පාන්දර 2.45ට උයන්න ගියා 😍 මාළු 8 විදිහකට 👍 මස් වර්ග හදපු හැටි අම්මෝ මෙහෙම කෑම 😍 Delicious Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • උණු උණුවෙන් කෑම මස් මළු වර්ග ගොඩක් එක්ක බත් කන්න පුලුවන් උදේ 6ට 😍
    #travel #food
    සම්බෝලේ රසට කන්න එන්න - 072 444 9095

ความคิดเห็น • 290

  • @ratnagardmm
    @ratnagardmm 4 หลายเดือนก่อน +26

    කෑම ටිකනම් මරු රස පාටයි ජයවේවා අපි ලංකාවට ආපුවම එන්නම් කෝ කන්න 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ❤❤❤👍

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 3 หลายเดือนก่อน +1

      250ට 😂 මස්ජාති ඔකම දෙන්නැ 😅

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน +44

    රුපියල් 250ට මේ වගේ පිරිසිදුවට කෑම එකක් මේ උදේ ගන්න ලැබෙනවා කියන්නේ වැඩක් නෑ කියලා. පාන්දර නැඟිටගෙන උයන්න දඟලන්න ඕනේ නෑ මෙතනින් කෑම එකක් අරන් යන්න පුලුවන් වැඩට ස්කෝලෙ යනකොට​. මොනතරම් මහන්සියක් මේ අය වෙනවද​? දරුවොත් අරන් ඇවිත් මේ පාන්දර​. කෑම රස පාටයි ලහිරු. හොඳම වීඩියෝ එකක් ලහිරු. අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක්

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ඇත්තටම මාරම කැපවීමෙන් මේ දේ කරන්නේ ❤❤🙏

    • @jinadasairaigama2062
      @jinadasairaigama2062 4 หลายเดือนก่อน

      Gggggg

  • @Travewithson
    @Travewithson 4 หลายเดือนก่อน +12

    මෙ වගේ අමාරු කාලේ ඔය වගේ මිනිස්සුට කන්න දෙනවා කියන්නේ ඔය ගානට අදහන්න වටිනවා ❤

  • @madushankaanton7073
    @madushankaanton7073 4 หลายเดือนก่อน +8

    අපේ සුමින්ද අයියා . හොදටම කාපු බීපු කොල්ලේක් තමයි . කෑම ටික නම් දෙනවා සුපිරියට ජයවෙවා ජේසු පිහිටයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 หลายเดือนก่อน +14

    කෑම තියෙන ගොඩක් තැන්වල කුස්සි එක්ක බලද්දී පිලිවෙලකට පිරිසිදු ව හැමදෙයක්ම මෙතන වෙනවා ඒකම ඇති ම්නිස්සුන්ට දෙන දේ හරියට දෙන්න ඔනේ ම්නිස්සු නිරෝගී ව් හිට්යොත් තමයි මේ අයටත් ව්‍යාපාරය කරගෙන යන්න පුලුවන් නැත්තන් වස ව්ශ දාලා ලෙඩ උනොත් කාටද කෑම දෙන්නේ
    ම්නිස්සුන්ට ආහාර පාන දෙන එක ලොකු වගකීමක් තියෙන දෙයක්

  • @Stefniedaniel
    @Stefniedaniel 4 หลายเดือนก่อน +9

    කෑම උයන එකත් කලාවක්😍😋රස පාටයි කෑම ටිකනම්😋😋සුපිරි අයියේ 😍🔥

  • @paradiselk
    @paradiselk 4 หลายเดือนก่อน +3

    Wow පොලොන්නරුවේ ඉදන් ඇවිල්ලම ඇවිල්ලම කන්නම හිතෙනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      එද්දි හාල් මිටි දෙකක් විතර අර්න් එන්න ගානක් හොයාගෙනම යන්න පුළුවන්

  • @dilushanethmina9653
    @dilushanethmina9653 3 หลายเดือนก่อน +2

    ඇත්තටම වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා ආසාවෙන්.හරිම පිරිසිදුවට කෑම උයන තැනක්.❤❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 4 หลายเดือนก่อน +2

    බලන හැම video එකක්ම highly informative 👌👌👌. Well done අයියා 👌👌

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 4 หลายเดือนก่อน +2

    කෑම ටිකනම් මරු රස පාටයි ජයවේවා අපි ලංකාවට ආපුවම එන්නම් කෝ කන්

  • @Supun1234....
    @Supun1234.... 4 หลายเดือนก่อน +5

    අයියේ video එක දකිද්දි කටට කෙලත් උනනවා ඈ ජය වේවා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      😍😍😍 එන්න දවසක

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน +4

    කතා කරද්දි කෑම වලින් පොඩ්ඩක් ඈතට වෙලා කතා කරන්න,, සෞඛ්‍යාරක්ෂිත වෙන්න ඕන නිසා.
    මනුස්සකමයි පිරිසිදුකමයි
    එකතු උනාම තවත් රසයි...🎉🎉🎉🎉
    ජයවේවා....

  • @dvimalasarathero659
    @dvimalasarathero659 4 หลายเดือนก่อน +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 9 วันที่ผ่านมา +1

    කැම කඩේ සුපිරි ජය වේවා දිනෙන් දින දියුනු වේවා 👍

  • @chanakalusantha2171
    @chanakalusantha2171 4 หลายเดือนก่อน +4

    ජයමවෙන්නඔනා එඋත්සහායට මමත් කාලාතියෙනවා ඔතනින් පට්ට කැම හරිමරහායි ජය

  • @roshansampath2117
    @roshansampath2117 3 หลายเดือนก่อน +2

    සිරාවටම ලාබයි.දවසක යන්න ඕන කන්න...🫣🫣🫣🫣බලනකොටත් කෙල උනනව...😊😊

  • @dinushibandara
    @dinushibandara 4 หลายเดือนก่อน +1

    Atta tamai.....ahitakara rasa karaka natiwa rasata uyanna puluwan hariyata uyanna dannawanam....👍

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ඔව් මාරම රසක්

  • @namalherath6247
    @namalherath6247 4 หลายเดือนก่อน +5

    හදවතේ සංචාරකයා කතා කාරයා එලම ලහිරු අයීයේ ❤සුබ වේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 หลายเดือนก่อน +2

    Wow supiri sambole lankawata aweth Denna one wede jayawewa sambole

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      එකෙන්ම එන්න අපු දවසක

  • @samankegalle3554
    @samankegalle3554 4 หลายเดือนก่อน +1

    Mama apu datasetwemu oyalage gedara eno rata touwer ekak yannath ona

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      අනිවා හම්බෙමු

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 4 หลายเดือนก่อน +4

    අනිවාරෙන් අවොත් එනවමයි ඔකොම try කරන්න ආසයි

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 หลายเดือนก่อน +2

    මමත් කෑම රස විදින කේනේක්...හරි ආසයි..කෑම තමා ලෝකය...හැබැයි ටිකයි කන්නේ..

  • @jumanji5239
    @jumanji5239 4 หลายเดือนก่อน +2

    That food looks excellent and fair price 👌

  • @heshanperera1404
    @heshanperera1404 4 หลายเดือนก่อน +1

    pirisidukama 💯 , sadarana milakata ,kata ta rahata kema ekak. Oba thumata jesu pihitay . Hamadama mea wage sewayak denna obata shakthiya lebewa. Obe pawluth diyunuwen diyuna wade. Mea wage minisunta heki pamanin udaw karanna.. athe wedipura ganak thiyena welwata wedipura keeyak hari denna..lahiru keep up the good work. 👊👏🙌🤝💪

  • @sumithsajeewa5228
    @sumithsajeewa5228 2 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු සහෝදරයා ජයවේවා ❤️

  • @dush_95
    @dush_95 4 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @Mimmimm
    @Mimmimm 4 หลายเดือนก่อน +1

    වටිනවා ❤

  • @sanjayaruppage960
    @sanjayaruppage960 4 หลายเดือนก่อน +2

    thawa thawath viyapare diyunu wenna oona ,,jaya weawa,, niyamai malli.

  • @chamindabandara5575
    @chamindabandara5575 4 หลายเดือนก่อน +1

    ඒකනං සුපිරියක් තමා මචං ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ඔව් ඔව් අපුහම මම එක්කන් යන්නම් මචෝ

  • @kavinaroshan2260
    @kavinaroshan2260 4 หลายเดือนก่อน +4

    Oyage ekkka balla thama mama udeta kanna ynawa othana kamma. Hodai athatama ❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      ආ එහෙමද සුපිරි

  • @samithriasalage3501
    @samithriasalage3501 4 หลายเดือนก่อน +1

    Looks yum😋

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 4 หลายเดือนก่อน +2

    😋😁 👌👌👍👍 ජයවේවා ❤️❤️❤️

  • @shanastatus6278
    @shanastatus6278 4 หลายเดือนก่อน +1

    කෑම මරු

  • @thisarunadishan221
    @thisarunadishan221 2 หลายเดือนก่อน +1

    කෑම ටිකනම් සුපිරි ලහිරු අයියේ❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 หลายเดือนก่อน +1

    Me kale vidiyata hitha ganna be❤❤❤❤❤

  • @dinushibandara
    @dinushibandara 4 หลายเดือนก่อน +2

    wow...kanna hitenawa😊

  • @krishanthifernando5226
    @krishanthifernando5226 4 หลายเดือนก่อน +1

    ❤❤❤
    Great work

  • @chamalmenaka1325
    @chamalmenaka1325 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අද කාලෙ විදිහට ලාබයි කෑම නම් එතන 👌

  • @randikavishvanath3374
    @randikavishvanath3374 3 หลายเดือนก่อน +1

    Jaya wewa🎉

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 4 หลายเดือนก่อน +1

    Ammo kaama tika nang maarama rasa paatay 😋😋😋. Lankawata awaama kannaama oney 👌👌👌

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      යමු යමු ❤❤

  • @prasa6227
    @prasa6227 4 หลายเดือนก่อน +1

    hariyanna ona supiriyata jayawewa

  • @sithiradilanka5622
    @sithiradilanka5622 4 หลายเดือนก่อน +2

    I like your dedication to make video s

  • @somajayakody1172
    @somajayakody1172 หลายเดือนก่อน +1

    Niyamai.

  • @SLPCLK
    @SLPCLK 3 หลายเดือนก่อน

    ❤❤

  • @lakshithabandara2717
    @lakshithabandara2717 26 วันที่ผ่านมา

    අයියෙ මේකනම් පට්ට.... ❤😛

  • @asankanamal9191
    @asankanamal9191 4 หลายเดือนก่อน +1

    Super Lahiru..❤❤❤💯💢

  • @wmapbw8444
    @wmapbw8444 4 หลายเดือนก่อน

    හැම කැම ජාතියකින්ම ටික ටික කන්න දෙනවාද? මේස හැන්දක් විතර ටික ටික කන්න දෙනවාද?

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      පුළුවන් ඒ කෑම වලට අදාල ගාන අහලා කන්න 😍❤

  • @pradeepchandana299
    @pradeepchandana299 4 หลายเดือนก่อน +3

    මීගමුවෙ කොතනද තියෙන්නෙ ලොකේෂන් දාන්න පුළුවන් ද

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      උසාවිය ගාව ❤👍

    • @arunapriyashantha710
      @arunapriyashantha710 3 หลายเดือนก่อน

      උදේ කෑම විතරද?

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 4 หลายเดือนก่อน +2

    ඒක නම් වාසී

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 4 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤😊😊😊

  • @allthings5358
    @allthings5358 3 หลายเดือนก่อน +1

    Place and price please.. I want to take my family there

  • @kalhararavidu594
    @kalhararavidu594 4 หลายเดือนก่อน +2

    👌👌👌

  • @jayanthapeiris6436
    @jayanthapeiris6436 2 หลายเดือนก่อน +1

    දවල් කෑම Buffet තියනවාද

  • @kasundameera2689
    @kasundameera2689 4 หลายเดือนก่อน +1

    Aka supiri

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

    Man dubai ඉන්නේ හරිම asa හිතුනා පිරිසිදු khamata deywi පිහිටයි ඔබලාට 🙏🙏🙏❤🇦🇪🇱🇰

  • @lakshitha125
    @lakshitha125 4 หลายเดือนก่อน +2

    Supiri ❤❤❤❤❤

  • @wimalbandula6214
    @wimalbandula6214 3 หลายเดือนก่อน

    ජයවෙවා !

  • @samankegalle3554
    @samankegalle3554 4 หลายเดือนก่อน +1

    Lahiru aiya ela mama apuwama ohe neno jayaweea

  • @pradeepchandana299
    @pradeepchandana299 4 หลายเดือนก่อน +3

    එල එල සුපිරි වීඩියෝ එකක් එලම ගැම්මක් තමයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @imalkajayasinghe4684
    @imalkajayasinghe4684 4 หลายเดือนก่อน +1

    Supiri❤

  • @user-kh7so2mm4p
    @user-kh7so2mm4p 3 หลายเดือนก่อน

    Superb!, ❤❤❤❤❤❤.

  • @samanthaanura7184
    @samanthaanura7184 4 หลายเดือนก่อน +3

    මීගමුවේ කොතනද අයිය තියෙන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      උසාවිය කිට්ටුව

  • @travelwithsushan1015
    @travelwithsushan1015 4 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @community1854
    @community1854 3 หลายเดือนก่อน

    Negambo Sambola near the Courts!

  • @laband3572
    @laband3572 4 หลายเดือนก่อน +3

    පෙනුම හොද යී නමුත් ඔය උයන භාජන වීෂ වෙනවා. චීනච්චට්නී වල උයන්න හෝද නෑහැ.
    නමුත් හොද පීලීවලට වෑඩේ කර ගෙන යනවා.

  • @kamanihandunge6578
    @kamanihandunge6578 4 หลายเดือนก่อน +2

    ඔය ගානට පිරිසිදු වට දැන් කාලේ හොඳ ටම වට්නවා පුදුම රස පාටක් පේනවා 👍👍👍

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 3 หลายเดือนก่อน +1

    Good good

  • @deepikafonseka8746
    @deepikafonseka8746 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් අපි එනවා .👌🙏

  • @nidarshanakahagalla4928
    @nidarshanakahagalla4928 3 หลายเดือนก่อน

    Mamath othanin kala thiyanawa keepa sarayak kaama rasai

  • @pasanpramodya4728
    @pasanpramodya4728 4 หลายเดือนก่อน +1

    Super ❤

  • @wijewije3857
    @wijewije3857 4 หลายเดือนก่อน +1

    මරැ අයියේ

  • @LankanCookingBoy
    @LankanCookingBoy 4 หลายเดือนก่อน +2

  • @rajithadhammika9335
    @rajithadhammika9335 3 หลายเดือนก่อน

    Koheda me location eka???

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      මීගමුවේ උසාවිය කිට්ටුව

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน

    රස පාටයි ,මස් මාලු මැටි වලංවල ඉව්වනම් තවත් රස වෙයි 👍👍

  • @hazzahasan2068
    @hazzahasan2068 4 หลายเดือนก่อน +2

    Did u pay ??

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      අනේ මුන්ට තියෙන පස්න 😜😜

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      මචන් හද පෙන්නුවම එ කෙනාගේ අත දිහා බලන්න එපා

  • @pasindulakshan6790
    @pasindulakshan6790 4 หลายเดือนก่อน +5

    ඔතන කෑම මාරම රසයි අපේ කිරි අම්මා උයන කෑම වගේ මාරම රසයි❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      🙏🙏❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

      කොහෙද kiynnako deyna ganna ples 🙏🇦🇪🇱🇰

    • @pasindulakshan6790
      @pasindulakshan6790 3 หลายเดือนก่อน

      @@ayeshamissayesha7909 මීගමුවේ සෙන්මේරියන්ස් එක් පහු වෙද්දී තියන්නේ උසාවිය පාරේ💪👌 කෑම පට්ට💖

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 4 หลายเดือนก่อน +3

    ෂා මරැ කෑම ටික කේලත් උතුරනවා පට්ට ඇ විඩියෝ එක අයියා ❤❤❤❤.මමත් ගොඩ දවසකින් සෙට් වුනේ
    අයියා මේ තැන කොහේද තියෙන්නෙ ❤❤❤❤ කියන්නකෝ ❤❤❤ යන්න ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      මීගමුවේ උසාවිය කිට්ටුව

  • @pulasthipansilu4831
    @pulasthipansilu4831 4 หลายเดือนก่อน +1

    Supiri

  • @grmreaer8437
    @grmreaer8437 4 หลายเดือนก่อน +1

    Super

  • @chandradesilva9678
    @chandradesilva9678 4 หลายเดือนก่อน

    Aluminum walanwala uyanna apa

  • @niroshathamel5084
    @niroshathamel5084 4 หลายเดือนก่อน +1

    Jayan jayama wawa❤❤🙏

  • @kavishkamalshaka
    @kavishkamalshaka 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 3 หลายเดือนก่อน +1

    දකුණු කොරියාවෙ ලස්සන ජෙජු දූපතේ සුන්දරත්වය විඳින්න.. කොරියන් කෑම ගැන දැනගන්න.. අපේ Channel එක Visit කරන්න.. ❤❤

  • @niroshandee2314
    @niroshandee2314 4 หลายเดือนก่อน +2

    1st comment ❤❤

  • @janithaprashd7145
    @janithaprashd7145 4 หลายเดือนก่อน +3

    1st

  • @pradeepchandana299
    @pradeepchandana299 4 หลายเดือนก่อน +2

    එන්නම ඕන අනිවාර්යයෙන් ඔතනට එනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      එන්න එන්න ❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 4 หลายเดือนก่อน +1

    දවසක අනිවාරෙන් යන්න ඔනේ ❤

  • @difislslls1580
    @difislslls1580 4 หลายเดือนก่อน +1

    Gana kase watat matanam ona pirisidukama ,habai matananam pirisidui wage pabawa lankawata awama aniwarayanma yana otanin kanda ❤

  • @sajidsathar4349
    @sajidsathar4349 3 หลายเดือนก่อน

    Very good bro

  • @Januroma
    @Januroma 4 หลายเดือนก่อน +1

    Patta එකනම්. Hoda rasa patai.

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @roshansampath6216
    @roshansampath6216 4 หลายเดือนก่อน +1

    මනුස්සයෙකට පිරිසිදුව කන්න තැනක් හොයල දෙන ඔයාට පිං සහෝදරයා

  • @community1854
    @community1854 3 หลายเดือนก่อน

    Meegamuwa Sambole near the courts!

  • @user-jw3mt5zu6b
    @user-jw3mt5zu6b 28 วันที่ผ่านมา

    කාලෙකින් හොද කෑම එකක් නෙද

  • @disnachampika8613
    @disnachampika8613 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Asitha_De-silva
    @Asitha_De-silva 4 หลายเดือนก่อน +1

    budu ammo kema goda mrunee

  • @rajaputhravinodya5629
    @rajaputhravinodya5629 4 หลายเดือนก่อน +1

    Aniwayen ynwa😊

  • @tharindupathum539
    @tharindupathum539 4 หลายเดือนก่อน +2

    Mehema kama nam මීගමුවේ witharay. Supiriyak.

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 4 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😘😘😘😘😘

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 4 หลายเดือนก่อน +2

    එච්චර කරි එකක් ච්කන් කෑම එකක් 400ට දෙනව කියන්නේ සුපිරි ඉතිම්