Chill නුවර එලියේ ඇවිදලා Hot Hot Lunch එකක් Fresh Vegetable සමග😍Private Bungalow at Lake Gregory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 315

  • @chamodadulshani4581
    @chamodadulshani4581 2 ปีที่แล้ว +6

    Ammoh apith idiye oya banglow eke oya room ekemaii.maarama lassana thenak othana.e sathutanam kiyala nima karanna bee.maruuuu..🤗😍😍😘😘

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.. මගේ රත්තරන් දරුවන් එක්ක මාත් ඇවිද්දා.. හිත හරිම සැහැල්ලු උනා.. සුන්දරත්වය අගේට විඳ ගත්තා.. මගේ රත්තරන් දරුවන් ට දෙවි රැකවරණය ලැබේවා!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ස්තුතියි අම්මා

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +5

    නුවරඑළිය ගමත් ලස්සනයි❤️
    ඒ මනුස්සයෝත් හොඳයි🤝👍
    බලන්න ඒ කට්ටිය පිළිගත්ත විදිය ලහිරු අයියව👍😁
    ලස්සන ❤️වීඩියෝ එකක් ලහිරු අයියා
    👍❤️😁👌👍

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +8

    නුවරඑළිය කියන්නේ මගේ ජීවිතේ ❤❤❤ මගේ ජීවිතේ තියෙන්නේ එහේ මොකද එයා ඉන්නේ එහේ 🥰🥰🥰 නුවරඑළියේ ඉදලා ඇවිත් තාම දවස් 3ක් වත් නැහැ වැව කියන්නේ ලොකු මතකයක් නුවරඑළියේ ඔක්කෝම.ආදරෙයි ඔයාලට ❤❤❤🥰🥰🥰🥰

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලියලා කියලා නිම කරන්න බැ
    මට වීඩියෝ එක ඉවර වෙනකොට තමයි දැනුනෙ මම ඉන්නෙ ගෙදර ඇද උඩ කියලා
    ❤❤❤❤❤❤❤❤❤❤
    පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි .

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +4

    Wow lovely video on beautiful Nuwara Eliya. Looks a very nice place yo stay.
    Enjoyed watching the video specially because your little girl is there. She is so pretty, just like her mother. Waiting for the other videos. Safe travels. Good luck.

  • @sanjayadesilva-r2k
    @sanjayadesilva-r2k 11 หลายเดือนก่อน +1

    I saw your nuwara eliya video that posted on 2024, and then watched this one. And immediately subscribed. It's great to see your positivity for everything .

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +5

    මාර ලස්සනයි ..බොහොම පින් මේ ලස්සන පෙන්ව්ම ගැන

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +6

    නියමයි ජය වේවා තුන් දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @shanethomson4035
    @shanethomson4035 2 ปีที่แล้ว +1

    Lahiru ayye. Api asaawen balanawa oyage videos.. harima lassanai. Thaathwikai.. akkatath oyatath duwatath Devi pihitai.. thawa lassana dewal apita pennanna devashirwadaya labewa 🙏🙏🙏🙏

  • @jamesfowlerhighschooljames1591
    @jamesfowlerhighschooljames1591 ปีที่แล้ว +1

    camera lense ekata uv filter ekak daganna , wassedi lense ekata wathura yanne na, nitharama lense eka pirisidu karanna one na

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +2

    Nice Broo nice.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @roshanj3811
    @roshanj3811 2 ปีที่แล้ว +10

    සිය රට දේ සිරි සැප දේ.ලස්සනයි👍🇱🇰

  • @manulamadhusara4382
    @manulamadhusara4382 2 ปีที่แล้ว +4

    නියමයි අයියෙ මාරම සතුටුයි විබගෙ නිසා ඇවිදින්නත් බැරි උනා ඒක දැනෙන් නෑ ඔයාගෙ වීඩියො බලද්දි🥰

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +2

    ළහිරු අයියා ඔයාගෙ චැනල් එක මුළු ලොකේම ජනප්‍රිය චැනල් එකක් වෙන්න ඔනි තෙරුවන් සරණින්❤️❤️👍

  • @anux7447
    @anux7447 2 ปีที่แล้ว +2

    සුපිරි නියමයි අයියා ජයවේවා❤️🙏

  • @manojvlogs951
    @manojvlogs951 2 ปีที่แล้ว +3

    ලස්සනයි විඩියෝ එක. නුවරඑළියේ තව විඩියෝ ඕන අයියේ🙂

  • @somapalanandawathi1632
    @somapalanandawathi1632 2 ปีที่แล้ว +1

    පට්ට අනික කවද්ද දන්නේ අඉයේ මරු නියමඊ❤️❤️❤️👌හෙමොටම

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +2

    මරු මාමේ ඔයා මේ දෙන විඩියෝ..මේවා අපි ගොඩාක් සතුටින් බලන්නේ...🤗🤗

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤❤👍🙏

    • @deshansenanayaka6331
      @deshansenanayaka6331 2 ปีที่แล้ว +1

      තාම නුවරඑළියේදේ ඉන්නේ...මාමේ...

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +1

    ලස්සන ගමනක් ❤

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Thank for sharing
    අයියා ❤🙏
    ජයවේවා

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +11

    නියමයි අපේ රට කොච්චර ලස්සන රටක් ද මුන් මේ කාල දැම්මේ
    ඔබතුමාට බොහෝම ස්තුතියි අපිත් ඔබතුමා සමග යනවා වගේ හැගීමක් ආවා
    සුපිරි
    ආදරෙයි හැමදාම!
    💞💞💞💞

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා budusaranai

  • @sahanmaheash8848
    @sahanmaheash8848 ปีที่แล้ว +1

    aiyage video maru familly aekath aekka sathutin lassanat jiwath wenawa maru

  • @shamashama6592
    @shamashama6592 2 ปีที่แล้ว +1

    Aiyai akkai wagema thama chuti du hari ahinsakai oyalata budusaranai

  • @janithfonseka3677
    @janithfonseka3677 2 ปีที่แล้ว +1

    Extremely natural .
    Waiting for the next episode
    Thank you

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 4 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු අයියා ආදරෙයි ❤️

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 2 ปีที่แล้ว +2

    Anno sambage kema nam supiri wage..hari ahinsaka manussayek💚💚💚

  • @virusfounds2021
    @virusfounds2021 2 ปีที่แล้ว +3

    simple man..simple life..bless u bro

  • @SujeewaHK
    @SujeewaHK 2 หลายเดือนก่อน +1

    0:08 0:09

  • @__sadun____2416
    @__sadun____2416 2 ปีที่แล้ว +3

    අපේ ගම නුවරඑළියේ 💖💖💖💖💖

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    ආව් සූපිරි නියමයි.
    👍🏾🇱🇰👌🏾 ජයවේවා.
    මාත් දවසක ඔතනට එන්න උත්සාහ කරනවා.
    නූවර එළියෙ ඉඳන් ඔය වගේ සූපිරි රසවත් උණූ උණූවේ කෑම වේලක් අනූභව කරන්න එතරම් පහසු නොවේ.

  • @dhanupriyankara7833
    @dhanupriyankara7833 2 ปีที่แล้ว +2

    ලස්සනයි විඩියො ටික ❤️👍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    වාව් සුපිරි නියමයි

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +4

    එළ එළ ජය වේවා❤👌👌

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    නියමයි ලහිරු අයියා 🔥🔥🔥😍😍😍❤️❤️❤️

  • @shanubros6118
    @shanubros6118 2 ปีที่แล้ว

    Indeed happy memory good impressive sri 🇱🇰 Lankans ගම්පහ

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 2 ปีที่แล้ว +1

    එනවකො වෙලාවක අම්බලන්ගොඩ. වේරගොඩ දේවාලෙ සීනිගම දේවාල තෙල්වත්තෙ පන්සල ගැන
    වීඩියෝ එකක් කරන්න.

  • @thusithamanju3036
    @thusithamanju3036 2 ปีที่แล้ว +1

    How much cost per week

  • @omaya7715
    @omaya7715 2 ปีที่แล้ว +1

    අම්මෝ .මේ එපිසොඩ් එක දානකන් ඉවසීමක් නැතුව හිටියේ 🤗🤗🤗🤗🤗

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤ තව තියෙනෙවා ඉදිරියෙදි

  • @indikalakshan8157
    @indikalakshan8157 2 ปีที่แล้ว +1

    අයියෙ ඔය ගස් ගෝවා.ඔයා හරි පට්ට රසයි.
    මං කෑවෙත් බැදලා ගියාම පස්සෙ

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว +1

    Harima lassanai ayya apa rata oyala a nidahasa vidinawa part 2 ekmanata hoda

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි 🌷🌷🌹🌹👏👏👏👏👏🌷🌹🌻🌻🍕🍕☕🍦🍺🍺🍺🍺🍺ජයම වේවා

  • @adstaniya1445
    @adstaniya1445 ปีที่แล้ว +1

    Totally price

  • @sancharakayah
    @sancharakayah 2 ปีที่แล้ว +2

    all tha best all

  • @anurasamantha4593
    @anurasamantha4593 2 ปีที่แล้ว +2

    Lahiru aiya ape gedara dawasaka annako api Nuwaraeliye udapussellawa

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      සුපිරි මම එන්නම් ❤

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +3

    Thank you for enjoying our hospitality at the private bungalow 👍

  • @kasunthilina8800
    @kasunthilina8800 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ජය වේවා 💪💪

  • @vishvamalintha9654
    @vishvamalintha9654 2 ปีที่แล้ว +3

    Waiting for next videos 🤭❤️

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +1

    නුවරඑළියේ යන්න සිසන් කාලෙට බලන්න ගොඩක්දේ මල් පිපිලා ලස්සන ඒ කාලේ⁣ටනේ

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว +2

    Niyamai aiya jaya wewa

  • @welikala1576
    @welikala1576 2 ปีที่แล้ว +2

    Good video bro wenada wagema lassanai

  • @HeLAyA-x2g
    @HeLAyA-x2g ปีที่แล้ว +1

    chuuti duwata-mn hari aadarei...lankawata aawahama api balanna enawa (mae duwai mage japan nonai)...mn chandika japan walin---

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 2 ปีที่แล้ว +2

    Lahiru aiya onna adath ❤️ekak ❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 ปีที่แล้ว +1

    නුවරඑළිය සිසිල් බවයි විටකදි හද මඩල🧡🧡🧡🧡🧡

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +1

    Oyage vidiyo balala tamai hituna me tana hodai kiyala vishwasen inda puluwan kiyala hitenawa

  • @sanithranthul90
    @sanithranthul90 2 ปีที่แล้ว +1

    නුවර ලස්සන වැස්සකට🤗

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +2

    ඉවර වෙන්කොට දුකයි ඇත්තට එ තරමට ලස්සනයි අසායි

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

    Thank you for the great video on our property 👍
    The Private Bungalow Team 💝

  • @malingasenarath5369
    @malingasenarath5369 2 ปีที่แล้ว +2

    සුපිරි තව විඩියො ඔනෙ නුවරඑළියෙ

  • @kasundameera2689
    @kasundameera2689 2 ปีที่แล้ว +1

    Wahina dawas wala sithala adui neda

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +1

    NUWARAELIYA 🌀❄️🌞❤️

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +3

    ඒ විලා එක රැයවල් දෙකකට ගත්තොත් කීයද ගාන?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      කෝල් එකක් දීලා බලන්න description එකේ නම්බර් එක තියෙනෙවා

  • @asirisameera1019
    @asirisameera1019 2 ปีที่แล้ว +1

    සුපිරි aiya

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 2 ปีที่แล้ว +2

    Nice family... Bro.. go ahead......

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +2

    Supiriyak 😍

  • @umeshamalshani6947
    @umeshamalshani6947 2 ปีที่แล้ว +4

    Lahiru aiye full bungalow ekah 40,000/- කිව්වේ meals එක්කද? නැතුවද? And දවසකටද 40,000/-???? Want rply plz??

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      Description එකේ නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

    • @umeshamalshani6947
      @umeshamalshani6947 2 ปีที่แล้ว

      @@travelwithlahiru ahh i got it... thanks brother ♥️

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +1

    Harima lassanai 😍❤️😊

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 2 ปีที่แล้ว +2

    👍...no 1

  • @mahelabasnayake4405
    @mahelabasnayake4405 2 ปีที่แล้ว +2

    සුපිරි ලහිරු අයියා

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +1

    පිස්සු සීතලක් 🥶🥶

  • @jebamanilenad7184
    @jebamanilenad7184 2 ปีที่แล้ว +1

    මගේ ගම ❤️🧥🥶

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 ปีที่แล้ว +2

    Ayye me banglow eke prices kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      රු 7000 room තියෙනෙවා තව විස්තර දැනගන්න description එකේ නම්බර් එක තියෙනෙවා

  • @Srilankavlogs-w4s
    @Srilankavlogs-w4s 2 ปีที่แล้ว +1

    ඔයා තනියම කැමකන video සුපිරි

  • @greenlanka.
    @greenlanka. 2 ปีที่แล้ว +2

    supper .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sinhalamx
    @sinhalamx 2 ปีที่แล้ว +2

    වැස්ස වෙලාවේ ඔහේ තනකොල උඩ යන්න එඔආ ඇයි අහන්න එපා යන්න එපා👍

  • @susanthachandana1729
    @susanthachandana1729 2 ปีที่แล้ว

    සුපිරි trip එකක්, එල

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 2 ปีที่แล้ว +1

    මල්ලි නියමයි ට්‍රිප් එක .ඔයා යන විදිය හරි ඒ සීතල පරිසරය විදින්න ඕන එහෙම තමයි .මමත් එහෙමයි .❤️

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 2 ปีที่แล้ว +3

    අම්මෝ අය්යෙ අපි නම් හැමදාම දකිනවනෙ .අපේ ගමනේ..මේ දවස්වල වහිනව.පෑවුවම ආයේ එන්න

  • @kingdom_hydra
    @kingdom_hydra 2 ปีที่แล้ว +3

    ඉක්මනට ඕනෙ ඊලග එපිසෝඩ් එකත්

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +2

    Wow ❤️

  • @sumedhaharshanath7905
    @sumedhaharshanath7905 2 ปีที่แล้ว +1

    නුවර එලිය යන්න ආස හිතුනා. මේ තැන සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවද අයියෙ.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      Description එකෙ තියෙනෙවා

  • @shanakalankesara3889
    @shanakalankesara3889 2 ปีที่แล้ว +1

    Lassani adath video eka nuwara eliya kiyanna lassana thanak Mage mehe yaluwo innawa na

  • @yamivideo3944
    @yamivideo3944 2 ปีที่แล้ว +2

    Ilaga video eka ikmanata danna api balan inne bohoma pramadaiii...

  • @sadeepasathsara6989
    @sadeepasathsara6989 2 ปีที่แล้ว +2

    supiriy lahiru aiya

  • @ruchiniroshitha6597
    @ruchiniroshitha6597 2 ปีที่แล้ว

    Good luck bro

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +2

    Niyamai

  • @somapalanandawathi1632
    @somapalanandawathi1632 2 ปีที่แล้ว +1

    Love you all ❤️❤️❤️👌👍😘🌹

  • @tncfernando
    @tncfernando 2 ปีที่แล้ว +1

    Wow niyamai

  • @machancrew
    @machancrew 2 ปีที่แล้ว +3

    හරි හොද මිනිස්සු නේද ඉන්නේ ❤️

  • @chathuraniroshan1657
    @chathuraniroshan1657 2 ปีที่แล้ว +1

    niyamai aiye

  • @ksttrksttr4182
    @ksttrksttr4182 2 ปีที่แล้ว +1

    Aiye polonnaruwe volg ekak denna

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka2577 2 ปีที่แล้ว +2

    අම්මෝ ...මමත් ආසම දෙයක් තමයි අතුගෝවා කොල...🙄🙄🙄🙄

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @madushikaekanayaka2577
      @madushikaekanayaka2577 2 ปีที่แล้ว

      නියමයි ලහිරු අයියෙ...ඔයා කරන සුභ සාධන වැඩ වෙන අය කරන්නෙ මොනාහරි දෙයක් බලාපොරොත්තුවෙන්.ඒත් කිසිම දෙයක් බලාපොරොත්තු නොව් ඔයා මේ කරන දේවල් වලට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි...ජේසු පිහිටයි...❤️❤️❤️❤️👍👍👍👍

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +1

    අම්මෝ ගෙගරි වැවේ බෝට්ටුවේ ගිය හැට් මතක් උනා

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว +1

    Good video

  • @dinukaniran2005
    @dinukaniran2005 2 ปีที่แล้ว +1

    Kawathda giye ayye

  • @Sjtgeseeker
    @Sjtgeseeker 2 ปีที่แล้ว +1

    දුව ලස්සනයි බොරු කියන්නෝන නෑනේ❤

  • @makemadurndga-pe6iz
    @makemadurndga-pe6iz ปีที่แล้ว +1

    👍👍👍

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +4

    ළහිරු , ඇත්තටම ඔයාට සීතල දැනෙන්නේ නැද්ද ? Video එක බලන කොට අපටත් සීතල යි. නුවරඑළියේ නෙ.

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +1

    👍👏🤩💖💐