නාමල්ගේ කන් වැහෙන්න හොර නීතිඥකම ගැන ඇහුන සුපිරිම කතා 06ක් එක පෙලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @gihanshani5059
    @gihanshani5059 วันที่ผ่านมา +2

    මරැ අනේ සුජිිවගේ කතාව රතු පටියෙන් බෙල්ලේ වැල දාගන්ඩලු හි හි 😂😂😂😂❤❤❤

  • @chandanawijekumara545
    @chandanawijekumara545 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂 අනිවාර්යයෙන්ම රාජපක්ෂලා කියන හැතිකරය ම පාර්ලිමේන්තු වට එන එක නවත්තමු පටිටම හොරැ ...

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage วันที่ผ่านมา

    මරු මරු namal ගෙදර yanna ane vada දෙන්න apa❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 วันที่ผ่านมา +2

    නාමල් දන්න නීතියක් නැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි රටේ උන් කරන සිදුවීම් තුලින්. ඒක නිසා පාර්ලිමේන්තුවට රටේ පාලනය සුදුසු කෙනෙක් නොවෙයි. හොඳ නීතිඥයෙක් හැම දෙයක් ගැනම දැනුවත්. ඔහොම මෝඩයො වගේ කට්ටඩියො දේවාල පිටිපස්සෙ යන්නෙ නැහැ තමන්ට හොඳ ආගමක්වත් තියෙනවා නම්. මෙයා මොන ආගමකටවත් නැතුව තැන තැන ගිහින් හූනියම් කරන්නයි හූනියම් කපන්නයි කට්ටඩි පිටිපස්සෙ යයිද බලය ලබා ගන්න? නිවැරදිව හරි පාරෙන් නීති වේදී උපාධිය ලබා ගත්තු කෙනෙක් නීතියක් නැතුව හොරා කන්නෙ මිනිස් ඝාතන කරන්නෙ නැහැ. නීතියක් නැති රටක බලයට එන්න දඟලන්නෙත් නැහැ. මෙයාලගෙ බලය තියෙන කාලෙ කොහෙද නීතිය?ක්‍රියාත්මක වුනේ. සත්‍යයවත් නොදන්න මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්න එන්න හදන්නෙ බොරුවෙන්?

  • @Interstellar1982
    @Interstellar1982 19 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නාමල්ගෙ නීතිඥ කමද රටේ තියන එකම ප්‍රශ්නය.කෝටි ගනන් වියදම් කරලා පාර්ලිමේන්තු පවත්වලා ඒ මනුස්සයා ගැන කතා කරන එකද මුන්ට කරන්න තියෙන්නේ.මුන් වගේ කාලකණ්ණි .කවදා මුන් ඔලුව හදා ගනීද දන්නේ නෑආකල්ප අතින් 0% මුන් ඔක්කොම.රටේ දැවෙන ප්‍රශන පිරිලා,ඒවා ගැන මුන්ට කිසිම බරපතළ කමක් නෑ.

    • @RathnasiriHorangalla
      @RathnasiriHorangalla ชั่วโมงที่ผ่านมา

      තක්කඩි විදිහට පාර්ලිමේන්තුව දින 52ක් බලෙන් හිටපු,රාජපක්ෂලා ගැන, IRC තුට්ටු දෙකේ පාදඩ සංස්කෘතිය ක් තුල,බලහත්කාරයෙන් රෑ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළපුමිරිස්කුඩු ගහපු,පාදඩ සංස්කෘතිය ගැන ඔය මහත්තය දන්නෙම නැ වගේ,
      එවන් තක්කඩියන්ට එවැනි දේ ඉදිරියටත් කරන්න පූර්වාදර්ශයන් තහවුරු කරන්න ඕනද ?
      බත්බැල ප්‍රකාශ කරන්න එපා.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 วันที่ผ่านมา +3

    ඕකා විභාගෙලිව්වෙ නිතිඣවරු දෙන්නෙක් පරිඝනයක් ස්මාර්ට් දුරකතනයක් සමග නිසා තනියෙම කියන වචනය අල්ලගෙන ඕකා අභියෝග තරන්නෙ

  • @pm.kusuman6379
    @pm.kusuman6379 2 วันที่ผ่านมา +2

    මහිහ්ද ?? ත් හෝරට ලීයා තිබිණ්නේ...කියා....ලීයපු ප්‍රශණ පත්‍ර අත් අකුරු බලණ්න...හෝරට

  • @gihanshani5059
    @gihanshani5059 วันที่ผ่านมา +1

    මාර විදියට නාමලා පල් කනවා නාගන්නවා ඉයා 😂😂😂😂

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 18 ชั่วโมงที่ผ่านมา

    ඌත් ජෙ.වි.පි තට්ටයත් ජෙවිපි.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 วันที่ผ่านมา +3

    මේියෙන සාක්ෂි හොදටමඇති නාමලයා අත්අඩංගුවටගන්න
    උබලා බොරු කියලමනැද්ද
    මාලිමාවෙ කතානායකවරයාගේ අද්‍යාපන සුදුසුකම්ගැන කවුද ඇවිස්සුවෙ දැන් දිපල්ල. උත්තර

  • @ravifernando1291
    @ravifernando1291 3 วันที่ผ่านมา +3

    Namal heluweng yamang param parawema horukiyela lankawe okkoma dannawa😂😂😂

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 3 วันที่ผ่านมา +2

    Please check his ordinary level examination

    • @arumugamravi3998
      @arumugamravi3998 2 วันที่ผ่านมา

      No use they were very clever. Maybe Already papers are fabricated

  • @Sryanimiss
    @Sryanimiss วันที่ผ่านมา

    Anr 3:23 3:23 3:23 3:23

  • @SadeeLakmani
    @SadeeLakmani วันที่ผ่านมา

    Manthreethumani niyamayi namalayata kata wehenna dhunna.

  • @SadeeLakmani
    @SadeeLakmani วันที่ผ่านมา

    Thawath sudhdhawanthayo wenna hadhanawa namal.

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 2 วันที่ผ่านมา +1

    Rajapakshala mineemaruwo Saha horu kiyala mulu lokema dannawa. Rata bancoloth karapu haththa.

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 วันที่ผ่านมา

    නැමල් ද්ෂ්න් මොකක්ද කියන්නෙ

  • @wtjayathissa9813
    @wtjayathissa9813 วันที่ผ่านมา

    උඹලගේ අවුරුදු පහත් ආචාර්ය,මහචාර්ය,වෛද්‍ය කිය කියා ඉදපල්ලා.එතකොට උඹලට ජන්දෙ දීපු අපට හරි යයි.

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 วันที่ผ่านมา +1

    PAWLEME
    Rate hora
    Kapu ewn

  • @DesmondfransisFrd
    @DesmondfransisFrd 3 วันที่ผ่านมา

    තොපිපාලනයකරපුකාලයෙබෙරුකිවෙනැද්ද

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 2 วันที่ผ่านมา

    Horunga kohomada rangapam ikmanatama nawathtanda keyala keyana marai munga kaiyanam

  • @newsamsung681
    @newsamsung681 วันที่ผ่านมา

    Namalaya nemei hora kariya mu ai jivithetawath chande na muta kariya

  • @sisirachandrathilake
    @sisirachandrathilake วันที่ผ่านมา

    Me Baba. Ammata hukana babek. Mu igena gena thiyenne BABALANTHAYEN. Mu kiyanne Law college ekata apahasayaklu. Ekata witharak neme, Mulu Sri Lanka watama NINDAWAK me wage Ballan, me polawe ipadeema.

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 2 วันที่ผ่านมา

    🤮

  • @AntonLiyanage
    @AntonLiyanage 3 วันที่ผ่านมา

    මේවා ගැන කතා කරලා වැඩක් නැහැ

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 2 วันที่ผ่านมา +6

    තුෂාර වයසින් වැඩියි නාමල් එක්ක කොහොමද මේ වයස තුෂාර විභාගය ලියුවෙ බොරුවක් වෙන්න පුලුවන්

    • @pm.kusuman6379
      @pm.kusuman6379 2 วันที่ผ่านมา

      වයසක් බලපාණ්නේ නේ....

    • @gihanshani5059
      @gihanshani5059 วันที่ผ่านมา

      නාකිවෙලත් රංජන් olකෙරැවේ වයස ඉගෙනිමට බාදාවක් නැත

    • @gihanshani5059
      @gihanshani5059 วันที่ผ่านมา

      ඒකතේරෙන්නැතුව .....

    • @mahisharose
      @mahisharose วันที่ผ่านมา +2

      නීති විද්‍යාලයට යන්න වයස බලපානවා කියලා කවුද ඔයාට ක්ව්වේ??

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 วันที่ผ่านมา

      මෝඩ කථා නොකර ඉන්න,

  • @Sryanimiss
    @Sryanimiss วันที่ผ่านมา

    Annuge Ewwa hoyana ewwa Dan. Samarasinghe ge hora dead walata kawuruth katha karanne nadda