Supermarket එකේ Lunch එකනම් සුපිරි | Food | Lunch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • උදේට, දවල්ට, රෑට සුපිරි කෑම තියෙන සුපිරි වෙළඳසල....
    #food #lunch

ความคิดเห็น • 424

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 ปีที่แล้ว +36

    Great presentation.... recently I started watching this channel. Amazing.... Simplicity is at its best. You can really feel that it's a natural show..... Keep doing more realistic videos brother.... wishing you all the very best and success...
    Good Luck.

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +5

    මම අදයි වීඩියෝ දැක්කේ..දැන් මෙ වීඩියෝ ඔක්කොම බලන ගමන්..ඔයා හරිම සරල මනුස්සයෙක් නියමයි ...ජය වේවා

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +21

    ජය වේවා අයියා..ළගදී බලන්න පටන් ගත්තේ.. 👌

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +3

    I am really glad to see this! I am from USA and Sri Lankans here are saying there is severe food shortages and people cannot find food to eat. And the Sri Lankans in USA are asking for donations to help people in Sri Lanka. But thank you for showing this, because it shows that even in a place like Negombo there is food and there is no shortage of food! Wow the food looks fresh and better than most parts of USA. I usually don't trust Sri Lankans here because they are always asking for donations. Thank you again for giving us a clear picture of what is going in Sri Lanka! Sri Lanka is just like any other country, poor people are suffering, the rich are doing well. Normal world order.

  • @sudeshnilanga3612
    @sudeshnilanga3612 2 ปีที่แล้ว +34

    ලංකාවෙ මිනිස්සුන්ට කෑම කියන එකත් හීනයක් කරා කාලකන්නි දේශපාලුවො

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว

      හොදට තිබුණ කාලේවත් ලංකාවේ සාමාන්‍ය මිනිහෙකුට ඔය වගේ තැනකින් බඩු ගන්න බැහැ! සල්ලි තියෙන ඒකට මේ කාලේ උනත් කනවා කියන එක හීනයක් නෙමෙයි ඔයි, දැන් ඔය මනුස්සයා කන්නේ ලස්සනට! ඔබල කෙළ හල හල ඒවා බලල ඒ මනුස්සයට TH-cam money හොයල දෙන එකනෙ කරන්නේ.

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 2 ปีที่แล้ว

      ❤️❤️

    • @mohamedimran3946
      @mohamedimran3946 ปีที่แล้ว

      @@barneycasting8331 aniwa

  • @andrewsundaram3996
    @andrewsundaram3996 2 ปีที่แล้ว +9

    Amazing spar super market with food stall. Rice and curry looks yummy 😋. Thanks Lahiru!

  • @heshan2222
    @heshan2222 2 ปีที่แล้ว +6

    කෑම තියෙන තැනටවත් මාස්ක් එක දාලා ගියානම් වටිනවා.

  • @nimaliwimalasena997
    @nimaliwimalasena997 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම ඔයාගේ fan කෙනෙක් උණේ ළඟදී..ඔයාගේ video නම් සුපිරි ඉදිරියටම කරගෙන යන්න...සුභ පැතුම්..🤘

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +4

    අනර්ඝ භෝජන ශාලාවක් 🇱🇰 ශ්‍රී ලංකාවේ අපේම දේශිය නිශ්පාදන 🇱🇰👍🏾👌🏾 නියමයි.
    අති සූපිරි 😂🇱🇰👍🏾👌🏾 විෂිශ්ඨයි
    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි.
    🇱🇰 තම රට දේ සිරි සැප දේ . හරිම අලංකාරයි පිළිවෙළයි.මනපිනවන ආකර්ෂණීයයි.එවගෙම රසවත් ප්‍රණීත බව ද පෙනෙයි. 😀🇱🇰 👍🏾

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +8

    Wonderful presentation as always, Lahiru. We have been to this place, but never had a chance to have a meal. Thanks for sharing with us. Good Luck!

  • @lasithperi
    @lasithperi 2 ปีที่แล้ว +3

    ලංකාවේ සිංහල කෑම දැක්කහම මාර ආසාවක් හිතට එන්නේ.
    පිටරටක ඉන්න ඕනම ලාංකිකයෙක්ගෙන් ඇහුවොත්, ජීවිතේම කාලා තියෙන රසම කෑම මොකක්ද කියලා
    දෙපාරක් හිතන් නැතුව ලංකාවේ ගමේ කෑම කියලා කියයි !

  • @henryplunket2646
    @henryplunket2646 2 ปีที่แล้ว +31

    බ්‍රෝ කරන හැම food review හැම එකකම ප්‍රයිස් ටික description එකේ දාන්න.

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි, ලංකාවේත් මෙ වගේ තැන් තියෙනවා ❤️

  • @priyadarshaniabeyrathne5225
    @priyadarshaniabeyrathne5225 2 ปีที่แล้ว +5

    අප්පේ රස පාටයී කොහෙද මේ....අයියාගේ වීඩීයෝ එක අද තමයි දැක්කේ....සබ් කලා එක පාරටම කලින් වීඩීයෝත් බලන්න ඕනේ....දුර ගමනක් යන්න අයියේ...ජය වේවා !!

  • @sandunibandara9948
    @sandunibandara9948 2 ปีที่แล้ว +3

    godaka නිහතමානි කෙනෙක් අයියේ aiye good luck ❤️❤️❤️

  • @hashanthikshana
    @hashanthikshana 2 ปีที่แล้ว +3

    අම්මො thanks අයියා
    මන් එත් බැලුවා ai අද video එක පරක්කු කියලා දානකම් 10 පාරක් විතර බැලුවා video එකක් දාලද කියලා
    😍supiri video

  • @FINTECH_TV
    @FINTECH_TV 9 หลายเดือนก่อน +1

    Our company is the best♥️♥️♥️♥️♥️💯💯💯💯👍👍👍👍👍👍

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +3

    හොද කොල්ලෙක් තමයි නියමයි ලහිරු මල්ලි කටාර් 🌾🌾🌾🌿🌿🌿🌿🍁🍁🍁🍁🍁

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +6

    බඩගිනි උනා.. අයියේ ❤❤❤

  • @nnishantha5494
    @nnishantha5494 2 ปีที่แล้ว +41

    මේව දැක්කාම කෙල ගිලෙනව ඉතිං ඒත් අපි දුප්පත්නෙ කන්න විදිහක් නැ.. 😑 ඔයාලට බුදුසරණයි

    • @lamaralharbi8099
      @lamaralharbi8099 2 ปีที่แล้ว +2

      😥😥😥

    • @dms.karunarathnakarunarath5175
      @dms.karunarathnakarunarath5175 2 ปีที่แล้ว +2

      පුලුවන් කන්න

    • @chamarapeiris2116
      @chamarapeiris2116 2 ปีที่แล้ว +2

      අපිටත් ඒක හීනයක් දැන් ඉස්සර නම් කෑවා

    • @Infernogaming536
      @Infernogaming536 2 ปีที่แล้ว

      thiyena de kaala inna hithanna epa echchara ubala api kwruth kara gatta gon kame prathipala mee

    • @westkids2593
      @westkids2593 2 ปีที่แล้ว

      😥😥😥

  • @chanakasadu91
    @chanakasadu91 2 ปีที่แล้ว +1

    superrrrrrrr apita naaaaa thaniyama kannakoo aiyaaa

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +2

    Great chanel

  • @shashini_shehara
    @shashini_shehara 2 ปีที่แล้ว +6

    අහම්බෙන් සෙට් වෙලා Video එක බලාගෙන ගියා තැන පෙන්නනම් කියල negmbo කියද්දී පුදුම හිතුනා ❤️👀 ඇත්තටම හිතුවෙ foreign එකක් කියල 💓

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      Spar එක දැන් තියෙනවා ලංකාවේ ගොඩක් පැතිවල

  • @shashikarukshan9897
    @shashikarukshan9897 2 ปีที่แล้ว +1

    ඔන්න මචෝ sub කලා.පොඩි මිනිහට දෙන සපොර්ට් එකට එකෙන්ම respect 💪💪💪💪💪💪💪

  • @chethnasathsarani129
    @chethnasathsarani129 2 ปีที่แล้ว +1

    Patta

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +2

    ජය වෙවා අයියා.. දැන්නම් වීඩියො එකක් දානකම් බලා ඉන්නේ

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +1

    Niyamai😊❤️

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +1

    සුපිරිම කරනවා කතාවත් මරු ජය වෙන්න ඕන දිගටම එකට ඉන්නවා අපි❤

  • @sanjulamanoharaanuradha3603
    @sanjulamanoharaanuradha3603 2 ปีที่แล้ว +1

    Supiri channel ekk 🔥❤️

  • @bhagyasandaruwani817
    @bhagyasandaruwani817 8 หลายเดือนก่อน +1

    SPAR supermarket ❤💚

  • @renuhewa9141
    @renuhewa9141 2 ปีที่แล้ว +1

    Woooooooow very nice 👍. Super good luck god bless. 🙏🙏🙏😊😊😊😊😊😊😊😊😊🤲🤲🤲🇱🇰

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    I have passed Negombo many times, when im in Srilanka while going to Anuradhapura .But I missed to visit the place properly. I need visit friend of mine there too 😊👍

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +6

    ජය වේවා.අපේ එකා🙏💪

  • @user-hm7lu7dq9o
    @user-hm7lu7dq9o 10 หลายเดือนก่อน +1

    නිහතමානී චරිතයක්

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +1

    Wow 👍

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +1

    Ammo kala tiyanava ayye Niyamai Oke English breakfast eka maru😍🥰😋

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว +2

    එල එල

  • @grmreaer8437
    @grmreaer8437 2 ปีที่แล้ว +2

    Oya wage ten wala tiyene beverages. Drinks ,sodas , cool drinks section aka penanna .. flavoured aluth drinks gena dena gana puluwan

  • @sanjuhansamal.9608
    @sanjuhansamal.9608 2 ปีที่แล้ว +1

    Great presentation. Good luck for the future.

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +1

    Godak lassanai ❤️❤️
    Jaya wawa.🇱🇰🇯🇵🌹❤️
    God bless you ❤️❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +1

    Good job.

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +5

    අම්ම්බෝ ..කටට කෙලත් උනනවා ලහිරු අයියා .. 😁😁😁😁 බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ජය වේවා සහෝදරයා ..ඉක්මනින් 100k ගන්න පුළුවන් ....

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      මල්ලියා Free වෙලාවක call එකක් දෙන්නම්

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว +1

    we have got salads ,roasted chicken and other ready made foods in England same way. But Srilankan one looks delicious.

  • @battaff1070
    @battaff1070 2 ปีที่แล้ว +6

    අපිට කන්න සල්ලි නැ අයියේ ඉතින් ඕවගේ එවා සම්බෝලයක් එක්ක බත් කන්නේ හෙන ගේමක් ගහලා බුදු සරනයි වැඩේ නියමයි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @sandanisarukgoda1717
      @sandanisarukgoda1717 2 ปีที่แล้ว +4

      Ahema kiynna epa ada kale sambolayk ekka bath kanwa kiynneth raja kamak....ake rasa me kama walin ganna be

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 ปีที่แล้ว +1

    Maru a

  • @awanthamanojappuhamy8559
    @awanthamanojappuhamy8559 2 ปีที่แล้ว +1

    Lahiruwa niyamay machan digatama karagena yaman jayawewa

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +3

    නියමයි ලහිරුගෙ අද වැඩෙ.යාලුවටත් ස්තුතියි .

  • @sachithmadusanka4600
    @sachithmadusanka4600 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @virusfounds2021
    @virusfounds2021 2 ปีที่แล้ว +1

    very natural and lovely reviews..i subscribed

  • @user-mi6iw5vs6x
    @user-mi6iw5vs6x 2 ปีที่แล้ว +1

    ලගදි සෙට් උනෙ ලහිරු ඔයාව .එල එල

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว +24

    කෑම Arrange කරල තියන විදියට කටට කෙළ ඉනුවේ මට විතරද😋😋🙄🤔

    • @asinthamassimo7387
      @asinthamassimo7387 2 ปีที่แล้ว +3

      අයියා Marry කරලද?වයස කීයද අයියා ⁣ගැන පොඩි Introduce එකක් දෙන්න 100K ගහල Lives එකක් ඇවිත් දෙන්න..අයියාගේ නම විතරනේ දන්නේ😊

  • @PM-bt8lm
    @PM-bt8lm 2 ปีที่แล้ว +2

    'Spar' athatama eka gana ahala na.haby anith supermarkets walta wada hondai. godak ewage dinining area ekak na take away withry anika kamath godak hondai wage

  • @Sakarodaya
    @Sakarodaya 2 ปีที่แล้ว

    Super keep it touch

  • @dialogviutv3327
    @dialogviutv3327 2 ปีที่แล้ว +1

    good luke

  • @sahan-idusara566
    @sahan-idusara566 2 ปีที่แล้ว +1

    El

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +9

    අද කෑම ටික නම් නියමයි 😋

  • @kumarwarna59
    @kumarwarna59 2 ปีที่แล้ว +2

    Great video . Thanks . Could you please mention which camera are you using? Thank you

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +1

    Niyamai 👊👊👊

  • @lalindaprasad1
    @lalindaprasad1 2 ปีที่แล้ว +2

    රටේ සමහර මිනිස්සුන්ට හරිහමන් විදිහට කෑම වෙලක් කන්න නැති අසරණ වෙලා ඉන්න මේ වෙලවෙ මේ වගේ video එකක් පෙන්වා මිනිස්සුන් තවත් අසරණ කරන ඔබට ස්තුති .

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      මේ විඩියො හදලා යුටුබ් හරහ රටට ඩොලර් කියක් හරි ගෙන්න උත්සහා කරනවා කියලා ඔය දන් නැති නිසයි එහෙම කියන්නෙ

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +1

    Lassanaiii

  • @pathmasiripathmasri560
    @pathmasiripathmasri560 2 ปีที่แล้ว +1

    නිහතමානීව කරනවා

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ปีที่แล้ว +1

    Oyalanam kanwa apitanm kanna wenne na ethin 😋😋

  • @sandiindi9000
    @sandiindi9000 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ ඔයාගේ වැඩ සටහන.. 🙏🙏🙏

  • @malkafernando7609
    @malkafernando7609 2 ปีที่แล้ว +1

    🙏 🙏 ස්තුති ඔබට ගොඩක්,, ,,,මෙවැනි තැන් පේන්වනවාට

  • @user-pv1tk4wc9t
    @user-pv1tk4wc9t 2 ปีที่แล้ว +1

    Ada set une aiya dan ithin digatama oyath ekka innawa..ekemma

  • @priyankarawedage9035
    @priyankarawedage9035 2 ปีที่แล้ว +2

    සුපිරි ලහිරු සහෝදරයා ...✌

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +1

    පටිට

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +3

    අයියේ ...අනුරාධපුරයේ ...කතරගම වාගේ පැති වල හොදම ගැමි කඩ විඩියො කරන්නකො......පොල්අතු ව⁣ගේ...සුපිරියට කන්න පුළුවන්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      මම ආසයි එ පාලාත් වලට

    • @achalaudayangani7780
      @achalaudayangani7780 2 ปีที่แล้ว

      @@travelwithlahiru දානකන් බලන් ඉන්නවා

  • @dineshlakmal5287
    @dineshlakmal5287 2 ปีที่แล้ว +5

    100k ගහමු. බොක්කෙන් කොල්ලට සප් එකක් දෙමු යාලුවනෙ ශෙයා කරලා එහෙම ගැම්මෙන්

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +3

    නියමයි මල්ලි👍👍👍👍👍👍

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Kela giveaway ane.... apita awurudu ganakin ohoma kanna lebunnehe..lankawe ewitj ennam..jayawewaaaaa lahiru

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +1

    Lankawe hemadama na na kiya kiya dakinna lebena welawaka mewage dewal pennana oyata godak pin 🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      අපි පුළුවන් විදිහට අපෙ දේවල් රැක ගන්න ඔනා

  • @hasharamadhusanka4218
    @hasharamadhusanka4218 2 ปีที่แล้ว +6

    තනියම ගේමක් ගහන කොල්ලෙක් 🙂❤️👍 ආදරෙයි බන් 🤗❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනවා

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 ปีที่แล้ว +1

    Italy වලත් තියෙනවා Spar ❤❤

  • @madushiayasha6757
    @madushiayasha6757 2 ปีที่แล้ว +1

    මම අද විඩියෝ එක බැලුවේ මාත් හස්බන් එක්ක යන්න හිතුව 😍

  • @hashansandaruwan7624
    @hashansandaruwan7624 2 ปีที่แล้ว +1

    SPAR...❤️❤️

  • @athulaliyanage8977
    @athulaliyanage8977 2 ปีที่แล้ว +1

    Bro patta awahama enawa aniwa

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    කිවා වගෙම කැම ටික නියමයි ❤

  • @pradhanranagalaAAL-SJB
    @pradhanranagalaAAL-SJB 2 ปีที่แล้ว +1

    Buffet Price eka keeyada?
    Ara pork/beef roast karapu ewaye prices?

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว +1

    මරු.❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good video fans 👍

  • @dineshsadamal8452
    @dineshsadamal8452 2 ปีที่แล้ว +1

    Apita kohenda owa mahttaya api dupath minisu

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 ปีที่แล้ว +2

    👌

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o ปีที่แล้ว +1

    අයියේ කොහේද කියලා දේන්න හොදේ please

  • @mariannefernando7940
    @mariannefernando7940 2 ปีที่แล้ว +2

    Lahiru oya programe aka lassanata karanawa .food wala prices poddak rafly kiyanna puluwannam godak hodai athakota apita ape bujet akata afort karanna puluwanda kiyala balanna puluwan

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 😥🌸🇶🇦❤

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Adath hoda weda shatahanak lassni koheda thiyenna oka aiya

  • @ajithsiri2781
    @ajithsiri2781 2 ปีที่แล้ว +5

    කන කැම රස වෙවා.. රට ඉන්න නිසා කෙල්ටික් ඉනුවා ඉතිං.. හොදයි ජයවේවා...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤❤👍

    • @MariMari-zf7tx
      @MariMari-zf7tx 2 ปีที่แล้ว +2

      mamath inna rata,oya tharam nathi unata kamakk nh poll sambolath akka hari bath tikakk lankawa whidiyata kanna thibunath athi

  • @vihagadassanayaka2862
    @vihagadassanayaka2862 2 ปีที่แล้ว +8

    අනේ අපිට නම් ඉතින් දැකලා රසවිදින්න විතරයි පුලුවන් ,කන්න වාසනවක් නෑ.......😋

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      එන්න දවසක කෑම එකක් අරන් දෙන එක මහ දෙයක් නේමේ ❤️🙏

    • @vihagadassanayaka2862
      @vihagadassanayaka2862 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru mama godak dura enne mahaththya

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 2 ปีที่แล้ว +3

    මේවගෙන් කනවා තියා මිනිස්සුන්ට බිත්තරයක් ගන්න සතයක් නෑ අද 😢😢

  • @dilamems7182
    @dilamems7182 2 ปีที่แล้ว +3

    කෑම එකෙ මිල කොහොමද 🙄

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    ලහිරු අයියා මරූ......
    ඉයෙ සෙට් උනෙ ජය වෙවා 🙏
    දිගටම ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว +1

    Gaaanath supiri 😂

  • @looser_9996
    @looser_9996 2 ปีที่แล้ว +2

    Lahiru bosa.... heart ekk oni 💕😎

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    කැම එක කියද බොරො 😍👍

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว +1

    අදයි චැනල් එක සෙට් උනේ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +1

    වාව් ජය වේවා

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +1

    Super 😋😋❤️❤️