Shanu & Megha's performance was the best performance in 'Ridee Rayak 2024'. 👌 It was an unique performance. As always, Shanu's excellent dancing skills with natural facial expressions coupled with confidence took the dance to the next level.🙌🔥 Natural chemistry could be seen between Shanu & Mgaha, which made the dance very romantic. ❤🔥
ඔයාට මිනිස්සු කීපදෙනෙක් බොරුවට කියන ඒවා ඔයා ගනන් ගන්න එපා.😊 ඔයාට ඊට වඩා ආදරේ මිනිස්සු ප්‍රමානේ වැඩී my sweet shanu akkiyo❤😊 love youuuuuuu
Shanu තනියම හැම තැනම ගිහින් හැම වැඩකටම සහබාගි වෙනවා..තමන්ගෙ නමත් පරිස්සම් කරගෙන..අන්න ඒ කෙල්ලෙක් විදියට තියන confidence ek maru akki😢❤
නන්නගෙ English pronunciation very good.එයා පොඩි වයසට හොදට කතා කරනවා.
Exam ඉවර වෙලා කකුල් දෙකත් උඩින් තියන් නිදහසෙ ව්ලොග් එක බලන මම 😂❤
🫡😌
Me to
Me to 😂
Me too😂❤
Mamath 😁
ගෑණු ළමෙක්ට ජීවිතේ විදින්න සීමාවක් නෑ කියලා පෙන්නපු , දෙවියෝ නිදහසේ මවපු චරිතයක් ... ❤ Shanu ❤
ශේෂාද්‍රි අක්කිනම් පට්ට ආතල් අනේ😂 ඉස්සර ඉඳන්ම එයාට ආසයි Same Vibe එකේ නිසා😅
😂❤
@@ShanudriePriyasadtv😂😂
බලන්නකො අපේ ශනූට කට්ටිය තියෙන ආදරේ....හැමෝම එක්ක හිනාවෙලා කතා කරනව කිසිම ලොකුකමක් නෑ...❤❤❤❤ මේ එන අවුරුද්දේ ශනූ මැනිකගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව මං❤❤❤ ආදරෙයී ශනූ...
අනේ අළුත් room එක දැක්කම ශේෂාද්‍රිගේ reaction එක. So pure and honest
පවුලේ අය එක්ක ගෙවෙන ලස්සන ජීවිතේ දකිද්දි මාර සතුටුයි.පොඩි වයසට තනියම තමන්ගේ හීන හැබෑකර ගත්ත,දක්ෂ ඔයා හැමෝටම ආදර්ශයක්.ශනූගේ vlog එනකන් මගබලන් ඉන්න අය කෝ......❤❤❤❤❤❤❤
Whatsapp channel ekak oneee
ඇත්ත 🎉❤
ඔව්❤😊
💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋❤️💋💋
Shanu akkige vlogs බලලා ඒ විදිහට ඉන්න ඒ විදියට හිතන්න try කරන අය කෝ❤❤😊
මෙයාලා කතෝලික නිසා එයාලගේ කලා කටයුතුත් එක්ක ලස්සනට ජීවිතේ විදින්න පුළුවන්.
හරිම ආදරණීය පවුලක්.
❤️
බුදුසරණයි
මමත් දැක්කා ඔයාගේ කොන්ඩෙට එක එක ඒවා කියලා දාලා තියෙන කමෙන්ට් එතකොට මට හිතුනා නෑ මේ ඔයාගේ ඇත්තම කොන්ඩෙ ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක කෙනෙක්ගේ ලස්සන දැකලා සතුටු වෙන්න බැරි ඇයි කියලා ඔයා මෙහෙම වීඩියෝ එකක් දැම්ම එක හොදයි කතා කියන එවුන්ට රිදෙන්න ❤😊
පළවෙනියටම කියන්න ඕන ඔයා ගොඩාක් හොඳ නිහතමානි , ඉතාම ජනප්‍රිය චරිතයක් ❤❤❤ ඔය කට්ටිය ඉරිසියාවට කියන දේවල් තඹ සතේකට ගණන් ගන්න එපා 😂😂😂 ඔයා හැමෝගෙම crush එකක් වෙලා ඉවරයි ( දෙපාර්ශවයටම ) ඔයාගේ අම්මා ඔයාල තුන්දෙනාටම දෙන ධෛර්යය ඉතාම අගය කළ යුතුයි ,❤❤❤ ඔයා කන බොන විදිහ , අඳින පළිඳින විදිහ, ගමන බිමන , ඔය හැමදේම තරාතිරමක් නොමැතිව හැමෝම copy කරනවා😊😊 ඒක තමයි ඇත්ත, ගොඩක් අය ඔයාව ආදර්ශයට ගන්නවා , හොඳ දේට හොඳයි කියන්න පැකිල්ලෙන්න අවශ්‍යෑ , ඔයාට ආදරය කරන ගොඩක් අය ඉන්නවා , ( වයස් භේදයකින් තොරව ) ❤❤❤ ඒක ලැබෙන්නෙ පෙර පිනට , ඔයත් එක්ක තරගයක් තියෙන අය තමයි ඔයාට මඩ ගහන්නේ , ගණන් ගන්න එපා 2025 අවුරුද්ද ඔයාට ජයෙන් ජයම වේවා !!" සිතන පතන සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤😘😘😘🌹🌹🌹🌻🌻🌻🫶🫶🫶💐💐💐
❤❤❤
කොන්ඩෙ කපන්න එපා ශනූ තව වවන්න මම මොනවත් කිව්වෙ නෑ නේ තව අය ඉන්නව ඔයාගෙ කොන්ඩෙට කැමති අපි ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤😢 කපන්න එපා තව වවන්න
අනේ මං මේ විඩීයෝ එක දානකම්මයි බලන් හිටියේ හැමදාම යූ ටියූබ් එකට ඇවිත් මේ දවස් ටිකේම සැරින් සැරේ බැලුවා අක්කී ඔයා විඩීයෝ එක දාලද කියලා පුදුම ආසවකින් දානකම් බලන් හිටියේ අදත් වෙනදා වගේම ගොඩක් ලස්සන සුපිරි වීඩීයෝ එකක් ❤❤❤
ශනු අක්කේ ඔයා මේ කමෙන්ට් කියවනවා කියලා මම දන්නවා, මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤ඔයාගේ ව්ලොග් බලන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් මම ඇබ්බැහි වෙලා ඉන්නේ මම , ඔයාට මාරම ආදරණීය පවුලක් ලැබිලා තියෙනවා හැබැයි මට එහෙම නෑ මට ඒ වගේ ආදරෙයි පවුලක් ලබන ආත්මේකවත් ලැබෙන්න ඕන 🥺 ඒ වගේ ම ඔයාගේ ජිවිතේ ඇත්තටම ආශිර්වාදයක් ❤ හැම කෙනෙක් ටම ලැබෙන්නේ නැති දෙයක් , ඔයා ගොඩාක් වාසනාවන්තයි 😘 ඔයා ගොඩාක් ලස්සනයි ❤ දිග කොන්ඩේ ට ඔයා තවත් ලස්සනයි ❤ දෙසැම්බර් මාසේට ආසම ඔය තුන්දෙනාගේම christmas vlogs බලන්න ඒවා බැලුවාම මාර විදිහට හිත නිවෙනවා මෙහෙම පවුල් තියෙනවා නේද කියලා හිතෙනවා මට නම් ❤ මම දන්නේ මෙච්චරයි ඔයාට ලැබිලා තියෙන මේ ජිවිතේ ට මම හරි ම ආසයි ❤ ඒක පිනක් ඔයාගේ ❤❤❤
❤🥹
ඔයා නම් මරු අක්කි. මේ year එකේ මට ඕන දේවල් ගොඩක් කරගන්න බැරිවුණා අනිත් අය නිසා. හැබැයි 2025 year එකට ඒක වෙන්න දෙන්නෙ නැහැ. මටත් ඔයා වගේ ඉන්න ඕන. තනියම දේවල් කරගන්න ඕන❤😊
මං හිතන්නෙ extension දාලා කියන අය ඔයාගෙ 2012 වල වගේ තිබ්බ ලස්සනම ලස්සන කොණ්ඩෙ දැකලා නෑ වගේ මොකද ගොඩක් අය ඔයාව දන්නෙ දැන්නේ. මම නම් එ කාලෙ ඉදලම ඔයාගෙ කොණ්ඩෙටයි ඔයාටයි ගොඩාක්ම කැමති❤ love u angel
Eka nam atta..
eka atta dewani inima inna kale hair eka😢 patta lassnai
මං බුද්ධාගම... ඒත් මං හරි ආසයි නත්තල්...මාත් කලා secret Santa හම්බවුණේ මගේ හොදම යාලුවා...
කොණ්ඩෙ කපන්න එපා ෂනූ අක්කි ඔයාට දිගට ලස්සනයි ....ඔයා හරි ආදරිය පුංචි කෙනෙක්❤❤❤❤
Ow diga konde harima lassanai. Habei eyata kapuwath lassanai
අනේ ඕන දෙයක් කරාම මිනස්සුන්ට මොකද,,ඔයා ගොඩාක් ලස්සනයි ,,ටැලන්ට්,හැම අතින්ම perfect නේ එකයිඅපි ගොඩාක් ආදරේ බුදු සරණයි,උම්මා උම්මා.....❤❤❤
අනේ කොන්ඩෙ කපන්න එපා ශනූ..ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි... ඔහොම දිගට තියනකොට මාරම ලස්සනයි 🥰
පවුලෙ සුන්දරත්වය රැගෙන සාමයෙන් සතුටින් නත්තල් සමරන මගෙ ආදරණීය සොදුරු පවුල මට හරිම ආඩම්බරයි සතුටුයි 😊දෙවියන් වහන්සේ විසින් ප්‍රියසාද් පවුලට ලැබුන දායාදයක් විදිහටයි ඔයාලව මම දකින්නෙ මැණික හැමදාටම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ආදරෙයි හැමදාටමත් ජේසු සමිදුන් පිහිටයි 😌🎅🎄🎄🎄♥️♥️♥️♥️♥️♥️♥️💐
සියදහසක් ගෑනුලමයින්ගෙ ජීවිතවලට 40 minutes vlog එකකින් ඔයා දෙන moral එක 👌♥️🥰 no words , thnk you our legend shanudrie,
කොණ්ඩෙ ඉක්මනින්ම වවා ගන්න ඕනේ අය like කරන් යමු❤
කේශාකර්ශණී හෙයාර් ඔයිල් පාවිච්චි කරලා බලන්න ..ඔයාලා පුදුම හිතයි..ඉක්මනින්ම කොණ්ඩෙ වැවෙනවා
Aththmada meken wawenwda😢 kohenda gnne
@AparnaTiroshani ow boru nemei ..mata comment ekak danna..me channel ekata..ganna widiya kiyannam
මාරම ගෑනු ලමයෙක් ශනූ.
කොච්චර මහන්සි උනත්,කොච්චර බිසී උනත් කරන හැමදේම ආසාවෙන් සතුටින් කරන්නේ ❤❤❤
ශනු අක්කි ඔයාට ලැබිලා තියෙන ආදරය ඇත්තටම මම හොයනවා වගේ එකක්,ඔයාට වෙන අය එක්ක හැමතැනම යන්න,ඕනි විදිහ්ට අදින්න වෙන කොල්ලො එක්ක් කතා කරත් ඊර්ෂ්‍යාවක් නැති අනේ මන් හොයන්නෙත් එහෙම ආදරයක් ❤️❤️
මගේ යාලුවො නම් අප්පො,එයාලට කොල්ලෙක් එක්ක කතා කරන්න බෑලු,මෙහෙම එපාලු ,අරම එපාලු මහ දූපත් මානසිකත්වයෙන් පෙළන අය ඒ මට නම් අප්පිරියයි 😂
අද exam ඉවර වෙලා ගෙදර එද්දි Shanu vlog එකක් දාලා තිබ්බම.....අධ්‍යාත්මික සුවය 💆❤🎀✨️
Attc 😌❤
Physics mcq bluwm 🙂💔 oya science d
Atta😙❤️🩹
Att
@@Lily-d2t5eOw
ඒකට නං ෂනූ කමෙන්ට් එකක් නොදා යන්න බැරිවුණා... අවංකවම කිව්වොත් ඔයා දැන් ඉන්න ගෑනු ළමයින්ට ආදර්ශයක්... මට වෙලාවකට හිතෙනවා ෂනුවට බැරි දේවල් මොනවද කියල.... ඒ ගොඩක් දක්ෂතා එන්න ඇත්තේ අම්මිගෙන්.... මීට අවුරුදු කීපයකට කලින් මම නුගේගොඩදි නිතර ශනු දකිනවා ... නමුත් ඒ ශානුවට වඩා දැන් සනූ ගොඩාක් ලස්සනයි... හරිම සතුටුයි.... ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සනට ගෙවන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...... ඔයා මල්ටි ටැලන්ටඩ් ළමයෙක්.... ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...❤️❤️❤️
ඔයා ගෙවන ජිවිතේට මන් පට්ට ආසයි .❤❤❤මාත් ඔයාගේ වයසේමයි ඔයාගේ ජිවිතේ දැක්කම දවසම ගෙදරට වෙල මේ ගෙවන මගේ ජිවිතේ අපරාදේ කියලා හිතේනවා😢😢😢
19:36 තරින්දිගේ රිඇක්ෂන් එක ලස්සනයි
මේක ලන්කාව ශනු මේ රටේ මිනිස්සු මාර ඊරිසියයි....... ඔයා ඉන්න තැන ගැන .....
ගඟක් වුණත් ලස්සන ගල් පර වල වැදිල ගලද්දි ඒ වගේ තමා ඔයත් ඔයාට වරදින්නේ ශන්නෝ
GOD BLESS U AKKE ❤❤
❤❤❤
පව්ලේ අය එක්ක සතුටින් ඉන්න ලැබෙන එක මොන තරම් සතුටක්ද අපිට රට ජීවිතේ එක්ක ගොඩක් මගහැරෙන මේ ජීවිතේ ඔයාගෙ ලොග් බලල සතුටින් විදිනවා ආදරෙයි ❤කවදහරි ඔය තුන් දෙනාම ලගට ඇවිත් දකින්න ලැබේවා ❤❤
🥺♥️ Megha & Shanu film 🎥 එකකට cast උනා නම් හොදයි ♥️Nice Combination 🤩 30:19
කොන්ඩෙ කපන්න එපා ශනූ දිග කොන්ඩෙ ලස්සනයි ඔයාට ❤️😘
Ow shanuu❤❤😊
ඇත්තටම ලස්සනයි ❤
පල ඇති රුකටනේ ගල් ගහන්නේ ශනූ....ඔයා ඕවා ගනන් ගන්න එපා...ඔයා කොච්චර් ලස්සනද...කොච්චර හොදද....කියල ඔයාට ඇත්තටම ආදරේ කරන අපි දන්නව...❤
අනේ අක්කි ආයෙ මත් hair cut නම් දාන්න එපා අක්කි....ඔයාගෙ hair එක මාරම ලස්සනයි....ඒ කොන්ඩෙට ඔයා ඊට වඩා ලස්ස්නයි❤❤❤❤
පුංචි වගේම cute බබාලා දෙන්නත්.... කොණ්ඩෙ කපන්නෙපා අක්කී 🥺... ඔයාගේ vlogs හැමදාම වගේ ආසාවෙන් බලනවා ❤️
ඔයාගේ vlogs වලින් මන් ආසම මේ මාසේ දාන ඒවට 🫶🦋🥺
තනියම හැමදේම කරගෙන ඉස්සරහට යන එකෙන් ජීවිතේ පුදුම විදියට ඉහළට යන්න පුලඅවන් විදියට හිත ශක්තිමත් වෙනවා...shanu ඔයා හරිම වාසනාවන්තයි ❤️😘
මරු අනේ ඔයා නම් 🥺. මේ vlog එක දානකම් බලන් හිටියේ ❤️🥺
කොණ්ඩෙ කපන්න එපා ශනූ.. හරිම ලස්සනයි ඔයාගෙ කොන්ඩෙ. සමහරක් මිනිස්සු මොනවටද මොකුත් නොකියන්නෙ.. එයාලගෙ ඊර්ෂ්‍යාව තමයි ඒ පේන්නෙ.. ඕවා හිතන්න එපා.. ඔයාලට අපි ගොඩක් ආදරෙයි.. ❤ දිනක්ෂි, ශේෂාද්‍රී ශනු.. 🥰🔥😘
අක්කිලාගේ ෆැමිලි එකේ ක්‍රිස්මස් සමරන විදියට මං මාරම ආසයි ❤❤❤❤❤.
Akkiga කොන්ඩෙ දික් වෙලා. ❤❤ දැන් අක්කි ඉස්සරට වඩා ගොඩක් ලස්සන වෙලා. ❤❤❤ අක්කි, හරිම කරුනාවන්තයි. අක්කිව බලන්න නම් ආසයි .😊😊 love you so so so much ❤❤❤❤
ඔයා නම් හරිම වාසනාවන්ත යි.ගොඩක් ආදරෙයි
ඔයාට පිස්සු එක එක්කනාට ඕන විදියට ඔයා ඉන්න ඕන නෑ ඕවට උත්තර සපයන්න යන්න ඕනත් නෑ මෝඩ ගොන් මිනිස්සු ..ඔයාගේ කොණ්ඩය කපන එකනම් අපරාදේ මාරම ලස්සනයි ..
ඔයා තවත් කෙනෙකුගේ හිතක් සනසන කෙනෙක් ඔයාගේ ජීව්තය ට තවත් වාසනාව උදාවේවා ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤
ඔයා විදින ජීවිතේ විදින්න මන් හරි ආසයි සමහර සමහර දේවල්.මාත් කරන්න try කරනවා තවම මට වයස අවුරුදු 18 යි ඔයාගෙ vlogs බලලා මාත් ඒ ජීවිතේට ආසා වෙලා හොද motivetion එකක් එනවා ♥️
හරීම ලස්සනයි නංගි
ඔයා හරිම දක්ෂයි.
ඔයා හරිම නිරහංකාරයි
ඔයාගේ සියලු ප්‍රාර්ථනා සිතන ලෙසින් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සුභ නව වසරක් සහ සුභ නත්තලක් වේවා... !!!
සැමදා ජය....!!
මම මේ විඩියෝ එකේ කැමතිම ටික
Kavindu's friend said ඉතින් දැම්මත් මොකද
Shanu said ඔගොල්ලො කැමති විදිහට හිතා ගන්න
♥️🫂 මේ මනුස්සයට අපි කන්න අදින්න දෙන්නෙ නෑනේ. මේ ව්ලොග් එක බලලා ඒක එන්ජෝයි කරන්නකො 🫡♥️
ඇත්තටම කොන්ඩෙ දික් වෙලා ලස්සනම ලස්සනයි අක්කේ කපන්න ඒපා සුදූ ❤
අක්කලා දෙන්නා වගේම නෙමේයි නංගි හැම අතින්ම පට්ට චරිතයක්. වසනාවන් මේවන් දුවක් ලද මව්පියෝ
මෙහෙමයි ශනූ අක්කි අද ලෝකෙ මිනිස්සු බලන්නෙ නැගිටලා ඉන්න මනුස්සයෙක්ව තලන්න පෙලන්න මිසක් ගුන කියන්න නෙවෙයි.රටක් හොදයි කියන ඔයාට එක්කෙනෙක් දෙන්නෙක් කියන දේවල් චුට්ටක්වත් ගනන් ගන්න එපා.එයාලා එහෙම කියන්නෙ ඉරිසියාව කියන දේ හිත් වල නටන නිසයි.මන් ඔයගෙ වීඩියෝ බලන බලන වාරයක් ගානෙ මන් හිතන්නෙ ඔයා ඔයගෙ අම්මට දෙන සතුට ඔයා ගැන ආඩම්බර වෙන හැගීම මන් මගේ අම්මටත් දවසක අනිවාරෙන් දෙනවා කියලා❤🥰 මගේ ජීවිතෙ දැකපු නිහතමානී ලස්සන සුරන්ගනාවියක් ඔයා...අද නිලියො කී දෙනෙක් ඉන්නවද ඒ හැම කෙනෙක්ගෙම මට වැරැද්දක් පෙනවා.එහෙම වැරැද්දක් නොපෙනුන එකම චරිතය ඔයා ...මාර කැමති ඔයාට.❤️❤️හෙතුව ඔයා හරි සාදාරන පරාර්තකාමි කෙනෙක් නිසා..
ශනූ හරිම ආදරණීය කෙනෙක්...💐♥️
මහන්සි වුණාටඔයාට සතුටු වෙන්න පුළුවන් ඔයා දිහාම බලලා මේ නත්තලේ හා ලබන්නාවූ නව වසරේසියලූම වැඩ කටයුතු සාර්ථක වේවා❤❤
ශෝයි🙈 අනේ ඔයා 🎉🎉🎉
ඔයාගෙ ව්ලොග් බලන්න පට්ට ආසයි මන්...
මාරම ආදර්ශමත් ඔයා අක්කේ🥺
පවුලෙ අය එක්ක ජීවත් වෙන විදියට ඊර්ශ්‍යා හිතෙනෝ 🤭 මගේ ජීවිතේට ඔයාගෙන් මාර දේවල් ටිකක් ගන්න පුළුවන් .....
Thank you🥰 so much akkoo😍😘
Christmas vlog 3 ekth ikmnt oniiiiii plzzzzzzzz...🙏🙏🙏🙏
වෙනදා වගේම අද vlog එකත් ලස්සනයි ශනූ. christmast vlog 3 ඉක්මනට ගේන්න🥰❤️
ආදරනිය චරිතයක් ඇත්තටම කිවිහොත් shanu akki පැකෙජ් එකක් හැම අතින්ම දක්ෂ කෙල්ලෙක් ❤❤❤අනිත් නලු නිළියන් හිතන්නවත් නැති දෙවල් තමයි මෙයානම් කරන්නේ හරිම ලස්සනයි lv u ❤❤
උදෙම vlog එකක් බැලුවා ම හිතට මාර නිදහසක් දැනෙන්නේ අදරෙයි හැමොටම පාරිස්සමින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි 💛🎄
Exam පැත්තට තියලා vlog බලන set එක කෝ 🤭😒❤️
Mama heta exam
😚😁
Me
𝕄𝕒𝕥𝕙 ❤😂
❤❤❤❤
Shanu & Megha's performance was the best performance in 'Ridee Rayak 2024'. 👌 It was an unique performance. As always, Shanu's excellent dancing skills with natural facial expressions coupled with confidence took the dance to the next level.🙌🔥 Natural chemistry could be seen between Shanu & Mgaha, which made the dance very romantic. ❤🔥
මේක දානකම් මැණිකේ බලම් ඉදියේ...🥺💗
Mama oyage vlogs ඔක්කොම wage වරින් wara බලන කෙනෙක් දුව kammali na බලද්දී අනිත් ewa බලද්දී kammali අනිත් eka බලන්න ..oya දෙමව්පියන් ta ගොඩක් honda දරුවෙක් .jesu පිහිටයි ..දුව ❤️❤️
ඔයාගෙයි මේගගෙයි ඩාන්ස් එක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්ාන..හොද ගැලපීමක්.මැචින්❤
Mama ගොඩක් ආස කරන චරිතයක් තමයි ෂානු කියන්නෙ ..ගොඩක් ලස්සනයි ඔයා.හැමදාමත්ම සතුට්න් ඉන්න ඕන .♥️♥️♥️♥️
හිතේ....දුක,ප්‍රශ්න හැමදේම අමතක වෙනවා.....😢🧿👍💐💖
අනේ අක්කි මං ඔයාට ගොඩක් ආදරෙයි ඒත් චූටි දෙයක් කියන්න ඕනෙ අක්කිගෙ ව්ලොග්ස් වල ඔය සමහර තැන් තියෙනව නේ චුට්ටක් ඇග පේනව වගේ තැන් ඒ දේවල් අරන් ශෝට් වීඩියෝ හදල fb එකේ ශෙයාර් වෙනව අක්කි පුලුවන් තරම් අක්කි එහෙම තැන් අඩු වෙන් දාන්න පුලුවන් නම් විතරක් මට දුකයි අක්කි දිහා මිනිස්සු නරක විදියට බලල කමෙන්ට් කරනවට 🥺❤️
26:21 ශනූ you are girl of the year .... ❤ proud of u 🎉
අනේ අක්කේ ඔය මිනිස්සු කියන ඒවා අහන්න එපා එයාලා ඉර්ෂියාවට කියනදේවල් ඔය
මොකද ඔයා හොද දියණියක් හොද සහෝදරියක්. හොද පුංචා කෙනෙක්. හොද යාලුවෙක් එක නිසා සමහර මිනිස්සුන්ට ඕවා දිරවන්නේ නැ 😂😂. එකයි එහෙම කියන්නේ ඔයාට අපි ආදරෙයි ඔයා හැම අතින්ම දක්ෂ නිලයක් ❤️❤️❤️
Rashi & Shanu... favorite two together ❤❤
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️
හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤️ බුදු සරණයි අක්කි 🤍
අනේ ශනූ ඔයාගේ කොණ්ඩෙ දිගට තියෙද්දී හරිම ලස්සනයි❤❤❤
අනේ ශනූ අක්කී ඔයාගෙ vedios හරිම ආසවෙන් බලනවා අපී ❤️🥺
අනේ ඔයාට මන් මාරම ආසයි අක්කි.ආදරෙයි❤️😘
AL ඉවර වෙලා ආව ගමන් මේක බලන්නෙ...ලස්සනයි අක්කි❤️
අපි රිදි රැයක් බැලුවා ඒකේ Performances ඔක්කොම හරිම ලස්සනයි ❤️🌼
අනේ මිනිස්සූ කියන ඒවා හිතන්න එපා ශනූ....ඔයාට අපි හරි ආදරෙයි
ඊළඟ එක නම් දිගම දිග ව්ලොග් එකක් ඕනා ❤
ඔයාගේ චරිතෙන් ගොඩක් දේවල් ආදර්ශයට ගන්න පුළුවන්..😊 ඔයා ඔය coffe බොන තැන මම තවත් vlog එකකින් දැක්කා 🥺☺️☺️💐❤️❤️
Coffee shop eke name mkdd
අද vlog එකත් වෙනද වගේම ලස්සනයි ❤ කොන්ඩේ කපන්න එපා shanu ඔයාට දිග කොන්ඩේ තමා ලස්සන . මිනිස්සු ඕන දෙයක් කියා ගත්තදෙන්. ඔයා ඔයාගෙ ජීවිතෙව් විදින්න. ඕව ගනන් ගන්න එපා 🥺❤️ ඔයා ඇත්තටම හරිම talent girl kenek shanu ❤️✨️
ඔයාට ගොඩාක් අය ආදෙරෙයි ඔයා හරිම හොද කෙනෙක් නංගා ආදෙරෙයි ඔයාට❤❤❤
ඔයා මාර පින්වන්ත කෙනෙක් ශනූ.එච්චරයි කියන්න තියෙන්නෙ❤
ඔයාට බනින මිනිස්සු කියන ඒවා ගණන් ගන්න එපා ඒ මිනිස්සු එහෙම කියන්නේ ඉරිසියාවට කියන එක ඔයා තේරුම් ගන්න... ඊට වඩා මිනිස්සු ආදරේ ප්‍රමාණය වැඩි... දිගටම ව්ලොග් දාන්න ආදරෙයි ⭐💖
මම මේ දවස් ටිකේම yt එකට ඇවිත් බලනවා ශනූ අක්කි vlog එකක් දාලද කියලා අලුත් එකක් දානකම් මං කලින් vlog ආයෙම බල බල හිටියා MARRY CHRISTMAS අක්කි ඒ වගේම new year එකට අක්කි achive කරගන්න ඉන්න හැමදේම සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා Good Luck අක්කී❤
කෙල්ලො දෙන්නා ශනූගෙන් මොනාද ගෙනාවෙ අහනකොට මතක් උනේ අපෙ අයියගෙ ජෝඩුවත් එහෙමයි.. කොහෙ හරි ගිහින් එනකොට අහන්නෙ "නැන්දි බඩුවක් ගෙනාවද" ❤ මගෙ පණ පැටව්
Christmas cake recipe plz shanu ❤
5:08 ශනූගේ කොන්ඩේ දික් වෙලා..❤
ශනුද්‍රි + මේඝ nice combo ❤😍
ශේශාද්‍රි අක්කා මරු... 😂❤️
අක්කෝ මන් ඔයාගේ vedio බලන්න ගත්තේ ලගදී ඔයාගෙන් අද ලොකූ පාඩමක් ඉගන ගත්තා . ඔයා වැඩක් කරනකොට ඒ වැඩේ 100% හරියට කරනකම් ඔයා ඒක නතර කරන්නේ නෑ . Thanks ❤❤❤
ඔව් අනෙ හොඳ වෙලාවට ඔයා ඒක කිව්වෙ.මමත් ඔයාගෙ short video එකකට ඔයාගෙ කොණ්ඩෙ දිග වෙලා කියලා දැම්මා.ඒකට මටත් ඔහොම රිප්ලයි ගොඩක් ආවා.ඉතිං මම එයලට එහෙම extensions දාලා නෑ කිව්වාම කීපදෙනෙක්ම එකට මට attack කළා.මම ඉතිං මගෙ Comment එක අයින් කළා.ඒ තරමට ඒක දුර ගිහින් කැත කතා මට කිව්වා.අද ඔයා මේක කියපු එක ගැන සතුටුයි.අපෙ අය අලුතින් දෙයක් හොයා ගත්තාම හැම කෙනාටම ඒක අදාළ කරලා කතා කරනවා.ස්තූතියි මේ ගැන කිව්වට❤❤❤
ශනූ මගෙ කොණ්ඩෙ පොඩ්ඩයි තියෙන්නෙ ඔක්කොම ගිහින්. ඔයා කොණ්ඩෙ වවාගන්න කරන treatment ගැනයි, Product ගැනයි vlog එකක් ගේන්න පුලුවන්ද . ඔයාට ගොඩාක් පින්සිද්ද වෙනවා ❤❤❤❤🙏
කොණ්ඩෙ නම් කපන්න එපා අක්කීයෝ..... ඔයා ඕම ලස්සනයි ❤💐
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ...අනිත් නලු නිලියන්ට වඩා ඔයා හරිම සරල කෙනෙක් 💕💕
ඔක්කොම එකතු කරන් හිටියෙ එක්සෑම් ඉවර වෙනකම් දැන් බලන්න යි තියෙන්නේ ❤
so cute nanna🩷 හැමෝගෙම ආදරේ ලබන්න ඔයා හරි වාසනාවන්තයි ශනූ🩵
අනේ මාර ලස්සනයි Shanu vlog එක . ඔයා හරිම ලස්සන ගැහැනු ළමයෙක් . මම ඔයාට ගොඩාක් ආදරෙයි 😘 thawa vlog ekak ikamanata daanna . Hamadaama vlogs dammath kamak naha .
ඔයාගේ දිග කොණ්ඩය කපන්න එපා ❤️
මහ ඕනේ නැති මනුස්සයෝ ඉන්නේ ඊර්ෂ්‍යාව තියෙන්නේ ඔයාට කොන්ඩේ දිගට ලස්සනයි ❤️
මහන්සියෙන් ජීවිතේ දිනන හොද දරැවෙක්❤ god bless you
ඉතින් shanu ඔය hair extension kiyana අයට ඔහොම උත්තර දෙන්නා ඕනේ නෑ අනේ ඔයා❤. ආස nh ආස nh කියලා බොන vitamin වලිනුයි, hair oil වලිනුයි, hair එකට කරන ඒක එක treatment වලිනුයි කොන්ඩේ wawuna කිව්වා නන් ඉවරයි නේ😊❤
අනේ ශනු ඔයාට පිං සිද්ද වෙයි..කොන්ඩෙ දිගට වවා ගත්තෙ කොහොමද කියන්නකො..අනේ හරිම ලස්සනයි❤❤❤❤
ශානු අක්කේ මට අවුරුදු 12i ඒත් මට තේරෙන විදිහට අක්කේ මිනිසුන් ට කතා හදන්න පුළුවන් වෙයි. ඒත් අක්කා බොරු කියන් නැ😊. අක්කා ගේ ලස්සන කොන්ඩේ කපන්න එපා😢 අර girls ලා තුන් දෙනාට ඉරිසියා 🙄යි එකයි. මම ගොඩක් ආදරෙයි අක්කට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤