පරෙස්සමින් ඉන්න අක්කියෝ. බුදු සරණයි!!! ආදරෙයි රාහුල් පැටියෝ අක්කී.💕💞😍😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +8

    පරිස්සමෙන් යන්න රොෂාන් අයියේ 🙏 බුදු සරණයි 🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 10 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි .. රිද්මා.. 🌸🌸

  • @anushalakmali3862
    @anushalakmali3862 ปีที่แล้ว +1

    රාහුල් මැනික අම්මි එක්ක පරිස්සමට ඉන්න♥️ ආදරෙයි ඔයාලට♥️♥️♥️

  • @galagamageapsara8565
    @galagamageapsara8565 ปีที่แล้ว +1

    Harima asai vedios balanna oyage eka parak baluwath madi oyalage pawule hamotama budu saranai hitha niwenawa

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +7

    කොච්චර කාර්ය බහුල උනත් හැමෝගෙම කමෙන්ට් වලට riply කරනවා ඒ තරම් නිහතමානී ඔයා .හැමෝගෙම ආදරය ලැබෙන්නේ ඒකයි ආදරේයි හැමදාමත් බුදුසරණයි ❤😊❤😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      ආදරෙයි 💞🥰🙏

    • @anjaleefernando7266
      @anjaleefernando7266 ปีที่แล้ว

      @@ridmapilapitiya ඒකනම් ඇත්ත. 😘😘😘💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shameembasiron9483
    @shameembasiron9483 ปีที่แล้ว +1

    Vry vry beautifull that necklace to ur beautifull face sister I alwys watching ur videos when is ur birthday sister frm Feroza Mazahir

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +2

    තිස්ස කතරගම නේද ආවේ මන් හිතන්නේ.ඒ program එකේ රොෂාන් අයියා හිටියා.ඔයාටත් පැටියටත් හැමෝටම ත් නිදුක් නීරෝගී සුව පතනවා.❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      නුවර එළියේ, කතරගම එක දවසින් ආවා💞

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808 ปีที่แล้ว +1

      @@ridmapilapitiya 🥰🥰

  • @Rochana-tl6un
    @Rochana-tl6un ปีที่แล้ว +5

    හැමදාම සතුටින් පරිසෙමින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว +11

    Beautiful arrangements 🌹

  • @sadusadu6198
    @sadusadu6198 ปีที่แล้ว +2

    Ane harima piliwelai ge pirisidu patai. Gdk hoda wife kenek a wage amma kenek budu saranai akkiyo ❤

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ආදරෙයි akkiyooo..ඔයා හරිම ෂෝක් අනේ..❤❤❤❤❤❤

  • @s.k.sachininimeshikas.k.sa9472
    @s.k.sachininimeshikas.k.sa9472 ปีที่แล้ว +1

    Ge athula waththa me hamadeyakma pirisiduwa piliwelata thinwa... Blnna blnna asaii vedio eka.. Ewagema oya rasata kamth hadanwa wage neda akkiyoo... Chuti puthath harima shoi kikaruwa innwa.. Oylge jiwitheta suba pathnwa budusaranaii ❤️❤️❤️

  • @thusharinilmini3105
    @thusharinilmini3105 ปีที่แล้ว

    Mama godak welawata oyage vidio balanawa harima asai ewa balanna oylata budu saranai hamadama sathutin inna labews

  • @silvapremawate4419
    @silvapremawate4419 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කි හැමෝටම රාහුල් පැටියටත් ලස්සනයි අක්කි❤❤

  • @kenulavithanage928
    @kenulavithanage928 ปีที่แล้ว +2

    ආදරනීය අම්මා කෙනෙක් 💐❤
    තෙරුවන් සරණයි .

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤ oyala 3ta දළදා සමිඳුන් පිහිටයි හැමදාම adarayai

  • @mashudafonseka4955
    @mashudafonseka4955 ปีที่แล้ว +3

    අක්කා පුතාට කරපු book එක මොකද්ද කියලා කියන්න පුළුවන් ද?4to දාන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      New way
      English model papers (grade 2)

  • @sitharamorters6761
    @sitharamorters6761 ปีที่แล้ว

    Ane sudu akki putha aiya oya thun denama pinwanthyi ....oya sansara badem.hama bawayannwalama muna gahenna oni...adareyi manika❤❤❤

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 ปีที่แล้ว +1

    Mama dakapu hoda gunagaruka bududahama maga gamankarana hoda family magen suba pathum duwa kegalle.Dammika aunty

  • @nayomifernando5941
    @nayomifernando5941 ปีที่แล้ว +3

    Akki,roshan aiya nuwara eliye strawberry jam gaththe farm ekenda

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว

    රාහුල් පුතු හරිම හුරතල් ආදරෙයි ගොඩක් බුදු සරනයි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +1

    රාහුල් පුතා හරිම හොද ලමයෙක් කන්න ඉස්සර වෙලා දොහොත් මුදුන් තියලා වදිනවා

  • @TiliniKumari-vb2hj
    @TiliniKumari-vb2hj ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 ปีที่แล้ว +1

    Oyala Harima Shoi ane.budu saranai

  • @yasodalakmali6545
    @yasodalakmali6545 ปีที่แล้ว

    Man hari asai oyage videos balanna akkiyo.❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    ❤❤❤3n denatama godak adarei ridama godak pilwalai ... rahul putha god bless.. love u Rose 🌹flower ridma

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 ปีที่แล้ว +3

    සි්තා ආච්චි කෝ අනේ

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 ปีที่แล้ว

    Akke oyalage gedara harima neat and harima lassanai.dakkama aasa hithenawa.putha maarama hondai ane.❤

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +1

    Godak lassani akke vidio eka harima asawen baluwa ❤❤❤❤ budusaranayi harima adareyi oyalata

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    ,අදරෙයි ගොඩක් පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @upendraindunil6122
    @upendraindunil6122 ปีที่แล้ว +1

    Boru sobana nethi lassana charithayak 👍👍👍 harima sathutuii❤ jayen jayama wewa🙏
    Lankwe hama pawulekatama mehema sathutin piliwwlata lassanata kaala andala jeewath wenna labewa🙏

  • @antonperera1436
    @antonperera1436 ปีที่แล้ว +1

    Samadama...kalabalayak nathiwa ekatama inna...
    GOD bless you all forever...

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage2503 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ ❤❤🥰🥰🥰

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 ปีที่แล้ว +1

    Lassna Rosa malage video bladdi ape manasa sahellui ❤🥰 Budusaranai akki 🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    ලස්සනයි නංගි ..තෙරුවන් සරණයි..❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      💞🥰💞

    • @AbcdEfgh-fq4sv
      @AbcdEfgh-fq4sv ปีที่แล้ว

      Godak lassanai..mamath godak deewal wenas krala kama hanwa ..nagage wada dakala..budu saranai..

  • @arunamadumal9944
    @arunamadumal9944 ปีที่แล้ว +1

    Ane rahul putha hari Ahinsaka patai duke bh ❤❤ Suba anagathayak sudu puthe❤❤🎉

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di ปีที่แล้ว +2

    Hamadama sathutin inna akkiyo bs thun denatama ❤️❤️😘😘

  • @saransaraka6827
    @saransaraka6827 ปีที่แล้ว +1

    Akki oyage weda harima lassanai gewaththath lassanai piliwelai

  • @mindikasadamali3355
    @mindikasadamali3355 ปีที่แล้ว +1

    රාහුල් පුතා රෝෂාන්අයියාවගේ ඔයා ලට බුදු සරනයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +4

    ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏💞

  • @sarojaudayangani-sh2jz
    @sarojaudayangani-sh2jz ปีที่แล้ว +1

    ආදරණීය පවුලක් 😍😍😍😍

  • @yahansalitha3510
    @yahansalitha3510 ปีที่แล้ว +9

    Actorslage babalagen dakapu daga nati ahinsaka panchek.adarei❤

  • @senarathbandara5463
    @senarathbandara5463 ปีที่แล้ว +2

    Oya pen cake hadanne kohomada kiyannako

  • @Novalie850
    @Novalie850 ปีที่แล้ว +1

    රාහුල් හරිම නිවුනු පැටියෙක් ❤❤

  • @lihinimanamperi8727
    @lihinimanamperi8727 ปีที่แล้ว +1

    Oya babage school eke pre grade book list eka gaththa neda..homework bag eka list eke nehe..ekak gaththada..e wagema upper nursery aran giya wage school bag ekak ok da..nethnam loku ekakda one pre grade ekata..😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Upper Nursery aran giya bag size ekama athi.

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Harima lassnaii akke.oyage gedara nam harima piliwelai hemadamath.rahul babata godak adarei.aya marama ahinsaka babek.adarai oyalata❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks 💞🥰💞

    • @rggamer8627
      @rggamer8627 ปีที่แล้ว +1

      අවංක නිහතමානි පව්‍රලක්

  • @pedipkumara4418
    @pedipkumara4418 ปีที่แล้ว

    Akki oyala godak sathutin innawa

  • @kumaridisna3440
    @kumaridisna3440 ปีที่แล้ว +4

    Hari හුරතල් putha

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Akki harima piliwelai lassanai akkiyoo❤❤❤❤

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว +1

    Nidahas lassana jiwithayak oyala gatha karanne hamadama oya nidahasa sathuta sanasima labenna kiyala hadawathinma wish karanawa akke oyala thundenatama

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    ❤❤❤❤iyamayi roshan aiye

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තුන් දෙනාම තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤ 🌺🌺🌺🌺 🌿🌿🌿🌸🌸

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    බුදු සරණයි නංගී ඔයාලට ❤❤❤

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 ปีที่แล้ว +1

    mage ඇස් යට ගොඩක් කලු වෙලා.ඔයා දන්න සීරම් එකක් gena kiyanna .dewal ganna බයයි den

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Spa Ceylon eken ganna ❤

    • @dilupadezoysa5892
      @dilupadezoysa5892 ปีที่แล้ว

      @@ridmapilapitiya thanks රිද්මා.❤️❤️

  • @thushiperera2366
    @thushiperera2366 ปีที่แล้ว +1

    Masa 5he puthata baby oill hair eke gewata kamak nedda akke

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      බබාගේ ඩොක්ටර්ගෙන් පොඩ්ඩක් අහලම බලන්න. මම නම් ගෑවේ නැහැ මාස 5 දී

    • @thushiperera2366
      @thushiperera2366 ปีที่แล้ว

      Hari akke

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว +1

    Nice vlog akki ❤❤❤

  • @rabikasanduni509
    @rabikasanduni509 ปีที่แล้ว +4

    පරිස්සමින් ඉන්න නංගී දෙන්නම

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 ปีที่แล้ว +1

    Oyaagen ගොඩාක් දේවල් ඉගෙනගන්න තියෙනවා ridmaa. මමත් ටික ටික පුරුදු වෙනවා..

  • @padmikaliyanage3829
    @padmikaliyanage3829 ปีที่แล้ว +3

    Love your videos dear ❤

  • @hlchandrawathi
    @hlchandrawathi ปีที่แล้ว +2

    Akki video eka baluva ela niyami

  • @wickramagea5878
    @wickramagea5878 ปีที่แล้ว +1

    බුදු සරණයි 🌸🌸🌸❤️❤️❤️❤️

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +2

    Oyalage full eka pennannako sitha achchin nadda.....❤

  • @thilinimadu4012
    @thilinimadu4012 ปีที่แล้ว +3

    Lassanai.ada seetha amma nedda

  • @misheljoseph2000
    @misheljoseph2000 ปีที่แล้ว +1

    Puthagen wayasa kiyada akka

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ලබන මාසෙට අවුරුදු 4❤

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +2

    Harima Adaraniya Famili Akak Adarai Hamadamat Taruwan Saranai

  • @Ireshaharshani258.
    @Ireshaharshani258. ปีที่แล้ว +1

    අනෙ හරි ලස්සන පවුලක්

  • @online2386
    @online2386 ปีที่แล้ว +1

    රාහුල් මැනික ආදරෙ ❤️❤️😍😍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Adarai Rahul manika.lassanai sudu nangi

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා ❤❤❤❤❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +3

    Ridma manika...mta exam..goda dawsakin comment ekk dan beri una....oya nam hodama hoda knthawak....❤❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    දුව ඔයා ගන්න අමතර ආහාර
    පෝෂණය මොකක්ද
    මම 55+ අම්මා කෙනෙක්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Multi vitamin ekak ganna fish oil ekka. ❤

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      Fish oil එක්කමද ගන්න ඕනේ.
      නම දාන්න හැකිද දුව.
      Fish oil කොහෙන්ද ගන්නේ.

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +2

    Good cook for your child lovely son gives you more happiness