නුවරඑළියේ සීතලේ ග්‍රෙගරි වැව ගාව උණු උණු වෙන් රසට කෑවා😍Private Bungalow at Lake Gregory Nuwara Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • නුවරඑලියේ ග්‍රෙගරි වැව ඉස්සරහා නවතින්න සුපිරි තැනක්
    #food #hotel
    තම්බා 71 298 3497
    Private Bungalow-www.google.com...
    Booking.com -www.booking.co...
    phone- 770507763 WhatsApp +960 779-5811

ความคิดเห็น • 335

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 3 หลายเดือนก่อน +2

    පුතේ උඹ කොච්චර හොඳ සුවාමි පුරුසයෙක්ද බං, මුලු පවුලම එක්කං යනවා සවාරියේ. ඒකට අපේ මහ උන්දෑ, මේ සම්මක්ජාතියටම අපිව කොහේවත් එක්කං ගොහිල්ලා නැතිකොට. මේ කාලකන්නියා දන්නේ හවහට බීගෙන ඇවිදිං අපිලට තඩිබාන එක විතරයි බං.

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      එකනම් ඇත්ත අපි හරියට ජීවත් වෙන්න ඕනා ❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +15

    නියමයි ජය වේවා හදවතින්ම ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා 😀😀😀😘💘💘💘

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      ❤❤🙏 ස්තුතියි යාලුවා

  • @sandeepagayashan147
    @sandeepagayashan147 ปีที่แล้ว +8

    කිවුවා වගේම family එකත් එක්ක ආව නේ අයියා නුවරඑළියේ තෑක්ස් ❤️❤️❤️.lovely family ❤️❤️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +14

    අපේ ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද. ලංකාවට ආව දවසක අනිවාර්යයෙන් යන්න ඕන . පරෙසසමින් තිදෙනාටම ජේසු පිහිටයි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +4

    නුවරඑළිය යන්න විවේකයක් ගන්න
    අපේ රටේ ලස්සනම❤️ පළාත නුවරඑළිය
    ලස්සන ❤️විඩියෝ එකක් ලහිරු අයියා අපි හැම දාමත් ඔය තුන්දෙනත් එක්ක ඉන්නවා 👍😍😁😍👍👌
    බුදු සරණයි🙏 ජේසු පිහිටයි🙏 පරිස්සමෙන්❤️🇱🇰
    👍😁😍👍👌

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    පිස්සු හැදෙන රටක් ලංකාව සුපිරිම පාරාදීසයක්🌿💖ගමනාත්තයේ එක් සුන්දර නැවතුම් පළක් 🥰❤️

  • @madushadanushka8946
    @madushadanushka8946 ปีที่แล้ว +3

    මන් ඔයගෙහ් විඩියො බලනවහ් මමෙහ් අපිටහ් යන්නහ් බැරි තැන් ඔයහ් ගිහින් පෙන්නවහ් ඔයටහ් බුදු සරනයී මමෙහ් ❤️

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +4

    අදනම් ලස්සනයි ලංකාවෙ ලස්සන බලන්න පුලුවන් මරු වීඩියෝ එක මමත් ගිහින් නැ මල්ලි නුවර මේවා දකිද්දි ආසයි මෙහෙම හරි ලස්සන බලන්න ලැබෙන්නෙ ඔයා නිසා 👍👍👍

  • @chamilarukshan1668
    @chamilarukshan1668 ปีที่แล้ว +5

    නුවරඑළියෙ ඉපදිච්ච එකෙක් හැටියට මට පට්ට ආඩම්බරයි මචං

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අද හවසට අනික් විඩියො එක දාන්නම් නුවරඑළියේ

    • @chamilarukshan1668
      @chamilarukshan1668 ปีที่แล้ว

      🍓🍓🌹👍

  • @Travelwith1234
    @Travelwith1234 ปีที่แล้ว +2

    හේතුවක් දන්නේ නෑ මම මේ චැනල් එකේ දාන වීඩියෝ අනිවාර්යයෙන් බලනවා.මෙචර කල් දාපු වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ ...සමහරක් එක පස් හය පාර බලනවා..එව්චර මම ආසයි....හදවතින්න සුභ පතනවා මම.බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏❤️❤️

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +3

    ජයවේවා! හැමෝටම ලස්සන නුවර එළියෙ ඉදිරි වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා.ස්තූතියි.

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 ปีที่แล้ว +5

    Waited eagerly for a video. Wow! What a super video on Nuwara Eliya. Enjoyed the video so much watching how much you and your family was enjoying Nuwara Eliya. You are happy because you bring so much of happiness into other people's lives. Waiting for another video. Very well done and good luck.

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +2

    ,ඇත්තට හදවතින් ම ව්න්දා ..හරියට හිතින් එක ව්න්දා ..එ තරම් ලස්සනයි ව්ඩ් යො...ඉදිරියට යන්න ශක්තිය වාසනාව ලැබේවා ¡…

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +3

    වාව් වීඩියෝ එක දාල මගබලාගෙන හිටියේ අයියේ ජයවේවා🥰👍

  • @gagotravel1905
    @gagotravel1905 ปีที่แล้ว +4

    Super aiya lassanai God bless you Family Aiya akka Duwaa❤️❤️❤️❤️❤️

  • @shamilka552
    @shamilka552 ปีที่แล้ว +6

    සිරාවට මාර ආතල් නෙ😍❤️ පට්ට ෆන් එකේ ඉන්නව නේ😍 ෆන් එකෙ ඉන්න මහාලොකු දෙවල් ඔනෙ නැ කියලා ඔයාගෙ විඩියො බලද්දි තෙරෙනව😍

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +3

    Beautiful video. I really like your wife. Very matching couple. Very genuine. Cute daughter. God bless 🙏

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 ปีที่แล้ว +3

    Aiya jayawewa

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 ปีที่แล้ว +2

    ආස හිතුනා ආපහු යන්න. අන්තිමට නුවරඑළි ගියේ 1976...මගේ රත්තරන් දරුවන් පරිස්සමෙන් ඉඳලා එන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි අම්මා ආදරෙයි ❤🙏

  • @pradhanranagalaAAL-SJB
    @pradhanranagalaAAL-SJB ปีที่แล้ว +2

    සුපිරි මචo..All The Best!

  • @kasunthilina8800
    @kasunthilina8800 ปีที่แล้ว +2

    කාලෙකින් අයිය ගෙ චැනල් එකෙ විඩියො එකක් බලන්න හම්බුනෙ සුපිරි අයියේ ජය වේවා 💪😍

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +3

    නියමයි ලහිරු.ඒන්ජෝයි u life ❤.2014 ගියාට පස්සේ බැරි උනා. ලංකාවට ආවම යන්න ඉන්නේ මට විස්තර ඕනේ.. ජයවේවා 👍💗

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි ඉදිරි විඩියො වල තියෙනෙවා ❤

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +3

    එළ එළ ජය වේවා.අපේ එකා❤❤❤👍

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 ปีที่แล้ว +8

    අයියේ ඔය වගේම හපුතලේ පැත්තේ vlog එකක් ඕන.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා ❤👍

    • @brothers7666
      @brothers7666 ปีที่แล้ว

      @@travelwithlahiru අපි හපුතලේ 😎

  • @Amazing.world-670
    @Amazing.world-670 ปีที่แล้ว +6

    Supir ayye ❤❤👍 ඔයාලා හැමෝටම බුදුසරණයි❤❤

  • @sinhalamx
    @sinhalamx ปีที่แล้ว +3

    දැන් දුරකට ඇවිත් ඉන්නේ,නැත්තම් අනිවා එනවා🥺,බැබැයි සීදූවෙදිනම් කෝම හරි සෙට් වෙනවා අයියා❤️

  • @swarnahanauer9241
    @swarnahanauer9241 ปีที่แล้ว +2

    niyamai malli adath oyage trvel video eka.hotel ekekata wadiye thamange gedara wage inna place eka.aniwaryenma E Bungalow ekata yanawa.nuwaraeliye awama.thanks malli oyata.💗💯

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +2

    ජීවිතේ විදින ලස්සන ෆැමිලි එකක්😍❤️

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +3

    සුපිරි අයියේ 🔥🔥❤️❤️👍👍

  • @ameeshaudan8552
    @ameeshaudan8552 ปีที่แล้ว +2

    පව්ල , නිදහස දෙකම එකට ♥️🙋✨️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    නියමයි.ආසාවෙන් බලනවා

  • @priyankahesadi1680
    @priyankahesadi1680 ปีที่แล้ว +1

    Woooww me video akk anm supiri 😍😍😍

  • @aadarshana7288srilankantravel
    @aadarshana7288srilankantravel ปีที่แล้ว +3

    පට්ට ලහිරු 🔥👍💙

  • @malanchathura5844
    @malanchathura5844 ปีที่แล้ว +2

    Thanks brooo 👍👍 keep it up keep it up brooo 👍👍👍👍👍👍👍

  • @anux7447
    @anux7447 ปีที่แล้ว +4

    නියමයි අයියා❤️

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +3

    Patta vlog eka enakanamai balan hitiye .. patta lahiru ayye 🤩🤩🤩🤩😍😍😍😀😀

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +2

    video eka ලස්සන i

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +3

    ජයවේවා 👍👍👍👍👍👍

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +4

    Neymayi malily vedyo danakani balani hetyae jp ඔයාලට,💕💕💕💕

  • @gamingraptor310
    @gamingraptor310 ปีที่แล้ว +3

    නියමයි ayiye ❤️❤️❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +3

    ජයෙන් ජය වේවා.ඔයාලට.ඔයාටම හරියන පුංචි පවුලක් ලැබිල තියෙන්නෙ.මීගමුවෙ ඉදලත් බස් එකක් තියෙනව කියල දැනගත්තෙ අද😅

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 ปีที่แล้ว +3

    වචනයකින්වත් ලොකු කමක් නැති නිහතමානී සහෝදරයෙක් .අහම්බෙන් මටත් හමූඋන.හැමදාම අපිත් ඉන්නවා .❤️❤️❤️❤️❤️👍👍👍💪💪💪💪

  • @manojvlogs951
    @manojvlogs951 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි අයියේ.🙂🙂🙂

  • @kasunchamila7203
    @kasunchamila7203 ปีที่แล้ว +2

    ජය වේවා....❤️

  • @ksttrksttr4182
    @ksttrksttr4182 ปีที่แล้ว +2

    Lankawata awa gaman yanawa jayawewa

  • @nilushadilshan7560
    @nilushadilshan7560 ปีที่แล้ว +3

    නියමයි aiye 😍😍

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 ปีที่แล้ว +2

    Niyamai Super

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි ❤️💚

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    Good video fans 👍 video good video good video video good video fans 👍

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +2

    Butifull lahiru නුවරඑළිය koheda ඔය gegari wewa kiwwe kothanada potteka කොහෙද

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා බුදුසරණ

  • @bimsaraarambage9612
    @bimsaraarambage9612 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @kitta..7361
    @kitta..7361 ปีที่แล้ว +3

    Lahiru aiie oyage vedio maru💯🤘

  • @Vlogger_TJ
    @Vlogger_TJ ปีที่แล้ว +3

    awesome aiye ❤️

  • @dimaa....9318
    @dimaa....9318 ปีที่แล้ว +2

    Supiriyak thama hemadama balanawa😃😆

  • @nuwannwt
    @nuwannwt ปีที่แล้ว +1

    Oyage video ekak dana kam balan inne.. niyamai aiya ..❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    Wow adarai

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +2

    නියමයි සුපිරි අනේ මම නුවරඑළියේ ගිහින් නැහැනේ
    😭😭😭😭

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +2

    Niyamay👍

  • @badbunny9950
    @badbunny9950 ปีที่แล้ว +3

    math nuwaraeliye

  • @inokashamali6853
    @inokashamali6853 ปีที่แล้ว +1

    Maruuuu lahiruwoooooo suba gaman tundanatama. Parassamin enna manika bs.jp oyalata

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Niyamai patta budu saranai

  • @anojasenaratne6615
    @anojasenaratne6615 ปีที่แล้ว +2

    Very nice loving family We too are from Amandoluwa seedsman Tell us the name of that lovely bungalow

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +1

    Nice vlog brother 👍👍👍🙏💖💖👏👏 that enjoy

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +3

    මරු ලස්සනයි නේද malily wahenawa නේද 💕💕💕💖💖💖

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +2

    Jaya wewa!

  • @lazylizard6682
    @lazylizard6682 9 หลายเดือนก่อน +1

    ට්‍රිප් යනකොටවත් ළමයින්ගේ ෆෝන්ස් ගෙදර තියලා යන්න ඕන..බලන්න ඔච්චර ලස්සන තැනකටත් ගිහින් ෆෝන් එකේමයි..ඇත්තටම තාක්ෂණය අද කාලේ දරුවෝ දෙමව්පියෝ සම්බන්ධතාවය ඈත් කරලා තියෙන්නේ..ළමයි ඉන්නේ වෙනම ලෝකෙක.අම්මලා තාත්තලා ගේ මූණවත් බලලා කතා කරන්නවත් අද කාලේ ළමයින්ට වෙලාවක් නැහැ..

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    සීතලේ උණු පිටම රොටී ලුණුමිරිස් එක්ක රසට පෙලෙන්ටි කියන්නේ සුපිරියක් 😋👌අයියා

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    අපි කාලා තියෙනවා බනිස් සීනී සම්බල් එක ඔයාලත් කාලා බලන්න හරි රසයි

  • @rk_pancha845
    @rk_pancha845 ปีที่แล้ว +4

    ❤ maru aiye

  • @DM-xv3xh
    @DM-xv3xh ปีที่แล้ว +3

    08.24 අපෙ ගම 🥰

  • @travelwith7164
    @travelwith7164 ปีที่แล้ว +1

    දවස් 4ක් තිස්සෙ විඩියෝ එකක් දාලද කියලා නිතරම බැලුවා

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 ปีที่แล้ว +2

    නියමයි 👌 ..හොටෙල් වල.නවතින කොට..කැම එතනින් ම ගන්න ම .ඔනද.එහෙම නම් ගාන කොහොමද...නැත්නම් අපි කැම පිටින් අරගෙන..රැම් එක විතරක් ගන්න වනම්..ගාන කොහොමද ..පිලිවලට කියන්න .. නොවේ මෙවන් වින්දනයක් ලොවේ ..මගේ රටට...ජෙසු පිහිටයි ...👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ehema na room vitharak ganna puluwan mama illuva lunch eka

  • @kitta..7361
    @kitta..7361 ปีที่แล้ว +3

    Lahore aiie oyage vedio maru💯🤘

  • @devindagayan5401
    @devindagayan5401 ปีที่แล้ว +1

    හරි ලස්සන යි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +1

    නියමයි අයියා👍❤️❤️

  • @bisomenike9002
    @bisomenike9002 ปีที่แล้ว +3

    අපි ඉන්නේ නුවරඑළියට ටිකක් දුරින් වෙලාවක අපේ සුන්දර වැලිමඩටත් එන්න

    • @bisomenike9002
      @bisomenike9002 ปีที่แล้ว

      වැලිමඩ ඩ්‍රයිවර්ලගේ වංගු ගැනිල්ල කොහොමද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤👍

  • @dumeshperera6220
    @dumeshperera6220 ปีที่แล้ว +3

    නුවර එලිය Post Office එක ලග ඉදන් මම තමා කතා කලේ ඔයාට....🥶

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආ මල්ලි ස්තුතියි කතා කරාට ❤🙏

  • @adithyaminidum7448
    @adithyaminidum7448 ปีที่แล้ว +2

    apith nuwaraeliye aiye😊😊

  • @enlightenbeing2225
    @enlightenbeing2225 ปีที่แล้ว +1

    Harima lassana than tikak niyamai aiye ❤❤❤❤

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว +1

    පට්ට

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +2

    යන වියදමත් එක්කම කියන්න පුලුවන් නම් ලෙසියි අයියෙ.. එතකොට අපිට plan කරන්න පුලුවන් නේද.....

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว +1

    Lahiru ge vedio hodai. Boru sobana ne . Family eka hodata enjoy karanwa.

  • @shashikachathuranga9960
    @shashikachathuranga9960 ปีที่แล้ว +2

    ayya navathuna thana mila ganan kohomada video eka godak lassanai

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි 7000 ඉදන් තියෙනෙවා තව විස්තර කියන්නම් ඉදිරියෙදි

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +1

    අම්මෝ මරු අයියේ😍

  • @isuruupekshana932
    @isuruupekshana932 ปีที่แล้ว +3

    අයියෙ ඔයා gregory park ගියපු දවසෙම හවස මාත් එතෙන්ට ආවා වැස්සයි සීතලයි එදා .....ඒ feeling eknm සුපිරියක් 🥶🥶😶‍🌫️☕🙈

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      වැස්සට දිය උනා ඒත් සුපිරි ❤

    • @isuruupekshana932
      @isuruupekshana932 ปีที่แล้ว

      🙈😂 අපිත් එහෙම තමයි ඒත් පිස්සුවක් ඒකනම් ❤️‍🔥

  • @randulaneranjana6243
    @randulaneranjana6243 ปีที่แล้ว +3

    Niyamai🥰🥰🥰

  • @Mind070
    @Mind070 ปีที่แล้ว +1

    Brother Amazing Video And I Have One Question I Just Want To Know If We Let Advert On Your Videos Play Completely Rather Than Skip Will You Get More Money To Your Account ?

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    ක්‍රීම් ක්‍රැකර් බ්ස්කට් ලුණු මිරිස් එක්ක කාලා බලන්න මාර රසයි.

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว +2

    Adaraiii

  • @somapalanandawathi1632
    @somapalanandawathi1632 ปีที่แล้ว +1

    එක්මනින් ඕනේ බ්‍රෝ 👌👌👌❤️❤️❤️👍

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +1

    Niyamai Aiya..❤️🥰💪

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +3

    හම්මේ යාන්තම් අැති😁♥️

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 ปีที่แล้ว +2

    🔥

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +2

    ආසයි මල්ලි ,දකිද්දි,මාත් තාම ගිහින් නෑ,

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤ යමු දවසක

    • @kgkkjayasinghe2516
      @kgkkjayasinghe2516 ปีที่แล้ว

      නිහතමානී කමට ගොඩක් ගරු කරනවා මල්ලි ,නන්ගි,දෝනි ඔයාලට

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +2

    Maru

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +3

    😊❤😃

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 ปีที่แล้ว +2

    ❤️

  • @chamilarukshan1668
    @chamilarukshan1668 ปีที่แล้ว +1

    මචං අර ත්‍රීවිල් එකා මං හොඳට අඳුරන එකෙක්. මම දැන් ඉන්නේ ඩුබායි .පොද වැස්සට මල්තුහින කියන්නේ නෑ මචං. මල් තුහින කියන්නේ මචං අයිස් වැටෙනවට .

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මල් තුහින ලස්සන වචනයක් ස්තුතියි ❤

  • @tharindurandeepa5970
    @tharindurandeepa5970 ปีที่แล้ว +1

    Hadawathinma jaya ayya💓💓💓💓💓