Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 170 | 22nd April 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 75

  • @SirasaOfficial
    @SirasaOfficial  2 หลายเดือนก่อน +11

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔
    බැලුවේ නෑ... how sad...🤓
    බැලුවෙ නැත්තන් දැන්ම බලන්න
    ආස හිතෙයි..🤭
    👉 th-cam.com/video/Js432CGXhNw/w-d-xo.html
    #SirasaTV

  • @rashmisanthara5548
    @rashmisanthara5548 2 หลายเดือนก่อน +4

    ගෑණු කවද්ද බන් සතුටු උනේ.මන්තිරියගෙ තියරිය මරු 😂😂😂

  • @saman707
    @saman707 2 หลายเดือนก่อน +14

    මංජලි අයින්..කාංචනා.❤ මන්තිු 😊😊😊

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 2 หลายเดือนก่อน +12

    ඇත්තටම මේ ගෑණුනන් පුදුම ගෑණු මංජරීට බදින්න ඕන ඒකට කැමති උනහාම ඒකත් ප්‍රශ්නයක්

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +23

    මන්ත්‍රී ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්නනම් සෙට් වෙන්නෙ නෑ බැන්දත් වලිම තමා 😂

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 2 หลายเดือนก่อน +27

    Ajust වෙන්න chuttak වත් අකමැති නිසා manjari ta වෙන අතක් බලාගන්න එක හොඳයි

    • @manojsali5949
      @manojsali5949 2 หลายเดือนก่อน +2

      ඔව් උඹ කියපන් ගිහින්.ඒකි වෙන අතක් බලාගනියි

  • @TheVnv23
    @TheVnv23 2 หลายเดือนก่อน +45

    රසා ඩිවෝස් කරලා දැම්මනම් හරි.
    මචංගෙ ගෑනියි මංත්‍රීගෙ ගෑනියි දෙකම වාත ගැහැනු දෙකක් 😂😂

    • @SamanKumara-qm9io
      @SamanKumara-qm9io 2 หลายเดือนก่อน +3

      වාත කියන්නෙ වාත නෙමෙයි මෝඩකම

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 2 หลายเดือนก่อน +1

      ඔව් අප්පා එපා වෙනවා

    • @titiit5403
      @titiit5403 2 หลายเดือนก่อน +2

      ඒකනමි ඇත්ත රසා මහ කුහකයි

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 หลายเดือนก่อน +1

      සිරාවටම. ඔයවගෙ මිනිහගෙ අදහස්වලට නොගැලපෙන ගෑනුන්ව පිරිමි බදින්න හොද නැ. උන්ට උං කැමති එකෙක් හොයාගන්න කියලා අතැරියම ප්‍රශ්න ඉවරයි

  • @SoundsoftheGod
    @SoundsoftheGod 2 หลายเดือนก่อน +15

    මංත්‍රී ඔය ගෑනි බැන්දොත් ඉවරයි..මූසල ගෑනු

  • @-AMILA-
    @-AMILA- 2 หลายเดือนก่อน +8

    මන්ත්‍රීගේ ඉවසීම පට්ට වටිනවා, ඇත්තටම සැබෑ ජීවිතයේ පිරිමි ගොඩක් අසරණයි.

  • @DanushkaNawarathana
    @DanushkaNawarathana 2 หลายเดือนก่อน +2

    අංකුර නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ😮

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 หลายเดือนก่อน +18

    මංත්‍රි කාංචනා සමග😂තියන යාලුකමදෑනගනිවගෙ😂😂😂😂😂

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp 2 หลายเดือนก่อน +5

    හිරන්ට කොහෙත්ම මාන්ජරි ගැලපෙන්නේ නැ

  • @yashmitha656
    @yashmitha656 2 หลายเดือนก่อน +10

    හොරා නෙත්මි ගෙ boy friend ...වගෙ ....😮😮😮😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +6

    මංජරීට මන්ත්‍රීව හරි යන්නෙ නෑ 🤨🤨😂😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 2 หลายเดือนก่อน +6

    මේ මංජලිට කසාද බදින්නත් ඔනෙ වචනේ දුන්න වෙලාවේ කරගන්නෙත් නැහැ

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +10

    Manthi nam superi ❤❤❤❤❤❤❤

  • @Lgkrishan1993
    @Lgkrishan1993 2 หลายเดือนก่อน +2

    මන්ත්‍රී මරු❤ මන්ජලී ඌව කන්න හදනවා ඒකි නිස කතාවෙ බාගයක් ඒකිගෙ කියවිල්ල😂

  • @ukkumenika7307
    @ukkumenika7307 2 หลายเดือนก่อน +6

    Hiranta kohethma majari galapenne na😂😂😂😂

  • @pubudulakmali9094
    @pubudulakmali9094 2 หลายเดือนก่อน +5

    ටිංටිං තමයි හෙරා

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +3

    එයා නෙමෙයි ඌ 😅😅😅

  • @nillneil4608
    @nillneil4608 2 หลายเดือนก่อน +1

    මම මේ කතාවේ අකමැතිම කාටද දන්නවද......... කඩේ ඉන්න එකා.... මාලී ........මේලෝ රහක් නෑ

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 2 หลายเดือนก่อน +7

    අපෝ මෙ මංජරී මහ ඇනයක් කිසිම දේකින් සතුටු වෙන්නෙ නෑ

  • @nilushaperera310
    @nilushaperera310 2 หลายเดือนก่อน +2

    හාම් දුව 😂

  • @NEGATIVE_caption
    @NEGATIVE_caption 2 หลายเดือนก่อน +12

    මන්නම් කැමති මංජලි අයින් කරනවනම්.මගෙ පක්ශෙ කට්ටිය මේ කොනව 👉 👍 👈

  • @mudhihemantha2301
    @mudhihemantha2301 2 หลายเดือนก่อน +3

    කඩෙිට එන හොරා අල්ලන්න CCTV කැමරා හයිකරානමි හරි. මෙි කඩෙි ඉන්න එකෙන් වත් කියන්නෑනේ ඒක

    • @Lgkrishan1993
      @Lgkrishan1993 2 หลายเดือนก่อน

      ඩිලා ටමයි හොරා😂

  • @roshandanushka5840
    @roshandanushka5840 2 หลายเดือนก่อน

    ගෑනුන්ට දෙයක් තේරුම් කරනවට වඩා හොදයි ඇදුම් නැතිව අන්නාසි ගාලක දුවනවා..

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +4

    මන්ත්‍රී අයියාට ගැලපෙන්නේ කාංචනා අක්කා ❤❤❤❤

  • @user-gc6wu5wg7z
    @user-gc6wu5wg7z 2 หลายเดือนก่อน

    වෙන චැනල් වගෙ නෙවෙයි සිරස සුපිරි .. ❤️❤️

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน +1

    විපුලන්ත සුපිරි 😂😂😂

  • @priyamara6694
    @priyamara6694 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️hiranta

  • @user-on2zj3ff1s
    @user-on2zj3ff1s 2 หลายเดือนก่อน +1

    මන්ත්‍රී කවදාවත් මන්ජරීට ආදරෙ කරනවා නම් දැක්කේ නෑ😢 මන්ජරීට ඕන ආදරේ කෙයාරින්.සාමාන්‍යයෙන් කෙල්ලක් බලාපොරොත්තු වන දේ තමයි.මන්ත්‍රීට වෙලා නෑ ඒවට.ඊටත් වඩා එයා කන්චනාට සේන්දු වෙන්න ‍යන්නෙ

  • @Methsilu123
    @Methsilu123 2 หลายเดือนก่อน +3

    asa hithena

  • @rukshandileep6770
    @rukshandileep6770 2 หลายเดือนก่อน +1

    මන්ජරී වගේ කෙල්ලො තමයි බං ඉන්නෙ.කොහෙද එහෙම නැති ගෑනු ඉන්නෙ.😂 මන්ජරීට බනින එවුන් ඔක්කොගෙම ගෑනු මන්ජරී වගේ ඇති😂 කෙල්ලොන්ට පැය 24ම ලගින් හිටියත් මති.ඒ තමයි කෙල්ලොන්ගෙ හැටි😂

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 2 หลายเดือนก่อน +3

    සුරාජ්. මරු

  • @meragalmalani2016
    @meragalmalani2016 2 หลายเดือนก่อน +2

    Vipulaantha ge kadeta thawa wada karanna kattiya gannako 😂😂

  • @damiththaranga6223
    @damiththaranga6223 2 หลายเดือนก่อน +1

    Asha kiyanee hoda charithayk denn ona niliyak meke eya hama welem hallu wenaw

  • @user-xg2pk6zk4c
    @user-xg2pk6zk4c 2 หลายเดือนก่อน +1

    Manthri ❤❤❤kanchana

  • @chandarashakara9190
    @chandarashakara9190 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 2 หลายเดือนก่อน

    අන්ජලි පිස්සුවක් 😂😂

  • @udayanganimahavithana1351
    @udayanganimahavithana1351 2 หลายเดือนก่อน

    මන්ත්‍රීගේ එක වචනෙට මංජරීගෙ සතුට...එයා හොයන්නෙ ආදරේ..මන්ත්‍රී ආදරේ පෙන්නන්නේ නැ😢 ගහන්න වගේ කතාව

  • @siddikkaamanulla9673
    @siddikkaamanulla9673 2 หลายเดือนก่อน +1

    හැගීම් දැනීම් නැති මනුස්සයෙක්

  • @vijasundara3054
    @vijasundara3054 2 หลายเดือนก่อน +1

    Adri..ha.motam..suirja..mali....lasni..asma....kanak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +1

    අම්මෝ මෙත්සිරි 😮😮..පිහියකුත් ගෙනත් 😮😮😮😮

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 หลายเดือนก่อน

      අද හොරා කියාල් මුදලාලොව් කපයිද දන්නෙ නැ

    • @yumalpasindu8835
      @yumalpasindu8835 2 หลายเดือนก่อน

      පාං කපන්න වෙන්න ඇති නේ

  • @admincabinet
    @admincabinet 2 หลายเดือนก่อน +1

    hani mun akata annath oya company akanda akanam maru aaaaaa

  • @abrardosari633
    @abrardosari633 2 หลายเดือนก่อน

    💪💪💪💪💪💪👍👍👍👍❤

  • @milanmahawattage8269
    @milanmahawattage8269 2 หลายเดือนก่อน +11

    ටිං ටිං කියන එකාව අයින් කරන්න බැරිද ...එපාවෙනවා මුගෙ මූන දැක්කත්

    • @everythingchathuranga6738
      @everythingchathuranga6738 2 หลายเดือนก่อน

      Siravata

    • @JanakiKulasiri
      @JanakiKulasiri 2 หลายเดือนก่อน

      Ou appaaa

    • @skcartoonclub2902
      @skcartoonclub2902 2 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා 😅..එයා ඉස්සර උසයි ,රැවුල වවලත් නෑ ..දැන් උ කොට වෙලාද මන්දා😅😅😅😅😂😂😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน

    රසාට තියෙන පොත් ගොඩ 😮😮😮

  • @Thushara1056
    @Thushara1056 2 หลายเดือนก่อน

    Akamathi wei honey moon ekata company ekakma awoth 😂😂

  • @sherinaasanthi174
    @sherinaasanthi174 วันที่ผ่านมา

    මන්ත්‍රීගෙ කෙල්ල මහ ඇණයක් නෙ

  • @user-sk1tf1sm8j
    @user-sk1tf1sm8j 2 หลายเดือนก่อน +3

    Manthi kanchanata kamathi

  • @PushpaMallawarachchi
    @PushpaMallawarachchi 2 หลายเดือนก่อน

    Honeymoon😂😂😂

  • @charikadilusha8879
    @charikadilusha8879 2 หลายเดือนก่อน

    මන්ජරි කොටුව කඩේ

  • @prasangikaherath5147
    @prasangikaherath5147 2 หลายเดือนก่อน

    මන්ත්‍රීතුමා ඕක හරියන් නෑ😂

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 2 หลายเดือนก่อน

    මංජරී වගේ ගෑනු නම් කැරිම වහක්. නහයෙන් අඩනවා ඇරෙන්න වෙන වැඩක් නෑ.

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน

    Manjariyo.oya.wage.rosa.malakata.ayi.hanimun.ekata.companiwalin.genne.mona.magulakatada.😂😂😂😂😂

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 2 หลายเดือนก่อน

    oyawaga ganu thamai uracakkara malakiyanna.

  • @mohamedjemsheed9881
    @mohamedjemsheed9881 2 หลายเดือนก่อน +1

    boaring episode

  • @SisindaSandip
    @SisindaSandip 2 หลายเดือนก่อน

    ආශා සෝස මලක්❤ හනුමුන් ගියත් මන්ත්‍රී තුමා මේ විදියටම ඉදී වගේ 😂 දෙන්නා මාර ලස්සනයි ඒත් කෝ ලව් නෑ ඉලව් විතරයි

  • @miriguwa1958
    @miriguwa1958 หลายเดือนก่อน

    Calin soap. Can you please, please, please give your add a break? It's got to a point of disgustingly nauseating.

  • @chintoki
    @chintoki หลายเดือนก่อน

    Trash propaganda show.

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤