විශ්ව ශක්තියත් එක්ක ජීවත් වෙලා බලන්න💪👍උදාවෙන හැම දවසක්ම ලස්සන කරගන්න 😍දම්ල ආරේට උදේ කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @isharaudayakumara9063
    @isharaudayakumara9063 2 ปีที่แล้ว +1

    නුවරඑළියේ යන්නම ඔනි නැ මෙක බැලුවම ගියා වගේ තමයි ඇත්තටම නියමයි අයියේ දවසක ඔයාලත් එක්ක මේ වගේ ගමනක් යන්නත් ආසයි ❤️

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +31

    ජිවත් වෙන්නනම් කබ්බෙක් වෙන්න එපා හිතට වදින්නම දිපු වදනක් ❤

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +2

    සුපිරිම අදහස් ටික නියමයි හදවතටම වැදුනා සිහින තියා ගන්න ඕන ඒක කවදකම හරි ඉටුවෙනවා චිත්ත ධම්ම විද්‍යාව (Science of mind )වල උගන් වන්නෙත් ඕකම තමා
    සුපිරි අදහස් ටික
    ඔබතුමා සමග අපිත් නුවරඑළිය ආවා ඒ හැඟීම හිතට දැනුනා
    ස්තුතියි ඔබතුමාට ගොඩක් පින් ආදරෙයි හැමදාම!
    💕💓💜💛

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +8

    ලස්සන විඩියෝ එකක් ලස්සන වචන ටිකක් කිව්වා අයියා
    හැමෝම එහෙම හිතනවානම් අපේ රට තවත් ලස්සනයි 🇱🇰❤️👍😁
    👍👍👍😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +5

    දමිළ අයගේ කෑම මාරම රහක් තියෙන්නේ😋👌 ආදරේ එකතු කරලා කෑම හදද්දී තවත් රස වැඩි වෙනවා සුපිරී අයියා ❤️

  • @chathupar.beeriyagama4400
    @chathupar.beeriyagama4400 2 ปีที่แล้ว +1

    aththatama maru e minissu , nidahase idala enna maruma thanak aniwaren ynnm on a.... niyamai aiiy

  • @inokimedawela6773
    @inokimedawela6773 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ දැන් මාස දෙහෙක ඉදන්,,මල්ලි ඔයා පොලවේ පය ගහලා ඉන්න ලස්සන හදවතක් ඇති මනුස්සයෙක් බව ඒ දැකපු දේ වලින් තේරුම් ගත්තා,ඒ වගේම අද ඔය ඔයා කියූ වචන ගොඩාක් වටිනවා,අනුන් කරනකන් බලා ඉන්නෙ නැතුව තමන්ට තියෙන්නෙ මොනවාද ,ඒක ප්‍රයෝජනයට අරන් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඒවචන ගොඩාක් වටිනවා,මොකද ඔයාකියූ විදිහටම මන් ජීවිතේ තනියම ජය ගන්න කෙනෙක්,තමන්ගේ හිත තමා ශක්තිමත් කර ගත යුත්තේ,🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      හිත හයිය උන් දිනනවා දුර්වල අය අනික් අයට බැන බැන ඉන්නවා ❤️👍

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +2

    හැදෙනවනම් ඔන කෙනෙක්ට වටින වචන ටිකක් වටින ඔවදන් ටිකක් දුන්නට ගොඩක් පින් ළහිරු අයියා ඔයාලට හැමදාමත් ආදරෙයි👍❤️🧡

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 2 ปีที่แล้ว +1

    දැන් මාස 6 විතර වෙනවා හිතාගන්න බෑ ඔයාගේ chanal එකට පට්ට ආසවක් ඇති උනානේ video එකක් දානකන් බලාගෙන ඉන්නේ හැමවෙලේම මන් youtube eken බලන video වලින් මුල ඉදන් ඉවරවෙනකන්ම බලන්නේ ඔයාගේ video පට්ට නිදහසක් දැනෙන්නේ ඔයා කරන වැඩ වලින් ආදරෙයි 💞 ජය වේවා ❤️

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 หลายเดือนก่อน +1

    චුටි දුව bonikkiyak wage cute lassanai
    Nonatati දුවට යි thiyenne එකම අහින්සක නෙත් සඟල

  • @sasithakonthawardana4407
    @sasithakonthawardana4407 2 ปีที่แล้ว +5

    සුපර් අයියේ ,ඉගණ ගත්ත කොටස බොහෝමයි ඹබගෙන්.🇱🇰💪❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +5

    පිස්සු හැදෙන රටක්‌ තමයි ලංකාව ඒ වගේම හිතාගන්න බැරි පුදුම හිතෙන පරාදිසයක් ලංකව තුළ තියෙන ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි නො දැකපු තැන් කොච්චර තියෙනවා එවා දැක ගන්නම් අපි නිදහසේ ඇවිදින්න පුරුදු වෙන්න ඕන ජීවිතේට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් අපේ ජිවිතය කෙටියි කෙටියි ඉන්න ටික කාලය විදවන්නේ නැතුව විදින්න එකම රාමුවක කොටු වෙන්න නැතිව ඉස්සරහටම යන්න යහපත් දේවල් කරන්න උත්සහා කරන්න දර්මයෙන් ජිවතය ජය ගන්න ඉදිරි කාලය ලස්සන වෙවී ❤️❤️❤️

  • @asasklkm6189
    @asasklkm6189 2 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ජීවිතේ ලස්සන ට ගෙවනවා කිසිම ලෙකු කමක් නැහැ හැම වෙලේම හිතන්නේ ලස්සන විදියට මමත් හරිම කැමතියි ඒ අදහස් වලට ඒත් මමත් හරි අසයි ඔයා හිතන විදිහට මම හැම වෙලේම ඔයග විඩයෙ බලන්න වා හරිම කැමතියි මමත් අසයි ඔයා පවුලේ අයට නංගි ත් හරිම කැමතියි

  • @dumindasaranga3504
    @dumindasaranga3504 2 ปีที่แล้ว +3

    Danakan hitiye..හැම video එකක්ම බලලා තියනවා ..ආදරෙයි kattiyatama අයියේ, අක්කේ ,නංගී හැමොටම patta ආදරෙයි ❤✌😘😘😘

  • @champikaudeshan989
    @champikaudeshan989 2 ปีที่แล้ว +2

    Machan lahiru supiri travel eka..oyage videos hama ekakma balanawa...jaya wewa brother

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 2 ปีที่แล้ว +1

    ඔය වගේම..වටිනා අදහස්..ජිවිතයට අරගෙන ආත්ම ශක්තිය ..අරගෙන ජිවිතය පොඩ්ඩක් හෝ ඉදිරියට ..ගියා..යාලුවා..කියනවා වගේ ..දැහැනට සම වැදිගෙන ජිවිතයට ශක්තිය ක්.. සුවද පත්තරේ කතෘවරයා...සුජිව ප්‍රස්න ආරාච්චි... ( කලින් එනස්ට් වඩුගේ ) සුජිව ප්‍රසන්න ආරාච්චි .මුල් පිටුවේ ..ලියන ආත්මිය පිය සටහන්...ජිවිතය ට..ඒ වචන ශක්තියක්...වැටෙන මනුස්සයට..නැගිටින්න අත්වාරැවක්...ඒ වාගෙම අද..මෙ වචනත් ස්තුතියි

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +1

    Apit pala weni parata yanda inne aiye me vidiyo eka baluwama tawat asai appa niyamai .

  • @tharutharu6716
    @tharutharu6716 2 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ මම හැමදාම බලනවා මාරම අදහස් ටිකක් ගන්ඩ පුළුවන්.. දියුනු වෙන කෙනෙක්ට නියම අදහස් ටිකක් දුන්නේ ....

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว +1

    Patta ..👍👍👌👌👌 poddak saddi තිබ්බා nam හොඳයි

  • @omaya7715
    @omaya7715 2 ปีที่แล้ว

    Hamadamath අපිට ලස්සන විඩියෝ දෙනව වගේම ඒ හැම එකකින්ම ජිවිතේටත් ලොකු පනිවිඩයක් දෙනව අයියේ ..ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +2

    නියමයි ජය වේවා දුන්නු උපදෙස් ටික මරු.එළ අපේ එකා❤🙏🙏

  • @sancharakayah
    @sancharakayah 2 ปีที่แล้ว +3

    1වෙනි comment එක මගෙන්

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 ปีที่แล้ว +1

    Negambo kollo kello
    Harima vinodakami charitha
    Niyamai malliyoooo

  • @swarnahanauer9241
    @swarnahanauer9241 2 ปีที่แล้ว +1

    parisarayeth.jeewithayeth rasa vidhimin.ewagema anith ayath samaga ewa bedaganimin oba yana idiri gamanata api ashirwada karanawa.💗bungalow eke wada karana e manussayatath hoda karunawantha kenek kiyala penawa..business gana hoda awabodayakuth thiyanawa..malli oyage duwatath oyage photographic geneas"pihitala👍🙏

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +1

    වෙන චැනල් එකක වීඩියෝ එකක් බලනවා මම මේ දවස් වල අපේ ලංකාවේ දෙන්නෙක් ශීෂෙල්ස් කියන රටේ ( දූපතක්) සංවස්සරයක් තියෙන්නේ දුක හිතෙනවා ඒ රටේ දියුණුව දැක්කම අපේ රට වගේම තමයි පරිසරය ඒ රටවල් පාලකයෝ දියුණු කරලා අපේ රට අගාධයකට ඇදලා දාල පාලකයෝ හිතුව නම් ජීවත් වෙන පොඩ් කාලය තුළ හැමෝටම සතුට්න් ජීවිතේ ගෙවන්න සලස්සවන්න අපේ රට කොච්චර දියුණු ද පාලකයෝ කරේ ණය බරින් අපේ රට දියුණු කර එක .ඇත්තටම දුකයි මේ ලස්සනයි රට දියුණු කරා නම් සංචාරක කර්මාන්තය තුළින් කොච්චර පොහොසත් වෙන්න පුලුවන් ද

  • @chamilarukshan1668
    @chamilarukshan1668 2 ปีที่แล้ว

    සරල මහපොළොවේ ජීවත් වෙන ලහිරු ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි

  • @manonishantha8982
    @manonishantha8982 2 ปีที่แล้ว

    Harima lassanai malli. Apith nuwaraeliya giya lagadi oyage video eka dakiddi apita Godak lassana than miss vela kiyala hitenawa. Jesu pihitai 🙏🙏

  • @dhanushkamadushan4643
    @dhanushkamadushan4643 2 ปีที่แล้ว +3

    ඒ motivation එක Thankyou aiya ♥️🔥

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +1

    What golden words! Wish I heard these advice when I was much younger. Thank you for the very valuable video. Very well done. Waiting for the next video.

  • @pramathilaka3472
    @pramathilaka3472 ปีที่แล้ว +1

    kathawa hare...kaddo thmai godak inne...lankawa bohaoma sundarai...jaya wewa.

  • @Chami203
    @Chami203 2 ปีที่แล้ว

    Oyage hama video ekkama balanawa hoda hadawathin karana blog ekak jayaweva lahiru malli ❤

  • @udithdiviyanjana4806
    @udithdiviyanjana4806 2 ปีที่แล้ว +2

    😘😘😘😘😘geewethe vidina pudgalayek suba pathum lahiru sahodaraya😘😘😘😘😘

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +1

    Nice Broo ala ala.... keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    සුපිරි උපදෙස් ටික අයියේ මරැ 🔥🔥🔥😍😍😍👍👍👍

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +1

    මට යන්න බැරි නිසා ඔය තැන්වල ලස්සන අයියගෙ ඇස්දෙකෙන් බලන්නෙ 🥰💪

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb ලහිරු අයියා බුදුසරණ dawe phetai

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +2

    Laheru ayya awela superee charetayak adaree laheru ayya samaga trawallakak yanna asae hoda kama welak kanna

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +2

    Thank you for the great video on our property 👍
    The Private Bungalow Team 💝

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 ปีที่แล้ว

    උතුම් සොබා දහමේ අසිරිය වාගේම වටිනා වදන් පෙළ ජීවිතය විඳින්න පුළුවන් අයට උදව් වේවි.ඔබ සියලු දෙනාටම ජයවේවා!

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 ปีที่แล้ว +2

    Lensuwath badiinna aiye oya ethakota mara lassanai 3 jaya wewa!

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 ปีที่แล้ว +1

    Meccara lassana රටක් විනාස karapu 225ta saapa වෙන්න one..

  • @kavinduthilakarathne4599
    @kavinduthilakarathne4599 2 ปีที่แล้ว +1

    අයියාගේ video මරු අද නම් පොඩි movitational එකක් ආවා.👍

  • @supunsadulakmali9587
    @supunsadulakmali9587 2 ปีที่แล้ว

    Oya kiyapu eka aththa.kauru mona kiuwath apita ona widiyata api jiwath wenna ona..oyalata budu saranai..❤️❤️❤️

  • @aboabu4879
    @aboabu4879 2 ปีที่แล้ว +1

    Niyamai මල්ලි ,,api dakalth na,,සල්ලි ma හොයනවා ratawal walta wela,,

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +2

    Superb. Thank you 🙏👍❤️

  • @sharukafernando
    @sharukafernando 2 ปีที่แล้ว +2

    Machan uba maru ban siravata

  • @sunilchandrasekera4868
    @sunilchandrasekera4868 2 ปีที่แล้ว +1

    LIHIRU, Thank you for the video can you tell me how much you paid the place you stay please. [ love your videos watching from N.Y. and planning to visit Sri Lanka end of this month. Good Luck my friend. God Bless you and your beautiful family.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      This was a gift for me i mentioned phone number in description ple cl and ask any package

  • @praneethsiriwaradana1423
    @praneethsiriwaradana1423 2 ปีที่แล้ว

    Machan lahiru. Mama ada hambauna ahungalla hotel ekidi .( Restaurants eke.) Ara vedio eka edit karala Danna. Thank you. Jaya veva.

  • @hershallmorel497
    @hershallmorel497 2 ปีที่แล้ว +1

    Gana keyanda kamata komada ganan

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ ඔයා ආතල් එකෙ ඉන්නෙ🖤

  • @dilansaram4713
    @dilansaram4713 2 ปีที่แล้ว

    Ayye me rata me tathweta Adela damme rajapassala. Ai nagitinnanam minissu paksha wahalun wenna hoda neha. Alutin kenek Enna ona

  • @raveendrakumarage4281
    @raveendrakumarage4281 2 ปีที่แล้ว +2

    Sound tikak madi wage video tike ayye

  • @Madura2646
    @Madura2646 2 ปีที่แล้ว

    ස්තූතියි මචන් දීපු මෝටිවේශ්න් එකට 👍

  • @yomobile3972
    @yomobile3972 11 หลายเดือนก่อน +1

    සුපිරි please eka අපිත් giya aiya.❤️😍

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว +2

    Thank you

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb 9 หลายเดือนก่อน +1

    Niyami vidiyo eaka g.b❤❤❤

  • @erandaudyoga2120
    @erandaudyoga2120 2 ปีที่แล้ว +2

    නියමයි අයියා බලන් ඉදියේ වීඩියෝ එක දානකන්

  • @dumindasaranga3504
    @dumindasaranga3504 2 ปีที่แล้ว +2

    පලවෙනි comment eka magen

  • @shanakalankesara3889
    @shanakalankesara3889 2 ปีที่แล้ว

    Adath lassani weda shatahana aiye harima lassnai 😍😍😍😍😍😍😍😍

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා .👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👍👍👌👌👍👌👌👍👍👌👌👍👌👌👌

  • @jagathakumara3295
    @jagathakumara3295 2 ปีที่แล้ว

    Niyamai ayye..niyamai....all the best....🤩🤩🤩😍😍😍

  • @hhmm9551
    @hhmm9551 2 ปีที่แล้ว +2

    Supiri.ape paththatath enda❤🇱🇰

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 2 ปีที่แล้ว +2

    මරු ලසිරු අන් කල් මරයි අපිත් යනවා ලබන මසෙ තව විඩියෙ දන්ඩ මරඅ❤❤

  • @mohamedanees3835
    @mohamedanees3835 2 ปีที่แล้ว +2

    Wishing your family and friends

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි තෙරුවන් සරණයි ❤️

  • @lifestyle306
    @lifestyle306 2 ปีที่แล้ว +1

    Nice ❤️ bt if u can reduce the speaking time will be more better ❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Lassana vidiyo ekak adath👍👍👍

  • @avishkadasun8429
    @avishkadasun8429 2 ปีที่แล้ว +1

    The best video I see in your channel ❤❤

  • @ASIYAGaming-c6c
    @ASIYAGaming-c6c 2 ปีที่แล้ว +3

    Environmental beauty🌺🌲🌷

  • @samankumara6901
    @samankumara6901 2 ปีที่แล้ว +2

    Ela mawa mathakada nuwara eliya wanawadula hotel

  • @madushiparanamana2820
    @madushiparanamana2820 2 ปีที่แล้ว

    එලියෙනුත් කන්න හෙළ බොජුන් එක,තව ටැමිල් එකක් තියනව රසයි උදුලු වඩේ වලට එහෙම පුසිද්දයි,අපිත් අවම කනව,තංගල්ලෙ ඉදන්

  • @virusfounds2021
    @virusfounds2021 2 ปีที่แล้ว

    i like to try this place..is it closer to the town brother

  • @sllahiya5978
    @sllahiya5978 2 ปีที่แล้ว +2

    Thanks for motivation

  • @priyankaramadhushan1762
    @priyankaramadhushan1762 2 ปีที่แล้ว +1

    මාර ලස්සන අදහස් ටිකක් ❤️

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 ปีที่แล้ว +1

    Asama hitila.onna itin chanal eka saskraip kara hode

  • @mohamedanees3835
    @mohamedanees3835 2 ปีที่แล้ว +2

    Sri Lanka wishing you nicely

  • @ravindumihisara1520
    @ravindumihisara1520 2 ปีที่แล้ว +1

    lahiru aiye kawadda nuwara eli giye oyala dan gedara awilla neda innea

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +2

    Ammo,,තෝසෙ,වඩේ,මම ආසම ඒවා

  • @sharavithanage1049
    @sharavithanage1049 2 ปีที่แล้ว

    Shoi ane oyala♥️budu saranai femily akata

  • @welikalagems1576
    @welikalagems1576 2 ปีที่แล้ว +2

    Godak hodata karanawa bro video ewa

  • @hershallmorel497
    @hershallmorel497 2 ปีที่แล้ว +1

    Rooms wala Hanan komada tundanakta

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      Description එකෙ නම්බර් එක තියෙනෙවා කෝල් කරලා බලන්න

  • @slfunny2401
    @slfunny2401 2 ปีที่แล้ว +3

    Gammak aiye aderei💔💔💔

  • @virusfounds2021
    @virusfounds2021 2 ปีที่แล้ว +1

    i called the bunglow for my next trip but no one picked up the phone..always ringing but no answer

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      I think they bz something cl i back

    • @virusfounds2021
      @virusfounds2021 2 ปีที่แล้ว

      @@travelwithlahiru sure i will promote them..mama mulinma yannam

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      WhatsApp 009607795811 or call

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว

    බුදුන්ගේ සරණයි පුතා ඔයාලාට ගෙඩක් ලස්සනයි 🌷🌷🌷🌷🌷 💖💖💖💖💖🌹🌹🌹🌹🌹ලස්සනයි ගොඩක් අපෙ මවුබිමේ සිරියාව පෙන්නවාට ගෙඩක් පිංන්සිදුවෙිනවා පරිසාමොන් බුදු සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි නුවරඑළිය බග්ලො T p නම්බර් එක දන්න පුතා place මමා ඉන්නො රට අපු දවසකට පුලුවන් උතේ එන්න

  • @gdmax38
    @gdmax38 2 ปีที่แล้ว +3

    1st comment ❤️❤️

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว

    Budu saranai putha🤗🤗🤗❤️

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +2

    සොක් malily marama ලස්සනයි jp 💖💖💕💕

  • @ms-iu9hr
    @ms-iu9hr 2 ปีที่แล้ว +5

    අයියේ මත් අසයි .. ඔයා වගේම රට වටෙි යන්න ❤ එත් එක කරන්න අමරැයි .. 💔

  • @anux7447
    @anux7447 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා නියමයි❤️🙏

  • @kasunthilina8800
    @kasunthilina8800 2 ปีที่แล้ว +1

    💪😍😍 ,, ජය වේවා අයියේ ජේසු පිහිටයි! 👀

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +2

    Great brother

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว +2

    Good video

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +2

    Enjoy bro with family

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +1

    Niymai ayyaa

  • @Thilinivlogs1234
    @Thilinivlogs1234 2 ปีที่แล้ว +1

    Aiylata kiyak giyd private bngalawe innai kamawati

  • @smartengineers541
    @smartengineers541 2 ปีที่แล้ว

    Ape eun Gon posh wenna yanawa ne bro Oki wela thiyanne

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️👍

    • @smartengineers541
      @smartengineers541 2 ปีที่แล้ว

      Bro Kanna bonna giyama Mona posh De thamanta one widihata Kanna bonna one eke thama mage adahasa .oyage wadan tikak supiri bro

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    නියමයි ලහිරු 😍👍💚

  • @DK_Fam
    @DK_Fam 2 ปีที่แล้ว +1

    raula wawala konde badinna .lassanai ehema 👍🏻

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +3

    මාත් ඔහොම්මමයි තාත්තා කෑම බෙදනවට කැමතිම නෑ හොදි වෑන්ජන මහාගොඩක් බෙදනවා එපා වෙන්න😂😂😂😂😋

  • @ravinduviduranga991
    @ravinduviduranga991 2 ปีที่แล้ว +1

    Supiri ayya 💗🍃